Aurudu Dedahas (අවුරුදු දෙදහස් පන්සීයක්) - Dr. Nanda Malini Prof. Sunil Ariyaratne ,Stanley Peiris

  Рет қаралды 116,673

Gee Lanka

Gee Lanka

2 жыл бұрын

Aurudu Dedahas (අවුරුදු දෙදහස් පන්සීයක්) | 1987 Pawana Album
Become a Ceylonese Soul: bit.ly/GeeLanka
Stream Now: ceymusic.lnk.to/Pawana
Vocals: Dr. Nanda Malini
Lyrics: Prof. Sunil Ariyaratne
Music: Stanley Peiris
You May Also Like
Pawana Album: • Pawana Album | Nanda M...
Sathyaye Geethaya: • Sathyaye Geethaya Albu...
Wirodhakalpa Gee: • Wirodakalpa Gee | Nand...
Yadamin Banda : • Yadamin Banda (යදමින් ...
Bamuna Unath: • Bamuna Unath(බමුණා වුන...
Thun Hele Kele Thula: • Thunhele Kele Thula(තු...
අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දු පුතුනේ
ලේ කිරි දුන් උන් ලේ උරා බී ලේ කළඳක්වත් නෑ දෙතනේ.
දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොර දෙටුවෝ
දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විණ කෙටුවෝ.
උනුන් කොටවලා උගුල් අටවලා රජ වෙති මගෙ උන් හැමදාමත්
මගෙ රජ දරුවන් මගෙ ජන දරුවන් ගැන බැලුවේ නෑ කවදාවත්.
තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනෑ කමක් නැති
ගේ දොර කණකර උගසට තියලා වළඳත් විකුණාගෙන බුදිනී.
උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙතී
මගෙ ම මහ උත් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරති.
අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවින්
මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොර මුළුවෙන් මා ගලවනු මැන
#CeyMusic #Pawana #NandaMalini #SunilAriyaratne

Пікірлер: 148
@activelife1844
@activelife1844 2 жыл бұрын
අම්මෝ මේ සින්දුව අහද්දී ඇග පත හිරිවෙටෙන්වා. හරිම ලස්සනයි.
@maheemaauto5439
@maheemaauto5439 2 жыл бұрын
අපේ රටේ වර්තමාන තත්ත්වය මනා ලෙස කියවෙන ගීයක්
@ElephantSoul
@ElephantSoul 2 жыл бұрын
හෙළයන් අවදි කළ උත්තමාවිය
@rasikarjp3426
@rasikarjp3426 Жыл бұрын
එ් උත්තමාවියට හෙළයන් අවදි කරන්න බෑ හෙළයා මෝඩයා
@user-em6td8vq5z
@user-em6td8vq5z 2 жыл бұрын
පොලවෙ පයගසා සිටින දේශප්‍රේමී අව්‍යාජ සරළ අසමසම කළාකාරිණිය. .....
@SonalDilmith281
@SonalDilmith281 2 жыл бұрын
එක පිට එක රජයට Hint ගහපු නිසා තහනම් කරපු ලස්සන සින්දුවක්.
@themalgunasinghe395
@themalgunasinghe395 2 жыл бұрын
අද ගෝල්ෆේස් අරගලයට ජීවයක් දෙන ගීත ශක්තියක්.අසූ ගනන් වල රට නිදහස් කරගැනීමෙ අරගලයට ගැයූ ගීත.71 තරුණ නැගිටීම උන්ඩෙන් විනාස කලා මේ නරුමයන්.86 නැගිටීමත් එහෙමයි.2022 නැගිටීමට එසේ නොවේවා !
@saara8435
@saara8435 2 жыл бұрын
මේ සිංදුනම් කවදාවත් පරන වෙන්නෙ නෑ. අතීතය ආයෙ ආයෙ සිද්ද වෙනව. එදා උන දෙ අදත් වෙනව. මේ පාර මේක ඉවර නොකරොත් ආයෙත් පරම්පරාවකට මේ දේම කරන්න වෙයි. ඒ නිස මේ සැරෙනම් මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕනෙ. අපි මැරෙනකොට හරි රට නැවත නොවැටෙන ස්තාවර සිස්ටම් එකකට වැටෙන්න ඕනෙ
@Helaa111
@Helaa111 2 жыл бұрын
ආදරෙයි ජාතියේ කිරි අම්මේ
@geethsathsara9153
@geethsathsara9153 2 жыл бұрын
ලක් මවුගෙ දෙතනේ..කිරි එරෙවන්නට හැකිනේ...ටිකක් ඉවසන්නේ...එ්කටයිමෙ දුක් විදින්නේ. අරගලයට හැකිවේවි එ් දේ කරන්න
@janakasilva6474
@janakasilva6474 2 жыл бұрын
අදට ගැලපෙන සිංදුවක් වුවද එදා බුද්ධිමත් මිනිසුන් සහා තරුණයන් මේ අනාගතය දුටුවා.එදා මෝඩ අමන පාලකයන් විසින් ඒ බුද්ධිමතුන් මැඩ පැවැත් වුවා.දැන් මේ රට කෙතරම් අවධානයක තිබුනද එවැනි පාලකයන්ම සිහසුනේ ඉඳියි.සියලුම ලක්වැසියන් එකමුතුව ඉඳ අවිහිංසාවාදී අරගලයක් ගෙනගොස් දූෂිත පාලකයන් නෙරපා ජනතාවට සේවය කරන උගත් බුද්ධිමත් පිරිසක් අපේ මව්බිම වෙනුවෙන් තෝරාගමු.ලක්මවට ජය!
@edelmcilvenna7345
@edelmcilvenna7345 2 жыл бұрын
👌👌👌
@unitedhumanrightsorganizat5389
@unitedhumanrightsorganizat5389 2 жыл бұрын
පරයන් , මැරයන් , මගේ දේ කා මට වින කෙටුවෝ
@s.dissanayake6640
@s.dissanayake6640 2 жыл бұрын
මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරති😢😪
@deshanlakshitha7694
@deshanlakshitha7694 2 жыл бұрын
අදට ගොඩක් ගැලපෙන සින්දුවක් 🙂❤️
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
අදටම ගැලපෙන ගීතයක් පපුව කීරි ගැහෙනවා පුදුම දුකක් දැනෙනවා.
@vimukthichamara9515
@vimukthichamara9515 2 жыл бұрын
අදටත් ගැලපෙන ලක්මවගේ අදෝනාව😭😭😭 මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොර මුලුවෙන් මා ගලවනු මැණවී
@90mm67
@90mm67 2 жыл бұрын
අදමයි ඇහුවේ අම්මේ මේ සින්දුව..මගේ රට වෙනුවෙන් කකියන ලේ වෙනුවෙන් මේ තරන් හැගීමෙන් ඔබ ගයන ගී.❤️..චිරාත් කාලයක් වැජබෙමින්,නිදුක් නිරෝගිව සිටින්නට අම්මට දීර්ඝ ආයුශ පතමි..නන්දා මාලනිය..හදවතේ ගී රැජින❤️❤️❤️
@punsiribandara2116
@punsiribandara2116 2 жыл бұрын
එදාට වඩා අදටයි මේ ගීත වඩාත් උචිත. ජයවේවා
@dilshanchathuranga1174
@dilshanchathuranga1174 2 жыл бұрын
2500........my..mather...of.sri🇱🇰🇱🇰💓🧡💚🙏🏿🙏🏿🙏🏿
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 6 ай бұрын
අනාගතය හොඳටම දැකපු සින්දුවක්😪😪😪😪😪😪😪😪
@upalisenarathna9799
@upalisenarathna9799 2 жыл бұрын
ජයවේවා අපේ අරගලයට
@KavinduDewage
@KavinduDewage Жыл бұрын
මගේ රට කතා කරොත් මෙහෙම කතාකරයි 💙
@e.m.sanduminisankalpana4131
@e.m.sanduminisankalpana4131 2 жыл бұрын
mage adara lak Amma ❤️❤️❤️
@sherikacader3556
@sherikacader3556 2 жыл бұрын
අදටයි ගැලපෙන්නේ 🥰😍🙏🇱🇰
@nextsrilanka4789
@nextsrilanka4789 2 жыл бұрын
ඔබ ජාතියේ වීරමාතාවයි.. ගීතයෙන් ජාතියම අවදි කරනු මැන..නිදා සිටින මිනිසුනේ දැන්වත් ඇහැ අරලා බලව් මේ සත්‍ය දිහා..
@dimuthudarshana409
@dimuthudarshana409 2 жыл бұрын
ඊරි මන්සෙත් හූරන් කාපු යකා..යකා ..ගෝට යකා
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 2 жыл бұрын
එදාට වඩා මැනවින් අදට ගැලපෙන ගීතය ..🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 මා හදා වඩා සිප්සතර පෙව් ලක් මව්නි ඔබට එකන්ත වශයෙන් ම ජය..ජය ජය 👍👍👍
@geethsathsara9153
@geethsathsara9153 2 жыл бұрын
එදාට වඩා අදටයි ගැලපෙන්නේ.සත්තයි. පපුවටම වදිනවා .හාට් අැටැක් තියෙනවනම් අනෙ අහන්න එපා.
@edelmcilvenna7345
@edelmcilvenna7345 2 жыл бұрын
Beautifully written song. Really sad feeling come when I listen to this song. We tried 1988,89. Sadly we were crushed. Hopefully this generation will do the justice to our Lanka Matha that it deserve.
@maheshbandara8290
@maheshbandara8290 4 ай бұрын
මේ හෙලයෙ මේ වෙනතුරු දුටු සැබැම කලාකාරිනිය...❤
@domesticwiring5184
@domesticwiring5184 2 жыл бұрын
ආදරෙයි මෑණියනි...
@hmsherath105
@hmsherath105 Жыл бұрын
අද තියන සිංදු වලට වඩා මේ සිංදු වල අර්ථවත් බවක් තියනවා
@dayawathikarunanayaka5150
@dayawathikarunanayaka5150 2 жыл бұрын
මෙි දේවල් වෙන්න කලින් ගැයුු ගිිතයක් කොහොමද තේරැම..
@hpcchathuranga6202
@hpcchathuranga6202 2 жыл бұрын
වෙන්න කලින් නෙවෙයි බං ඒ කාලේ ඉදන් වෙච්ච දේ
@janithherath8409
@janithherath8409 2 жыл бұрын
Golden song
@kusumwidanage7091
@kusumwidanage7091 2 жыл бұрын
ලක් මෑණියන්ගේ පිහිට වීමට දෙවියන්ගේ ආශිර්වාදය ලබා දෙන න
@kusumwidanage7091
@kusumwidanage7091 2 жыл бұрын
ආඩම්බර වෙනවා ඔබෙ හඩ අපෙ විම් ගැන
@user-ps7qu1gv5d
@user-ps7qu1gv5d 5 ай бұрын
2024 තාම අහනවා..❤
@niroshagunasekara4609
@niroshagunasekara4609 2 жыл бұрын
සියලුම කල්ප වල මේ මීයූසික් අහ න්ඩ ලැබේ වා
@extremebp8891
@extremebp8891 2 ай бұрын
අඬන්නෙ නැතුව මේ සිංදුව අහන්නම බෑ..😥😥😥 NPP පොඩි පුතා අම්මා බේරගන්නව ❤ අපේ ඒකායන බලාපොරොත්තුව
@manjulapresanna9812
@manjulapresanna9812 5 ай бұрын
ආපෙ සුනිල් ආරියරත්න ගුරු පියා නන්ටත් ඔබ තුමිය ටත් ස්තුති
@user-tr1uk8ny8f
@user-tr1uk8ny8f 6 ай бұрын
Attamai me song eka ahaddi puduma awegayak Anne Sinhala API AI mehema une ,Gita loke rajiniya obai gurutumiyani dirgausha Nairogi bawa labewa ape aushat ape kalaye jatiye yasho rawaya obai maniyai❤,pro,sunil ariyaratha sir obat ape lak polowe pinata pahala una opa damu manikak dirgausha labewa❤🙏🙏🙏😔
@anneedirisinghe163
@anneedirisinghe163 2 жыл бұрын
Very relevant to now than any other time . Love her golden voice.
@madhuraattanayake6195
@madhuraattanayake6195 Жыл бұрын
නන්දා මාලිනිය. ඔබ තුමියගේ දෙපා නමදිමි...
@hpcchathuranga6202
@hpcchathuranga6202 2 жыл бұрын
හැම ගීතය ක් පසා අපේ මව්බිමේ නියම සතුරා මිතුරු වෙශෙන් ඉන්නවා කියලා මනාකොට පෙන්නල දෙනවා , ඒ නිසා තමයි එදා ප්‍රේමදාස රජය මේවා තහණම් කලේ, අපේ ගෙදර තිබ්බා ඒ කාලෙ පවන 1/2 කැසට් ඒ කාලේ පවන ලග තිබ්බත් උස්සන් ගිහින් මරල දානවා... හාස්‍යට කරුණ නම් , අද සජිත් ඒවා දාන් පාගමන් යන එක
@lakmaledirisinghe5526
@lakmaledirisinghe5526 2 жыл бұрын
පට්ටම සින්දුවක්.. මෙවගෙ අර්තෙ දැන් තමා තෙරෙන්නෙ නැන්දෙ
@btsdream2842
@btsdream2842 Жыл бұрын
නන්දා මාලිනිය....ගයන්නේ පාලකයන්ගෙන් පීඩාවට පත්..ජනතාව ගේ ශෝකාලාපයයි... පීඩිතයන් ගේ හදවත් තුල සදා රැදුන ස්වරය.....!!!!
@darshanadon3765
@darshanadon3765 2 жыл бұрын
Superb ..Jesu pihitai Nanda miss .
@kondasinghegelester
@kondasinghegelester 5 ай бұрын
කොච්චර ඇසුවත් මෙ ගිතය ඒපා වෙන්නැති ගිතයක්, කාලයට ගැලපෙන ගිතයක්❤❤❤❤
@amilaperera85
@amilaperera85 6 ай бұрын
My Favorite Song ❤ love SL .
@mortzkizshikesh9375
@mortzkizshikesh9375 Жыл бұрын
මේ ගීතය මිණී මරු ප්‍රේමදාස පාලනය තමයි සිහිගන්වන්නේ.
@GaiyaJ1340
@GaiyaJ1340 Жыл бұрын
එකෙන්ම. ජේ ආර් කාලකණ්නියාට හෙන හතම ගහලත් මදි. ඕකා දැන් අපායෙ ඇත්තෙ ශුවර් . ප්‍රේමදාසයා නම් කෑලිම උනානෙ. කවුරු කලත් ප්‍රේමදාසයට හොඳම වැඩේ. ඉතුරු රනිල්🤪 ඌත් මැරෙන්නෙ බල්ලෙක් වගේ. පාරක
@chandanajudewithanageperer7559
@chandanajudewithanageperer7559 2 жыл бұрын
Dr Nanda Malini with all the respect to you for your controbutins to good or others i pray that you will be blessed with happiness love Joy and good Health God Bless Budu Saranai
@martinafernando884
@martinafernando884 2 жыл бұрын
Meaningful lines...
@achalaherath47
@achalaherath47 2 жыл бұрын
❤️
@Normaln2966
@Normaln2966 2 жыл бұрын
❤️❤️❤️
@rajithavroon9938
@rajithavroon9938 2 жыл бұрын
අම්මේ ❤
@sadathsadath2223
@sadathsadath2223 Жыл бұрын
Lankawe enna siyaluma jathing me mihiri gayanaya therum gaththa nam api siyallo dinum.
@deepikahaliyadda3302
@deepikahaliyadda3302 2 жыл бұрын
සැමට තෙරුවන් සරණින් සියලු යහපතම වේවා....!!!
@rohanreginald596
@rohanreginald596 2 жыл бұрын
වචන වල බර මදි මෙතුමියගෙ ගීත වල ගුන වයන්න.
@samarasekaraherathmudiyans4637
@samarasekaraherathmudiyans4637 Жыл бұрын
හෙට දවස ගැන හිතද්දි දුකත් හිතෙනවා...අපේ රටට උන දේ සරලව...හෙට නිදහස් දවස උනත් අපි තාමත් නිදහස් වෙලා නෑ...😔
@madhutharanga9451
@madhutharanga9451 2 жыл бұрын
බුදුසරණයි .....!
@nadikapriya9991
@nadikapriya9991 2 жыл бұрын
Harima lassanai adambari mage rata hadaganna puluwan
@DiveHive
@DiveHive 3 ай бұрын
We will never let you down mother❤
@3561space
@3561space Ай бұрын
අනෙක් කලාකරුවන් මෙන් නොව,නන්දා මාලනිය සමාජයට සංවේදී කලාකාරනියක්. එතුමිය රටේ පුරවැසියන්ට වන අසාධාරණයට සැම විට පෙනීසිටියා.
@nishanfernando4092
@nishanfernando4092 6 ай бұрын
Pawana....❤
@janakigayani7043
@janakigayani7043 2 жыл бұрын
Adarei amme
@anuralatha
@anuralatha 2 жыл бұрын
Kalochitha geethayak,edata wada adata hondinma gelapenawa.
@melandarshana7448
@melandarshana7448 2 жыл бұрын
💕💞❤
@ElephantSoul
@ElephantSoul 2 жыл бұрын
#උගන්ඩාව??¿??
@pamudithakumaranayaka6072
@pamudithakumaranayaka6072 Жыл бұрын
ලේ කිරි දුන් උන් ලේත් උරා බී ලේ බිදුවක්වත් නැහැ දෙතනේ 😢😢
@user-tr1uk8ny8f
@user-tr1uk8ny8f 6 ай бұрын
Attamai me adahas Kohoma awada kiyanna teren na Sunil sirta, aurudu 5000 tama galapenawa kawadawat Parana nowana hagim
@upulshantha694
@upulshantha694 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@ruvanihapuarachchi820
@ruvanihapuarachchi820 2 жыл бұрын
Excellent
@sureshpriyadarshana3937
@sureshpriyadarshana3937 2 жыл бұрын
Super excited voice
@navakumarkandasamy4072
@navakumarkandasamy4072 2 жыл бұрын
😭🙏🙏🙏
@srm5577
@srm5577 2 жыл бұрын
❤❤❤❤
@kasunprabath8112
@kasunprabath8112 2 жыл бұрын
🌼❤️
@ramonas123shedden8
@ramonas123shedden8 2 жыл бұрын
🙏🏿🙏🏿🙏🏿
@rajakarunawimal7770
@rajakarunawimal7770 10 ай бұрын
👍👍👍💜
@vasanthakottage2357
@vasanthakottage2357 2 жыл бұрын
Oh.... what can I say being a fan of you and the 70s music. hmmm that era never come back again. Nanda Malini, Sunil Ariyarathne, Stanley Peiris,... perfect combination for a lovely song. 100% with you.
@rohinijayashanthi6975
@rohinijayashanthi6975 2 жыл бұрын
🙋🙋🙋🙋අනෙ මේ 🎶 හැමෝට ම්
@nandanalakmal4599
@nandanalakmal4599 Жыл бұрын
❤❤❤❤❤❤
@ukkumenika7307
@ukkumenika7307 2 жыл бұрын
Nanda malanee uththamaviya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@superior_in.exteriors
@superior_in.exteriors 2 жыл бұрын
🙏🙏🙏
@jaajantha6546
@jaajantha6546 Жыл бұрын
💜️🌷
@kalpanakavindi5449
@kalpanakavindi5449 2 жыл бұрын
💪💪
@1vishforever
@1vishforever 2 жыл бұрын
මෙහෙම හිතපු ජාතියක් රාජපක්ෂ හොරැ රැලට අහු උනේ කොහොමද?
@-mathseasyway9389
@-mathseasyway9389 2 жыл бұрын
උන්ව මැරුවා
@gayaniamara5043
@gayaniamara5043 Жыл бұрын
Wedak ne කියලා
@dilrukshpathirana4905
@dilrukshpathirana4905 7 ай бұрын
මේව කියන ලියන උනුත් රැවටිච්චි.. අපි මොන සිප්පිකොට බන්…
@amilaperera85
@amilaperera85 6 ай бұрын
very true .
@L91nMK-vq8sz
@L91nMK-vq8sz 6 ай бұрын
තේරුම්ගන්න මොලේ තිබ්බෙ සියයට 3/
@sampathavp4875
@sampathavp4875 Жыл бұрын
😢❤💯
@raviduvishara5362
@raviduvishara5362 Жыл бұрын
Adarei amme❤
@user-tr1uk8ny8f
@user-tr1uk8ny8f 10 ай бұрын
Attatama metumiyage sindu nam puduma watina Kamak tiyenne mewa.dan hadena.para.kollo.kellonta.ahamna.dinna one unge ammala.thathala
@mmnn1552
@mmnn1552 2 жыл бұрын
Lassanai
@dilipfernando1655
@dilipfernando1655 2 жыл бұрын
🇱🇰💐💐👍👍❤️❤️🙏🙏
@Lionel-bt7oe
@Lionel-bt7oe 27 күн бұрын
අවුරුදු 36 එහා තත්ව එහෙමනම් අද හිතාගන්න බැරිද අපිට
@dihasaakarsha4275
@dihasaakarsha4275 Жыл бұрын
Ammo mara gammak agata anne rata wenuwen me song broadcast wenna onamai hama channal akakama
@jayanandana6939
@jayanandana6939 2 жыл бұрын
🇱🇰💙🇱🇰
@gayanasrilanka9451
@gayanasrilanka9451 2 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹
@jeewaka59
@jeewaka59 Жыл бұрын
ඔබට ලෝකය ජය ගැනීමට අවැසි නම් ලෝකයට හොඳ දේ දෙන්න ඉන් කවදාවත් බලාපොරොත්තු ඇතිකර නොගන්න නොමනා ඵල ප්‍රයෝජන ගැනීමට.... ජාතිය පිළිබද උද්යෝගීමත් කෙරුවත් ගීයෙන්. කවියෙන් ඒ ගැන නෑ කණකට ගත්තේ සිහි. ණුවනින් හඬෙ හී රසයෙන් කුල්මත් වූවා මිස නෑ සිතුවේ ණුවනින් තැවෙති හඬති අප තාමත් නෑ ඒ ගැන සිතුවේ සිහි ණුවනින්
@nandanieararchchilage9367
@nandanieararchchilage9367 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@god8014
@god8014 2 жыл бұрын
❤❤❤❤🇿🇦🇱🇰❤❤❤
@globe_android_series
@globe_android_series Жыл бұрын
Me githaye anthimata kiyana me sora muluwen ma galawanna kiyanne apita...me 21 weni siyawase daruwanta tamai puluwan eka karanna
@shanikachathurani5960
@shanikachathurani5960 Жыл бұрын
කාලීනයි
@chanakakumara9245
@chanakakumara9245 2 жыл бұрын
mage amma
@Kandyrathnayaka
@Kandyrathnayaka 2 жыл бұрын
😢😢
@priyanthabandara9203
@priyanthabandara9203 2 жыл бұрын
💯💯💯💯💯💯💢💢💯💯💯💯💯💯💯💯💯
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 14 МЛН
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 104 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 12 МЛН
නන්දාමාලනියගේ ඒ පවන ගැනයි මේ
5:47
ඉස්කුරුප්පු ඇණේ - iskuruppu ane
Рет қаралды 153 М.
Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe
3:54
Sunil Edirisinghe
Рет қаралды 6 МЛН
Hindi old songs collection...Bharatha gee windana.
40:04
Dj hesh official
Рет қаралды 213 М.
Nanda Malini :: Tharuda Nidana Maha Re තරු ද නිදන මහ රෑ..
3:39
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 58 М.
え、、、!
0:11
美好秋人
Рет қаралды 13 МЛН
I meet Mr.Beast
0:15
ARGEN
Рет қаралды 9 МЛН
ВОТ как ЖЕНИХ выбирает СЕБЕ невесту 😱 #shorts
1:00
Лаборатория Разрушителя
Рет қаралды 3 МЛН
ЖВАЧКИ!!!
0:47
Li ALINA
Рет қаралды 1,6 МЛН
Как котики ложатся спать, до конца!
0:31
🌀 Вирусные видео
Рет қаралды 6 МЛН
Кот Оказался В ЗАПАДНЕ🙀☠️
0:38
ИССЛЕДОВАТЕЛЬ
Рет қаралды 11 МЛН