භුතයෝ l Thilak Kandegama l EP 06

  Рет қаралды 148,055

Ayubowan Sri lanka

Ayubowan Sri lanka

Күн бұрын

Пікірлер: 227
@ayubowansrilanka
@ayubowansrilanka 4 жыл бұрын
කන්දේගම මහතාගේ තවත් වැවසටහන් 11 ක් පහත ලින්ක් වලින් නැරබිය හැක 🙏 Thilak Kandegama - ep 01 👉 kzbin.info/www/bejne/eKHToHV8rreeaLM Thilak Kandegama - ep 02 👉 kzbin.info/www/bejne/hGGaf59-fNSXjsk Thilak Kandegama - ep 03 👉 kzbin.info/www/bejne/mZjTgoRnoZVmbZo Thilak Kandegama - ep 04 👉 kzbin.info/www/bejne/onizq4qFl72sqKc Thilak Kandegama - ep 05 👉 kzbin.info/www/bejne/qHTWdnihr5uBi8U Thilak Kandegama - ep 06 👉 kzbin.info/www/bejne/qHW6oauOqp2Glas Thilak Kandegama - ep 07 👉 kzbin.info/www/bejne/amW4lZhtodKeaq8 Thilak Kandegama - ep 08 👉 kzbin.info/www/bejne/haGyYpmrZZmrY7M Thilak Kandegama - ep 09 👉 kzbin.info/www/bejne/nX2ck5KKd691rrM Thilak Kandegama - ep 10 👉 kzbin.info/www/bejne/haKveZqGg8tooZI Thilak Kandegama - ep 11 👉 kzbin.info/www/bejne/iqWxpKVpicl_r68
@mulinedirisingha3735
@mulinedirisingha3735 2 жыл бұрын
A. 7
@dhanushkasandaruwan7783
@dhanushkasandaruwan7783 4 жыл бұрын
මේ ජිවිතයෙ මා දුටු සුන්දරම පුද්ගලයා ඔබ .ඔබට මේ සියලු විශ්වය ධර්මයන්ගේ අවබෝධ වූ නිර්වාණය ලැබීමට මේ රටට කරන්නා වූ සේවය උපකාරී වේවා. සම්මා සම්බුදු සරණයි .කන්දෙගම මහත්තයෝ . ඔබ නැවත රාවණයන්ගේ සේනාව සංවිධානයට සේනාධිනායකයෙක් වෙලා ඉවරයි .මේ රටේ තරුණ පරපුරේ අභිනන්දනීය උත්තමාචාරය වේවා.
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 4 жыл бұрын
ඔබගේ තේරුම් කිරීමඅහන්න ආසයි බුද්දිය තව තවත් වැඩි වේවා ගුරුවරු 1000කගේ දැනුවත් කිරීම් පරදිනවා සත්තියයි.
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 4 жыл бұрын
ඔබ තුමා අපේ රටට ලබා දුන්න ඉතා වටිනා දායාදයක් බිහිකළ දෙමාපියන්ට ගොඩක් පිං ඔබ වැනි බුද්දිමතුන් සිරිලක තුල තව තවත් බිහිවේවා තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා !!!
@tamaratamara2379
@tamaratamara2379 4 жыл бұрын
කන්දේගම මහගමයානණී ඔබයි සොබාදහමේ මහා ආශ්චර්යය 👑️👑️👑️
@chamindagamage9078
@chamindagamage9078 4 жыл бұрын
දෙයිහාමුදුරුවනේ මේ පන්චස්කන්දයක් අරන් අපි විදින දුකක්.ඔබතුමාට ඒ උතුම් වූ නිර්වානය අවබෝධ වේවා
@amithapremachandra1849
@amithapremachandra1849 3 жыл бұрын
තෙරැවන් සරණයි ...! ඔබ තුමාට ... දිිර්ඝායුෂ ලැබේවා ...! ඔබ තුමා අප ලද මහා අනර්ඝ දුලබ සම්පතක්......
