Пікірлер
@s.l.simplehuman..2699
@s.l.simplehuman..2699 4 сағат бұрын
සුද්දෝ කියන්නේ ඉරිසියාව උපරිමයෙන් තියෙනවා උන් ඒක පෙන්වන්නේ නෑ උන් දන්නව අපේ උන්ගේ වීක් පොඉන්ට් ලගදී දාලදා මාලිගාවේ... අපේ මිනිස්සු සන්වර විදියට ඉන්නවා දැක්ක කරේ සුද්දි සුද්දා තොල දාන්න පටන් ගත්ත.. උන් දන්නව අපේ උන්ගේ වීක්‌ පොයින්ට මං නම් ඕකුන් පඩේට වත් ගණන් ගන්නේ නෑ සක්කිලි සුද්දෝ
@s.l.simplehuman..2699
@s.l.simplehuman..2699 4 сағат бұрын
අපේ උන් උඩ දාගෙන දැගලුවට සුද්දෝ... අපේ රටට කියන්නේ නුගතුන් ඉන්න රිලව්න්ගේ දේසේ කියලා ඇත්තටම.... අපේ රට අපි ගොඩ ගමු 👉🏽රටවල් වලට ගියාම අපේ උන් ඔළු ඉදිමෙනවා
@ruchirabandara
@ruchirabandara 5 сағат бұрын
මාතර බත් කඩයක් දාන්න කවුරු හරි ඔස්ට්‍රේලියාවේ පටන් ගන්න . ලාබෙට කන්න පුළුවන් රොමේනියා වල තියෙනවා .
@SriLanka-gv7se
@SriLanka-gv7se 2 күн бұрын
ලෝකෙන් උතුම් රට ලංකාවයි...
@nimrathnayaka7224
@nimrathnayaka7224 4 күн бұрын
Aththatama new Zealand unath ehema thamai. I have very bad experiences. We coming to these countries to spend quality life. Upgrade our lifestyle but still some people behaving like greedy animals.
@PrabodhaSenanayake-ge9vd
@PrabodhaSenanayake-ge9vd 7 күн бұрын
❤❤❤
@vihanduovin8386
@vihanduovin8386 7 күн бұрын
Patta talks ♥️♥️♥️♥️♥️♥️
@Yakagekatha
@Yakagekatha 7 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 8 күн бұрын
Sira100%..
@Yakagekatha
@Yakagekatha 7 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@ceyloncyclepayanangal6055
@ceyloncyclepayanangal6055 9 күн бұрын
👍👍🇱🇰🇱🇰
@Yakagekatha
@Yakagekatha 7 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@ceyloncyclepayanangal6055
@ceyloncyclepayanangal6055 10 күн бұрын
👍👍🇱🇰🇱🇰
@Chronicles_of_life99
@Chronicles_of_life99 10 күн бұрын
බොහොම ස්තූතියි යකා මේවගේ මාතෘකා ගැන තරුණ ප්‍රජාව දැනුවත් කිරීම ගැන (වයසක මිනිසුන් හදන්නට බැරි නිසා සඳහන් නොකළෙමි) බොහොමයක් මිනිස්සු අපිට හරියනවට කැමතියි, හැබැයි තමන්ට වඩා අඩුවෙන්.... ඕස්ට්‍රේලියාවේ ලාංකිකයින් අතර මේක හොඳින් දැකගන්න පුළුවන් 😂
@Yakagekatha
@Yakagekatha 9 күн бұрын
අනිවා... ඒවා ඉතින් කියල වැඩක් නැහැ බ්‍රෝ
@madhuraudayanga2167
@madhuraudayanga2167 10 күн бұрын
මුං කොච්චර කුහකද කියනවනම් අවුරුදු ගානක් කාලා කාල අපිට කියනව රට ගොඩ ගන්නනම් පටි තද කර ගන්න වෙනවා. උන්නම් තද කර ගත්ත පටියක් පේන පාටක් නෑ අන්තිමට අපේ බෙල්ලත් හිර වෙලා තියෙන්නෙ. ඒක නිසා education qualification හදාගෙන මගේ කලින් බොස් ඕස්ට්‍ර්‍රේලියා ආවා වගේ අපිත් එන්න ඕනි ❤ thank you for the video yaka.❤ from sri lanka.
@Yakagekatha
@Yakagekatha 9 күн бұрын
Thank you for the comment brother
@Martha_Focker777
@Martha_Focker777 10 күн бұрын
quick story! There're buckets full of crabs in a fish market, each bucket having crabs from a different country. All the buckets are tightly closed, but one's left wide open. A bystander asks the vendor why one bucket is left open, and the vendor says that's crabs from Lanka; whenever one tries to climb out of the bucket the rest pulls down the bugger back again! Absolutely no need to close that bucket! That's Sri Lanka for you ladies and gentlemen!
