බබාට නොකල යුතුදේ.|Nilukshi Thilakasir|Baby.lk

  Рет қаралды 278,849

baby. lk

baby. lk

Күн бұрын

Пікірлер: 317
@nayanimaheshika9862
@nayanimaheshika9862 4 жыл бұрын
Mis දන්නේ නැති දේවලුත් ගොඩාක් දැනගත්තා ගොඩාක් esthuthi mis mata අවුරුදු 20 ගොඩාක් වටිනවා
@babylk-tv2rd
@babylk-tv2rd 4 жыл бұрын
ස්තූතියි ❤️🙏🏽
@dinukaheshan2116
@dinukaheshan2116 7 ай бұрын
Miss mage babata masa3 eyage konde galawil yanawa ai ehema wenne
@eeshamadushi5276
@eeshamadushi5276 2 жыл бұрын
මිස් අපි මිස්ල කියන දේ කරන්න ගොඩක් උත්සහ කරනව ඒත් ඉස්සර කරපු දේවල් දැන් කරන දේවල් සහමුලින්ම වෙනස් ගෙවල්වල ඉන්න වැඩිහිටියො අපි ළමයි හැදුවෙ නැද්ද ඔය හොදට ඉන්නෙ නැද්ද කියල දැන් දෙන උපදෙස් වලට වැඩ කරන්න දෙන් නෑ සමස්තයක් වැඩිහිටියො පිට මිනිස්සු නෙමෙයි අම්ම ආච්චි තමුන්ගෙ පවුලෙම උදවිය තමයි මේ ප්‍රෂ්න දාන්නෙ. අතපය ඇද ඇද හැදනව ඉවසන්න පුලුවන් උනත් රත කල්කෙයි අමුතු දේවල් පොවන්න ඇගේ ගාන්න ගන්න හදන එක තමයි ඉවසන්න බැරි අඩු ගානෙ දැන් විදියට ගුඩුස් නොගියාම හරවල තියන්න දෙන්නෙත් නෑ කන් තැලෙනව කියල දරුවෙක් බිහි කරල අමාරුවෙන් ඉන්න අම්ම මානසිකව වැටෙනව දරුව වෙනුවෙන් ඒ දේවල් වලක්වන්න ගෙදර අය එක්ක රණ්ඩු කරන්න වෙනව. දවස් ගානක් නැති දරුවව අත් හොදන් නැතුව පිරිසිදු ඇදුම් නැතුව උය උය ඉන්න ගමන් ඇවිත් වඩා ගන්නව මම අලුත් අම්මලට කියන්නේ මොන දේ කිව්වත් කලත් මිඩ්වයිෆ්ට බැන්නත් තමුන් දරුවව ආරක්ෂා කරගෙන ඒ දේවල් කරන්න දෙන්න එපා කියල.. පුලුවන්නම් මිස් දෙමාපියන්ට තියන සායන නෙමෙයි ගෙවල් වල ඉන්න වැඩිහිටියො ගෙන්නල එයාලට උපදෙස් දෙන වැඩපිලිවෙලක් හදන්න.. උගත් නූගත් කියල ගම් නගරෙ කියල වෙනසක් නෑ මේ ප්‍රෂ්නෙ හැම අලුත් අම්මෙක්ටම තියනව ම්සල අපිට මෙහෙම කිව්වත් ඒ කියන් දේවල් හරි උනත් ඒවා කරන්න අමාරුයි මේ කිරි දරුවො ආරක්ෂා කර ගන්න ඔය කරනව වගේ ක්ලිනික් මට්ටමින් වැඩ පිලිවෙලක් හදන්න මිස් ඒක ගොඩක් පා්‍රයෝගිකයි මිස්
@ishusandamali9092
@ishusandamali9092 2 жыл бұрын
Ekanam aththa.math oye prashnen pida widina kenek.
@harshiharshi2545
@harshiharshi2545 2 жыл бұрын
Ammo eka atta.mn mage lamayawa beragatte Hari amaruwen.
@narmadagamage4854
@narmadagamage4854 2 жыл бұрын
අනේ ඇත්ත...ගෙවල්වල ඉන්න ආච්චිලාට සායන වෙනම තියන්න ඕන...නැත්නම් ඔළුව නිදහසේ දරු පැටියාගෙ වැඩ කරගන්න ඉඩ දෙන්නෙ නෑ
@dilukshikarunathilaka7150
@dilukshikarunathilaka7150 2 жыл бұрын
Ekanm atta eka hithata puduma wadayak me dewal wlin druwath duk widinawa
@priyankajayamali8962
@priyankajayamali8962 2 жыл бұрын
Anivaryen...Math benum aha gena sadda netiwa hitiya..
@thusharimagedara2491
@thusharimagedara2491 3 жыл бұрын
ගොඩක් දෙනෙක් මේ පිළිබඳ නොදැනුවත්..ඇත්තටම හොඳ කාලීන වැඩසටහනක් පෙළක්....ඉගෙනගත්ත සහ ඉගෙන ගන්න පුළුවන් දේවල් ගොඩයි..බොහොම ස්තුතියි
@nishadisewwandi9188
@nishadisewwandi9188 Жыл бұрын
මගෙ බබාට මාස 2 යි.මම බබා හම්බෙන්න ඉන්නවා කියලා දැනගත්ත ගමන් මගෙ අම්මා ලගට අවා.ඇත්තටම එක මට ලොකු හයියක් උනා.හස්බන් ලග නැති නිසා මාත් එක්ක clinic එකට ගොඩක් ගියෙ මගෙ අම්මා.එතෙන්දි මිඩ් වයිෆ් මිස්ලා කියලා දෙන දෙවල් හැම දෙම අම්මාත් අහගන්නවා.බබා හම්බුනාට පස්සෙ කරන්න ඔනි දෙවල්.බබා හම්බුනාට පස්සෙ එ කියපු ව්දිහට තමා අදටත් මගෙ අම්මා බබාව බලා ගන්න මට උදවු කරන්නෙ.බබාට මාස දෙකෙ බෙහෙත් එක ව්ද්දා.ගෙදර ගෙනත් බබාව බලාගත්තෙත් MOH එකෙන් කියපු ව්දිහට.ඇත්තටම බබාට කිසිම අමාරුවක් නැ.ම්ස්ලා කියන ව්දිහට බබාලව බලාගන්න.කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව බලාගෙන ඉද්දි බබා ලොකු වෙනවා.
@raviniaberathna2846
@raviniaberathna2846 8 ай бұрын
තෙරුවන් සරණයි
@janithjayanidu6308
@janithjayanidu6308 3 жыл бұрын
මේ channel එක ගොඩක් වැදගත්.👍
@raslrajapaksha8108
@raslrajapaksha8108 3 жыл бұрын
ගොඩක් වැදගත්,නොදන්නා තොරතුරු රැසක් අපි දැනගත්තා බොහොමත්ම ස්තූතියි. 🙏 🙏 🙏 ....බුදු සරණයි
@prasannihewawitharana5232
@prasannihewawitharana5232 Жыл бұрын
මමත් මාස දෙකක දරුවෙක් සිටින අම්මා කෙනෙක්.පලමු දරු ප්‍රසූතිය නිසා ගර්භනී සමයේ මුල සිටම වටිනා අදහස් ඔබගෙන් දැනගත්තා හැම වීඩියෝ එකකින්ම.පින් ඔබට මේ සමාජයට කරන සේවයට.
@ashagangani7090
@ashagangani7090 4 жыл бұрын
බොහොම වැදගත් පණිවිඩයක් tnx miss
@nilukshithilakasiri4535
@nilukshithilakasiri4535 4 жыл бұрын
ස්තුතියි රැඳී සිටියාට
@chamathnamal
@chamathnamal 4 жыл бұрын
Pls like my page & contact me for baby photography facebook.com/MemoritopixPhotography/
@dunithmanahara1019
@dunithmanahara1019 3 жыл бұрын
Very important programme. Best of luck
@sandamali5820
@sandamali5820 3 жыл бұрын
අනේ මිස් මගේ අක්කගේ බබාගේ වයස මාස 2යි .. පිරිමි දරුවෙක් බබා රෑ නිදි නැතුව අඬනවා.. මේකට හේතුව මොකක් වෙන්න ඇතිද මිස් අපි මොනාද කරන්න ඕනී..
@lovefeeling6434
@lovefeeling6434 4 жыл бұрын
මගේ බබාට තාම සති දෙකයි මිස්.එයාකිරි දෙන්න ගන්නකොට හයියෙන් අඩනවා හරියට කෙන්ති ගිහින් වගේ.කොච්චර කටින් තිවුවත් එයා ඒ වෙලාවට අඩන එක නතර කරන් නෑ මිස්.එක වෙලාවකට බය හිතෙනවා.වෙනදා කිරි විනාඩි 20ක් 30ක් බිවුවා දැන් එයා විනාඅඩි 10ක් වත් බොන් නෑ කිරි අතාරිනවා මිස්.මේකට මන් මොකද කරන්නේ මිස්.මෙහෙ අය කියනවා ලමය මම තනිවෙලා එහම දේවල් මන් මේකට මොකද කරන්නේ මිස්.
@sudubaba957
@sudubaba957 2 жыл бұрын
Bohom sthuthi mis.godak wadagath
@babylk-tv2rd
@babylk-tv2rd 2 жыл бұрын
Sthootheey 🙏🏽🙏🏽
@SaveNaturelanka-SL
@SaveNaturelanka-SL Жыл бұрын
Thank you baby.lk
@kasunkumara9655
@kasunkumara9655 2 жыл бұрын
Mage babata masayai miss husbange pethth nwanakota puduma vidihata eya hadanna kiyla eyata vada denwa eya nwana hemavelema godak adanawa matacekacdaragnna be eth karnna dekuth ne mata mama godak asarnai hsbanta kiuwwata eyata therumak ne e dewal
@diwanthimalshadissanayaka7068
@diwanthimalshadissanayaka7068 3 жыл бұрын
හරි ම හොදපාටයි මිස් ඔයා ❤️
@giharisandaruwani9407
@giharisandaruwani9407 5 ай бұрын
ඒවගේම තව නොකරන්න ඕන දෙයක් තමයි දරුවව ගොඩාක් හයියෙන් උඩදදා නලවන එක ඒකත් දරුවගේ මොළය ඇතුළ හයිවෙලා නැති නිසා ඇතුලත් හෙල්ලෙනවා කියලා මං අහලා තියෙනවා. ඒගැනත් දැනුවත් කරනවනම් හොදයි
@sadunidulanjali4842
@sadunidulanjali4842 3 жыл бұрын
Godak wadagath video ekak.. thank you mis
@dilinimaduwanthi380
@dilinimaduwanthi380 4 жыл бұрын
ගොඩක් වටින video එකක්. මගෙ බබාටත් 2 months. මගෙ නැන්දම්මත් miss කියපු වැරදි ඔක්කොම වගේ කරනවා. බබාව නෑව්වට පස්සේ එයා කියනවා කන් දෙකට පිබින්න කියලා. එතකොට වතුර ගින්නම් හරියනවා කියලා. එත් මම නම් එහෙම කවදාවත් කරල නෑ. එහෙම කරන්න අවශ්‍ය නෑ නේද මිස්?
@nishankaanuradhani9226
@nishankaanuradhani9226 3 жыл бұрын
DONE COMPLETELY HOPEFULLY BEST
@babylk-tv2rd
@babylk-tv2rd 3 жыл бұрын
Good luck❤️🙏🏽
@lakminarajapaksha5769
@lakminarajapaksha5769 Жыл бұрын
හම්බෙන්න කලින්ම මමනම් ඉන්න තැන වෙනස් කරා.නැතනම් මගෙ දරු පටියව බේරගන්න ලොකු යුද්ධයක් කරන්න වෙනවා.මිස් කියන දේවල් කරන්න තියා හිතන්නවත් දෙන්නෙ නෑ
@ournewssrilanka5069
@ournewssrilanka5069 Жыл бұрын
නැන්දම්මාගේ හොම්බ තලන්න
@senalichathurika9285
@senalichathurika9285 11 ай бұрын
Den issarata wadaa godak dewal wenas wela tiyenne neda miss. Api update wenawa misslagen. Et වැඩිහිටියන් ekka harima amarui. 😒
@moreensilvaraja2914
@moreensilvaraja2914 4 жыл бұрын
අනේ දොස්තර සර් සහ මිස්,වටිනාම උපදේශ රාශියක් ලබාදෙන මේ චැනලයට පින්.
@babylk-tv2rd
@babylk-tv2rd 4 жыл бұрын
අපේ groups walata join wenna.. Free baby shop
@chamathnamal
@chamathnamal 4 жыл бұрын
Pls like my page & contact me for baby photography facebook.com/MemoritopixPhotography/
@travelwithfamilyinjapan9759
@travelwithfamilyinjapan9759 4 жыл бұрын
ගොඩක් ස්තුති miss. මම ඉන්නෙ ලංකාවේ නෙවෙයි. ඉතිං තනියම ඔක්කොම කරගන්නෙ අම්මලා නිතර කියනවා කකුල් ,නළල, කන්පෙති හදන්න කියලා. මම හදන්න උත්සාහ කලත් සාර්ථක නෑ කියලා හිතෙනවා. එහෙම නම් ආයෙත් මම නොහදා ඉන්නම්. මෙහෙ දරුවන්ගේ හදන්නේ නෑ තමයි.
@babylk-tv2rd
@babylk-tv2rd 4 жыл бұрын
nilukshi miss071 687 3119
@travelwithfamilyinjapan9759
@travelwithfamilyinjapan9759 4 жыл бұрын
@@babylk-tv2rd thank you මෙහෙම number එකක් තියන එක අපි වගේ අයට ගොඩක් වටිනවා
@nelukachandrakanthy4266
@nelukachandrakanthy4266 4 жыл бұрын
ඩොක්ට.මගේ.වයස.අ53.මම.බැදල.අවුරැදු.10.තවම.දරැවෙක්.නැති.නිසා.මම.හරිම.දුකින්.ඉන්නෙ.ඉතින්.දරැවෙක්.ලබාගන්න.බරි.වෙයිද
@warshahannadisuresh9835
@warshahannadisuresh9835 4 жыл бұрын
Thanks Miss godak watinawa me upades bs
@hansihansi1910
@hansihansi1910 4 жыл бұрын
Thank you mis
@wasanashimali5094
@wasanashimali5094 4 жыл бұрын
Godaak sthuthi mis
@ashamayuri2776
@ashamayuri2776 3 жыл бұрын
nice doctor. thank you mis
@sunethrasunethra3679
@sunethrasunethra3679 2 жыл бұрын
Miss thanks miss dannati dewal godak danagattha
@GimhanKa-pp1rg
@GimhanKa-pp1rg Жыл бұрын
Mage babata aurudu 3 babage dath ඉස්සරහට awith poddak ekat විසඳුමක් thiyeda mis
@dilinidhanushka
@dilinidhanushka Жыл бұрын
Godak pin miss
@babylk-tv2rd
@babylk-tv2rd Жыл бұрын
Bohomayak sthootheey ❤️🙏🏽
@Ayon-p3d
@Ayon-p3d Жыл бұрын
Tnx mis obathumiya hamdeykma kiyla denvata
@nilminishashika4911
@nilminishashika4911 4 жыл бұрын
Bohoma sthutiy
@babylk-tv2rd
@babylk-tv2rd 4 жыл бұрын
🙏🏽🙏🏽
@lakmikasiriwardana5756
@lakmikasiriwardana5756 Жыл бұрын
miss ethin mama ohoma kara .eth mata gedara aya dos kiyanawa lamaya hadala ne nahaya ewith ne,nalala essarahata wediy athagala hadanna oni kiyala den masa 5i babata
@rashafathima7440
@rashafathima7440 4 жыл бұрын
Thank u mis.m hari watinawa.m delivery ekatabthaeavsathi 3k tamai thiyanne😘
@nilukshithilakasiri4535
@nilukshithilakasiri4535 4 жыл бұрын
ස්තුතියි රැඳී ඉන්න
@babylk-tv2rd
@babylk-tv2rd 4 жыл бұрын
Good luck miss... apa channel ekata hadawathinma hitha wath nilukshi miss ta apey ❤️❤️❤️🙏🏽🙏🏽🙏🏽
@neranjalasatharasinghe494
@neranjalasatharasinghe494 2 жыл бұрын
Godaak sthuthi miss. Danne nathi godak dewal danagaththa 😊
@sandaminirajapaksha2677
@sandaminirajapaksha2677 2 жыл бұрын
Godak pin mis mma Loku prashneka hitiye mage petiyata sathi 3i palaweni Baba.chuti babalage oluwa hadanna one nethnam dig wenawa kiyanawa puluwannam mis me gena wenama denuwath karanna🙏eyalage oluwa hedenna kiyala kotta thiyenawa mewa bawitha karata Kamak nedda egena puluwannam vedio ekak danna
@yamodhdulanjan4859
@yamodhdulanjan4859 2 жыл бұрын
Mis maga babata dan Aurudu akhmarak wanava dan babaga konda kapanna hoda nada mis gadara aya kiyanawa kapanna apa kata karanna bari wanawa kiyala
@ramilaudesh5588
@ramilaudesh5588 3 жыл бұрын
Thank you so much
@piyumichathurani8276
@piyumichathurani8276 2 жыл бұрын
Mis babata cream masayakwath une nethi babalata cream danna hoda nedda masa kiyenda cream ganne ... ane mis oluwe thel ganne kopamana kalayakinda kiyannalo mis
@ruvinidinushika5190
@ruvinidinushika5190 4 жыл бұрын
Miss Powder , colong wage awa babata hoda nadda? Awa danawanam kochchara Loku unamda danna one
@UdeshikaMadhushani-i3t
@UdeshikaMadhushani-i3t 3 ай бұрын
Miss babage oluwe thel ganna sudusu kale kiyada miss babage oluwe pothu gelawenwa ekta mokda miss karanne
@lionhart1760
@lionhart1760 2 жыл бұрын
Oya kiyanne nikanma athapaya hadeawa kiyalada,api viswasa karanne kohomada eka
@madusuki6674
@madusuki6674 3 жыл бұрын
Thank you...
@guitarchannel9678
@guitarchannel9678 3 жыл бұрын
Me program eka nam superb
@babylk-tv2rd
@babylk-tv2rd 3 жыл бұрын
Thanks ❤️🙏🏽
@chamikajeewani8148
@chamikajeewani8148 Жыл бұрын
Mis kudadaruwanta vidio call Aran denaaka sudusuda😊😊
@nafeesnushra964
@nafeesnushra964 2 жыл бұрын
Miss මගේ බබාට මාස 2 යි දවස් 7 යි මිස් ඒයාට සැරින් සැරට වමන යනවා ටොයිලට් යැමේ අපහසුතාවක් තියනවා , මුත්‍රා හොදින් පිටවනවා මට මේ පිළිබඳව විසදුමක් ලබා දෙන්න පුලුවන්ද miss pis..........
@හිරුතනිවෙලා
@හිරුතනිවෙලා 4 жыл бұрын
බොහොම ස්තුතියි මිස්...
@babylk-tv2rd
@babylk-tv2rd 4 жыл бұрын
❤️🙏🏽
@jayanithanushika833
@jayanithanushika833 Жыл бұрын
Mis babage kan deka athagala hadanna oneda?
@pathummadusanka9918
@pathummadusanka9918 Жыл бұрын
Miss..baba hama welawema tatabanawa..kadiri ganawa ai kiyala..kiyanna puluwanda
@chandanikarunathilake8502
@chandanikarunathilake8502 2 жыл бұрын
Thank you
@wathsalasandamali2615
@wathsalasandamali2615 4 жыл бұрын
Mis mage baba kiribila iwara unama gudus ekkama kiridanawa .ewagema gudus gihin godak wela giyain passeth kiridanawa.mage babage waparayak thiyenawa kiyala amma doctor kenekta pennanna onelu.එහෙම pennuwata kamak ndda mis
@previnniyagimhani7655
@previnniyagimhani7655 2 жыл бұрын
Miss අනේ උත්තර දෙන්නකෝ මට දැන් සති 15 මට ඊයේ උදෙත් ලේ ගියා ටිකක් දැන් අද උදෙත් ලේ ගියා රතු පාටට නෙමෙයි මිස් කුනු ලේ පාටට ගියේ ඇයි එහෙම වෙන්නේ හොද නැද්ද එහෙම වෙන්න අනෙ මට කියන්නකෝ...
@prasannachamara374
@prasannachamara374 3 жыл бұрын
Miss mage lamayata mas 5 I mata danna ganna puluwenda konnada isreka karata kamaka neda Kiri bonaua baba
@ramilaudesh5588
@ramilaudesh5588 3 жыл бұрын
Best wishes
@madu2045
@madu2045 2 жыл бұрын
Miss mage babata dawas 45 konde kapanna beri una den masa 11 den konde kapanna hoda nedda plus Ripley me
@wasanasanjeewani7511
@wasanasanjeewani7511 3 жыл бұрын
Mis mage daruvata masayi davash 13 mis mage baba hariyata kela bola pumbanava mis eyata den sathiyak vage kalayak tisse hembirissavai kessai tikak tiyenava mama behetuth gaththa doctor kiuva eyage papuve sema tikak thiyenava kiyala mata hari bayai mis mama mekata mokada karanne mis loku pinak mage me msg eka balala mata piliturak denna mis baba navanna hamba uneth naha mis 🙏🙏🙏
@geethsathsara6105
@geethsathsara6105 2 жыл бұрын
Thank you miss.🥰
@babylk-tv2rd
@babylk-tv2rd 2 жыл бұрын
Thanks ❤️🙏🏽
@arunaudayanga9488
@arunaudayanga9488 3 жыл бұрын
Mis mage duwata aurudu 4i aya welawakata amuthu widihakata awidinne ayawa docter kenekta pennanna kiyala Montessoriye ammala kiyanawa pennuwoth aka hariyawida
@niroshalakmali897
@niroshalakmali897 3 жыл бұрын
Godak pin miss oyata
@rukshanifernando5447
@rukshanifernando5447 4 жыл бұрын
Mis babat kama patan gaththat passe mulinma malu deddi eka wenama thambala gnnwad nathnm bath kada ekatam thembenna danawad
@nilukshithilakasiri4535
@nilukshithilakasiri4535 4 жыл бұрын
ක්‍රම දෙකම වරදක් නැහැ ආහාර පටන් ගෙන සතියක් ඇතුලත සත්වමය ආහාර ලබාදෙන්න සහ මේදය එකතු කරන්න
@hansikalakmali7986
@hansikalakmali7986 3 жыл бұрын
Mis mge babageth piyayuruwala kiri ariya mge mhaththyage amma hebei eka parai.eka babata psse getaluwak weida
@janithramachandra3263
@janithramachandra3263 3 жыл бұрын
Miss adu masen gab gela wewara wena eka gana wisstharayak kiyannako eka gana API danuwat neti nisa prashna walata muna denna Una miss anith ammalatat wadagath Wei
@harshiharshi2545
@harshiharshi2545 2 жыл бұрын
miss Mata tiyena loku prashnayak nahaya hadañawa kiyala ekak karanawa..ehema karañna onimada
@nipunichristina6407
@nipunichristina6407 Жыл бұрын
Babata masayai ei nitharama okkareta enne.udeta nahayen katin dekenmq kiri godak danwa
@dayakumari1801
@dayakumari1801 4 жыл бұрын
Thanksi mis
@Vsaubaggaya
@Vsaubaggaya Жыл бұрын
Mis mage babata masa 8 iwarai,eyage oluwa paththak gevila wage adai,eka hariyaida mis,
@deepikawicramasingha8339
@deepikawicramasingha8339 3 жыл бұрын
Ane mis mata kiyannako babage oluwa upan hama yawanna kohomada kiyannako mage babage oluwa upan hama godak thiyanawa ewa yanna neha
@ramilaudesh5588
@ramilaudesh5588 3 жыл бұрын
Excellent
@chamilapradeep9359
@chamilapradeep9359 3 жыл бұрын
Ane mis mage babata aurudu 2 masa3 nitarama muthra karanawa wathurat godak bonawa nitara mutra karana eka haniyakda mis piliturak balaporottuwen innawa
@wathselayas2699
@wathselayas2699 2 жыл бұрын
Miss mage babata masa 2 ammala kiyanawa a kale wage ura beheth denna kiyala awa dunnata kamak nadda(wada kaha, rathakalka) wage dewal
@pavanisepalika749
@pavanisepalika749 Жыл бұрын
Athakota mis kakul poddak ada unama hari yanawada dan aurudu 2k wanna enawa babata
@nadeekanadeeka5878
@nadeekanadeeka5878 4 жыл бұрын
mis mage babata dan masa 5 i.tel wala tikak lokuwata pihitala tiyei.wada gattma tel wala atulata bahala walak wage tiyenne.meya gataluwak weida miss?
@babylk-tv2rd
@babylk-tv2rd 4 жыл бұрын
nilukshi miss 0716873119
@nadeekanadeeka5878
@nadeekanadeeka5878 4 жыл бұрын
mis mata me gataluwata piliturak denwda?
@nilulakmini4242
@nilulakmini4242 3 жыл бұрын
Miss mata kiyannko masa 4 babekta dowa gath mau kiri ek welak sandaha kochchara denna inada
@nilukasandamali2775
@nilukasandamali2775 2 жыл бұрын
Miss mage baba nidiyanne ekama paththata.dan a paththa gewila.ekata mokada karanna ona.hemoma a gena ahanawa.man manasikawa watila inne.oluwa eda eka hariyaida miss.plz reply miss
@hasthadulanjana8149
@hasthadulanjana8149 2 жыл бұрын
Oyage babage hari giyada
@thakshilaprobodani6028
@thakshilaprobodani6028 4 жыл бұрын
Ane mis mage babata gudus yanna ne mata hithata bayai kiri pewenawa madi athi kiyala
@hasanthichathurika1737
@hasanthichathurika1737 3 жыл бұрын
Can you discuss vaccine for babies
@babylk-tv2rd
@babylk-tv2rd 3 жыл бұрын
Sure,We will discuss.... -asap
@rukshanifernando5447
@rukshanifernando5447 4 жыл бұрын
Babat malu dunnat passe dawase 12 parak vithara kakka gihin pitipassa rathu wela beheth ganna una miss. Mn ita passe malu dunne na. Aith ehem wei kiyla denna bayai. Biththara dilath kassa kibuhum yana eka wadi una. Dan masayak wenwa kama patan aran thamath mn denne parippu, rathu kaupi, carrot, ala, wattakka, ots vitharai
@minoliwithana3346
@minoliwithana3346 4 жыл бұрын
Mis, Thelwala wahenna kochchara kalayak yanawada.
@wathsalasandamali2615
@wathsalasandamali2615 4 жыл бұрын
Mis mage babata masa2k wenawa.babawa paththata harawala nidikarata kamak ndda mis.ammala kiyanawa babage oluwa digai ehema hareuwa ma kiyala .babage nahaya thalilalu ewa mis athagala hadanna oneda.
@FathimaHamiza16
@FathimaHamiza16 8 ай бұрын
Ethokota miss kakule bakal yavanna oni nadda balana aya okkoma kiyanava kakula adei hadanne nadda kiyala
@anomaharshani6568
@anomaharshani6568 4 жыл бұрын
Mis mage baba godak abarenawa.ekata harima bayak danenawa
@manojshashi7423
@manojshashi7423 4 жыл бұрын
Ane mis mage babata masa 4i.... Eyage bella hyama yanawa mis.. Ekata mokakda karanne mis mata pilithurak denna.. Eya nawanakotath adanawa dawillata.
@achalapathirana8876
@achalapathirana8876 3 жыл бұрын
Ane miss mage baba hamawelema wage kendiriganawa.e wagema ambarenawa.eka baya wenna oni thathwayakda.babata dan masa 2i.please mis mata reply karanna.
@gimadassanayake141
@gimadassanayake141 3 жыл бұрын
Mis mage babata masayai.. eya eyei,adai kiribila iwara unama husma gaththe hari amaruwen.. kela gilinneth amaruwen..baya hithuna.. eyage kate kela sema wage... ape wage nemei.. ai ee mis..??
@ruviniseenidanneaiathukora8670
@ruviniseenidanneaiathukora8670 2 жыл бұрын
Mage babaage piyayure kiri bibulak wage thiyenawa.piyaura mirikuwe nam na
@asankakumara9774
@asankakumara9774 4 жыл бұрын
Mage Babata masa eka hamarai eya nidaganna dawasatama deparai e ai?ekata mokada karanne?
@thiliniwijesinghe2949
@thiliniwijesinghe2949 4 жыл бұрын
Miss.. මාස එක හමාරක බබෙක් හැන්දෑවට ගොඩාක් අඩනවා.. ඩොක්ටර් කිව්වා බබා නීරෝගියි කියලා.. එයාට ග්‍රයිප් වෝටර් පොඩ්ඩක් දුන්නට කමක් නැද්ද?
@nishantha5240
@nishantha5240 2 ай бұрын
Graipota denna epa.hoda ne koyanawa.doctarla unath dan anumatha karanne ne
@shashikalanayomi9605
@shashikalanayomi9605 4 жыл бұрын
Pin miss oyata thamath innawa piliganna akamathi pirisak eyalawa hadanna ba apita
@babylk-tv2rd
@babylk-tv2rd 4 жыл бұрын
Bohoma sthootheey miss🙏🏽❤️❤️
@chamathnamal
@chamathnamal 4 жыл бұрын
Pls like my page & contact me for baby photography facebook.com/MemoritopixPhotography/
@ncraft3258
@ncraft3258 3 жыл бұрын
Mage babaget kakul adai kiyala godak aya kiyanawa.eka pahu wenakota awidinakota hariyanawa neda mis.thel gaga atha ganna kiyanawa masa thunen passe ada arinna ba kiyanawa
@dilanidilu5345
@dilanidilu5345 2 жыл бұрын
Dn kohomada අම්මේ බබාට. Mage babata th ඔහොම kiynawa මස 4i dn
@ayeshamadubashini5349
@ayeshamadubashini5349 2 жыл бұрын
@@dilanidilu5345 mge donit kakula adeta tibbe atul patta harawal...dctala detun denejtama pennuwa...eyla kiwwe oka hriyanwa kiyla...wadihitiyonam doa kiwwa...et kalayat ekka eka hri giya..dn eya hodata adiya tiynawa...baya wenna epa.
@milanidilrukshi2410
@milanidilrukshi2410 Жыл бұрын
Miss mage babata 2 months. Eyage oluwe wata pramanaya 38. Eka getaluwak da.
@nadeekapriyadarshani3564
@nadeekapriyadarshani3564 3 жыл бұрын
Best
@thakshilakumari967
@thakshilakumari967 3 жыл бұрын
Miss nahaya hadana ekath karanna hoda na neda mata me wadihiti aya wada denawa nahaya hadanna kiyala miss welswakata epa wenawa
@nimsihansika5264
@nimsihansika5264 4 жыл бұрын
Babage nasaya hadiya yuthuda???..
@nilukshithilakasiri4535
@nilukshithilakasiri4535 4 жыл бұрын
නාසය සකස් කරන්න උත්සාහ කරන්න එපා එය අවශ්‍ය වන්නේ නැහැ එය දරුවාට අපහසුවක් ස්වභාවිකවම නාසයේ හැඩය සකස් වෙනවා ඒ සඳහා මාස තුනක වගේ කාලයක් ගත වෙනවා
@chamathnamal
@chamathnamal 4 жыл бұрын
Pls like my page & contact me for baby photography facebook.com/MemoritopixPhotography/
@malshanawarathne6390
@malshanawarathne6390 4 жыл бұрын
Baba athata purudu wela athata gatte nattam adanawa.athema iddi babage aga diya wenawada miss
@nilukshithilakasiri4535
@nilukshithilakasiri4535 4 жыл бұрын
බබාට උණුසුම අත්‍යවශ්‍යයි එය අම්මට තුරුල් වෙලා ඉන්න හරි කැමතියි ඒකෙන් බබාලගෙ ඇඟ දිය වෙන්නේ නැහැ තවත් හොඳට වර්ධනය වෙනවා කායිකවත් මානසිකවත්
@ireshamaduwanthi4737
@ireshamaduwanthi4737 2 жыл бұрын
Mis bata kama kawapu gaman kiri denna hodada
@indikarathnayaka4812
@indikarathnayaka4812 2 жыл бұрын
Ane miss mage babata masa 4. Eyage oluwa tikak digai. Muladi godak thibba den adui. Eth clinic eke doctor kiwa hema masema oluwa wate maninna kiyala. Hadanna beda miss
@nelummaheshika5572
@nelummaheshika5572 Жыл бұрын
hari giyada amma
@indikarathnayaka4812
@indikarathnayaka4812 Жыл бұрын
@@nelummaheshika5572 ou den hari
@GayaniApshara-ku9bz
@GayaniApshara-ku9bz 5 ай бұрын
@@indikarathnayaka4812 Ane mokkda kare dan hari yanna
@growwithbunchey1239
@growwithbunchey1239 4 жыл бұрын
💐💐💐
@chathurikapalathanthri3277
@chathurikapalathanthri3277 3 жыл бұрын
Wow
@ayeshmaduwantha4894
@ayeshmaduwantha4894 3 жыл бұрын
Mis babage age rathu patata gedi dala pahawanne ai mata mekata wisadumak laba dennako mis
@sulochanadevi256
@sulochanadevi256 3 жыл бұрын
Nahaya ehema ethakota mirikala hadanawa ne ewath hoda ne neda miss
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
නිදා ගන්නෙ නැති බබාලා නිදි කරන මන්තරේ | Sleep training
12:35
Best Mom And Dad - දරුවන්ට ආදරෙන්
Рет қаралды 245 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН