No video

Aslam Roshan | Sihina Ahase Wasanthe (සිහින අහසේ වසන්තේ) Grand Finale

  Рет қаралды 1,145,985

The Voice Kids Sri Lanka

The Voice Kids Sri Lanka

Күн бұрын

Globally franchised television reality competition which showcases vocal talents of young contestants around Sri Lanka, telecasting on Sirasa TV
#TheVoice #SirasaTV

Пікірлер: 2 500
@kasuneranga6541
@kasuneranga6541 4 ай бұрын
දින්නා කියලා උඩ පැන්නෙ නෑ stage එකේ දැගලුවෙ නෑ...අනිත් තරග කරුවන්ගෙ හිත නොරිදෙන විදියට ලස්සනට ජයග්‍රහණය බුක්ති වින්දා....හොද අනාගතයක් තියෙන වාසනාවන්ත පුතෙක්
@HasalaSavithri
@HasalaSavithri 4 ай бұрын
අනිවාර්යෙන්ම .. අන්න ඒ ටික අපිත් දැක්කා. වචන වලට පෙරළගන්න බැරුවයි හිටියේ.. ඇත්තට හරිම චාම් විදියට ඒ ජය සැමරුවේ..
@mudithamanjula7319
@mudithamanjula7319 4 ай бұрын
ඔව් සතුට දරාගෙන හිටිය. අනිත් අයට දුකක් එන නිසා
@shiromiranawana7212
@shiromiranawana7212 4 ай бұрын
So true..❤
@user-qz9pl3nq9f
@user-qz9pl3nq9f 4 ай бұрын
Ow eka aththa❤❤❤
@marypieris1538
@marypieris1538 4 ай бұрын
ඔව් පුතා සතුට දරාගෙන හිටියෙ.. ❤❤❤❤
@tharindubhashitha2830
@tharindubhashitha2830 4 ай бұрын
අම්මෝ එයානම් පට්ට කියන අය මේ කොනට 😊😊😊❤
@Lahiru-li7ud
@Lahiru-li7ud 2 ай бұрын
❤❤
@dahamdewapriya8175
@dahamdewapriya8175 4 ай бұрын
මෙ තරගෙන් මෙයා දිනුවෙ නැත්නම් මෙ තරගෙන් වැඩක් නෑ ආදරෙයි අස්ලම් ❤❤❤❤❤❤❤ තව ජයග්‍රහණය ගන්න සුබ පැතුම්❤❤❤❤❤❤
@user-hc8ib4ln6o
@user-hc8ib4ln6o 3 ай бұрын
අස්ලම්ගේ සින්දු වලට පිස්සු වැටිලා ඉන්න අය කෝ❤❤
@naullagepadmakumara9146
@naullagepadmakumara9146 2 ай бұрын
මන් ❤❤
@Lahiru-li7ud
@Lahiru-li7ud 2 ай бұрын
හොදටම පිස්සු වැටිලා❤
@RasikaDilan-sq2en
@RasikaDilan-sq2en Ай бұрын
මමත් හරිම ආසයි එයා සින්දු කියනවා බලන්න❤❤❤❤❤❤❤❤
@SiththyFaiza
@SiththyFaiza 25 күн бұрын
Man🎉😊😊😊
@anu_23034
@anu_23034 4 ай бұрын
අස්ලම් දිනනකම් ඉවසිල්ලක් නැතුව බලන් හිටපු අය.. 👇👇
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj 4 ай бұрын
Ai mama wiswasa karanawada mama saudi wala inne .saudi welawa welawa awasa 5 idan ra 9.30 wena kal room heken heliyata giye na aduma tharame wathura ugurakwath biwwe na
@biyanwilawijesiri1773
@biyanwilawijesiri1773 4 ай бұрын
Mama❤
@samanhettiarachi1590
@samanhettiarachi1590 4 ай бұрын
මම
@user-dz9qt5nf7i
@user-dz9qt5nf7i 4 ай бұрын
Mama
@tharakasbandara8102
@tharakasbandara8102 4 ай бұрын
Mn
@maddumagekrishaniharsha9810
@maddumagekrishaniharsha9810 4 ай бұрын
අස්ලම් දිනපු නිසා ගොඩක් සතුටු අය,අස්ලම්ට ආදරෙ අය මේ පැත්තට 👍👍
@pubuduniperera8579
@pubuduniperera8579 4 ай бұрын
❤❤❤
@user-yt8xq9bn5r
@user-yt8xq9bn5r 4 ай бұрын
❤❤❤❤
@user-xs7km6ur3z
@user-xs7km6ur3z 4 ай бұрын
❤❤
@electric-sf9ry
@electric-sf9ry 4 ай бұрын
Adarei pelenna❤
@user-mn5eq3vz4i
@user-mn5eq3vz4i 4 ай бұрын
Eyata thiyena adare kayanna ba adreyi palenna ❤❤❤❤❤❤❤
@Ankitha_200
@Ankitha_200 4 ай бұрын
ලංකාවේ මිනිස්සුන්ගේ හිත් හිතන තරන්ම කුහක නපුරු නෑ කියල comments දැක්කම තේරෙනවා.... තමන්ගේ කෙනෙක් දිනුවා වගේ කට්ටිය සතුටු වෙනවා.... ඇත්තටම මටත් මාරම සතුටුයි aslam දිනද්දී මටත් ඇඬුනා ඒ තරම් සතුටුයි.. Aslam මගේම මල්ලි කෙනෙක් කියල හිතෙනවා....100 පාරකට වැඩිය මේ සින්දුව ඇහුවා.... බුදුසරණයි ❤️... ලංකාවේ මිනිස්සුගේ හිත් ගැනත් සතුටුයි ❤️
@user-rk7bm6vn3g
@user-rk7bm6vn3g 2 ай бұрын
Aniwa
@NiroshaKumuduni-xs4ty
@NiroshaKumuduni-xs4ty Ай бұрын
Oya kiyana eka 100 ta 100 aththa
@priyankakumari20
@priyankakumari20 4 ай бұрын
අම්මට තාත්තට වැඩි සතුටක් ගුරුවරයා තුළ දකිනවා.❤❤❤❤. ගුරු මුෂ්ට්යක් ගෑවිලා වත් නෑ..එදා ඔබ තරග කරන කොටත් අපි SMS කරා.දෙන්නටම ජය.❤❤❤❤❤❤❤❤❤❤
@indikagunawardhana-ut2wb
@indikagunawardhana-ut2wb 4 ай бұрын
මෙයා දිනනවා කියලා ශුවර් කරන් හිටීය අය කෝ ❤
@user-if1qi5zz3z
@user-if1qi5zz3z 4 ай бұрын
mama
@sudharmadeepani1479
@sudharmadeepani1479 4 ай бұрын
Mamath
@user-ts3wi1ci4h
@user-ts3wi1ci4h 4 ай бұрын
@SageethNimtharu001
@SageethNimtharu001 4 ай бұрын
meen innnawa 🩵
@KamalLiyanaarachchi-vd2hn
@KamalLiyanaarachchi-vd2hn 4 ай бұрын
Mama
@mindfuljournei
@mindfuljournei 4 ай бұрын
මීට අවුරුදු 17 ට කලින් කෝච් ප්‍රදීප් දිනන්න කියපු සිංදුව, ඒ විසිල් හඩ. මාව ඒ අතීතයට ගෙන ගියා. පුංචි ප්‍රදීප්❤❤❤
@n.sampathsampath5228
@n.sampathsampath5228 4 ай бұрын
❤❤❤❤අස්ලාම්ට ආදරේ අය කෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@n.sampathsampath5228
@n.sampathsampath5228 4 ай бұрын
ඔයා ගොඩක් දක්ෂයි මල්ලි යෝ ඔයාට ගොඩක් ආදරේයී❤❤❤❤❤❤❤❤
@user-su8fo1hb6v
@user-su8fo1hb6v 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-su8fo1hb6v
@user-su8fo1hb6v 2 ай бұрын
i like aslam so much 😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤
@RasikaDilan-sq2en
@RasikaDilan-sq2en Ай бұрын
ගොඩාක් ආදරෙයි අයියෙ ඔයාට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pushpakanthi5507
@pushpakanthi5507 3 ай бұрын
ඔයාට ජය වෙවා මැරෙනකම් ආදරේයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Nalinda.
@Nalinda. 4 ай бұрын
මට මතකයි ඩොක්ටර් ප්‍රදීප සුපර්ස්ටාර් තරගයට ඇවිල්ලා හිට් උනේ මේ සින්දුව කියලා ❤ ඔහුගේ මගම යමින් අස්ලම් ❤ ඔබට ජය නියතයි
@imashapeiris643
@imashapeiris643 4 ай бұрын
Lucky Song ❤
@sudarikamihirani4258
@sudarikamihirani4258 4 ай бұрын
අස්ලාම් දිනයි කියලා හිතපු කට්ටිය 👇👇👇
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 4 ай бұрын
මට නම් හිතුණා
@SamanthaKumara-fy2pg
@SamanthaKumara-fy2pg 4 ай бұрын
Mama
@user-wl8vw4bt2j
@user-wl8vw4bt2j 4 ай бұрын
Mama
@n.sampathsampath5228
@n.sampathsampath5228 4 ай бұрын
Mama
@rajitharukmali5336
@rajitharukmali5336 4 ай бұрын
Mama
@howtodecretedmyroom1561
@howtodecretedmyroom1561 4 ай бұрын
Aslam oya ge කටහඬ marama ලස්සනයි ❤❤ ලස්සනට sing karanna puluwan ❤ oya නිසා thama me para voice baluwe mama පළවෙනි වතාවට katahari vote kare e oyat හැමදාම සතුටින් ගීත ගයන්න ආදරෙයි aslam ඉදිරියට ma yanna ❤❤😢
@ssk479
@ssk479 3 ай бұрын
අස්ලම් දිනනවා කියලා අනිවාර්යයෙන්ම දන්නවා..අනිත් දරුවෝ දක්ෂ නැති නිසා නෙමේ.ගායකයෙකුට තිබිය යුතු සියලු දේම අඩුවක් නැතුව අස්ලමිට තියෙනවා.එයා ඒක නියම විදිහට හසුරවන්නත් දන්නවා.බුද්ධිමත් දරුවෙක්. වේදිකාවේ හැසිරෙන හැටි,කතා කරන හැටි,ගායනා කරන හැටි,ප්‍රාසාංගික වන හැටි අස්ලම්ටම ආවේණික වුණු අපූරු හැකියාවක්.පුදුම නිහතමානී දරුවෙක්.ජයග්‍රහණය නිසා නිහතමානීව ජය සමරන අස්ලම්ගේ නිහතමානීකම එයාගේ වැඩිහිටියෝ නැති කරන්න නම් එපා.ඒ දරුවාට පුංචි අස්ලම් විදිහටම ඉන්න ඉඩදෙන්න.එතකොට හැමදාම එයාගේ ගමන සුබදායක එකක් ම වෙයි.
@diltharu4068
@diltharu4068 4 ай бұрын
Voice kids කිරුළට හිමිකම් කී ඔබට අපගේ උණුසුම් සුබ පැතුම් අස්ලම් 🥰❤️
@tharangakumudukumari
@tharangakumudukumari 4 ай бұрын
මං දැක්ක සංවේදී නිහතමානී පුතෙක් congratulations darling
@pubuduniperera8579
@pubuduniperera8579 4 ай бұрын
❤❤❤
@PushpaAthukorala-dl9do
@PushpaAthukorala-dl9do 4 ай бұрын
❤❤❤
@ChathuryaDewminiKusumsiri
@ChathuryaDewminiKusumsiri 4 ай бұрын
ඊයෙ රැ tv එකෙත් බලලා youtube එකෙනුත් දැන්මෙ 20 පාරක් විතර බලනව ❤🎉
@shiromairoshani3788
@shiromairoshani3788 4 ай бұрын
Maaath
@shiromairoshani3788
@shiromairoshani3788 4 ай бұрын
Thaama balanawa
@Cricketinbox2538
@Cricketinbox2538 4 ай бұрын
Me too
@vidwanthi6300
@vidwanthi6300 4 ай бұрын
Download kara gaththath ekka❤
@user-jr4rh5zr4h
@user-jr4rh5zr4h 4 ай бұрын
මමත්
@ishananushka4958
@ishananushka4958 3 ай бұрын
පුංචි ප්‍රදීප්ට අපේ ලොකු ප්‍රදීප් දුන්න ඒ comment එක great brilliant and excelant
@amkamil
@amkamil 4 ай бұрын
Movie name: "Newatha Hamuwemu" Vijaya Kumaratunga casting main role, Singing by HRJothipala, Music: Sarath Dissanayaka
@user-kw4sl3kp9u
@user-kw4sl3kp9u 4 ай бұрын
අස්ලාම්ට දිනන්න පුලුවන් වුනේ වොයිස් එක වගේම එයාගේ ලස්සන නිසා කියන අය මේ පැත්තට ❤❤😊😊
@upulrajapaksha5244
@upulrajapaksha5244 4 ай бұрын
Love
@VenushiVihara-ju5ni
@VenushiVihara-ju5ni 4 ай бұрын
මම ❤❤
@user-zl7tu2sw7l
@user-zl7tu2sw7l 4 ай бұрын
ඇයි එයා මුස්ලිම් පුතෙක්
@nethnavodya7291
@nethnavodya7291 4 ай бұрын
​@@user-zl7tu2sw7lආගම් භේද ඇති කරන්න නැතුව හිටපන්
@thisarinawarathna9528
@thisarinawarathna9528 4 ай бұрын
Ow
@Lakmi951
@Lakmi951 4 ай бұрын
ඔයා දිනුවම එයාට වඩා අපි සතුටු උන අය කෝ බලන්න 👀 ☺️❤️
@Chanu4134
@Chanu4134 4 ай бұрын
ඇත්තමයි....අස්ලම් දැගලුවෙ නැති උනාට මට නම් එයා win කලා කිව්වම මන් දිනුව වගෙ අප්පාහ්..❤....(හැබැයි කලින්ම දැනන් හිටියා crush එක දිනනව කියල)🤭❤
@hansii20054
@hansii20054 4 ай бұрын
කවුරු මොනවා කිව්වත් මට පෙන්නෙම අස්ලම්ව little shihan වගෙමයි❤️❤️❤️❤️❤️😘😘😘😘
@ChandrikaJayasinghe-xm1nx
@ChandrikaJayasinghe-xm1nx 4 ай бұрын
Little aslam, you are the most amazing boy in the voice stage!
@lakshi485
@lakshi485 4 ай бұрын
හොදට ඉගෙනගන්න පුතේ.. ❤ ඔයාගේ කෝච් වගේ ඔයාගේ වටිනාකම වැඩි කරගන්න.. දක්ශ වැදගත් වටින තරුවක් වෙන්න 💓
@RoshanAslam523
@RoshanAslam523 4 ай бұрын
අස්ලම් ඔයා දිනනවා කියලා මම දැනන් හිටියා. මට අඩුන. අපිව අමතක කරන්න එපා අස්ලම් ❤
@Arigatho600
@Arigatho600 4 ай бұрын
😂😂
@kavishkanirmal8213
@kavishkanirmal8213 4 ай бұрын
දෝදුද ඕයි😂
@ruchiraicloud
@ruchiraicloud 4 ай бұрын
😂💔
@BSWITHAyesha
@BSWITHAyesha 4 ай бұрын
🎉❤❤🎉
@BSWITHAyesha
@BSWITHAyesha 4 ай бұрын
❤❤🎉🎉
@Enuri19907
@Enuri19907 4 ай бұрын
අස්ලම් පුතා දිනනකම් ඉවසිල්ලක් නැතුව හිටපු අය කෝ Like කරන්න ❤
@Enuri19907
@Enuri19907 4 ай бұрын
උඩ comment එකට like 10ක් දෙන්නකෝ 😇
@user-ku7dw1mk3d
@user-ku7dw1mk3d 3 ай бұрын
භාවනාවක් පැටියෝ කටහඩනම් 🥺❤️ ඉදිරියෙන් ඉදිරියටම ගිහින් ඔයාගෙම කියල ලස්සන song එකක් release කරයි කියල හරි ආසාවෙන් බලන් ඉන්නො❤️🥺🤗🎉
@amalivithanage1797
@amalivithanage1797 4 ай бұрын
අම්මෝ ඒ විසිල් එකට මා පිස්සු වැටුනා නොවේද...❤
@piyumisatharasinghe630
@piyumisatharasinghe630 4 ай бұрын
සුපිරි විසිල් එක
@user-zl7tu2sw7l
@user-zl7tu2sw7l 4 ай бұрын
ඇත්තමයි❤
@kaveeshaamandi4097
@kaveeshaamandi4097 4 ай бұрын
❤❤❤❤❤❤
@kuwaitkuwait3750
@kuwaitkuwait3750 4 ай бұрын
අස්ලමට ආදරේ කට්ටිය කෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අස්ලමට හැමෝම ❤️ එවන්න
@SureshJayalath-jc4hd
@SureshJayalath-jc4hd 4 ай бұрын
ආදරෙයි දෙයියනේ ❤
@pabasaramalindhi7250
@pabasaramalindhi7250 4 ай бұрын
ආදරෙයි ද කියලත් අහනවා දෙයියනේ ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-mn5eq3vz4i
@user-mn5eq3vz4i 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-xn3tx6og9y
@user-xn3tx6og9y 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SandyaSandya-ow8br
@SandyaSandya-ow8br 4 ай бұрын
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 3 ай бұрын
මම නන් කලින් ඉඳම්ම දැනන් හිටියා අස්ලම් දිනයි කියලා...ජයෙන් ජයම වේවා අස්ලම් පුතේ ඔයාට...❤❤
@piumikasewwandi8433
@piumikasewwandi8433 3 ай бұрын
අයියේ අපිව අමතක කරන්න එපා ඔයාට ගොඩක් ආදරෙයි සුභ අනාගතයක් වේවා ඔයා ඉක්මනින් සුව වේවා කියලා ප්‍රාර්ථනා කරන ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-fl2yj6qs5p
@user-fl2yj6qs5p 4 ай бұрын
අස්ලාම් නිසා වොයිස් බලන අය කෝ😢❤❤😊
@sriyani58pushpalatha92
@sriyani58pushpalatha92 4 ай бұрын
Mama
@violetsriyalatha
@violetsriyalatha 4 ай бұрын
Prsdep rossnvoice 6:46 ​@@sriyani58pushpalatha92
@rntchannel5084
@rntchannel5084 3 ай бұрын
MAMA 😍🥰🥰
@shanthadeva1274
@shanthadeva1274 3 ай бұрын
Mama
@user-dl4nr9by1d
@user-dl4nr9by1d 2 ай бұрын
මම❤❤
@user-ls2hv5ev2o
@user-ls2hv5ev2o 4 ай бұрын
අම්මෝ අස්ලම්ගෙ නම කියද්දි කෑ ගැහුනා මටනම්. නිකන් අපි දින්නා වගේ ❤❤❤
@user-qz9qm3if4w
@user-qz9qm3if4w 4 ай бұрын
Matath ehemai ane
@gunarathnabulumulla2807
@gunarathnabulumulla2807 4 ай бұрын
Mamay ammay aththammay thundenama kagahuva❤
@manjulafonseka131
@manjulafonseka131 4 ай бұрын
Congratulations Aslam Malli ❤❤ ඔයා ලස්සනට සිංදු කියනවා. මං ඔයා සිංදු කියන විදිහට පට්ට ආසයි.❤❤❤❤
@navios2026
@navios2026 3 ай бұрын
Smile , action , dance who like it ??
@g.w.o.m.fonseka5017
@g.w.o.m.fonseka5017 4 ай бұрын
ඇත්තම කිව්වොත් Voting පටන් ගෙන පැය බාගයක් යන්නත් කලින්ම අස්ලාම් දිනලා හිටියේ❤️❤️❤️ ආදරෙයි කොල්ලෝ❤️❤️
@naullagepadmakumara9146
@naullagepadmakumara9146 18 сағат бұрын
Ow❤
@Dineshachathurani527
@Dineshachathurani527 4 ай бұрын
Coachගේ වාසනාවන්ත සින්දුව කියනකොටම හිතුණා අනිවාර්යයෙන්ම දිනලා ඉවරයි කියලා😍❤️.පුංචි ප්‍රදීප් අද ලොකු ප්‍රදීප් සර් පසු කරා කියලා හිතුණා ❤️❤️
@user-kg1jn6qd6x
@user-kg1jn6qd6x 3 ай бұрын
විසිල් එක ප්‍රදීප් කෝච් ට එහා ගියපු තැන මගේ හදවත හිරවුනා කෝච් ඔයාගේ ආඩම්බර නිහතමානී කම දැකලා
@SLKingshass
@SLKingshass 3 ай бұрын
අස්ලම්ගෙ සින්දු මම හමදාම අහනව (අදෙරෙයි අස්ලම්)❤❤❤
@madushalaksirini1675
@madushalaksirini1675 4 ай бұрын
2007 අවුරුද්දෙ ප්‍රදීප් රංගන දිනනකන් බලාගෙන හිටිය අතීතය මතක් උනා.... ඒ වගේම ඔයා දිනනකන් බලාගෙන හිටිය පුතේ..ඒ ආදරණීය මතකයන් අවධි උනා.... සුබ පැතුම් ආදරණීය පුතේ.....❤❤ coach කෙනෙක්ට එහා ගිය ආදරණීය පීතෘත්වයට ප්‍රණාමය🙏
@ParshanaNishar
@ParshanaNishar 4 ай бұрын
Apita a dawas Wala pissu wage hama sari anthema baluwa ❤❤
@randul7946
@randul7946 4 ай бұрын
Congratulations Aslam.🥳 දිගටම මියුසික් එක්ක ඉන්න.මෙතනින් නවත්තන්න එපා.දවසක ශිහාන් වගේ,coach ප්‍රදීප් වගේ වෙනව බලන්න කැමති ජය❤️❤️
@harshasoysa321
@harshasoysa321 4 ай бұрын
මහද ප්‍රනාමේ කියන තැන ඇදලා මාර හාමනියිස් පාරක් දානවා ❤❤
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 4 ай бұрын
අස්ලම් දිනනවා කියලා දැනම් ඉදියෙ මම විතරද 😊🎉❤
@mahelikavindya
@mahelikavindya 4 ай бұрын
මම දැනන් හිටියා අස්ලම් ඔයා දිනනවා කියලා.congratulations aslam.❤🎉
@samanhettiarachi1590
@samanhettiarachi1590 4 ай бұрын
අනේ දුකක් තියෙනවා ආපහු අපිට අස්ලම්ව බලන්න වෙන්නේ නැහැනේ ..තරගෙත් ඉවරයිනේ 🥺🥺🥺
@kuwaitkuwait3750
@kuwaitkuwait3750 4 ай бұрын
ඔවු අපිට ආයේ එයාව බලන්න වෙන්නේ නැහැනේ 🥺🥺🥺🥺🥺🥺🥺🥺
@sumithperera6174
@sumithperera6174 4 ай бұрын
ඒ වුනාට එයා එයාගෙම සින්දු හදයි 🥰🥰
@lililili3253
@lililili3253 4 ай бұрын
Jaya wewa aslam❤❤
@roshiniamarathunga7191
@roshiniamarathunga7191 4 ай бұрын
He will be a brilliant singer / performer in our country for sure
@user-ks6hn3hi4x
@user-ks6hn3hi4x 4 ай бұрын
OW NE
@user-ishini
@user-ishini 2 ай бұрын
තාමත් හැමදාම ඔක්කොම සින්දු ටික අහනවා 🥺❤
@wegrowfarmsprivatelimiteds3997
@wegrowfarmsprivatelimiteds3997 4 ай бұрын
සුපිරිම ගායනයක් අස්ලම්.මහනුවරටම ආඩම්බරයක්.❤
@sureshgunarathna589
@sureshgunarathna589 4 ай бұрын
කවදමහරි මම ඔයාව බලන්න ඔයාගෙ ගමට එනවා .....❤❤ එදාට අපි දෙන්නා එකට සින්දුවක් කියමු එකක් නෙමෙයි ගොඩාක් කියමු ... මමත් music කරන එක්කෙනෙක් ...😊😊
@malidew1383
@malidew1383 4 ай бұрын
නිහතමානීව, අනික් අයගේ හිත නොරිදෙන අයුරින් අස්ලම් පුතා ජයග්‍රහනය බුක්ති වින්ද ආකාරයනම් අති විශිස්ටයි .....❤❤❤
@roshiniamarathunga7191
@roshiniamarathunga7191 4 ай бұрын
So true . He's such a well brought up boy. What a blessing to his parents too .God bless you Putha and all your loved ones , including coach Pradeep .
@shiromiranawana7212
@shiromiranawana7212 4 ай бұрын
Excellent ❤
@niranjaladilhani1777
@niranjaladilhani1777 3 ай бұрын
Aslam සිංදුව හරිම ලස්සනයි.❤❤❤❤🤩💗
@sdfg463
@sdfg463 4 ай бұрын
මමත් වෝට් කලේ අස්ලම්ට. වෙබ්සයිට් එකෙන්. කෝච් ප්‍රදීප්ගෙ අනික් පොඩ්ඩටත් මැසේජ් එකක් දාල වෝට් එකක් දුන්නා. මන් හිතන්නෙ කෝච් ප්‍රදීප් ගෙ දෙන්න තමයි මට අනුව නම් දෙවනියෙක්ව නොතේරුවත් එක දෙක ❤
@nimeshdilshan5331
@nimeshdilshan5331 4 ай бұрын
පුංචි හිත් වල කහටක් නෑ බන් ලොකු වෙද්දි එන්නත් එපා ලස්සනට ජීවත් වෙයම් මොහිදීන් බෙග් මහත්තගෙ ගතිගුණ ගනිම් මල්ලි උබ උබ වෙයන් ❤❤❤
@samanhettiarachi1590
@samanhettiarachi1590 4 ай бұрын
මොකද කියන්නේ සෙට් එක අපි විවුස් මිලියන දෙකක්වත් ගහමුද මේකට 😅❤❤❤❤❤
@PamodaEkanayake-fr1ym
@PamodaEkanayake-fr1ym 4 ай бұрын
👍
@afhqabc-vo9gd
@afhqabc-vo9gd 4 ай бұрын
Eeta wdaa
@samanhettiarachi1590
@samanhettiarachi1590 4 ай бұрын
හ්ම්​@@afhqabc-vo9gd
@roshiniamarathunga7191
@roshiniamarathunga7191 4 ай бұрын
Yes
@InnocentAzaleaFlower-vw5fd
@InnocentAzaleaFlower-vw5fd 3 ай бұрын
❤❤❤❤
@user-vd4qq8wd5x
@user-vd4qq8wd5x 4 ай бұрын
අස්ලම්ට කැමති කට්ටිය මේ පැත්තට❤❤❤❤❤
@inokasandamali2760
@inokasandamali2760 4 ай бұрын
ලස්සන කටහඩ වල් හතරක් ව්තර එයාට තියෙනව. අනාගතේ හරි ලස්සන සින්දු අහන්න ලැබෙයි අපිට eyaagen... ❤️
@user-og8il2qu8s
@user-og8il2qu8s 4 ай бұрын
කවුරු මොනා කිව්වත් අවසානෙට සිහින තරුව දිනුවා...ඔයාට සුභ පැතුම් මල්ලි...ලගදිම ඔයාගෙ නිර්මාණයක් බලන්න ආසාවෙන් ඉන්නවා....❤❤❤❤❤
@jenitalokuge7390
@jenitalokuge7390 4 ай бұрын
සුභ පැතුම් පුතේ ,,
@user-mm7bn9iw2v
@user-mm7bn9iw2v 4 ай бұрын
ඔයාගෙ සින්දුවයි ඔයයි දෙකම මාර ලස්සනයි පුතේ.
@user-hy4dj8zm9x
@user-hy4dj8zm9x Ай бұрын
අස්ලම් ඔයාගෙ රූපෙත් හරිම ලස්සනයි කටහඬත් හරිම ලස්සනයි නර්තනයත් හරිම ලස්සනයි මගේ මල්ලී❤
@sachinanayakkara4828
@sachinanayakkara4828 4 ай бұрын
අස්ලම් සිංදු කියද්දි එයාගෙ වීඩියො වල ගන්න ඕනෙම screen shot එකක් මාරම smart handsome ෆොටො එකක් වගේ. පොඩි දරුවෙක් උනත් මාරම ලස්සන දරුවෙක් ❤ සුබපැතුම් පුතේ ❤
@PamodaEkanayake-fr1ym
@PamodaEkanayake-fr1ym 4 ай бұрын
Eka aththa
@myself22667
@myself22667 4 ай бұрын
සිහින අහසේ සිහින තරුව ❤🎉
@naullagepadmakumara9146
@naullagepadmakumara9146 13 күн бұрын
අගොස්තු මාසෙත් අහන මන් වගෙ තව අය සිටිද ❤
@geetanepires9306
@geetanepires9306 3 ай бұрын
අස්ලම් මල්ලි සින්දුව ලස්සනයි සුපිරියටම කියනවා මල්ලි බබා 😘😘🥰♥️
@sugandikajeewanthi2553
@sugandikajeewanthi2553 4 ай бұрын
ඒ කටහඩට ඇග හිරි වැටෙනවා ❤️මාරම ලස්සනයි
@Pavii633
@Pavii633 4 ай бұрын
ඔය දිනනකන් බලන් හිටියෙ ❤ කෝච්ව අමතක කරන්න එප.හොඳ ගමනක් යන්න මල්ලි ආදරෙයි අපි ඔයාට.ඔයා තත්තගෙ හීනෙ හැබෑ කරා ❤ congratulations ඔය ඉන්නව වගේම නිහතමානිව හැමදාමත් ඉන්න.හොඳ ගමනක් යන්න සුභ පැතුම් ඔයාට.ජාති භේදයක් අපෙ රටෙ නෑ කියල ඔයා ඔප්පු කරා.අපි හැමෝම ඔය එක්ක ඉන්නව.ඉස්සරහට ඔයාගෙ වැඩක් එනකන් අපි බලන් ඉන්නව.කෝච් දවසක් කිව්ව semi හිටපු 4ම දාල සින්දුවක් කරනව කියල.ඒක එනකන් බලන් ඉන්නෙ ❤️😘
@user-wp8pn7jo1h
@user-wp8pn7jo1h 4 ай бұрын
අස්ලම් නම් පිස්සුවක් අප්පහ්හ්...🥺🥺💫💖දිනනකම් අපි බලන් ඉදියෙ..මාරම සතුටුයි...🌼💫🥺
@RamudithaMaljith
@RamudithaMaljith 3 ай бұрын
එයත් එක්ක සිංදුවක්කියන්න ආසයිඅස්ලාම්මල්ලි❤😊
@vidunanimtharu14
@vidunanimtharu14 4 ай бұрын
සුපිරියි අස්ලම් මල්ලියෝ හැමදාටම ඔයා තමයි අපේ හදවතේ තරුව ❤ කරන කියන හැම කටයුත්තකින්ම ජයෙන් ජයම ලැබේවා 🙏🙏🙏🙏
@user-mn5eq3vz4i
@user-mn5eq3vz4i 4 ай бұрын
අස්ලම් ඔයා දිනනකම් ඉවසිලක් නැතුව හිටියේ ඇත්තටම කදුලු ඇස් වලින් ගැලුනා . ආදරේයි අපේ සිහින තරුවට Congratulations winner ❤❤
@rasangika.
@rasangika. 4 ай бұрын
මාරම ලස්සනයි😍🥰
@user-jt6lq9ws8p
@user-jt6lq9ws8p 4 ай бұрын
Niyami Malli oya ❤❤
@kaveeshalakmini1741
@kaveeshalakmini1741 4 ай бұрын
Congratulations aslam.ඔයා අනිවාර්යයෙන් දිනනවා කියලා දන්නවා. ඔයාට විතරයි vote කලේ❤
@user-ce4zx1qb2l
@user-ce4zx1qb2l 4 ай бұрын
පුංචි ගායකයෙක් වගේම දවසක කෝච් වගේම දක්ශ ඩොක්ටර් කෙනෙක් වෙන්න සුභ පතනවා මල්ලී සතුටුයි ඇත්තටම 🎉❤
@user-to1ml8dc9r
@user-to1ml8dc9r 4 ай бұрын
ඔයා දිනනවා ❤ love you
@MrDison123
@MrDison123 4 ай бұрын
මගේ හිතේ ඉන්න තරු දෙකට එකතු උන අලුත්ම තරුව ඔයා අනේ අස්ලාම් ❤🎉.. ශාරුක් ශිහාන් අස්ලාම් 😘😘😘❣️❣️❣️
@ranudipamosha3176
@ranudipamosha3176 4 ай бұрын
ඊයෙ රෑ ඔයාගෙ නම කියද්දි මගේ සහෝදරයෙක් දින්නා වගේ පුදුමාකාර සතුටක් දැනුනෙ චූටි 😭💗🫀.. ඒ වෙලාවෙ අත් දෙක එකතු කරලා වැඳපු විදියට ලෝබ හිතුණා මට නම් මෙච්චර ලොකු දිනුමක් එහෙම නිහතමානීව දරාගත්ත එක ගැන 🥺🥰🤍..
@JayantaKumari
@JayantaKumari 4 ай бұрын
මට අස්ලම් පුතාගෙ දුරකථන අංකයක් දෙන්න පුළුවන්ද
@Tharindu202
@Tharindu202 4 ай бұрын
Matath oni​@@JayantaKumari
@lalithpiyatissa1793
@lalithpiyatissa1793 4 ай бұрын
අස්ලම් මම කිව්වේ ඔයා දිනනවා කියලා. අපේ නුවරට cup එක ගේන්න කිව්වා . ඔයා ඒක කරා අස්ලම්.ඒ වෙලාවේ ඒ දැනුන සතුට කියා ගන්න බෑ.නුවරට ඔයා එනකම් බලන් ඉන්නවා අස්ලම් මල්ලි . ඔයා ගායකයෙක් විතරක් නෙවෙයි ඔයා නලු ගායකයෙක් අස්ලම් . සුභ පැතුම්.එක ඉල්ලීමක් අලුත් සිංදුවක් කරලා ඔයා ලගදිම දාන්න❤❤❤❤❤🎉🎉🎉
@Ruhaiikprruiodwin
@Ruhaiikprruiodwin 4 ай бұрын
@nethmiimalsha7009
@nethmiimalsha7009 4 ай бұрын
ඔයා අස්ලම්ව අදුනනවා ද
@JayantaKumari
@JayantaKumari 4 ай бұрын
ඔයාට පුළුවන්ද මට අස්ලම් පුතාගෙ ☎ අංකය හොයල දෙන්න
@nethmiimalsha7009
@nethmiimalsha7009 4 ай бұрын
@@JayantaKumari ane ow matath eyath ekka katha karanna oni......
@nethmiimalsha7009
@nethmiimalsha7009 4 ай бұрын
@@JayantaKumari mn hithanne nende fb eke thiyenawa aslamge thaththage nb eka.....aslamge nama search karala balanna....
@user-yw7vy1zv4f
@user-yw7vy1zv4f 3 ай бұрын
මාරම ලස්සනයි අස්ලාම් අයියේ ඔයාගෙ ම සිංදුවක් ඕනි❤❤❤❤❤
@user-nh2yt2nm4j
@user-nh2yt2nm4j 3 ай бұрын
ඔයා දිනනකම් බලාගෙන හිටියේ අස්ලම් ❤❤❤❤
@viharavishmini8377
@viharavishmini8377 4 ай бұрын
මගේ දරුවෙක් දින්නා වගේ සතුටක් තියෙන්නේ පුතේ. සුදුසුම කෙනා දින්නා. අනිත් පැටවුනුත් දක්ශයි. අස්ලම් පිංවන්ත වාසනාවන්ත පුතෙක්. ඒ හැම දේම එක්ක එයාට ජය ලැබුණා. ඔයාගේ තියෙන නිහතමානී ගතියට හරිම ආදරෙයි. පිංවන්ත දෙමවුපියන්ට ලැබුන වාසනාවන්ත දරුවෙක්. සුබම සුබ අනාගතයක් මැණික ❤️❤️
@user-rt5sg9yf5e
@user-rt5sg9yf5e 4 ай бұрын
අස්ලම් දිනුම විදපු සංයමය මාරයි...වැඩිහිටියන්ටවත් නෑ ඒ සංයමය......මල්ලි නියම කලාකරුවෙක් ! ආදරෙයි, ඔයාටයි කෝච් ප්‍රදීප්ටයි. ඔය දෙන්නාම හරිම නිහතමානී විදිහට ජය සැමරුවා! දෙන්නාගේම හැගීම් එකයි. ප්‍රදීප් එදා තමන්ගේ ප්‍රතිවාදියා සුරේන්ද්‍ර ව ළගට අරන් දිනුම සමරපු හැටි මතක් වුනා...ඔය දෙන්නාම එක වගේ. ❤️❤️
@shiromiranawana7212
@shiromiranawana7212 4 ай бұрын
❤❤❤❤🙏
@ashasolanga6403
@ashasolanga6403 4 ай бұрын
පළමු දවසේ සිටන් මගේ එකම පැතුම ඔබ තමයි සුදුස්සා කියා . ඔබට හොඳ coach කෙනෙක් ලැබුණා. ඔහු උගත් දොස්තර මහතෙක් බැවින් දුර දක්නා නුවනින් ඔබව අවසන් පූර්ව තරඟයෙන් විශ්වාසයක් තබා ගෙන අවසන් මහා තරඟයට රැගෙනවිත් ඔහු නිර්ලෝභීව ඔහු සහභාගි වී ජයග්‍රහණය කරගත් ඒ ගායනය ගුරුමුෂ්ඨයක් නැතිව ඔබේ කරගෙන ගායනා කිරීමට ඉඩ සළසා දීම ගැන අපේ හදපිරි සුබ පැතුම් .💐💐🙏
@user-hi5in7ue7t
@user-hi5in7ue7t 3 ай бұрын
අස්ලමි දිනපුු එකට මට විතරයි ද සතුටුු❤❤❤
@KamalBandara-ju7ib
@KamalBandara-ju7ib 4 ай бұрын
❤නියමයි.... ඩොක්ට ප්‍රදිප්ට වගෙම අස්ලම් මල්ලි ඔයාටත් ආදරෙයි.හැමදාම ඔය නිහතමානී කම තියා ගන්න . ඔයාට සුබ පතනවා මල්ලි...😊😊
@Buddhikagayan2023
@Buddhikagayan2023 4 ай бұрын
දිගටම ඔයාගෙ කටහඬින් ඉස්සර සින්දු covers කරන්න මල්ලි ❤ ඔයාගෙ voice එක අමුතුම රසයක් දෙනවා ඒ සින්දු වලට ❤
@user-ig2ly1tw3t
@user-ig2ly1tw3t 4 ай бұрын
අස්ලම් ඔයගෙ සින්දු ලස්සනයි 😊😊😊😊😊
@ChamindaPerera-vn8em
@ChamindaPerera-vn8em 2 ай бұрын
Aadarei puthe...God bless you! ❤
@PrasadiSenarath
@PrasadiSenarath 4 ай бұрын
කියන්න වචන නෑ අනේ අස්ලම් දිනනකම් බලන් හිටියෙ . මාරම සතුටුයි 💜️
@piyumisatharasinghe630
@piyumisatharasinghe630 4 ай бұрын
එක හිතින් අස්ලම්ට බලා හිටියෙ අපි
@kavithawijesekara2831
@kavithawijesekara2831 2 ай бұрын
The most beautiful act I have ever seen in a reality show....
@deshisatharasinghe4884
@deshisatharasinghe4884 3 ай бұрын
Multi performer,multi talented….හරිම ලස්සානයි පුතේ සුභ පතනවා....වාසනාවන්ත දරුවෙක්
@Sanucreation------
@Sanucreation------ 4 ай бұрын
අස්ලම් ඔයා දිනනවා කියලා මන් දැනන් හිටියා. ඇත්තටම ගොඩක් සතුටුයි . හැබැයි පොඩි දුකක් තියනවා ආය ඔයාගෙ සිංදු අහන්න වෙන්නෙත් නැ ඔයාව බලන්න වෙන්නෙත් නැනේ . හැබැයි සතුටුයි . congratulations Aslam❤❤
@samanhettiarachi1590
@samanhettiarachi1590 4 ай бұрын
දැනටම සිය පාරකට වඩා මේක බැලුවා 😢❤❤
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj 4 ай бұрын
Ai mama ammo wadak na kiyala mama saudi wala inne wadak nokara mekama balanawa welawakata hithenawa pissu adai kiyalath mata
@samanhettiarachi1590
@samanhettiarachi1590 4 ай бұрын
@@CiciliyaPerera-ld2xj ඔව් අනේ මේ අපි ලංකාවේ ඉඳගෙනම අපිට පිස්සු හැදෙනවා නුවරට ගිහිල්ලා අස්ලම්ව හොයාගන්න හිතනවා🥺🥺..පොඩි දුකකුත් තියෙනවා ආපහු එයාව දකින්න වෙන්නේ නෑ කියලා මේ වේදිකාවේ 🥺
@Chanu4134
@Chanu4134 4 ай бұрын
​@@samanhettiarachi1590Ow appa.aslamwa hoyan ynnmai matath hithenne🥺❤
@user-wh1hu6xn7h
@user-wh1hu6xn7h 4 ай бұрын
යකෝ විනාඩි 52කට සියපාරක් මේ වීඩීයෝ එක බැලුවෙ කොහොමද 😁
@samanhettiarachi1590
@samanhettiarachi1590 4 ай бұрын
@@user-wh1hu6xn7h අනේ අඩුපාඩු හොයන්න එපා හලෝ 😹..ඒකෙන් අදහස් වෙන්නේ ගණන් කරන්න බැරි වාර ගණනක් මම මේක බැලුව තවමත් බලනවා මාරම ලස්සන
@NilminiKumari-jx6kd
@NilminiKumari-jx6kd 4 ай бұрын
Ane oya nam harima lassanata sindu kiyanawa budusaranayi💖💖💖💖💖💖❤❤❤❤❤❤❤❤❤ Suda pathum manika❤❤❤
@user-vg8ql5jr7z
@user-vg8ql5jr7z Ай бұрын
අපි හැමෝම අස්ලම්ගේ සින්දු වලට පිස්සු හැදිල අපි අදරෙයි අස්ලම්ට ❤❤❤❤❤❤
@lalithpiyatissa1793
@lalithpiyatissa1793 4 ай бұрын
ඒ වෙලේම ආපු සතුටට comment දාන්න බැරිවුණා අපේ ගෙදර ට සිග්නල් නෑ 😢
@user-ky9ud9kt9b
@user-ky9ud9kt9b 4 ай бұрын
අස්ලම් දිනනබව දැනන් හිටපු කට්ටිය කෝ❤
@Ishufashion-os2su
@Ishufashion-os2su 4 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤
@user-tp2ec8sj9z
@user-tp2ec8sj9z 2 ай бұрын
Lassanai manika oyaata aadarei hamadaama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jananisp9284
@jananisp9284 4 ай бұрын
ඔක්කොම සහෝදරයෝ කියලා බදන් අඩද්දි අස්ලාම් දිනයි කියලා හිතුවා 😃👍
Rajiniya ( රැජිණිය ) - Aslam Roshan | Official Music Video
4:27
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 15 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН
Pradeep Rangana - Sihina Ahase Wasanthe
4:10
Pradeep Rangana
Рет қаралды 42 М.
Aslam Roshan | Nilla Nagana (නිල්ල නගන)  |  Semi Finals
7:25
The Voice Kids Sri Lanka
Рет қаралды 1,5 МЛН
Sihina Ahase Wasanthe by Jothipala
3:42
thiwasam
Рет қаралды 114 М.
Aslam Roshan | Wedana Hanga | Blind Auditions
8:03
The Voice Kids Sri Lanka
Рет қаралды 837 М.
Coach Pradeep & Aslam Roshan | Pem Sihine  (පෙම් සිහිනේ) Grand Finale
6:26
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 15 МЛН