උමාරා තම පුතාගේ ඔටිසම් තත්වයෙන් ලබාගත් අත්දැකීම් | Umara | Autism | Miracle L Speech Therapy

  Рет қаралды 58,235

Miracle L Speech Therapy

Miracle L Speech Therapy

Күн бұрын

Пікірлер: 158
@naturehub11101
@naturehub11101 Жыл бұрын
සියලු ඔටිසම් දරුවන් සුව වේවා! එවැනි දරුවො ඉන්න දෙමව්පියො විදවන විදිය අද්දැකීමෙන් දන්නවා 😥සත්තු දිහා බලනවා වගේ එවැනි දරුවො දිහා බලන්න එපා ...ඒ අම්මා තාත්තා අසරණ වෙනවා
@gayanawithherbline3417
@gayanawithherbline3417 Жыл бұрын
Sahathika aththa mama e athdakimata muna denawa
@duleeMano
@duleeMano 9 ай бұрын
කිසිම දරුවෙක්ට මේ වගෙ දේවල් නම් වෙන්න එපා, දෙමාපියන්ට ශක්තිය දෙන්න දෙවියනේ මේවා දරාගෙන දරුවට හරියට ප්‍රතිකාර කර ගන්න,
@BagyaSankalpani-nw3nb
@BagyaSankalpani-nw3nb 5 ай бұрын
Mage manik katetath ehemai. Kothana giyath kalabala karanawa e vagema harima hurathal eth mama nomari marenawa hadawathin. Anith aya mage daruwage adupadu vitharamai kiyawanne. Daruwa penumen wenasak na. Nitharama mata gahanawa oluwen. Tharaha giyama oluwa bima gahagannava. Dan mata dippresan . E danena duka daraganna ba. Deiyangen illana ekama de mage rattharanva hodakarala denna kiyalai
@surensamila2369
@surensamila2369 2 жыл бұрын
God bless you akki ....සතුටින් ඉන්න බබා එක්ක. මොනදේ උනත් අපිට අපේ දරුවන් වටිනවා නේද ....ඉක්මනින් හිටපු තත්ත්වයට පැටියා එන්න ඕනෙ ...ජේසුනී...
@MiracleLSpeechTherapy
@MiracleLSpeechTherapy Жыл бұрын
👍
@sonalivithanarachchige8558
@sonalivithanarachchige8558 2 жыл бұрын
Real mother. God bless you..
@beauty-z2t
@beauty-z2t 3 жыл бұрын
ඔව් ගුරුවරු ගැන කියනකොට,,කනගාටූයි,,,ගොඩක් ගුරුවරු තමන්ගෙ ලමය තුරුල් කරගෙන පංතියේ ලමයිට ගොනා,,,මෝඩයා,,කාලකන්නි කියලා බනිනවා. ඔයාගොඩක් . අම්මා කෙනෙක්. දෙවියෝ දුන්න වස්තුව සතුටින් බාරගන්න. ඔයාට ශක්තිය ලැබේවා
@MiracleLSpeechTherapy
@MiracleLSpeechTherapy 3 жыл бұрын
බොහොම ස්තුතිය ඔබේ අදහස් Share කරගත්තාට
@samanthadilhani7492
@samanthadilhani7492 7 ай бұрын
Miss mage puthath oyage putha wage dan aurudu 16 dan eya tikak darunu wela api eyage widiyata awa dan godak suwai budusaranai
@dilinimohotti771
@dilinimohotti771 Жыл бұрын
සියලු දරුවන් සුවපත් වේවා.. 🙏🙏🙏
@mnbvcxzjsjjss
@mnbvcxzjsjjss 2 жыл бұрын
Every child needs to stimulate his or her stimulations. Water activities ( fill the bottles with water....) sand play activities, soap bubbles activities... parents needs to talk to children without giving the phones, laptops, specially watching television. Always speak to children, give stimulation activities for children. Enhance their stimulations we can reduce autistic features of the children.
@sewwandiranasingha8821
@sewwandiranasingha8821 Жыл бұрын
උමාරා අක්කෙ මගේ බබාත් අවු:1 මාස 3ක් යනකල් හොද⁣ට හිටියා .එයත් එක පාරටම මාසයක දෙකක බබෙක් වගේ උනා.දැන් අවු: 8යි බබාට තාමත් කතා කරන්න බැහැ .මගෙ පවුලෙ අය මාව පවුලෙන් අයින් කරලා ඉන්නෙ බබා නිසා .ඒ අයට ලැජ්ජයිලු මගෙ බබා නිසා .මගෙ ලමයා මට වටිනවා කොහොම හිටියත් .ඔයා වගේම වේදනා විදින කෙනෙක් මම අදටත්.😢
@MiracleLSpeechTherapy
@MiracleLSpeechTherapy Жыл бұрын
වහාම දරුවාට කථන චිකිත්සාව ආරම්භ කරන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
@sewwandiranasingha8821
@sewwandiranasingha8821 Жыл бұрын
@@MiracleLSpeechTherapy ඔවු එයාව එක්ක යනවා දැනටමත් ❤️
@wpriyantha749
@wpriyantha749 2 жыл бұрын
Mage puthath oyage Baba wage.mamath oya wage athdekem Kabala thiyenawa.papuwata godak wedanawai.ane busy saranin API hemogema daruwan suwapath wewa!
@kamanimayadunna5259
@kamanimayadunna5259 3 жыл бұрын
Mage putha ta auruddaka aduwak thibuna. Oyata wagema matath minissu hina una. Mama eduwa. Duk una. Eth mama puthawa atha heriye ne. Ada job ekak karanna Advan level hodin pass. Private campus ekaka iganath gannawa upadiyata.
@MiracleLSpeechTherapy
@MiracleLSpeechTherapy 3 жыл бұрын
බොහොම සතුටුයි
@shehanimaheshika8198
@shehanimaheshika8198 3 жыл бұрын
Mage daruwath autism. Eth mn Duk wenne mata puluwan taram mn den eyawa hodatathweta aran inne.daruwawa at arinna arinna EPA
@gr.perera7014
@gr.perera7014 3 жыл бұрын
😍
@d.ywalpita4549
@d.ywalpita4549 3 жыл бұрын
Puluwan thanaran e daruwata lan wennaa,adaren katha karanna,wadi hitiyan washayen vishesha adarayak saha raka bala ganimak mea daruwanta awashyai.
@anushadamayanthi5022
@anushadamayanthi5022 2 жыл бұрын
Matat ennawa putek harima duken mamat enne.
@geethaniperera7254
@geethaniperera7254 Ай бұрын
අපේ රටේ සියලු දෙනාම මේ විශේෂ අවධානය සහිත දරුවන් ගැන දැනුවත්වීම් මදි...ඒවා මිනිසුන්වන්ට දැනුවත් කරොත් මිනිසුන් ඒ අය කෙරෙහි ගොඩක් අනුකම්පාවෙන් බලනු ඇත.එම දරුවනුත් සතුටින් ඉදිනු ඇත.
@awanthijayaweera2701
@awanthijayaweera2701 Жыл бұрын
Don't worry dear..God bless you
@aselajayasinghe1107
@aselajayasinghe1107 Жыл бұрын
U two so precious. God bless you all!🙏🏽
@dhammikasuriyaarachchige1508
@dhammikasuriyaarachchige1508 3 жыл бұрын
Oyage duka mata una wage දැනුණා. Puthata ikmanata suawenna prarthana karanawa"හැම කළු වලාකුලකම රිදී රේඛාවක් තියනවා." මහන්සියේ results ලැබේවා
@MiracleLSpeechTherapy
@MiracleLSpeechTherapy 3 жыл бұрын
👍
@chiranbaby6252
@chiranbaby6252 Жыл бұрын
දුක වෙන්න එපා උමාලී ඔයාගෙ දුක අපිට තෙරෙනවා මොකද මගෙ බබාට ඔටිසම් අපෙ බබා දැන් ගොඩාක් හොදයි .පුංචි කාලෙම ලෙඩෙ තෙරුම ගත්ත නිසා හොද කර ගන්න පුළුවන් අපි තමයි එක කරකරන්න ඔනා බබාගෙ අවධානය අපි අපෙ පැත්තට ගන්න ඔනා .
@asankasamarapala479
@asankasamarapala479 Жыл бұрын
🙏 ඔයා කොහොමද ඒක කලේ...?
@Wajira-z6i
@Wajira-z6i 14 күн бұрын
Umara mistada babatada bududahame balayen me awurudda subama suba wewa
@IsharaMaduwanthi-nt3hn
@IsharaMaduwanthi-nt3hn Ай бұрын
aneee shakthimath ammek.budusaranai
@NilminiElkaduwa
@NilminiElkaduwa Жыл бұрын
Nirogi wewa.
@jpchamila6807
@jpchamila6807 6 ай бұрын
Mage daruwatath oya parshneai math hithin kiyaganna bari dukak akke oya wagemai mamath oyage kathawa mata godak hithata gaththa oya hithana widiyatamai math hithuwe
@padmaa7446
@padmaa7446 2 жыл бұрын
Oba harima aadaraniya, pinwath amma kenek, sathutin inna putha ikmanatama normal wewi, siyalu dewipihitai obala thidenatama
@jayanthisubasinghe5091
@jayanthisubasinghe5091 2 жыл бұрын
Having worked with special needs students i understand the importance of creating a stimulating and a very well organized learnig enviorenment. Having problems with expressing their emotional feelings is the biggest issue these kids have. If by any chance if they are on the other end of autism spectrom disorder, its best they have rigid and well informed training schedule. Lots of students are trained to use symbolic communication methods to teach acceptable social behaviours rather than using verbal communication methods. These are gentic related conditions and in the western and developed countries there are great and stimulating educational programs set to help these kids reach independent and successful lifestyles. Beautiful minds, The graduate, are some good movies made to educate general public of these issues.
@larrykaka
@larrykaka Жыл бұрын
thanks@@jayanthisubasinghe5091
@wfiuu_lakshu
@wfiuu_lakshu Жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා
@hirangayantha950
@hirangayantha950 Жыл бұрын
Mage daruwata otisam namai,moleta jerm akak gihin ස්නායු marila,aurudu aka hamarai,kriyakarakam parakkui,tawama katha karanna awidinna be,අවධානය adui godak,therapy karanawa,results tiyanawa,but godak parakkui,mamath me dukama vidinawa
@MiracleLSpeechTherapy
@MiracleLSpeechTherapy Жыл бұрын
දිගටම ප්‍රතිකාර කරගෙන යන්න. ඒ සදහා යම් කාලයක් ගතවෙයි.
@suboharshani
@suboharshani 9 ай бұрын
ඔයාගෙ දරුවාට උතුම් දළදා සමිදු පිහිටයි!!.. දරුව ඉක්මන්ටම සාමාන්‍ය වෙනව හිතෙ විශ්වාසය තියා ගන්න
@mawellemawelle8549
@mawellemawelle8549 Жыл бұрын
තෙරුවන් සරණයි ...නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි උමාරා මහත්මිය
@suranganikumari5514
@suranganikumari5514 2 жыл бұрын
Mage chuti babath oya wage kiyala mata hithenne e wedanawa amma kenekta vitharai denenne .math mage babata balen kema kawanne .e api eyata thiyana adare wedi kamata ehema karanne .oya ge weda nawa matanam godak denenawa .budusaranai
@ShamaShama-hz6lx
@ShamaShama-hz6lx Жыл бұрын
Oba hoda amnek hadawatha pichhenawa kathawa ahaddi anee dewi samidune eweni dariwoo suwa karnna oba udau karanna
@dinatokyomax
@dinatokyomax Жыл бұрын
i can feel you sister.
@ashokakumuduni3125
@ashokakumuduni3125 6 ай бұрын
මෙවැනි දරුවන්ට සමාජයෙන් වගේම පාසලේදිත් දරුනු මානසික වදහින්සා දෙන ගුරුවරුන් ළමයින් ඉන්නවා මේතරම් දුක්විදින දෙමාපියන්ට සහනයක් වෙන්නවත් විශේෂ පාසැල් පද්දතියක් පුහුනු ගුරුබවතුන් දෙන්න බැරිද පාලකයිනි මේත් අපේ දරු සම්පත් මේදරුවන්ටත් ජිිවත් වෙන්න ඉඩදෙන්න ඕන නේද
@TharushikaNilmi-vy1vr
@TharushikaNilmi-vy1vr 3 ай бұрын
ගුරැවරැ ඉන්න දැන් පාසල් වල
@sudarshaniwijewickrama7452
@sudarshaniwijewickrama7452 Жыл бұрын
Bendapu awasthawe daraganna be.obage daruwekta sadahatama nirogi suwaya lebewa kiyala mulu hadawathinma pathanawa.
@juthakabamuna1993
@juthakabamuna1993 6 ай бұрын
Theruvan saranai❤
@clarekekulawela505
@clarekekulawela505 Жыл бұрын
God bless you oya sakthimath
@ravihari1111
@ravihari1111 2 жыл бұрын
Sthuthi mage hitha ta loku sahanayak🙏
@odeshisachethana965
@odeshisachethana965 Жыл бұрын
Your very great mam
@sudarmadamayanthi3858
@sudarmadamayanthi3858 Жыл бұрын
Budusaranai
@shashikamadushani9130
@shashikamadushani9130 Жыл бұрын
Eththa..mage babath speech therapy ekkan ynwa.eyage yaluwonta eya kiyna dewal thwrenne ne.eyala hinawenwa..ekama de newatha newatha ahanwa.harima asaranai .ane kisi knkta ee wedanwa danennepa..
@MiracleLSpeechTherapy
@MiracleLSpeechTherapy Жыл бұрын
දරුවාගේ වයස කීයද?දිගටම දරුවාගේ Speech Therapy කරගෙන යන්න. කරන වාර ගනන වැඩි කරන්න උත්සාහය කරන්න..
@voiceofeternity419
@voiceofeternity419 Жыл бұрын
Oya gdak gahambirai. Oya kawadaa hari jaya gannawa.
@maduwanthipawani9582
@maduwanthipawani9582 9 ай бұрын
❤thanks dr. Oya mage hitha heduva
@sujeewasujeewa2690
@sujeewasujeewa2690 3 жыл бұрын
My son also diagnose as autism today..still I can't accept..my son went through all stages what you explain
@MiracleLSpeechTherapy
@MiracleLSpeechTherapy 2 жыл бұрын
Please move forward from that stage & be strong! Start Speech Therapy If you need any help you can contact us on 0761 83 84 84
@kevindesilva920
@kevindesilva920 Ай бұрын
ඔබ උතුම් අම්මා කෙනෙක්
@Sareefa-el8ew
@Sareefa-el8ew Жыл бұрын
Allah bls both of you ❤
@ramanipadmalatha7495
@ramanipadmalatha7495 3 жыл бұрын
Adanna apa mamath oya widiyata duk vinda
@MiracleLSpeechTherapy
@MiracleLSpeechTherapy 3 жыл бұрын
දරුවාට කථන චිකිත්සාව (Speech therapy) ඇතුළු Treatments කරන්න
@subhadradamayanthi9556
@subhadradamayanthi9556 Жыл бұрын
Hitha saktimath wewa thawathawath
@PadminiKuruppuarachchi
@PadminiKuruppuarachchi 9 ай бұрын
අනේ මගේ දුවගේ බබා ට. අවුරුදු හතරක් හොදට. හිටපු ලමයා දැන් වෙනස් ඔයාගේ කතාව. අහලා මමත්දුක්වුනා දුවේ
@jananimadhushika6716
@jananimadhushika6716 Жыл бұрын
Aneee adenawaa...oya hodaaaama amma kenek.....I respect you 👏 🙌
@s.a.nishanthimangalika3640
@s.a.nishanthimangalika3640 Жыл бұрын
Art drawing karanna.godak pethipala thiyenawa.
@samraj9305
@samraj9305 3 ай бұрын
මගේ අක්කගෙ බබාටත් ඔහොම තියෙනවා...එයාව සනීප කරගන්න උදව් කරන්න..පිනක්..😞
@n.w.damayanthi115
@n.w.damayanthi115 2 ай бұрын
Koheda enne
@pradeepkumara9323
@pradeepkumara9323 4 ай бұрын
Aneee ikmnt suwa wenna oni babawa Oyge me kathawa gdk watinawa dr
@yasicool9920
@yasicool9920 3 жыл бұрын
Matah une e tikama tama.miss.mn missta msg kale.podi kale putath hodTa hitiya.mat e prasna gode
@MiracleLSpeechTherapy
@MiracleLSpeechTherapy 2 жыл бұрын
කරුණාකර කථන චිකිත්සාව ( Speech Therapy) ඇතුළු චිකිත්සක ප්‍රතිකාර දිගටම සිදුකරගෙන යන්න..
@WasanaSewandi-lm7vi
@WasanaSewandi-lm7vi Жыл бұрын
මගේ දුවත් ඔට්සන් රෝගය හැදුණු කෙනෙක් 2002 උපන් ... 😥😥😥😥😥😥😥😥😥😥
@MiracleLSpeechTherapy
@MiracleLSpeechTherapy Жыл бұрын
ඔටිසම් කියන්නේ රෝගයක් නෙවෙයි තත්ත්වයක්. ඒ නිසා කථන චිකිත්සාව (Speech therapy) ඇතුළු අනෙකුත් චිකිත්සක ප්‍රතිකාර පටන් ගන්න.
@shiromikobbegala725
@shiromikobbegala725 Жыл бұрын
Dan eyage thatwe kohomada katha karanna puluwanda .school yanawada
@ajithkumarajithkumar4396
@ajithkumarajithkumar4396 Жыл бұрын
Mage daruwath alepa dusteka aya miusic walata kamathi mata udau karanna puluwanda
@MiracleLSpeechTherapy
@MiracleLSpeechTherapy Жыл бұрын
ප්‍රථමයෙන් දරුවා පරීක්ෂා කළ යුතුයි
@MyPinkistlife
@MyPinkistlife 16 күн бұрын
Eka parata place eka wenas wenna hoda na..me comment balana ayata danaganna damme. Eeka hethuwak newe Autism walata wenna puluwan
@thilinisewwandi1293
@thilinisewwandi1293 3 жыл бұрын
Mata oya Duka hodata therenawa.miss oya wasanawathai oyata husband ennawa Mata ekath na.😥
@damithprabodha611
@damithprabodha611 3 жыл бұрын
Mage nangith ehemai
@MiracleLSpeechTherapy
@MiracleLSpeechTherapy 2 жыл бұрын
ධෛර්යමත් වෙන්න! කථන චිකිත්සාව (Speech Therapy) ඇතුළු චිකිත්සක ප්‍රතිකාර දිගටම කරන්න ...
@AnuraRanathunga-ci3ci
@AnuraRanathunga-ci3ci Жыл бұрын
මගේ මල්ලිටත් music therapist කෙනෙක් හොයලා දෙන්න පුලුවන්ද
@MiracleLSpeechTherapy
@MiracleLSpeechTherapy Жыл бұрын
දරුවාට කථන චිකිත්සාව ආරම්භ කරන්න...
@mahindasenadeera4745
@mahindasenadeera4745 Жыл бұрын
ඔය වේසිට කියල කටට හුජ්ජ කරගනින්
@kumariilanganthilaka9821
@kumariilanganthilaka9821 Жыл бұрын
ඉක්මන් සුවය පතම්
@ramanipadmalatha7495
@ramanipadmalatha7495 3 жыл бұрын
Ow maga autiasm duwak aurudu 25
@MiracleLSpeechTherapy
@MiracleLSpeechTherapy 2 жыл бұрын
කරුණාකර කථන චිකිත්සාව (Speech Therapy) ඇතුළු චිකිත්සක ප්‍රතිකාර දිගටම සිදුකරගෙන යන්න..
@maanaa4432
@maanaa4432 2 жыл бұрын
Ane pliz umariya mage daruwatat oya lede tiyanawa mama kohomada mage daruwa yata tatweta ganne mata kiyanna pliz mama hair asaranai
@MiracleLSpeechTherapy
@MiracleLSpeechTherapy 2 жыл бұрын
මේ විඩියෝ එක උමාරා upload කල එකක් නොවේ. ඔටිසම් තත්වය ඇති දරුවන්ට ක‍ථන චිකිත්සාව ඇතුළු අනෙකුත් චිකිත්සක ක්‍රම ලබාදිය යුතුයි. මේ ගැන විස්තර අවශ්‍ය නම් 0761 8384 84 අංකය අමතන්න...
@thilinisubashini5618
@thilinisubashini5618 2 жыл бұрын
මොනවාද මුලින්ම දැකපු ලක්ශන අම්මා
@maanaa4432
@maanaa4432 2 жыл бұрын
@@thilinisubashini5618 mage duwage mama mulinma dakapu lakshana Tamai katha karanne natikama, taniyama Sitima, anet lamai samaga sellam nokirima,,,+
@mnbvcxzjsjjss
@mnbvcxzjsjjss 2 жыл бұрын
Try Lyceum panadura. Those schools have separate units for those kind of children. Or there are centers in sri lanka for these kind of children
@anomagaeaa328
@anomagaeaa328 2 жыл бұрын
Akki. Matath. Oyage. Wage. Puthek. Innava. Eyata.udaw.karanavada.ane.plese.oya.wage.mama.adanava.plese.help.me..i.am.anoma..
@pathminimadurika4584
@pathminimadurika4584 3 ай бұрын
Hi
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru Жыл бұрын
අනේ ඇයි පුංචි පැටව්න්ට මෙහෙම වෙන්නෙ මොන වැරද්දක් කලාටද ඔයා අඩනකොට මටත් ඇඩුනා මගෙ බබාත් දැන් අවුරුදු 2 වෙනවා මටත් බයයි.එයා තාම අම්මා තාත්ත තව වචන දෙක තුනක් විතරයි කියන්නෙ හැබැයි අපි කියන දේවල් හොදට තේරෙනවා මෙයාගෙ වයසෙ ලමෙක් කරන හැම ක්‍රියාකාරකමක්ම කරනව
@MiracleLSpeechTherapy
@MiracleLSpeechTherapy Жыл бұрын
ඒ සඳහා හේතුවක් තවම නිවැරැදිව සොයාගෙන නැහැ. අවුරුදු 2දී දරුවා සරල වචන දෙකක වාක්‍ය කතාකරන්න පටන් ගන්න අවශ්‍යයි. වැඩි විස්තර සදහා Miracle L speech & hearing center 0761 838484 අමතන්න...
@asithapinthu662
@asithapinthu662 3 жыл бұрын
akke den oyage babata hodaida. akke eththatama amma kenekta e wedanawa daranna amarui. mage babath autism thiyena babek, mage babata den ragama ayathi goverment hospital eke treatment karanawa. autism hoda karanna puluwan, dewipihiten hema autism daruwekma suwa wenna on.
@MiracleLSpeechTherapy
@MiracleLSpeechTherapy 2 жыл бұрын
ඔටිසම් වැනි තත්ත්වයකදී අනිවාර්යෙන්ම චිකිත්සක ප ප්‍රතිකාර සිදුකිරීම අත්‍යවශ්‍ය වෙනවා.
@praviniwithanage983
@praviniwithanage983 Жыл бұрын
Oyage babata dn hodaida
@rishadiharshani7525
@rishadiharshani7525 2 жыл бұрын
බබා කහ වෙලා ඉක්මනින් ප්‍රතිකාර නොලැබීම නිසා බෙලරුබීන් මොලයේ තැම්පත් වුණා ම නේද ඔටිසම් හැදෙන්නෙ ?
@nibheeshadilanjaleenarasin6634
@nibheeshadilanjaleenarasin6634 2 жыл бұрын
Kohomada ehema kiyanne..pls explain. How u know that.
@MiracleLSpeechTherapy
@MiracleLSpeechTherapy 2 жыл бұрын
එහෙම කියන බැහැ. තාම ඔටිසම් ඇතිවීමට 100% නිවැරදි හේතුව සොයාගෙන නැහැ...
@MiracleLSpeechTherapy
@MiracleLSpeechTherapy 2 жыл бұрын
It difficult to tell the exact reason for autism.
@mnbvcxzjsjjss
@mnbvcxzjsjjss 2 жыл бұрын
We can't say like that. Every child needs to stimulate his or her stimulations. Water activities ( fill the bottles with water....) sand play activities, soap bubbles activities... parents needs to talk to children without giving the phones, laptops, specially watching television. Always speak to children, give stimulation activities for children.
@gayangunathilaka7686
@gayangunathilaka7686 Жыл бұрын
🎉
@MiracleLSpeechTherapy
@MiracleLSpeechTherapy Жыл бұрын
Thank you 👍
@vijitharuwankumara1438
@vijitharuwankumara1438 2 жыл бұрын
Ikmanim suvaya pathami
@johannapoornima5757
@johannapoornima5757 3 жыл бұрын
♥️
@MiracleLSpeechTherapy
@MiracleLSpeechTherapy 3 жыл бұрын
Thank you
@BRKKumari
@BRKKumari 9 ай бұрын
දරුවා සනීප වෙනවා දෙවියන් ඉන්නවා මටත් ඔය දුක් තියෙනවා
@sameerachinthaka1768
@sameerachinthaka1768 Жыл бұрын
Nilu Adikari miss ta katha karala paster Kingsly langata yanna....jesus will heal your son dear....
@MiracleLSpeechTherapy
@MiracleLSpeechTherapy Жыл бұрын
ඒ සමග කථන චිකිත්සාව ආරම්භ කරන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
@AnuraRanathunga-ci3ci
@AnuraRanathunga-ci3ci Жыл бұрын
මගේ මල්ලිටත් music therapist කෙනෙක් හොයලා දෙන්න පුලුවන්ද අක්කෙ
@MiracleLSpeechTherapy
@MiracleLSpeechTherapy Жыл бұрын
කථන චිකිත්සාව (Speech therapy) ඇතුළු අනෙකුත් චිකිත්සක ප්‍රතිකාර පටන් ගන්න
@samachandi1334
@samachandi1334 2 жыл бұрын
Harima dukai akke mona karannada oy adana kota mata dukai godak math amma kenek nisa e duka danne ammala vitharai oy hoda amma kenek budusaranai
@swarnaliyanrachchi4410
@swarnaliyanrachchi4410 Жыл бұрын
Suvapath veva
@MiracleLSpeechTherapy
@MiracleLSpeechTherapy Жыл бұрын
🙏
@niketh2016
@niketh2016 3 жыл бұрын
😘❤❤🙏🏾
@MiracleLSpeechTherapy
@MiracleLSpeechTherapy 3 жыл бұрын
👍
@anju_love_mali5667
@anju_love_mali5667 2 жыл бұрын
Man wage oya
@MiracleLSpeechTherapy
@MiracleLSpeechTherapy 2 жыл бұрын
ධෛර්යමත් වෙන්න! කරුණාකර කථන චිකිත්සාව ( Speech Therapy) ඇතුළු චිකිත්සක ප්‍රතිකාර දිගටම සිදුකරගෙන යන්න..
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 4 ай бұрын
මගේ දුවත් විශේෂ දරුවෙක්.
@Thilak.sanjeewa0728
@Thilak.sanjeewa0728 3 ай бұрын
අපේ බබාත්..
@thilinathilakarathna7020
@thilinathilakarathna7020 6 ай бұрын
😢
@arunadhammika8719
@arunadhammika8719 9 ай бұрын
Some berds can't fly
@nuwanchamara9528
@nuwanchamara9528 2 жыл бұрын
9
@sanasnafeenafeela
@sanasnafeenafeela Жыл бұрын
සමාජයෙන් ඉල්ලන්නේ ඔටිස්ම් දරුවන්ව තමන්ගේ දරුවන් එක්ක එක් වෙන්න නොදී කොන් කරන්න එපා.ඒ දේ ඒ දරුවන්ට ඕනා.
@MiracleLSpeechTherapy
@MiracleLSpeechTherapy Жыл бұрын
👍
@suboharshani
@suboharshani 9 ай бұрын
අනෙ මේ වගේ දරුවන් මේ ලොකෙට ඉපදෙන්න හොද නැහැ.. එක ඒ දරුවන් ගොඩාක් දුක් විදිනවා.. දෙමාපියන්ට දරා ගන්න අමාරු දෙයක් දෙවියනේ... මේ හැමදේම මිනිස් අපි පෙර කටපු අකුසල්,, මේ භවේ කරන සමහර අකුසල් වල ප්‍රතිඵල .. මෙවැන් විශේෂ දරුවන්ට උතුම් ජය ශ්‍රි මහා බෝ සමිදු පිහිට ලැබේවා !!!.. සියලු ලොක පාලක දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා!!!
@chamberspeech4992
@chamberspeech4992 Жыл бұрын
මා හමුවී නෑ... දරුවව බලන්න ඕන - ජයමලී ජයසිංහ (ජේශ්ඨ කතන චිකිත්සක)
@larrykaka
@larrykaka Жыл бұрын
contact number ekak thiyenawada
@NadeeshaHansi-ug8su
@NadeeshaHansi-ug8su Жыл бұрын
Umariya akke oya babata beheth karada.kohenda kare.mage babatath autism.mamath inne hari wedanawen
@MiracleLSpeechTherapy
@MiracleLSpeechTherapy Жыл бұрын
දරුවාට කථන චිකිත්සාව ආරම්භ කරන්න... වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න ...
@LakshikaDilhari-q2o
@LakshikaDilhari-q2o Жыл бұрын
මටත්,ඉන්නවා,කන්ඇහෙන්නැති.ලමයෙක්.ඒසෝකය.දන්නේ.අමිමාම.තමා.සමාජය.දන්නැ.මටඇයට..වුවමනා.වුපකරන.ගන්න.කතාව.වුගන්නන්න.සල්ලි.මටනැ. වුදවු.දෙන.කෙනෙක්.නැ.මමඒ.සෝකයන්.මැරි.මරි.ජිවත්..වනවා.එය.දන්නෙ.අමිමම.විතරයි.
@MiracleLSpeechTherapy
@MiracleLSpeechTherapy Жыл бұрын
දරුවාගේ වයස කීයද? දරුවාට ශ්‍රවණාධාර (Hearing aids) ලබාදී වහාම කථන චිකිත්සාව ආරම්භ කරන්න..
@asokamalachandrakanthi3501
@asokamalachandrakanthi3501 2 жыл бұрын
මුහන්දිරම් වෙද මහත්තයා ළඟට යන්න
@wasanthaperera9004
@wasanthaperera9004 2 жыл бұрын
Obama tumiya veda mahathamya lagata giyada a gana vistara danaganna karunakara phon number aka avanna puluvanda
@madararanepura1033
@madararanepura1033 Жыл бұрын
@@wasanthaperera9004 oya hoyagaththa muhandiram weda mahaththaya gena? Mata reply karanawada
@paba86
@paba86 Жыл бұрын
Wisthara tikak kiyanna puluwanda weda mathaththaya gena
@IndunilLakmal-li5jj
@IndunilLakmal-li5jj Жыл бұрын
mata puluwan nam eyawa sambanda karaganna widiyak kiyanawada.oyata godak pin
@rambowish1202
@rambowish1202 Жыл бұрын
Yanna epa weradilawath.. ethana weda karana aya laminta agahanwa 1k, ethanin hoda una lamai innwada kiyala shep eke athule kolapata andan weda karana knkgen ahanna mama laksha 3k gewaala aya awa... hoyala balala yanna gammudawe thiyana eka gena mama kiyanne
@priyadarshanidarshi603
@priyadarshanidarshi603 Жыл бұрын
❤❤❤
@MiracleLSpeechTherapy
@MiracleLSpeechTherapy Жыл бұрын
Thank you 👍
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
Autism
19:42
Dr. Anuruddha Padeniya
Рет қаралды 29 М.