ඉබේ හැදෙන දේ හදන්න ගිහින් අමාරුවෙ වැ‍ටෙන්න එපා l තිලක් කන්දේගම l Thilak Kandegama l EP 05

  Рет қаралды 107,031

Ayubowan Sri lanka

Ayubowan Sri lanka

Күн бұрын

🚩 කන්දේගම මහතාගේ තවත් වැවසටහන් පහත ලින්ක් වලින් නැරබිය හැක 🙏
Thilak Kandegama - ep 01 👉 • ප්‍රභල කාම යෝගයක් නම් ...
Thilak Kandegama - ep 02 👉 • තක්බීර් වෙලා යන්න ගහන්...
Thilak Kandegama - ep 03 👉 • කන්දේගම මහතා 2019 දෙසැ...
Thilak Kandegama - ep 04 👉 • ඒරාෂ්ඨකයෙන් පසු මා පිට...
Thilak Kandegama - ep 05 👉 • ඉබේ හැදෙන දේ හදන්න ගිහ...
Thilak Kandegama - ep 06 👉 • භුතයෝ l Thilak Kandega...
Thilak Kandegama - ep 07 👉 • භහිරව දෝෂ අයින් කරන පහ...
Thilak Kandegama - ep 08 👉 • ඇමෙරිකාව ලංකාවේ සුන්දර...
Thilak Kandegama - ep 09 👉 • මහින්ද රජකම අතහැරිය නි...
Thilak Kandegama - ep 10 👉 • පිටසක්වල ජීවීන් අපේ නෑ...
Thilak Kandegama - ep 11 👉 • අත හැරීම මාර සැපක් l ...
Thilak Kandegama - ep 12 👉 • රත්නපාලි බිසව බඩුවක් l...
Thilak Kandegama - ep 13 👉 • ලෝකයේ හරි මැද හරියටම හ...
Thilak Kandegama - ep 14 👉 • කම්මලේ බල්ලට හෙණ ගැහුව...
Thilak Kandegama - ep 15 👉 • පිලිකන්න l තිලක් කන්දේ...
Thilak Kandegama - ep 16 👉 • ගල් මෙලෙක් කරන බෙහෙතක්...
ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා පාරම්පරික දැනුම ඉදිරි පරම්පරාවට රැගෙනයාම හා ඒ පිලිබඳව ගවේෂණාත්මක තොරතුරු ඉදිරිපත් කිරීම අප නාලිකාවේ අරමුණයි.
🔔 Subscribe for more videos
👩‍👦‍👦 Share this video with your friends and family:
✅ Let's connect:
📞 Contact - 077 88 69 645
e-mail - ayubowanshree@gmail.com
Facebook - ayubowan.srilanka.channel
#ayubowansrilanka
#තිලක්_කන්දේගම
#thilakkandegama

Пікірлер: 125
@ayubowansrilanka
@ayubowansrilanka 4 жыл бұрын
කන්දේගම මහතාගේ තවත් වැවසටහන් 11 ක් පහත ලින්ක් වලින් නැරබිය හැක 🙏 Thilak Kandegama - ep 01 👉 kzbin.info/www/bejne/eKHToHV8rreeaLM Thilak Kandegama - ep 02 👉 kzbin.info/www/bejne/hGGaf59-fNSXjsk Thilak Kandegama - ep 03 👉 kzbin.info/www/bejne/mZjTgoRnoZVmbZo Thilak Kandegama - ep 04 👉 kzbin.info/www/bejne/onizq4qFl72sqKc Thilak Kandegama - ep 05 👉 kzbin.info/www/bejne/qHTWdnihr5uBi8U Thilak Kandegama - ep 06 👉 kzbin.info/www/bejne/qHW6oauOqp2Glas Thilak Kandegama - ep 07 👉 kzbin.info/www/bejne/amW4lZhtodKeaq8 Thilak Kandegama - ep 08 👉 kzbin.info/www/bejne/haGyYpmrZZmrY7M Thilak Kandegama - ep 09 👉 kzbin.info/www/bejne/nX2ck5KKd691rrM Thilak Kandegama - ep 10 👉 kzbin.info/www/bejne/haKveZqGg8tooZI Thilak Kandegama - ep 11 👉 kzbin.info/www/bejne/iqWxpKVpicl_r68
@krishanthaperera765
@krishanthaperera765 4 жыл бұрын
Kandegama mahatha muna ghenne kohomada
@kamaniperera1966
@kamaniperera1966 4 жыл бұрын
..
@kamaniperera1966
@kamaniperera1966 4 жыл бұрын
K
@donacharlat6629
@donacharlat6629 2 жыл бұрын
Minisun athara sitina Dewi keneki. Dirgau wewa
@kariyawasamjayalatha3562
@kariyawasamjayalatha3562 4 жыл бұрын
දැනුම් සාගරයක්, කන්දෙගම මැතිදුනි ඔබතුමාට දීර්ඝායුෂ , ආරක්ෂාව ලැබෙවා.
@or8140
@or8140 4 жыл бұрын
ගුරැ පියානනි ඔබ ලබා දෙන දැනුම විශිෂ්ටයි
@cococabana507
@cococabana507 4 жыл бұрын
රටේ වටිනා සම්පතක් පාර්ලිමේන්තුවෙ අටවත් පාස් නැති ගොන් බූරුවො කරුණාකරල මේ කන්දේගම මහත්මයාගේ දැනුමෙන් යමක් ඉගෙනගත්තනම් රටටත් ජනතාවටත් යමක් බලාපොරොත්තු විය හැකියි
@chandanistephen9632
@chandanistephen9632 4 жыл бұрын
👏 100% correct
@bandarajbandara7742
@bandarajbandara7742 3 жыл бұрын
ලොකුම හේතුව මෙතුමා උගන්වන දේවල් වල වටිනාකම තේරුම් ගන්නත් ඔළු⁣ව ඇතුලෙ අවශ්‍යම දේ තියෙන්නත් ඕන නේද...
@darrenaronofsky6868
@darrenaronofsky6868 3 жыл бұрын
සර්ගෙ දැනුම නම් මාරයි💓 ලෝකෙ තියෙන හැම දෙයකම,ආගම් වල,ඇදහිලි විශ්වාස වල,ජනශ්‍රැති වල වගේම නවීන විද්‍යාවෙත් ගන්න ඕන දේවල් අරගෙන ගලප්පල සාක්ෂි ඇතුව කරන සංවාදයක් ...මාරයි...💓
@malimali4037
@malimali4037 4 жыл бұрын
දීර්ඝායුස වේවා ගුරු පියානනී
@kanthiliyanage7679
@kanthiliyanage7679 4 жыл бұрын
අැත්ත ටම ඔබතුමාලාවගේ අයයි පාර්ලිමේන්තුවට නොගියට. රෙටෙි අවාසනාවට යන්නම. ඔනමඅය. ඇමරිකාව ගිල්ල වපු සහ ගිල්ලවන්න යන ලණුව මොකක්ද කියලා හිතන්න සොයන්න මොලයක් නැති භූතයන් තමා දැන් න්නේ ස්තුතියි ඔබතුමාට
@thilinamadushanka
@thilinamadushanka 4 жыл бұрын
මාරම දැනුමක්
@rupawathierathnayaka2357
@rupawathierathnayaka2357 4 жыл бұрын
මමත් ඔය විදියටම කලුනික කෝටුවෙ කතාව මගෙ කිරිඅම්ම මට කියල දීලතිබුන මම කුඩාකාලේ
@hewawasanc2092
@hewawasanc2092 4 жыл бұрын
බුදුසරණයි ඔබතුමාට
@seylonpizza9549
@seylonpizza9549 4 жыл бұрын
මේ උගන්වන කරුණු ඉතා වැදගත් එමනිසා සියලුම කොටස් චැනලයට එකතු කරන්න ස්තුතියි.
@rajeewa1618
@rajeewa1618 4 жыл бұрын
දැනුම් සාගරයක්
@ugithmadujeewa8423
@ugithmadujeewa8423 4 жыл бұрын
දෙවියෙක් කතාකරයි.....
@kasunTV
@kasunTV 4 жыл бұрын
බුදු සරණයි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@krishansanjula805
@krishansanjula805 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ගොඩක් පිං
@tharinduroshan8353
@tharinduroshan8353 4 жыл бұрын
කන්දෙගම මහත්තයෝ දේශිය සහල් වර්ග වෙළෙඳ පොලේ පැවතියත් එහි මිල අධික නිසා සාමාන්‍ය ජනතාවට මිලදි ගත නොහැක, මිල සම්බන්ධයෙන් නිශ්පාදකයන්ගෙන් විමසු විට ඔවුන් පවසන්නේ අස්වැන්න අවම වීමත් නිශ්පාදන පිරිවැය වැඩි වීමත් මිල ඉහල දැමීමට හේතු වන බවත්ය, මේ සදහා ඔබතුමාගෙන් අදහසක් අවශ්‍යයි
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
වන්න ඔනි
@thiliniperera1643
@thiliniperera1643 4 жыл бұрын
Jeewithe dukak unath Oba thumage vigrahaya Harrima preethiyen sawan denawa...Oba thumata theruwan saranai!🙏
@alwayscalm1225
@alwayscalm1225 4 жыл бұрын
Obathuma apita loku sampathak..asai deshana ahan inna ..theruwansaranai dirgayu wewaa..❤👌🙏🙏🙏🙏🙏
@ricvibesinc1
@ricvibesinc1 4 жыл бұрын
Incredibly enlightening & spiritually awakening... seek only the truth so the truth seeks you & frees your spirit for eternity..
@indunilmunasinghe9538
@indunilmunasinghe9538 4 жыл бұрын
great job please continue
@gunasirisilva9340
@gunasirisilva9340 4 жыл бұрын
කන්දෙගම මහතාණෙනි , ඍජු මිනිස්සු නිවැරදි දෙයක් දැක්කම ඇසුනම ඒවාට ප්‍රශංසා කරනවා ඒ වගේම උන් වැරදි දෙයට ගරහනවා කිපෙනවා, ඔබේ දේශනාවේ එක ප්‍රකාශයක් සම්පුර්ණයෙන්ම වැරදි ඒ ස්වයං ජාත ඇල් සම්බන්ධ කරගෙන බුදු දහම මිත්‍යාවට වැටෙන්න හදනවා කියන කතාව .....ත්‍රිපිටකයේ දීඝ නිකායේ සීලක්කන්ධ වග්ගයේ බ්‍රග්මජාල සුත්‍රයේ තමයි ඔය ස්වයං ජාත ඇල් අපට හමුවන්නේ ඉතින් ඔබේ අදහස බුදුන් වහන්සේගේ දේශනාවටත් ත්‍රිපිටකයටත් අභියෝගයක්........ එනිසා එම සුත්‍ර දේශනාව නැවත කියවා බැලීම සුදුසුයි ..............
@sarathfernando8849
@sarathfernando8849 4 жыл бұрын
You're correct
@kgskaushalya4898
@kgskaushalya4898 4 жыл бұрын
සුවපත් වේවා!🙏
@sunilsilva3669
@sunilsilva3669 4 жыл бұрын
ඔබ තුමා වැනි පරහිතකාමී අවන්ක ශ්‍රේෂ්ඨ ගුරුවරු දස ඩෙනෙකු මේ හෙලයේ සිටි නම්,මේ හෙලබිම බැබලෙනවා.සත්‍යයි.
@chethanieudeshika601
@chethanieudeshika601 4 жыл бұрын
මෙය සුමේරියානු ඉතිහාස හා සමානයි.
@samithmadushan450
@samithmadushan450 4 жыл бұрын
Oya kohomada danneee☺
@shanfernando90
@shanfernando90 4 жыл бұрын
Whats I want to say and whats I get from spiritually about Mr Thailak Kadegama is our History of we lost our mother land Library .thanks.
@enokaperera1232
@enokaperera1232 4 жыл бұрын
බුදුන් උපන්නෙ ෙම ලක්බිමෙ කියලා ඔබත් ෙසායාගෙනනම්. තියෙන්නෙ සත්‍ය ෙහලි කරන්න.ඔබ සැමදෙම අතහැරලා තිබෙන නිසා සත්‍ය පැවසිම ඔබෙ යුතුකමකි..ඔබතුමා දැනුම් සම්බාරයකින් පොහොසත් ශ්‍රෙෂ්ට උතුමෙක්🙏🙏🙏
@samithmadushan450
@samithmadushan450 4 жыл бұрын
Loku gatalu mathu wenawa ehema kiwwoth
@enokaperera1232
@enokaperera1232 4 жыл бұрын
@@samithmadushan450 අනේ මන්දන්නෙ නැහැ කවදා මෙ ෙබාරුව සත්‍ය ෙවයිද කියලා.අපිත් අාසයි මැරෙන්න ඉස්සෙල්ලා අැත්ත දැන ගන්න
@shanfernando90
@shanfernando90 4 жыл бұрын
please Mr. Thilak Kandegama lectures all episode don't delete . thanks
@maththakagamagesunandakith7559
@maththakagamagesunandakith7559 4 жыл бұрын
Very God ,mr thilak
@priyanganidesilva1270
@priyanganidesilva1270 3 жыл бұрын
ඔබ තුමාට යහපතක් වේවා
@mallikagamage2070
@mallikagamage2070 4 жыл бұрын
බලාපොරොත්තු වයි හිටියෙ.ස්තුතියි .
@m.tedirisinghe5179
@m.tedirisinghe5179 4 жыл бұрын
මෙතුමා ජාතික සම්පතක් .අපිට විතර ක් නෙවි ලෝකෙට ම සම්පතක් .මෙවැනි වියතුංගේ දැනුම අපේ රටට කොපමණ සේවයක් ලබා ගත හැකිද
@alwayscalm1225
@alwayscalm1225 4 жыл бұрын
A denum kandarawa , hariyata avidina pusthakalayak wagei..🙏🙏🙏🙏🙏❤
@rupawathierathnayaka2357
@rupawathierathnayaka2357 4 жыл бұрын
අපි කුඩාකාලෙ අපේ වත්තෙ හැමතැනම වගාකලා අපි අම්ම තාත්ත අපි මේ සෝගම් කියන ඉරිගුවර්ගය. අපි පිටි අබරල කුරහංගලෙන් පිට්ටු රොටී කෑව පසුකාලෙක ඒව ව්ගාකරන්නෙ නැතිව වදවෙලාම ගියා .
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
මොනවද ඔනිකැම
@rathnayaka4627
@rathnayaka4627 2 жыл бұрын
Thank you 🙏
@Malshi_Adikari
@Malshi_Adikari 4 жыл бұрын
ගොඩක් ස්තූතියි.. ඊළඟ කොටසුත් ඉක්මනින් ලබාදෙන්න..
@Malshi_Adikari
@Malshi_Adikari 4 жыл бұрын
@@samithmadushan450 ඔව්..
@Malshi_Adikari
@Malshi_Adikari 4 жыл бұрын
@@samithmadushan450 මේ වීඩියෝව සම්බන්ධ ප්‍රශ්න අදහස් මොකුත් නොවිමසා පෞද්ගලික ප්‍රශ්න අහද්දි සෑහෙන්න කල්පනා කරන්න වෙනවා.. ඒවගේම සෑහෙන්න කුතුහලය දනවනවා..
@w.gamaralage2025
@w.gamaralage2025 4 жыл бұрын
මගේ අම්මත් කළුනික කෝටු කතාව අපට කියා දීල තියෙනවා
@gunarathnasudusingha8458
@gunarathnasudusingha8458 2 жыл бұрын
Very good
@paolomaurizio4884
@paolomaurizio4884 4 жыл бұрын
Me wedasatahana digatama karagena yanna wasanawa lebewa.......!
@ksp5051
@ksp5051 4 жыл бұрын
Watching a part of a video is useless. Sometimes the missing part is the most important one. Plz publish full vedios
@ravindubandara9036
@ravindubandara9036 4 жыл бұрын
ඊලග එකත් ඕනෙ ඉක්මනට.
@suchithadeerathera2174
@suchithadeerathera2174 Жыл бұрын
ස්වභාව ධර්මය පිළිබඳ කොතරම් ප්‍රයෝකිව ඉදිරිපත් කලත්,සාහිත්‍ය ප්‍රබන්ධ එලේසම පිලිගෙන සමාජගත කිරීම එතරම් නුවණින් යුතු නැත.
@සූරියදේශය
@සූරියදේශය 4 жыл бұрын
niayamai
@jagathkumara6174
@jagathkumara6174 4 жыл бұрын
good obathumata jayawewa
@vidurapoolitha5321
@vidurapoolitha5321 4 жыл бұрын
good work
@lalanichithralatha4875
@lalanichithralatha4875 4 жыл бұрын
Harima arthavath
@chamaramendis7505
@chamaramendis7505 4 жыл бұрын
minissu puduma hithena dewal walata hari kamati ewagema thaman vishwasa karana dewal walata hari kamati, kandegama mahathaya parisaraya gana kesewethah minissunge nadiyata katha karanna dannawa
@sammikadilshan6328
@sammikadilshan6328 4 жыл бұрын
Oba thima kiyana katha issara mage thaththa kiya denawa apita murugasan warusa gana ehema irawal 7k payana hati dan lamainta kiyala denna godak denek danneth na danagaththata kiya denna welawakuth na ai den e kale wage demapiyan ekka daruwo laga nane ithin oba thuma mewa kiya deela idiri anagate daru wasanawanthai dana ganna labena ekath theruwan saranai
@nuwanprasad9871
@nuwanprasad9871 4 жыл бұрын
Obathumage denuma athi wishishthai ma pudumayata pathuna obata ayu bohoowewa
@chandanisalgado2261
@chandanisalgado2261 4 жыл бұрын
ගුරුතුමනි මේ කාලයේ අපේ ගම් වල බිම්මල් පිපෙනවා. එත් ඒවා එකයි දෙකයි දවසට පිපෙන්නේ. මේවයේ බීජ ලබාගන්න හැකියාවක් තිබේද? ස්තුති.
@gaminijayasuriya1216
@gaminijayasuriya1216 4 жыл бұрын
Qqqaw
@gahgaliyahage5303
@gahgaliyahage5303 4 жыл бұрын
Obathumata Deerga Aausa Labeewa
@donjayawardene3625
@donjayawardene3625 4 жыл бұрын
Focus camera tittle closer to the white board
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
මෙ කතාව මම අහල තියනවා කලුනිකකතාව
@srilankamyyoutub8268
@srilankamyyoutub8268 4 жыл бұрын
🙏🙏🙏
@ajithwijendra7410
@ajithwijendra7410 3 жыл бұрын
කන්දේ ගම මහත්තගේ දෙනුම ගන්න අපේ අය පිං කරන්න ඕනේ..
@kgskaushalya4898
@kgskaushalya4898 4 жыл бұрын
👍💐💐
@chalana3197
@chalana3197 4 жыл бұрын
ඔක්කොම කොටස් ටික ඕනි...
@ayubowansrilanka
@ayubowansrilanka 4 жыл бұрын
Channel ekata gihin balanna malli
@chalana3197
@chalana3197 4 жыл бұрын
@@ayubowansrilanka අනිවා😋
@anulavithana5913
@anulavithana5913 4 жыл бұрын
Obatumage denuma adahaganna behe dakinna watina Lanka puthrayek
@DeepaKumari-gu5nk
@DeepaKumari-gu5nk 2 жыл бұрын
Mn hrima asai sirge desana ahanna... godakkkk vatinvaaa..
@kushansalinda2371
@kushansalinda2371 3 жыл бұрын
😚😚💖💖👍👍
@sudathsantha8874
@sudathsantha8874 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🌾🌾🌾🌾🌹🌹🌹
@kapilapallegedara
@kapilapallegedara 4 жыл бұрын
ගුරුතුමනි.මම නුවර ඉන්නෙ.ඔබතුමාගෙ මේ දැනුම ලබාගන්න සම්බන්ධ විය හැක්කේ කොහොමද ?
@kumaridasanayake5541
@kumaridasanayake5541 4 жыл бұрын
I got to know on the 11th .So when will u do it again.
@sandrafse3048
@sandrafse3048 4 жыл бұрын
Wt is this programm.to whom he teaches like this.can anyone join for this course.
@dharmanevanhella4276
@dharmanevanhella4276 4 жыл бұрын
මම කන්දේගම මහත්මයා ගෙ වැඩ සටහන් බලන්නෙ පුදුම ඕනෑකමින් .ඒත් මට පුදුම ඔබ තුමාත් කියනවනෙ බුදුන්වහන්සේ උපදින්නට පෙර ඉන්දියාක් ගැන.දැන් බුදුන් උපන්නේ මේ හෙලබිම බව තහවුරු වෙලානෙ තියෙන්නෙ .
@user-vf3zc6pn3w
@user-vf3zc6pn3w 4 жыл бұрын
ඔබේ අදහස සමග මාත් ඒකගයි.ඇත්තටම කන්දේගම මහත්මා ඒ සම්බන්ධවත් හොයල ඒ සත්‍ය කතාවත් අපේ අයට කියල දුන්නම් කියා නිම නොවන පිනක් සිද්ධ කරගන්නව. බොහොම ස්තූතියි
@gaweshakaya8329
@gaweshakaya8329 4 жыл бұрын
බුදුහාමුදුරුවො ඉපදුනේ ඉන්දියාවෙ
@lesliemawatha7685
@lesliemawatha7685 4 жыл бұрын
අපේ දේ අපේ කම දේශීය දෙව්වරු. ස්කන්ද කුමරු සුමණ සමන් දැඩිමුණ්ඩ සූනියම් දියසෙන්( ඉදිරියට ) අපේ දේව්වරුන්ට රටේ මුල්නැන දෙනතුරු රටේ දියුණුවක් නැත
@sarathfernando8849
@sarathfernando8849 4 жыл бұрын
budun upanne Sri lankawe bawa Indiyawe kiyanne awurudu 2600kata kalin lankawa Indiyawen wen wela thibila na
@gayanihewa2204
@gayanihewa2204 Жыл бұрын
@@sarathfernando8849 🤣🤣 ඇයි බොරු කියන්නේ. ඉන්දියාව ලංකාව වෙන්වෙලා අවුරුදු ලක්ශ ගානක්ට වැඩී අනේ 🤣 කාවේරි ගගෙන් පහල රාවණ යුගයේ අයිති හෙලය්ට, කාවේරියෙන් ඉහළ භාරතයට. ඔය අවුල තමයි තියෙන්නේ ඉතිහාසය පටලවාගෙන. . ඉන්දියාව කියලා රටක් තියෙන්නේ සුද්ද හදපු හින්දා .ඊට කලින් භාරතය.
@KC-Lanka
@KC-Lanka 4 жыл бұрын
මෙතුමන්ව සම්බන්ධ කර ගන්නෙ කොහොමද..? මම පිටරටක ඉන්න කෙනෙක්.
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
0705533333
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
කතා කලාද මමimo 0764467068
@hashininawodayaperera5611
@hashininawodayaperera5611 2 жыл бұрын
Ediriyata enna sir lankawee. Anagata paramparawata kiyala denna
@sewwandinanayakkara9601
@sewwandinanayakkara9601 4 жыл бұрын
Sirge poth miladhi ganna puluwan kohomadha
@ravindunishad6890
@ravindunishad6890 4 жыл бұрын
sirge mewage vadasatahan walata sahabagi wenne kohomada...
@kelumprasanna7374
@kelumprasanna7374 3 жыл бұрын
ඇවිදින පුස්තකාලයක්
@kumarisamarakkody461
@kumarisamarakkody461 4 жыл бұрын
Kalunika ape gedara thiyenawa kalupatai Nika suwadai
@kumarisamarakkody461
@kumarisamarakkody461 4 жыл бұрын
Dam pata mal kiniththak enawa nika gaha wagemai
@samithmadushan450
@samithmadushan450 4 жыл бұрын
Aththatamada😲
@binuriyasara4573
@binuriyasara4573 4 жыл бұрын
Mewata sahabhagi wenne kohomada?
@sasindunimsharajhd2410
@sasindunimsharajhd2410 4 жыл бұрын
ඔබ තුමා කෑගල්ලේනම් ඒ තරම් සතුටක් නෑ තවත්.එහෙමනම් රිඇක්ට් කරන්න.
@deshgraphic796
@deshgraphic796 3 жыл бұрын
Kalunika hoyaganna vidiya kiyanakotanam ekath mithyadittiyak vage hithune..rathran kambiyak kadanna kalunika kotuvaka...?
@sitijasandakalum7170
@sitijasandakalum7170 2 жыл бұрын
Eka janpravadayak. ibba kokku ekka udin giya vage
@swarnamalani1634
@swarnamalani1634 3 жыл бұрын
මහත්මයා ණෙනි පාට පැනකින් ලියනවා නමි ගොඩක් වටිනවා ලියනදේවල් පේන්නෙ නැහැ.......
@tharakasandaruwan6064
@tharakasandaruwan6064 4 жыл бұрын
Bord eke liyana dewal penne ne sir
@dularasanjaya7311
@dularasanjaya7311 3 жыл бұрын
මාත් සෝගම් හිටෙව්වා දන්නෙ නැතුව..පස්සෙට දුන්නා කන්න ගිරව් ට😁😁😁
@slfunny3536
@slfunny3536 4 жыл бұрын
බුදුන් උපන් ජම්බුද්දිපය මෙ හෙළ බිමයි
@samanpradeepica4232
@samanpradeepica4232 4 жыл бұрын
Ali. Minis. Gatumatah. Visadumak. Me. Palaka. Mahatwarunata. Karunakarala. Kiyadenna. Widwat. MahatA. Nani
@lakminimaussagolla2683
@lakminimaussagolla2683 4 жыл бұрын
Me videos pilivelata numbers damma nam hodae neda.Apita balanna pahasue
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 3 жыл бұрын
කන්දේගම මැතිතුමනි ඔබම ඔබට පිස්සෙක් කියනවා..මායා කැලැන්ඩර් ය පිලිගන්නවා නම්.. ගෞතම බුදුරජාණන් ඇතුළු සියලු බුදුවරැ මේ හෙළ බිමේ උපන්නේ කියන කතාව ගැන හොයන්න උත්සාහ නොකරන්නේ මන්ද? මැයි මාසෙ සිද්දාර්ත තාපස බුදු උනා කියනවා..උෂ්ණත්වය. අංසක 45-50ට යනවා..හොදටම වියලි කාලගුණය ක් වතුර ත් නැහැ ..කොාහොමද සුජාත සිටු දියනිය නේරංජනා ගගලගට එනවා. වතුර හොදටම..පාත්තරය උඩුගං බලා යන්න වතුර ඕනේ .. ඔය කියන කාලය ගැන හොයලා. බලන්න ..
@sureshsuranga4754
@sureshsuranga4754 4 жыл бұрын
Kandegama mahathaya oyage email eka ewanna pluwanda
@donjayawardene3625
@donjayawardene3625 4 жыл бұрын
Can't see anything what he writes
@kavishkakulathunga3445
@kavishkakulathunga3445 4 жыл бұрын
Maha buddhimathek me sir
@gayanchinthaka8285
@gayanchinthaka8285 3 жыл бұрын
ඉසිවරයෙක්
@kumarisamarakkody461
@kumarisamarakkody461 4 жыл бұрын
Kalunika nika gaha wagemai dampata mal kiniththak enawa
@lioneltilakasiri8474
@lioneltilakasiri8474 4 жыл бұрын
Oba tumage phone number ekka labadenawada wadagath karanawakata.
@myschool5453
@myschool5453 10 ай бұрын
පිස්සු යකෙක්.
@shanewhite352
@shanewhite352 3 жыл бұрын
යාප කියන්නෙ කන්දේගම ක්‍රශ් වෙලා හිටපු ඉගන ගන්න ආපු කෙල්ලෙක් එක්ක යාලු උනු එකෙක්. කන්දේගමගෙ තරහ සාදාරනයි ඉතින් 😂 ක්‍රශ් එක එයාගෙ ඔෆිස් කාමරේට ගන්න බැරි උනු දුක ඇති
@Gunarathna-d1j
@Gunarathna-d1j 2 ай бұрын
Anunta pada hadanda Kalin uba Amma wateyanaaka nawathtapan
@niky7197
@niky7197 4 жыл бұрын
into eke ladies voice eka extremely disgusting
@athulakumara8032
@athulakumara8032 Жыл бұрын
Pon number eka danna
@dyanidyani4550
@dyanidyani4550 4 жыл бұрын
බුදුන්වහන්සේ උපන්නෙ ලංකාවෙ කියලා එතුමා දන්නවා .නමුත් කියන්නෙ නැහැ .
@favoritekaraoke7460
@favoritekaraoke7460 4 жыл бұрын
Aniwaren.matath eka hituna..metumata garahim godak enawa oka kiwwoth
@nirodhasrimal8038
@nirodhasrimal8038 3 жыл бұрын
Budurajanan wahanse pahediliwama suthtrayakin desana krana siyalu buduwaru pahala wanne dabadiwa kiyala.kauda lankawa kiyala kiyanne?
@janaka123kandy
@janaka123kandy 4 жыл бұрын
andegedara mahatmayo El wee tiyanawanam mata ahurak ganna hekida wagakaranna 0779355039
@buddhikasoysa7030
@buddhikasoysa7030 4 жыл бұрын
👍💝🙏
භුතයෝ l Thilak Kandegama l EP 06
38:39
Ayubowan Sri lanka
Рет қаралды 147 М.
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 916 М.
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1 МЛН