දුෂ්කර කාලයට පිළිතුර ශක්තිමත් මනසයි | විපස්සනා භාවනා 2022 මැයි 01

  Рет қаралды 171,784

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Subscribe Our Channel
/ ashramaya
www.ashramaya.org
www.umandawa.org
Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ

Пікірлер: 380
@ishanik6240
@ishanik6240 8 ай бұрын
මට ජීවිතේ එන පරීක්ෂණ, අභියෝග හමුවේ එක කඳුලක් නොහෙළා සිටීමට මගේ හිත සකස් කිරීමට කියාගෙන දුන් මුනින්ද්‍රයානෙනි.. මා ඔබ වහන්සේගේ දේශනාවෙන් නිවී ගියා.. සාදු සාදු සාදු 🙏
@chamindushaminda4058
@chamindushaminda4058 2 жыл бұрын
මම උන්වහන්සේ දේශනා කරන ධර්මයට ගොඩක් කැමතියි. මොකද ඒක හරිම ප්‍රායෝගිකයි. දවසක් උන්වහන්සේ දේශනා කලා බුදුදහම කියන්නේ සියලු දේ අත් හැරලා ජීවත් වෙන්න නෙමෙයි . අත් හැරෙන බව දැනගෙන ජීවත් වෙන්න කියලා.
@jayam1429
@jayam1429 2 жыл бұрын
එයයි සත්‍යය වූ බුද්ධ වචනය ... ඒ භාග්‍යයවත් ද්විපදෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻
@malanidunuwila.5878
@malanidunuwila.5878 2 жыл бұрын
සුපිරි දේසනාවක්... 🌹🌹🌹සාදු සාදු සාදු.... 🙏🙏🙏🌹
@power_lion1717
@power_lion1717 2 жыл бұрын
ඔබවහන්සේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@buluthotadhammapriyathero6421
@buluthotadhammapriyathero6421 2 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
@nadeshesudesh5522
@nadeshesudesh5522 Жыл бұрын
Mon galda
@champaratnayake7181
@champaratnayake7181 2 жыл бұрын
ඔබ පෙන්වන රාජ්‍යයේ ජීවත්වීමට භාග්‍යය ලද්දෙමි. ඔබට නමස්කාර වේවා ගුරැදේවයන්වහන්ස.
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathakinma Attai ! Api Bagyawantai !
@champaratnayake7181
@champaratnayake7181 2 жыл бұрын
@Sudaththa Thilakasira සුදන්ත මම ඔයාගෙ වීඩියෝත් බලන කෙනෙක්. රහත් වෙනවා කියන්නේ ඥානයක් ලැබිලා විශ්වයට සම්බන්ධ වෙන එක. බලන්න ඉන්දියාවේ සද්ගුරැ දිහා. මේ ලෝකෙ ඉන්නවා සතර සතිපට්ඨානයෙන් හිත දියුණු කරපු මිනිස්සු. ඒ වගේම යෝග භාවනා අභ්‍යාස වලින් සිත දියුණු කරපු මිනිස්සු. මම සැනට වසර 14 කට පෙර උන්වහන්සේ සොයා ගියේ මේ රටේ බොහෝ පන්සල් ආරාමවල සත්‍ය නිවන් මඟ නොතිබුන නිසා. මගේ වයස 62. උන්වහන්සේගේ දේශපාලනය මම අනුමත කරන්නේ නෑ අදටත්. නමුත් සසරින් එතෙරවන්න උන්වහන්සේ පෙන්වන පාර හරි. සිරි සදහම් ආශ්‍රමය යූටියුබ් නාලිකාවේ වසර 11 ක් උන්වහන්සේ දේශනා කල ධර්මය තියෙනවා. ඒවා අහලා ඉවරවෙලා තීරණය කරන්න. ඔයා රාජපක්ෂලාට කඩේ ගියාට මම ගියේ නෑ. මම හැමදාම ඔවුන් සොරැන් බොරැකාරයන් මිනීමරැවන් බව මා හොඳින් දැන සිටියා. මගේ ගුරුවරයාගේ ජීවන චර්යාව දැනගන්න ඕනෙ නම් සිරි සදහම් ආශ්‍රමයට හා උමංදාවට යන්න. ගිහින් බලා ඉන්න. ඔයා වගේ හැමෝම මත්පැන් බොන කාමය විඳින මිනිස්සු නෙවෙයි. ඒවායින් සහමුලින්ම ඉවත්වුන පිරිසක් මේ රටේ ඉන්නවා උන්වහන්සේ පෙන්වන මාර්ගයේ යන. තමන් පෘතග්ජන මෝඩයෙක් බව තේරුම් ගන්න. රහත් වුනත් මිනිස්සු තමන්ට කැමති දේශපාලන මතයක් දරනවා. ඒවා සංසාර පුරැදු.
@champaratnayake7181
@champaratnayake7181 2 жыл бұрын
@Sudaththa Thilakasira ඔයාට මගේ වචන වලට උත්තර දෙන්න බැරි නිසා මට ඔහොම කියනවා. මම ගොං බූරැවෙක් විදිහට නිහඬව ඉඳගෙන මේ සසර ගමන අවසන් කරන්න වීරිය වඩන කෙනෙක්. මගේ හිත නින්දා අපහාස ඉදිරියේ සැලෙන්නේ නෑ. ඒ තමයි මගේ ගුරැවරයා කියාදුන් මාර්ගය. ස්තුතියි මගේ සිතේ නොසැලෙන ගුණය ඇතිබව මට නැවත වරක් ප්‍රත්‍යක්ෂ කලාට.
@ජීවිතයටජයවේවා
@ජීවිතයටජයවේවා 2 жыл бұрын
@Sudaththa Thilakasira ඔයා සරණ ගිහින් ඉන්න රාජාංගනේ හාමුදුරුවෝත් මේ වගේම ඇග පත තියෙන කෙනෙක් නේද ? මේ කියලා තියෙන දේවල් ඒ හාමුදුරුවන්ටත් අදාල ද?
@Gaganayaka
@Gaganayaka Жыл бұрын
​@@ජීවිතයටජයවේවානියම ආතල් එකක් ඔය දුන්නෙ උට 😂
@hasanthimadushani9622
@hasanthimadushani9622 2 жыл бұрын
නිදුකානන්වහන්ස ඔබවහංසේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු ❤❤❤
@chanakanawarathna6763
@chanakanawarathna6763 2 жыл бұрын
මාගේ ගුරුතුමා ඔබ වහන්සේ. මාගේ නමස්කාරය වේවා
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 2 ай бұрын
❤❤❤ ශ්‍රී සමන්තභද්‍ර නමින් පෟතුවියේ ජිිවමාණවු බුදු සසුණ බැබලේවා❤❤❤
@radikarunathilaka3565
@radikarunathilaka3565 2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏
@araliusa
@araliusa 2 жыл бұрын
kzbin.info/www/bejne/a2iYoJ2so5Z4mJo
@hasanthimadushani9622
@hasanthimadushani9622 2 жыл бұрын
ජීවමාන බදුපියනන්වහන්ස ඔබවහන්සේට මමනමස්කරකරමී මගෙනමස්කාරයවෙව 💟🙏🙏🌹💮🌺🌼🌸
@manjithjanakantha
@manjithjanakantha 2 жыл бұрын
අනික් මිනිස්සු ගැන දන්නෑ මමනම් නිදහස් වුණා මේක මාර සැනසීමක් නිවීමක්
@anuradhadilrukshi350
@anuradhadilrukshi350 2 жыл бұрын
Apitath maga penwanna
@manjithjanakantha
@manjithjanakantha 2 жыл бұрын
@@anuradhadilrukshi350 ඒ කියන දේවල් අවබෝධයෙන් අහගෙන ඉන්නකෝ 🙏
@renukadehigama7869
@renukadehigama7869 2 жыл бұрын
හාමුදුරුවනේ ගොඩක් පින් සිද්ධ වේවා !
@araliusa
@araliusa 2 жыл бұрын
kzbin.info/www/bejne/a2iYoJ2so5Z4mJo
@allcategories_
@allcategories_ 2 жыл бұрын
මොකටද?
@ratnayakehitihamu4498
@ratnayakehitihamu4498 2 жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි අර්ථවත් වැදගත් අද කාලයට සහ සමාජයට හොද දේශනාවක් සාදු සාදු සාදු
@chandanaananda2303
@chandanaananda2303 2 жыл бұрын
මිනිහගේ කතාවේ හැටියට මිනිහම ක්‍රියා නොකරන බව ඔබට නොපෙනීම කණගාටුවට කරුණකි
@samanmaddumage1452
@samanmaddumage1452 2 жыл бұрын
මෙ තමයි ලොව්තුරා අමා මැණි බුදු රජානන් වහන්සෙගෙ ශි මුකයෙන් දෙශනා කල බුද්ද වචනය සියලු දෙනාටම තෙරුවන් සරනයි
@sanjeewaperera682
@sanjeewaperera682 2 жыл бұрын
මූ පිස්සෙක් MUN WAGE EWN THAMAI RAJAPAKSA EWUN මේ RATATA දායාද KALE. මුන්ට HENA HATHAMA ගහන්න ඕන. KALAKANI හාමුදුරුවෝ. KALAKANI MUN SEPA විඳිනවා. අපි දුක් කරදර විඳිනවා. KALAKANI මුන්ට HENA HATHAMA GAHAPIYA.
@slsandilgaming1234
@slsandilgaming1234 Жыл бұрын
@@sanjeewaperera682 pin aththo sapa vidinawa oba tharahain krodayen wairen irisiyawen pupura pupura duk vidinawa.
@nadeekakumari6664
@nadeekakumari6664 2 жыл бұрын
ඔබ වහන්සේ දේශනා කල සත්‍ය අහපු පලමු දවසෙ ඉදලම මගේ හිත පුදුම විදියට නිවෙනවා ඔබ වහන්සේ කියන හැමදේම හොදටම තේරෙනවා.පුලුවන් හැම වෙලාවෙම ඔය සත්‍ය වචන අහනවා.
@araliusa
@araliusa 2 жыл бұрын
kzbin.info/www/bejne/a2iYoJ2so5Z4mJo
@araliusa
@araliusa 2 жыл бұрын
kzbin.info/www/bejne/a2iYoJ2so5Z4mJo
@chamindakumara6608
@chamindakumara6608 2 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 2 жыл бұрын
දුක සතුට දෙක තුල යන දිවි.ගමන තුල දරා සම සිත තුල නොසැලෙන උතුම් බව තුල
@Danasekara4967
@Danasekara4967 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවමින්වහන්සේට 🙏🙏🙏🙏🙏. ඔබවහන්සේ පතන්නාවූ බෝධියකින් ඉක්මන් භවයකදී ඉක්මනින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් අමා මහ නිර්වාණය සාක්ෂාත් කිරීමට මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@madushanadeeshan5503
@madushanadeeshan5503 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌸🌸🌸
@araliusa
@araliusa 2 жыл бұрын
kzbin.info/www/bejne/a2iYoJ2so5Z4mJo
@chandaralathak6900
@chandaralathak6900 2 жыл бұрын
සාදු සාදු සාදු එහෙමයිස්වාමීන්වහන්ස
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 2 жыл бұрын
දීර්ඝායුස වේවා ස්වාමින් වහන්ස
@araliusa
@araliusa 2 жыл бұрын
kzbin.info/www/bejne/a2iYoJ2so5Z4mJo
@prasadmahendra9703
@prasadmahendra9703 2 жыл бұрын
මාගේ නමස්කාරය වේවා උතුම් සමිදුනි ..!❤️❤️❤️🌷🌷🌷🙇🙇🙇
@chandanaananda2303
@chandanaananda2303 2 жыл бұрын
මිනිහගේ කතාවේ හැටියට මිනිහම ක්‍රියා නොකරන බව ඔබට නොපෙනීම කණගාටුවට කරුණකි
@නවගමනක්
@නවගමනක් Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@madurawimalarathna5523
@madurawimalarathna5523 2 жыл бұрын
ඒ උතුම් වූ බුද්ධ වචනය උදෙසා මාගේ නමස්කාරය වේවා ...
@prashantelge4806
@prashantelge4806 2 жыл бұрын
ගොඩක් පැහැදිලි ගොඩක් ස්තූතියි ආගමේ කොල්ලෙක් නරියා තේරුම් ගත්තයි කියලා හිතනවා ගුරුවරයෙක් අවශ්‍ය බව අපට තේරුම් ගිය
@chandaralathak6900
@chandaralathak6900 2 жыл бұрын
දෙවන වතාවටත් සවන් දුන් නෙමිඔ වහන්සේ ටනමස්කාරවෙවා සාදු සාදු සාදු
@camilathilakarathna1314
@camilathilakarathna1314 2 жыл бұрын
මම නම් හැමදාම ඔබවහන්සේගේ දේශනාව අගේ කරා
@chandanaananda2303
@chandanaananda2303 2 жыл бұрын
"දුෂ්කර කාලයට පිළිතුර ශක්තිමත් මනසයි" - මේ පිළියම සුදුසු වන්නේ පැවිද්දන්ට පමණයි කියල තේරුම් ගන්න බැරි පැවිද්දෙක් යයි කියා ගන්නා කෙනෙක් මේ පිළියම අනුව මෙයාගේ මනස හරිම බොළඳයි, කට්ටයි, ගේමක්වගේ, ජන ජීවිතය ගැන අබමල් රේණුවක දැනුමක් නැති මෝඩ කතාවක සියලුම සතුන් ආහාරය නිසා යැපෙනවා කියල සර්වඥයින් වහන්සේ දුන්න අවවාදය දන්නේ නැති කෙනෙක්. අනිත්‍ය ගැනවත් නොදන්නා පුද්ගලයෙක් - තරුණ තරුණයිණි මෙවැනි මාසික ලෙඩුන්ට [සෑම මොහොතක් පාසා වෙනස් වෙන රූපය ගැන නොදැන තමාගේ කියන පිළිමයක් හදාගෙන බුදු රැස් හැටියට ඉලෙක්රෝනික් විජ්ජා කිරීම] රැවටෙන්න එපා ඉස්සර අපේ ආච්චි කිව්වේ ළමයෝ ඌරු මස් කන එවුන්ට තිබෙන්නේ ඌරු මොලයක් කියලයි මාලිගා වගේ පන්සල් හදාගෙන උපන්දින සාද පවත්වමින් අහිංසක අනුන්ගේ ගැහැණුන් ලවා අසුචි වලින් ගහන ඌරු උයාගෙන රස කරකර භුක්තිවිඳිමින් උජාරුවට දොඩවන බුද්ධ වචනයට පරිභව කරන එම නිර්මල බුද්ධ වචනය තම පැවැත්මට ඉතා සුක්‍ෂම ආකාරයට යොදා ගන්නා කහකඩයෙක් පමණයි.
@dayawanshamadanasinghe523
@dayawanshamadanasinghe523 2 жыл бұрын
.. මෙයට තවත් යමක් එකතු කිරීමට කැමැත්තෙමි ,, හාමුදුරුවෝ හිතල බලන්න සිංගප්පූරුව කොරියාව වියට්නාමය වැනි දූෂණයෙන් තොර රටවල් වල සිටින පුරවැසියන් ඉතා සතුටින් සිටින බව ,, ඒ පුරවැසියන්ට සුදුසු හොඳ හොඳ ආදායම් මාර්ගයක් එම සුන්දර පාලකයන් විසින් ලබා දෙනවා ,, ඉඳුම් හිටුම් යාන වාහන සහ ළමයින්ගේ අධ්‍යාපන කටයුතු බොහෝ දුරට එම පාලනයන් මැදිහත් වී මැදිහත් වී සුන්දරව විසඳා දෙනවා ,, ඉතින් ඒ රටවල් වල සිටින මිනිසුන් ඉතා සතුටින් ජීවත් වෙනවා ,, මම සෞදි අරාබියේ LG electronics ආයතනයේ බොහෝ කාලයක් සේවය කළ නිසා එහිදී කොරියන් ජාතිකයන් ඇසුරු කළ නිසා ඒ මිනිස්සු ගොඩාක් සතුටින් සිටින බව දන්නවා ,, ඒකට හේතුව ඒ අදාළ රටවල සුන්දර පාලකයන් පාලනය කරන නිසා ,, අපේ රටේ මිනිසුන් බොහෝ දුෂ්කරතා මැද අසතුටින් ජීවිතය ගත කරන්නේ මේක පාලනය කරන හොර හැත්ත නිසා ,, හැමදාමත් විසඳීමට නොහැකි දහසකුත් එකක් ප්‍රශ්න ,, ඉතින් හාමුදුරුවෝ කියනවා ඒව ගණන් ගන්නේ නැතුව ඒව ගැන හිතන් නැතුව ඉන්න ලු ,, මං ඊයේ උදේ පැය දෙකක් විතර ගෑස් සිලින්ඩර එකක් ගන්න පෝලිමේ හිටිය ,, ඉන්පසු කිව්වා අද gas බෙදාහරින වාහනය එන්නේ නැහැ කියලා ,, ඉතින් හාමුදුරුවෝ කියනවා සැලෙන් නැතුව ඉන්න ලු ,, හාමුදුරුවෝ පුළුවන්නං gas පෝලිමකට ඇවිල්ලා ඔය මිත්‍යා දුෂ්ටික සහ මිත්‍යා දෘෂ්ටික නොවෙන අය හොයලා බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා ,, ස්තුතියි ...
