" ගල් උඩ ඕනි දෙයක් වවන්නේ මෙහෙමයි " / Here's how to grow in rocky soil

  Рет қаралды 23,809

Thilak Kandegama - තිලක් කන්දේගම

Thilak Kandegama - තිලක් කන්දේගම

Күн бұрын

" ගල් උඩ ඕනි දෙයක් වවන්නේ මෙහෙමයි " / Here's how to grow in rocky soil ‪@ThilakKandegama‬
#thilakkandegama #farming #srilanka #agriculture #organic #organicfarming #traditional #2024 #training #howto #agriculture #howwedo #naturefarming #seehela #seehelavillage #naturevillage

Пікірлер: 96
@jagathsrideera8813
@jagathsrideera8813 3 ай бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි මිනිස්සු කොච්චර මඩ ගැහුවත් ඔබතුමාගේ ගමන ඔබතුමා යන්න ඒක මේ රට කරන සේවයක් ඔබතුමාගේ වැඩසටහනක් එනකන් හැමදාම බලාගෙන ඉන්නවා
@SagarikaDilrukshi-b8p
@SagarikaDilrukshi-b8p 3 ай бұрын
ඔබ තුමාගේ නැකැත් වලට අනුව මේ සැරේ වී ගොවිතැන ආරම්භ කළා.බොහොම අපූරුවට ගොයම් පැළ ටික වැඩෙනවා.ඔබ තුමාගේ ගමන ඔබතුමා යන්න.දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි !
@koonarasandaruwan41
@koonarasandaruwan41 3 ай бұрын
තෙරුවන් සරණයි. ඔබ තුමා මේ පෘථිවිය රකින්නට ආපූ ජණ රජෙක්. ලංකාව තුල ජනාධිපති වෙලා මේ රටට අවශ්‍ය මේ සංකල්ප ඉක්මනිම් දෙනවානම් බහුජාතික සමාගම් ආක්‍රමණයෙන් ගැලවීමට හැකී.❤❤❤
@Kanthiwelivitigoda-tx4dn
@Kanthiwelivitigoda-tx4dn 3 ай бұрын
හරිම සතුටුයි ඔබ තුමාගෙ වැඩ සටහන ගැන තව තවත් ශක්තිමත් වෙන්න තෙරුවන් සරණයි
@cylonancientnaturetv3775
@cylonancientnaturetv3775 3 ай бұрын
ජයවේවා ඔබතුමාට අපිට ගන්න පුලුවන් විදියට බීජ ගන්න පුලුවන් විදියක් සකසන්න...
@FlyWithKal
@FlyWithKal 2 ай бұрын
ඔබතුමා මේ භූමියට මෙවැනි කාලයකදී පිනට පහල වූ පුද්ගලයෙක්. චිරාත් කාලයක් මෙරට දරුවන්ට මේ දැනුම ලබා දීමට ඔබතුමාට හැකිවේවායි මගේ ප්‍රාර්ථනයයි.. ❤
@AthulaJayasekara-f6d
@AthulaJayasekara-f6d 3 ай бұрын
ඔබ තුමා ..අපට සම්පතක් ..(ඔබ ..තුමා ta..tharuwan ..saranai!!!!!
@rangemdk4512
@rangemdk4512 2 ай бұрын
ඔබ තුමාගේ දැනුම සහ පරම්පාරික ගොවීතැන සහා තාක්ෂණය ගැන මා නිතරම වැඩසටහන් නරබමී නමුත් මාහට ප්‍රශ්නාර්තයක් ඇත එයට ඔබගේ ම පිලිතුරැ ලැබීය යුතුයි ඔබ බොග සිටුවීම බොහො සේ පැහැදිලි කිරිම් දැක ඇති මුත් එහි ප්‍රතිඵල වසර ගණනක් නැරබුත් දක්නට නොලැබුනි මෙම වැඩ සටහනේ ඉදිරි දිගහැරිම් වත් සර්තක බොග පලදාවක් බාලාපොරොත්තු වෙමී ✌✌✌🙏🙏🙏අනේ වරදවා තෙරැම් නොගන්න ජය වෙවා🙏🙏🙏
@namalsuriyabandara3593
@namalsuriyabandara3593 Ай бұрын
ඔබේ අදහසට මත් එකගයි.මත් එහෙම දෙයක් දැක්කෙ නැහැ.
