Australiaවේ ඉක්මනින්ම ජොබ් හම්බෙන Certificate Courses මෙන්න

  Рет қаралды 13,692

Daddy 360

Daddy 360

7 ай бұрын

Jobs and Skills Report : www.jobsandskills.gov.au/site...

Пікірлер: 78
@ravinaththilakarathna3443
@ravinaththilakarathna3443 7 ай бұрын
Thank you for the guidance ❤❤ මම එනවා....
@Daddy360
@Daddy360 7 ай бұрын
Great! ❤️💪🏾👍🏽
@Av14071
@Av14071 5 ай бұрын
Wedagath thorathurak gena denaganna personally obath ekka katha karanna puluwanda?
@shirleykavindasilva5625
@shirleykavindasilva5625 Ай бұрын
❤❤❤❤❤❤❤
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 7 ай бұрын
Very informative. Keep up your great work👍👍❤
@Daddy360
@Daddy360 7 ай бұрын
Thank you 🙏👍🏽❤️
@daneshumangana3931
@daneshumangana3931 5 ай бұрын
mama automobile electrician nvq 4 course ekak karla thiynawa.mama awill mokakda karanna one
@Av14071
@Av14071 5 ай бұрын
Specially advise ekak ganna obath ekka personality katha karanna puluwanda?
@malanisamaraweera6333
@malanisamaraweera6333 7 ай бұрын
Absolutely. Correct what you say I watch news today in Australia now student visa also getting tough care givers no significant progress unfortunately so thank you very much for your information
@Daddy360
@Daddy360 6 ай бұрын
Thanks for the feedback
@Av14071
@Av14071 5 ай бұрын
Awankawama oba thorathuru idiripath karanawa. Eyata sthuthi.
@wmdsweerasooriya9090
@wmdsweerasooriya9090 7 ай бұрын
Always, you r giving useful information. Youngsters can try.
@Daddy360
@Daddy360 7 ай бұрын
So nice of you. Thanks a lot
@diluwalimunige7861
@diluwalimunige7861 Ай бұрын
IT nvq 4 karala tiyana kenekta 482 n enna barida
@padmarajakaruna3720
@padmarajakaruna3720 2 ай бұрын
IELTS OVERALL 6 (each band 5.5) applied through an agent for child care degree. Didn't get letter of offer. What else I can do to come to Australia
@prabathhwi
@prabathhwi 7 ай бұрын
Immigration සම්බන්ද කරපු අලුත් වෙනස්කම් ගැන වීඩියෝ එකක් කරන්නකෝ bro
@Taskforce733
@Taskforce733 7 ай бұрын
ඕස්ට්‍රේලියානු රජය පවසන්නේ , රටේ "බිඳී ඇති" සංක්‍රමණ පද්ධතිය නිවැරදි කිරීමේ උත්සාහයක් ලෙස , සංක්‍රමණිකයන් බඳවා ගැනීම අඩකින් අඩු කරන බවයි. එය 2025 ජුනි වන විට වාර්ෂික පරිභෝජනය 250,000 දක්වා කප්පාදු කිරීම අරමුණු කරයි. නව සැලැස්ම යටතේ ජාත්‍යන්තර සිසුන් සහ අඩු පුහුණු ශ්‍රමිකයින් සඳහා වීසා නීති ද දැඩි වනු ඇත. ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන ප්‍රමාණය වාර්තාගත මට්ටම් දක්වා ඉහළ ගොස් ඇති අතර, එම නිසා රට තුළ නිවාස හා යටිතල පහසුකම් පිළිබද දුෂ්කරතා හටගෙන ඇත . නමුත් පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟයක් පැවතීම හේතුවෙන්, ඔවුන් ආකර්ෂණය කර ගැනීමට රට අරගල කරමින් සිටියි. සඳුදා පැවති මාධ්‍ය හමුවකදී නව වසර 10ක සංක්‍රමණ උපාය මාර්ගයක් එළිදක්වමින් ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O'Neil පැවසුවේ , සංක්‍රමණ ක්‍රියාවලිය පසුගිය රජය විසින් "කඩාවැටීමකට ලක් කර" ඇති බවයි. මෙම වසර මුලදී සිදු කරන ලද සමාලෝචනයක් මඟින්, රට තුළට සිදුවන සංක්‍රමණ සම්බන්ධයෙන් "ප්‍රධාන ප්‍රතිසංස්කරණයක්" අවශ්‍ය බව සොයා ගන්නා ලදී. 2023 ජුනි දක්වා පුද්ගලයින් 510,000 ක් ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති බව දැක් වූ අමාත්‍යවරිය පැවසුවේ, එසේ සංක්‍රමණය වන සංඛ්‍යාව පාලනය කිරීමක් වශයෙන් , තම රජය වාර්ෂික සංක්‍රමණ 50% කින් පමණ අඩු කරන බවය. ඉදිරිපත් කරන ලද නව ක්‍රියාමාර්ග අතර - ජාත්‍යන්තර සිසුන් සඳහා දැඩි ඉංග්‍රීසි භාෂා අවශ්‍යතා දෙවන වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන අය පිළිබඳ වැඩි පරීක්‍ෂණයක් ( එහි දී වැඩිදුර අධ්‍යාපන අභිලාෂයන් හෝ ඔවුන්ගේ වෘත්තීන් ඉදිරියට ගෙන යන බව ඔවුන් ඔප්පු කළ යුතුය.) එයට හේතුව වී ඇත්තේ , ඔස්ට්‍රේලියාවේ විදේශීය සිසුන් 650,000ක් පමණ සිටින අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දෙවන වීසා බලපත්‍රය මත සිටින බව වාර්ථා වී තිබීමයි. "විශේෂඥ" හෝ "අත්‍යවශ්‍ය" කුසලතා සහිත සංක්‍රමණිකයන් සඳහා වීසා මාර්ග ( ඉහළ නිපුණතා සහිත තාක්ෂණික සේවකයින් හෝ රැකවරණ සේවකයින් වැනි) සහා ස්ථිර පදිංචිය සඳහා වඩා හොඳ අපේක්ෂාවන් ලබා දීම ද මෙම නව ක්‍රියාමාර්ගයන්ට ඇතුළත්ය. නව ප්‍රතිපත්ති මගින්, ඔස්ට්‍රේලියාවට අවශ්‍ය ශ්‍රමිකයන් වැඩි ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට සහ රට තුළ ජීවත් වන, රැකියා කරන සහ අධ්‍යාපනය ලබන්නන් සූරාකෑමේ අවදානම අවම කිරීමට උපකාරී වනු ඇති බව O'Neil මහත්මිය පැවසුවාය. විපක්ෂ සංක්‍රමණ ප්‍රකාශක ඩෑන් ටෙහාන් පවසා ඇත්තේ, COVID වසංගතයෙන් ඕස්ට්‍රේලියාවට ගොඩ ඒම සඳහා නිර්මාණය කරන ලද සංක්‍රමණ ප්‍රතිපත්ති, නැවත සකස් කිරීමට රජය දැනටමත් ප්‍රමාද වැඩි බවයි. ඕස්ට්‍රේලියාවේ නිවාස අර්බුදය සමනය කිරීමට උපකාර කිරීම සඳහා සංක්‍රමණය තාවකාලිකව අඩු කරන ලෙසට මෑත සතිවල ඇතැම් පාර්ශ්ව වලින් රජයට බලපෑම් එල්ල වී ඇත.
@Daddy360
@Daddy360 6 ай бұрын
@prabathhwi please watch the latest video
@dilankagunasinghe3486
@dilankagunasinghe3486 4 ай бұрын
Student visa inna kenekta VET course karanna puluwanda?
@Amilaamudalige
@Amilaamudalige 7 ай бұрын
Very informative 👏🏻🤩 Thank u so much bro🙏🏻🩵
@Daddy360
@Daddy360 6 ай бұрын
Welcome 😊, glad to hear that
@kapilanarasinghe8293
@kapilanarasinghe8293 7 ай бұрын
Good ❤
@Daddy360
@Daddy360 7 ай бұрын
I'm glad you like it
@AsiriFernando-rl2dz
@AsiriFernando-rl2dz 7 ай бұрын
❤❤❤❤
@Daddy360
@Daddy360 6 ай бұрын
Thanks
@yugmagaweshana3408
@yugmagaweshana3408 7 ай бұрын
Definitely I ll come aussie .Thanks for gaidline
@Daddy360
@Daddy360 7 ай бұрын
All the best!
@lakmindinusha7755
@lakmindinusha7755 6 ай бұрын
❤❤❤
@Daddy360
@Daddy360 6 ай бұрын
❤️🙏
@vinsri7129
@vinsri7129 7 ай бұрын
Thanks for the info mate And btw, can someone from SL, who is in their forties, apply to enrol in the diploma in nursing' course ?
@Daddy360
@Daddy360 6 ай бұрын
No worries. Yes you can, u need to have a solid case to approve your visa
@malithhgamage2964
@malithhgamage2964 5 ай бұрын
ලංකාවෙ NVQ සහ ඔස්ට්‍රේලියාවේ certificate සමානද? එහෙම සමාන කරගෙන work visa වලට ඇප්ලයි කරන්න පුලුවන්ද?
@chamaravidarshana
@chamaravidarshana 7 ай бұрын
212 like eka මගෙන් ..👍👍👍
@Daddy360
@Daddy360 6 ай бұрын
ela
@gihararansara3168
@gihararansara3168 7 ай бұрын
mama lady kenek mama danata electrician kenek vidihata wada karanawa michelin eke awrudu 2k experience thinawa NVQ level 4 certificate ekak thinawa industrial mechatronic walata mata australia wala electrical job ekakata apply karanne kohomada...???
@Daddy360
@Daddy360 6 ай бұрын
you need to get the skills assessment as a electrician, please watch the skill assessment 2 video to learn the process
@hashinidilshara9393
@hashinidilshara9393 6 ай бұрын
Aiye visa expire unama aye student visa appy karanna puluwanda two times. Students visa,TR visa and covid visa expire wenna lagai. But thama pr aka hambune nehe a nisa aye parak pr aka hambawenakam student visa akak appy karanna puluwanda
@Daddy360
@Daddy360 6 ай бұрын
you could, but with latest mentality of the department they will thoroughly check the purpose of the visa application.
@user-ts1yq2zq9o
@user-ts1yq2zq9o 7 ай бұрын
Business administration digger ekak thiyeddi student visa ekak apply karala ennath high skill level eke onama wenne English da ayya ?IELST Score level eka kohomada wenna ona?
@Daddy360
@Daddy360 6 ай бұрын
normal ielts english levels required for student visa thats all. Question eka pehadili madi mata
@sirilalsiri882
@sirilalsiri882 7 ай бұрын
apita sponser leter avith tiyana nisa migrat venna gataluwak natiwei neda ayye
@Daddy360
@Daddy360 6 ай бұрын
letters harinam ow
@nadunlalithawijesinghe21
@nadunlalithawijesinghe21 7 ай бұрын
Refrigeration & Air Conditioning mechanic ta direct apply karanna puluwanda a course ekata offshore edan?
@Daddy360
@Daddy360 6 ай бұрын
yes, write to a tafe and see your chance of getting accepted.
@successgain3737
@successgain3737 7 ай бұрын
Vetassess එකෙයි ACS එකෙයි skill assessment වෙනස් කරලාද. මම මීට කාලෙකට කලින් බලද්දි Educational qualification එක සම්පූර්ණ කරන්න කලින් ගන්න job experience එක සළකා බලුවේ නෑ. හැබැයි දැන් ඒවත් සළකා බලනවා වගේ අවුරුදු 10 ක් ඇතුළත තියෙනවානම්
@Daddy360
@Daddy360 6 ай бұрын
RPL process ekata course eka adala naa experience witharai
@nilushagayani3336
@nilushagayani3336 6 ай бұрын
Mama enna inne master of laws walata mata awith masa 6kata passe course eka change karanna puluwanda
@Daddy360
@Daddy360 6 ай бұрын
with the new mindset of the department it would be hard unless you upgrade your course
@TeamNikeFCAndKr123
@TeamNikeFCAndKr123 6 ай бұрын
Mama inne Iceland namuth citizen ekata apply karala inne apita enna puluwanda apply karala
@Daddy360
@Daddy360 6 ай бұрын
Thats great! Yes you can. you have other opportunities like work in holiday visa program also, which is not available to Sri Lankan passport holders.
@sanjeewalakmal1419
@sanjeewalakmal1419 7 ай бұрын
Aiya danata mn wada keranne Doha Qatar wala aurudu 8k mn hotel engineering department eka wada. Mara NVQ certificate ekk thiyanawa Refrigerator and Air-conditioned technician Mata apply keranna puluwanda aiya.
@Daddy360
@Daddy360 6 ай бұрын
yes you can, watch the skills assessment video, follow the step and get the assessment, Then either apply to a 482 visa or come through skill migration pathways like 189, 190 or 491. All the best. Some people from Qatar before got the visa
@sanjeewalakmal1419
@sanjeewalakmal1419 6 ай бұрын
Thank you aiya. 🙏 Mata aiyawa contac keraganna vidihak kiyanna puluwanda
@naveenZoysa
@naveenZoysa 6 ай бұрын
අය්යෙ master by research degree කරල ausi වල PR pathway හදා ගන්න පුලුවන්ද.නැත්තම් master by course work කරන්නම ඕනෙද
@Daddy360
@Daddy360 6 ай бұрын
both can, based on what i know
@hashindupriyan6807
@hashindupriyan6807 6 ай бұрын
Government university ekaka (engineering technology Bachelor of Honours degree) ekak thiyena kenekt chance ekak hambeida?
@Daddy360
@Daddy360 6 ай бұрын
Yes with experience
@NiroshiniGamage
@NiroshiniGamage 5 ай бұрын
Correction practice certificate 3 karanne kohomada
@Daddy360
@Daddy360 5 ай бұрын
TAFE ekakin. That’s available to locals I guess
@kavinduthilanka9171
@kavinduthilanka9171 7 ай бұрын
Chef kenekta aussie enna lesida ? Demand ekak thiyeda ?
@Daddy360
@Daddy360 6 ай бұрын
nathuwa. puduma godak awilla inne, thama enawa, issarahatath ei
@nirmalep001
@nirmalep001 7 ай бұрын
Is the rent a crisis in the suburbs and greater suburbs.
@Daddy360
@Daddy360 6 ай бұрын
yes.
@nisalasathsara7121
@nisalasathsara7121 6 ай бұрын
Aiyye students ge spouse ena ayata krana puluwn 3 months course ganat video ekak danna.
@Daddy360
@Daddy360 6 ай бұрын
Just come and apply in TAFE and see. I dont know specific courses
@sachinigunathilaka5427
@sachinigunathilaka5427 7 ай бұрын
අයියේ දැනට ඕස්ට්‍රේලියා ඇවිත් ඉන්න අයටත් මේක බලපානවාද? නැත්නම් ඒගොල්ලෝ කියන date එකෙන් පස්සේ එන අයටද මේක වලංගු වෙන්නේ? 485 visa එක එහෙම
@Daddy360
@Daddy360 6 ай бұрын
samanyen activate karana dawasen passe. No infromation as of yet
@travelfreak205
@travelfreak205 7 ай бұрын
Engineering student kenek widiyata next year enna amaru weyi da?
@Daddy360
@Daddy360 7 ай бұрын
Don’t think so. English requirement will be high
@gayanchaturanga5888
@gayanchaturanga5888 7 ай бұрын
Landscaping job walata vacancy kohomada
@Daddy360
@Daddy360 6 ай бұрын
mostly internal
@nimeshathiwanka1849
@nimeshathiwanka1849 7 ай бұрын
482 visa adu karala ne neda aiya
@Daddy360
@Daddy360 6 ай бұрын
naa
@hiranbalasooriya5196
@hiranbalasooriya5196 7 ай бұрын
Australian government eken migration adu karanawa kiyla neda aiya 😮
@Daddy360
@Daddy360 7 ай бұрын
Yes, will be reduced as I hv explained in the video
@dhanushkahettiarachchi2011
@dhanushkahettiarachchi2011 6 ай бұрын
How can i contact you....brother..😍😍😍
@Daddy360
@Daddy360 6 ай бұрын
Throught YT comments
@dhanushkahettiarachchi2011
@dhanushkahettiarachchi2011 6 ай бұрын
Tnx ...tnx a lot..brother....🙏🙏🙏🙏😍😍😍
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 17 МЛН