ඕස්ට්‍රේලියාවට එද්දී මේ දේවල් ගේන්න එපා : Australia student visa : ඔස්ට්‍රේලියාවට විසා

  Рет қаралды 24,834

Yakagewada

Yakagewada

Күн бұрын

මුලින්ම ඔයා ඔස්ට්‍රේලියාවට student විසා වලින් එද්දී... ඔයාට ලංකවෙන අරගෙන එන්න ඕනේ මොනවද අරන් එන්න ඕනේ නැත්තේ මොනවද කියලා ගැටළුවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට ලැබෙන baggage allowance එක අනුව ඒ නියමිත බරට වඩා ගෙනියන්න දෙන්නේ නැහැ ..
ඒ සම්බන්ධයෙන් උදව්වක් වශයෙන් මම කියන්නම් දේවල් 5ක් ගැන.
හුග දෙනෙක් පළවෙනි පාර එද්දී නිකරුනේ කරදර වීගෙන මේවා අරගෙන එනවා .. එත් වැඩිය වැඩක් වෙන්නේ නැහැ.. හැබැයි ඉතින් අවසාන තීරණය ඔබ සතුයි
-------------------------------------
-ඔස්ට්‍රේලියාව තුලට ගෙන ඒමට අවසර නැති දේවල් ගැන දැනගැනීමට මෙන්න ලින්ක් එක
www.abf.gov.au...
-ඕස්ට්‍රේලියානු ඩොලර් 10,000 ක් හෝ ඊට වැඩි මුදල් ප්‍රමාණයක් ගෙන එනවානම් භාවිත කල යුතු form එක සදහා ලින්ක් එක
www.austrac.go...
-----------------------------------------------------------
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන්... යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada
#යකාගේ වැඩ
ඔස්ට්‍රේලියාව,ඕස්ට්‍රේලියා විසා,ඕස්ට්‍රේලියා PR,ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගමු,ඔස්ට්‍රේලියාවට විසා ගන්නේ කොහොමද,ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ,සිංහල,ඕස්ට්‍රේලියාවේ විසා,ඕස්ට්‍රේලියාවේ ජීවිතය,ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය විසා,කැනඩා,කැනඩාව,විසා,කැනඩාවේ විසා,කැනඩා විසා,කැනඩා PR,කැනඩාවේ විසා,කැනඩාවේ PR,කැනඩාවේ යමු,කැනඩා විසා ගන්නේ කොහොමද,කැනඩාවේ ජීවිතය,කැනඩාවේ ලාංකිකයෝ,සිංහල
Join this channel to get access to perks:
www.youtube.co....
student visa australia 2020,july intake australia,july intake in australia 2020,study visa australia,australia sinhala,canada sinhala,sri lankans in canada,sri lankan students in australia,dark web sri lanka,sri lankans in australia,sri lankans in adelaide,australia visa sinhala,ula leno song,කොරෝන වයිරසය,study visa australia without ielts,dark web sinhala,study visa australia sinhala,australia pr,australia pr visa sinhala,study in australia sinhala

Пікірлер: 150
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
අයියේ ඔස්ට්‍රේලියාවේ ප්‍රදානම දුරකතන සේවා සැපයුම් සමාගම් ගැනත් ඒවා වල සම්බන්දතා වල මිල ගනන් , අන්තර්ජාල පැකේජ සහ එවා සංසන්දනාත්මකව විස්තර ටිකක් ගේනවා නම් හොදයි , යකා අයියට පුලුවන් නම් ඒ සමාගම් වලට ගිහින්ම ඒවා පෙන්වන්න වටිනවා..👍☸️✝️💚💛🏋
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
අපි කරන්නම් ඒ ගැන මල්ලී. මෙන්න මේ වීඩියෝ ඒකේ තියෙනවා ඒ වගේ සමාගමක් ඇතුළේ කරපු වීඩියෝ kzbin.info/www/bejne/bKWYo6qmhLBpa5I
@seshanbhagyejayaweera8560
@seshanbhagyejayaweera8560 Жыл бұрын
ඕස්ට්‍රේලියාවට ඇවිත් කුලියට කඩයක් හොයාගන්නෙ කොහොමද? කුලිය කොච්චර ද? ජුස් කඩයක් පටන් ගන්න 🤔 මට මෙ ගැන දැනගන්න ඕන
@tharindulakshan3143
@tharindulakshan3143 3 жыл бұрын
Live at 8😁 හරේන්ද්‍ර ජයලාල් 😎😁
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
🤣🤣🤣🤣👍👍