@chandanaananda2303
@chandanaananda2303 2 жыл бұрын
@@dayawanshamadanasinghe523 ඔබ හරියට හරි. පවුල් ජීවිතයක තිබෙන ප්‍රශ්න ගැන නොදන්නා, බොරු දේශනා කරලා අනුන්ගේ මුදල් හුරා කාලා සැප විඳින කහකඩයින්ට කිසිම අයිතියක් නැහැ මිනිසුන්ට ජීවත්වීම පිළිබඳව මෙවැනි ගොන් අවවාද කරන්න
@allcategories_
@allcategories_ 2 жыл бұрын
👍👍👍👍👍👍💓💓
@PM-ui2ul
@PM-ui2ul 2 жыл бұрын
සොඳුරු සුගත සිරි සමන්තභද්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 💐💐💐💐💐💐💐💐🙏🙏🙏
@allcategories_
@allcategories_ 2 жыл бұрын
අනේ මන්දා මේ මිනිසුන්ට මොනවා වෙලාද කියලා. ආනන්තරීය පාපකර්ම කරන්නේ අනේ කව්රු හරි මට කියන්නකෝ සමන්ත භද්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නෙ ඇයි කියලා. මේ දේ කියන එක වරදක් කියලා පේන්නෙ මට විතරද?
@sirimasirima5665
@sirimasirima5665 2 жыл бұрын
තෙරැවන්..සරනයි
@hemachandrai.v.-zm3ny
@hemachandrai.v.-zm3ny Жыл бұрын
As you clearly explained when unattached aware happy there are no attachachment there want be any hope. We are filled with relative joy. That's what I experienced. Sadu Sadu sadu. .
@deepthikasaman7673
@deepthikasaman7673 11 ай бұрын
මං ඉපදුනේ 87 එත් මං ඇත්තටම ඒ කාලයේ ඉදලා එක හමුදුරැවන් දේශනා කරන බණ අහනවා එත් 2023 අහම්බෙන් වගේ බණ දේශනාවක් දැකලා අහන්න හිතුවේ ඇත්තටම මං මෙි වෙකනකම් අහපු බණ මොනවාද මෙි ඔබ වහන්සේ දේශනා කරන දේවල් අහන්න කොට මං බුදු හාමුදුරුවෝ වගේ⁣ කෙනෙක් දුටුවේ මෙි ඔබ වහන්සේ විතරයි ඔබයි මාගේ බුදු හිමියන් තෙරැවන් සරනයි
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Endless listening ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@champaratnayake7181
@champaratnayake7181 2 жыл бұрын
එසේමයි ස්වාමීනි ...... සත්‍යයි ඔබේ වචන. ❤❤❤
@araliusa
@araliusa 2 жыл бұрын
kzbin.info/www/bejne/a2iYoJ2so5Z4mJo
@chamikasithuminiperera2622
@chamikasithuminiperera2622 2 жыл бұрын
ඔබ වහන්සේ නිවැරදි. තෙරුවන් සරණයි....!!!
@ranjanisuneetha5143
@ranjanisuneetha5143 2 жыл бұрын
Pinwath suwaminwahanseeta mage namaskaraya wewa dharma deesanaya harima wadagath Kada watila thibuna mage jeewithe pduma wenasak oba wahanseeta theruwan saranai
@kusumbandarathilake4919
@kusumbandarathilake4919 Жыл бұрын
Obavahanseta namaskarawewa. Sadu sadu saadu
@indikadumbukolasilentflute148
@indikadumbukolasilentflute148 2 жыл бұрын
ලැබීම් නොලැබීම් හමුවේ නොසැලී සතුටින් අකම්පිතව සිටීම... හරිම අගනා දේශනාවක්... තෙරුවන් සරණයි මහා මුනීද්‍රයන් වහන්සේ...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!! 🙏🙏🙏💖💖💖
@rogmeonrn719
@rogmeonrn719 2 жыл бұрын
ලංකාවෙ බහුතරයක් මිත්‍යා දෘෂ්ටිය පතුරල මිනිස්සු හූරන් කාල සුපිරි ජීවිත ගත කරන හාමුදුරුවරු, පන්සල් වලට උමන්දාව, සමන්තභද්‍ර හාමුදුරුවෝ මරු පහරක් වුනා. ඒ වගේම මේ හාමුදුරුවන්ගෙ දේශනා තේරුම් ගන්න බැරි බහුතරයක් මෝඩ මිනිස්සුන්ට ඇස් වල කටු අනිනව වගේ වුනා මේ හාමුදුරුවන්ගෙ ක්‍රියාවලිය. මොකද උන් ලක්ෂ ගනන් වියදම් කරල හොයපු බුද්ධාගම උන් ගිය පන්සල් වලින් ලැබුනෙ නෑ. උන් වැරදි කියල පිලිගන්න කැමති වුණෙත් නෑ මේ හාමුදුරුවන්ගෙ දේශනා ඇත්ත බව දැනගත්තත් ඒක පිලිගන්න කැමති වුනේ නෑ කුහක කම නිසා. ඒ කුහක කම් වල ප්‍රතිඵලයක් ලෙස තමයි මේ ප්‍රහාරය සිද්ද කරේ.
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
Sathakinma Attai ! Lakwasiyani Diwmaya ouhshada panaya Karaw ! Hitagannawath nohaki prtyharyaki,! Budusarani obatumata
@malnimalni3284
@malnimalni3284 2 жыл бұрын
Pin wath swamin wahansa.. Theruwan saranai.. Oba wahanseta nirogi suwa labewa..
@uthpalarathnayaka6908
@uthpalarathnayaka6908 2 жыл бұрын
This video will change my life for sure....🙏🙏🙏
@samarasrivijaya9655
@samarasrivijaya9655 2 жыл бұрын
මොහොතක් මොහොතක් පාසා හිමි වන, අහිමි වන ලෝකය තුල මැදහත් (මධ්‍යස්ථ) සිතින් සිටීම ... 🌼🙏🙏🙏🌼
@chandanaananda2303
@chandanaananda2303 2 жыл бұрын
මිනිහගේ කතාවේ හැටියට මිනිහම ක්‍රියා නොකරන බව ඔබට නොපෙනීම කණගාටුවට කරුණකි
@udulakumarithennakoon9157
@udulakumarithennakoon9157 2 жыл бұрын
@@chandanaananda2303 .p j
@udulakumarithennakoon9157
@udulakumarithennakoon9157 2 жыл бұрын
..mm 6ūŕö
@padminig.5619
@padminig.5619 2 жыл бұрын
පිළිම සෑදීම, භෂ්මාවශේෂ තැන්පත් කිරීම සම්මා දිට්ඨිය ද ස්වාමීන් වහන්ස, එය ඔබ වහන්සේගේ දේශනාවට ගැලපෙන්නේද🙏
@oneminute4reverberation165
@oneminute4reverberation165 2 жыл бұрын
කිසි ගැටලුවක් නැහැ ! ඒවා කරන්නෙ සම්මා දිට්ඨිය නැති මිනිසුන් වෙනුවෙන් !
@prameethpudagodage3917
@prameethpudagodage3917 2 жыл бұрын
ඒවා තියෙන්නෙ ඇත්තම කථාව නොදන්න අයට
@padminig.5619
@padminig.5619 2 жыл бұрын
ඇත්තම කතාව නොදන්න අයට නේද ඇත්තම කතාව කියලා දෙන්න ඕන.
@prameethpudagodage3917
@prameethpudagodage3917 2 жыл бұрын
@@padminig.5619 නොහැකියාව පිළි ගැනීමමයි ඇත්තම කථාව. ඒක තේරුම් කරවන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක තමන්ටම තේරුම් යන එකක්.
@samanthakumara7791
@samanthakumara7791 2 жыл бұрын
@@prameethpudagodage3917 උබලගේ හාමුදුරුවොත් ඇත්ත දන්නේ නෑ,ඒකයි මිනිහා අද කියන දේ හෙට කඩන්නේ,පිස්සෙක් සරනගිය මෝඩ යක්කු,
@badraalwis2361
@badraalwis2361 2 жыл бұрын
අපගේ ජිවමාන බුදු පියාණන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏 නිදූක් නිරෝගි භාවයට පත් වේවා 🙏❤️❤️❤️❤️❤️🙏🙏❤️❤️🙏👍🙏👍🙏🙏🙏🙏🙏
@chandanaananda2303
@chandanaananda2303 2 жыл бұрын
"දුෂ්කර කාලයට පිළිතුර ශක්තිමත් මනසයි" - මේ පිළියම සුදුසු වන්නේ පැවිද්දන්ට පමණයි කියල තේරුම් ගන්න බැරි පැවිද්දෙක් යයි කියා ගන්නා කෙනෙක් මේ පිළියම අනුව මෙයාගේ මනස හරිම බොළඳයි, කට්ටයි, ගේමක්වගේ, ජන ජීවිතය ගැන අබමල් රේණුවක දැනුමක් නැති මෝඩ කතාවක සියලුම සතුන් ආහාරය නිසා යැපෙනවා කියල සර්වඥයින් වහන්සේ දුන්න අවවාදය දන්නේ නැති කෙනෙක්. අනිත්‍ය ගැනවත් නොදන්නා පුද්ගලයෙක් - තරුණ තරුණයිණි මෙවැනි මාසික ලෙඩුන්ට [සෑම මොහොතක් පාසා වෙනස් වෙන රූපය ගැන නොදැන තමාගේ කියන පිළිමයක් හදාගෙන බුදු රැස් හැටියට ඉලෙක්රෝනික් විජ්ජා කිරීම] රැවටෙන්න එපා ඉස්සර අපේ ආච්චි කිව්වේ ළමයෝ ඌරු මස් කන එවුන්ට තිබෙන්නේ ඌරු මොලයක් කියලයි මාලිගා වගේ පන්සල් හදාගෙන උපන්දින සාද පවත්වමින් අහිංසක අනුන්ගේ ගැහැණුන් ලවා අසුචි වලින් ගහන ඌරු උයාගෙන රස කරකර භුක්තිවිඳිමින් උජාරුවට දොඩවන බුද්ධ වචනයට පරිභව කරන එම නිර්මල බුද්ධ වචනය තම පැවැත්මට ඉතා සුක්‍ෂම ආකාරයට යොදා ගන්නා කහකඩයෙක් පමණයි.
@chameeradev7912
@chameeradev7912 2 жыл бұрын
මගේ ගෝතම බුදුන්ගේ සුවද මේ ලංකාවෙ තියෙද්දි කවුද මේ පැවිද්දෙකුට බුදුන් කියන්නෙ
@Eranda.harsha
@Eranda.harsha 2 жыл бұрын
🤦
@ග්ලේන්මැක්ස්වෙල්
@ග්ලේන්මැක්ස්වෙල් 2 жыл бұрын
🐂🐂🐂
@mindful1995
@mindful1995 2 жыл бұрын
පව් පුරෝ ගන්න එපා ගෑනියෙ.බුදු හාමුදුරුව්න්ට සමාන කරන්න තියා ළඟින් ගාවන්න වත් වටිනවද පෘතග්ජන්‍යින්ව.බුදුහාමුදුරුවො සියලු කෙලෙස් දුරු කර නිර්වානය අවබෝද කරගත් උත්තමයෙක්
@මල්හිනා-ව9ල
@මල්හිනා-ව9ල Жыл бұрын
බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ...💐
@rupikadolanthi5041
@rupikadolanthi5041 2 жыл бұрын
Sadu sadu budu piyananwahansa
@darshanasamanayaka4714
@darshanasamanayaka4714 Жыл бұрын
budu sharanai ape hamuduruwane shatthy kiya dunna
@SrilamkaSri-xs3ig
@SrilamkaSri-xs3ig Жыл бұрын
🎉🎉🎉Suwamin. Wahanseata. Namaskara. Wewa. Theruwan. Sihekara. Demean. Niwanata. Maga. Padademanesa..apeth. Sitha. Padagaththeame
@prashanthihettiaratchi1207
@prashanthihettiaratchi1207 2 жыл бұрын
Great sermon to make my mind strong!
@araliusa
@araliusa 2 жыл бұрын
kzbin.info/www/bejne/a2iYoJ2so5Z4mJo
@chathurangasampath6523
@chathurangasampath6523 2 жыл бұрын
ගොඩක් අය ගැරහුවාට තමන් තමන්ගනම හිතලා බැලුවොත් මෙ කියන දේ ඇත්ත,
@araliusa
@araliusa 2 жыл бұрын
kzbin.info/www/bejne/a2iYoJ2so5Z4mJo
@dermasaudi9393
@dermasaudi9393 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼maa sathyaa dasanaya lovata asevaa seyaluma danata tharuvan saranai svamin vahanseta maga is wevaa sadu sadu sadu 🙏🏻 🌻
@darshanediriweera4056
@darshanediriweera4056 2 жыл бұрын
දුෂ්කර කාලයට පිළිතුර අසල්වැසියා සමග කෑම බීම ඉඳුම් හිටුම් බෙදා හදා ගැනීමයි. දුෂ්කර කාලය නැතිකිරීමේ සටනට උරදෙන ජනතාවට උදව් කිරිමයි.
@induwara6696
@induwara6696 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ ස්වාමීන්වහන්ස ❤🙏
@leelamaduravala4056
@leelamaduravala4056 2 жыл бұрын
මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️ උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍යයෙ පනිවිඩය ලොවට රැගෙන ආ උතුම් බුදුන්වහන්සේ මෙ විශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙය සියලු මිනිසුන් නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ 🙏🙏🙏❤️නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ 🙏🙏🙏❤️වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි මුලුලොවැසියන්ටම මාගේ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා කුසල් මදි අයට කුසල් වැඩෙවා එමාගෙ ප්‍රර්තනාවයි 🙏🙏🙏❤️ වදිමි සුගත සක්ක්‍යසින්හ සසර් දිනු බුදු පියා 🙏🙏🙏❤️තිබෙනම් මිනිසුන්ට කුසලය ජිවමාන මෛත්‍රී බුදුන්වහන්සේ දැක නිවන් දකිත්වා මිනිසුන් එයයි මගෙ ප්‍රර්තනාව මිනිසුන් වෙනුවෙන් පොත් වල ඉන්න මෛත්‍රී බුදුන් වහන්සෙ කවදාකවත් මෙ ලොකෙට වඩින්න බැරි විදිහට ලියල තියෙන්නෙ බොරු ගොඩක් මිනිසුන්ට ජිවමා බුදුවරයෙක් දකින්න බැරි විදිහට අන්ද කරල පොත් අන්ද බාවයෙන් මිදෙත්වා සියලු මිනිසුන්🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🐘🐘🐘🐘🐘මෙමාහා බද්ද්‍රකල්පයෙ අවසන් හස්තියා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ 🙏🙏🙏❤️
@pradeepranjanranasinghe9873
@pradeepranjanranasinghe9873 2 жыл бұрын
Leela, oluwa poddak check karaganna…
@vikasithatv2336
@vikasithatv2336 2 жыл бұрын
මේ මිනිස්සු මෙච්චර නිවටද නැතිනම් මොඩද බුදු කියන්නෙ කෙලෙස් බදාගන වුඩබුරන එකටද අයි තිලොගුරු සම්ම සම්බුදු හිමියන්ට මේහෙම ගරහන්නෙ තොපිට අත්මයක් අගමක් තියෙනවද තොපෙ අගම අත්ටටම මොකක්ද
@allcategories_
@allcategories_ 2 жыл бұрын
අනේ අප්පේ මෛත්‍රී බුදුනුත් පහළ වෙලාද? යකෝ අනන්ත පව් රැස් කරගන්න එපා. තොපිට මේවා දරාගන්න බැරිවෙයි. පණ පිටින් නිරයට වැටෙන්නේ. මුංට කියන්න වචනත් නෑ. හොදකිං තොපි වගේ මිසදිටුවෝ.
@susanthafonseka6090
@susanthafonseka6090 2 жыл бұрын
Namaskara weva muniduni 🙏🙏🙏
@mohamedhadji7031
@mohamedhadji7031 7 ай бұрын
Budu saranai 🙏 🙏🙏God bless you 🙏 🙏🙏Ape Hamudurune 🙏 ❤️ 🙏🙏
@chamilapremarathna1102
@chamilapremarathna1102 2 жыл бұрын
Ape hamuduruwane ...Budu saranai
@sunethradesilva1828
@sunethradesilva1828 2 жыл бұрын
ඉස්සර කාලයක.බැමිනිතියා සාගතය කියල එකක් අවුරැදු 14 තිබුනා කියල අහලා තිබෙනවා .මිනිස්සු කාලතියෙන්නෙ අශ්වයන්ට දෙන කෑමලු. ඒ මිනිස්සු උද්ඝෝෂණ කරලා නැහැ .කවුරැ රට පාලනය කලත් පාලකයො සහ ජනතාව සිතන විදිය වෙනස් කරගන්නෙ නැතුව රට ඉදිරියට ගෙනයන්න බැහැ .ඒක තමයි සත්‍ය
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 2 жыл бұрын
මේ කාලකන්නි චීවරධාරියා රාජපක්ෂලාගේ ඉඳුල් කන අමනයෙකි.....
@maheshtharanga3821
@maheshtharanga3821 2 жыл бұрын
ඔබ වහන්සේ ආණ්ඩුව පැත්තට බණ බර කරනවා
@suranginelummalamuthumunig5936
@suranginelummalamuthumunig5936 2 жыл бұрын
The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
@dammacharekaluboviteyana993
@dammacharekaluboviteyana993 2 жыл бұрын
මහා මුනින් ඩ්‍රයන් වහන්සේ ට මගෙ නමස්කාර වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻💐💐💐💐💐💐💐
@nilushadilrukshi3786
@nilushadilrukshi3786 2 жыл бұрын
ඔබවහන්සෙ ගේ වැඞ සටහන් මම බලනවා මමත් ගාල්ලේ
@IMasha2819
@IMasha2819 9 ай бұрын
සත්‍ය වූ ධර්මය අසන්නට අපද භාග්‍යවන්තයෝ වූහ. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@udeniperera9859
@udeniperera9859 2 жыл бұрын
ඔබ වහන්සේගේ වදන් දියුණු මනසකට ගලපා ගතහැකියි. එහෙත් කිරිදරුවනට ආහාර හිඟවීම, බෙහෙත් හිඟවීම, අධ්‍යාපනය හදාරන දරුවනට අදාල පහසුකම් නැතිවීම, රට ආර්ථික වශයෙන් පහලටම වැටීම ......... මේ සියල්ල සිදුකරන්නේ බලලෝභී, අධම පාලකයන් විසින්නම් ඔවුනට ඉඩහැර බලා සිටිය යුතු ද? අනේ හාමුදුරුවනේ, ඔය පාලකයන් කැඳවා, දේශනා කල මැනව! 🙏🙏🙏
@Nethuus
@Nethuus 2 жыл бұрын
ඔව් කර්මය ඒකයි....
@udeniperera9859
@udeniperera9859 2 жыл бұрын
@@Nethuus එහෙමයි, කියල පිට ජාතින් හට රටකරවන්නට ඉඩ දුන්නේ නෑ නේද?
@Nethuus
@Nethuus 2 жыл бұрын
@@udeniperera9859 ඒකත් එක්තරා කර්ම විපාකයක් තමයි බලාගෙන ගියාම අම්මල ලමයිට බොරුකලා ලමයි රැකියාවට ඒදේම කලා ඒ ඔක්කොම දේශපාලනය කලා ඒ ඔක්කොම හොරු උනා ඒකයි ඇත්ත කර්මය ආව පස්සෙන්...‍රජකාලෙ ඉදන්ම...
@niroshagunawera7452
@niroshagunawera7452 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට
@deepaweerasinghe878
@deepaweerasinghe878 2 жыл бұрын
Namaskaraveava budupiyanani
@githanikodikara259
@githanikodikara259 2 жыл бұрын
Namaskarawewa b d himiyani
@dineshkelumthiththagalla6516
@dineshkelumthiththagalla6516 2 жыл бұрын
paramitha piruwanta sathyaawabodawewa... theruwan saranai!!!!
@srilankarastafarimovement1239
@srilankarastafarimovement1239 2 жыл бұрын
දුකින් පීඩාවෙන් ඇඩිල හිටියෙ.මේක අහල සෑහෙන සැනසීමක් ලැබුනා
@upulperera5088
@upulperera5088 2 жыл бұрын
Ow budu hamuduruwane sathya awabodha una. Thank you.
@himadarideepika8171
@himadarideepika8171 2 жыл бұрын
🙏🙏🙏
@nadeekapriyangika119
@nadeekapriyangika119 2 жыл бұрын
Mewa tamai niyama budu bana diviya Wala Yanna Inna Ayatanam Mewa Terenne ne
@pissukollek7134
@pissukollek7134 2 жыл бұрын
Patta
@ShriyaneeBerman
@ShriyaneeBerman 2 жыл бұрын
Wisdom. The Greatest Most Valuable in this World.
@ShriyaneeBerman
@ShriyaneeBerman 2 жыл бұрын
May Divine Assistance be upon all mankind
@medagamageupul1815
@medagamageupul1815 2 жыл бұрын
🙏🙏🙏
@chamiladil8531
@chamiladil8531 2 жыл бұрын
oba wahanse budu weva......🙏🙏🙏🙏🙏🙏 .
@neelahenderson9840
@neelahenderson9840 2 жыл бұрын
Swamin wahanse ge desanawa sathyak me welawata gelapena desanawak sadu sadu sadu 🙏🙏🙏
@pavithrajeewanthi8968
@pavithrajeewanthi8968 2 жыл бұрын
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
@nayanavithanage2690
@nayanavithanage2690 2 жыл бұрын
ෙමි සත්‍ය ජිවිතයට පුරුදු කරමි ෙසමින් යන ගමනකි ෙමය සත්‍්‍යක්මයි විදිමි දකිමි සැනසිලි ජිවිතයක් නමස් කාරය මුනිදුනි🙏🏿🙏🏿🙏🏿
@lloyedindikagunawardhana7057
@lloyedindikagunawardhana7057 7 ай бұрын
🙏🙏
@nayanaathurupana2928
@nayanaathurupana2928 Жыл бұрын
එතන ඔක්කොම තියෙනවා ..💕
@atthiligodagamagebhagya9066
@atthiligodagamagebhagya9066 2 жыл бұрын
Harima hari.api yanne Koheda?
@nayanaathurupana2928
@nayanaathurupana2928 Жыл бұрын
මම අහපු එක හරි..
@indukumarikumai1292
@indukumarikumai1292 Жыл бұрын
🙏🙏🙏
@vajirakahapola
@vajirakahapola 2 жыл бұрын
🙏🙏
@babithapriyanwada1960
@babithapriyanwada1960 2 жыл бұрын
🙏🙏🙏
@kasun2023
@kasun2023 2 жыл бұрын
🌷🌷🌷🌺🌺🌻🌻🌻......saduuu....saduuu.......🙏🙏🙏🙏.....
@mudithawijayatunga689
@mudithawijayatunga689 Жыл бұрын
Rajapaksha pawula rata kabasiniya karala, nannattara karapu eka melowata kesewetat nirwanayata yanna short cut ekakda ape hamuduruwane?
@beautifullife7500
@beautifullife7500 2 жыл бұрын
Umandawa balala api nam suwase himiyani
@mathupalisumekala8795
@mathupalisumekala8795 2 жыл бұрын
ලද දොයින්සෑහීම ට පත්වු විට ගැටලු වක් නැතැයී සිතීම උතුමි.
@victormiguel5316
@victormiguel5316 2 жыл бұрын
By watching and listening to comments in social media and other forums, I get the impression that our folks do not understand the root cause of our problem and they talk about treating the symptoms. It is absolutely essential to understand the root cause that led to SL becoming “the laggard” in the region over decades and subsequent collapse. We know that, It is the parliamentarians who set the right fiscal policies and other progressive law and order policies essential for robust continuous economic growth. Sadly, absence of good fiscal policies, independent judiciary and law and order agencies led to corruption and financial ruin we have faced now. So, it is absolutely essential we elect “capable” characters with good “moral values” (absent in the current bunch) to the legislature/parliament to pave the right way forward in the very next election. But, the current undemocratic electoral system (introduced by evil old man JRJ) where candidates have to win votes at very large district level, gives an unfair advantage to the candidates of cashed-up major political parties and prevents decent capable independent candidates from being elected. Major political parties are infested with morally bankrupt cashed-up characters who are incapable of governing the country. I honestly can’t see capable people with decent moral values coming through any of the major political parties under the current electoral system. So, the current system where candidates have to win votes at a very large district level must be replaced with small electoral divisions where good candidates with modest funds could effectively campaign and win. This reform must be followed by the abolition of the executive presidency. Some argue for a more ceremonial presidency but that will leave room for unscrupulous parliamentarians to play games - increasing and decreasing presidential powers through amendments in the future. Hence, complete abolition of the Presidency is the most desirable. Don’t even leave a strawman as the President. During this crisis it is up to the people in the central bank to work-out the framework for debt restructuring and propose a short-term fiscal budget to satisfy IMF requirements. The IMF will release money in several small tranches, continuously monitoring the implementation of the fiscal policies by the parliament. They will not allow non-revenue generating infrastructure projects. So, this will starve the current bunch in the parliament who are used to spending borrowed money like drunken sailors. I see present situation as a once in a 100year opportunity to exert pressure on the current incumbents in the parliament to vote for a fundamental change in the current constitution: a) Abolish the Presidency altogether b) Change the electoral system. These two changes are absolutely essential for the long-term progress of our nation. If we don’t force the current parliament to implement these vital changes right now, it will never happen and voters will have no choice but to vote for morally bankrupt candidates put forward by the major parties again and again. At least changes to the electoral system must happen now, during this term of the parliament. To achieve this, I propose a multi pronged strategy initially focusing on changing the electoral system which is the most important in my mind (critical mass of good people in the parliament will keep even a bastard-President under check in the short-term until Presidency is faced out altogether at a point in the future): a) File a fundamental rights petition in the Supreme court of Sri Lanka against the undemocratic electoral system where citizens are indirectly denied of electing capable candidates with good moral values outside major parties, citing major parties are stacked with morally bankrupt characters unsuitable to govern a nation. Demand for small electoral areas so that people can elect good candidates with limited funds to the parliament. b) Do the same in the European court of Human rights. If this is not possible then write to them explaining this gross violation of electoral rights and seek intervention. Ideally, such a request must carry signatures of prominent internationally known and respected national figures. c) Write to IMF, World Bank, and parliamentarians of Advanced nations and our trading partners and seek their intervention to change the electoral system. d) Intensify public protest and civil disobedience because the outside world typically gauges our stability by watching images of rolling protests. Protestors must carry visible placards demanding electoral reforms right now before the next election. Sadly, I haven’t seen any such demands by the protestors. If intensity of protests go down before these fundamental changes take place, there is a possibility that large funds from the IMF and other sources may start to trickle in. If that happens, then the same old same will continue; our folks will sleep walk again into the abyss.
@shiyamalieabeysinghe711
@shiyamalieabeysinghe711 2 жыл бұрын
🙏
@ramyalathadibulacharya1802
@ramyalathadibulacharya1802 4 ай бұрын
🙏🙏🙏🙏
@chandranijayamaha8928
@chandranijayamaha8928 Жыл бұрын
SADU SADU JEEWAMANAWU BUDDHA WACHANAYAI NAMASKARAWEWA BUDUPIYANANI NAMASKARAWEWA.
@swicramasingha2386
@swicramasingha2386 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@erandaedirisinghe8847
@erandaedirisinghe8847 Жыл бұрын
දෙසවන් ඇත්තො කුහකබව නැතිව ස්‍රවනය කර ගොඩට පීනා සැනසී ජීවත් වෙන්න....ගුරු වචනය ශුද්ධ ලියවිල්ල වශයෙන් පිලිගනිමි.
@wishmithaperera5800
@wishmithaperera5800 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@spicymagic9390
@spicymagic9390 2 жыл бұрын
ඔබ වහන්සේගේ කියවීම අනුව තෙල් පෝලිම් වල ඉන්න උද්ඝෝෂණය කරන හා පෝලිම් වල නොසිත උද්ඝෝෂණය කරන මිනිස්සු මිත්‍යාදෘෂ්ටික යි. තෙල් පෝලිම් වල අනිකුත් පෝලිම් වල සිටින උද්ඝෝෂණය නොකරන ිනිස්සු මිත්‍යාදෘෂ්ටික නෑ. ඔබවහන්සේගේ කියවීම අනුව රාජපක්ෂ නඩය හා මේ රටේ හොරකම් කරපු නමුත් උද්ඝෝෂණය නොකරන බොරුවට රඟපාන දේශපාලනය කොයි ගොඩටද වැටෙන්නේ? ඒ වගේම ඉරාජ් කොල්ල වගේ දේශපාලකයන්ට රාජපක්ෂලාට කඩේ යන මිනිස්සු වැටෙන්නේ මොන ගොඩටද? අති සුඛෝපභෝගී ජීවිත ගත කරමින් V8 යාන වාහන වල යමින් ජීවිත ගතකරන භික්ෂූන් වැටෙන්නේ සම්මා දෘෂ්ටික ගණයට ද? ඔබ වහන්සේත් ාමාන්‍ය ජනතාව මුළා නො කරමි සිටිනවා නම් හොඳයි
@medagamageupul1815
@medagamageupul1815 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
2024 09 01 vipassana bhawana
1:21:17
Siri Sadaham Ashramaya
Рет қаралды 13 М.
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 57 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 20 МЛН
Budunge Niweradi Deshanawa saha Seelaya - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
58:36
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 41 М.
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН