Ask this 4 question for success - දිනන්නට මේ ප්‍රශ්න 4 අහන්න - By Mentor Coach Bhathiya Arthanayake

  Рет қаралды 41,427

Motivation.lk

Motivation.lk

Күн бұрын

#bhathiya_arthanayake #yourworthit #richman #bhathiya_arthanayake #motivationlk #success #moneysavingtips #richman #yourworth
තමන්ව විමසමින්, තමන් කරන දේ නිරතුරුව විමසමින් ගමන් කිරීම දියුණු වන මිනිසුන්ගේ ලක්ෂණයක්. අපි අද ඔබත් එක්ක කියන්න යන්නේ එහෙම දියුණු වෙන මිනිසුන් තමන්ගෙන් ම අසන ප්‍රශ්නයක් පිළිබඳව. මේ ප්‍රශ්න හතරට ඔබට ලැබෙන පිළිතුරුත් එක්ක ඔබට තීරණය කරන්න පුළුවන් ඇත්තට ම ඔබ ඉන්නේ සාර්ථකත්වයේ ගමන් මාර්ගයේ ද? නැතිනම් ඔබ වහාම වෙනස් වෙන්න ඕනෙද කියලා.
විඩියෝව බලලා ගතයුත්ත ගන්න. එය share කරන්න, comment එකක් තියන්න අමතක කරන්න එපා. ඒ වගේ ම, අපේ දෙලක්ෂයක් වූ Subscribers ලා ගොන්නට එකතු වෙන්න මේ අවස්ථාව මඟ හරින්න එපා.
අපේ චැනල් එකේ සියලුම විඩියෝ ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න.
බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
භාතිය කවුද කියලා වැඩිදුර බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
www.bhathiyaarthanayake.com
භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
/ bhathiya.art
“BE UNSTOPPABLE” Master Class හි තුන්වැනි කණ්ඩායම සඳහා සැසි ආරම්භ වන්නේ සැප්තැම්බර් 16 වැනිදා.
බොහෝ දෙනෙකු 2 වැනි කණ්ඩායම අවසන් වනවාත් සමඟ තුන්වැනි කණ්ඩායම අරඹන්නේ කවදාදැයි විමසා තිබුණා. පැමිණ හමුවන සැසි 02 ක් සමඟින් අතරමැදි ඔන්ලයින් සැසි 06 ක් හා ඔස්සේ පුරා පැය 30 කට ආසන්න කාලයක් ඔස්සේ ඔබ තුල සැබෑ පරිවර්ථනයක් උදෙසා අප ඔබට සහය වෙනවා.
කණ්ඩායම මෙම මාස දෙක පුරාවට පමණක් නොවෙයි, ඉන් අනතුරුවත් නිරතුරුව Whatsapp group ඔස්සේ සක්‍රීය වෙමින් ඒකිනෙකා වෙනුවෙන් සහය සැපයීම ඔවුනොවුන්ගේ සාර්ථකත්වයට හේතු වී තිබෙනවා. පළමු කණ්ඩායම් දෙකම තවමත් සක්‍රියයි. මෑතකදී ඔවුන් Master Class club ඒක පිහිටුවා ගනිමින් මෙය නොනවතින ගමනක් බවට ශපත කළා.
පළමු ව සැසියට අදාල GOOGLE FORM එක තවමත් ඔබ පුරවා නැතිනම් ඒය පුරවන්න.
forms.gle/go5a...
දෙවනු ව, සැසිය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා 071 432 1835 අංකය අමතන්න. #MASTERCLASS යනුවෙන් පණිවුඩයක් ඒහි whatsapp අංකය වෙත යොමු කරන්න. ඔබට තොරතුරු ලබා දෙන්නට අප සූදානම්.
සහභාගීත්වය 75 දෙනෙකුට පමණක් සීමා වන බැවින් ඔබගේ අසුන දැන් ම වෙන් කරවා ගන්න.
TEAM Motivation.lk See less
මේ තවත් වැදගත් තොරතුරක්.
ඔව් අපි ඩුබායි සහ අබුඩාබි හිදී පුහුණු වැඩසටහන් ඇරඹීමට සූදානම්.
මාර්ගගත ක්‍රම ඔස්සේ අපගේ සැසිවලට සහභාගී වූ, personal coaching sessions වෙන් කරගත් ඩුබායි සහ අබුඩාබි හි වාසය කරන, රැකියා කරන බොහෝ දෙනාගේ ඉල්ලීම වූයේ එහි පුහුණු වැඩසටහන් කිහිපයක් සංවිධාන කරන ලෙස. අප විසින් අවසන් කරන ලද Master class දෙකට ම එහි සිට සම්බන්ධ වූ අය සේම, අවසන් දින සඳහා ඩුබායි හි සිට පැමිණ සහභාගී වූ අපේ හිතවතුන් ද සිටියා. මේ නිසා ම, අපි අපේ වැඩසටහන් කිහිපයක් රැගෙන ඩුබායි සහ අබුඩාබි යන්නට තීරණය කළා. මෙහිදී අපට සංවිධාන සත්කාරය ලබාදෙන්නට හි සැණකෙළි Events ආයතනය ඉදිරිපත් වී සිටිනවා.
පැය 04 ක කාලයක් දිවෙන පුහුණු වැඩසටහන් දෙක බැගින් ඩුබායි සහ අබුඩාබි හිදී පැවැත්වීමට අප සූදානමින් සිටිනවා. සැප්තැම්බර් 23,24,30 සහ ඔක්තෝම්බර් 01 වැනිදා යන සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි උදා කාලයේදී මේ සැසි පවත්වන්නට නියමිතයි. පැවැත්වෙන ස්ථාන, වේලාවන් සහ අනෙකුත් තොරතුරු ඔබ වෙත ලබාදීම සඳහා පළමුව පහත දැක්වෙන Google form එක පුරවන්න.
forms.gle/1rYg...
One to One coaching sessions 20 ක් සඳහා අවස්ථාව ලබාදීමට අප තිරණය කර සිටියා. දැනටමත් ඉන් 06 ක් අපගෙන් කලින් සේවාව ලබාගත් අය වෙන් කරවාගෙන සිටින බැවින්, තවත් ඉතිරිව ඇත්තේ sessions 14 ක් පමණයි.
වැඩිදුර තොරතුරු සඳහා BOTIM හෝ Whatsapp ඔස්සේ අපේ සම්බන්ධීකාරිකා තරුෂි ලියනගේ අමතන්න.
Team Motivation.lk
Pheonixspire (Pvt) Ltd.

Пікірлер: 104
@shehanimalshika4313
@shehanimalshika4313 Жыл бұрын
සුබ උදෑසනක් වේවා සර් 🙏💙 මේ වීඩියෝ එක බලන හැමෝටම පියවරක් හරි ඉදිරියට යන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️🔥 thank you very much sir 🌻❤️
@chulagalappaththi
@chulagalappaththi Жыл бұрын
learned a lot thanks!
@Helasiri
@Helasiri Жыл бұрын
ගොඩක් වටිනවා සර්. මේක මගේ ජීවිතේ ටත් ප්‍රායෝගිකව ගොඩක් වැදගත්. ජයෙන් ජයම වේවා... 🎖️️🥇🏆️🙏
@darshanihemamaliyd8865
@darshanihemamaliyd8865 7 ай бұрын
Pppppp Pppp P P P P
@manojagunarathna2367
@manojagunarathna2367 Жыл бұрын
මානසිකව පීඩාවට පත්වෙලා ඉන්න කාලයක මනස ශක්තිමත් කරනවට සර්ට පින්❤🙏🙏🙏🙏
@heavenstars5669
@heavenstars5669 Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි😊❤ ඔබතුමාගේ ඉදිරි බලාපොරොත්තු ලස්සනට ඉටු වේවා. 😊❤🙏🙏🙏🙏 ඔබ හැම දෙනාටම යහපතක් ම වේවා. 🙏🙏🙏🙏🙏🙏
@sasankasandun5017
@sasankasandun5017 4 ай бұрын
ගොඩක් වටිනවා සර්❤
@shehanimalshika4313
@shehanimalshika4313 Жыл бұрын
සර් ගොඩක් කාලෙක ඉඳන් ඉල්ලන දෙයක්. Personality ගැන කතා කරන්නකො සර්.පොත් ටිකක් හරි recommend කරන්න තොරතුරු දැන ගන්න පුළුවන් විදිහේ.❤🙏
@chandimashiromanie6693
@chandimashiromanie6693 Жыл бұрын
සියලුම දෙනාගේ යහපත් පැතුම් ඉටුවේවා .....ස්තුතියි සර්
@wijenayakewasanthasarathbandar
@wijenayakewasanthasarathbandar Жыл бұрын
අද. ස්තුතියි.
@BandulaJayasekara-e2c
@BandulaJayasekara-e2c Жыл бұрын
අදා පෝය දවසෙ,,,,,උදේ වරුවෙම අපේ ජීවිත වලට සාර්ථක කරගැනීම ඉවහල් වන ,,,Sir ගෙ video එක ඹැලුවා.එහි කියා ඇති දේවල් මාගේ ජීවිතයට එක් කර ගැනීමට උත්සාහ කරනවා. Sir ට ගොඩක් ස්තුතියි.
@FurryFlicks509
@FurryFlicks509 Жыл бұрын
සෑම දෙනාගේම බලාපොරොත්තු සාර්ථක වේවා
@NipunNipunNirmantha
@NipunNipunNirmantha Жыл бұрын
Thank you sir
@KaushiANGEL
@KaushiANGEL Жыл бұрын
භාතිය සර්ටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතියි ❤❤❤❤ 🙏🙏🙏🙏
@shyamateacher265
@shyamateacher265 11 ай бұрын
ස්තුතියි සර්❤❤❤
@ruwanranaraja-dg8jh
@ruwanranaraja-dg8jh Жыл бұрын
ජයග්‍රහණ තුළින් ජීවිතියේ ජය ගන්නට යන මේ ගමනේ අපගෙ සිතුවිලි ඉහළ මානය වෙත අපේ මනස සිතන්නට නව අදහස්‌ ඉතාම වැදගත්.
@anushalasanthi1597
@anushalasanthi1597 Жыл бұрын
Bhoma sthuthi.❤❤❤🙏🙏🙏👍👍👍
@prasannadilshan7350
@prasannadilshan7350 Жыл бұрын
Thanx you sir / සර්ගෙ අලුත් උපදෙස් අලුතින් යමක් දකින අලුතින් දෙයක් හිතින අලුතින් නිර්මානශිලි ගමනක් යන පුද්දලයෙකුට අනිවර්යෙන්ම සර්ගෙ උපදෙස් වටිනා මෙවැනි ජිව්තයට නව අරුතක දෙන සර්ට සර්ගෙ හැමදමත් ජය ලැබෙවා❤❤❤🙏👍
@Different_Cooking_WithAsh2
@Different_Cooking_WithAsh2 4 ай бұрын
❤❤❤Mahama vidiyoakakma godak watinawa sir stuthi❤❤❤🎉🎉🎉
@ramyawasantha6167
@ramyawasantha6167 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
@pathummadusanka5718
@pathummadusanka5718 Жыл бұрын
ස්තුතියි සර් 🙏🙏🙏
@nilukakarunathilaka8119
@nilukakarunathilaka8119 Жыл бұрын
Good morning sir,adath hoda වීඩියෝ එකක්.හැමෝගෙම යහපත් බලාපොරොත්තු ඉටුවේවා.ඔබට ස්තුති sir❤❤❤
@nirmalanirmala8274
@nirmalanirmala8274 Жыл бұрын
ස්තුතියි සර්
@vehiclepisso
@vehiclepisso Жыл бұрын
@isurinethmini3186
@isurinethmini3186 Жыл бұрын
Thanks sir.👍😍🙂
@clodiasnano500
@clodiasnano500 Жыл бұрын
ගොඩක් වටිනවා sir බොහොම ස්තුතියි
@chamindakumara3822
@chamindakumara3822 Жыл бұрын
Thanks
@piyadasalg635
@piyadasalg635 10 ай бұрын
Excellent ❤
@dumeshiellawidana9486
@dumeshiellawidana9486 Жыл бұрын
Thank you so much..!!
@thishanadvertising3301
@thishanadvertising3301 8 ай бұрын
Thank you sir.
@subasinghaarachchillagethu73
@subasinghaarachchillagethu73 Жыл бұрын
අද නම් ලොකුම ලොකු ගැම්මක්ම තමයි
@susirawijesingha2532
@susirawijesingha2532 Жыл бұрын
ඉතාමත් හොද කරැනු හතරක් මෙි හතරට නිරන්තර උත්සාහ කිරිමට බලාපොරොත්තු වෙමි ස්තුතියි ඔබට
@tharangawickramasingha2051
@tharangawickramasingha2051 10 ай бұрын
පුළුවන් නම් වීඩියෝ එකේ අන්තිමට සාරංශයක් දාන්න ...
@predeeppredeep7895
@predeeppredeep7895 Жыл бұрын
බොහොම ස්තුති සර් තෙරුවන් සරණයි.
@pd06s.m.wasanthakumara40
@pd06s.m.wasanthakumara40 Жыл бұрын
නියමයි සර් බොහොමයක් ස්තූතියි....
@AnuradhaJayasanka-kk5hy
@AnuradhaJayasanka-kk5hy Жыл бұрын
I learned four guide lines to change my life.Thank you sir.
@KaushiWickramarathna
@KaushiWickramarathna Жыл бұрын
Coach ekka weda karanna asawen inne Coach mama.jiwithaya wenas karanna upades dena ...thank you very much sir❤
@pradeepranjith2474
@pradeepranjith2474 Жыл бұрын
Sir, oba thumage video baluwama hihata loko balayak,wagema shakthiyak labenawa ,good luck sir ....
@timeforlife8093
@timeforlife8093 Жыл бұрын
Thank you so much. This is a more valuable lesson as well as others
@mangalikasajatha7901
@mangalikasajatha7901 Жыл бұрын
Suba dawasaka වේවා sir❤🙏
@dayachandrapala7591
@dayachandrapala7591 Жыл бұрын
බොහොම ස්තූතියි මහත්මයා
@dassilva-yg1rn
@dassilva-yg1rn Жыл бұрын
Thank you sir සුව පත් වෙත්වා sir
@anurasusantha1910
@anurasusantha1910 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට.. ❤
@keshanirathnayake5545
@keshanirathnayake5545 Жыл бұрын
බොහෝම ස්තූතියි sir.... 🙏❤️
@jayalaththotagamuwa
@jayalaththotagamuwa Жыл бұрын
ගොඩක් ස්තුතියි සර්🎉🎉🎉
@niroshajayasinha2674
@niroshajayasinha2674 Жыл бұрын
ගොඩාක් වටිනව සර්❤100වෙනි like එක මගෙන්🎉
@oritmaapparel
@oritmaapparel Жыл бұрын
ස්තූතී sir...ගොඩාක් ස්තූතී ❤
@KazaCool-u7r
@KazaCool-u7r Жыл бұрын
Good morning sir.jivithe phalatama watunu mata kohoma hari jivithe goda yanawa kiyana haiyya labune sirge vidio walin.sirta godak pin.
@ayesh1279
@ayesh1279 Жыл бұрын
❤️❤️
@Chandana.Palihakkara
@Chandana.Palihakkara Жыл бұрын
Thank you for the ideas.
@nethminimasha3308
@nethminimasha3308 Жыл бұрын
Thank you so much.
@svtharik5674
@svtharik5674 Жыл бұрын
I am at Abudhabi. Welcome
@Motivationlk
@Motivationlk Жыл бұрын
Sure bro. Lets meet
@navodadassanayake1569
@navodadassanayake1569 Жыл бұрын
Obe ediri katauthu sadaha jaya
@tharangakashyapa131
@tharangakashyapa131 Жыл бұрын
👌👌
@kasuntharangika8798
@kasuntharangika8798 Жыл бұрын
Thank you so much Sir❤️
@dwmusicc
@dwmusicc Жыл бұрын
Excellent video 💐💐💐
@nuwansanjaya8796
@nuwansanjaya8796 Жыл бұрын
Thank you
@danushkadasanayaka7572
@danushkadasanayaka7572 8 ай бұрын
Oba kiyanakata ASA jevitaya sartaka karaganna minisun hamuwanne ounge wasanawataha OBE wasanwat pamanmi
@beautystudio495
@beautystudio495 Жыл бұрын
👍👍👍
@anushasamankumari7525
@anushasamankumari7525 Жыл бұрын
Sir. Thank you so much.. ❤❤
@sameera600
@sameera600 Жыл бұрын
තැන්ක්ස් බ්රෝ
@hashihashi7770
@hashihashi7770 Жыл бұрын
Thank you sir... wenada wagema hadawathata danunu diri gan weemak
@hm.aselapriyanthakumara7664
@hm.aselapriyanthakumara7664 Жыл бұрын
Respect ❤
@udayasilva7259
@udayasilva7259 Жыл бұрын
thank sir
@BuddhiniChathurangi-iu3pp
@BuddhiniChathurangi-iu3pp Жыл бұрын
💝💝thank you sir
@shirankaxpress769
@shirankaxpress769 Жыл бұрын
Sir Tik tok short එකක් ගේන්නකෝ මේ video ව
@gamabro-e7u
@gamabro-e7u Жыл бұрын
සර් මට ඔයා කරපු පරන speech එකක් ගන්න පුලුවන්ද ආයේ අහන්න. කොහොමද ඒක කරගන්නේ .
@RavishaGold-mo4wj
@RavishaGold-mo4wj 2 ай бұрын
solution patanghtte danata masa 1withara ati
@reallife4843
@reallife4843 Жыл бұрын
❤️❤️💪
@subhashiniwickramasinghe5637
@subhashiniwickramasinghe5637 Жыл бұрын
❤👍👍👍❤
@pradeepkumara9520
@pradeepkumara9520 2 ай бұрын
Kohomada sambandawenne wadasatahan walata
@jagathattanayaka5798
@jagathattanayaka5798 11 ай бұрын
👍👍👍👍♥️♥️♥️♥️👌👌👌🙏🙏
@pradeeprathnayaka1080
@pradeeprathnayaka1080 Жыл бұрын
Bohoma sthuthiyi sar
@chatuperera3779
@chatuperera3779 Жыл бұрын
Can i gey the link for dubai workshop
@amilafernando5679
@amilafernando5679 7 ай бұрын
Me adahaswsla watinakama danne balana aya witharai
@Udaradimuth
@Udaradimuth Жыл бұрын
Thank You...🙏
@lalithsamanthilake1032
@lalithsamanthilake1032 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍
@surangaliyanathunga8619
@surangaliyanathunga8619 Жыл бұрын
welcome to abudhabi...
@ashaniperera5326
@ashaniperera5326 Жыл бұрын
මට දැනගන්නට පුළුවන් me course eke ගාස්තු ?
@Motivationlk
@Motivationlk Жыл бұрын
කරුණාකර 0714321835 අමතන්න
@top10life10
@top10life10 Жыл бұрын
6 දෙනෙක් ඉන්න ස්තායක 5 දෙනෙක්ම මොඩයොනම් ඉන්න එක්කෙනාට වෙනස් විදීහට හිතල අනිත් මොඩයෝ 5 දෙනාගෙ ගොඩට නොවැටී ඉන්න බැරිද? 🌐
@piyumibaggaya3491
@piyumibaggaya3491 Жыл бұрын
Ai beri puluwan.rate mahagedara 225ma modayo unath api thama hambakaran kala inne paduwe.
@damithchathuranga2038
@damithchathuranga2038 10 ай бұрын
Thank you sir
@priyangikabaddegamagamage
@priyangikabaddegamagamage Жыл бұрын
❤️❤️❤️
@neranjaniddamalgoda
@neranjaniddamalgoda Жыл бұрын
Thank you very much sir❤❤❤
@inokakrishanthi3127
@inokakrishanthi3127 Жыл бұрын
Thank you sir...
@kumarawpsk7933
@kumarawpsk7933 Жыл бұрын
Thanks 🙏
@samanthakumara1619
@samanthakumara1619 Жыл бұрын
thanks so much sir
@melanmsg6903
@melanmsg6903 Жыл бұрын
Thank you sir
@roshaniprasadika6366
@roshaniprasadika6366 Жыл бұрын
Thank you sir
@kumarivithanage6342
@kumarivithanage6342 Жыл бұрын
Thank you sir
@udaravihangagamage6426
@udaravihangagamage6426 Жыл бұрын
@sandupamavihanga1556
@sandupamavihanga1556 Жыл бұрын
@milaanmadhushaan502
@milaanmadhushaan502 Жыл бұрын
@sampathkumara1537
@sampathkumara1537 11 ай бұрын
@awanthijayathilaka.5796
@awanthijayathilaka.5796 4 ай бұрын
❤❤
@shyamalwitharana1229
@shyamalwitharana1229 11 күн бұрын
❤❤❤
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 Жыл бұрын
Thank you sir
@preethipriyadarshani493
@preethipriyadarshani493 Жыл бұрын
Thank you sir.
@devikanamal2681
@devikanamal2681 Жыл бұрын
Thanks sir
@sisiradeshapriya2348
@sisiradeshapriya2348 Жыл бұрын
❤❤❤
@thusharaweerathunga6166
@thusharaweerathunga6166 Жыл бұрын
❤❤❤❤❤
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 24 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 24 МЛН