@piyasenarathnayaka3316
@piyasenarathnayaka3316 4 жыл бұрын
Thns aiya, whtsp group ekn ahuwa witrai aiya e gna thnz aiya
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
No worries මල්ලී ❤️🙏 Anytime 👊
@pasinduthilakarathna1706
@pasinduthilakarathna1706 3 жыл бұрын
@@Yakagewada Mata oyage whatsapp number eka denne puluwanda uncle? Mn lankawe innn e next year Australia enna inne mata A gana wisthara tikak dana ganna oona
@sachinthanimsara8581
@sachinthanimsara8581 3 жыл бұрын
හෙලවෙන්නෙවත් නැ ගල් ගෙඩියක් වගේ
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
🤣🤣🤣 ඔව් ඉතින් ඒ කාලේ practise වෙනවනේ 🙏🙏❤️❤️
@arunanadun4351
@arunanadun4351 3 жыл бұрын
ඕස්ට්‍රේලියාවේ පොඩි බිස්නස් එකක් කරන්න සල්ලි කොච්චර ඕනෙද වීසා ගන්න පුළුවන්ද
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඩොලර් මිලියන 5 ක ආයෝජනයක් ගෙන්න පුලුවන්නම් හරි
@PriyankaLiyanage
@PriyankaLiyanage 4 жыл бұрын
Ur Effort is highly Appreciate Brother.
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Thank you so much for your compliments and encouragement brother ❤️❤️❤️👊🍻👍
@dinuraumayanga8383
@dinuraumayanga8383 3 жыл бұрын
අයියේ ඕසි වල ලැප්ටොප්,ෆෝන් වගේ ඉලෙක්ට්‍රික් බඩු වල මිල එහෙම දාන්නකෝ ශොප් එහෙකට ගිහින්ම
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඒ විදිහේ වීඩියෝ එකකුත් කරමු බ්‍රෝ ❤️❤️❤️👍👍👍🍻💪💯🙏🙏
@dinuraumayanga8383
@dinuraumayanga8383 3 жыл бұрын
@@Yakagewada එල ඉක්මනට ඕනේ🙏🙏🎉️🎉️
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
🙏🙏👍👍❤️❤️
@lakshanramidu5569
@lakshanramidu5569 Жыл бұрын
@@Yakagewada ඉක්මනට ඕන අයියේ
@lckorean
@lckorean 3 жыл бұрын
අයියේ english එක්ක වෙනත් language එකක් තියෙන degree එකක් තියෙන කෙනෙක්ට වටිනාකමක් නෑද ඔහෙ අයියේ
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
එහෙම ලොකුවට නැහැ. කරන ජොබ් ඒක අනුව වැදගත් කමක් ලැබෙන්න පුළුවන්
@amazingvideosinsrilankan5596
@amazingvideosinsrilankan5596 4 жыл бұрын
Watinwa eka .supiri👍🏻👍🏻👍🏻✌️✌️👍🏻👍🏻👍🏻👍🏻✌️✌️✌️
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Thank you සහන් මල්ලී❤️🙏 ජයවේවා 👊
@supun_c_senarath
@supun_c_senarath 4 жыл бұрын
good video ayye..
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Thank you so much Supun මල්ලී ❤️👊
@keethmewan4694
@keethmewan4694 4 жыл бұрын
ස්තුතියි..🙏🙏🙏
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
ජයවේවා 🙏 Keeth ❤️👊
@wasanthakumara5524
@wasanthakumara5524 3 жыл бұрын
Good information for travelers
@vipulaf
@vipulaf 3 жыл бұрын
mara watinawa ayye videos okkoma
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏❤️❤️👍👍
@sudharmagamage2105
@sudharmagamage2105 4 жыл бұрын
watina video ekak.
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Thank you so much 👍🙏
@thriplebee
@thriplebee 3 жыл бұрын
Useful content...
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️ keep in touch 👊🍻👍
@sharucreation3993
@sharucreation3993 4 жыл бұрын
Canada ganath video ekak Danna.
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
අපි හදමු වීඩියෝ එකක් 👍
@nuwanlnc5760
@nuwanlnc5760 4 жыл бұрын
Oyage phonumer eka denna puluwanda mama australia enna inne
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
අපේ WhatsApp group එකට එන්න නුවන් 👍 chat.whatsapp.com/DLQ7PnTLTZm0aeJy9DqeFp
@shehanperera1437
@shehanperera1437 3 жыл бұрын
@@Yakagewada Aluth group ekk hadannako aiyye, telegram wage
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
මේකට එන්න chat.whatsapp.com/DJ5et9UQn2p3M5f6sqa93I
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 3 жыл бұрын
Well done brother. You won't believe I have done the same mistake bringing so many clothes in our first trip. But that time kids were small. Any way another useful video. Keep up your good work. Very informative.. Bravo..👍👍❤
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️💥💪👍👍👍🙏🙏
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 3 жыл бұрын
@@Yakagewada No worries!!!
@myvid65
@myvid65 3 жыл бұрын
maa miniyak wage kiyawanne ay... kisima feeling ekak nee ohe kiyawagena yanawa :D new chanelle ekakda me
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
මාව හිරු නිව්ස් කියවන්න ගනියිද?
@malinduanjana3071
@malinduanjana3071 4 жыл бұрын
අපි Uni ගිහින් තව අවුරුදු 4,5 කින් out වෙද්දි pharmacy වගේ degree වලට Ausi vacancy නැති වෙයිද දන්නැ නේ අයියේ 😅
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Pharmacist ලාට හොඳ demand එකක් තියෙනවා 👍
@malinduanjana3071
@malinduanjana3071 4 жыл бұрын
@@Yakagewada thanks අයියේ reply කරාට 😊
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
You are welcome brother 👊❤️🍻
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Brother අපේ WhatsApp group එකට එන්න chat.whatsapp.com/DLQ7PnTLTZm0aeJy9DqeFp
@nipuni4718
@nipuni4718 2 жыл бұрын
@@Yakagewada technician pharmacist කොහොමද Over 45 years old අනේ පුලුවන්ද pr ගන්න
@gamunuperera2367
@gamunuperera2367 Жыл бұрын
Aiyeee oyage weda satahan harima kalochithai harima watinawa....mata denaganna ona ohe mage nedeyek ennawa eya mawa gannawa kewaaaa mama mehe eddema PR eka aran mawa ganna eka amaru deyak da loku ganak da
@BrainBytes22
@BrainBytes22 4 жыл бұрын
Patta!!
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Thank you bro ❤️🙏 ජයවේවා ,👊
@lahirudilshan375
@lahirudilshan375 4 жыл бұрын
Ela kiri vedio akak... aiye anakota kilo kiyak genna puluwanda??
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Thanks මල්ලී.. සාමාන්‍යයෙන් 30kg.. දෙන්නේ හැබැයි airline එක සහ package එක අනුව වෙනස් වෙනවා. සමහර වෙලාවට students ලාට වැඩිපුර allowance එකක් දෙනවා. එක ticket එක් book කරද්දී තමයි බලන්න පුළුවන්
@sanjayarathnayaka2041
@sanjayarathnayaka2041 4 жыл бұрын
Aiiye me para enna bln inne. Job opportunities aduida dan ? Plz help me
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Hi මල්ලී පරණ තියෙන jobs දැන් පටන් අරගන්නවා.. Part time jobs තියෙනවා 👍
@sanga_4580
@sanga_4580 4 жыл бұрын
Canada walatath me wage video ekak karannako plz 🙏
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
අපි කරමු මල්ලී 👍
@sanga_4580
@sanga_4580 4 жыл бұрын
@@Yakagewada ❤️
@dilshansasmeera6237
@dilshansasmeera6237 4 жыл бұрын
Supiri
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Thank you ඩිෂාන් ❤️🙏 ජයවේවා 👊
@thusangiwijewarne4973
@thusangiwijewarne4973 3 жыл бұрын
මාමේ අපිත් කැමති ඔහෙට ඕස්ට්‍රේලයාවේ senasuradavakvak වගේ වීඩියෝ දාන්නකෝ
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඒ විදිහේ වීඩියෝ දාමු 💥💯❤️❤️🙏🙏👍👍
@thusharademel1620
@thusharademel1620 3 жыл бұрын
Good luck
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ජයම වේවා ❤️❤️❤️👍👍🙏🙏🍻💥💥
@sudharmagamage2105
@sudharmagamage2105 4 жыл бұрын
canada yana kenekutath me video eka adaalada .? anawashya deewal geniyanna epaada .?
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
නැහැ.. කැනඩාවේ හුගාක් සීතලයි
@pramithkumara9799
@pramithkumara9799 3 жыл бұрын
oh yeah
@sanga_4580
@sanga_4580 4 жыл бұрын
Ayye canada walata adalawa video ekak one
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
ලක්ෂාන් මල්ලී.. කැනඩාවේ මේ වගේ දේවල් ගැනද?
@sanga_4580
@sanga_4580 4 жыл бұрын
@@Yakagewada ow ayye oya video ekama canada wata adalawa canada එනකොට මොනවාද ගෙන්න ඕනේ එතකොට කොච්චර බඩු අපිට( kg ) ගෙන්න පුලුවන් ද ? වගේ දෙවල් අඩුවට බඩු අපිට ගන්න තියෙන තැන් ඒ වගේ දෙවල් අයියෙ👊
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Ok මල්ලී අපි කරමු ඒ ගැන වීඩියෝ එකක් 👊
@theexplorersl
@theexplorersl 3 жыл бұрын
Aiye telegram group eke link eka dna pluwnd?
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
t.me/joinchat/2YfVCvp986Q4NGM1
@lahirudilshan375
@lahirudilshan375 4 жыл бұрын
L.L.B. degree aka complete karapu kenek oheta anne kohomada aiye...?? Student anawanam
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
ඒ කියන්නේ දිගටම Law ඉගෙන ගන්නද?
@lahirudilshan375
@lahirudilshan375 4 жыл бұрын
Ow aiye digatama law side aken yanawanam monawada tiyenne master programme aka
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
ඒව නම් University වලින් search කරන්න ඕනේ.. google search එකක් දාන්න
@navidasilva95
@navidasilva95 2 жыл бұрын
3:53 😂😂😂😂😂
@mohamedrifkey1826
@mohamedrifkey1826 2 жыл бұрын
As a student keeyak wage onada mata first month expenditure ekata
@lochanasubasinghe8390
@lochanasubasinghe8390 3 жыл бұрын
If I come to Australia as a tuwsrist visa .then if I found the job in there I ca transfer my visit visa in to job visa
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
If you can get employer sponsorship , then you can get work visa. But it's not easy as Canada
@lochanasubasinghe8390
@lochanasubasinghe8390 3 жыл бұрын
Thanks a lot for ur compliments
@christianhimashal
@christianhimashal 4 жыл бұрын
July intake ekata students genna gannawada ? Online tyla passe genna gannawada ?
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
මේ යන විදිහට අනිවාර්යයෙන්ම පුළුවන් වෙයි.. එක තියෙන්නේ stage3 වල.. මේ වීඩියෝ එකේ තියෙනවා විස්තර ,kzbin.info/www/bejne/a6vdfn6iZ7N2bLs
@christianhimashal
@christianhimashal 4 жыл бұрын
Yakagewada thank you.. good luck ! ♥️
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Thank you so much Christian ❤️👊
@1991rumesh
@1991rumesh 4 жыл бұрын
👍👍👍
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Thanks Rumesh ❤️🙏 ජයවේවා 👊
@oshadaellawala7948
@oshadaellawala7948 Жыл бұрын
fake designer goods are not allowed kiyala tiyanawa neda? fake brands tyna ewa genna puluwanda???
@manjuthushara267
@manjuthushara267 3 жыл бұрын
Kohomada group ekta joim wenne .. kalin vdio ekee link eka nanee
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
මේක බලන්න t.me/joinchat/S8sjvKAAD4aUtidr
@chamindajayathilake.2999
@chamindajayathilake.2999 Жыл бұрын
​@@Yakagewada mata meke aluth link.ekk danna puluwanida
@yasirusachinda1754
@yasirusachinda1754 2 жыл бұрын
අයියේ travel and tourim management HND ekak karapu kenekta vacancy nadda ohe????
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
ලංකාවේ ඉඳන් ගන්න අමාරුයි
@dilrukk7130
@dilrukk7130 3 жыл бұрын
Mslli Austrsliya nursing try karanna age range ekak thiyenawada?
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඕස්ට්‍රේලියාවේ registration ගන්න ඕනේ nursing කරන්න
@tharukakalpani2986
@tharukakalpani2986 4 жыл бұрын
Student visa walata ona සුදුසුකම් monawada
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
මෙන්න මේ process එකාටත් සමානයි kzbin.info/www/bejne/m2KtmoCIgrSGqKc
@yasalbandara
@yasalbandara Жыл бұрын
Australia we domestic house voltage keeyada 240 V 50 hz mada nath nm 110v
@Yakagewada
@Yakagewada Жыл бұрын
Google please
@yasalbandara
@yasalbandara Жыл бұрын
Got it same as srilanka 220v - 240v , 50Hz not 110v, 120v like usa and japan
@solotraveller6094
@solotraveller6094 3 жыл бұрын
Aiye, Australia enakota 5M bank account eke penwana Eka compulsory da?
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
kzbin.info/www/bejne/hJC3hqqEqciYbtU
@manjuthushara267
@manjuthushara267 3 жыл бұрын
අයියේ මම hsbn ekka enna innee .. me year ekee . Den PTE exam eka krnwaa . Diploma ekak thynwwaa mata Dancing.. digrre ekta thamaa enna innee .. agent kiynwa oluwam kiyala .... september intec ekta gannwa nadaaaaa . Plz riply one aoye . Mata age 24i
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
අපේ telegram group එකට එන්න. Discuss කරන්න පුළුවන්
@manjuthushara267
@manjuthushara267 3 жыл бұрын
Ko link ekak ndda . Eekta log wenna .. mama fb na habei😒
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
විඩීයෝ description එකේ තියෙනවා
@sasanthadinu
@sasanthadinu Жыл бұрын
NSW වල Bathurst wala climate eka kohomada
@Yakagewada
@Yakagewada Жыл бұрын
Google 👀
@ishannethsara1969
@ishannethsara1969 4 жыл бұрын
Aiye, Aiya dan Australia wala PR eka gaththada????
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
2010 gaththe 👍
@ishannethsara1969
@ishannethsara1969 4 жыл бұрын
@@Yakagewada Patta ne
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
ඉතින් ඔයත් ගමු ඉක්මනින්ම 💪👊🇦🇺👍
@dilanimadhumalichandraseka2378
@dilanimadhumalichandraseka2378 3 жыл бұрын
Ayye mama government school 1ka science uganwanawa. Dan 6 years vithara. Mata Australia ena path 1 kiyanawda secondary school teacher wenne kohomada? Pls pls .mama student visa da enna one. Skill Visa da?
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ඕස්ට්‍රේලියාවේ teaching registration ගන්න ඕනේ. ඔයාට study කරන්න එන්න පුළුවන් නාම්. ඒක තමයි ලේසිම විදිහ
@dilanimadhumalichandraseka2378
@dilanimadhumalichandraseka2378 3 жыл бұрын
@@Yakagewada thank you ayya. 👍
@dilanimadhumalichandraseka2378
@dilanimadhumalichandraseka2378 3 жыл бұрын
@@Yakagewada thank you ayya. 👍
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
You are most welcome ❤️👍
@baanuprasanna7791
@baanuprasanna7791 Жыл бұрын
AUD 10000 ta wadiya genawa nm me form eka fill krla aran gihin Api airport eke kothanadida denna ona?
@Yakagewada
@Yakagewada Жыл бұрын
ලංකාවෙන් ගෙනියන්න බැහැ නේද
@baanuprasanna7791
@baanuprasanna7791 Жыл бұрын
@@Yakagewada mn Aiya Dubai danata wada. Dirhms AUD kra gena thamai enne. lankawe airport eken declare kra gena giyoth ,, aith Aussie enakota e form eka pennala enna puluwn kiyla lankawe custom eken kiwwa. Aussie airport eken 10000AUD wadiya genwa nm Ara form eka fill krla dunnta passe Hari neda?
@ole3067
@ole3067 3 жыл бұрын
නිව්ස් කියනව වගේ 😂
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ලස්සනද ?🤪🤣
@ranilvishwajith905
@ranilvishwajith905 2 жыл бұрын
Ayye ausi documents originals certificates scan karala genawot hodai neda. Originals genna uneda job interview yanakuta original uneda?
