දානේ ගෙදර වගේම පාටියට හදන රසම රස මාලු කරිය ඒ රසටම හදමු | Fish curry recipe sinhala | Malu curry

  Рет қаралды 70,557

Athal Kitchen

Athal Kitchen

Күн бұрын

දානේ ගෙදර වගේම වෙනත් විශේෂ අවස්ථා වලට හදන රසම රස මාලු කරිය හරියටම හදමුද යාලුවනෙ..😊
01. මාලු ( බල මාලු ) 1Kg
🔆 පදම් ( Season )කිරීම සදහා..
මිරිස් කුඩු මේස හැඳි 2 - 3
ගම්මිරිස් කුඩු මේස හැඳි 1
කහ කුඩු තේ හැදි 1/2
ලුණු කුඩු මේස හැඳි 1.5
🔆 කරිය සෑදීම සඳහා..
02. තලාගත් ඉගුරු සුදුළූණු මේස හැඳි 1
03. කරපිංචා
04. රම්පෙ
05. තලාගත් එනසාල් 3
06. අමු මිරිස් කරල් 2
07. මිරිස් කුඩු මේස හැඳි 6 - 8
08. තුනපහ කුඩු මේස හැඳි 3 - 4
09. ගොරකා බික් 4 හෝ පේස්ට් මේස හැඳි 1
10. ගම්මිරිස් කුඩු මේස හැඳි 1 - 2
11. කුරුදු කෑල්ලක්
12. ලුණු
⭕ මිරිස් කුඩු හා තුනපහ කුඩු දී ඇති ප්‍රමාණයෙන් කබලෙ බැද ගන්න
⭕ ගොරකා කෑලි ගන්නවා නම් උණු වතුරේ විනාඩි 5ක් විතර තම්බලා තලලා අර ගන්න.

Пікірлер: 405
@Ahp831
@Ahp831 3 жыл бұрын
හොඳට පැහැදිලිව කියා දෙනවා ඔයා අයියෙ..හැමදාමත් කියන්න වගේ අදත් කියන්නෙ වැල් වටාරම් නැති නිසා බලන් ඉන්නත් ආසයි..මං මේ වීඩියෝස් බලල තමා ගොඩක් කෑම හදන්නෙ..thanks a lot dr 💕
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much Sis 🤗🤗
@nandananda6540
@nandananda6540 Жыл бұрын
බොහෝම ස්තූතියි දැනුවත් කලාට
@Samanalee00Ann
@Samanalee00Ann 3 жыл бұрын
ඔයාට හොද ගමනක් තියෙනවා මල්ලි . හරිම සරල විදිහට කියලා දෙනවා අනිත් එක හැලි පම්පෝරි අහන්නත් නැ . ගමේ අහින්සක මල්ලි කෙනෙක් යුටියුබ් එකේ රසට උයනවා බලන්න කියලා මම පන්සල් ගිය වෙලාවේ ලංකාවේ අයටත් කිවා ඔන්න සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා . 🇺🇸🇱🇰❤️❤️❤️❤️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much Akke.. digatama ekathu wela inna honde me wage
@Samanalee00Ann
@Samanalee00Ann 3 жыл бұрын
@@athalkitchen අනිවාර්යයෙන්ම මල්ලි ♥️♥️
@niroshapriyadarshani9965
@niroshapriyadarshani9965 3 жыл бұрын
thank u bro mama oya kiyapu widihata hathu kurry eka heduwa.rasama rasay. mekath hadala balannam.thnks
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome sister 😊😊💜💜🤗🤗
@ajithgunnathilake6445
@ajithgunnathilake6445 3 жыл бұрын
Me maluu eka man heduwa.ammoo puduma rasak .dane gedarakin kewa wage kiyala kiwwa ape kattiya thanks bro.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
elama bro 🤗🤗💜💜💜😊
@mariewilliams2904
@mariewilliams2904 3 жыл бұрын
හොඳ රසවත් බවක් පේනවා. අනිවා හදල බලනවා...බොහොම ස්තුතියි ඔයාට...
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
@seltanpathmasiri4573
@seltanpathmasiri4573 3 жыл бұрын
ග.
@dextersl8189
@dextersl8189 3 жыл бұрын
Thanks aththatama mn ada thamai eka egana gaththe.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome dear 💜💜😊😊
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
නියමයි..රසම රස පාටයි😍😍😍 .මේ වගේ කැට කපල ගන්න මාළු මෙහෙ හොයාගන්න නෑ.😟ලංකාවට ආවම තමයි😟
@cnteam96
@cnteam96 3 жыл бұрын
Anee...paw ape akki.😥akki kurunegalane.halawatha peththata giyanam aduwata hodata malu ganna puluwan neda..🙂
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much akke 😍😍 Ah ou neda akke..
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Akka den inne lankawe newei neda 🤔
@cnteam96
@cnteam96 3 жыл бұрын
@@athalkitchen Hmm..ape husband kurunegala. Ehe gihama api halawathin malu gannawa.malliyata galle nm kohomath aluth malu ganna thiyanawa neda?
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
@@cnteam96 ඔව්..ලංකාවට ආවම යන්න ඕනේ හොද රවුමක්😍
@slcricketlokaya2278
@slcricketlokaya2278 3 жыл бұрын
සුපිරි මේක බලලා ඉගෙන ගන්න ගොඩාක් ලේසි හොඳට විස්තර කරනවා සුභ දවසක් ජය වේවා
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much saho
@සදු-ඡ5ළ
@සදු-ඡ5ළ 3 жыл бұрын
නියමයි .ලංකාවට ආවම අනිවාර්යයෙන් හදනවා .ගොඩාක් ස්තුතියි
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Theruwan saranai 😊😊😊💜💜💜
@manoharidias3372
@manoharidias3372 3 жыл бұрын
Thank you ...mat hadala balannam hodatama rasa patai..
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome dear 💜💜😊😊
@salaniillangasinghe956
@salaniillangasinghe956 3 жыл бұрын
ඊයේ මේ විදියට හැදුවා මල්ලි. ගොඩක් රසට තිබුනා. මං මලූ මීට කලින් උයල නෑ වෙනදට ගෙදර උයන මාලු වැඩිය කන්නෙත් නෑ. ඊයේ ඔයා කියන විදියට හැදුවා. රසම රසයි මල්ලි හිතාගන්න බැ එච්චර රස කොහොමද කියලා. ගෙදර අයත් කිව්වා ගොඩක් රසයි කියලා... ඔයාට තෑන්ක්ස් මල්ලි 😍👍
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
Shokne akkee 😊😊💜💜
@priyangikawarnakulasooya2467
@priyangikawarnakulasooya2467 3 жыл бұрын
Godak sthuthi hoya hoya unna recipe ekak..👍👍🌷🌷
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
@chathuniprasadi9996
@chathuniprasadi9996 Жыл бұрын
Aiye meka ada rata hadala heta lunch ekata wage ganna puluwanda .. please reply...
@dinushkakularathna4206
@dinushkakularathna4206 3 жыл бұрын
Budusaranai
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Theruwan saranai oyatath 😊😊💜💜
@shanthilekamge3733
@shanthilekamge3733 Жыл бұрын
Looks so delicious like your recepiesputha Thankyou somuch
@duminduwijethilka4026
@duminduwijethilka4026 3 жыл бұрын
Ammoo malu curry eka danakan ivsan hitiye mm withrda
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much Broo
@hphs12345
@hphs12345 Жыл бұрын
ow wadi wal wataram ne. kiyala dena widiyath hodata therenawa.
@notyhashiinotyhashii1217
@notyhashiinotyhashii1217 3 жыл бұрын
,ගොඩක් රස රෙසිපි එකක් මං අවුරුද්දට මේක හදල බලලම රස කියන්නම් ගොඩක් ස්තූති අයියෙ අපිට මේ වගේ රසම රස රෙසිපි කියලා දෙනවට මං මේ රෙසිපි එක හොයපු කෙනෙක් ඔයා නිසා පහසුවෙන් රසට හදන විදිහ ඉගන ගත්තා බුදු සරණයි අයියෙ සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාට 😍🌷🌷🌷🌷💐
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much nangi. theruwan saranai oyatath
@notyhashiinotyhashii1217
@notyhashiinotyhashii1217 3 жыл бұрын
@@athalkitchen මං මේ රෙසිපි එක හැදුවා ගොඩක්ම රසයි වැඩි දේවල් නැතුව රසට සරලව කියලා දුන්නට ගොඩක් ස්තූති අයියෙ බුදු සරණයි 🌷🌷🌷 කරන සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🤗
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
@@notyhashiinotyhashii1217 ඔයාගෙත්...😊💜🤗
@tharangabandara1986
@tharangabandara1986 3 жыл бұрын
Supirima supiri mchn. Mama thaniyama hadanna try karanawa. Me wage ewa thawa thawath hadanna theruwan saranin mchn oyata shakthiya hekiyawa lebewa!
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much Saho. digatama ekathu wela inna honde.. Theruwan saranai
@blackdragon8k833
@blackdragon8k833 3 жыл бұрын
Malu eka awruddata kanna haduwa. Godak rasai. Obata pin. Thanks. Hadannat lesi.
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊😊💜💜 Thank you dear
@latha6177
@latha6177 3 жыл бұрын
Vediyowa nam lassanai malu uyanawa dakiddi harima asai malli oyata budu saranai 👍🌷💟
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much akke
@chanal6695
@chanal6695 3 жыл бұрын
හදලා බලන්න ඕනි. thanks
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome dear 😊😊💜💜
@danushikapushpathilaka3606
@danushikapushpathilaka3606 3 жыл бұрын
වීඩියෝ එක දානකම් බලන් හිටිය පැහැදිලි ව කියලා දුන්නා ගොඩක් ස්තුති යි
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Theruwan saranai 😊😊💜💜
@nilushasiriwardana5440
@nilushasiriwardana5440 3 жыл бұрын
Aiye mekata ganne bedapu 3-5 kudu da?neththan amu 3-5 aran beda gannawada?
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Amu thunapaha + miris kudu aragena badinawa Sis 😊😊💜💜
@sherenemendis
@sherenemendis 3 жыл бұрын
ThanQ... niyamai 👍
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
welcome dear 😊💜
@nilmiapsara3601
@nilmiapsara3601 Жыл бұрын
Aiye me vidiyata chiken hadannath puluwanda. Thel noda hadaddi rasaida ithin
@chathuraniolapathage98
@chathuraniolapathage98 3 жыл бұрын
Wow 😮 lassana patata thiyenawa, rasatath athi, thanks 🙏
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊😊💜💜 Thank you dear
@Dubai-vn5pw
@Dubai-vn5pw 3 жыл бұрын
හොද.පැදිලි..කිරිමක්..ජේසුපිහිටයි..අයියේ..ඔයාට
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊😊💜💜 Thank you dear
@nimalinimalisr2453
@nimalinimalisr2453 3 жыл бұрын
Thenk you saho
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome sis 😊😊💜💜
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
Anne thanks malli.. godak watinwa..🤗🙏❤
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome akkeeee 😊😊😊💜💜
@d.s.hairbeauty5568
@d.s.hairbeauty5568 3 жыл бұрын
ඔයාෙග රෙසිපි හරිම රසයි. අද මම අෙප් ගෙදර අාපු අමුත්තන්ට දානෙ ගෙදර බත හදලා දුන්නෙ. එ් අය හරි අාසාෙවන් කෑවා. Thank you.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome dear 😊😊💜💜🤗🤗
@deepanidayanee280
@deepanidayanee280 3 жыл бұрын
aniwaryenma hadanawa puthata bduu saranai
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
theruwan saranai Aunty 😊😊💜💜
@Resaraasali
@Resaraasali Жыл бұрын
අනෙ මේ රෙසිපිය හොයාගන්න වින්ද දුකක්.. තැම්ස්ස්ස්ස්ක්ස්ස්ස්ස්ස් අයියාහ්. ❤❤❤❤
@kumuduaponsu5511
@kumuduaponsu5511 3 жыл бұрын
Ammo malli.supirine.malu nm hadala thiyenawa.ath..meka pattane.jayawewa.budu saranai
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much akke. theruwan saranai
@ushanisandhuthala1995
@ushanisandhuthala1995 3 жыл бұрын
Niyamai maluu eka 😍Cocktail mixture wage bite ekk hadana Hati kiyla dennako broo 🙃
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much machan. aniwarenma dennam
@ushanisandhuthala1995
@ushanisandhuthala1995 3 жыл бұрын
@@athalkitchen elaa 👌😍
@reemaalnaamani3396
@reemaalnaamani3396 3 жыл бұрын
ගොඩක්ආසයිබොහොස්තුයි
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊😊💜💜💜
@chathu6890
@chathu6890 3 жыл бұрын
රස පාටයි.හදලා බලන්නම්..බොහෝම ස්තුතියි මල්ලී
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Theruwan saranai akki 💜💜😊😊
@keerthyrathna6096
@keerthyrathna6096 3 жыл бұрын
ස්තුතියි
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
digatama ekathu wela inna 😊😊💜💜
@rohinimalkanthi8190
@rohinimalkanthi8190 3 жыл бұрын
Niyamai lassana pata godak sthuti
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
@sugandisugandi3585
@sugandisugandi3585 3 жыл бұрын
Rasama rasa paatai. Godak wedgth me vdio ekath. THANKS A LOT
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
your welcome dear 💜💜😊😊
@sdmdamayanthi7997
@sdmdamayanthi7997 3 жыл бұрын
මේකත් අනිවා හදනවා.ස්තූතියි මල්ලී
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊😊💜💜 Thank you dear
@dilushasumuduni415
@dilushasumuduni415 3 жыл бұрын
Hamadama sarala widiyata kiyala denawa
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
@seethakumarihami8754
@seethakumarihami8754 3 жыл бұрын
great.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
@samanthichandrika4619
@samanthichandrika4619 3 жыл бұрын
Thanks
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome dear 😊😊💜💜
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Yummy 😋 thank you 💕🌹
@WKmadhuranga
@WKmadhuranga 3 жыл бұрын
paata videos tikaak tiyenne mcho.supiriyata terena basawen kiyala dena ekanam agee karanawa...bola murukku hadana heti video ekak onaa
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much saho. aniwarenma dennam
@hasinisiranthika7631
@hasinisiranthika7631 2 жыл бұрын
අයියේ මාලු ඩෙවල් එකක් හදන විදිය වීඩියෝ එකක් ඕන
@subodanayani833
@subodanayani833 3 жыл бұрын
wow Super good luck... tks a lot...
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome sis 😊😊💜💜
@gallegalle3448
@gallegalle3448 3 жыл бұрын
මල්ලි කිරිබත් කෑල්ලක් විතරයි අඩු. Look so tasty. Yam, yam.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much Akkee
@priyadarsanipriyadarsani3013
@priyadarsanipriyadarsani3013 3 жыл бұрын
Theruwan saranaii
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Theruwan saranai oyatath 😊😊💜💜
@xxxtentacionfans9764
@xxxtentacionfans9764 2 жыл бұрын
Kerwa wage neweu puti widawanna giyama matak karala hemoma murunga kola daanna🤔
@ahasmaamindu3569
@ahasmaamindu3569 3 жыл бұрын
oyage kema heduve nethath hari asaven balanne.boru katha ne a vede a vidiyata ekmana karnava.thenks
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Digatama ekathu wela inna saho. theruwan saranai 😊😊💜💜
@sachiniranatunga2596
@sachiniranatunga2596 3 жыл бұрын
කටට කෙළත් ඉනුවා. රසම රස පාටයි.👍👍👍👍👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sis
@felicitathamel5682
@felicitathamel5682 2 жыл бұрын
@@athalkitchen a
@firebirdsmusicalband442
@firebirdsmusicalband442 3 жыл бұрын
මචං මම.අද හදනවා මේ විදියට.. අනිවා කියන්නම් රස කොහොමද කියලා
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much bro
@shalikanarampanawa93
@shalikanarampanawa93 3 жыл бұрын
Eka lesi nda aiye mn hithuwe amaru athi kiyla Aniwaryenma hadanwa mn 😋😋
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sis. ou hari lesine 😊
@sameeradimuthu8963
@sameeradimuthu8963 3 жыл бұрын
Malu ebul thiyal rasata hadan widiya kiyala dennako...
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
ikmanata dennam saho 😊😊💜💜
@keerthimalli3504
@keerthimalli3504 3 жыл бұрын
Niyamai lankawata Awama hadanawamai, parissamen inna budu saranai 👍👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much aiye
@anjaliemulgama9088
@anjaliemulgama9088 3 жыл бұрын
මාළු ekata dana thunapaha eka kiyanna pls.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Man gedara hadana ekak demme. ikmanata recipe eka dennam dear 😊😊💜💜
@ayeshasymons2697
@ayeshasymons2697 3 жыл бұрын
Looks so yummy. I will definitely going to do this recipe. Thanks for sharing
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
your welcome dear 💜💜😊😊
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
Woow නියමයි👌😋 thanks සහෝ❤️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome sis 😊😊💜💜
@banduladesilva8989
@banduladesilva8989 3 жыл бұрын
me maluva niyamai
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊😊💜💜 Thank you dear
@achinisaumya3234
@achinisaumya3234 3 жыл бұрын
Aiyata kohe hari gihin dane bath ekak kala rasa wetila wage maru maru 👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Heee 🤗🤗🤗😊😊😊💜💜💜
@afshsvshfagsbsvs5236
@afshsvshfagsbsvs5236 3 жыл бұрын
ස්තූති ඔබට
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Theruwan saranai 😊😊💜💜
@adikarichithra432
@adikarichithra432 3 жыл бұрын
ස්තුති 👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
theruwan saranai 💜💜😊😊
@thilinimendis4541
@thilinimendis4541 3 жыл бұрын
මරුනේ. ජේසු පිහිටයි......!!!
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sis
@apsaradilrukshi7514
@apsaradilrukshi7514 2 жыл бұрын
මරු අයියා
@tharangatharanga1453
@tharangatharanga1453 3 жыл бұрын
ගොඩක් රස පාටයි. මමත් අනිවාර්යයෙන් හදනවා 👍
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊😊💜💜 Thank you dear
@chinaworld7203
@chinaworld7203 3 жыл бұрын
Awuruddata hadanna paniwalalu recipe danna puluwanna 😊😊
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Aniwarenma dennam dear 😊😊💜💜
@chinaworld7203
@chinaworld7203 3 жыл бұрын
@@athalkitchen shuwarma danawane awuruddata kalin danna hode😍😍
@Kubo_g
@Kubo_g 3 жыл бұрын
මේ fish dewal හදන්නෙත් chiken dewal හදන විදිහටමද???🤔🤔🤔🤔👍👍👍👍🤤🤤
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Ou saho.. ekama thamai. podi podi wenaskam thiyenawa. eth eka echchara awlak ne. honda Malu wargayak ganna 😊😊💜💜
@Kubo_g
@Kubo_g 3 жыл бұрын
@@athalkitchen ok thanks lot.😃😃👍👍
@candanigaya9492
@candanigaya9492 3 жыл бұрын
oyage kemanam niyamai malli 👌👍
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊😊💜💜 Thank you dear
@nilagaya7956
@nilagaya7956 3 жыл бұрын
Thank you sooo much malliyo
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome aiyaaa 😊😊💜💜
@Ishan_Asiri
@Ishan_Asiri 3 жыл бұрын
මචන් බල මාලුම ඔනීද?? වෙන ඔනී මාලුවෙකුට හොදයිද ඕය ක්‍රමේ?
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Ne machan ehema awlak ne. honda jathiyak ganna puluwan 💜😊😊
@amaathathsarani9565
@amaathathsarani9565 3 жыл бұрын
Thanks bro😍
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
😊😊💜💜 Thank you dear
@mudithafernando8799
@mudithafernando8799 3 жыл бұрын
Thank you 👍👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome bro 💜💜😊😊
@piyasiliperera6836
@piyasiliperera6836 Жыл бұрын
නියමරසයි👌👌👌👌❤❤❤❤
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 3 жыл бұрын
Woow good job
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
@jarajika1985
@jarajika1985 3 жыл бұрын
Supiriy niyameta kiyala denawa🍽
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much saho
@roshankumara600
@roshankumara600 3 жыл бұрын
Good
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much bro
@shashinidimalka8331
@shashinidimalka8331 Жыл бұрын
මං ආසම you Tube chanel එක 💕💕💕
@dilinimadushani4768
@dilinimadushani4768 3 жыл бұрын
Thank you manika 😋😘😘😘
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome sis 😊😊😊💜💜💜
@samanmendis9825
@samanmendis9825 3 жыл бұрын
නියමයි
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
@sadunidinith6732
@sadunidinith6732 3 жыл бұрын
කොච්චර kal tiyaganna puluwanda meka hadala 🤗🤗
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
meka nam dawasak wage thamai puluwan dea
@lakshariwelivitagoda4778
@lakshariwelivitagoda4778 3 жыл бұрын
Thanks a lot I was waiting for this 👍👍👍👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
your welcome dear 😊😊💜💜
@niwanthikamihiranik8016
@niwanthikamihiranik8016 Жыл бұрын
Walwataran nthi supiri Chanel ekak ❤️
@sks.5310
@sks.5310 3 жыл бұрын
මල්ලි මම අද හැදුවා හරිම රසයි . කුවේට්වල බල මාළු හරිම ලාභයි . ක්‍රිලෝ එකක් රු; 200 ක්
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much Akke.. ehenam labai neda akke
@sks.5310
@sks.5310 3 жыл бұрын
@@athalkitchen බොටනම් මල්ලි 👊👊👊👊 මම අයියෙක් බොල කුවේට් ආදහාන් හොස්පිටල් එකේ හෙද සේවකයෙක් . අවුරුදු පහක් තිස්සේ තනියම තමයි උයාගෙන කන්නේ යුටියුබ් එකේ පිහිටෙන් . දැන් මට කැවුම් ආස්මී ඉදලා පුළුවන් . ඕනම කෑමක් ඈ 🤣🤣🤣🤣🤣🤣👍👍👍👍👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
@@sks.5310 අම්මටසිරි අයියේ.. sorry හොදේ 😂😂...
@sks.5310
@sks.5310 3 жыл бұрын
@@athalkitchen ලංකාවට ආවහම අක්කලාට පෙන්නන්න ඕනා අපේ වැඩ 👍👍👍🤣🤣🤣🤣
@firebirdsmusicalband442
@firebirdsmusicalband442 3 жыл бұрын
Aniwarenma hadanwa
@rohinisenanayake313
@rohinisenanayake313 3 жыл бұрын
Niyama maalu
@nilushakumari720
@nilushakumari720 3 жыл бұрын
Wow superb .Good luck.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sis
@sadu4368
@sadu4368 Жыл бұрын
Supper
@dulajmadu6543
@dulajmadu6543 3 жыл бұрын
දානෙ ගෙදරක උයන්න ගියාද
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Ne Bro. uyana diha balan hitiya 😊😊💜💜
@nayomifernando492
@nayomifernando492 3 жыл бұрын
Wow.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sis
@d.i.p3221
@d.i.p3221 3 жыл бұрын
Wow new recipe 😋😋 thanks brother 😊😊❤❤❤❤
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sis
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
නියමෙට ඇති.. ..🌹 ස්තූතියි ඔබට🌹🌹
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sis
@batagodaharshani6186
@batagodaharshani6186 3 жыл бұрын
නියමයි🤩🤩🤩👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sis
@virgeniafernando5116
@virgeniafernando5116 3 жыл бұрын
Rasa patai hadala balanna one.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
@truhhtrfyuvx4469
@truhhtrfyuvx4469 2 жыл бұрын
Lassanai
@cnteam96
@cnteam96 3 жыл бұрын
😔 chuttak parakku una.. Shoi malliyo...aniwa hadannama oni.ekata gelapena menu eke ithiri recipe tikath oni ikmaninma.😍😍🤗🤗🤗
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much akke.. aniwarenma ikmanata dannam
@cnteam96
@cnteam96 3 жыл бұрын
@@athalkitchen balagena innawa...🤗🤗
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊 hakooo
@cnteam96
@cnteam96 3 жыл бұрын
@@athalkitchen Nethuwa nethuwa.😍🤗🤗
@samarasingh3065
@samarasingh3065 3 жыл бұрын
Godak watinawa puttae man innae kuwait oyata budusaranai 🙏🇱🇰💞👍🙏
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much Aunty. theruwan saranai
@sujeewadg8979
@sujeewadg8979 3 жыл бұрын
Hadala balanna ona
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sis
@laklaki7193
@laklaki7193 3 жыл бұрын
Niyamai👍😋👍👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 61 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 10 МЛН
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 24 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 61 МЛН