ඇස්ප්‍රීන්( Aspirin) ගැන නිවැරැදිව දැනුවත් වෙමු |aspirin sinhala| ecorin | ecosprin

  Рет қаралды 27,797

SL Medi Clinic

SL Medi Clinic

Күн бұрын

Пікірлер: 70
@slmediclinic2413
@slmediclinic2413 3 ай бұрын
ලේ කැටි සැදීම වලක්වන තවත් ඖෂධයක් වන clopidogrel ගැන දැන ගන්න. kzbin.info/www/bejne/l6axdZyrhJ55jrc
@IshaniUdeshika-c2p
@IshaniUdeshika-c2p Жыл бұрын
නොදන්න ගොඩක් දේවල් පිළිබඳව දැනුවත් වුණා.👍
@slmediclinic2413
@slmediclinic2413 6 ай бұрын
අපේ අනෙකුත් වීඩියෝ පහත ලින්ක් වලින් බලන්න. ⬇️⛔⛔⛔⛔⛔⬇️ 1️⃣විටමින් C ඖෂධය - kzbin.info/www/bejne/epbHloqIhc6EY9U 2️⃣ අධිරුධිර පීඩනයට නිර්දේශිත ලොසාටන් පොටෑසියම් ඖෂධය - kzbin.info/www/bejne/l4a7oIypeqeKr6M 3️⃣ තයිරොක්සීන් ඖෂධය පිලිබඳ දැනුවත් වෙමු. වීඩියෝව. -kzbin.info/www/bejne/aZrTZ6Onmd2reac 4️⃣ දියවැඩියා රෝගය - kzbin.info/www/bejne/l2qUcn6Dj9dnZtU 5️⃣මී උණෙන් ආරක්ෂා වීමට doxycycline ඖෂධය kzbin.info/www/bejne/qn-neaF3it6SnJo 6️⃣මෙට්ෆොමින්( metformin ) ඖෂධය ගැන දැනුවත්වන්න - kzbin.info/www/bejne/sIW1fKKKZ5dgq7M 7️⃣නිවැරැදිව පණු බෙහෙත් ලබාගන්නේ කෙසේද? kzbin.info/www/bejne/f5qVcomgnpylfJY 8️⃣ඇස්ප්‍රීන් (aspirin) ඖෂධය - kzbin.info/www/bejne/fnqQc4KYoZiNpZI 9️⃣පිරිටන් (piriton ) ඖෂධය - kzbin.info/www/bejne/mai0fpKdaN6ZbKc 1️⃣0️⃣ෆොලික් ඇසිඩ් ඖෂධය - kzbin.info/www/bejne/bqObiGSGjqxlbdk 1️⃣1️⃣ සේලයින් ගැන ඔබ නොදත් කරුණු - kzbin.info/www/bejne/pavWqqGJq7-VitE 1️⃣2️⃣ ගැස්ට්‍රයිටිස් පාලනයට - omeprzole ඖෂධය- kzbin.info/www/bejne/bqObiGSGjqxlbdk 1️⃣3️⃣- kzbin.info/www/bejne/sJaYknWCeryNsK8si=JzgppJXDp637AS85 කොලෙස්ටරෝල් ගැන දැනුවත් වෙමු. 1️⃣4️⃣- ජීවනී ප්‍රතිකාරකය - kzbin.info/www/bejne/bJ7Xo2looLd8rtU 1️⃣5️⃣-සල්බියුටමෝල් ඖෂධය kzbin.info/www/bejne/j2LSoImlqb5nbpI 1️⃣6️⃣- ඉන්හේලර් භාවිතය -kzbin.info/www/bejne/aHfci2uIgJqjqM0 1️⃣7️⃣- විටමින් E- kzbin.info/www/bejne/gHbKk2alnLWMjqcsi=aKE2hELdbazeLNyz 1️⃣8️⃣- නීපා වෛරසය - kzbin.info/www/bejne/i3u1dn-goMdsp6c 1️⃣9️⃣- ප්‍රතිජීවක ( antibiotics ) ඖෂධ- kzbin.info/www/bejne/fpWrioWaerKceaM 2️⃣0️⃣- ඇමොක්සිසිලින් ඖෂධය - kzbin.info/www/bejne/jWO5dnp3aaqUicU 2️⃣1️⃣-කුඩා දරුවන්ට ලබා දෙන සිරප් වර්ග- kzbin.info/www/bejne/hKfFgoirgr-orLc 2️⃣2️⃣- antibiotic සිරප් එකක් නිවැරදිව සාදා ගන්නෙ කොහොමද?