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
ඕස්ට්‍රේලියාවේදී ලංකාවේ සහතික බලන්නේ නැහැ job interview වලදී.. ඇත්තටම වැඩිය ගණන් ගන්නේ නැහැ (ඇත්තම කතාව තමයි ඒක). පටන් ගන්නේ ඕස්ට්‍රේලියාවේ experience මොනවද කියලා. ඊට පස්සේ international experience. කොටින්ම මෙහෙ මතය ලංකාව ඉන්දියාව වගේ රටවල ඕන සහතිකයක් සල්ලි දීලා ගන්න පුළුවන් කියන එක(ලංකාවේ ඉතින් ඉන්නවනේ OL පාස් නැති ආචාර්ය උපාධි තියෙන අයත් 🤣🤣) හැබැයි මෙහෙ studies වලට apply කරද්දී නම් ඕන වෙනවා
@ranilvishwajith905
@ranilvishwajith905 2 жыл бұрын
@@Yakagewada skill migrate කෙනෙක් විදියට occupation list එකෙන් අවොත්.තමන් එන occupation එකෙන්ම ලැබෙන්නේ නැ.එතකොට interview එකෙදි service එක පෙන්වන්න service letter බලන්නෙ නැද්ද.
@Yakagewada
@Yakagewada 2 жыл бұрын
ඔයාගේ field එක මොකක්ද
@ranilvishwajith905
@ranilvishwajith905 2 жыл бұрын
@@Yakagewada sales & marketing
@prasadhemantha7757
@prasadhemantha7757 3 жыл бұрын
Pr ganna maximum age limit eka.
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
44
@ceylonticktock4967
@ceylonticktock4967 4 жыл бұрын
Dan ausi gannawada aiye.corona seen eka nisa
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Apply කරන්න පුළුවන් මල්ලී
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
අපේ WhatsApp group එකට එන්න chat.whatsapp.com/DLQ7PnTLTZm0aeJy9DqeFp
@raviduweerarathna6898
@raviduweerarathna6898 3 жыл бұрын
Ayye group eka full ne
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
ටෙලිග්‍රෑම් group එකට එන්න t.me/joinchat/PVXZohhKdqDxBdGSlLYnaw
@raviduweerarathna6898
@raviduweerarathna6898 3 жыл бұрын
Ayya hri awa thanks niymi oyge youtube channel eka oya kiyna dewal walin loku deyk gna pluvn thanks budusarani parisamen 🙏🙏🙏💯❤️💪
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
💚
@pasinduthilakarathna1706
@pasinduthilakarathna1706 3 жыл бұрын
Uncle oyage mobile number eka denna puluwanda?
@vinudastreaming1388
@vinudastreaming1388 3 жыл бұрын
Mata details tikk dena ganna oni phone number ekak denna puluwanda whatsapp contact kara ganna
@Yakagewada
@Yakagewada 3 жыл бұрын
Telegram group එන්න t.me/joinchat/PVXZohhKdqDxBdGSlLYnaw
@seshanbhagyejayaweera8560
@seshanbhagyejayaweera8560 Жыл бұрын
ඕස්ට්‍රේලියාවට ඇවිත් කුලියට කඩයක් හොයාගන්නෙ කොහොමද? කුලිය කොච්චර ද? ජුස් කඩයක් පටන් ගන්න 🤔 මට මෙ ගැන දැනගන්න ඕන
@samanpriyantha9399
@samanpriyantha9399 4 жыл бұрын
Patta!!
@Yakagewada
@Yakagewada 4 жыл бұрын
Thank you සමන්❤️🙏 ජයවේවා 👊
@seshanbhagyejayaweera8560
@seshanbhagyejayaweera8560 Жыл бұрын
ඕස්ට්‍රේලියාවට ඇවිත් කුලියට කඩයක් හොයාගන්නෙ කොහොමද? කුලිය කොච්චර ද? ජුස් කඩයක් පටන් ගන්න 🤔 මට මෙ ගැන දැනගන්න ඕන
@Yakagewada
@Yakagewada Жыл бұрын
ඉස්සෙල්ල එන්න. ඊට පස්සේ ඔවා කරගන්න පුළුවන් ලේසියෙන්, සල්ලි තියෙනවනම්
Urgent warning for student visa holders in Australia | Sinhala
11:57
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 79 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 18 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН