නිරෝගීව ඉන්න ගන්න ඕනෙ විටමින්

  Рет қаралды 48,533

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Facebook
/ cyber-clinic-with-drdr...
Tik Tok
vm.tiktok.com/...
Instagram
www.instagram....
/ cyber-clinic-with-drdr...
Tik Tok
vm.tiktok.com/...
Instagram
www.instagram....
/ cyber-clinic-with-drdr...
Tik Tok
vm.tiktok.com/...
Instagram
www.instagram....
/ cyber-clinic-with-drdr...
/ cyber-clinic-with-drdr...
#collagen #vitamin

Пікірлер: 116
@user-sg9uc3lm5z
@user-sg9uc3lm5z 10 күн бұрын
තෙරුවන් සරණයි! ඉතාම වටිනා අදහස්, බොහෝ නොදන්නා දේ ගැන මනා වැටහීමක් ඇති වුණා.නීරෝගි සුව දීර්ඝායුෂම වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.
@kumaragamadevika9534
@kumaragamadevika9534 6 күн бұрын
හරිම වැදගත් සාකච්ඡාවක් .ඔබ දෙදෙනාම නිහතමානීව සියළුම දේ පැහැදිලිව කතා කලා.ඔබ දෙදෙනාටම තෙරැවන් සරණයි ❤❤❤❤
@agnesdubsi6863
@agnesdubsi6863 10 күн бұрын
Doctor ඹයා ලස්සන නිහතමානී ඉතා වැදගත් වැඩසටහනක්
@ranikanarangoda9068
@ranikanarangoda9068 10 күн бұрын
Thank you so much no words to say how beneficial this programme is ,you have done lot of punyakarma in your previous birth to be soo beautiful keep it on daughter ❤
@adsbha6192
@adsbha6192 10 күн бұрын
ඩොක්ටර් , අපෙ දුවට ඩෙංගු හැදුනට පස්සෙ දණහිස් දක්වා තිබුන කොණ්ඩය ගොඩාක් ගියා.බෙල්ල ලගටම කැපුවා.ඒත් තාමත් ඇයට තියෙන්නේ දුර්වල හිසකෙස් නිතරම ගැට ගැහෙනවා.සිනිදු වෙලා.ඒ අතරම දණිස් රිදෙනවා කියනවා.එයාට අවුරුදු 24 යි.ඇයට කොණ්ඩය වවාගන්න බොන්න හොද මල්ටිවිටමින් එකක් කියන්න..පින්සිදුවෙයි.එයාට අවුරුදු 17දී ඩෙංගු හැදුනෙ.
@praveenlankeshwara6546
@praveenlankeshwara6546 9 күн бұрын
මේක මගේ මතය විතරයි. හොඳ වොලියුම් එකක් තියෙන කොණ්ඩයකින් ගැහැණු ළමයෙකුට ගොඩක් ලස්සනක් එනවා. නමුත් කොණ්ඩයේ දිග ඒකට අදාල නොවෙන තරම්. ඉතා දිගට නොමැතිව වවාගන්නා කොණ්ඩයකින් විවිධ විලාසිතා කරන ලේසියි. මම දන්න එක ගැහැණු ළමයෙක් කැම්පස් එකේ හිටිය. එයාගේ කොන්ඩෙ ගොඩක් දිගයි. නමුත් එයාට කොන්ඩෙට විලාසිතා කරන්න විදිහක් නෑ. ගොඩක් කල් යනකම් ඉදලා තරමක් වයසට ගියාට පස්සේ එයා කොණ්ඩේ කොටට කැපුවා. එතකොට හොඳ ආකර්ෂණීය බවක් ආවා. නමුත් ප්‍රමාද වැඩියි. ජීවිතයේ හොඳ කාලය දිග කොණ්ඩයක් එක්ක එයා ගත කරලා ඉවරයි. මොකද ලොකු කොණ්ඩයක් වවා ගත්තහම, ඕනෑවට වඩා දිග රැවුලක් වවා ගත්තහම ඒක කපන්න හරි ලෝභයි. ඉතින් කොට කොණ්ඩයක් එක්ක විලාසිතා කරමින් ලස්සනට ජීවත් වෙන්න පුළුවන් කාලය දිග කොණ්ඩයක් ආරක්ෂා කරන්න නිකරුණේ ගත කරනවා. පිරිමින් අතර යම් පිරිසක් ඉන්නවා දිග කොණ්ඩවලට ආසා. නමුත් එය නොසලකා හැරිය හැකියි. මුහුණෙහි එතරම් ලස්සනක් නැති තරුණියකට වුණත් කොණ්ඩයේ විලාසිතාවෙන් අනෙක් අය පරදවන ආකර්ෂණීයත්වයක් ලබාගත හැකියි. මෙම වීඩියෝ එකේ ඉන්න ලස්සන තරුණ වෛද්‍යවරියන් දෙදෙනාට දිග කොණ්ඩ තිබුණා නම් හොඳයි කියා ඔබට කවදාවත් හිතෙන්නේ නෑ නේද? කොණ්ඩයේ වොලියුම් එක දිගට වඩා ඉතාම වටිනවා.
@adsbha6192
@adsbha6192 9 күн бұрын
@@praveenlankeshwara6546 ඔයාගෙ කතාව හරි..කොණ්ඩෙ maintain කරන්න යන වෙලාවත් ඉතුරුයි. මට ඕනේ නිරෝගී හොද volume එකක් එයාට ලබාදෙන්න.ඩෙංගු හැදෙන්න කලින් හොද volume එකක් තිබුනා .ඔලුවෙ කොණ්ඩෙ අඩු බව පේනකොට දුකයි. එයාව සතුටින් තියන්නයි මට ඕනෙ.
@dinushaprasadini-x5v
@dinushaprasadini-x5v 9 күн бұрын
Mage hasban kemathi diga konda walata paredi diga kondayak thiyena kenek dakkoth e dihama balanawa. 😢😢
@praveenlankeshwara6546
@praveenlankeshwara6546 9 күн бұрын
@@dinushaprasadini-x5v Husband එක්කම හොඳ තැනකට ගිහින් අවශ්‍ය වෙලාවට පමණක් භාවිතා කල හැකි වර්ගයේ ගැළපෙන hair extension එකක් මිලදී ගන්න.
@Egodapitiya
@Egodapitiya 6 күн бұрын
Hoda Keratin ekak aran bonna denna
@malakanethsinghe1209
@malakanethsinghe1209 10 күн бұрын
Doctor එන්න එන්න ලස්සන වෙනවා .valuable programme may god bless you
@ThamaraKumari-ye1ej
@ThamaraKumari-ye1ej 7 күн бұрын
ඔබතුමියට මම හරිම කැමතියි ඒ වගේම ඔයාලා දෙන්නගෙ වැඩසටහනත් බැලුවා😊😊
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 9 күн бұрын
බොහෝමත්ම ස්තුතියි මැඩමිට. ඉතාමත්ම වැදගත්..ස්තුතියි,ඔබතුමියට🙏🙏💖💖
@fathimasameena7607
@fathimasameena7607 7 күн бұрын
කියන්න බැරි තරම් ලොකූ දැනුමක් ලබාගැනීමට පුලුවන් උනා. ගොඩක්ම පින් ඩොක්ටර්
@PDayawathi
@PDayawathi 7 күн бұрын
පැහැදිලි ව මෙම කරුණ ඉදිරිපත් කිරිම ඉතා ම සතුටු යි ඔබ දෙදෙනාටම දීර්ඝ ආයුෂ පතමි 18:04
@kanthidissanayake5581
@kanthidissanayake5581 10 күн бұрын
වැදගත් වැඩ සටහනක් .ස්තුතියි ඔබ දෙපලට තෙරුවන් සරනයි
@wasala2744
@wasala2744 9 күн бұрын
බොහොම ස්තුති ඔබ දෙපලටම තෙරුවන්සරණයි ..
@chethanadilrukshi296
@chethanadilrukshi296 10 күн бұрын
Nodanna godak dewal danagattha godak pin doctor ❤❤❤
@NatheeshaDevindi
@NatheeshaDevindi 10 күн бұрын
Teenagerslatath video ekak karannako, eyalage lassana rakaganna, acnes prashna valata...
@wasanthiperera8339
@wasanthiperera8339 10 күн бұрын
බොහොම වැදගත් වැඩසටහනක්
@swarnapaliratnayake4675
@swarnapaliratnayake4675 10 күн бұрын
Thank you for this very informative discussion. Learned a lot.
@CyberClinic
@CyberClinic 10 күн бұрын
Glad it was helpful!
@user-zs2rj5qf1z
@user-zs2rj5qf1z 10 күн бұрын
Thanks Dr for bringing a such a brilliant professional to your video
@CyberClinic
@CyberClinic 10 күн бұрын
It's my pleasure
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 2 күн бұрын
Thank you so much Doctor ♥️♥️
@lolliden3425
@lolliden3425 10 күн бұрын
Doctor do you take a balanced diet daily. These Sri Lankan discussions provide nothing to use in modern lives. Please come up with practical solutions
@ThusharaThilak-bb2yz
@ThusharaThilak-bb2yz 10 күн бұрын
ස්තුති ඩොක්ට
@SanjecwainSanjecwain
@SanjecwainSanjecwain 9 күн бұрын
කොට්ලිවර් ඔයිල් කියන්නෙ පිස් ඔයිල් වලටද ඩොක්ටර්
@m.mjayatilake9836
@m.mjayatilake9836 10 күн бұрын
Doctor can you do a discussion about Milia please
@jeewaweerakoon1624
@jeewaweerakoon1624 6 күн бұрын
Doctor , මම අවුරුදු 56 ක කාන්තාවක්. මෙයට මාස 3 ක කාලයක සිට wellwomen 50 plus ගන්නවා. එයින් හොද benitit 1 ක් තියෙනවා. මගේ කොන්ඩෙ volum 1 අඩු නිසාත් skin 1 ගෙනත් හිතලා wellwomen නවත්‍තලා perfectil ගත්තාට කමක් නෙද්ද . Thank you doctor 😊
@NadeekaDilrukshi-fp4se
@NadeekaDilrukshi-fp4se 10 күн бұрын
Thankyou doctor .godak watinawa kiyapu hamadema.nodanna dewal godak danagaththa.thankyou
@joos2004
@joos2004 10 күн бұрын
My role model @dr dinuja... 🥺🧡
@CyberClinic
@CyberClinic 10 күн бұрын
🥰
@AwanthiNelum-z1x
@AwanthiNelum-z1x 9 күн бұрын
​@Cyberlinic me too
@tharushathiekshana6025
@tharushathiekshana6025 4 күн бұрын
ඩොක්ටර් ඔසප් දින ඉවර වෙලා දවස් දෙකකින් එකතු උනොත් ගැබ් ගන්න අවස්ථාවක් තියෙනවද.ලොකු ප්‍රශ්නයක් ඩොක්ටර් උදව් කරන්නකො🥺
@THARUu2l
@THARUu2l 8 күн бұрын
Thank you very much Dr❤❤
@KasunKasun-u7i
@KasunKasun-u7i 6 күн бұрын
❤❤❤video nedda miss❤❤❤
@tamarindtreeinn581
@tamarindtreeinn581 7 күн бұрын
Thank you so much …❤❤❤
@neomaldesilva1341
@neomaldesilva1341 10 күн бұрын
Good advice
@nadeekaariyarathna1732
@nadeekaariyarathna1732 10 күн бұрын
Thank You Doctor❤
@JfdjdDhdhdh-in6lk
@JfdjdDhdhdh-in6lk 10 күн бұрын
Denuwath kalata godak pin d.r
@kumaripathirana7192
@kumaripathirana7192 8 күн бұрын
Thanks you doctar ❤❤
@wasanthiperera8339
@wasanthiperera8339 10 күн бұрын
Docter dinuja collegen gant programe ekak krrnnko.aurudu 30 wadi kenek collegen tablets gthtata kamk neda
@DonaMarya-y4t
@DonaMarya-y4t 2 күн бұрын
Thnku
@ThamaraKumari-ye1ej
@ThamaraKumari-ye1ej 7 күн бұрын
ඩොක්ටර් මම තයිරොක්සින් සීය පෙත්ත පමනක් උදේට ගන්නවා වෙන කිසිම ලෙඩක් නෑ සීනි කොලෙස්ටරෝල් මොකුත් නෑ ඒත් මම හරි කම්මැලිකමක් අඇගේ තියෙනවා නිදිමත හරියට වයස හතලිස් පහක් අනේ උපදෙසක් දෙන්නකො කම්මැලි නැතුව ගෙදර වැඩටික කර ගන්න ඔයාට පින්
@kamanirajapaksha9651
@kamanirajapaksha9651 6 күн бұрын
Thank you
@Hiruximsh-o3o
@Hiruximsh-o3o 2 күн бұрын
Doctor mata dangnn puluwnd vitamin E gattma mahath venvd..ewa bona ek hoda d ndd kyl ?
@malosaimi7831
@malosaimi7831 10 күн бұрын
Mama kuwat enna aurudu 55 hoda vitamin wargaya k kiyanna
@kalpanisirinaga6518
@kalpanisirinaga6518 10 күн бұрын
Himoglobin adu kenekta yakada pethi walata amathrawa ganna hoda vitamin monwada doctor
@IshankaLak-pb4uz
@IshankaLak-pb4uz 10 күн бұрын
Doctors dennatama thanks❤ Doctors diabetics walata beheth bona kenek folic acid ganna awasyada nathinm ganna awasya vitamins thiyanawada
@sanjitharu1933
@sanjitharu1933 5 күн бұрын
Thanks 🙏 ❤❤
@anuththarasewwandi8408
@anuththarasewwandi8408 7 күн бұрын
ඩොක්ටර් ලස්සනයි ❤
@samanthasamantha2078
@samanthasamantha2078 10 күн бұрын
Dr හරිම lasssanai mama hspl eke dakla තියෙනවා .wow ❤❤❤ .
@AwanthiNelum-z1x
@AwanthiNelum-z1x 9 күн бұрын
මාත් දැකල තියෙනවා බොහොම කාලෙකට කලින් house of fashion එකේදී
@NipuniBalasooriya-no7lx
@NipuniBalasooriya-no7lx 8 күн бұрын
Madam පුළුවන් nam SLE gana වැඩසටහනක් karanna
@theshipansilu7271
@theshipansilu7271 7 күн бұрын
Docter Mata 1year babek ennawa thawa Podi dennek ennawa..mata wayasa 36…mama udeta collagen akak bonawa vitamin C 500g ekka..eeta passe MAMACAL kiyana softjelatin capsul akak gannawa..rata fish oil 1000g k Saha ferap capcual akak gannawa..ane Docter man waradi athi me vitamins gannawa..eet mata babala 3k hitiyat man lassanata enna aasai..Mata godak prashna awa family ake babala labila man mama gana hituwe na..me vitamins gattama lassanata enna puluwan wna..eet hadama me vidiyata ganna mata time akak na mathak wennet na..mage waradi adupaduwak tiyenawanam kiyala denawada..doctor ta pinsidda wenawa..🙏
@jeewaweerakoon1624
@jeewaweerakoon1624 7 күн бұрын
Thanka you doctor
@srohibranoden9176
@srohibranoden9176 8 күн бұрын
thanks dr ❤❤❤❤
@sunethradewalagama8423
@sunethradewalagama8423 7 күн бұрын
Cologan tablat ekak eka digatema bonne hoda nadde miss
@NeranjalaSanjeewani-c1z
@NeranjalaSanjeewani-c1z 10 күн бұрын
Docter mama aurudu 43 wayasa diyawadiyawa teyana kaanthawak .mata sudusu vitamin ekak kiyannako plz .
@dinushakumari3979
@dinushakumari3979 9 күн бұрын
Doctor multivitamin ekak vidiyata perfectil hoda nedda use karanna. 40 year wena kenekuta
@user-zs2rj5qf1z
@user-zs2rj5qf1z 10 күн бұрын
Appreciate if you can recommend a Dr or video of dermatologist regarding dandruff please. Thanks
@CyberClinic
@CyberClinic 10 күн бұрын
Dr dulini liyanagama
@user-zs2rj5qf1z
@user-zs2rj5qf1z 10 күн бұрын
Dr Dulini is coming to Kandy hospital, Dr I am in Colombo, if you can kindly recommend. Thanks
@samanthasamantha2078
@samanthasamantha2078 10 күн бұрын
Doctor mage දුව konda ridenawa kiyanawa .ekath vitamin අඩුකම kda .22waysa
@kvijayakumaran6337
@kvijayakumaran6337 6 күн бұрын
දරුවන්ට දවසකට ගම් බිත්තර දුන්නටකමක් නැද්ද
@හිතුවක්කාරි-ඨ2ඬ
@හිතුවක්කාරි-ඨ2ඬ 9 күн бұрын
ඩොක්ට මගේ කොන්ඩේ පීරන හැමතිස්සෙම ගොඩක් යනවා කොන්ඩෙට මොනවහරි බෙහෙතක් කියන්න ❤
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 10 күн бұрын
tank you
@Cha.Sooriya
@Cha.Sooriya 8 күн бұрын
Dr.dinuja.miss කොයි hospital එකෙද ඉන්න Dr දන්නවද කුරුණෑගල hospital එකෙ dr කෙනෙක් මට විටමින් ගන්න කලින් පරික්ෂණ කරගන්න හොද කෙනෙක්
@virajinigunasekara26
@virajinigunasekara26 10 күн бұрын
Doctor ge hemadama wedasatahan balanawa . Ane doctor mata kettuwenna ganna behethak kiyannako. Mage bara 67k thiye. Kemath adu karala kanawa. Puluwannam mata reply ekak denna doctor. ❤❤❤
@supunwijekoon3780
@supunwijekoon3780 10 күн бұрын
I ❤ DR.DR & CYBER CLINIC. DOCTORS GOD AND ANGELES FOR LIFE
@sanjeewaniwarnasingha2535
@sanjeewaniwarnasingha2535 10 күн бұрын
❤❤❤
@sagaranuwan9986
@sagaranuwan9986 7 күн бұрын
Dalada samidu pihitai 🎉
@nilukashyamalee7967
@nilukashyamalee7967 9 күн бұрын
Doctor mage hisakes godak yanawa .niyapothu kadenawa matath piliyamak kiyanna
@bodamidumbodamidum6661
@bodamidumbodamidum6661 8 күн бұрын
ඩොක්ටර් මන් ඉන්නෙ පිට රටක. දැනට අවුරුද්දක් කිට්ටු වෙන්න එනවා මගෙ පපුවෙ දකුනු පැත්ත එකම තැනක් හැම වෙලෙම රිදෙනවා. ගොඩාක්ම එන්නෙ නිදාගන්න ගියාම. මගෙ වයස 46 ක්. මෙහෙම වෙන්නෙ ඇයි කියලා දැන ගන්න පුලුවන්ද .මෙහෙ ඩොක්ටර්ස්ලා ගාවට ගියාට බලන්නෙ නැ .පැතඩොල් විතරයි දෙන්නෙ.
@CyberClinic
@CyberClinic 7 күн бұрын
Need to do some tests
@weerakkodihashanchathurang7698
@weerakkodihashanchathurang7698 10 күн бұрын
Can I consult Dr ivone ? Is she available in Cmb ?
@gayanianuruddhika6459
@gayanianuruddhika6459 9 күн бұрын
Doctor පුළුවන්නම් evining primrose oil සම්බන්ධව වීඩියෝ එකක් කරන්නකෝ.capsule එකක් විදිහට ගන්න එක හොදයිද.ගොඩක් කාන්තාවන්ට doctorsලා recommend කරනවා.හැබැයි ඒ සම්බන්ධ ලොකු පැහැදිලි කිරීමක් නැහැ.Omega6අඩංගු දෙයක් නේද primrose oil කියන්නෙ.fattyliver වගේ අයට මේක භාවිතා කරන්න හොදයිද.
@CyberClinic
@CyberClinic 9 күн бұрын
We can't mention about brand names of drugs
@HashaniNethmini-rw9xr
@HashaniNethmini-rw9xr 4 күн бұрын
Doctor mt doctorva contac krgnn berid 😥😓 Mt loku prashnyk thiye doctor plz doctorv contact krgnn puluvn vidiyk kiynnko doctor 🥺🥺🥺
@AshaUdayangani-h4g
@AshaUdayangani-h4g 7 күн бұрын
❤❤❤❤ bs
@nirmalharshana1990
@nirmalharshana1990 10 күн бұрын
Doctor man marry karapu gahanu kenek maget konde yanawa,niyapothu kadenawa ekata mokada karanna doctor ge num eka denna puluwanda
@Chandani-wd9qp
@Chandani-wd9qp 8 күн бұрын
බ්ලඩ් ටෙස්ට් එකකින් දැන ගත්තා මට විටමින් D අඩුයි කියලා මම දැන් සතියට එක් වතාවක් ගන්නවා විටමින් D කොච්චර කාලයක් ගන්න ඕනද ඩොක්ටර් මට දැන් අව්රුදු 58
@CyberClinic
@CyberClinic 7 күн бұрын
Please see a nutrition specialist
@Chandani-wd9qp
@Chandani-wd9qp 7 күн бұрын
@@CyberClinic මම ඉන්නේ කුවේට් රටේ ඩොක්ටර්
@LahirudhananjayaDharmapr-lv7im
@LahirudhananjayaDharmapr-lv7im 10 күн бұрын
💖💖😊😊
@sunethrasune927
@sunethrasune927 10 күн бұрын
Docter pon no danekoo
@prasannakumara5506
@prasannakumara5506 10 күн бұрын
❤❤🎉
@kumaripushpa2067
@kumaripushpa2067 10 күн бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@sugandifernando1345
@sugandifernando1345 10 күн бұрын
🤲💐❤🙏🏼👍
@samandammika1674
@samandammika1674 9 күн бұрын
Boru
@Gimhaniniriella741
@Gimhaniniriella741 10 күн бұрын
❤❤🩶
@shandi-l9q
@shandi-l9q 10 күн бұрын
ඩොක්ට මට අමු පරීප්පූ දවසට හැම වෙලාවෙම කැවෙනවා නතර කර ගන්නම බැ මම මැදපෙරදිග ගෙදරක වැඩ දැන් අවුරුදු පහකට කල් ඉඳල පරීප්පූ කැවෙනවා එ විටමින් අඩුවක් ද
@hansiherath6278
@hansiherath6278 9 күн бұрын
May be Iron deficiency anaemia
@hasithadilani5843
@hasithadilani5843 7 күн бұрын
Doctor contact number ekk denawada
@MadhuMadhu-xy1or
@MadhuMadhu-xy1or 7 күн бұрын
Docter pls i am. Working abroad. have some skin problem pls contact number thanks so much for this advice. ❤
@poorlanka861
@poorlanka861 10 күн бұрын
Thank you sooo much doctor 💊💊 🙏🙏🙏
@sudarmakumari2762
@sudarmakumari2762 3 күн бұрын
❤❤❤❤❤❤❤
@user-hk1cn2ie1x
@user-hk1cn2ie1x 8 күн бұрын
@chamaniperera6405
@chamaniperera6405 7 күн бұрын
Thanks❤❤
@silverfunny-td9tm
@silverfunny-td9tm 7 күн бұрын
❤❤❤❤
@surekasilva5175
@surekasilva5175 7 күн бұрын
❤❤
@sandyaserasinghe2018
@sandyaserasinghe2018 8 күн бұрын
❤❤
@sudharmaperera7741
@sudharmaperera7741 10 күн бұрын
@sewwandiuyanhewage5909
@sewwandiuyanhewage5909 8 күн бұрын
❤❤
@chamithweerasooriya3479
@chamithweerasooriya3479 10 күн бұрын
@prasadhigunathunga5508
@prasadhigunathunga5508 10 күн бұрын
@abeysooriya6553
@abeysooriya6553 10 күн бұрын
@KrishanthiDevika
@KrishanthiDevika 9 күн бұрын
❤❤
@apekshasanjeewani1878
@apekshasanjeewani1878 10 күн бұрын
❤❤❤
@KumariNew-e9d
@KumariNew-e9d 10 күн бұрын
❤❤❤❤
@samanpalidisanyaka9678
@samanpalidisanyaka9678 10 күн бұрын
❤❤❤❤❤
@kavindunawarathna502
@kavindunawarathna502 10 күн бұрын
❤❤
@malosaimi7831
@malosaimi7831 10 күн бұрын
❤❤
@ddcreations5620
@ddcreations5620 10 күн бұрын
❤❤❤❤
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 52 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 48 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 123 МЛН
පැහැපත් සමක රහස්|Dr.DR
18:02
Cyber Clinic
Рет қаралды 655 М.
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 52 МЛН