@srilanka7161
@srilanka7161 3 жыл бұрын
සාහිත්‍ය විද්‍යාව තාක්ෂණය කෘෂිකර්මය එකට කැටි වුණු දේශනයක් ඔබතුමාගේ වැඩසටහන් බොහෝමයක් දැනුම් සම්භාරයක් ගෙන දෙන්නකි දීර්ඝායුෂ ඇදුරු තුමණි
@jeewanahewa4367
@jeewanahewa4367 4 жыл бұрын
තිලක් කන්දේගම මහතානෙනි. ඔබයි සොබාදහමේ මහා ආශ්චර්යය. හිතාගන්න බැරි තරම් ආශ්චර්යමත්,ඔබ තුමාට දිර්ඝ ආයු පතනවා .බුදුසරණයයි
@prabathchandika6317
@prabathchandika6317 4 жыл бұрын
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සර් ඇතුලු සියලුම දෙනාට
@jayanthapadmine5452
@jayanthapadmine5452 4 жыл бұрын
ඔබ තුමා ගෙ හැම වැඩසටහනක් ම අර්ථවත් ..අපිට මෙවා පාසල් කාලයෙදි වත් දැනගන්නට පුළුවන් කමක් තිබුණේ නැහැ .කොස් ,පොලොස්,කලුපොල් මාලුව මෙවා තමයි අපේ කාලෙ මස් මාලු.ආසයි එ අතිතය.ඔබ තුමා අපේ රටේ තරුණ පරපුරේ දරුවන්ව එ අතිතය ට ගෙන යන්න .ඔබ රටේ සම්පතක් ,ඔබ තුමාට දිර්ඝ ආයු පතනවා .බුදුසරණයයි
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
ඒක ගෙනියන්න ඕනි ගෙදරදිමම3ක් මම ආමි
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
Imo 0764467068අදහසකියන්න
@hemalifernando7805
@hemalifernando7805 4 жыл бұрын
මා දන්නා සිංහල හෝඩියේ අකුරු මදි ඔබ ගැන වර්ණනා කරන්න. මෙම වැඩසටහන ලැබුණ දැනුම , ආශ්වාදය කියලා නිම කරන්න බෑ ඔබතුමාට නිරෝගි සම්පන්න ලැබේවා තෙරුවන් සරණයි
@samithmadushan450
@samithmadushan450 4 жыл бұрын
Okkoma beluwada
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
අනිව
@b.mwickramasinghe8963
@b.mwickramasinghe8963 Жыл бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම් හරිම අගෙයි.ඉතාමත් වටිනා වැඩසටහනක්. බුදුසරණයි ඔබ‍ට.
@sameerafernando3572
@sameerafernando3572 4 жыл бұрын
දැනගන්න තේරුම්ගන්න උත්සාහ කරපු කරුණක්. අද හොදින්ම තේරුම්ගත්තා. ඔබ තුමාට පින්.
@diyajalani3379
@diyajalani3379 4 жыл бұрын
කරුණාකරලා මේ කතාව දිගටම දාන්නකො මගින් නවත්තන්නට පොඩි පොඩි කෑලි වලින් ඩුබායි ඉන්න අපි හරි ආසාවෙන් අහන් ඉන්න ඉන්න කක්ද ගම මහත්මයාගේ වැඩසටහන් ගොඩක් ස්තුතියි
@samithmadushan450
@samithmadushan450 4 жыл бұрын
Oyage nama wathura wage ne😀
@phoenex3420
@phoenex3420 4 жыл бұрын
මහත්තයො මම ඔබතුමාගෙ කථාවක් මුලින්ම ඇහුවෙ ගල් දියකරන බෙහෙතක් හෙලිකරයි, කියල දාපු වීඩියෝවෙන් එයින් පස්සෙ දිගටම වීඩියෝ නැවත නැවත බැලුව සමහර ඒවා බාගතකිරීම් කරගත්ත ඒ මගේ පවුලෙ අයට යාළුවන්ට පෙන්නන්න, ඇත්තටම අපි සිංහල වුනාට සිංහලේ ගැන අපි මොනවද දන්නෙ කියල හිතුන ඒ තරමට බොහොම වැදගත් කරුණු, ඔබතුමාට අනේක වාරයක් පින්, තෙරුවන්සරණයි..!
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
ඒක දැන් පරපුරට තෙරෙන්නෙනැහ
@Gjc3791
@Gjc3791 4 жыл бұрын
හරිම වැදගත් වැඩසටහනක් දිගටම කරගෙන යන්න....ජය වේවා
@priyanthejayalath3866
@priyanthejayalath3866 4 жыл бұрын
නිදුක් නීරෝගී වේවා!!! දීර්ගායූ වේවා මැතිදුනි! ඔබවන් වටිනා මනුශ්‍යයෙක් මින් පෙර දැක නැත!
@nishanthaperera6534
@nishanthaperera6534 4 жыл бұрын
ඔබතුමාගෙ බලාපොරොත්තුන් ඒ ආකාරයෙන් ම ඉෂ්ට සිද්ද වේවා ...බුදුසරණ යි .
@anuruddhachamika5918
@anuruddhachamika5918 4 жыл бұрын
ඉතාමත් වටිනා කියන පැහැදිලි කිසිමක් තෙරුවන්සරණයි තිලක් කන්දෙගම මහත්තයට...
@musiclife939
@musiclife939 2 жыл бұрын
පරිසරවේදි පියා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න 🙏🙏🙏❤❤❤🌹🌹🌹👌👌👌
@tharinduroshan8353
@tharinduroshan8353 4 жыл бұрын
ඉඩෝරයකට වැටෙනා වැස්සක් හා සමාන වටිනා දැනුම ගොන්නක්.
@manuwanchamara3301
@manuwanchamara3301 4 жыл бұрын
ඔබතුමා රටට අවශ්‍යම පුද්ගලයෙක්...ඇත්තටම පාසල්වල මොනවද ලමයින්ට උගන්නේ..අපි දන්නේ නැති දේවල් කොච්චර තියෙනවද.....බුදුසරණයි ඔබ තුමන්ට...
@hemalifernando7805
@hemalifernando7805 4 жыл бұрын
මාගෙන් අහිංසක බලාපොරොත්තුව , මා ලංකාවට පමණ පසු ඔබතුමා වැදගත් කතා කිරීමට . එය ඉටුකර ගත හැකි නම් මා ගොඩක් වාසනාවන්තයි. ඔබට තෙරුවන් සරණයි .
@udayarukshan629
@udayarukshan629 4 жыл бұрын
බොහොම ස්තුතියි මේ කරන වැඩසටහනට ! මෙතුමා දෙන දැනුම පිපාසාවෙන් ඉන්නෙ.
@letishiyaamarakoon9841
@letishiyaamarakoon9841 4 жыл бұрын
Thilak mahathaya obata theruvan saranai anne obage vatinakama nodanna apiaget rateth aavsasanava
@harshamaduranga9495
@harshamaduranga9495 4 жыл бұрын
ඉතා වැදගත් වැඩසටහනක්....❤️❤️❤️
@kawshgayathri2574
@kawshgayathri2574 4 жыл бұрын
හරිම සතුටුයි ආසයි අහගන ඉන්න බොහොම ස්තුති 🙏 ඔබ තුමාට බුදුසරණයි ආයුබොහෝ වේවා
@kariyawasamjayalatha3562
@kariyawasamjayalatha3562 4 жыл бұрын
තිලක් මැතිතුමනි හරිම අනර්ගයි. ඔබතුමාට දීර්ඝායුෂ.
@gamunu2420
@gamunu2420 4 жыл бұрын
තිලක් කන්දේගම මහතානෙනි. ඔබතුමාගේ දේශනය ඇසීමෙන් මට මගේ කිරි අම්මයි අත්තයි මතක් වුණා.ඔබගේ හරවත් දේශනයට ස්තුතියි. ආයුබෝවන් ශ්‍රීලංකා ඔබට පිං.
@ayubowansrilanka
@ayubowansrilanka 4 жыл бұрын
🙏🙏🙏
@mangalikaamarasinhaamarasi5334
@mangalikaamarasinhaamarasi5334 4 жыл бұрын
🙏🙏තෙරුවන් සරනයි ඔබතුමාට..🌺🌺🌺🌺🌺🌺🌺
@Minipuraasiriya
@Minipuraasiriya 2 жыл бұрын
සර්ගෙ අදහස් හරිම වටිනව ඔබට බුදුසරණයි
@priyantharathnayaka8845
@priyantharathnayaka8845 4 жыл бұрын
තෙරැවන්සරණයි දිර්ඝායු වෙිවා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@sanathkarunanayaka2791
@sanathkarunanayaka2791 2 жыл бұрын
පැහැදිලි කිරිම ඉතා වටිනවා.
@nalakagayan9758
@nalakagayan9758 4 жыл бұрын
Hitha ganna bari dewal etha saralawa kiyanawa oba thumata theruwan saranai
@ravindraravindra2227
@ravindraravindra2227 3 жыл бұрын
God bless you, budusarani Devipihiti obathumata.
@nilminijayathilaka1564
@nilminijayathilaka1564 2 жыл бұрын
ඔබතුමා රටට සම්පතක් තෙරුවන් සරණයි මහා විද්වතානණි
@pushpajay6701
@pushpajay6701 4 жыл бұрын
ඔබතුමාට තෙරැවන් සරණයි
@memorie411
@memorie411 4 жыл бұрын
harima rasawath kiyanna wachana na...godak dewal denagaththa...
@thusharasilva5520
@thusharasilva5520 4 жыл бұрын
Obathumanta Suba pathami.! Deergaayu wewa.!
@siromitenmakon8107
@siromitenmakon8107 4 жыл бұрын
විශිෂ්ඨයි
@tharangathusitha413
@tharangathusitha413 4 жыл бұрын
ඔබට අනාගතයේ අපලයක් තියෙනවා නම් ඔබ එයින් පරික්ෂණයක් කර දිනන්න මහ පොලවට ඔබව අවශ්‍යයි ඔබ දන්න දැනුම එයට ප්‍රමාණවත්
@mothernature5606
@mothernature5606 4 жыл бұрын
මෙතුමා රටේ මහ පොලවට කරන සේවය ජනීජනයාට බෙදාදෙන දැනුම අපේ රටේ ඉන්න මගෝඩිස්තුමාලා කට්ටඩි නූතන සඝ පරපුර රාවනාලා සොය සොයා ගල් පෙරලන උදවිය අනාවැකි කරුවන් අධ්‍යාත්මික වේදීන් කියාගෙන ජරාජීරණවූ දේසපාලුවන්ට කඩේ යන උදවිය කලානම් අද අපේ රට මෙහෙම ණයට කකාබිබී පරදේසවලට උගසට යයිද? මෙවන් මහත්මා ගති ඇති යතාර්ථවාදී මනුෂයන්ට තැනක් නොදීමම අපේ අවාසනාව. අභාග්‍යය.
@vijayabahukuiasooriya6831
@vijayabahukuiasooriya6831 4 жыл бұрын
ඔබගේ දේශන ඉතාමත් අර්ථවත් එක ඉල්ලිමක් කරමි.ඔබ වයිටිබෝඩි එකේ ලියන දේවල් පේන්නේ නැ.ඒවා බලාගැනිම අත්‍යවශ්‍ය නිසා කලු හෝ නිල් මාකර් එකක් භාවිතා කරන මෙන් ඉල්ලා සිටිමි.තේරැවන් සරනයි
@kapilakatuwala6098
@kapilakatuwala6098 4 жыл бұрын
කන්දේගම මහතා ට තෙරුවන් සරණයි
@susanthaliyanagama
@susanthaliyanagama 3 жыл бұрын
ස්තුතියි
@sunilsilva3669
@sunilsilva3669 4 жыл бұрын
ඔබ තුමාගේ වැඩසටහන් නෙවත නැවතත් බලන අසන ව්ටත්,මහා ඩෙනුම් සම්බාරයක් ගත හෙකි වෙනවා.දිර්ගායු අත් වේවා.
@sadee__editing6614
@sadee__editing6614 4 жыл бұрын
ඉතාම හරවත් දේශනයක්. ඔබ තුමාට දීර්ඝායුෂ 🙏🙏🙏🙏
@gemunujayashekara4726
@gemunujayashekara4726 3 жыл бұрын
ඔබතුමාට ,නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා ,සර්.
@wickramaarachchi2170
@wickramaarachchi2170 4 жыл бұрын
කන්දේ මහත්තයා කියන දේවල් තේරුම් ගන්නත් මොලයක් තින්න ඕනේ.විද්‍යාව ගැන පොඩ්ඩක් දැනගෙන කෛවාරු ගහන මි හරක් ට ඕවා තේරෙන්නේ නැ ......
@ajithrathnayaka3993
@ajithrathnayaka3993 3 жыл бұрын
අනිව මම ආමි
@PansiluKaveeshvara-jk1fq
@PansiluKaveeshvara-jk1fq Жыл бұрын
Oba thuma නිරෝගී wewa
@anilmallawarachchi9978
@anilmallawarachchi9978 4 жыл бұрын
Very interesting, thank you. Hope many more people would watch this clip. Theruwan Saranai 🙏
@wimalaherath3942
@wimalaherath3942 3 жыл бұрын
කන්දෙගක්ම මහත්මයා ඔබේ සියලු වීඩියෝ මම සොයා සොයා බලනවා.ඔබ ගැනවර්නනා කරන්න මම ඉගෙන ගත්ත වචන මදි. ඔබේ ඔය දැනුම් සම්බාරය මේ හෙලයට මුදාහැරීම ට මේ ලෝකෙ ට පහල උත්තමයෙක්. මගේ ප්‍රනාමය ඔබ තුමාට.
@foodcarte
@foodcarte 2 жыл бұрын
Adarei obathuamata. Jaya wewa sir.💚💚💚💚
@rathnayaka4627
@rathnayaka4627 2 жыл бұрын
Thank you 🙏
@thilakbandara8481
@thilakbandara8481 Жыл бұрын
Good mornin ..mg Lankans thanks I love ❤️ 😍 💖 ❣️ 💕
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 4 жыл бұрын
බුදුවරුන් ආපෝ තේජෝ වායෝ පටවි සතර මහා භූතයන් ගැන දේශනා කර ඇතිඅතර රූප ගන්ද රස ඕජා එකතුවී ශුදාශටක සෑදී ඇතිඅතර අප ශරීරය ශුදාශටක වලින් සෑදි ඇතිබව දේශනා කර ඇති බව අභිදර්මය දේශනා වේ තිත්තගල සුවාමින් වහන්සේගේ දේශනා මාලාවන් දැනුවත් වූයෙමි. කොන්ටම් Physics වල දැන් තමා කිය්න්නේ ජලයේද පටවි ඇති බව. සත්දර්මය බුදුරජුන් ගෙන් අප ජම්බුදීපයට ලැබී ඇත.
@kasunTV
@kasunTV 4 жыл бұрын
බුදු සරණයි 🌞🌞🌞🙏🙏🙏
@sunilsilva3669
@sunilsilva3669 4 жыл бұрын
Oba thuma shershta guruwarayek aayu bohoo wewa . Njrogi suwa udawewa.
@shanfernando90
@shanfernando90 4 жыл бұрын
Mr Thilak kandegama don't leave my mother land before I am varnish Sir.. I am 58 years I lost My Father Family they all are Farmers..If I get chance like to see you just one moment before I am die 't
@dgbrothers1919
@dgbrothers1919 4 жыл бұрын
Great Speach sir
@janakadharmasena1698
@janakadharmasena1698 4 жыл бұрын
හිතාගන්න බැරි තරම් ආශ්චර්යමත්
@priyankagunavati9889
@priyankagunavati9889 4 жыл бұрын
Obata godak pin ma.watina.wedasatahan.ediripat.kirima.pilibadawa.obata. budusaranay
@divinejourney-official50
@divinejourney-official50 4 жыл бұрын
🌼🌼🌼🌼🌸🌸🌸
@nalikapriyangani371
@nalikapriyangani371 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නැ
@shiromakuruppumullagedona8361
@shiromakuruppumullagedona8361 3 жыл бұрын
Thilak Mahaththayo oba thuma melawa pahala Deveyekda bs
@Relaxinglife_Ceylon
@Relaxinglife_Ceylon 4 жыл бұрын
🤣🤣🤣අම්මෝ... නියමයි.
@pradeeprandika1597
@pradeeprandika1597 4 жыл бұрын
ගොඩාක් වැදගත් 🖤😍
@wasanthawansathilaka2165
@wasanthawansathilaka2165 4 жыл бұрын
නියමයි අපි හිතනවාට වඩා අපිට හිතන්න කියනවා
@gunathilakabandara8680
@gunathilakabandara8680 4 жыл бұрын
අාධ්ය්‍යාත්මික දියුණුවට අතහිත දෙමින් සමාජයට යහපත් මග පෙන්වීම තුලින් මෙතුමා කරන සේවාව සැවොම අගය කල යුතුයි... ... ...
@chandimalakmal3646
@chandimalakmal3646 3 жыл бұрын
දිර්ඝායු වේවා..රටට මහා සම්පතක් ඔබ තුමා..
@danedane3689
@danedane3689 2 жыл бұрын
maaaaarai Sr 🙏🙏🙏
@upalinaotunna9243
@upalinaotunna9243 4 жыл бұрын
සංසාර ගමන අවබෝධය ete menesa දාර්ශනිකයකු ලෙස heden විය හැක
@indumathisilva6645
@indumathisilva6645 2 жыл бұрын
Obathumata.deergau.wewa
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 4 жыл бұрын
ඔබතුමන් ගේ දුරකතනය අංකය හා ලිපිනය ලබාදෙන මෙන් ඉල්ලමි. .
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
මීට වඩා මේ දැනුම අපේ රට ඇතුලගියා නම් ආයුබෝවන් මහත්තයෝ 🙏🙏
@gaminigamage696
@gaminigamage696 4 жыл бұрын
Thanks 🙏
@රටෙවෙදාකලූසුදා
@රටෙවෙදාකලූසුදා 4 жыл бұрын
පට්ට
@marikabello4879
@marikabello4879 2 жыл бұрын
🙏👍
@elwoead
@elwoead 7 ай бұрын
Great
@hasindulakshitha5978
@hasindulakshitha5978 4 жыл бұрын
Budhu saranay oba tumatha!
@chinthakawimal5858
@chinthakawimal5858 4 жыл бұрын
athatama sir ape manasata alokayak gena denawa.oba uthum mineshak.budu saranai.mama qatar
@sureshaniperera1907
@sureshaniperera1907 4 жыл бұрын
Obathumata sthuthi!
@gayanthenuwara3801
@gayanthenuwara3801 4 жыл бұрын
Harima Lssana pahadili kereem......!!!! Sathutui.....!!!!!
@ishanchathuranga4631
@ishanchathuranga4631 4 жыл бұрын
උබගේ සියලුම පැතුම් ඉටුවේවා....
@gkkandy2014
@gkkandy2014 4 жыл бұрын
Kiyanna wachana na sir mewage danumak denawta sir ta godak pin theruwansaranai 🌻🌻🌻.
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 4 жыл бұрын
මැරි මරි ඉපදෙනවානන් හොද ආත්මවල ඉපදුනාවයි එහෙම නුනොත් ලෝකය වනාන් තරයක් වෙනව තෙරැන් සරණයි දිර්ඝායුෂ
@chathuramadhushanka3045
@chathuramadhushanka3045 3 жыл бұрын
Thnk u sir
@nethudesilva7890
@nethudesilva7890 4 жыл бұрын
udenma muniwarayekuge banak ahuva bohoma pin guruthuma .🙏💛
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
Godak watenawa dasanawak nada Nethu kohomada oyata yalu wa eten
@megalink4934
@megalink4934 4 жыл бұрын
අහගත්තද මහා පොළොවේ පපුවේ තෙතමනේ....❤ ඔබතුමාට පින් දීර්ඝායු වේවා 🙏
@ramanijayalath3144
@ramanijayalath3144 3 жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කලාට. ආසාවෙන් ඇහුවා. අන්තරික්ෂ බලවේගය ගැනත් විස්තරයක් දාන්න බැරි ද මහත්තයා.
@tayasooriyadc8929
@tayasooriyadc8929 4 жыл бұрын
Sir...digatama..yanna...harima...harabaray.....
@gunasirisilva9340
@gunasirisilva9340 4 жыл бұрын
Suvapathvewaa...
@sunilkumara9361
@sunilkumara9361 4 жыл бұрын
Loss generation in Sri Lanka you are a inspiration god bless
@CoolBoy-pf5xq
@CoolBoy-pf5xq 4 жыл бұрын
Really you are vip person.not like parliment members.thwy are go to held.i am warship triple gem and you siv.god protect you and your family members.
@Ruwanthi1986
@Ruwanthi1986 3 жыл бұрын
මගේ වීර චරිතය .෴
@yasanthaperera5227
@yasanthaperera5227 4 жыл бұрын
Buddhist explanation about the universe is great and modern science is very far away from it
@jayasinha5854
@jayasinha5854 Жыл бұрын
💗💖💝
@tharangathusitha413
@tharangathusitha413 4 жыл бұрын
ඔබට
@manelchandrika4330
@manelchandrika4330 4 жыл бұрын
UN- like කරපු අය gena දුකයි ....මොකද un වගේ අය innakam....රටට ,පරිසරය ...ඉවරයි ...irisiya karyo ....
@visakadampali8023
@visakadampali8023 4 жыл бұрын
me weda satahana denum sambarayaka ekathukara gaththa oba thumata theruwana saranay
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Fabiosa Best Lifehacks
Рет қаралды 34 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,8 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 56 МЛН
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 66 МЛН
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Fabiosa Best Lifehacks
Рет қаралды 34 МЛН