- kzbin.info/www/bejne/fpvQaWl4psh4brc 2️⃣3️⃣ -පපුවේ කැක්කුමට දිව යට තියා ගන්න GTN පෙති- kzbin.info/www/bejne/lYDYg3ajh5p-ecksi=5M4RymwMD-Zw-UtP 2️⃣4️⃣- කැල්සියම් පෙති දැනුවත් වෙන්න -kzbin.info/www/bejne/Y6LKfGltaKtnnbM 2️⃣5️⃣ පැරසිටමෝල් ( පැනඩෝල්) ගැන දැනුවත් වෙන්න- kzbin.info/www/bejne/n2mokJmGmLmphLs 2️⃣6️⃣ විටමින් B - kzbin.info/www/bejne/qXqwaqd7naanpbMsi=CPKa6RKAzghLOM7T 2️⃣7️⃣- අධික ලුණු පරිභෝජනය මාරන්තිකයි?- kzbin.info/www/bejne/l5qQhHmYmbFpf6Msi=uBmnCcjWp6GgkEXz 2️⃣8️⃣- යකඩ ඌනතාවය සහ යකඩ පෙති - kzbin.info/www/bejne/hYXWeJh8gNemsNksi=V-gPZaKvMEj6AwEe 2️⃣9️⃣ - බඩ දැවිල්ලට සිරප් කරල්? - kzbin.info/www/bejne/d6mngGh6nNdlb6c Follow us on Facebook- facebook.com/profile.php?id=100084588365532&mibextid=ZbWKwL Tik tok- vt.tiktok.com/ZSLmP6nJn/.
@NevilleGuna-cp1ko
@NevilleGuna-cp1ko Ай бұрын
අතිවිශිෂ්ටය... .. ඔයා අපේ Family Doctor වෙන්නකෝ... ළඟට ආවම ලෙඩේ ඉබේමටම සනීප වෙන්නත් පුළුවන්... So Cule.... ❤ ගොඩක් Doctors ලා අවුරුදු 100 පමණ පරණ පාසි බැඳුන කලුගල් පිලිරුවල් වල මුහුණු වගේ... ඔයා එහෙම නැහැ.. Thank you so much....
@slmediclinic2413
@slmediclinic2413 Ай бұрын
බොහෝම ස්තූතියි !!💓දිගටම අපේ channel එකත් එක්ක රැදී සිටින්න..
@Redhz0125
@Redhz0125 4 ай бұрын
ෂා... හරි ලස්සනට කියලා දුන්නා. හොද පැහැදිලි කිරීමක්. කම්මැලි නැතිව බලා ඉන්න පුළුවන් 👍
@slmediclinic2413
@slmediclinic2413 4 ай бұрын
බොහොම ස්තූතියි . ❤
@Sauranda07
@Sauranda07 Жыл бұрын
Cood content ❤
@alokaherath5269
@alokaherath5269 Жыл бұрын
Thank u, apiwa danuwath kalata.
@thanukeshasamarathunga255
@thanukeshasamarathunga255 Жыл бұрын
Very interesting video. Keep it up❤
@slmediclinic2413
@slmediclinic2413 Жыл бұрын
Thank you ❤️
@Tesha_LK
@Tesha_LK Жыл бұрын
A valuable content 🔥 keep up the good work 👌
@slmediclinic2413
@slmediclinic2413 Жыл бұрын
❤️
@Idurangaa
@Idurangaa Жыл бұрын
good luck
@olaola4451
@olaola4451 3 ай бұрын
හරිම ලස්සනයි දැනුවත් කිරීම
@slmediclinic2413
@slmediclinic2413 3 ай бұрын
බොහොම ස්තුතියි.
@ShaliniSamarasingha
@ShaliniSamarasingha 2 ай бұрын
Dr Kenek gen Ahanna Nathiwa gaththata kamak nathda..
@slmediclinic2413
@slmediclinic2413 2 ай бұрын
වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් සහිතව ලබා ගන්න.
@bshvhegc3455
@bshvhegc3455 Жыл бұрын
Thank you so much
@Idurangaa
@Idurangaa Жыл бұрын
watina video ekak
@danushkaedirisinghe4759
@danushkaedirisinghe4759 Жыл бұрын
@nimalshantha2165
@nimalshantha2165 Жыл бұрын
Thank you ❤️❤️
@NuwandhikaHansani
@NuwandhikaHansani Ай бұрын
Math pregnant kenek matath doctor dunna mg 100gnna kiyla eka babata pprashnayak weida
@slmediclinic2413
@slmediclinic2413 Ай бұрын
නෑ..aspirin ලබා ගැනීම කලලයට හානියක් නොවේ .
@sasakumlanka8087
@sasakumlanka8087 Жыл бұрын
Mama strok ekak Nisa aspirin ganna kenek. Mata Ema rogaya hadune rata sitiyadi Dan mama lankawata avit masa 6 pamana wenawa. Mata mema ausadaya ganna niyama kale udasana ahara walin pasuwa. Ehema ganima Kamak nadda. Danuwat karanna
@slmediclinic2413
@slmediclinic2413 Жыл бұрын
වෛද්‍යවරුන් විසින් රෝගී තත්වය අනුව ඇස්ප්‍රීන් ඖෂධය උදෑසන කාලයට නිර්දේශ කරන අවස්ථා ඇත.
@creativeeye3102
@creativeeye3102 4 ай бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීමක්
@slmediclinic2413
@slmediclinic2413 4 ай бұрын
බොහොම ස්තුතියි.
@thusharasanjeewakumara1357
@thusharasanjeewakumara1357 4 ай бұрын
Pahadiliwa kiyla denwa..thank you
@slmediclinic2413
@slmediclinic2413 4 ай бұрын
👍❤
@nilushanilusha4973
@nilushanilusha4973 2 ай бұрын
garbani ammala mata den sathi 24ii bonna hodaida
@slmediclinic2413
@slmediclinic2413 2 ай бұрын
වෛද්‍යවරයෙකු නිර්දේශ කර ඇති නම් පමණක් ලබා ගන්න.
@bagyaprajapali5037
@bagyaprajapali5037 Жыл бұрын
Thanks madam
@slmediclinic2413
@slmediclinic2413 Жыл бұрын
❤️
@DilyaGuruge-fg9ty
@DilyaGuruge-fg9ty 5 ай бұрын
Thanks
@lofiboy4154
@lofiboy4154 2 ай бұрын
හදිසියේ heart attack එකක් ආවොත් hospital එකට ගෙනියන්න කලින් aspirin පෙත්තක් දෙන එක හොඳයිද
@slmediclinic2413
@slmediclinic2413 Ай бұрын
හෘදයාබාධ සඳහා ප්‍රතිකාර ලබා ගන්නා රෝගියෙක් නම් දිව යට තබා ගන්නා GTN පෙත්ත ගැනීම වඩාත්ම සුදුසු වේ..නමුත් නිශ්චිතවම හෘදයාබාධයක්ද නැතහොත් වෙනත් රෝගි තත්වයක්ද යන්න තහවුරු නොකර asprin ,gtn වැනි ඖෂධ ලබා ගැනීම සුදුසු නොවෙ..හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීම සිදු කල යුතුය.
@anushanisha9771
@anushanisha9771 Жыл бұрын
👍
@malakahettiarachchi7501
@malakahettiarachchi7501 Жыл бұрын
❤❤
@sriyanisenawardana1455
@sriyanisenawardana1455 Жыл бұрын
😊😊😊
@amilachandimalsumanarathna4332
@amilachandimalsumanarathna4332 Жыл бұрын
❤️👍
@n.k.gunapala4376
@n.k.gunapala4376 6 ай бұрын
ස්තුතියි
@janakadeshapriya5061
@janakadeshapriya5061 9 ай бұрын
@tamarasilva4639
@tamarasilva4639 4 ай бұрын
බෙහෙවින් ස්තුතියි ❤❤
@slmediclinic2413
@slmediclinic2413 4 ай бұрын
@thanukeshasamarathunga255
@thanukeshasamarathunga255 Жыл бұрын
Asthma tiyana ayata asprin ganna hodaid
@slmediclinic2413
@slmediclinic2413 Жыл бұрын
බොහොමයක් N.S.A.I.D. ඖෂධ( diclifenac, brufen , asprin ඇතුළුව) ලබා ගත් පසු broncho constrict හෙවත් ශ්වාසනාල සංකෝචනය වීම සිදුවේ .එවිට හුස්ම ගැනීමේ යම් අපහසුතා ඇතිවිය හැක. එවිට ඇදුම රෝගියකු නම් රෝගී තත්ත්වය උත්සන්න වීමට ඉඩ ඇති අතර නමුත් රෝගියාගේ රෝගී තත්ත්වය සලකා වෛද්‍යවරුන් විසින් ඇදුම රෝගියකු වුවත් ඇස්ප්‍රීන් නිර්දේශ කරන අවස්ථා ඇත.
@thanukeshasamarathunga255
@thanukeshasamarathunga255 Жыл бұрын
@@slmediclinic2413 thankyou
@LalithaPathmasilee
@LalithaPathmasilee 4 ай бұрын
Ane thanky mamath hemadema aspirin genawa
@slmediclinic2413
@slmediclinic2413 4 ай бұрын
❤👍
@awishaaqeewn
@awishaaqeewn Жыл бұрын
Aspirin අදිමාත්‍රා ගත්තොත් aboction වෙනවාද 😢 ප්‍රෙග්නට් කෙනෙක් නම්
@slmediclinic2413
@slmediclinic2413 Жыл бұрын
ගර්භණී හෝ කිසිම අවස්ථාවක යම් ඖෂධක් අධිමාත්‍රයෙන් ගැනිම අනුමත කරන්නේ නැත.
@SachiniTharuka-rj3qh
@SachiniTharuka-rj3qh 5 ай бұрын
Superb ❤
@slmediclinic2413
@slmediclinic2413 5 ай бұрын
Thanks
@yasasediriweera8281
@yasasediriweera8281 3 ай бұрын
කොහොමත් හොදයි එහෙම දෙයක් පාවිච්ච් කරන එක මොකද අද 19% Hiv උපත් පාලන පෙති වලින් එවා නවතින්නේ නැහැ එ නිසා උ.පා.කො බාව්තය හොදයි
@VitanageDs-fh3ut
@VitanageDs-fh3ut 2 ай бұрын
හොදයි
@slmediclinic2413
@slmediclinic2413 2 ай бұрын
@PriyankaHapuarachchi
@PriyankaHapuarachchi 4 ай бұрын
THNKS mis🎉🎉🎉🎉🎉❤❤❤ 😊
@slmediclinic2413
@slmediclinic2413 4 ай бұрын
@chandanifernando7456
@chandanifernando7456 Жыл бұрын
👍👍👍🙏🙏❤️❤️
@slmediclinic2413
@slmediclinic2413 Жыл бұрын
❤️
@PiyangaNuwan-nf6lb
@PiyangaNuwan-nf6lb 10 ай бұрын
Podi papuwe kakkumaikata biwata kamak nadda
@slmediclinic2413
@slmediclinic2413 10 ай бұрын
වෛද්‍යවරයෙකුගේ අනුමැතියකින් තොරව එලෙස ලබා ගැනීම සුදුසු නොවේ. ගැස්ට්‍රයිටිස් තත්වය උත්සන්න වූ විටද පපුවේ මැද වේදනාවක් වැනි ලක්ෂණ පහළ වේ. ඒ වගේම මහන්සි වී වැඩ කිරීම නිසාද මාංශ පේශීය ඇදීම නිසා පපුවේ කැක්කුමක් ඇතිවිය හැකියි. හෘදයාබාධයක ලක්ෂණ ලෙසත් පපුවේ වේදනාවක් ඇතිවිය හැකියි. ඔබට ඇත්තේ මින් කුමන රෝග ලක්ෂණ ද යන්න වෛද්‍යවරයෙකු හමුවී පැහැදිලි කර ගැනීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා යොමුවීම වඩාත් සුදුසුයි.ඇස්ප්‍රීන් යනු රුධිරයේ ඝනත්වය අඩු කරන ඖෂධයක් නිසා වෛද්‍ය අනුමැතියකින් තොරව ලබාගැනීම සුදුසු නොවේ.
@mobilytamra4270
@mobilytamra4270 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌹🌺🌹🌺🌹🌺🌹
@thusharasanjeewakumara1357
@thusharasanjeewakumara1357 Жыл бұрын
👍❤👍
@tharaka8223
@tharaka8223 Жыл бұрын
❤👍
@LankaTharanga-p3b
@LankaTharanga-p3b 4 ай бұрын
Thanks
@slmediclinic2413
@slmediclinic2413 4 ай бұрын
@yashikadimbulkumbura3882
@yashikadimbulkumbura3882 Жыл бұрын
❤❤❤
@gindari1145
@gindari1145 9 ай бұрын
❤❤❤❤❤❤
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3 МЛН