No video

ASWENNA | අස්වැන්න | Hiru Tele Films | 2024-05-18 | Hiru TV

  Рет қаралды 82,092

Hiru TV

Hiru TV

Күн бұрын

ASWENNA | අස්වැන්න | Hiru Tele Films | 2024-05-18 | Hiru TV
(ආදරය වැපිරූ පියෙකු ලද තිළිණය)
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/5SKhWR
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka

Пікірлер: 98
@roseck324
@roseck324 3 ай бұрын
ලස්සන කතාවක්. මේ වගේ තාත්තා කෙනෙක්ව දුවෙකුට ලැබෙන්න පින් කරලා තියනවා වගේම, ඒ වගේ දුවෙක්ව තාත්තා කෙනෙකුට ලබන්නත් පින් කරලා තියෙන්නෙ ඕනි ❤❤
@gunarathnagunarathna3932
@gunarathnagunarathna3932 3 ай бұрын
හරිම ලස්සනයි මෙි ටෙලි drama එක අපේ ⁣ ගෙදර ගත්ත එක ගැන මට හරි සතුටුයි
@user-db5ty2pc8n
@user-db5ty2pc8n 3 ай бұрын
ඈ ඔයාලා ගෙදර 🙄🙄ඒ කොහෙද
@user-uz9pv1tc2n
@user-uz9pv1tc2n 2 ай бұрын
Ane aththamadaa❤
@Mohamedmunasmunas-o2h
@Mohamedmunasmunas-o2h Ай бұрын
😅😅
@manelhenake9522
@manelhenake9522 3 ай бұрын
👄 හරිම ලස්සනයි රිසාල්ට්.අහලා.ඇත්තටම ඇස්වලට කදුලු ආවා ❤️❤️❤️
@kumariperera3037
@kumariperera3037 2 ай бұрын
ඇත්තමයි මටත් කදුළු ආවා 👌👌👌👌
@user-gw1vv3cz7k
@user-gw1vv3cz7k 3 ай бұрын
මගේ දරුවා සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත් උනා මගේ ඊලඟ බලාපොරොත්තුව මගේ දරුවා කැම්පස් යන එක අපි දුප්පත් මගේ දරුවා පන්ති ගියෙ නැහැ දැන් දරැවාකරන්නෙ කොමස්
@ajanthahannadige7189
@ajanthahannadige7189 3 ай бұрын
Budu saranin ihalinma samath wewa
@chamindukulawansha6737
@chamindukulawansha6737 3 ай бұрын
හරිම ආදර්සමත් නාට්‍යක් ගුඩ්ලක් ❤ හරිම දක්ෂයි තාත්තයි ,දුවයි ඇඩ් සුපිරි 👌
@sanduninimesha3056
@sanduninimesha3056 3 ай бұрын
මේ කතාව බලද්දී මට මතක් වුනේ මගේ තාත්තාව. එයත් ඔය වගේම මං වෙනුවෙන් සෑහෙන්න දුක් වින්දා....තාමත් එහෙමයි.. අම්මාගේ ආදරෙත් එක්කම මට ආදරේ ගොඩාක් දෙනවා. හැබැයි ඒ ගැන අගවන්නේ නැතුව. මාත් කැම්පස් select වුනාම ඔය වගේම ඇස්වලින් සතුටු වුන විදිහ... 😍🥺 මට වචන නෑ. ඇත්තටම මං වාසනාවන්තයි ගොඩක් ඒ වගේ තාත්තා කෙනෙක් ලබන්න තරම්.. 🥰
@bhadrakanthi8223
@bhadrakanthi8223 3 ай бұрын
හරිම ලස්සනයි හැමදාම බලනවා
@user-nz7rj9mt4l
@user-nz7rj9mt4l 3 ай бұрын
ලස්සනයි කතාව මගෙ ඇස් දෙකින් කදුලුත් ආව ප්‍රතිඵල අහල බුදු සරණයි
@thilinathilakarathna8544
@thilinathilakarathna8544 3 ай бұрын
බොහොම අර්තවත් කතාවක් .රිසාල්ට් අහලා ඇත්තටම මගෙ ඇස් වලට කදුලක් ආවා.ඒ තමා දෙමාපියනගේ බලාපොරොත්තුව.ආසාව .
@mallikawanigasekara8523
@mallikawanigasekara8523 2 ай бұрын
මේ වාගේ උතුම් පියවරු තව තවත් සමාජය තුළ බිහිවේවා!!! මෙවන් උතුම් පැවතුම් ඇති දියණියන් රටට ආදර්ශයක්. හොද ආදර්ශමත් කතාවක්. ලස්සනයි
@DinethraJayasundara
@DinethraJayasundara 3 ай бұрын
තිවංකා ..🥺♥️🥳
@thiwannkaa
@thiwannkaa 3 ай бұрын
my girl🥹💕
@AbrarAnsari-zl2yw
@AbrarAnsari-zl2yw 29 күн бұрын
ඒ තාත්තාටයි දුවටයි බුදුසරණයි දෙවිපිහිටයි ❤️
@kokmadugejepin4795
@kokmadugejepin4795 3 ай бұрын
නොසැලෙන පිය සෙනෙහසේ සිනහව ට කුස ගිනි නොදැනේ ❤❤❤
@user-rs9tb6gf3w
@user-rs9tb6gf3w 3 ай бұрын
අදකාලෙ හැටයට හොඳ ආදර්ශමත් කථාවක්
@AkalankaSandakelum-sf8ec
@AkalankaSandakelum-sf8ec 3 ай бұрын
සා මාරම ලස්සනයි මටනම් ඇඩුනා අම්මාපල් එ තරම් ලස්සනයි
@-isha-2003
@-isha-2003 3 ай бұрын
Result ඇවිල්ල මෙන්න
@rash5779
@rash5779 3 ай бұрын
ලස්සන කතාවක් ❤️
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 3 ай бұрын
දන්නවද පොඩි කාලෙම දරුවන්ගේ ඔලුවලට උබ දොස්තර කෙනෙක් ඉන්ජිනියර් කෙනෙක් වෙයන් වෙයන් කියලා ඔබන්න එපා.. අව් 12ක් ඉගෙනගන්න දරුවන්ට පොඩි කාලෙම ඒවා ඔලුවට දාලා ඒ හීන බිඳුනම ඒ දරුවන්ගේ මුලු ජීවිතේම අපායක්.. දරුවන්ට නිදහසේ ඉගෙන ගන්න දෙන්න ඕනේ.. ලොකු වෙනකොට එයාලාම එයාලට ගැලපෙන අංශයක් තෝරගන්නවා.. කල යුත්තේ ඒ සඳහා උනන්දු කිරීම ..
@user-uz9pv1tc2n
@user-uz9pv1tc2n 2 ай бұрын
E thatta ehma kare na, ehma krna Un innwa onataram api wate😢kochchra qwat thamanta ona de lamayagen balaporottu wenw
@TheeranisenadheeraSenadh-hm3pn
@TheeranisenadheeraSenadh-hm3pn 3 ай бұрын
රෝස් පාන් කෙසෙල් ...පොල් රොටී ලුණු 🌶 ඇයි අප්ප අපිට මේව පේන්නෙ.....😢😢😢
@user-co3oz4qu5f
@user-co3oz4qu5f 3 ай бұрын
ආස හිතෙනවා නේද
@user-tk5bt3xo7j
@user-tk5bt3xo7j 3 ай бұрын
මාත් ආසයි
@TheeranisenadheeraSenadh-hm3pn
@TheeranisenadheeraSenadh-hm3pn 3 ай бұрын
ඔව් අප්ප කන්න හිතෙනව....නැහනෙ ඉතින් අපට
@amilamadushanka4246
@amilamadushanka4246 3 ай бұрын
උඹල ඉතින් රට දාලා ගියානේ
@KamaniRupasinhe
@KamaniRupasinhe 3 ай бұрын
හදා ගෙන කන්න
@anuradhajayasinghe1651
@anuradhajayasinghe1651 Ай бұрын
Lassana kathawak
@swarnamalieratnayake3671
@swarnamalieratnayake3671 3 ай бұрын
A nice tele drama unlike most others. A good lesson too. Watched from USA
@kuwaitlaine429
@kuwaitlaine429 3 ай бұрын
Harima lassanai ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@igeethanjali3426
@igeethanjali3426 2 ай бұрын
හරිම ලස්සන කතාවක් ඇත් ඇත්තටම ඇස් දෙකට කඳුළු පිරුණා
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 3 ай бұрын
goodk dyka hitan harim lassana adarsamat katawak oyala siyalu danata budu sarani dawi pihitai ❤❤❤😢😢😢🙏🙏🙏🙏
@madhushikapriyadarshani7397
@madhushikapriyadarshani7397 2 ай бұрын
අපේ ඉස්කොලේ නේ🤓
@xyzo1194
@xyzo1194 3 ай бұрын
ලස්සනයි කතාව
@dinithialoka1920
@dinithialoka1920 3 ай бұрын
ලස්සනයි kaTa
@sheromanilanthi5340
@sheromanilanthi5340 3 ай бұрын
Piyasenehasata kavi gee liya una madi maha sagaraya badu taththage adaraya lassanai kathawa
@user-vz3wd3nw3d
@user-vz3wd3nw3d 3 ай бұрын
ලස්සනයි ලස්සනයි wdagh
@saviyamusic
@saviyamusic 3 ай бұрын
මට තියෙන ප්‍රශ්නෙ ජිව විද්‍යාවට කැල් ගිනියන්න දෙනවද . කොමස් වලටයි ,ටෙක් වලටයි නම් පුලුවන්
@user-uz9pv1tc2n
@user-uz9pv1tc2n 2 ай бұрын
Genichche nane
@sisiras732
@sisiras732 3 ай бұрын
ඇඩෙන්නම දීලා තියෙනවා ....❤❤❤❤
@user-ty3bx5hg5j
@user-ty3bx5hg5j 3 ай бұрын
❤❤❤❤❤❤
@ASanjeewani
@ASanjeewani 3 ай бұрын
Lassna kahtawak❤❤❤❤❤
@DesikaDiysa
@DesikaDiysa 3 ай бұрын
❤❤❤❤❤❤❤ ලස්සනයි
@lakshmirathnayakalakshmi4324
@lakshmirathnayakalakshmi4324 3 ай бұрын
Harima adaraniyai
@user-qp7jx3jh2w
@user-qp7jx3jh2w 2 ай бұрын
Mata aduba apa sanjaya egna gnna lmita godk eresywoth ennwa
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 3 ай бұрын
සුපිරි කතාව
@user-ou6jb4nr9m
@user-ou6jb4nr9m 3 ай бұрын
❤🎉
@user-dq8bc1by6c
@user-dq8bc1by6c 3 ай бұрын
Athatama anduwa.harimathathwikai
@manjulafernando4347
@manjulafernando4347 3 ай бұрын
Lassanai kathawa
@susanthasampath8055
@susanthasampath8055 3 ай бұрын
මේ නමින් ජයසේන ජයකොඩි මතක හැටියට.ඒ කවුරු හරි ලියපු නවකතාවක් ඇසුරින් ප්‍රවිණ ටෙලි නාට්‍ය චිත්‍රපටි අධ්‍යක්ෂ " සැම්සන් කුමාරගේ" විසින් අස්වැන්න කියලා ප්‍රසාංගික ටෙලි නාට්‍යයක් නිර්මාණය කරලා තියෙනවා ජගත් චමිල ප්‍රධාන චරිතය රඟපෑව ටෙලි නාට්‍යයක්.එය තාමත් විකාශනය කරලා නැත පුළුවන් නම් හිරු TV නාට්‍ය අංශයෙන් ඒ ටෙලි නාට්‍ය අරගෙන විකාශනය කරන්න.හිරු TV බලධාරීන්ගෙන් කරන ඉල්ලීමක්.
@MadhumaliDressPoint
@MadhumaliDressPoint 3 ай бұрын
🤣🤣🤣🤣🤣
@hamsiyamohammad5931
@hamsiyamohammad5931 3 ай бұрын
Lassanai
@jolycell7772
@jolycell7772 2 ай бұрын
Marina lassanai ❤
@ranokaranoka6016
@ranokaranoka6016 3 ай бұрын
❤️❤️❤️❤️❤️🌷🌷
@Kankanange
@Kankanange 3 ай бұрын
🎉🎉🎉
@user-fv2iw5tf2z
@user-fv2iw5tf2z 3 ай бұрын
❤❤❤❤ලස්සනයි
@amilamadushanka4246
@amilamadushanka4246 3 ай бұрын
හොඳයි කාලීන කතාවක් ගෝඨාකරා වගේ නැතුව කරන්න ඕන ඉතින්
@bhbh-wv2ht
@bhbh-wv2ht 3 ай бұрын
❤❤❤❤
@nimalkakanthi4736
@nimalkakanthi4736 3 ай бұрын
❤️❤️❤️❤️❤️
@kapilafernando8607
@kapilafernando8607 3 ай бұрын
❤❤❤
@chandrarathnayaka8771
@chandrarathnayaka8771 2 ай бұрын
mage mallige duway wife ennawa hari sathutuy
@LasithaSampath-pe6gh
@LasithaSampath-pe6gh 3 ай бұрын
@user-wr9jz3ko9o
@user-wr9jz3ko9o 3 ай бұрын
❤❤
@deepanisriyalatha9825
@deepanisriyalatha9825 3 ай бұрын
❤❤❤❤❤❤❤
@LalithDharmasiri-sz2ef
@LalithDharmasiri-sz2ef 3 ай бұрын
මේ කතාවෙන් සමාජයට දෙන පණිවිඩය. ප්‍රායෝගිකව මේ රටේ කරන්න ආපු මනුස්සයට ඒක කරන්න දුන්නේ නෑ උපන්න ගත්තා.
@user-uz9pv1tc2n
@user-uz9pv1tc2n 2 ай бұрын
Krapu widiya tma Hari natte😂😂😂😂
@samuddrakanthi7838
@samuddrakanthi7838 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@user-xs7ip9ne1u
@user-xs7ip9ne1u 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@milansudharsh4540
@milansudharsh4540 2 ай бұрын
Duwekuta thaththek kiyanne eyage looke rajjuruwo. Thaththekta duwek kiyanne rajinak
@user-od4fb1zf8e
@user-od4fb1zf8e 3 ай бұрын
❤❤❤ lasanaa kathwak
@user-rq1ix6ev7b
@user-rq1ix6ev7b 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@MaheshKapukotuwa
@MaheshKapukotuwa 2 ай бұрын
Ragapanakota ragapanawa wage danenna natuwa ragapanna puluwan aya danawanam hodai mokada huratalei ragapamai kiyanne dekak
@lakmalipriyadarshani3585
@lakmalipriyadarshani3585 2 ай бұрын
😢😢❤❤🙏🙏
@nilmithanuja841
@nilmithanuja841 3 ай бұрын
Thaththa pau..eyage balaporoththuwa..
@amkchandrika987
@amkchandrika987 3 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
@user-jo5id1dz6o
@user-jo5id1dz6o 3 ай бұрын
Nepal sinduwak neda eka..
@WasanthaRanjani-hb7li
@WasanthaRanjani-hb7li 3 ай бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@user-uj2kj7ud5x
@user-uj2kj7ud5x 3 ай бұрын
🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@user-ty3bx5hg5j
@user-ty3bx5hg5j 3 ай бұрын
එලකිරි නිකම් උනුකලේ😂😂 ඉගුරු 🤔🤔.රොටී ලුනුමිරිස්.එලකිරි..රෝස්පාන් 😢😢😢😢
@user-uz9pv1tc2n
@user-uz9pv1tc2n 2 ай бұрын
Okkona pennuwe nane Anika dowapu gaman bona Minissu innw ape gamwala❤
@sugandisugandi8949
@sugandisugandi8949 3 ай бұрын
Matanam aduna attatama me loke demapiyange asawa
@user-yv8us3rb7v
@user-yv8us3rb7v 3 ай бұрын
Matat aduna e tattagei duwagei adare dakala
@Madu-cc3kr
@Madu-cc3kr 3 ай бұрын
E lamaya tatta gattu mahansiyai tattage Hina serama neti Kara kiyala Tamai mata nam hitenne monawa unat pau e tatta kochchara krasikaramya karanna be tel behet netiwa eka park e wage siddiyak unanae maha atmarta kami gehenu lamayek tattage mahnsiyenut wedak ne
@user-uz9pv1tc2n
@user-uz9pv1tc2n 2 ай бұрын
Tattata ona kare minissunta udaw karnn, ee wenuwen tatta danna ekama widiya duwa doctor knk karana eka,eet duwata therenawa ethanata newe yanna ona kiyl❤
@user-ty3bx5hg5j
@user-ty3bx5hg5j 3 ай бұрын
අම්මො දුවගෙ ඇක්ශන්.😂😂.. හිතට අරගෙන බර කරල දෙබස් 😂😂
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 2 ай бұрын
ලස්සන කතාවක් 🎉🎉🎉
@sumanawathiearachchige8364
@sumanawathiearachchige8364 3 ай бұрын
❤❤❤❤❤❤
@AshokaLokuellage
@AshokaLokuellage 3 ай бұрын
❤❤❤❤
@hemachandrahiripitiya8866
@hemachandrahiripitiya8866 3 ай бұрын
@chaminiabekoon5552
@chaminiabekoon5552 3 ай бұрын
ලස්සන කතාවක්
@WajiraPemadasa
@WajiraPemadasa 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@jongen7797
@jongen7797 3 ай бұрын
❤❤❤❤❤❤
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 24 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 170 МЛН
Hiru TV Sasara Sewaneli - Poya Drama | EP 44 | 2021-03-28
43:22
Hiru TV Aurudu Drama - Sanehase Nawathana | 2015-04-14
43:57
HiruTV Sri Lanka
Рет қаралды 1 МЛН