KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Zincovit in sinhala | සින්කොවිට් ගැන දැනගමු | zincovit syrup in sinhala | zincovit tablet in sinhala
11:05
නිරෝගීව ඉන්න ගන්න ඕනෙ විටමින්
26:04
Непосредственно Каха: сумка
0:53
ҚАДІР ТҮНІ БЕЛГІЛЕРІ | Нұрлан имам | #қадіртүні
38:33
Почему Катар богатый? #shorts
0:45
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Zincovit multivitamin | බොන්න කලින් සින්කෝවිට් ගැන දැනගන්න | multivitamin sinhala
Рет қаралды 22,090
Facebook
Twitter
Жүктеу
1
Жазылу 11 М.
SL Medi Clinic
Күн бұрын
Пікірлер: 98
@wasantharajapaksha434
10 сағат бұрын
Harima wadagath una thans
@slmediclinic2413
5 сағат бұрын
බොහෝම ස්තූතියි! ❤️👍
@santhushiperera1153
2 ай бұрын
very useful video🥰🥰🥰 thank you very much
@slmediclinic2413
2 ай бұрын
❤
@alokaherath5269
2 ай бұрын
ගොඩාක් වටින video 1ක්. 👍👍👍
@slmediclinic2413
2 ай бұрын
බොහොම ස්තුතියි
@wasanaboxing
2 ай бұрын
Good explain ❤ Thank for sharing
@slmediclinic2413
2 ай бұрын
❤️
@neelakumudenikumudeni9111
2 ай бұрын
තෑන්ක්ස්
@udaraamarakoon3417
2 ай бұрын
Thankyou 😊
@slmediclinic2413
2 ай бұрын
❤
@krishnagayashan1907
2 ай бұрын
👌👌👌
@deepakulatunga9196
2 ай бұрын
ස්තූතියි
@slmediclinic2413
2 ай бұрын
❤
@thusharasanjeewakumara1357
2 ай бұрын
Good
@malindarms-ng3gv
Ай бұрын
❤❤
@slmediclinic2413
Ай бұрын
❤
@tharaka8223
2 ай бұрын
❤👍
@danujanirmal7781
Ай бұрын
👍
@lifeofsrilanka3336
Ай бұрын
👍🤙
@keethkumara4104
2 ай бұрын
Thank s
@slmediclinic2413
2 ай бұрын
❤
@sepalikasepalika2032
Ай бұрын
Selaniam sambanda vedio 1kak genna❤
@slmediclinic2413
Ай бұрын
ඉදිරියේදි ඒ පිලිබදව වීඩීයෝවක් ඉදිරිපත් කරන්නම්.
@ayeshbandara1283
2 ай бұрын
🎉🎉🎉🎉
@slmediclinic2413
2 ай бұрын
❤
@IrashaMadushani-j9l
2 ай бұрын
🌹🌹
@slmediclinic2413
2 ай бұрын
❤
@dhammikathusitha1451
2 ай бұрын
🎉
@relaxingnature2342
2 ай бұрын
Mekta skin eka bright wenwda , Vitamin B3,E, tiyna nisa
@slmediclinic2413
2 ай бұрын
විටමින් B, සහ E තිබෙන නිසා සමේ නිරෝගීභාවයට දායකත්වයක් zincovit මගින් ලබා දෙනවා. නමුත් මෙය ලබා ගැනීම පමණක් සමේ පැහැපත් භාවය ඇති ඇති නොවේ.ඒ සදහා ලබා ගන්න අහාර,පෝශණය , ජානමය සාධක, පරිසර සාධක , ආදී කරුණු රැසක් බලපානවා.
@thiliniwathsala3644
16 күн бұрын
Doctor kenk prescribed karann nathuw ganna bada
@slmediclinic2413
3 сағат бұрын
ඌනතා ලක්ෂණ වෛද්‍යවරයෙක් මඟින් හඳුනාගෙන එම නිර්දේශ මත ලබා ගත හැකි නම් වඩාත් සුදුසුයි.
@LakmiMadawi
Ай бұрын
Mata docter kenek mahath wenna me syrap aka dunna , aththatama mekata mahath wenawada ,kamata paya 2 kata kalin ho ,kala paya 2 kata pasuda bonna one
@slmediclinic2413
3 сағат бұрын
කෑමෙන් පසු ගන්න. මහත් වීම යනු..ශරිරයේ මාංශ පේශි හෝ මේදය තැන්පත් වීම නිසා ශරිර ස්කන්දය ඉහල යාමක්. විටමින් මගින් ශරිරයේ පරිවෘත්තිය ක්‍රියාවන් සඳහා දායක වෙමින් ශරිරයයේ නිවැරැදි ක්‍රියාකාරීත්වයට දායකත්වය ලබා දෙන අතර එය ශරිරයේ මාංශපේශි වර්ධනයට වක්‍රවද බලපායි.නමුත් විටමින් පමණක් ලබා ගැනීමෙන් ශරිරය ස්කන්දය වැඩි නොවේ.එයට මනා පෝශණයක් ,ව්‍යායාම ආදී බොහෝ කරුණු බලපානවා.
@LakmiMadawi
Ай бұрын
Zincovit syrap akath akka pentasure milk aka use kalata kamak nadda
@slmediclinic2413
29 күн бұрын
ගැටලුවක් නැහැ.ලබාගන්න.
@SriKumari-d9m
27 күн бұрын
Me tablet eka maasa kiyak use karanna onida@@slmediclinic2413
@SumedhaWijerathna-p9wn
2 ай бұрын
කොලෙස්ට්‍රෝල් සඳහා බෙහෙත් බොන ගමන් සින්කොවිට් ගැනීම සුදුසුද
@slmediclinic2413
2 ай бұрын
කිසිඳු ගැටලුවක් නැහැ.
@MadushikaSenali
2 ай бұрын
Mekth ekka fishoil biuwata kamka nedda.
@slmediclinic2413
2 ай бұрын
ලබා ගන්න පුලුවන් ,ගැටලුවක් නැහැ.
@InokaPerera-xm1tz
28 күн бұрын
Dinakata tablet keeyak ganna onada. Koi weleda ganna ona.
@slmediclinic2413
5 сағат бұрын
දිනකට වරක් එක පෙත්තක් ලබා ගැනීම සුදුසුයි. දවසේ ඕනෑම වේලාවක ලබා ගන්න ගැටලුවක් ඇති නොවේ .
@InokaPerera-xm1tz
5 сағат бұрын
@slmediclinic2413 thank you ❤️❤️❤️❤️❤️❤️
@DineshKalum-n7f
Ай бұрын
Ane meekata mahath wenawada kiYannako😢😢
@slmediclinic2413
3 сағат бұрын
මහත් වීම යනු..ශරිරයේ මාංශ පේශි හෝ මේදය තැන්පත් වීම නිසා ශරිර ස්කන්දය ඉහල යාමක්. විටමින් මගින් ශරිරයේ පරිවෘත්තිය ක්‍රියාවන් සඳහා දායක වෙමින් ශරිරයයේ නිවැරැදි ක්‍රියාකාරීත්වයට දායකත්වය ලබා දෙන අතර එය ශරිරයේ මාංශපේශි වර්ධනයට වක්‍රවද බලපායි.නමුත් විටමින් පමණක් ලබා ගැනීමෙන් ශරිරය ස්කන්දය වැඩි නොවේ.එයට මනා පෝශණයක් ,ව්‍යායාම ආදී බොහෝ කරුණු බලපානවා.
@arshadulanjali99
Ай бұрын
එක දිගටම පාවිච්චි කරන්න ඔනි මාස ගානක් තියෙනවද?හැමදාම පාවිච්චි කලාට ප්‍රශ්නයක් නැත්ද?
@slmediclinic2413
Ай бұрын
ඌනතාවයකට ලබා ගන්නවා නම් මාස 3-6 දක්වා ලබා ගන්න . ස්වයංව ප්‍රතිපලදායකද යන්න නිරීක්ෂණ කරන්න.ශරිරයට අවශ්‍ය විටමින් හා පෝෂක ලබාගන්නා ආහාර මගින්ම ලබා ගත හැකි නම් වඩාත්ම සුදුසුයි .
@RenukaPriyadarshani-cn4lp
2 ай бұрын
මේ multi vitamins එකක්ද.age 50 56 57 යන වයස්වල අයට හොදයිද.අස්ථි කැක්කුම වලට එහෙම හොදයිද.
@slmediclinic2413
2 ай бұрын
මල්ටි විටමින් එකක් වශයෙන් ඕනෑම වයසක කෙනෙකුට සුදුසුයි .ගැටලුවක් නැහැ. නමුත් මෙය ලබා ගැනීම පමණක් අස්ථි සන්ධිවල ඇතිවන කැක්කුම අඩු වීමක් සිදු නොවේ. එය වෙනත් රෝගි තත්වයක් නිසා වෙනම ප්‍රතිකාර කල යුතුයි.
@dumindaherath4763
Ай бұрын
ස්වභාවික ද කෘතිමද?
@CHAMINDALIYANAGE-m8b
Ай бұрын
Syrup ake vitamin c, e thiyanawada
@slmediclinic2413
19 күн бұрын
විටමින් E තිබේ, C අඩංගු නොවේ.
@sajanisudeerasajani5505
2 ай бұрын
Zincovit සමග Foroglobin ගන්න හොදයිද ..මම ගන්නවා...
@slmediclinic2413
2 ай бұрын
Foroglobin වල යකඩ, විටමින් B, ෆෝලික් ඇසිඩ්, zinc ද අඩංගු වෙනවා. Zincovit වලද vitamin B සහ Zinc අඩංගු වෙනවා. වෛද්‍ය නිර්දේශය මත නම් වර්ග දෙකම ලබා ගන්නේ ගැටලුවක් නැහැ.
@ShivaKadiragamar
Ай бұрын
Zincovit එක්ක සතියට එක පාරක් යකඩ පෙති බිව්වට කමක් නැද්ද
@slmediclinic2413
19 күн бұрын
ගැටලුවක් නැහැ.ලබා ගන්න.
@WasanthaArachchi-sr2kx
21 күн бұрын
Mekata mahath venavada
@slmediclinic2413
3 сағат бұрын
මහත් වීම යනු..ශරිරයේ මාංශ පේශි හෝ මේදය තැන්පත් වීම නිසා ශරිර ස්කන්දය ඉහල යාමක්. විටමින් මගින් ශරිරයේ පරිවෘත්තිය ක්‍රියාවන් සඳහා දායක වෙමින් ශරිරයයේ නිවැරැදි ක්‍රියාකාරීත්වයට දායකත්වය ලබා දෙන අතර එය ශරිරයේ මාංශපේශි වර්ධනයට වක්‍රවද බලපායි.නමුත් විටමින් පමණක් ලබා ගැනීමෙන් ශරිරය ස්කන්දය වැඩි නොවේ.එයට මනා පෝශණයක් ,ව්‍යායාම ආදී බොහෝ කරුණු බලපානවා
@sunethrasunethra221
15 күн бұрын
මෙ විටමින් එක තව විටමින් ගත්තට ප්‍රශ්නයක්නැද්ද
@slmediclinic2413
3 сағат бұрын
ඔබ ලබා ගන්න අනෙකුත් විටමින් මොනවද? ඒ අනුව මෙයත් ලබා ගැනීම සුදුසුද ,නුසුදුසුද යන්න තීරණය වේ.
@ayeshamadumali-i8x
Ай бұрын
බබාලට මාස කීයෙ ඉදන් දෙන්න පුලුවන්ද මේක
@slmediclinic2413
Ай бұрын
මාස 6 න් පසු ලබා දිය හැකියි. 2.5 ml දිනකට. නමුත් දරුවට විශේශිත විටමින් අවශ්‍යතාවයක් නොමැතිනම් ලබා දෙන ආහර වලින්ම අවශ්‍ය පෝශක,විටමින් ලබා දීම වඩාත් සුදුසුයි .
@සදාකාලිකනොවුලෝකය
Ай бұрын
මෙි zincovit එක්ක vitamin D3 ගත්තට කමක් නැද්ද
@slmediclinic2413
Ай бұрын
ලබා ගන්න පුලුවන් , zincovit වල විටමින් D අඩංගු වී නැත
@LaksmanJayakodi-b6z
Ай бұрын
විටමින් D3 තියෙනවා මේකෙ@@slmediclinic2413
@kumariajantha6634
9 сағат бұрын
මෙය ගත්තාම මහත් වෙනවා ද
@slmediclinic2413
3 сағат бұрын
මහත් වීම යනු..ශරිරයේ මාංශ පේශි හෝ මේදය තැන්පත් වීම නිසා ශරිර ස්කන්දය ඉහල යාමක්. විටමින් මගින් ශරිරයේ පරිවෘත්තිය ක්‍රියාවන් සඳහා දායක වෙමින් ශරිරයයේ නිවැරැදි ක්‍රියාකාරීත්වයට දායකත්වය ලබා දෙන අතර එය ශරිරයේ මාංශපේශි වර්ධනයට වක්‍රවද බලපායි.නමුත් විටමින් පමණක් ලබා ගැනීමෙන් ශරිරය ස්කන්දය වැඩි නොවේ.එයට මනා පෝශණයක් ,ව්‍යායාම ආදී බොහෝ කරුණු බලපානවා.
@ThanuhettiarachchiThanu
Ай бұрын
Konde wawenawada mekata
@slmediclinic2413
3 сағат бұрын
හිස් කබලේ පෝශණය පවත්වාගෙන යාමට අවශ්‍යය විටමිනද මෙහි අඩංගුව වන අතර එමගින් හිසකෙස් වර්ධනයට යම් දායකත්වයක් ලබා දෙනවා.නමුත් මෙය ලබා ගැනීමෙන් පමණක් නොව පෝශණය සහිත ආහාර, මානසික සෞඛ්‍යය, බාහිර සාධක ,පරිසර සාධක ඇතුලු බොහෝ කරුණු හිස කෙස් වර්ධනයට බලපානවා.
@piyumimadushani2772
2 ай бұрын
Mekath ekka collagen tables biuwata kamaknadda
@slmediclinic2413
2 ай бұрын
ගැටලුවක් නැහැ.ලබා ගන්න පුලුවන් .
@thiliniteena7398
19 күн бұрын
මහත් වෙනවද මේකට
@slmediclinic2413
3 сағат бұрын
මහත් වීම යනු..ශරිරයේ මාංශ පේශි හෝ මේදය තැන්පත් වීම නිසා ශරිර ස්කන්දය ඉහල යාමක්. විටමින් මගින් ශරිරයේ පරිවෘත්තිය ක්‍රියාවන් සඳහා දායක වෙමින් ශරිරයයේ නිවැරැදි ක්‍රියාකාරීත්වයට දායකත්වය ලබා දෙන අතර එය ශරිරයේ මාංශපේශි වර්ධනයට වක්‍රවද බලපායි.නමුත් විටමින් පමණක් ලබා ගැනීමෙන් ශරිරය ස්කන්දය වැඩි නොවේ.එයට මනා පෝශණයක් ,ව්‍යායාම ආදී බොහෝ කරුණු බලපානවා
@Disanjali715
27 күн бұрын
Meka kondeta hodaida
@Selflove-e3m
10 күн бұрын
mn masayak biwwa meka kondeta hodai,tikk dig una mage
@slmediclinic2413
3 сағат бұрын
හිස් කබලේ පෝශණය පවත්වාගෙන යාමට අවශ්‍යය විටමිනද මෙහි අඩංගුව වන අතර එමගින් හිසකෙස් වර්ධනයට යම් දායකත්වයක් ලබා දෙනවා.නමුත් මෙය ලබා ගැනීමෙන් පමණක් නොව පෝශණය සහිත ආහාර, මානසික සෞඛ්‍යය, බාහිර සාධක ,පරිසර සාධක ඇතුලු බොහෝ කරුණු හිස කෙස් වර්ධනයට බලපානවා
@ThiliniAshani
Ай бұрын
දිර්ග කලිනවා බවිතකිරිම හොදද
@slmediclinic2413
Ай бұрын
විටමින ඌනතාවයක් හෝ විශේෂ රෝගි තත්වයක් මත ලබා ගන්නවා නම් ලබා ගත යුතුයි . නිවැරැදි ආහාර රටාවක් මගින් මෙම විටමිනම ලබා ගත හැකි නම් බාහිරව පෙති මගින් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ.
@rankelummatharaarachchi7707
13 күн бұрын
මේ ස්වභාවික එකක්ද,පෙති රාත්‍රියට ගත්තට කමක් නැද්ද
@slmediclinic2413
3 сағат бұрын
ඖෂධ නිශ්පාදනය රසායනාගාර තුල කර්මාන්තක් ලෙස පවත්වාගෙන යනු ලබන තත්වයක්. එය ස්වාභාවික ශාක හෝ වෙනත් අකාරයකින් නිශ්පාදනය කල නොහැකි. මෙය ලබා ගන්නවානම් රාතියට එක පෙත්තක් ලබා ගැනීම ගැටලුවක් නැහැ.
@AheshaFernando
2 ай бұрын
Zincovit ගත්තාම මහත් වෙනවද?
@slmediclinic2413
2 ай бұрын
Zincovit ලබා ගැනීම පමණක්ම මහත් වීමට හේතුවක් වන්නේ නැහැ. එයට නිසි පෝශණයක්, ආදි බොහො කරුණු බලපානවා.
@damiththaranga2930
Ай бұрын
මේකට බඩගිනි වෙන්නෙ නැද්ද
@slmediclinic2413
Ай бұрын
මෙහි විටමින් B ඇති බැවින් ,Vitamin B මගින් යම් ආහාර රුචියක් හා බඩගිනි ඇති වීමක් සිදු විය හැකියි.
@lakshanimuthunayaka4639
2 ай бұрын
👌👌
@UdaraAmarakoon
2 ай бұрын
Thankyou 😊
@nimaliesamanthika9156
2 ай бұрын
❤
@ChamothSachindu
Ай бұрын
ගැස්ට්‍රයිට්ස් තියෙන කෙනෙක් ට හොදයි ද මේක
@slmediclinic2413
Ай бұрын
ගැටලුවක් නැහැ.ලබා ගන්න පුලුවන් .
@ChamothSachindu
Ай бұрын
@slmediclinic2413 මට ගැස්ට්‍රයිට්ස් තියෙනවා ස්නායු තෙරපිමකුත් තියෙනවා කොච්චර බෙහෙත් කරත් අඩු නැ please තියෙනවා නම් හොද විටමින් ප්‍රොබයිටික් එහෙම විස්තර දෙන්න මට advice එකක් දෙන්න
@imeshawijerathna6663
Ай бұрын
මටත් ගැස්ට්‍රයිටිස් තියනවා.. සමහර වෙලාවට කකුල් හිරිවැටීමක් තියන්වා.. ස්නායු තෙරපුමක් වගෙ. මන් අද මේක ගත්තා .එක දිගට මාස 3ක් බිව්වට ප්‍රශනයක් නැද්ද. . මේ සමග යකඩ පෙති ගන්න පුලුවන්ද
@judelakshitha
2 ай бұрын
❤
@slmediclinic2413
2 ай бұрын
❤
@tharushinavodya9177
2 ай бұрын
❤
@anojalakmali8386
2 ай бұрын
❤
@ramiru_vip
Ай бұрын
❤❤❤❤❤❤❤
11:05
Zincovit in sinhala | සින්කොවිට් ගැන දැනගමු | zincovit syrup in sinhala | zincovit tablet in sinhala
Drugs in Sinhala
Рет қаралды 460 М.
26:04
නිරෝගීව ඉන්න ගන්න ඕනෙ විටමින්
Cyber Clinic
Рет қаралды 80 М.
0:53
Непосредственно Каха: сумка
К-Media
Рет қаралды 12 МЛН
38:33
ҚАДІР ТҮНІ БЕЛГІЛЕРІ | Нұрлан имам | #қадіртүні
Talim TV online
Рет қаралды 321 М.
0:45
Почему Катар богатый? #shorts
Послезавтра
Рет қаралды 2 МЛН
0:56
She wanted to set me up #shorts by Tsuriki Show
Tsuriki Show
Рет қаралды 8 МЛН
12:54
Vitamin For Hair By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 67 М.
12:38
ලෙඩ නසන කටු අනෝදා කොළ | Soursop (Graviola) Tea By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 94 М.
11:52
සමවයස් විවාහවල ඔබ නොදත් දුක කතාව | Dinesh Muthugala | Episode 151
You Tube Thaksalawa
Рет қаралды 549 М.
18:11
විටමින් E කරල් සහ තිත්ත ඇත්ත | Vitamin E Capsul & bitter Truth By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 55 М.
14:45
All about Vitamin D | විටමින් D ගැන හැම දේම | By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 334 М.
9:20
කවුද හිතුවේ මේ ලෙඩ හැදෙන්නේ විටමින් D නැති නිසා කියලා? | Vitamin D Deficiency By Nutritionist
NuTri InFo
Рет қаралды 106 М.
8:11
මේ විටමින් එක හරියට ඇඟේ නැත්නම් ලෙඩ ගොඩක් ළඟ ළඟම | ලෝකේ වටිනම විටමින් එක ගැන නිවැරදිව දැනගන්න
Nurse Hesh
Рет қаралды 67 М.
11:59
විටමින් D බොන්න කලින් | Vitamin D Tablet By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 109 М.
6:41
විටමින් B අත්‍යවශ්‍යයද? | vitamin B complex | vitamin B sinhala
SL Medi Clinic
Рет қаралды 61 М.
11:01
ෆෝලික් ඇසිඩ් බොන්න කලින් දැනගෙන බොන්න | Folic Acid Supplement Sinhala
Everything with Sapna
Рет қаралды 184 М.
0:53
Непосредственно Каха: сумка
К-Media
Рет қаралды 12 МЛН