@Yakagekatha
@Yakagekatha 9 күн бұрын
Absolutely... I heard a same story in Hell. Thanks for sharing
@asankahmaspriyan5001
@asankahmaspriyan5001 10 күн бұрын
නිර්වස්තර කරලම දැම්මා 😂
@Yakagekatha
@Yakagekatha 10 күн бұрын
😂😂❤️❤️❤️❤️❤️❤️
@chamithlakshan6424
@chamithlakshan6424 10 күн бұрын
යකා අයියා නුවණ දෙනවා දැනට කුහත්වය තුලම තමන්ගේන් ප්‍රශ්න කරන්න තමන්ගේ එවන් ගති ඇති අයෙකුද යන්න. කුහකත්වය stage waise ගන්න පුලුවන් උපරිම කුහකත්වය, තියන midrange කුහක, low range කුහක. අපි බලන්න ඕන අපේ හිතෙන්ම අහලා අපි කුහකද කියලා. එතන තමන්ට ප්‍රශ්නයක් ආවද, මම එහෙමද, එහෙනම් එක හොද නෑනේ යකා අයියාත් කිව්වනේ කියන එක මතක් වෙලා අර ගතිය නැති වෙනවා. මේවා තමා බණ මිනිස්සුන්ගේ දුෂ්ඨ ගති නැති කර ගන්න. ඒකට සිවුරක් දරන්නම ඕන නෑ. දරන්න සුදුසු අවස්ථාවක් ආවාම ඒක අදාල වෙයි.
@Yakagekatha
@Yakagekatha 9 күн бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ...Keep in touch
@chamithlakshan6424
@chamithlakshan6424 9 күн бұрын
@@Yakagekatha හරි අයියා 🙏❤
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 11 күн бұрын
යක් talks😂
@nothingisrealdude
@nothingisrealdude 11 күн бұрын
Kar* katha dore mewwa 😂 ridenna denawa😅
@Aristosmixail
@Aristosmixail 11 күн бұрын
Post ekaka comments balanakota terenewa lankawe 95% k inne kuhakayo bawa.
@roshanipriyanga1450
@roshanipriyanga1450 11 күн бұрын
මේවා තමා නියම යකාගේ කතා.....💯👍
@Yakagekatha
@Yakagekatha 11 күн бұрын
😁❤️❤️❤️👍🏻
@chinthalmalawiarachchige942
@chinthalmalawiarachchige942 11 күн бұрын
මචං... 😇👌💜
@Yakagekatha
@Yakagekatha 11 күн бұрын
❤️❤️❤️🔥👍🏻
@antonfernando8409
@antonfernando8409 12 күн бұрын
Words like honesty, responsibility, consideration, care, are not part our vocabulary, not at schools , not at homes, but lies, deceit, manipulation, cheating , are plenty, so you have it.
@Yakagekatha
@Yakagekatha 11 күн бұрын
Really Pathetic and majority doesn't want to change these 😏
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 12 күн бұрын
ලන්කාවට මෙහෙම වෙලා තියන්නෙ කුහකකම කියන එකට විරුද්ද්ව සමාජයෙන් ම මතයක් , ක්‍රියාවක් නැති හින්දා...අපේ රටේ මිනිස්සුන්ට හර්ද ශාක්සියක් නෑ..අනුන්ගෙ කිසි වැඩ්කට නැති ඇද කුද හොය හොයා ඉන්නවා විතරයි ...office වල නම් තනිකරම කරන්න්නෙ ගිය වෙලාවෙ ඉදන් අනුන්ගෙ ඕපා දූප කතා කරන එකනෙ .කුහක කම් කරන උන් තමා සමාජයෙන් ප්‍රමෝට් වෙන්නෙ...වැඩිය ඔනි නෑ youtube එක බැලුවම තේරුම් ගන්න පුලුවන්...මෙහේ ඉන්න ගොඩක් උන් සමාජයට සෙතක් වෙනවද නැද්ද කියන එකට වඩා ඔනි කුනු ගොඩක් විකුනලා ගේමක් ගහ ගන්න බලන් ඉන්නෙ..දැන් දැන් ඒවයෙ result එනව පේනව
@Yakagekatha
@Yakagekatha 11 күн бұрын
🥹🥹💯👍🏻
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 12 күн бұрын
ගම සුන්දයි ගමෙි මිනිස්සු හරිම කුහක යි
@Yakagekatha
@Yakagekatha 11 күн бұрын
🥹
@senaruberu4567
@senaruberu4567 10 күн бұрын
good 👍 comment
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 12 күн бұрын
ලංකාවේ අධ්‍යපනය නමි අන්තිමයි අපිට ඉංග්රීසි බාෂාව ඉගෙන ගන්න එවකට හිටපු අන්ඩුව නැති කෙරැවා ජාතිය බාෂාව නැති කරන්න හදනවා කියලා
@Yakagekatha
@Yakagekatha 11 күн бұрын
🥹
@thusitha.senaratna
@thusitha.senaratna 12 күн бұрын
@Yakagekatha
@Yakagekatha 11 күн бұрын
❤️❤️❤️
@tcfdesilva1761
@tcfdesilva1761 12 күн бұрын
අනුන්ට හරි යනවාට ඊර්ෂ්‍යා කරන කුහකයන් අපේ නෑදෑයන් වශයෙන්ද සිටි.🤔🤔 😡
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 12 күн бұрын
අැත්තටම
@sarojdissanayake
@sarojdissanayake 12 күн бұрын
🧭🏹🔔
@susilgunaratne4267
@susilgunaratne4267 12 күн бұрын
There are persons who preach this & that good deeds, that we must do, but they do practice just opposite. This's quite normal because they have to say such as it's their JOB. We fools think they are righteous people without realizing their 'JOB'. Telling us good things is only the job, and that's all. When we possess well developed self- esteem & a mature personality we don't have to be Hypocrite. This doesn't mean that you have to become 100% perfect in everything to be a righteous. Even with lot of imperfections it can be. It comes with the realization of importantness of good inner mental health. SLns suffering lot due to wrong perspective of high end Philosophical beliefs. Now most of them can't think or understand simple happiness & joy of living. So depressed inner world means no happy about others being happy. So end up with high level of Hypocrisy & other maladies. Spending time with those feelings means destroying himself as well.
@Yakagekatha
@Yakagekatha 11 күн бұрын
🥹🥹🥹
@uppam
@uppam 12 күн бұрын
චන්දය දෙන්නෙ ඡවිපෙ මාලිමාවට නම් කුහකයෙක් අඳුනාගන්න ලේසිම ක්‍රමය තමයි.😂😂😂😂
@thejajayaweera1142
@thejajayaweera1142 11 күн бұрын
100000000000% correct
@Donoughmore1933
@Donoughmore1933 12 күн бұрын
යකුන්ගේ හැටියට තමා…උංගෙ විමාන….කුහකයංගෙ හැටියට තමා ලැබිලා තියෙන්නෙ….It is a godforsaken dammed country…..Since Independence in 1948 it has been a bloody third world country and most people there living in their own fantasy worlds….Excellent Programme…Bro 😎
@Yakagekatha
@Yakagekatha 11 күн бұрын
🥹🥹🥹
@ramindakatuwala1580
@ramindakatuwala1580 12 күн бұрын
අර ටිෂූ ගොමස්ගෙ කථාවටත් උත්තරයක් දෙන්ඩම වෙනව..
@Yakagekatha
@Yakagekatha 12 күн бұрын
එයා ඉතින් කිව්වේ එයාගේ පවුලේ ප්‍රශ්නයක් නේ😁. අනිත් එක එයා ඇත්තටම smart , මොකද කියනවනම් , එයාගේ පවුලේ අය ණයට ඉල්ලලා කරදර කරන එක public කළා. දැන් ඉතින් නෝන්ඩි නිසා ආයිත් එයාගේ ඥාතින් එයාගේන් අතමරු ඉල්ලන්න එන එකක් නැහැ පටි රෝල් වෙයි කියලා😂😂
@samm3168
@samm3168 12 күн бұрын
Aththa yako 👊
@Yakagekatha
@Yakagekatha 12 күн бұрын
❤️❤️❤️👍🏻🔥
@dumindachamara8918
@dumindachamara8918 12 күн бұрын
The bitter truth ❤
@Yakagekatha
@Yakagekatha 12 күн бұрын
❤️❤️❤️👍🏻🔥
@NewLife-j1w
@NewLife-j1w 12 күн бұрын
Super speech
@Yakagekatha
@Yakagekatha 12 күн бұрын
Thank you 🙏❤️❤️❤️
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 12 күн бұрын
මේ මිදි නිකං කැලේට හැදුණ ඒවද?
@Yakagekatha
@Yakagekatha 12 күн бұрын
ඕවා වැට අයිනට හැදුණු ඒව. හැබැයි ඒ පැත්තේ මිදි වතු තියෙන පැත්තක්
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 12 күн бұрын
පුරවැසියන්ගේ අධ්‍යාපනය ලැබීම නිසා දියුණු වූවත් රටක් වශයෙන් දියුනුවක් නෑ.
@Yakagekatha
@Yakagekatha 12 күн бұрын
ඔව්, මානව සම්පත තමයි දියුණු වුණේ.. ඒත් ඒකෙන් වැඩක් ගන්නෙත් නැහැ
@buddhikaprasannakumara9828
@buddhikaprasannakumara9828 12 күн бұрын
මොකක්ද අධ්‍යාපනය දියුණු උනා කියන්නෙ . 😂😂😂. කන්නන්ගර පිංපියගෙ පින් අධ්‍යාපනය නිසා තමයි රට බංකොලොත් උනේ.
@ruwandarshana7881
@ruwandarshana7881 12 күн бұрын
Database ekak hadamu evidence ekkalama
@Yakagekatha
@Yakagekatha 12 күн бұрын
එකට නමක් දාන්න පුලුවන් kuhakasawiya.com
@dilankarandunu1238
@dilankarandunu1238 13 күн бұрын
බොහොම ස්තූතිය අයියෙ කුහකාවබෝදය සඳහා කරන උපකාරයට.....❤😂
@Yakagekatha
@Yakagekatha 12 күн бұрын
අපි ලෝක කුහක දිනයක් වෙන්කර සමරමු😂❤️
@ruwanchaminda4166
@ruwanchaminda4166 13 күн бұрын
wow niyamai ne
@Yakagekatha
@Yakagekatha 13 күн бұрын
❤️❤️❤️
@ruwanchaminda4166
@ruwanchaminda4166 13 күн бұрын
maarai eka
@Yakagekatha
@Yakagekatha 13 күн бұрын
😁❤️❤️❤️
@sandeepfernando981
@sandeepfernando981 13 күн бұрын
But many gives පුරාජේරු talks like below; 1.Our health system is free 2.Best in the hospitality 3.You are a 1st citizen here. Elsewhere you are a 2nd citizen 4.Our people are helpful 😂 Still can’t believe there are some people who think these are true
@Yakagekatha
@Yakagekatha 12 күн бұрын
Pathetic situation 🥹 and people don't have other choice other than believing politicians fantasy stories
@manojfernando1028
@manojfernando1028 13 күн бұрын
good topic
@Yakagekatha
@Yakagekatha 13 күн бұрын
❤️❤️❤️👍🏻🔥
@WickramaAriyathilaka
@WickramaAriyathilaka 13 күн бұрын
👏👏👏, ඇත්ත කතාව,,
@Yakagekatha
@Yakagekatha 13 күн бұрын
❤️❤️❤️👍🏻🔥
@au6181
@au6181 13 күн бұрын
Patta talks yaka 👌👌👌
@Yakagekatha
@Yakagekatha 13 күн бұрын
❤️❤️❤️👍🏻🔥
@antonwarnakulasooriya6867
@antonwarnakulasooriya6867 13 күн бұрын
කිෂූ ගෝමස්ටත් පෙනියන්…
@Yakagekatha
@Yakagekatha 13 күн бұрын
එයා ඉතින් කිව්වේ එයාගේ පවුලේ ප්‍රශ්නයක් නේ😁. අනිත් එක එයා ඇත්තටම smart , මොකද කියනවනම් , එයාගේ පවුලේ අය ණයට ඉල්ලලා කරදර කරන එක public කළා. දැන් ඉතින් නෝන්ඩි නිසා ආයිත් එයාගේ ඥාතින් එයාගේ අතමරු ඉල්ලන්න එන එකක් නැහැ පටි රෝල් වෙයි කියලා😂😂
@antonwarnakulasooriya6867
@antonwarnakulasooriya6867 10 күн бұрын
@@Yakagekatha ඒක නම් අපිටත් ඉගෙන ගන්න පාඩමක්; ඒත් අපිට ටීවී වැඩසටහන් වලට කව්ද කතා කරන්නේ..
@antonwarnakulasooriya6867
@antonwarnakulasooriya6867 13 күн бұрын
ලංකාවෙ අයට කුහකකම ඇගේම තියෙන දෙයක්නේ…අනාත සාගරේ…
@Yakagekatha
@Yakagekatha 13 күн бұрын
🥹
@chathuragunarathne8145
@chathuragunarathne8145 3 күн бұрын
Sri Landens are better compared to Indian 😅 bossa mokada hithanne ??
@atampahura
@atampahura 13 күн бұрын
අඩේ එළ මචං
@Yakagekatha
@Yakagekatha 13 күн бұрын
❤️❤️❤️👍🏻🔥