KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
All about Vitamin D | විටමින් D ගැන හැම දේම | By Nutritionist Hiroshan Jayaranga
14:45
රෝගාබාධ රැසකට හේතුවන විටමින් D ඌණතාවය
7:20
It’s all not real
00:15
Sigma Kid Mistake #funny #sigma
00:17
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
විටමින් D අඩු ද ගෙදරින්ම දැනගමු | Vitamin D Deficiency at Home By Nutritionist Hiroshan Jayaranga
Рет қаралды 191,589
Facebook
Twitter
Жүктеу
1
Жазылу 584 М.
NuTri InFo
Күн бұрын
Пікірлер: 294
@SaduniSaduni-z4e
9 ай бұрын
බොහොමත් ස්තූතියි ගොඩක් පින් ඩොක්ටර් දැනුවත් කිරීම පිණිස ඇත්තටම මේ කියන හැම දෙයක්ම දැනගන්න ලැබුණා ඩොක්ට කියන හැම දෙයක්ම හරියටම හරි මම ඩයට් කළා මම නිර්මාණසයි පස්සේ මේ කියන හැම දෙයක්ම මට සිද්ධ වුණා පස්සේ මම නිර්මාංශ වීම අත්හැරලා මස් මාළු කන්න නැවතත් හුරු වුනා ඩොක්ටර් දැන් දවස් තුනක් වෙනවා ඇත්තටම අද ඉඳලා මගේ දේහය හරිම සනීපයක් දැනෙනවා බොහොමත් පින් ඩොක්ටර් දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි
@jackstumbsanod5643
2 жыл бұрын
මේ වීඩියෝව තුලින් විටමින් D ඌනතාවය පිළිබඳ ඉතාමත් වටිනා කාරණා කීපයක්ම දැනගත්තා.👍
@regmaelec9654
Жыл бұрын
ඩොක්ටර් g6 pd deficiency ගැන වැඩසටහන් දෙන්න ලොකූම ලොකූ උදවුවක් ගන්න ඕන කැම හොද නැති දෙවල් ගැන හොද වැඩසටහනක් දෙන්න බුදු සරණයි. ඔබ තූමාට
@SuraSura-ng9fx
5 ай бұрын
ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා... මිනිසුන් වෙනුවෙන් ඔබ මේ කරන මෙහෙවර ඉතාමත් වටිනා දෙයක්. ඔබ වැනි වෛද්‍යවරයන් මේ රටට සම්පතක්. ඔබ තුමාගේ දෙමවුපියන්ටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා....❤
@wasala2744
2 жыл бұрын
බොහොම වටිනා vedio වක් බොහොම පින් doctor ... ලැබූ නවවසරේ සුවහසක් මිනිස්සු න්ගෙ ගතත් සිතත් සුවපත් කරන්නට ශක්තිය ධෛර්ය හා....නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ....
@ashokawekumbura7905
Жыл бұрын
Thanks Doctor ...excellent programe and nice explanation
@janajana7879
4 ай бұрын
ගොඩාක් පින් ඩොක්ට හැම දේම දැනුවත් කර දීම ගැන... බුදුසරණයි ඔබ වැනි කෙනෙක් දායාද කල දෙමාපියන් ටත් ගොඩාක් පින්... 🙏🏾
@dhettiarachchige2326
2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏 ඔබට සහ ඔබේ පවුලේ සැමට සුභ නව වසරක් වේවා ❤️💐
@nimanthiweronika1400
2 жыл бұрын
ඉතාම වැදගත් වැඩ සටහනක් බොහොම ස්තුතියි වෛද්‍යතුමනි👌👌
@sumanagalhena1721
2 жыл бұрын
Happy new year
@dhanushkaindivari3263
Жыл бұрын
Thanks
@chandralalkalansooriya9094
Жыл бұрын
විටමින් ඩී reference range එක හැටියට lab reports වල සඳහන් වන්නේ 30 ng/ml - 80 ng/ml. අන්තර් ජාතික විටමින් ඩී කවුන්සිලයේ සඳහන් වන්නේ ඉහත සඳහන් range එකයි. 30 - 40 ng/ml ප්‍රමාණය සෑහෙනවා කියන එක වැරදියි. Toxic level එක 80 ng/ml බව පැහැදිලිව ම සඳහන් කරල තියෙනව.
@shanthrikacool4153
2 жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන. ඔබ තුමාට සුබ නව වසරක් වේවා. 🙏🌹
@s.s.3584
2 жыл бұрын
විටමින් B12 ගැන vedio එකක් කරන්නකෝ. ප්ලීස් 🙏
@RupaIrangani-bv7xo
Ай бұрын
ගොඩක් සස්තුතියි ඩොක්ට නිදුක් නිරෝගි සුව දිවියක් obata❤
@geethasangeetha1799
2 жыл бұрын
සුව නව වසරක් වෙිවා dr තෙරැවන් සරණයි දෙවි පිහිටයි 👍🌹
@janatj3030
2 жыл бұрын
ඩොක්ට ඹබතූමාට සූභ නත්තලක් සහ වාසනාවන්ත වසරක් god bless
@brahmanageshantha9342
2 жыл бұрын
සියලු සතුන් ලොව සුවපත් වේවා ....🙏🙏🙏🙏🙏🙏
@chandraekanayake5686
2 жыл бұрын
We need to know the food from which we can get vit D
@nandawathiearachchige7424
2 жыл бұрын
සුභ නව වසරක් වේවා dr තෙරුවන් සරනයි🙏🏻👍❤️💐
@sunilasalgadu7731
Ай бұрын
ස්තුතිය doctor 🙏❤ දැනුවත් කරාට බොහොම pin 🙏
@kusumjayanthikm9689
2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට සුභ නවවසරක් වෙවා 🙏🏻🇦🇪
@nalikafernando4188
2 жыл бұрын
❤❤❤❤❤❤
@malamangalika5569
2 жыл бұрын
@@nalikafernando4188 111
@malamangalika5569
2 жыл бұрын
Thank you very much and very happy New Year.
@champachandani1468
Жыл бұрын
@@nalikafernando4188 ❤u
@chandraniwijesinghe3562
Жыл бұрын
Thank you very much
@ranjanih.k6339
2 жыл бұрын
සුබ නව වසරක් වේවා ඩොක්ට බුදුසරණයි දීර්ගායුශලැබේවා
@chamalkumara606
8 ай бұрын
බොහෝම ස්තුතිවන්ත වෙනවා ඔබ තුමාට.බුදු සරණයි🙏
@kusumherath1035
2 жыл бұрын
Happy new year dochtar Thenk you so mach ...👍💯
@chathudlk6389
Жыл бұрын
Aththatama ow sir.. Loku denunak lebuna vit D gena. Bohoma isthuthiy
@swaranalatha351
2 жыл бұрын
Happy new year sir 👏thank you so much 👏GOD blessed you sir 🌷
@trishilaweerasinghe1033
Жыл бұрын
Dear doctor, thanks a lot for your valuable service..
@shiranirathnayake1484
2 жыл бұрын
Happy new year doctor 🙏 thank you so much good job 👌
@sat901
2 жыл бұрын
සූබම සූබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏 ඩොක්ටර් ඇතූලූ සියලු දෙනාටම 🙏
@kumarisamarakoon3045
Жыл бұрын
Hrimaunanduwen thami obathumage watina wada satahank balanne. Asandha dopamine sthuthi karata maid. Dalada himige ashirwadaya prarthana karanawa Budusarani.
@neroshadaawood2798
2 жыл бұрын
ගොඩාක් ස්තුතිය ඔබ තුමාට සුබ නව වසරක් වේවා බුදු සරණායි
@shilakumari556
6 ай бұрын
ස්තුතියි පැහැදිලිව .තේරුම් කලා.තෙරැවන් සරණයි ඔබ තුමා ට
@sumithrapriyanandani2248
2 жыл бұрын
Thank you Dr. 🙏. Happy prosperous New year all of you.
@seeta164
2 жыл бұрын
🙏🙏🙏🙏❤❤❤❤⚘
@apk7294
Жыл бұрын
ඩොක්ටර් මම ඉන්නෙ kuwait වල ලගදි මාව අසනිප වෙල හොස්පිටල් එක්ක ගියා ඩොක්ටර් කිවෙ විටමින් D අඩුවෙල කියල මාස දෙකට බෙහෙත් දුන්න සතියකට එක කරලක් තමයි බොන්න කිවෙ මම මස් බිත්තර මොකුත් කන්නැ දැනට නිදිමත ගතිය එනව බෙහෙත් මොකුත් නැ ගෙදර අය එක්ක යන්නෙත් නැ පුලුවන් නමි ඩොක්ටර් මට පාමසියෙන් හරි ගන්න පුලුවන් බෙහෙත් එකක් ලියල දෙන්න ගොඩාක් පින් ඔබතුමාට නිදුක් නීරෝගිව දීර්ඝායුෂ ලැබෙිවා බුදු සරණයි ❤🌷🙏
@kumaripankoon3169
2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි සුබ නව වසරක් වේවා
@gangaappuwa7795
2 жыл бұрын
ගොඩක් පින් දොත්තොරෙ ඔබට මන් ඉතාලියෙ ඉන්නෙ පෙරේදා මට V Dඅඩුයි කිව්වා මට නිදිමතයි නිතරම අනේ ඔබට ගොඩක් පින් ලැබෙනවා මට ලොකු සතුටක් දැනුනා බුදුසරණයි දෙවිපිහිටයි තෙරුවන් සරණයි doctor 🙏❤️❤️❤️👌👍thanks lots 🙏
@ramyalathad1076
Жыл бұрын
Very good information Thank you so much doctor God bless you
@nadeekafernando301
2 жыл бұрын
ගොඩක් ස්තූතියි වෛද්‍යතුමනි💐
@akialexsandra2962
2 жыл бұрын
thank you doc .godak watina wedasatahank . siyalu sithum pathum itu wena suba nawa wasarak weewa
@kumariwijerathna7710
6 күн бұрын
Asthe amaruwlata ganna onavtamen d wargaya keyannako vtamen d warga kepayak theyenawa melegram keyada one ahanawa kaseruka adavemak athvemak thyenne ukulate kevma thadenma yheyanawa
@mtg6355
2 жыл бұрын
බොහොම Sthuthi වෛද්‍ය තුමාට jesuspihitai 🙏♥️🙏🇦🇪
@santhialwis3755
2 жыл бұрын
බොහොම වැදගත් වීඩියෝව ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිය ..!!!happy new years 🙏
@kaanthiperera6277
2 жыл бұрын
Thank you for your detailed information. Very helpful indeed..
@jayanthijayanthi9446
2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට.❤️❤️❤️
@suweenafernando4811
2 жыл бұрын
ස්තුතියි ඔබතුමා ට. තෙරුවන් සරණයි යහපතක්ම වෙිවා ..
@Viharana98
2 жыл бұрын
බොහොම පින් !
@chandimalakmali9577
2 жыл бұрын
Valuable series of videos...thankyou...l watched many videos of this channel
@jayawickramasinghe1741
2 жыл бұрын
Thanks doctor.Happy newyear.🙏
@SimpleLifeRecipe
Ай бұрын
Thank you so muchවිටමින් D adu unam konde yanawada
@erandathisilva8761
2 жыл бұрын
Wish you a very happy and prosperous New year Dr.
@yasiyagaming5566
Жыл бұрын
ඉතා හොද පැහැදිලි කිරිිමක්
@antonypaul3609
2 жыл бұрын
Happy New Year ,, God bless.🙏🧡🙏
@dcthirimanne7657
2 жыл бұрын
Happy new year doctor, thank you
@princeperera7942
2 жыл бұрын
ගොඩක් ඉස්තූතියි විටමින් ඌනතාවය ගැන අපව දැනුවත් කලාට ජීවිතය නිරෝගිමත්ව සිටීමට අවශ්‍ය මොනවද අනවශ්‍ය මොනවද කියන දෙය හොදින් වටහා ගන්නට මේ පැහැදිලි කිරීමට ඩොක්ටට ගොඩක් ඉස්තූතියි තෙරුවන් සරනයි ජේසු පිහිටයි
@amandahetath2757
2 жыл бұрын
Doctor godak pin nirathuruwama apiwa danuwath karanawata..🙏🙏🙏
@kalyaniwijewantha2648
Жыл бұрын
බොහොම ස්තුතියි ! නීරෝගී සුවය ලැබේවා !! තෙරුවන් සරණයි !!!
@SmilingJumpingPuppy-lb3qo
5 ай бұрын
Doctor oba thumagem godak dewal api igena gathha oba thumata godak pin ..❤ theruwan saranai .oba thumata ..
@Beginner6305
Жыл бұрын
ඔබ සුවපත් වේවා!!!
@jayantharanaweera9566
Жыл бұрын
Thank you very much for explanation Doctor
@niranjalathilakasena1451
Жыл бұрын
Very useful information . Thank you Doctor 💕
@nermalignermalig8222
Жыл бұрын
Godak Sthuthi Oba Thumata ❤🙏❤
@Mar-mf8oo
Жыл бұрын
Thank you so many God bless you 🙏🙏
@nalikahettiarchchi3414
2 жыл бұрын
Happy New year Dr... Thank you very much 🙏🙏
@sandyperera5100
2 жыл бұрын
Happy new year doctor
@JayanthiMala-zq4uv
Жыл бұрын
Thank you so much doctor ❤ ❤❤💞💞🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thusharijayawardena2300
2 жыл бұрын
Thanks doctor... aththatama obathumage me viedos nisa API godak dewal gana danwath wenawa...deyak ohe karanawata wada danagena karana Kota eke prathipala wadi...pin obathumata
@puspikapuspika8131
2 жыл бұрын
සුබම සුබ නව වසරක් වේවා !!! 🙏🙏🙏🙏
@mallikaindrani613
Жыл бұрын
බොහොම ස්තුති. ඹබතුමාට
@chandrakumari1572
2 жыл бұрын
Happy new year doctor 🙏🙏
@mohamednajeeth7660
2 жыл бұрын
Thank you . Happy new year.
@seelapathiraja12
2 жыл бұрын
බොහොම ස්තුතියී ඔබ තුමාට
@anomaanuma3926
Жыл бұрын
Godak sthuthi goctor.❤
@leelanandabandaraherath2909
8 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤
@anulawathieh.m5012
2 жыл бұрын
Happy New year. Dr.thanks.mama saudi Arabia sita. Theruwan saranai.
@nirmaleesheela4796
2 жыл бұрын
වෙෙද්‍යතුමනි ඔබතුමා අැතුලු සියලු දෙනාටම සුභ නව වසරක් වේවායි පතමි. ඔබතුමා සඳහන් කළ බොහොමයක් ලෙඩරෝගවලින් මම පෙලෙනවා. විශේයෙන්ම අස්ථි රෝගවලින්. මම ජීවත්වෙන්නේ නිවාස සංකීර්ණයක නිසා එලියට බහින්න වෙන්නේ වැඩකට යනවනම් විතරයි. ඔබ තුමා කරුණාවෙන් විටමින් D ලබගත හැකි අාහාර ටිකක් සඳහන් කරනවද? ඔබ තුමාට බොහොම පින්. ස්තුතියි!
@Rose-xo8mx
2 жыл бұрын
Leda tiye nm kma walin lebena ewa prmnwat ne dr knkgen behet gnna
@chandraherat1706
4 ай бұрын
ස්තුතියි ඩොක්ට තෙරුවන් සරනයි ❤
@jeenniroshakumari6470
2 жыл бұрын
සුභ නව වසරක් වේවා dr..
@ceylonlk7595
2 жыл бұрын
සුභ නව වසරක් ඔබ තුමාට 🙏🙏
@manelranjanei5627
2 жыл бұрын
Godaaaak thanks docterdanaganna ona deyak oya kiyala dunna
@randikadayan2112
2 жыл бұрын
සුභම සුභ නව වසරක් වේවා ඔබ සියළු දෙනාටම,,,!!! 🙏👍❤️
@dedox6680
2 жыл бұрын
Happy new year doctore
@antonyperera4890
2 жыл бұрын
🙏🙏🙏👍👍👍
@nishanthinishanthi3490
2 жыл бұрын
Matath doctor kenek v D bonna dunna. Math dawas kipayak bila nawaththuwa. Eth ade tamai v D wala wadagathkama dana gaththa.godak pin obathumata
@batuwitamaithri9789
2 жыл бұрын
මේරටවල නම් අනිවර්යෙන් ගොඩක් පිටින් දෙනවා.සමහරැ දිනපතාම ගන්නවා
@jayantharanaweera9566
Жыл бұрын
Thank you very much doctor I got more things about vitamin D
@raniheen281
2 жыл бұрын
බොහොම ස්තුතියි මෙවැනි වැඩ සටහන්වලින් දැනුවත් කිරිම නිසා තෙරුවන් සරණයි
@sarojikajayamini227
2 жыл бұрын
Doctor ඉතින් ප්‍රාර්ථනා කරනවා ලැබුවා වූ 2023 වර්ෂය නිදුක් නීරෝගී සුබම සුබ නව වසරක් වෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් Doctor Channel එක මගින් ලබාදෙන සෞඛ්‍ය සමිපන්න ජිවිතයකට ලබාදෙන උපදෙස් මගින් යම් තාක් දුරට අපව දැනුවත් වෙනවා මෙන්ම ඉදිරියටත් නිරතුරුවම සෞඛ්‍ය සමිපන්න තොරතුරු ලබාදෙන මෙන් කාරැණික ඉල්ලා සිටිමි ස්තුතියි තෙරැවන්සරණයි !!!
@samudrawijesundara8716
2 жыл бұрын
Happy New Year Doctor. Math supliment videhata gannewa fish oil 2000 mg capsule ake apite winter ake auwwa na adurui godak joint pain muscls ridenewa Doctor danuwath kirima wadagath
@kumarisamarakoon3045
2 жыл бұрын
Sthuthi obathumata wadsgath veediyo eka k obathumata la buwau nawa wasara suba nawa weeks wewa kiya subapathum ekkaranawa Dalada samidu pihitai. 🙏🙏🙏🙏🙏
@geethadabare4144
2 жыл бұрын
Great year ahead 🙏🏻
@Sandyaedirisinghe-fsb
Жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@r.chamari
5 ай бұрын
සාමාන්‍ය පුද්ගලයෙක් ලබා ගත යුතු විටමින් ඩී ප්‍රමාණය කොච්චරක්ද. ලංකාවේ ඒ සඳහා ගන්න පුළුවන් ටැබ්ලට් මොනවද
@thilinimadushika3525
4 ай бұрын
Nurse hesh vitamin d blnn
@mariaperera4466
Жыл бұрын
Thanks doctor God bless you
@evonniechandrasekara7043
2 жыл бұрын
ගොඩාක් පින් ඔබතුමාට
@iranganirajapaksha603
Жыл бұрын
ගොඩාක් ම ස්තුතියි ඩොක්ටර්
@sandhyaethugalge1731
2 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා වෛද්‍යතුමනි
@sumithawickramasinghe8974
5 ай бұрын
බොහොම ස්තුතියි Doctor
@dilanjanichethana9931
Жыл бұрын
Great video doctor 😊
@antonypaul3609
Жыл бұрын
Happy New year ,, 🙏🎈
@jayavirakristhina1433
Жыл бұрын
Suriyalokaya adu raka jewath wana apiwage ayata etha wadagath oba thumata sthuthi
@dilamani
Жыл бұрын
Thank you doctor for this very useful video
@lasithapadmini805
5 ай бұрын
ස්තූතියි❤❤
@dorasony6666
2 жыл бұрын
ස්තුතියි තෙරැවන් සරණයි
@RanyRadnicka
3 ай бұрын
godak dawal danagatta❤
@monikalakshmi1241
6 ай бұрын
ස්තුති වෛද්‍ය thumani
@Chitra-ts6ou
6 ай бұрын
❤❤❤❤❤thank you so much
@padminihettiarachchi6456
2 жыл бұрын
Bohoma pin oba thumata watina denuwath kirimak suba nawa wasarak wewa
14:45
All about Vitamin D | විටමින් D ගැන හැම දේම | By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 333 М.
7:20
රෝගාබාධ රැසකට හේතුවන විටමින් D ඌණතාවය
Nawaloka Hospital - Negombo
Рет қаралды 185 М.
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
9:58
ලෙඩ නොවී ඉන්න අත්‍යවශ්‍යම විටමින් එක Essencial Vitamin To Be Healthy By Nutritionist Hiroshn
NuTri InFo
Рет қаралды 164 М.
15:56
අසනීප අඩු අලුත් අව්රුද්දකට ගන්නම ඕන විටමින් එකේ සම්පූර්ණ කතාව | Everything about Vitamin D3
Nurse Hesh
Рет қаралды 31 М.
15:05
ගෙදර දීම ලස්සනවෙන්න මේ ටික හදාගන්න | Home Remedies for Beauty By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 1 МЛН
10:49
Fish oil / Omega 3 | දන්නෙ නැතිව fish oil අරන් මැරෙන්න එපා..|Nutritionist Hiroshan jayaranga
NuTri InFo
Рет қаралды 848 М.
11:59
විටමින් D බොන්න කලින් | Vitamin D Tablet By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 109 М.
19:00
Medicine for Gastrities at your Home By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 322 М.
14:42
ඉක්මන් මරණයට හේතුව මේ විටමින් එක අඩු නිසා වෙන්න පුලුවන් ! | විටමින් D ගැන හැමදේම මුල සිට සරලව
Nurse Hesh
Рет қаралды 85 М.
9:27
හිරිවැටෙන එකේ භයානක කම දන්නවද? Numbness By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 503 М.
9:07
ලේ කැටි ස්වභාවිකව දියකරන ආහාර. | Foods That Naturally Dissolve Blood Clots.
FOOD body MIND
Рет қаралды 805 М.
16:56
ස්වභාවික ක්‍රම වලින් සීනි පාලනය කරගන්න | Blood Sugar Control At Home By Nutritionist Hiroshan Jayar
NuTri InFo
Рет қаралды 156 М.
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 20 МЛН