@SamithWaidyaratne
@SamithWaidyaratne 3 ай бұрын
අපේ හෙල උරුමයන් ගැන වැටහීමක් නැති නරුමයන් කියන අපත කතා ගනන් නොගෙන ඔබතුමාගේ ගමන ඔබතුමා යන්න , ඔබතුමාට තෙරුවන් සරණයි , තමන්ට වටහා ගන්න ඥාණයක් නැත්නම් ඒවා බොරු කියා සිතන එක තමයි ඒ අයගේ දුර්වල කම.
@shanejayasekara2965
@shanejayasekara2965 3 ай бұрын
Jayawewa Mathiduni budusarany
@technicalworld9482
@technicalworld9482 3 ай бұрын
Great sir 🎉
@chana5225
@chana5225 3 ай бұрын
Good job ❤
@Suraweera0099
@Suraweera0099 3 ай бұрын
සුපිරි
@udithaidunil7815
@udithaidunil7815 2 ай бұрын
Meka kiyana ewa dan viswasa na horawada කෝටියක් කරලා
@sudathmuthukumara7442
@sudathmuthukumara7442 3 ай бұрын
කොමෙන් කොම හරි තමංගෙ කියල චැනල් එකක් පටන් ගත්ත එක ගැන බොහොම සතුටුයි
@wadugeank3556
@wadugeank3556 3 ай бұрын
❤❤❤❤අපිට ඔබතුමා විශ්වාසයි.ඹබට ජය.♥️♥️♥️♥️♥️🌹🌹💚💚💚🙏
@chandanajudewithanageperer7559
@chandanajudewithanageperer7559 3 ай бұрын
God Bless, Budu Saranai
@aaronsubasinghe476
@aaronsubasinghe476 3 ай бұрын
🙏🙏🙏
@marywarnakulasooriya5971
@marywarnakulasooriya5971 3 ай бұрын
ස්තූතීයී
@jayanathlk
@jayanathlk 3 ай бұрын
සිංහල කියන ජාතීන්ගේ මහා පිනට පහල වූ අපේ කාලයේ මහා පරිසර වේධී සමස්තයක් වශයෙන් ජාතිය අගය නොකරන ලංකා ඉතිහාසය මහා බල පුරුක සියලු සිංහල ජාතියම ආදරය සහ ඔහුගේ දැවැන්ත දැනුම අනුගමනය කල යුතුය
@SLTechphotographer9368
@SLTechphotographer9368 3 ай бұрын
මගුල තමා මූ හොරා අආපේ සල්ලි වලට විද්දා
@DUSHMANTHA.KANDEGAMA
@DUSHMANTHA.KANDEGAMA 3 ай бұрын
@SLTechphotographer9368 නම ගම විස්තර එක්ක සල්ලි වලට කරපුදේත් කියන්න
@CHANDANARAJAPAKSE
@CHANDANARAJAPAKSE 3 ай бұрын
Me manussaya boru karayek
@madukamanohara7684
@madukamanohara7684 3 ай бұрын
කූනූ මඩ මතින් හිරැ දකින කූනූ නැති නෙලූමි මලක් වගේ නැගි සිටින්න.🎉🎉🎉
@TheChelanga
@TheChelanga Ай бұрын
ඔබ් තුමාට ජායෙන් ජායම වෙවා.
@ThusharaSilva-xi1mc
@ThusharaSilva-xi1mc 2 ай бұрын
ඔබ තුමාට ගොඩක් පිං... 🙏🏻🙏🏻🙏🏻❤️
@virajdarshanaHettiarachchi
@virajdarshanaHettiarachchi 3 ай бұрын
❤❤❤❤
@RajithaSanoj
@RajithaSanoj 3 ай бұрын
❤🙏🏼👍
@senarathpriyashantha329
@senarathpriyashantha329 Ай бұрын
ඔබතුමා ජාතික සම්පතක් දීර්ගායු වේවා ...!!!
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga 3 ай бұрын
Balan iddith manasata suwayak! Igena ganna boho de thibe.
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 3 ай бұрын
❤❤❤❤❤❤
@happypoppypandashow5806
@happypoppypandashow5806 3 ай бұрын
❤️❤️👌
@RanasinhaGanga-fn4cn
@RanasinhaGanga-fn4cn 5 күн бұрын
මෙතුමා කෘෂිකර්ම ඇමති කරානම් ලංකාව කොච්චර ලස්සන වෙයිද
@lahirusubasingha2659
@lahirusubasingha2659 3 ай бұрын
😊
@atliathauda6135
@atliathauda6135 3 ай бұрын
Godak sathutui obathuma dekeema. Vatina vedasatahan. Obathuma kiu sobadam dinapotha labaganne kesedei denageneemata kemethi . Me pinbima kotharam vatinavadeyi notheree obathumava vivechana karamin katauthu karannangr es erethva. Obathumata mema katauthu idiriyata karagena yemata vishvasakthiye asirvadaya, ravana appachchige rekavaranaya nirathuru lebethva .
@jinendramadhushan6348
@jinendramadhushan6348 3 ай бұрын
🌹🌹🌹🌹
@SriLankanVibes968
@SriLankanVibes968 3 ай бұрын
ඔබ තුමාගේ දැනුම නව පරපුර උකහා ගන්නේ නම් මොන තරම් වාසනාවක් ද?
@naveendralenagala6567
@naveendralenagala6567 2 ай бұрын
Oba thumata Theruwan Saranai.🙏🙏🙏
@dumindawijesingha9130
@dumindawijesingha9130 3 ай бұрын
🎉🎉🎉❤❤❤
@harshanahansana3861
@harshanahansana3861 3 ай бұрын
අර ඔබතුමා පොල්ලක් තිබ්බයි කියලා කතාවක් ගියේ ඒකට මොකද උනේ .
@charakalahiru2705
@charakalahiru2705 3 ай бұрын
😂😂😂😂
@DUSHMANTHA.KANDEGAMA
@DUSHMANTHA.KANDEGAMA 3 ай бұрын
@harshanahansana3861 මොකද්ද ඒ කතාව?
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 3 ай бұрын
මේ තිලක් කන්දගමයට පොඩි ක්‍රැක් එකක් තියෙනවා. ඒක කොයි වෙලාවක හරි ඔයාලට තේරුම් යාවි....
@DUSHMANTHA.KANDEGAMA
@DUSHMANTHA.KANDEGAMA 3 ай бұрын
@chandmaindustrialterritory1559 මොන විදිහේ "ක්‍රැක් " එකක් ද?
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 3 ай бұрын
@@DUSHMANTHA.KANDEGAMA ඔයාටත් තියෙනව වගේම ක්‍රැක් එකක්...
@premilsampath8908
@premilsampath8908 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sarangachampika6076
@sarangachampika6076 3 ай бұрын
lankave awn gal uda hita vavanava. ath hama akama ratin genava B loonu nam ivara kara.dan ala saha alavalu api paw neda kumak karamuda api. pannamudaaaa.
@samangunathilaka4509
@samangunathilaka4509 3 ай бұрын
මිදිජනකට ෙමාකද වුෙන්
@Pradip555-n2e
@Pradip555-n2e 3 ай бұрын
Theruwan saranai obathumata❤.
@nissankarace4028
@nissankarace4028 3 ай бұрын
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@wishedwow8146
@wishedwow8146 3 ай бұрын
ගෝලයො හරියට වැඩක් කරන්නෙත් නෑලු ඉතිං කොහොමෙයි😂 කුලියට ඉන්න මිනිස්සුන්ට ඕක දාපිය කිව්වම උං දාලා යනවා. ...තමා. ඔබත් එක්ක එකතුවෙන්න කියන්නෙ ආදාර පත්‍රෙටනේ😂 ආපහු රාවනාත් ඉපදෙයි වගේ....ජෙරොම්ගේ ඩෝම් එකේ😂
@naveenbandara5539
@naveenbandara5539 3 ай бұрын
ඔබතුමාගේ ගොවිලිත සහ පොත් ලබාගන්නේ කෙසේද ? දු.ක. අංක වැඩ කරන්නේ නැහැ.
@Kumuduhettiarachchige
@Kumuduhettiarachchige 3 ай бұрын
ශාක වල මල් හටගැනීම සදහා දායක වන සූර්‍යාගේ වර්නාවලියේ වර්නය කුමක්ද??
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 3 ай бұрын
Dam paata
@isharadilshan5842
@isharadilshan5842 3 ай бұрын
සර් සතත්ව පාලනයටත් කරන්නවෙලවක් කලවක් තියනවාද? සත්තුන්ගෙ පලදාඉතාව වඩිකරගන්න පුලුවන්
@deepthidhammika4642
@deepthidhammika4642 29 күн бұрын
උඩල පැල ගන්න තැනක් කියනවද මහත්මයාණෙනි
@ShanoxDecor
@ShanoxDecor 2 ай бұрын
මෙයා මේ බයිල ගහනව.කාබනික පොහොර කාලෙ සද්ද නෑ හැංගිලා හිටියෙ.මේ රටේ ඉන්නෙ කටින් බතල හිටවන උන්
@hshhdhghs3790
@hshhdhghs3790 3 ай бұрын
Me thuma salli walata thama kata arinna nathuwa monawath ahagannata ba dan desagunaya wenaswala thiyanna meya hitha hitha thamai kata karanna
@champikakumudumali3674
@champikakumudumali3674 3 ай бұрын
💐🏵️🌻🌺🌼🌹🌷🙏🙏🙏🌷🌹🌼🌺🌻🏵️💐 sathchith anandam guru deva namaha
@xxxxc860
@xxxxc860 2 ай бұрын
ගල් ගැන ගැටලු තියනව නම් රනිල් අකිල සහ සාගලගෙන් අහන්න!
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@adithyasilva
@adithyasilva 2 ай бұрын
meka horek....
@k.g.namarasooriya9860
@k.g.namarasooriya9860 3 ай бұрын
සිංහල??? ඕනෑම හොරෙක්.සිංහල. බවුද්ද.කියල පටංගන්නෙ 😅පිටරට ඉන්න මහත්තුරු එන්න ආධාර කරන්න 😅😅
@isurushashinath753
@isurushashinath753 2 ай бұрын
ගුරුතුමනි, මම ඔබේ ස්වභාවික ගොවිතැන් පොත ලබා ගන්නේ කෙසේද?
@kumarapgamage5259
@kumarapgamage5259 3 ай бұрын
තව සල්ලි ටිකක් යවපල්ලා ගොං හැත්ත පැල විතරයි..තව ටික කාලෙකින් කියයි නියගෙට මැරුණා කියලා
@DUSHMANTHA.KANDEGAMA
@DUSHMANTHA.KANDEGAMA 3 ай бұрын
@kumarapgamage5259 පැල වලට අමතරව තව තිබිය යුතු දෑ සදහන් කරන්න
@kumarapgamage5259
@kumarapgamage5259 3 ай бұрын
@@DUSHMANTHA.KANDEGAMA දැං අවුරුදු කීයක් ගොවිතැන් කරනවද කෝ අස්වැන්න කෝ පලදාව ලැබෙන ගස්
@SamanthaSamantha-er3mp
@SamanthaSamantha-er3mp 2 ай бұрын
Uba harak marenawelu neede
@DUSHMANTHA.KANDEGAMA
@DUSHMANTHA.KANDEGAMA 2 ай бұрын
@SamanthaSamantha-er3mp ඔබතුමා ඕක වගකීමෙන් ද කියන්නේ?.. කියපු කෙනා ගැනත් කියන්ඩ පුලුවන්ද..
@dhammikaranasinghe1904
@dhammikaranasinghe1904 3 ай бұрын
මීරා ලීක්ස් පැළ දෙන්න පුළුවන් ද ?
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 2 ай бұрын
සතියේ බුද්ධි අන්ස වාර්තාව ........සජිත් චන්ද 60%යි.......පොහොට්ටු 23%යි ...අනුර 12%යි,,අනෙත් 05%ක්
@kumarapgamage5259
@kumarapgamage5259 3 ай бұрын
සුදා යනකොට ඔය ගස් තිඛුනෙ කොහෙද 😂😂😂😂😂😂😂😂😂😂😂 ගෙඩි තියෙන ගස් කොහෙද තියෙන්නෙ ඇයි ඒක වෙනම පෙන්නන්නෙ 😂😂😂😂😂😂
@DUSHMANTHA.KANDEGAMA
@DUSHMANTHA.KANDEGAMA 3 ай бұрын
@kumarapgamage5259 සුදා යනකොට ඔය ගස් තිබ්බේ ඔතනම තමයි.ඒ වීඩියෝ වල ඕවා පෙන්නුවේ නෑ නේද.මේ දවස් වල ගියොත් ඒ ගස් සජීවීවම බලාගන්ඩ පුළුවන් ගෙඩිත් සමගම. මොකද ඔබතුමා නොදන්නවා ඇති අඹ ගස් වල හැමදාම ගෙඩි හැදෙන්නේ නැති බව.
@tharindu6242
@tharindu6242 3 ай бұрын
උමන්දාවට ගිහින් තව ඉගෙන ගන්න මන් දැක්කා ඔයා උමන්දාවට මාර ටෝල්ක් දෙනවා😂 ඔයා නැකත් වලින් පැල හිටවනවා උමන්දාව කාබනික ද්‍රවය වලින් පැල හිටවනවා ප්‍රායෝගික මොකක්ද කියලා ඕන ගවයෙක්ට තේරේනවා😂😂
@chamikaruchiranga4604
@chamikaruchiranga4604 2 ай бұрын
උමන්දාව කොහෙද බන් කාබනික 😂
@tharindu6242
@tharindu6242 2 ай бұрын
@@chamikaruchiranga4604 උබ දැක්කෙ මොනාද කාබනික නෙමෙයිනම්😂😂
@erandabandara9757
@erandabandara9757 2 ай бұрын
Bio-dynamic farming කියලා සංකල්පයක් බටහිරත් තියෙනවා ... පොඩ්ඩක් කියවලා බලන්න ... උමංදාව කරන්නේ Organic farming ... සංකල්ප දෙකක් ... දෙකම වැදගත් ...
@chamikaruchiranga4604
@chamikaruchiranga4604 2 ай бұрын
@@tharindu6242 හොඳට හොයල බලන්න අර යූරියා එහෙම ගෙනිහින් තිබ්බෙ මොකටද කියලා 🤣 උන් ඒ කරන්නෙ model එකක්. අක්කා පෙන්නල නංගිව දෙන සීන් එකක් .තේරුනැයි? මේ brother.. කාබනික කියන්නෙ සංකල්පයක්. ඒක high end මාකට් එක අල්ලන්න හදපු මගුලක් මිසක් කියන තරම් සාර්ථක දෙයක් නෙවේ. අත්දැකීමෙන් කියන්නෙ. ඊට වඩා ප්‍රතිථල ගන්න පුලුවන් ක්‍රම තියනවා
@SriLanka-gv7se
@SriLanka-gv7se 3 ай бұрын
කඩප්පුලි දාසලා රටින් පන්නල දාමු.
@hashini1871
@hashini1871 3 ай бұрын
බොරු මවන්නන්ගෙ සංගමේ සභාපති යකො වරෙන් කියවන්නෙ නෑ ඕම බර වචන තරු ග්‍රහලෝක නම් නෑ හදපුවා වාවපුවා බලපන් උඹ අංකල් මිනිසුන් රෑවටිමට ඉතිහාසය හැමදේම ගවලා ඔයා ගොඩ යනො නේ😂
@DUSHMANTHA.KANDEGAMA
@DUSHMANTHA.KANDEGAMA 3 ай бұрын
@hashini1871 ඔබතුමා මොනවද වවලා තියෙන්නේ?
@hashini1871
@hashini1871 3 ай бұрын
එළවළු පළතුරු ඔක්කොම
@DUSHMANTHA.KANDEGAMA
@DUSHMANTHA.KANDEGAMA 3 ай бұрын
@@hashini1871 සතුටුයි දැනගැනීමට ලැබීම ගැන.වසවිසෙන් තොර වගාවක් ද.. ඔබතුමාගේ නම මොකද්ද? කොහෙද ප්‍රදේශය..
@DUSHMANTHA.KANDEGAMA
@DUSHMANTHA.KANDEGAMA 3 ай бұрын
@@hashini1871 සතුටුයි ඒ පිළිබඳව දැන ගැනීමට ලැබීම. වසවිසෙන් තොර කාබනික වගාවක්ද.. ඔබතුමාගේ නම කුමක්ද.. ප්‍රදේශය කොහෙද? ..
@DUSHMANTHA.KANDEGAMA
@DUSHMANTHA.KANDEGAMA 3 ай бұрын
@hashini1871 සතුටුයි ඒ පිළිබඳව දැන ගැනීමට ලැබීම. වසවිසෙන් තොර කාබනික වගාවක්ද.. ඔබතුමාගේ නම කුමක්ද.. ප්‍රදේශය කොහෙද? ..
@chandrakumari5178
@chandrakumari5178 3 ай бұрын
zසිංහල දේශ ප්‍රේම්ට යෙක් උපන්නොත් එයාට මේ වගේමිත්‍යාමත😅
@lahiruudara6348
@lahiruudara6348 3 ай бұрын
❤️❤️❤️
@lakshan1044
@lakshan1044 3 ай бұрын
🙏🙏🙏
@ravindraprasad3277
@ravindraprasad3277 3 ай бұрын
@nilminimudiyanselage1140
@nilminimudiyanselage1140 3 ай бұрын
❤❤❤
@KaanandaAnanda
@KaanandaAnanda Ай бұрын
🙏🙏
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 48 МЛН
Doramadalawa-2014-01-13 | Mr.Thilak Kandegama
41:56
Buddhika Weeratunga
Рет қаралды 166 М.
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 48 МЛН