වටලප්පන් 😋I ෆ්‍රෙශ් මිල්ක් සහ සීනි වලින් හදන සුපිරි වටලප්පන් I Sri Lankan Watalappan Sinhala

  Рет қаралды 86,929

Asian at Kitchen

Asian at Kitchen

Күн бұрын

‍රෙසිපි-
ලොකු බිත්තර - 5
(පොඩි බිත්තරනම් 6 ක් ගන්න)
සීනි - 300g
ෆ්‍රෙශ් මිල්ක් (නැවුම් කිරි) - 300ml
ලුණු කුඩු තේ හැදි - 1/4
එනසල් - 5-6
කරබු නැටි - 3-4
කුරුදු පොතු පොඩි කෑලි - 2-3
වැනිලා එසන්ස් තේ හැදි - 1
කජු මද ස්වල්පයක්
🔴පිටි කල පොල් කිරි වලින් රසම රස වටලප්පන් watalappan (coconut milk powder watalappan)
• පිටි කල පොල් කිරි වලින...
🔴 Contact us
✔️KZbin -www.youtube.co....
✔️Facebook page - / asian-at-kit...​. .
✔️Instagram- / ckb1q8xhs...​. .
Thank you so much for watching the video 🙏please subscribe ☑️❤️ like 👍 comments ✍️ and share ➡️ with your friends❤️

Пікірлер: 80
@ireshashashikani123
@ireshashashikani123 8 ай бұрын
ඇත්තටම මම සර්ච් කරලාම බැලුවා ෆ්‍රෙශ්මිල් වලින් හදන්න පුළුවන්ද කියලා. එතකොට තමයි මේ වීඩියෝ එක හම්බුනේ. මොකද මම ඉන්නේත් සෞදි අපිට පොල් හොයාගන්න නෑ ඉතින් මං හැදුවෙත් ෆ්‍රෙශ්මිල්ක් වලින් වටලපමක් හදන්න, ඔයාට ගොඩක් ස්තුතියි ❤
@dpkarunarathne
@dpkarunarathne 13 күн бұрын
පොල් tiyenawa ඉන්දියන් kadawala
@user-oj5zg8uq8m
@user-oj5zg8uq8m 2 жыл бұрын
අද තමයි වීඩියෝ එක බැලුවෙ ඉතින් අද ම හැදුව රසම රසයි ඔයාට ගොඩක් ස්තුතියි ඉතින් ඉදිරියට කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@asianatkichenfood
@asianatkichenfood 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි ඔයාට 🙏❤️❤️
@user-yo6tr8dy1u
@user-yo6tr8dy1u 8 ай бұрын
Fresh milk unu karala niwalada gannd one
@kumudukanchna125
@kumudukanchna125 Жыл бұрын
Sini wenuwata hakuru gannawanam gram kiyakda oni?
@geethikapriyadarshani996
@geethikapriyadarshani996 2 жыл бұрын
Fresh milk 1L kin hadanawanm බිත්තර kiyak ganna onada?
@deepikaabeyrathne9773
@deepikaabeyrathne9773 3 жыл бұрын
Niyamai akki.hmadamth aluth dewal aragena enna.❤😍
@asianatkichenfood
@asianatkichenfood 3 жыл бұрын
❤️😘
@HasiniAththanayka-uv8mt
@HasiniAththanayka-uv8mt 4 ай бұрын
සීනි nthuwa හකුරු gnnwa nm කොච්චර gnn onid
@sajinidinusha9806
@sajinidinusha9806 2 жыл бұрын
Deiyane kiyala ada onna yantham goda dagathth.eth akki podi awlak thiyanawa.set wenawa madi wagene.ekatath help karannako.
@roshikadilukshi7300
@roshikadilukshi7300 2 жыл бұрын
Ada Mama haduva hodata ava rasai thanks
@nimalisuranga813
@nimalisuranga813 Жыл бұрын
සුපිරි නියම තියෙනවා
@asianatkichenfood
@asianatkichenfood Жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️🙏
@SunithaRanjani-eh3jp
@SunithaRanjani-eh3jp Ай бұрын
awan ekata dala gannawanam kohomada karanne
@sssddd4854
@sssddd4854 2 жыл бұрын
බොහෝම ඉස්තූතියි දුවට බුදුසරණයි 🙏🏻❤
@asianatkichenfood
@asianatkichenfood 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@pearlyhapuarachchi5831
@pearlyhapuarachchi5831 2 жыл бұрын
Thank's.
@warunialwis6926
@warunialwis6926 2 жыл бұрын
මේ ප්‍රමාණ ගත්තම ග්‍රෑම් ප්‍රමාණය කොහොමද
@slbuy830
@slbuy830 2 жыл бұрын
Adai video baluwe oyage oya hodata kiyala denawa thanks dear
@asianatkichenfood
@asianatkichenfood 2 жыл бұрын
❤️❤️🙏
@anjaleepathmika7390
@anjaleepathmika7390 2 жыл бұрын
Thank u miss.harima rasata tibuna
@asianatkichenfood
@asianatkichenfood Жыл бұрын
❤️🙏
@dananjaniabeykoon6188
@dananjaniabeykoon6188 17 күн бұрын
Oven eke khomda heet eka, time
@mallikamendis1430
@mallikamendis1430 2 жыл бұрын
Thank u. Good. Evening
@dilupadinithi5243
@dilupadinithi5243 2 жыл бұрын
Thank you
@rathnayakaarachigegayanmad4664
@rathnayakaarachigegayanmad4664 Жыл бұрын
නියමයි නංගී 🤷🤷🤷
@mn8541
@mn8541 2 жыл бұрын
Bake karanna barida? Steam nokara?
@asianatkichenfood
@asianatkichenfood Жыл бұрын
Puluwan dear ❤️👍
@tazza654
@tazza654 2 жыл бұрын
Hi, would love to try your recipe, but can you please list the ingredients in English? Thank you
@asianatkichenfood
@asianatkichenfood 2 жыл бұрын
❤️❤️
@dongunawardana6052
@dongunawardana6052 8 ай бұрын
That's good recipe. I will try. Thanks ❤
@user-gr6iw2yi6z
@user-gr6iw2yi6z 7 ай бұрын
wow it's good receipt I like this and I will try ok. thanks
@LifewithAmali
@LifewithAmali 3 жыл бұрын
Thank you darling this is really useful for me
@asianatkichenfood
@asianatkichenfood 3 жыл бұрын
❤️❤️🥰
@thilakshaninaotunna8416
@thilakshaninaotunna8416 16 күн бұрын
💛
@faznaimtiyaz33
@faznaimtiyaz33 3 жыл бұрын
Perfact wattalapam mam Kohamada wattalapam lasanata siduru Enda hadagenne
@asianatkichenfood
@asianatkichenfood 3 жыл бұрын
Thank you so much 🙏❤️❤️ Man me video eke kiyala dena vidiyatama oya hadala balannako aniwaryenma me wage lassanata siduru hadila lassana wagema godak rasa watalappan ekk oyatat hada ganna puluwan 😊❤️
@rehaniamanda1570
@rehaniamanda1570 3 жыл бұрын
Akke මේක ස්වයං ව්‍යාපාරයක් විදිහට කරනවා නම් cup එකටම දාලා steam කරන්න පුළුවන් da? මේ ප්‍රමාන වලින් yougurt cup size cup walin කොච්චරක් හදන්න පුලුවන් ද ... කොච්චර කල් තබා ගන්න පුලුවන් ද මේක... Plzz reply me akke...✋
@asianatkichenfood
@asianatkichenfood 3 жыл бұрын
පුලුවන් නංගි රස්නයට ඔරොත්තු දෙන විදියේ පොඩි cups වලට වෙන වෙනම දාලා steamed කරන්න පුලුවන් Cups walata dannawanm මේ ප්‍රමාණයෙන් මම හිතන්නේ cups 20 kata wada danna puluwan . මොකද කප් එක පිරෙන්නම දාන්න එපා ස්ටීම් වෙද්දී උතුරලා යනවා. ඒ නිසා කප් එකෙන් බාගයක් දාලා ස්ටීම් කරන්න . මම හරියටමනම් කියන්න දන්නේ නෑ නමුත් මම හිතන විදියට කප් 20,30 අතර වගේ මේ ප්‍රමාණයෙන් හදාගන්න පුලුවන් නංගී . මේක frig eke dala masayak unat thiyaganna puluwan dear ita wada unat puluwan habai frig eke tiyanna oni 😊❤️❤️❤️
@rehaniamanda1570
@rehaniamanda1570 3 жыл бұрын
@@asianatkichenfood aneh බොහොම ස්තුති අක්කේ ඔයාට 🤗🤗✋✋
@champikachampika7180
@champikachampika7180 2 жыл бұрын
@@asianatkichenfood Mis meka man haduwa cup wala bisnas akata kadawala tika dawasakin pirila thiyena cup Ake pramane pahalata bahinawa.ganna Aya kamathi Naha chuttai thiyenne kiyala wisadumak kiyanna barida
@amikuma5643
@amikuma5643 11 ай бұрын
මේ ප්‍රමාණයන් කී දෙනෙකුටද ඇතිද?
@asianatkichenfood
@asianatkichenfood 11 ай бұрын
10 denekuta wage ati dear samannaya loku kali kapuwot ❤️❤️👍
@tharindumadusanka3119
@tharindumadusanka3119 2 жыл бұрын
Akki kiri piti barida plz riply
@asianatkichenfood
@asianatkichenfood 2 жыл бұрын
පුලුවන් නංගී 🥰❤️
@tharindumadusanka3119
@tharindumadusanka3119 2 жыл бұрын
Thank you so much akki 😘❣💟💝 mama adama hadanawa
@hiruanthony5029
@hiruanthony5029 3 жыл бұрын
Rice cooker eke hadanna berida akkiyo
@asianatkichenfood
@asianatkichenfood 3 жыл бұрын
පුලුවන් මම ඒකත් වීඩියෝ එකක් ඉස්සරහට කරන්නම් නංගී ❤️😊
@hiruanthony5029
@hiruanthony5029 3 жыл бұрын
@@asianatkichenfood Ane thanks akke oya kiyala dena ewa hodata therenawa budu saranai akke
@asianatkichenfood
@asianatkichenfood 3 жыл бұрын
බොහොම ස්තූතියි නංගා. 🙏❤️බුදුසරණයි ඔයාටත් 😊
@nilushaabeyrathne6446
@nilushaabeyrathne6446 3 жыл бұрын
Shok akkiyo mama ayeth hadanawa
@asianatkichenfood
@asianatkichenfood 3 жыл бұрын
❤️❤️
@nilushirathnayake7928
@nilushirathnayake7928 2 жыл бұрын
😋
@himashaperera5465
@himashaperera5465 Жыл бұрын
Dear ikmnta reply krnnako🤕mekata seeni wenuwta hakuru gnnw nam kochchrak gnnada kiynnko pls ikmnta reply krnn
@asianatkichenfood
@asianatkichenfood Жыл бұрын
Hakurut 350 g wage mekata ati dear ❤️👍
@shaminilakshani4498
@shaminilakshani4498 3 жыл бұрын
නන්ගී man gawa thiyenaw sini ochchara rathu pata nha.ehema unoth thada pata ganne kohomada
@asianatkichenfood
@asianatkichenfood 3 жыл бұрын
එහෙමනම් මුලින්ම අපි ගන්න සීනි වලින් අහුරක් වගේ ප්‍රමාණයක් ඇතිලියකට දාලා ගොඩාක් අඩු ගින්දරේ ඒ සීනි ට්ක හැදි ගාන්නේ නැතිව දිය වෙන්න දෙන්න(වතුර දාන්න එපා) සීනි ටික ඒ විදියට හොදට දිය වුනාට පස්සේ හොද තද පාටක් එනවා. ඊලගට තද රස්නේ වතුර තේ හැදි 2 ක් ඒකට දාලා හොදින් හැදිගාලා හොදට නිවෙනකල්ම පැත්තකින් තියන්න . නිවුනයින් පස්සේ වටලප්පන් එක හදන සීනි වලට ඒ කැරමල් කර ගත්ත සීනි ටිකත් එකතු කර ගන්න.දැන් වටලප්පන් එකට මේ වගේම හොද ලස්සන පාටක් ගන්න පුලුවන් 😊❤️
@siyaniseethawaka6101
@siyaniseethawaka6101 3 жыл бұрын
@@asianatkichenfood ස්තූතියි ඔයාට දැනුවත් කලාට... තෙරුවන් සරණයි
@srilani1
@srilani1 2 жыл бұрын
රසට watalappan හැදුවා
@asianatkichenfood
@asianatkichenfood 2 жыл бұрын
❤️❤️ අනේ මට හරිම සතුටුයි 🥰
@vijayalaxmie8929
@vijayalaxmie8929 2 жыл бұрын
භදලා ඵවන්නකෝ 🥰🥰🥰
@asianatkichenfood
@asianatkichenfood Жыл бұрын
හරී එවන්නකෝ මටත් බලන්න ❤️❤️😇
@thusharianushika6635
@thusharianushika6635 3 жыл бұрын
රුලන් කේක් එකත් මම හැදුවා මෙකත් හදනවා
@asianatkichenfood
@asianatkichenfood 3 жыл бұрын
අනේ ඇත්තද හරි හරි මේකත් හදලා රස කියන්නකෝ මට ❤️🥰
@dmanoma-gw6pp
@dmanoma-gw6pp 3 жыл бұрын
@@asianatkichenfood lol it his
@dmanoma-gw6pp
@dmanoma-gw6pp 3 жыл бұрын
Ok
@cricketworld7903
@cricketworld7903 3 жыл бұрын
👌👌👌
@asianatkichenfood
@asianatkichenfood 3 жыл бұрын
❤️❤️
@faznaimtiyaz33
@faznaimtiyaz33 3 жыл бұрын
Mam hakurui pol kiri dala hadana wattalapam recepe danako mama try Kara ath lasanata siduru awe na
@asianatkichenfood
@asianatkichenfood 3 жыл бұрын
mama ikmanima video ekk karala dannam dear ❤😊
@faznaimtiyaz33
@faznaimtiyaz33 3 жыл бұрын
Mam perfact wattalapam I tried with Jaggery but holes did appear in wattalapam why is that mam
@kaveeshabandaranayake6610
@kaveeshabandaranayake6610 3 жыл бұрын
එළකිරි ගන්න පුලුවන්ද මිස්
@asianatkichenfood
@asianatkichenfood 3 жыл бұрын
පුලුවන් ❤️
@meedumkumari8903
@meedumkumari8903 2 жыл бұрын
හොට් ප්ලේට් එකේද හැදුවෙ
@asianatkichenfood
@asianatkichenfood Жыл бұрын
Na dear ❤️
@tharushidayawansha1912
@tharushidayawansha1912 3 жыл бұрын
මේක අවන් එකෙ හදනවනම් කොහොමද කරන්නෙ🤔🤔
@asianatkichenfood
@asianatkichenfood 3 жыл бұрын
අවන් එකේ හදන විදියත් මම ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම් dear ❤️❤️
@user-bq9bw8os9l
@user-bq9bw8os9l Жыл бұрын
ඇලුමිනියක් කොලයක් නැත්තන් රෙදි කැල්ලක් බැදලා බැද
@asianatkichenfood
@asianatkichenfood Жыл бұрын
Kaman na puluwan ehemat dear ❤️😊
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 81 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 36 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,7 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 81 МЛН