baby.lk|බබාගේ බර ගැන ඔබ අනිවාර්යෙන්ම දැනගත යුතු දේවල්|Nilukshi Thilakasiri|Prasanna Dassanayaka

  Рет қаралды 210,392

baby. lk

baby. lk

Күн бұрын

Пікірлер: 545
@dinusharuwanmali8093
@dinusharuwanmali8093 3 жыл бұрын
මිස් ගොඩාක් පින් මට තිබිබ ලොකුම හිසරදය හරි ගියා.
@babylk-tv2rd
@babylk-tv2rd 3 жыл бұрын
Sthootheey miss
@h.g.p.hewawasam8015
@h.g.p.hewawasam8015 Жыл бұрын
ගොඩක් පින් මිස් ඔයාට.මගේ බබත් අඩු බර ඉපදුනේ දැන් කොල පාට තීරුවේ යනවා.ඒත් ගමේ මිස් කියන්නේ බර මදි කියලා.මිස් කියන විදිහට මගේ බබගේ බර හොදට තියෙනවා.බබා චූටි නිසා දුකින් හිටියා.මේ වීඩියෝ එක බැලුවාම දැන් සතුටුයි මට
@Maheshikamadubashini20
@Maheshikamadubashini20 3 ай бұрын
අනෙ මටත් එක තියනවා මට
@supipasamanali2763
@supipasamanali2763 3 жыл бұрын
මටත් තිබුන ගැටලුව ක් තමයි බබගෙ බර සාමාන්‍යයි නමුත් බබා කෙට්ටු යි කියල හෙමෝම කියනවා.කන්නෙ හොර ද අහනව.පණු බෙහෙත් දුන්න ද අහනවා.ඔවා තමයි.ස්තූති මිස් ඔබගෙ අදහස් අලුත් අම්මලා වුනු අපිට හරි වටිනව..😍
@chamifernando903
@chamifernando903 3 жыл бұрын
මගේ බබාගෙ බර තියෙන්නේ තැඹිලි පාට තීරුවේ...බබාගෙ උපත් බර අනුව බබාගෙ බර වැඩි වෙනවා,එ උනාට ගමේ මිස්ලා බනිනවා බර මදියි කියලා..මිස්ගෙ වීඩියෝ එක තමයි මහේ හිත හැදුවේ.මිස්ට ගොඩාක් පින්.
@sajithkrishan2518
@sajithkrishan2518 Жыл бұрын
Game misla ithin monawatada baninne නැත්තේ
@shashidharmasiri885
@shashidharmasiri885 2 ай бұрын
Me wage missla nm kochchra hondada..mata nm me game midwife missta asha ne..
@IreshaMadumali-re8om
@IreshaMadumali-re8om 8 ай бұрын
ගොඩක් වැදගත් ම්ස් ,මං ගොඩක් මානසිකව වැටිලා හිටියේ මිස්,මගෙ බාබාගේ බර හොදයි ඒත් හැමෝම බාබා කෙට්ටුයි,කිරිමස් දාලා නෑ කිය කියා කියනවා.ගොඩක් පින් මිස් මිස්ගේ දැනුවත් කිරිමට❤❤
@pasanmethsaragallage9509
@pasanmethsaragallage9509 3 жыл бұрын
මිස්, premature බබාලාගෙ බර සම්බන්ධයෙන් video එකක් කරන්න.
@dilprashadini1796
@dilprashadini1796 2 жыл бұрын
මගේ බබාගේ බර ලා කොල පාට තීරුවේ උඩම හරියෙන් ගමන් කරන්නේ. ඒත් මිස් කිවුවා බබාගෙ බට ටිකක් අඩුයි කියලා....ඇත්තටම ගොඩක් ස්තූතියි මිස්. සමහර වෙලාවට මට කිරි නැද්ද කියලා මං බලපු වෙලාවල් තිබුනා..😞😞මගේ හිත හදා ගත්තේ මිස්ගේ මේ විඩියෝ එක බලලා.
@dilshiekanayaka
@dilshiekanayaka Жыл бұрын
මමත්😞
@dilanrangikapierispieris2128
@dilanrangikapierispieris2128 4 жыл бұрын
මිස් බර වැඩි බාබාලගෙ කෑම වට්ටෝරු ගැන කතා කරන්න දැන ගන්න ඕන
@kamalajayasinghe3910
@kamalajayasinghe3910 3 жыл бұрын
හැමදාමත් ආදර්ශමත් වැඩ සටහනක් ඉදිරිපත් කරන ඔබ සැමටම තෙරුවන්සරණයි! මා එංගලතේ සිටියත්, අනිවාර්යෙන්ම බලන්නේ ඉතාමත්ම වැදගත් නිසයි.🙏🇬🇧
@maheshihannadige1936
@maheshihannadige1936 2 жыл бұрын
@praneeth210
@praneeth210 3 жыл бұрын
මේ කාරනා ගොඩාක් නිවැරදිව කියලා දෙන එක බොහොම වටිනවා මිස් මොකද අම්මා කියන්නෙ නිතරම කලබල වෙන කෙනෙක් බොහොම ස්තූතියි මිස් 🙏
@babylk-tv2rd
@babylk-tv2rd 3 жыл бұрын
බොහොමයක් ස්තූතියි ❤️🙏🏽
@madumadushika8376
@madumadushika8376 Жыл бұрын
@@babylk-tv2rd mis mage babage bara ..thibune ..2.840/ මාසේ bara kiranna giyama bara wedi wela ne kiuwa mis gem ganai wedi wela thibune mama mokada කරන්නේ mis
@Aththammaimamai
@Aththammaimamai 4 жыл бұрын
Bohoma wadagath Harima saralawa lassanata kiyala denawa. Misge video api okkoma balanawa👍👍👍👍👍
@nilukshithilakasiri4535
@nilukshithilakasiri4535 4 жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ දිරිමත් කිරීම අපට පන්නරයක් ස්තුතියි නැවත රැඳී ඉන්න
@gayathrikaushlya9577
@gayathrikaushlya9577 Жыл бұрын
Ane මිස් ආදී බර babala genath video akak karanko ..ගොඩක් පින් .
@sriyanirajapaksha2142
@sriyanirajapaksha2142 3 жыл бұрын
ඔබතුමියගේ පැහැදිලි කිරීම් හරිම සරලයි..අනවශ්‍ය කතා නැ.සමහරු අවශ්‍ය දේට වඩා අනවශ්‍ය කතා තමයි කියන්නේ .ඒ අතින් ඔබ දක්ෂ සන්නිවේදකයෙක්. මමත් බබාගෙ බර ගැන කනස්සල්ලෙන් හිටියෙ.දැන් ඒ ප්‍රශ්නෙ විසඳුනා..👍👍👍👍😍😍😍😍
@babylk-tv2rd
@babylk-tv2rd 2 жыл бұрын
Thanks miss
@viknasvaranviknasvaran942
@viknasvaranviknasvaran942 Жыл бұрын
Ana mis maga babaga upath bara 2:125 ana mis Dan masa 5 I ath Dan bara 4 kg bara vadi vanna
@hasiniabeykoon873
@hasiniabeykoon873 2 жыл бұрын
මාස 4 න් දරුවාට අමතර ආහාර පටන් ගන්නා විට එය කල යුතු ආකාරය ගැන කියලා දෙන්න පුලුවන්ද මිස්.
@nowtykavi4646
@nowtykavi4646 2 жыл бұрын
ගොඩක් වටින වැඩසටහනක් ඔබට ස්තුතියි
@nethmiedirisinghe597
@nethmiedirisinghe597 3 жыл бұрын
හිත රිදුන මොහොතක බලපු vide එකක් මිස්... බබගේ බර නෑ නේද, බබා හැදිලා මදි, හැදීමක් පේන්න නෑ නේද කියල අහලා දුකින් ඉන්න වෙලාවක මේ video එක බලලා මම ගොඩක් සතුටු උනා.. මගේ පැටියා ගැන බයක් නෑ නේද කියලා.... ගොඩාක් වටිනවා.... 🙏
@babylk-tv2rd
@babylk-tv2rd 3 жыл бұрын
බොහොමයක් ස්තූතියි ...නෙත්මි🙏🏽🙏🏽
@nalinjayawardhana7571
@nalinjayawardhana7571 2 жыл бұрын
Oya widihamai math.
@harshidileka9886
@harshidileka9886 2 жыл бұрын
මමත්
@dinulakmali7672
@dinulakmali7672 Жыл бұрын
Maga babagath bara madilu lama doctor panuwa miss
@ireshairesha4869
@ireshairesha4869 Жыл бұрын
Hmm
@jeewanipriyanga1302
@jeewanipriyanga1302 Жыл бұрын
මගේ බබාත් ටිකක් පොඩී මටවත් මහත්තයාටවත්,ගෙදර අයටවත් නැති ගැටලු තමා වටේ පිටේ අයට තියෙන්නෙ. අර බබානම් මහතයි එයත් මෙයාගෙ වයසෙමනේ කියනවා මගෙ ලමයා කෙට්ටු කියලා මන්තරයක් වගෙ මතුරනවා මානසික වදයක් ඒක.. මගෙ බබා කෙට්ටු උනාට හොද ක්‍රියාශීලි බබෙක්
@thamalijayathilaka2634
@thamalijayathilaka2634 Жыл бұрын
Ane mage babath bara thibbata kettui
@harshaninadeesha5018
@harshaninadeesha5018 3 жыл бұрын
මගේ බබාගේ උපත් බර 2.960kg. නමුත් මාසයකින් බබාගේ බර 1kg න් වැඩි වූයේ නැත.දැන් බබාට මාස දෙකක්.තවමත් බර 3.800kg ක්.මම කිරි දොවා ද දෙනවා.ඒත් මෙහෙම වීමට හෙතුව පහදා දෙන්න මිස්.
@niroshanirosha3216
@niroshanirosha3216 3 жыл бұрын
Ane mageth ehemai oyata mokada kiuwe mage daruwage bara hodatama adui
@harshaninadeesha5018
@harshaninadeesha5018 3 жыл бұрын
@@niroshanirosha3216 තව ටිකක බලමු කියලා තමයි midwife කිව්වේ MOH එකේ.
@LifeInHalifax
@LifeInHalifax 3 жыл бұрын
Oyage babath kettui wageda
@ChamodiUdeshika-f8c
@ChamodiUdeshika-f8c 2 ай бұрын
Oy kiri dowal denne kohomd
@HashiniMaduwanthi-h1n
@HashiniMaduwanthi-h1n Ай бұрын
Ane mage babatath ehemai dawas 18i thawama eth enna ennama bar adu wenawa dan 2540i inne...bara adu nisa hospital eke hitiya dawas 10k witara...mona karannada kiyala therenne ne
@nimashapriyamali9266
@nimashapriyamali9266 4 ай бұрын
මිස් මගේ බබාගේ උපත් බර.2.690kg. හොස්පිටල් එකෙන් ඉද්දි .2.490Kg. දරැවා ලැබිලා දවස් 5 ක් ඉදලා ගෙදර ආවේ. ආයේ දවස් තුනකින් .හොස්පිටල් නතර වෙන්න උනා.ආයේ බර 2.530 kg. ආයේ මාසෙන් කිරද්දි එයා 2.900kg. ආයේ සති දෙකෙන් බර බැලුවා.3.290kg. තිබ්බා.එයා තැබිලි තිරිවේ ඉන්නේ .අපේ මිස්ලා නම් බර අවදානමක් තියෙ කිවා.බර නම් මදි කිවා.
@chathuminimadhushika2973
@chathuminimadhushika2973 2 жыл бұрын
Godak sthuthi mis. Mis wage aya thawa hitiyanam me rata cochchara lassanada
@lakminisandamali4899
@lakminisandamali4899 4 жыл бұрын
ගොඩක් හොද වැඩසටහනක්.ඒ වගේම නොදන්නා සෑම කරුණක්ම පාහේ අපහට නිවරදිව තොරතුරු සපයන ඔබ සැමට දීර්ඝායුෂ වේවා! තව තවත් අර්ථවත් තොරතුරු අප හට ලබා දීමට ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා!, තෙරුවන් සරණයි!
@nilukshithilakasiri4535
@nilukshithilakasiri4535 4 жыл бұрын
ස්තුතියි ඔබට ඔබේ දිරිමත් කිරීම අපට ශක්තියක්
@lakminisandamali4899
@lakminisandamali4899 4 жыл бұрын
මිස්, මගේ බාබාගේ උපත් බර 3.070වයි.දැන් මාස හතර සම්පූර්ණ වෙනකොට බර6.800ක් වන අතර දැන් මාස පහ සම්පූර්ණ වෙත්දී බර 7.010කි.පුස්ථාරයේ මෙම මාස දෙක අතර පසු බැස්මක් පෙන්නුම් කරනවා.එකට මොකද කරන්නේ මිස්.
@siyamasiyama3664
@siyamasiyama3664 4 жыл бұрын
බර ගැන මමත් හරි කලකිරිමකින් හිටියෙ හැමොම බාබා බලන හැමොම බාබා කෙටිටුයි කියනවා මිස් කිවිව විදිහට උපත් බරත් එක්ක සමානයි
@bagyapathumi4364
@bagyapathumi4364 3 жыл бұрын
.
@dilshiekanayaka
@dilshiekanayaka Жыл бұрын
මටත් අනේ.අනිත් බබාලා බෝල වගේ අපේ දුව කෙට්ටුයි.
@bawanthajayalath6959
@bawanthajayalath6959 Жыл бұрын
ane godak pin mis. Mge babage upath bara 2.575 i. Eyt dn masa 4i. Dn bara 5.400k. Giya mase 5.200k thibbe. Me maseta wedi wela thynne 200g. Mt ek gena hithalama kirith enawa adui wage. 🥺 misge me video eken mn godak relax una.❤
@kamalpriyankara7806
@kamalpriyankara7806 Жыл бұрын
Thnx you so much........ගොඩක් දෙවල් දැන ගත්තා මිස් මේ කරපු විඩියෝ එකෙන්
@SampathJayasekara-ph9st
@SampathJayasekara-ph9st Жыл бұрын
බොහොම ස්තුති මිස් ..... ගොඩක් දෙවල් දැනගත්තා .....
@dindon8849
@dindon8849 4 жыл бұрын
බෝල නැති කෙට්ටු බබාලට කැමති අම්මලත් ඉන්නවා 😊
@namalchandrakumara7416
@namalchandrakumara7416 Жыл бұрын
Math ehemai
@hirunivishaka2263
@hirunivishaka2263 Жыл бұрын
Mamath ehemai
@ceylonschool900
@ceylonschool900 4 ай бұрын
Math
@babiesdiary411
@babiesdiary411 19 күн бұрын
මාත් ❤
@niroshinipavithra6923
@niroshinipavithra6923 4 жыл бұрын
Aththatama godak watinawa miss.lankawen pita inna api godak dewal dana ganne misslage vedio walin.thank you. Miss hama ratakama bara chart eka samanada ? Mage baba masa dekai.dan gudus yawaddi kiri enawa.samahara welawata keta wageth enawa.eka normalda miss
@bdktv8013
@bdktv8013 3 жыл бұрын
බොහොම වටිනවා මිස් දුන්න උපදෙස් ටික
@babylk-tv2rd
@babylk-tv2rd 3 жыл бұрын
බොහොමයක් ස්තූතියි 🙏🏽🙏🏽
@ramyakumari8399
@ramyakumari8399 11 күн бұрын
Mage babata masa 4.upath bara 3.60kg.masa 4ta bara 7.470kgk thiyanawa .godak wadida
@sasankathushan8999
@sasankathushan8999 4 жыл бұрын
Babage muthra kirime ratawa pilibada upades diya hakida? dina gananath samaga kopamana pramaanayak damiya yuthuda?
@SewwandiMadushani-g1z
@SewwandiMadushani-g1z 4 ай бұрын
Mis mge baba muththra karanakota ewa ratu siminthiye sudu patata midenawane ai ehema wenne
@nimashakeshani1669
@nimashakeshani1669 Жыл бұрын
මිස් මගේ බබාගේ උපත් බර 3.930 දැන් එයාට masa 3 1/2 දැන් 4.700යි තියෙන්නේ එයා හොදට කිරිත් බොනවා
@pcsamarasinghe2228
@pcsamarasinghe2228 3 жыл бұрын
බබාලගෙ මොලේ වර්දන වැඩ සටහනකුත් කරන්න මිස්. එයාලව පොඩි කාලෙ ඉදලම කොහොමද මොලේ වර්ධනය කරවන්නෙ කියල.
@ShamilajFdo
@ShamilajFdo 4 жыл бұрын
Mis ipadila dawas gane babalage mune ena bibili gana vistarayak karannako plz...
@kuyeenlakshani3140
@kuyeenlakshani3140 2 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක්
@nuwanudayanga6393
@nuwanudayanga6393 22 күн бұрын
Ane mis daruwage bara )giya mase 350g wadiwpela thiyenne uapath bara 2.780
@induminineranjana611
@induminineranjana611 2 жыл бұрын
Thanks miss mage babage bara samanya vidihata vadivenava eth vatema aya nithara kiyanawa baba chooti kiyala meka mata hari vadayak vela hitiye dan mata hithata hodai
@DanukaBandara-l1q
@DanukaBandara-l1q 4 ай бұрын
අනේ මිස් මගේ බබාට මාසයයි සායනේදී බර කිරීමේ දී 400g වැඩි වෙලා තිබුනේ ,සති 2න් බර වැඩි කරගෙන එන්න කිව්වා ,මිස් මගේ දරුවා කිරි බොන්නේ විනාඩි 5,10, වගේ, අනේ මිස් මට මේකට විසදුමක් දෙන්න මිස්ට පින්
@nihalnissanka-sn3vx
@nihalnissanka-sn3vx 2 ай бұрын
@@DanukaBandara-l1q dan kohomada amma babage bara
@DineshDinesh-b9u
@DineshDinesh-b9u Жыл бұрын
upath barata sapekshawa bara wadi wiya yuththe keseda? kiyala kiyala denawada.
@hansanerasasinghe7179
@hansanerasasinghe7179 2 жыл бұрын
Aththm me wadasathna apit godak wadagth. Godak ithuthi mis
@kumudumanju3539
@kumudumanju3539 Жыл бұрын
Ow miss kiww hamdema aththa mage hithe tibba loku prasnyak wisaduna thank u miss theruwan saranai
@NipuniSewmini-sw2ce
@NipuniSewmini-sw2ce 5 ай бұрын
මිස් මගේ බබාගෙ උපන් බර 2.900ක් දැං බබාට තවම දවස් දහයයි. එයාගෙ බර 2.600ක් වෙනකන්ම අඩු වෙලා 😢. ඩොක්ටර්ල දොවල කිරි දෙන්න කියල කීව. දැං දොවල කිරි දෙනව. ඒක මට ලොකු ප්‍රශ්නයක් මිස්. අනේ මගේ බබාගෙ බර වැඩි වෙයිද 😢
@HashiniMaduwanthi-h1n
@HashiniMaduwanthi-h1n Ай бұрын
Ane mage babath ehemai dowala dan kiri denne....eth wadi wenne ne mage babata dawas 18i dan eth upath barata awith ne thawama
@nooza993
@nooza993 Ай бұрын
Mage babage upath bara 3.350i eth ipadila dws deken 3.100ta adu una.eya private hospital ekaka hamba une hospital innkan magen kiri dowala dila kiri hadalath a missla peuwa.discharge karaddith 3.100 sathiyakin aye as check karanna enna kiuwa a welawe bara wedi wela thibune 60g.eth doctor maltivitamin ekak ekka iron syrup ekak dunnasathi 14n passe denna kiyla.ita passe normal mn kiri peuwe amaruwen ninden aherawala.masayak yanakota 1kg wadi una.hodata hari welawata kiri denna dr
@sonalinidarshani8560
@sonalinidarshani8560 26 күн бұрын
එහෙම වෙනවා මාසයක් යනකොට හරි යනව උපත් බරත් එක්ක කිලො එකක් වගේ තමයි මාසෙට වැඩි වෙන්නේ කොහොමත් සති දෙක යනකොට බර අඩු වෙල තමා වෙලා වැඩිවෙන්නේ
@thilinidissanayake2587
@thilinidissanayake2587 2 жыл бұрын
ගොඩක් වටිනවා...ස්තුති මිස්
@mekalasewwandi5885
@mekalasewwandi5885 4 жыл бұрын
Thank u Mis, Upath bara 2kg 930g, satiyaki athulatha 2kg 600g una ita sathi dekakata passe 2kg 800g una.tawa sathi dekakin 3kg una .danata masa 11/2 wenne dan bara 3 kg 300g .me bara wediweema godak aduida mis.
@doni5283
@doni5283 3 жыл бұрын
Mage babath ehemai
@madusankapudhpakumara7323
@madusankapudhpakumara7323 2 жыл бұрын
Mage babageth ehemai mis ekatamokakda karanna oni. Bara kiranna giyama thawabara wadi wenna oni kiyanawa
@chathurangasampath8817
@chathurangasampath8817 2 жыл бұрын
Mis mage babage bada nitarama wage pipichcha gathiya thiyenawa..namuth mage daruwa karanna ona kriyakarakam karanawa..puluwannam e ganath vidio ekak danna mis
@chathumadushani7569
@chathumadushani7569 Жыл бұрын
මගෙ බබාගේ මාස තුනෙන් බර කිරද්දී තිබුනේ 5.850g මාසෙටම වැඩි වෙලා තියෙන්නේ 200gයි..උපත් බර 3.600g මේ බර වැඩි වීම මදි කියලා අපේ මිස් කීවා..බබා විනාඩි 5ක් වගේ තමයී කිරි බොන්නේ 😢
@SM-pm8xi
@SM-pm8xi 11 күн бұрын
@@chathumadushani7569 අනේ ඔයාගේ බබා වගේ මගේ බබත්
@pradeepakumari4948
@pradeepakumari4948 3 жыл бұрын
Anee miss mage baba masa 4 idalama reta kiri bona kamatima nee.kocchara amaruwen kiri denna haduwath bonna kamatima ne.barth hodatama adui dn.visadumk denna
@sameerasandaruwan1523
@sameerasandaruwan1523 2 жыл бұрын
Mn godak pin mis mge baba thabali erai kola erai අතරේ epadune ath mease ayage bara 100g adu wela ayata dan auruddai masa 7 babage bara 8 700 meka prshnayakda mis
@sandunsameera74
@sandunsameera74 3 жыл бұрын
Mis bara adu babalata kama gena kiyanna
@diroshand8466
@diroshand8466 4 жыл бұрын
Mata inne twin babala.. upath bara thibune T1-2850kg, T2 -2 kg sathi deken dennagema bara adu una.. 400g wage.. waidya upades matha mawkiri walata amatharawa lactogen eka denawa... duwala dennata den masa deka hamarak wenawa miss... eth masekata bara wedi wenne 400g... a bara wediwima pramanawath madida...
@wroshani5917
@wroshani5917 3 жыл бұрын
Thank u miss.godak wadagath video ekak.
@lahirumadusanka3362
@lahirumadusanka3362 2 жыл бұрын
Miss mage babata dan Wayasa auruddai masa 3i. Babage dan bara 9kg.wayasata bara athida maddida kiyala kiyanna puluwanda miss.
@shashinijayathilaka4143
@shashinijayathilaka4143 2 жыл бұрын
Ane mis mage babata මාස 1දින 10 උපත් බර 3100 දැන්2900ක් තියෙන්නෙ මොකද කරන්නෙ
@chapagreatperera2419
@chapagreatperera2419 2 жыл бұрын
Ane miss obath ek katha karana puluwan da
@nishanthaperera8107
@nishanthaperera8107 Жыл бұрын
මාස දෙකේ බෙහෙත විද්දට පස්සෙ බර අඩු උනා බබා කිරි බොන්න හොරයි ඇයි ඒ මිස්?
@LakshmiRohini-h6v
@LakshmiRohini-h6v 9 ай бұрын
Mageth ehemai masa4 vidda ita passe wadiwenna Dan 6
@piyumishashikala2865
@piyumishashikala2865 2 жыл бұрын
Mis babage upath bara 2 840 .eth masen mase kiraddi rekawe bara adu wady adu wady gaman karanawa. Ekata mkda karnne
@grandplus3061
@grandplus3061 3 жыл бұрын
Miss mage daruwage upan bara 2.5 namuth masayakata 1kg kittuwa ayage bara wadi unath masa 4k wanakota bara adu wimak sidu una hama masama dan 100g ho 200k pamanai wadi wannaa dan auruddae dan bara 6.5 miss mahema wanne aii.
@vimukthichamidu9340
@vimukthichamidu9340 3 жыл бұрын
මිස් මගේ බබාගේ බර මධ්‍යස්ත මට්ටමේ තිබ්බා ඒත් දැන් බර අඩු වෙලා දැන් දරුවට මාසයක් වෙනවා තාම නෑ අවශ්‍ය ප්‍රමාණයට බර වැඩි වෙලා ඒකට හේතුව මොකක්ද මිස්..
@thalathagunathilaka1609
@thalathagunathilaka1609 4 жыл бұрын
Miss mage babata masa 8.ane miss eya mokuthma kanne ne ane miss mama mokada karanne.upath bara 2300g dan 6800g ane miss babata panu beheth denna weida.
@chathunelum7514
@chathunelum7514 3 жыл бұрын
Godak wedagat mis me wedasatahanaapi nodanna dewal godakigena gannawa thenxs
@wadsampath4049
@wadsampath4049 11 ай бұрын
Thank you very much miss❤
@dilaniweerasinghe9824
@dilaniweerasinghe9824 2 жыл бұрын
Babage upath bara hodai.et Enna Enna pahalata enawa. Kema Eka Eka vidihta hdala denwa amathara bara wedi wena kema denawa. Monawa dunnat kanne poddai. Dawalta mawkiri denngema ne. Mekata visadumk denna puluwnda Ms?
@mithilamethmali6979
@mithilamethmali6979 4 жыл бұрын
Babek ipaduna dwsae idn babata formula dena eka babata ossarahata prashnayak wenawada.mau kirith dena gaman
@dilinisandamali6964
@dilinisandamali6964 3 жыл бұрын
Mge baba kola para thiruwe awa hondta dn doctor eya thabili pata thiruwe inne.ane doctor mt mkk hri wisadumk denna
@ashaasha2223
@ashaasha2223 3 жыл бұрын
Mis mage babage wayasa Masa 5i ath thama harenne nane aka prashnayakda.aka parak deparak haruna ath Hama welema inne uda athata
@dulariteresha7782
@dulariteresha7782 4 жыл бұрын
84 days walin job k. Ammalata babata 4month witarai etakota maw kiri walata amatarawa atireka kema dena eka saha formula ekak patan ganna eka gena vedio ekak karanna plz
@achalajayasinghe9689
@achalajayasinghe9689 Жыл бұрын
Miss, mage baba ge upath bara 3200 g. Eyata dehyration fever awilla bara adu una 2900 g walata. Dan eyata masayae .bara 3600 g. Bara wadi wela madi kiyala kiuwa. Mokakda karanna one. Mata meka manasika prashnayak. Uththarayak denna plz.
@suvimalihemantha8301
@suvimalihemantha8301 3 жыл бұрын
Mis ge video harima wadagath apita
@gayanmadhusanka4467
@gayanmadhusanka4467 3 жыл бұрын
Ane miss ape babata masa 3i eth eya reta nidagaththama ude ahareddi dwal 1.2wage wenawa eka eth eya sarin sare aharala kiri bonawa eka samanyaida miss u
@pataleekulasooriya9190
@pataleekulasooriya9190 4 жыл бұрын
Ane mis matatj thiyene ekama pradhnaya babage bara
@piyuminadeesha
@piyuminadeesha 4 ай бұрын
මිස් මගේ බබා බර අඩු බබෙක්. කට්ටියගේ මතයක් තියෙනවා නේද බර අඩු බබාලට දේවල් තේරුම් ගන්න කල් යනවා කියලා. ඉගෙන ගන්න එහෙම බෑ කියලා ඒක ගැන මට පැහැදිලි කරලා දෙන්නකෝ මිස්. මම හරිම බයෙන් ඉන්නේ එ ගැන
@Maheshikamadubashini20
@Maheshikamadubashini20 3 ай бұрын
අනෙ මිස් මමත් ඔය ටික ඔය විදියටම හිතුවා මාගෙ බබත් කෙට්ටුයි ගොඩාක් මමයි හස්බනුත් ගොඩාක් කෙට්ටුයි මිස්
@damayanthisepali1140
@damayanthisepali1140 3 жыл бұрын
Ane mis mage babage upath barata vada masaya yaddi.adu vela ay aa
@nuwanmaduranga3815
@nuwanmaduranga3815 3 жыл бұрын
Ane mis daruwa hodata kiri bilath maseta wediwela thiyenne grem 100i ai a babage wayasa masa 5i
@UdeshDias
@UdeshDias 11 ай бұрын
Premature babala gena vedio karanna
@gaayanperera8783
@gaayanperera8783 4 жыл бұрын
Miss mage babata dan masa 3i eya sathi 3 ka wage idan raata ninden chu danne deparak wage dawal kale hodata chu danwa mul masa dekema bara 1200 gane wadi wela masa deken kiraddi 6kg thibuna me mase balddi 900g vitharai wadi wela thynne kiri bonne vinadi 5k wage miss upath bara 3650kg
@sulochanadananjani2513
@sulochanadananjani2513 Ай бұрын
Ane bara wedi babala genathvideo ekak karannako
@aaflasonali1905
@aaflasonali1905 2 жыл бұрын
Thank you mis ❤️
@sachiniperera7744
@sachiniperera7744 3 жыл бұрын
Thank you miss😍😍
@isanimaduwanti6824
@isanimaduwanti6824 3 жыл бұрын
And mis man hamdana bara kiranna giyahama hith aul Karan gadara enne mage babage upath bara 2630 kgbabage bars masekin baluwahama bara Madi kiwa ethakota bara 3800k thibuna baba aduwen Kiri bonne ane miss plz udau karana
@harshirathnayake894
@harshirathnayake894 4 жыл бұрын
Bohoma isthuthiyi mis godak watinawa me wedasatahana Mis mage puthage upathbara 2250. Palamu sathindekedi 1990k una. Mul mase dawasakata 28g wediwimak thibuna. Dan masa dekai eyage bara 2765kg. Baba baluwa doctor kiwwa Dowala peya dekakata serayak 50ml denna kiyala. kiri piti ekak denna wenawa ilaga sathiyedi bara pramanawath nowunoth kiyala Kiri piti denna hodada mis.
@dunithmanahara1019
@dunithmanahara1019 3 жыл бұрын
Thanks your advice
@dilminiwanigasekara2616
@dilminiwanigasekara2616 2 жыл бұрын
Ane mis mn ada vedio tika beluwe...ane mis mage babata adata masa 1i dawas 6i...ane eyage ega kaha una..es kaha una..ege nm dn naa..doctor beluwa..et es wala tikak tiyanawa..ane mis kochchra kal yanawada adu wenna...eyage bara wedi weema hodai..hariyatama masen mn beluwa..975g wedi wel tibuna miss..
@sisirasisira8177
@sisirasisira8177 2 жыл бұрын
Miss mage babata masa 2i.eya kiri bonne winadi 5i.wathawakata.mul masaye thibunata wada barath adu wela.ane miss mata widumak kiyannako.godak pin
@dhanushkasameera7484
@dhanushkasameera7484 3 жыл бұрын
Ane miss mama kiri dowaganiddi babata denna eka sarekata30ml wage enne aye vibadi 15n vitara passe thamay aye kiri tikak ganna puluwan e ai miss kiri aduda mata
@rizwanaasmir1712
@rizwanaasmir1712 3 жыл бұрын
Miss mage babage upan bara 2740g masekin 200g thama wadi une miss ita passe aye sathi 2kin baluwa thawa 430g wadi wela thibba miss aye babata masa 2n thama bara balanna thiyenne miss ethakota bara keeyaak vithara wadi wela tiyenna onedha miss?
@harshanimadushika5890
@harshanimadushika5890 2 жыл бұрын
Mis mge babage upath bara 3400kgi palaweni mase 4050kg una dewani mase 4900kg I masa thunen kirana kota 200gi wedi wela thiynne eya vinadi 20kin wage vinadi 5k vithra Kiri bonne
@sumithraperera6236
@sumithraperera6236 4 жыл бұрын
Thanks miss mage babata dan wayasa aurudu 3I podi dawas wela idalama eyage age pallam wage enawa e wagema eyage oluwa godak hishori ple miss mata upadesak denna
@sushiboy1779
@sushiboy1779 Жыл бұрын
මිස් බබාගේ උපත් බර 3:520 හොස්පිටල් එකෙන් එද්දි 3:180යි පලවෙනි මාසේ බර 3:800 ඩොක්ටර් කිව්වා සති 2 න් ආයේත් එක්කන් එන්න කියලා
@maheshkumara113
@maheshkumara113 Жыл бұрын
Mge babage bara 500 wage wadi wenne.eka prashnayak da
@chamikasewwandi2862
@chamikasewwandi2862 2 жыл бұрын
Babage upat bara hodi..et dn eyt aurudu 1 1/2 wenwa..masa 4,5k eya 100g tmi uprim wadi wenne.e wadi unu 100g adu una mast tiyenwa.mokkd krnn oni miss
@hasarangiyuresha5407
@hasarangiyuresha5407 2 жыл бұрын
බර වැඩි දරුවෙකුට මාස 4න් ආහාර දෙන්න ඕන විදිය ටිකක් කියලා දෙන්න මිස්.
@wasanajayashinha5620
@wasanajayashinha5620 3 жыл бұрын
Mis mge babata dan masa 4i.eya godak aduwen kiri bonne.paya dekakta sarayk kiri denne.eth bonne winadi 10k withara.ai ehema wenne mis
@imalkamadurakumari8315
@imalkamadurakumari8315 Жыл бұрын
අනේ මිස් මගේ බබාගේ බර රතු පාට එකේ තියෙන්නේ..මිඩ්වයිස් මිස්ලා කියන්නෙ බර මදි කියලා..කොහොමද බර වැඩි කර ගන්නෙ..එයගේ උපත් බර 2 .840..පස්සේ 2.740ට අඩු උනා...දන් බබාට මස 3 යන්නේ..3.830යි දැන් බර..මට එක හිතට බරක්..බබාට මගෙන් වැරැද්දක් වෙනවද කියලා..එයා විනඩි කිපයයි කිරි බොන්නේ..ඉට පස්සේ පැය 5ක් විතර නිදියනවා..අතර මැද කිරි දෙන්න ඇහැරෙව්වත් නැකිටින්නේ නෑ..නැත්තම් අඩනවා..මන් මොකක්ද කරන්න ඔනේ මිස්..අනේ මට විසදුමක් කියන්න...
@udeniiresha6340
@udeniiresha6340 Жыл бұрын
Ane mis oyata godak pinsidda wenawa mage hitha godak ridila tibuna .mage baby ge bara hari .eth දකින aya kiyanawa .podii neda ?bara naha neda kiyala ahanawa .mama dan ganan ganna naha ada idan
@samadhyvideeshyajayanetti3204
@samadhyvideeshyajayanetti3204 4 жыл бұрын
බොහොම ස්තූතියි මිස්
@RanishaDissanayake
@RanishaDissanayake 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට...
@shaana9179
@shaana9179 2 жыл бұрын
Miss mage puthage upath bara 3.3 kg..dan dawas 15i eth 200g walin witarai wadiwela thiyenne.eka gataluwak neda
@gamingwithlahiruwa40
@gamingwithlahiruwa40 4 жыл бұрын
Mis mage babage upan bara 3.395 masekata passe 3.650 350g wadi wela thiyene mis
@HeshaLiyanapathirana
@HeshaLiyanapathirana 4 ай бұрын
Mage babage upath bara 3 100ì dn babata masa 6i dn bara 5 900i thada lola thiruwen laa kola thibune inne kirith hodata denawa mama mokada karanne
@Nethmidiwanga
@Nethmidiwanga Жыл бұрын
Upath bart wada adui mge babge .3.350.dan 2.950.eka loku prshnykd
බබාලාගේ ගැටළු 01 | BreastFeeding | Sinhala Medical Channel
6:04
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
නිදා ගන්නෙ නැති බබාලා නිදි කරන මන්තරේ | Sleep training
12:35
Best Mom And Dad - දරුවන්ට ආදරෙන්
Рет қаралды 245 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН