ඕස්ට්‍රේලියාවෙන් මිදි වත්තක්ම

  Рет қаралды 69,761

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Пікірлер: 155
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 11 ай бұрын
පාලකයින්,නිලධාරීන් ඇතුළු අදාළ අයගේ ඇස් කන් අරවා අනාගත පරපුර වෙනුවෙන් ඔවුන් ගේ දායකත්වය ලබා දෙන්න ට, රටේ අනාගතය ඉසුරු මත් කරන්නට ඔබ වහන්සේ කරන්නා වූ විශිෂ්ට මෙහෙවර වෙනුවෙන් අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@ruwanmunasinghe1528
@ruwanmunasinghe1528 11 ай бұрын
කවුරුහරි වගාකරපු මිදිවල්ලක් කපල පෙන්නුවම අනාගතේ ගොඩයනව කියලද උබ කියන්නෙ.😢😂🤣මුං youtube කරල අරකට මේකට ඔබත් දායක වෙන්න කියනව.තොපි සල්ලි දානව.බණක් භාවනාවක් කරගෙන ගිහි අපිටත් සංසාරෙන් එගොඩවෙන්න පාර පෙන්නන්න ඕන එවුං තොපේ සල්ලිවලිං ලෝකෙ වටේ සැප ගන්නව.ඒක තේරෙන්නැද්ද උබලට🤣🤮🤣
@sumedhathejan4139
@sumedhathejan4139 11 ай бұрын
මළ බෙර වයන්නට සිටි ජාතියකට මඟුල් බෙර වයන්න කියා දුන් අපේ කාලේ මුනින්දායාණන් වහන්සේට මම හදවතින්ම නමස්කාර කරම්.උමංදාවට ජය වේවා.🙏🙏🙏❤❤❤
@chandanakrishantha2688
@chandanakrishantha2688 11 ай бұрын
තෙරැවන් සරනයි ජයෙන් ✌ ජය දිර්ඝගයුස ලැබෙවා
@jayam1429
@jayam1429 11 ай бұрын
නමස්කාර වේවා ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට ! ස්තූති හැමෝටම .. ඒ අයට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා ! 👏👏👏👏👏👏👏👏👏
@isiwaraya
@isiwaraya 11 ай бұрын
කවුරුත් කරලා දෙනකන් බලා ඉඳලා ඵලක් නැහැ. තම තමන් තමන්ට හැකි මට්ටමින් අවශ්‍ය දේ නිපදවා ගැනීමට උත්සාහයක් දැරීම වටිනවා.
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 11 ай бұрын
ඇත්ත කතාව අපේ රට තරම් සුන්දර රටක් නැ එකෙන් වැඩක් ගන්නෙ නැ අපේ හාමුදුරුවනේ බුදුසරණයි 🙏🙏🙏
@udeniherath8794
@udeniherath8794 11 ай бұрын
Excellent 💯💯 Theruwan saranai 🙏🏻🙏🏻
@samadaragunasekara4515
@samadaragunasekara4515 11 ай бұрын
රටටම මිදි දෙමු අපේ හාමුදුරුවනේ
@samanwaduge67
@samanwaduge67 11 ай бұрын
"අපේ රටේ සැබෑම දියුණුවක් කෙරෙහි උනන්දු වෙන මිනිසුන්ට මේ video එකෙන් ගෙනෙන්නෙ හොඳ motivation එකක්...!"
@PereraAjith
@PereraAjith 11 ай бұрын
අපේ රටේ බුද්ධිමත් ම සහ ක්‍රියාශීලි ම මිනිහාව දාන්න ඕනේ කෘෂිකර්ම ඇමති විදිහට . කොයි ආණ්ඩුව ආවත් , සමන්තබද්‍ර ස්වාමින්වහන්සේට දෙනවා නම් ඒ තනතුර මම නම් කැමතියි. ( උන්වහන්සේ කැමති නැති වේවි හැබැයි )
@dreamstravelandwalk7386
@dreamstravelandwalk7386 11 ай бұрын
❤❤❤🎉දකින කොටත් ආස හිතෙන අපේ මුනින්ද්‍රයානන් වහන්සේ ❤
@dreamstravelandwalk7386
@dreamstravelandwalk7386 11 ай бұрын
@@dankane2963 කිසි දෙයක් නොකර සිටීම බුදුදහම නෙවෙ🍛 එහෙනම් ඉතින් නොකර ඉන්නවා කියලා නොකා ඉන්න ඕනෙ නොබී ඉන්න ඕනෙ හම්බනොකර ඉන්න ඕනා මොන තරම් දෙයක් කලත් මොන තරම් තිබ්බත් මායාව සිත නමැති අහුනොවී ඉනන් විදිහ දන්නවා 👌🙏
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 11 ай бұрын
මෙි isrel රටෙත් හැමදේම හදනවා වතුරත් නැහැ 95% දේශිය අාහාර කෝ ලංකාවෙි කුෂි නිලඩාරින් පන්නා දැමිය යුතුයි රටෙි ගොවින් අාරක්ෂා නරලා ඔවුන්ව උනන්ඩු කරවන්න ඹිනේ පැන්සන් එකක් දෙන්න ඹානේ වයස සිමා බලලා රටෙි ගොවියෝ පාලකයන්ට වැඩිය වැඩකරන කොටසක් අපේඅයට තෙරෙන්නේ නැහැ එ්ක
@jayasiriperera9548
@jayasiriperera9548 11 ай бұрын
Great Good
@samanthavidanage2193
@samanthavidanage2193 11 ай бұрын
Obawahanse apiwa mehemahari sathutin thiyenawa ape haamuduruwane
@kasunhettige713
@kasunhettige713 11 ай бұрын
Great.❤
@AruniGamage-g5k
@AruniGamage-g5k 11 ай бұрын
Sama wenna hamuduruwane gonnunta oba wahansewa therum ganna ba
@minushaumayanga4975
@minushaumayanga4975 11 ай бұрын
එකගයි
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 11 ай бұрын
අපේ රටෙි මිදි හදන ගොවින්ට කිසිම උවිවක් නැහැ රටෙි නිලඩාරින්ගේ එ්කනේ වැඩේ මේ පාලකයොත් එක්කම මෙි අමන නිලඩාරිනුත් පන්නා දැමිය යුතුයි කතාව හරි 🎉🎉🎉
@kumarakariyawasam7287
@kumarakariyawasam7287 11 ай бұрын
අනිවාර්යයෙන්ම මම පටන්ගන්න හැදුව කොරියන් ක්‍රමයට අහපුගමන් ලංකාවේ බැහ්
@raveeshahasini7948
@raveeshahasini7948 11 ай бұрын
Budusaranai
@funnybangbanglmao9424
@funnybangbanglmao9424 11 ай бұрын
ආසයි දැක්කම.
@DilaniPriyanka-oh2qb
@DilaniPriyanka-oh2qb 11 ай бұрын
මගේ ස්වාමි පුරුෂයාත් බේබද්දෙක්. මම හිතුවේ ඔහු දෙවියෙක් වෙයි කියලා. එහෙම නොවුණු නිසා මට ඔබ වහන්සේගේ දේශනා අහන්න ලැබුණි. ටිකෙන් ටික මගේ හිතේ ඇල්කොහොල් නැති කර ගනිමි.
@RathnaBro-y2f
@RathnaBro-y2f 11 ай бұрын
Ammapa marune
@SagaraJanith-g1r
@SagaraJanith-g1r 11 ай бұрын
Godaak hoda wada stahanak teruwan sarani obawanseta
@sandamaliathukorala4360
@sandamaliathukorala4360 11 ай бұрын
Good
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 11 ай бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽UMANDWA🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@mayakumara9217
@mayakumara9217 11 ай бұрын
Very correct
@kumarihami421
@kumarihami421 11 ай бұрын
හරියට හරි
@theparadiseutub
@theparadiseutub 9 ай бұрын
🙏🙏පෙරදිග ධානන්‍යාගා රයට නැවතත් නව පණක්‌ 🇱🇰🪬🪬🪬
@kumaraekanayake3787
@kumaraekanayake3787 11 ай бұрын
දැන් වත් අපි නැගිටිමු
@YSHAN1993
@YSHAN1993 11 ай бұрын
Sri ......😂samantha badraaa munindryanani😂😂😂😂
@kumaralanka6735
@kumaralanka6735 11 ай бұрын
​@@YSHAN1993umbata revila mokoooo...
@YSHAN1993
@YSHAN1993 11 ай бұрын
@@kumaralanka6735 Siri kumaryo... Niakn hipan bn . Mansika leddu 😁😁😁
@ieronsilva9002
@ieronsilva9002 11 ай бұрын
Midikanne kohenda ban horahattha ekka
@nokooooooooo
@nokooooooooo 11 ай бұрын
​@@YSHAN1993uba nikan ponnayek vage kauruth kiuve nadda eka😂
@aponsu4664
@aponsu4664 11 ай бұрын
ape jesu ausi midi waththaka
@sumanarathnaabeysiriwarden7506
@sumanarathnaabeysiriwarden7506 11 ай бұрын
Excellent .swamini
@nihalwijaya524
@nihalwijaya524 11 ай бұрын
Really.
@manoribopitiya2744
@manoribopitiya2744 11 ай бұрын
අපේ එවුන් හරි කම්මැලි ජාතියක් උඩින් වැටෙනකන් බලන් ඉන්නෙ
@gomakfood6451
@gomakfood6451 11 ай бұрын
මාලිමා අණ්ඩුවෙි කෘෂිකර්ම ඇමති ❤❤❤
@LakithDeukalana
@LakithDeukalana 11 ай бұрын
sira
@aponsu4664
@aponsu4664 11 ай бұрын
උන් වහන්සේ බනින්නෙ අාදරේ වැඩි කමට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sunilmalwala1701
@sunilmalwala1701 11 ай бұрын
අපේ රටේ කෘෂිකර්මාන්තයට විශාලම විනාශය කරණු ලැබුවේත්,කරණු ලබන්නේත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ එය භාරව කටයුතු කරන සහ කරණු ලැබූ සියළුම දේශපාලුවනුයි හාමුදුරුවනේ ....😂😂❤
@harshagodage221
@harshagodage221 11 ай бұрын
සිවුර ගලවල වගාවට බැහැපං කො සමන්ත. සාසනේ කන්නැතුව
@padmadahanayake8768
@padmadahanayake8768 8 ай бұрын
Saadu...saadu..🙏🙏🙏🙏
@RuwanSusantha-ip7nh
@RuwanSusantha-ip7nh 11 ай бұрын
🔥🙏
@kumarakumara1001
@kumarakumara1001 11 ай бұрын
❤❤❤
@shashikasampath544
@shashikasampath544 11 ай бұрын
රටේ පාලකයින්ට පැවරුන කොටසක් වගේම රජ්‍ය නිලධාරීන්ට පැවරුණු කොටසක් තියේනවා ..එත් කනගාටුවට කාරණාව උන් එක එකාට චෝදනා කරනවා මිසක් උන්ගේ වාසියට උන්ගේ පැවත්මට පාරට බැහැලා උත්ගෝශණ වැඩ වර්ජන කරා මිසක් කිසි වැඩපිළිවෙළක් නැ ...
@lalithgunasekara9716
@lalithgunasekara9716 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@sudutoon6144
@sudutoon6144 11 ай бұрын
නිදි බද්ද ගහන්න ඔනේ 😂
@kumarimendis3773
@kumarimendis3773 11 ай бұрын
🙏
@dineshmavinsl3127
@dineshmavinsl3127 11 ай бұрын
🌸🌸💮💮❤❤❤🙏🙏
@iranganiayabaddage792
@iranganiayabaddage792 11 ай бұрын
🙏🙏🙏🎉
@d.m.chandralatha
@d.m.chandralatha 11 ай бұрын
🙏👍🙏
@suniljayanthaekanayake3085
@suniljayanthaekanayake3085 11 ай бұрын
💛🧡❤️🌷🙏😇
@ranokaranoka6016
@ranokaranoka6016 11 ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹
@PrasannaKarunarathne-w1e
@PrasannaKarunarathne-w1e 11 ай бұрын
Oba wahansela me rata goda ganna
@viransanjaya8404
@viransanjaya8404 11 ай бұрын
මිදි ලොකු ද?
@ShehanRathnayaka-m8x
@ShehanRathnayaka-m8x 11 ай бұрын
😮😮❤
@aponsu4664
@aponsu4664 11 ай бұрын
🎉🎉🎉
@SudeshDissanayaka
@SudeshDissanayaka 11 ай бұрын
ආගමක dewal kohoma unat anit kiyana ewa aththa
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 11 ай бұрын
❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 11 ай бұрын
❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
@chamaripunchihewa6871
@chamaripunchihewa6871 11 ай бұрын
Apith wawamu neda yaluwane.
@dharshinisuriyabandara4117
@dharshinisuriyabandara4117 11 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@GaminiKarunathilaka-eb7bd
@GaminiKarunathilaka-eb7bd 7 ай бұрын
Viddiya ha thakshana amaththaynsayak thiyenne a ethi
@vajrakulawardena3082
@vajrakulawardena3082 11 ай бұрын
Exactly. Government servant doing nothing to SriLanka. Dry zone in SriLanka can grow grapes
@ventnarada5896
@ventnarada5896 11 ай бұрын
ලංකාවේ ජීවත් වෙන මිනිස්සුන්ට මේවා කියන එක කම්මලේ බල්ලට හෙන ගහනවා වගෙයි. මේවා බලලවත් සුදත්ත වගේ කාලකණ්නි හැදෙන්න උත්සාහවත් වෙන්නේ නෑ
@LasanthaKuruppu
@LasanthaKuruppu 11 ай бұрын
විරුද්ධවාදින් නිහඬයි හාමුදුරුවෝ බැබලේ
@maheshkarawitage3638
@maheshkarawitage3638 11 ай бұрын
උමන්දාව කරන වැඩපිළිවෙළ හරියට කලොත් දේසපාලුවො අවස්‍ය නෑ. ලෝකෙම දිනන්ඩ පුලුවන්
@rangaprasanga8452
@rangaprasanga8452 11 ай бұрын
අවංකවම ලංකාවෙ රාජ්ය නිලධාරීන්නම් ගූම ගූ ගොඩවල්. උන්ගෙ නියාය තමයි දවස යමන් පඩිය වරෙන්. හැබැයි උන්ටයි උන්ගෙ නෑදෑ හිත මිතුරන්ටයිනම් උන් හරිශ්ටෙ ගහල වගේ ඉක්මනින්ම වැඩේ කරල දෙනව.
@nevilperera5916
@nevilperera5916 11 ай бұрын
Me awaloka thishwerage aiyya ne.😂🤣😅😆😁
@nishanthakumara9555
@nishanthakumara9555 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ip9873
@ip9873 11 ай бұрын
සම්මා ටුවර්ස් ස්පොන්සර්ඩ් බයි රාජපක්ස ෆැමිලි 😂
@diluknishanthasooriyabanda3558
@diluknishanthasooriyabanda3558 11 ай бұрын
❤❤❤🙏🙏🙏
@dilanmihiranga1390
@dilanmihiranga1390 11 ай бұрын
🙏🙏❤️❤️🙏🙏❤️❤️
@kumarakariyawasam7287
@kumarakariyawasam7287 11 ай бұрын
අපි මේ තාක්ෂණය කොරියාවෙන් ඉගෙන ගත්ත නමුත් ලංකාවට ඇවිත් කරන්න කිසිම සහයෝගයක් නෑ ..ඇහුවම කියන්නෙ ලංකාවෙ මිදි හැදුවම ඇඹුල් වෙනවලු..😅කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ ඉන්න ගොබ්බයො දන්න තරම ඒ...ඇට දෙකෙන් එල්ලන්න හිතුන මම කොල් කරල උන් එක්ක කතා කරද්දී
@damai4603
@damai4603 11 ай бұрын
උන්ට හෙන බයියො දන්න ලබ්බ
@KalyaniPerera-y8w
@KalyaniPerera-y8w 11 ай бұрын
Waduro. Rilauw. Akka. Wawanna. Baha. Awagana. Kauruth. Katha. Karanne.naha..
@suneth8962
@suneth8962 11 ай бұрын
බුදුරජාණන් වහන්සේ කොතනදිද දන්නෑ දේශනා කරලා තියෙන්නේ ස්වාමීන් වහන්සේලාට ව්‍යාපාර කරන්න කියලා, හිඟා කන්න කියලා... සම්පූර්ණ බුද්ධ ධර්මයට පටහැනි මෙයාගේ ක්‍රියාකලාපය. දෙපාරක් සමාව අරන් තියෙන්නේ දන ගහලා වැඳලා... තව එක පාරයි තියෙන්නේ...මෙයා පසු පස යන සියල්ලෝම බුදුරජාණන් වහන්සේට අපහාස කරන බව මතක තබාගන්න.
@downsouth8619
@downsouth8619 11 ай бұрын
වෙල් මුගටියෙක් මෙන්න
@suneth8962
@suneth8962 11 ай бұрын
@@downsouth8619 දෙපාරක් සමාව ගත්තේ කවුද??😂😂😂 බුද්ධ දේශනාවට අනුව මහා සංඝරත්නය යනු කවුද කියලා විග්‍රහ කරන්නකෝ... මහා සංඝරත්නය විසින් කළ යුතු නොකළ යුතු දේවල් මොනවද කියලා පැහැදිලි කරලා දෙන්නකෝ... සිවුරක් දාගත්ත පමණින් මහණෙක් වෙන්නේ නැහැ.. මෝඩ ගොන් දායකයෝ වැන්දට අපිට ඔයා බිස්නස් කාරයෙක්.
@duminkumarasiri8216
@duminkumarasiri8216 11 ай бұрын
එයා දැන් කෘෂිකාර්මික නිලදාරියෙක්, එහෙන් මෙහෙන් කෝකියෙක්
@suneth8962
@suneth8962 11 ай бұрын
@@duminkumarasiri8216 😂😂, මචං මෙයා වෙන එකවුන්ට වලින් ඇවිල්ලා එක එක ඒවා ලියනවා, අපි reply කරාම ඒක delete කරනවා..😂😂 මේකට උත්තර නෑ, පුළුවන් නම් දෙන්න කියන්නකෝ, බුද්ධ දේශනාවට අනුව මහා සංඝරත්නය යනු කවුද කියලා විග්‍රහ කරන්නකෝ... මහා සංඝරත්නය විසින් කළ යුතු නොකළ යුතු දේවල් මොනවද කියලා පැහැදිලි කරලා දෙන්නකෝ... සිවුරක් දාගත්ත පමණින් මහණෙක් වෙන්නේ නැහැ.. මෝඩ ගොන් දායකයෝ වැන්දට අපිට ඔයා බිස්නස් කාරයෙක්.
@downsouth8619
@downsouth8619 11 ай бұрын
@@suneth8962 සමාව ගත්තා හෝ නොගත්තා..ඒකෙන් වැඩක් නෑ..බුදුහාමුදුරුවො කියන්නෙ හො‍ඳ පරිසරවේදියෙක්..අවිහිංසාවාදියෙක්.මිනිස්සුන්ට දෙයක් වෙන්න ඕන පන්සලෙන්.මේ වෙන දේ අපිට නම් වටිනව.
@boruwaepa5435
@boruwaepa5435 11 ай бұрын
Malliya ube midi wallath mu kapa gena yai.
@NayanaSamankumari-f6x
@NayanaSamankumari-f6x 11 ай бұрын
😊♥️💓💗💖💘💕💞🌹🥀💐🙏🙏🙏
@AmalSiridewa-ob2xg
@AmalSiridewa-ob2xg 11 ай бұрын
අම්මෝ සමන්ත ගේ වල්ලට වඩා බරයි වගේ 😂😂😂
@nishshankafernando2432
@nishshankafernando2432 11 ай бұрын
Rahat hora agriculture representative vela.owa manic nevei apatha...
@SumindaHewage
@SumindaHewage 11 ай бұрын
Ehema pariyeshana karana ayta rassa karnna denne hariyata karanna denne unwage wenna oni apith denum oninethnam upadiya peththakin thiyala gedara minissu na tkanna bonna denna kuburak hari kotanna wenawa ape rate moleta thenak ne
@nadunlolitha5927
@nadunlolitha5927 11 ай бұрын
පරිකශන නෑ, රට සවාරි විතරයි,කාලකණ්නි අමාත්‍යංශ
@rmsureshranga8676
@rmsureshranga8676 11 ай бұрын
අහිංසක මිනිස්සුන්ගේන් ඉල්ලලා හිගා කාලා අරගෙන මුගේ සල්ලි වගේ සුර සැප විදගෙන ඒ මිනිස්සුන්ටම කියනවා නිකමෝ කියලා..😂😂 කවුද බං නිකමා..😂😂 වෙන මිනිස්සුන්ට කියලා සල්ලි දා ගෙන ලොකු ලොකු දේවල් කරලා කියනවා මෙි විදියට කරපල්ලලු😂😂
@soosoo8801
@soosoo8801 11 ай бұрын
අනිවාර්යයෙන් ම ජේ වී පී බල්ලෙක් තෝ
@rmsureshranga8676
@rmsureshranga8676 11 ай бұрын
@@soosoo8801 ඇත්ත තේරුමි ගනින් බං.. පක්ෂයක් ගැන නෙවෙයි කතා කලේ හරකා උනාට කමක් නැ උමිබැ කියන්න එපා බත් කන හරකෝ
@AustraliaLiving-x9t
@AustraliaLiving-x9t 11 ай бұрын
ළගදීම සිවුර ගලවගන්න ඉන්න එකෙක්
@nuwanmanjula9708
@nuwanmanjula9708 11 ай бұрын
මචන් සමා උදේම බීලද බන්..😂
@nishshankafernando2432
@nishshankafernando2432 11 ай бұрын
Owa amuthuwen penwanne ona NE.e ratawal VALA ohoma tamai
@IshaniNipunika-y2p
@IshaniNipunika-y2p 11 ай бұрын
ඕනවට වඩා බනිනව වැඩී
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 11 ай бұрын
👍👍👍👍👍👍👍🪔🪔🪔
@kumarakariyawasam7287
@kumarakariyawasam7287 11 ай бұрын
මේක ලංකාවෙ කරන්න පුළුවන් ඒත් මේව කරනවට කැමතිනෑ මම අහල බැලුව අහපුගමන් කිව්වෙ මෙහේ බෑ කියල
@sumithsanjeewa583
@sumithsanjeewa583 11 ай бұрын
🍷 දෙන්නෙ කවුද ? සමන්ත මුදලාලි..
@ventnarada5896
@ventnarada5896 11 ай бұрын
බොල යි අම්මට තමයි දෙන්නෙ
@nokooooooooo
@nokooooooooo 11 ай бұрын
Guu jeppa
@thanujalakmini4725
@thanujalakmini4725 11 ай бұрын
*දැන්වත් අපි එක් වෙමු* මලමිනියටත් සාප කරන ජාතියකට රට බාර දීලා කොහොමද අපි සෞභාග්‍යයමත් රටක් ගොඩ නගන්නෙ????? (බහුතරයක් උපාධිධාරීන් කියන්නෙ *එක එක මීහරක්* *රැන් වල එල්ලිලා යාන්තමට* *ජාම බේර ගන්න තනි තීරණ* *ගන්න බැරි හිගන* *කාලකණ්ණි* පිරිසක් නෙවෙයි කියලා රටට ඔප්පු කරන්න පුලුවන්නම්. මේ තමයි ඒකට හොදම කාලය
@shamali1455
@shamali1455 11 ай бұрын
මට කන්න ඔනෙ
@AH-dr1zt
@AH-dr1zt 11 ай бұрын
Loku ratawal keneem kalata kamak ne.api krushikarmanthayen diunu kala haka.
@DilanIndika-gm2ez
@DilanIndika-gm2ez 11 ай бұрын
Pako sita ona
@sasinduabeysooriyaseconomi8364
@sasinduabeysooriyaseconomi8364 11 ай бұрын
😂😂😂
@nuwanchamara3470
@nuwanchamara3470 11 ай бұрын
wate gihin higa kama midi kilo5k withara denna athi neda meka hodai kuburu hanna
@nalakaranpatabendi6090
@nalakaranpatabendi6090 11 ай бұрын
Goggle eye barida muge wallath oya gahaka gatagahala enna
@LalithKumara-lj2il
@LalithKumara-lj2il 11 ай бұрын
Mahinda neda aran damme? Ethin ayala trillion pathiyo, apita paan baagayak kandawath salli nane
@wickypriyan7654
@wickypriyan7654 11 ай бұрын
යකෝ මිදි එක්ක ඉන්නකොට තනිකරම නරිය වගේ.
@nokooooooooo
@nokooooooooo 11 ай бұрын
Wel mudatiya😂
@bhagyavf
@bhagyavf 11 ай бұрын
රට මේ තත්වෙට එන්න උ@ලත වගකියන්න ඕනෙ..
@fernandosarath4694
@fernandosarath4694 11 ай бұрын
Pinata higakana hora ganaya.to amude gahan kuburu kotapiya
@nishshankafernando2432
@nishshankafernando2432 11 ай бұрын
Tho apita nimammu kiyanna horikada higannek UBA..like Inna gobbayo ubalata Salli ewanawa...ubala ewa Aran apita baninawa.kawuda yako nokammu.hooara Dane kana balla.govi Naya tikka kapala diyan oya Salli valin
@wasanthasupun485
@wasanthasupun485 11 ай бұрын
😂😂😂😂😂😂😂😂😂
@samthemana2731
@samthemana2731 11 ай бұрын
මරි මෝඩ වහල්ලු තවමත් මේ වගේ හොරුන්ට අහුවෙනවානේ. මුන්ව අන්දගෙන ඉන්නේ කියන එක මුන්ට තේරෙන්නේ නැති තරමට මෝඩ කම ඉහවහා ගිහින්. මෙ මිනිස්සුන්ගේ මෝඩ කමද නූගත් කමද දන්නේනෑ. හැබැයි සිවුරක් දාගෙන ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. 😂😂😂
@damai4603
@damai4603 11 ай бұрын
ම්දි තියා ව් ටිකට පොහොර නැහැ ඔවා මෙ රටෙ හදනව නම් හැමදාමගෙඩි හැදෙයි කියන්න ඔනෙ නැහැ මාලිමාවට ජයවෙවා කැරට් බොන්ව් කන්න නැති කලා මුන්
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Breaking News Very special announcement | hiru news 11 55 today |  2022 live  sirasa breaking new
1:16
Ape Derana - අපේ දෙරණ
Рет қаралды 1,7 М.