බබාලාගේ ගැටළු 01 | BreastFeeding | Sinhala Medical Channel

  Рет қаралды 138,683

Sinhala Medical Channel

Sinhala Medical Channel

Күн бұрын

This is the first episode of "paediatric problems" presented by Dr. Ravinda Udagamage.
Please subscribe our channel at
/ sinhalamedicalchannel
Like our facebook page at
ObaNodannaMedicine

Пікірлер: 377
@wimukthidarshanika3076
@wimukthidarshanika3076 4 жыл бұрын
රාත්‍රියට කිරි දීම කරන්නේ කොහොමද ඩොක්ටර්?
@kasunperera1751
@kasunperera1751 2 жыл бұрын
Tnx doctr
@priyasppd4826
@priyasppd4826 3 жыл бұрын
Doctor mage babata awrudhu 9i. Eyaage ege nithara nithara thuwala hedhenawa. Mata eyaawa hodha karaganna uthaw karanna doctor please.
@hettiarachchigtn4671
@hettiarachchigtn4671 2 жыл бұрын
Docter baba nitharama abarenne ai kediri gaga
@damithruwan89
@damithruwan89 Жыл бұрын
Matath dana ganna ona
@priyankaraperera2074
@priyankaraperera2074 4 жыл бұрын
Mage babata dn masa 3i.eyata kri biwwahama nitharama ugurata enawa.docta kenekta pennala beheth gatta.peya 3n 3ta wage kiri denna kiwwa.ath thama aduwak ne.plz docts mata mekata kranna one mokadda kiyanawa
@chamaraprasanna4637
@chamaraprasanna4637 3 жыл бұрын
Baba kiri bonwa eth..bara wadi wenna doctor .ekt mokkd karanna one..babage bara 500g withra adui..masen bara kirapu baby kenek.
@lahirudeepalsenevirathna191
@lahirudeepalsenevirathna191 3 жыл бұрын
ඩොක්ටර් මගේ දරුවාගේ බර 4kg යි.දැන් මාස 2 ඉවරයි. අඩු බරකියලා තමයි සටහන් කරලා තියෙන්නෙ.බර වැඩි කර ගන්නේ කොහොමද?
@dilmidilmi7516
@dilmidilmi7516 3 жыл бұрын
අනේ ඩොක්ටර් මගේ බාබාගේ උපත් බර අඩුයි..එයා කිරි බි බි ඉද්දි නින්ද යනවා. ගුඩුස් යවන්නත් නැ.මොකද්ද විසදුම
@iroshikasandamali7314
@iroshikasandamali7314 9 ай бұрын
ඩොක්ටර් මගෙ බබාගේ වයස මාස 2යි. උපත් බර 2.830 g දැන් බර 4.200kg දරුවගෙ බර වර්ධනය මදි ඩොක්ටර්. දරුවා කිරි බොනවා. එත් ගුඩුස් යන්නෙ නෑ. ම්ඩ්වයිෆ් මිස් කියන්නෙ කිරි පෙවෙන්නෙ නෑ කියල . දරුවට කිරි මදි ද කියල මට හිතෙනවා මේ මගෙ ප්ළමු දරුවා .
@upekshagurusinghe423
@upekshagurusinghe423 3 жыл бұрын
ඩොක්ටර් මගේ බබාට මාස 2ක්, දැන් සතියක් තිස්සේ එයා තනෙන් කිරි බොන එක ප්‍රතික්ෂේප කරනව,😟 බබාගෙ බරත් අඩුයි කියල මිඩ් වයිෆ් මිස් කිව්වා. 😟 Nipple shield එකෙන් උරල බොනව , ඒකෙන් හරියට කිරි පෙවෙන්නේ නෑ ඩොක්ටර් , මේකට විසදුමක් කියන්න පුලුවන්ද ?
@dhananjaniperera2161
@dhananjaniperera2161 3 жыл бұрын
Docter mage babata thama masa 2i eya ipaduna dawase idanma ඔක්කාරය karanawa hema welawaka wagema kiri dun pasu hodata gudus yawanawa me ඔක්කාර gathiyata hethu monawada කිරීමට පිළියමක් thibeda
@yashithawerasinha1989
@yashithawerasinha1989 Жыл бұрын
Anne dokta mage baba peyen peyata bonawa kiri
@sujathakusumkumari2253
@sujathakusumkumari2253 3 жыл бұрын
Doctar mge babata dn masa deka hamarai eyata masa deke behetha vidinakota bara 4.400 thibba.beheth viddata passe eyata una ganuna.dan eya kettu wela bara aduiwage danenwa.
@isharaperera8937
@isharaperera8937 3 жыл бұрын
Doctor mage babata dan masa eka hamaray. Baba winadi deka thunak kiri beela haiyen adanawa. Beheth ganna giyama consultant doctor keewa eyage bade wathaya pirila kiyala beheth ekak dunna gavaskor. Udeta rata 1 ml denna kiyala dawas 14 k. E wagema kiri beela babawa munin athara harawala nidi karanna keewa. Eth doctor baba thawama kiri bonne harima chuttay. E chuttak beewath eya urine pass karanawa. Kakka nam danne naha. Chuttak kiri beela haiyen adanawa. Babage bada kagahanawa wageth ahenawa mata. Meka mata loku prashnayak doctor. Manasikawa watila inne mama. Puluwan nam mata upadesak denna doctor
@supunihitihami
@supunihitihami Жыл бұрын
mage babath e wage.passe baba bonna gattada gdak wela kiri
@dinunisansala2184
@dinunisansala2184 3 жыл бұрын
doctor mage puthat mn kiri denawa paya 2kta sarayak. winadi 20k . eya nipple eka atha arinnema na eya ta kiri powala mn gudus yawaddi samahara welawata eya aharenawa. ninda kadunu nisada mnda eya dagalanawa eya rata eyage atha kate dagena uranawa adanneth mage thane illa illa eth ehema kiri dunnma eya wamane dnwa eth nalawaganna paya 2k ynwa paya 2n aye kiri denawa eta passe nidiynwa eth aden thibbama aye nagitinawa samahara welawata
@prabodakithmini4016
@prabodakithmini4016 3 жыл бұрын
doctor mage masa.7n ipadune upath bara 1170.dan babata.1year dan bara.6350 I doctor babage bata himin.wadi wenne masa 2 ekma.bare innawa mn babata hoda poshaniya kama denwa doctor mage babage me tiyena bara athida.doctor mata.mekata visadumk denna doctor
@piyumigamlath3153
@piyumigamlath3153 3 жыл бұрын
Doctor babage bara 4,700 eyata wayasa masa 3i.bara wadi karagane kohomada
@ayomirathnayake9246
@ayomirathnayake9246 6 күн бұрын
Dr.mage babata masa 3i eya dan kalin wage digata kiri uralla bonne naha. Birth weight 3.210 dan bara 5.900ieh madii me wayasa vidihata.bara wadi kara ganna mokada karanne
@PreethikaJayawardana
@PreethikaJayawardana 4 ай бұрын
ඩොක්ටර් මගේ බබා සති 35 ඉපදුනේ.දැන් එයාට මාස 4 යි දවස් 11.එයාගේ උපත් බර 1480.දැන් එයාගේ බර 4100යි.බර වැඩිවිම මදිද ඩොක්ටර්
@nadeekathisumi2709
@nadeekathisumi2709 3 жыл бұрын
මගේ බබාගේ නලල ඉස්සරහට ඇවිල්ලා එකට හේතූව කූමක්ද සර්
@NalenGunawaradahana
@NalenGunawaradahana 3 ай бұрын
Loku babwat barea madi😢😢😢
@RukshaniIddamalgoda
@RukshaniIddamalgoda 7 ай бұрын
ඩොක්ටර් මගේ බාබාගෙ උපත් බර 3.90kg දැන් බාබට මාස8 ක් වෙනවා බාබට අමතර ආහාර පටන් ගත්තා,එත් බාබා කන්නෙ වැඩි පුරම පලතුරු විතරයි ,මස් ,මාලු,බිත්තර,ඇට වර්ග මුකුත්ම කන්නෙ නෑ ,එයාගෙ දැන් බර 9.800 kg මිට්වයිප් මිස් කියනව බාබාගෙ වර්දන වේගය වැඩි කියලා . මව් කිරි නොකඩවාම දෙනවා බාබාගෙ ඉල්ලිම පරිදි .. ඩොක්ටර් බාබාගෙ මේ වර්දනය හොද නැද්ද බාබාට අවදානම්ද? මේ බර ප්‍රමානය මාස 8ට වැඩිද?
@imalkakaushi4030
@imalkakaushi4030 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමා කෙට්යෙන් පැහැදිලි දැනුවත් කරාට
@nimeshamaduwanthi1572
@nimeshamaduwanthi1572 2 ай бұрын
වැඩි වෙන්න පරමදයී...මස 3ඉ මගේ බාබට උපත් බර 2.15kg thibbe masa 3 weddi kiyadda thiyenna one..4.300i thiyenne..clinic eken kiwwa adui kiyla..Docter කිරිත් දීලා බාබාගේ බඩ හොදට පිරිලත් බර වෙන්නෙ ටික අඩුවෙන් එකට හේතුව මොකද්ද්ද?
@AshanDharmawardhana-vc1es
@AshanDharmawardhana-vc1es Ай бұрын
ඩොක්ටර් මගේ බබාට මාස 1 /17 යි. උපත් බර 2590kg බරකිරද්දී වැඩි වෙලා තිබුනේ 400g යි. නිදි යන්නේ නෑ දවසෙම කිරි බොන්න ඕනි. කක්කි දන්නේ දවස් 5-6 පාරක් චූ දානවා පැය 24 15-20 විතර හැබැයි ඩොක්ට රැට පැය 10-12 ක්‌ වෙන්න නිදියනවා මං එකපාරකට දෝවල 60m පෙවුවා ඒ ත් විනාඩි 10 ක්‌ හිටියේ නෑ අයෙත් මගේ කිරි බොනවා දවසෙම මොකද්ද ඩොක්ටර් කරන්නේ දුන්නේ නැත්තම් අඩනවා
@rinuandduyin6803
@rinuandduyin6803 4 жыл бұрын
Mage duwa nitharama kiri bonna purudu wela inne eth eya kiri bona amawelema wamane danawa dr ekata mokakda karanna puluwn
@chamthila2749
@chamthila2749 7 ай бұрын
Same here
@kasuniwijerathne5262
@kasuniwijerathne5262 3 жыл бұрын
Dr mage bbata masa 2 i...bb kiri boddima ninda ynwa...athkota bbt gudus yewwata gudus pita wen ne.....akta mkd krbn one?
@gimhansilva6399
@gimhansilva6399 3 жыл бұрын
Mata 4n no. Denna puluvanda doctor
@ishanishan2823
@ishanishan2823 2 жыл бұрын
Mage babata masa 3k wenawa eya kiri bonna gattama peyakata wada kiri seren sere bonawa ehema wenna mona hetuwak nisada
@thashmilahansamali7019
@thashmilahansamali7019 7 ай бұрын
මගේ බබා සති 32 න් ඉපදුනේ.බබාට මාසයක්ම කිරි දුන්නේ දොවල.බබාගේ උපත් බර 1610.බබාගේ දවස් 39 කින් බර 2045. මේ බර මදිද ඩොක්ට.අපේ මිස් කීවා බර මදි කියල. දැන් බබා උරල බොනව.එක පැත්කින් බොන්නෙම නෑ අඩනව.එතකොට කිරි නැති වෙනවද ඩොක්ට ටික දවසකින්.ඒ පැත්තෙම් දෙවුවොත් වලක්ව ගන්න බැරිද ඒක.මන් හරි බයෙන් ඉන්නේ එහෙමකීවම.බබා චුට්ටක් ලොකු වෙද්දි ඒ පැත්තෙන් බොයිනි.මේකට උත්තරයක් දෙන්න ඩොක්ට මානසිකව වදදෙන කාරනයක් මේක. බබාගෙ බර මදිද ඩොක්ට
@sulaniharshani1595
@sulaniharshani1595 4 жыл бұрын
Dotr mage babage bara 350g k adui mokada karanne?
@shaar9394
@shaar9394 4 жыл бұрын
Mageth ehemai.doc kiuwa paya 3n 3ta winadi 10 k denna kiala.man ehema karalath bara wadiwima adui. mage kiriwala poshane adu ati kiala mata mage kiri walata amatarawa lactogen denna kiuwa
@diwyabandara4704
@diwyabandara4704 3 жыл бұрын
Ai doctor babat kiri bona welawat oluwt godk dahadiya danne..
@scbproducts
@scbproducts 3 жыл бұрын
Doctor mage babata masa 2i.mage babata kakka yanawa doctor wathura wage seren sereta.e yanakota hugak haiyenma adanawa doctor.muthra pita wenakotath haiyenma adala tama muthra danne.ane doctor ehema wenne ai kiyanawada.kakka chutta chutta hemawelem yanawa.
@slbro4916
@slbro4916 10 ай бұрын
මගේ බබාට මාස 5යී බබා කිරි බොන් නෑ ඇගිල්ල උර උර ඉන්නවා බරත් අඩුවෙලා බර 6kg 30g එයාට සමහර වෙලාවට කිරි වමනෙත් යනවා
@පිස්සුඅසේයා
@පිස්සුඅසේයා 3 жыл бұрын
අනේ ඩොක්ටර් මගේ බබා කිරි බොන හැම වෙලේම එයාට නින්ද යනවා.ගුඩුස් යවන්න බෑ.විසදුමක් දෙනවද
@sameerasrimali1182
@sameerasrimali1182 Жыл бұрын
Ane matath danaganna ona
@tharindudananjaya2173
@tharindudananjaya2173 4 жыл бұрын
රැවුල වැවෙන්නේ නැති අයට beard growth oil සාර්තකද? රැවුල වවාගන්න වෙනත් ක්‍රම තියෙනවද?
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 4 жыл бұрын
දැනට සාර්ථක එකම ක්‍රමය Hair Transplant පමණයි.
@rajidu5268
@rajidu5268 4 жыл бұрын
නෑ
@RuwanthiRuwanthi-kb9px
@RuwanthiRuwanthi-kb9px Жыл бұрын
මගේ බබා හොදින් කිරි උරා බොනවා.එයාට ට්ක වෙිලාවක් යනකොට නින්ද යනවා.මහන්සි ගතියක් දැනෙනනවා.බරත් වැඩි වෙලා නැ.විසදුමක් කියන්න ඩොක්ටර්.
@mahimianuradhi6893
@mahimianuradhi6893 Жыл бұрын
මටත් මේ ප්‍රශ්නය තමා තියෙන්නෙ.
@sanujivishhara8622
@sanujivishhara8622 2 жыл бұрын
Doctor mage babata Dan masa 1 eya godaak abarenava hethuva danne na
@slbro4916
@slbro4916 10 ай бұрын
මගේ බබාට මාස 5යී බබා කිරි බොන් නෑ ඇගිල්ල උර උර ඉන්නවා බරත් අඩුවෙලා බර 6kg 30g එයාට සමහර වෙලාවට කිරි වමනෙත් යනවා
@menakaudayangani1234
@menakaudayangani1234 2 жыл бұрын
Doctor Jana prashna athi babala mahath wennadda
@nishanthaperera9654
@nishanthaperera9654 11 ай бұрын
කෑම කටේ තියාගෙන ඉන්නවා ගිලින්නේ නෑ කවදී හොඳටම අඩනවා මාස 6 1/2
@dinushamadurangi6076
@dinushamadurangi6076 2 жыл бұрын
Doctor, mage babata dan masa 5 1/2 i... eyage masa 5weddi bara wedi wela thibune masetama 200g... eyage apahu sathi dekakin bara baluwa... eth bara wadi wela na... mokakda ekata kranna ona
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 2 жыл бұрын
බර වැඩි නොවීමට විවිධ හේතු බලපාන්න පුළුවන්. දරුවාගේ මෙම කාලයේ වර්ධනය ඉතාම වැදගත්. එමනිසා හැකි ඉක්මනින් ඔබගේ ප්‍රදේශයේ MOH හෝ ළමා රෝග සම්බන්ද වෛද්‍ය වරයෙකුට පෙන්වා උපදෙස් ලබා ගන්න.
@deepimadhu6640
@deepimadhu6640 10 ай бұрын
Doctor mage baba ta maasa 1i , kiri biila iwara unama Gudus yannema nathi tharam , kalathurakin gudus yanne , meka gena biya wenna oni naha neda ?
@nimananayakkara5555
@nimananayakkara5555 7 күн бұрын
Matath oya prasnema thiyenawa.mge babatath gudus yawanna haduwata yanne nane
@zzzzzsumudu
@zzzzzsumudu 3 жыл бұрын
Doctor thanapiduwa thuwala wela ti baba kiri bila.ekata mokada ka ona?
@dilshansuranga6444
@dilshansuranga6444 4 жыл бұрын
ලිංගික බෙලහීන plasma ලබාදීම නැත්නම් වෙනත් treatment thiyanawada
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 4 жыл бұрын
Thibenawa.
@dilshansuranga6444
@dilshansuranga6444 4 жыл бұрын
@@SinhalaMedicalChannel visthara dena ganne kohomada doctor
@nilukasandamali2775
@nilukasandamali2775 2 жыл бұрын
Doctar mage babata masa 2.upath bara 3.200. Masa 2n kiraddi,4.400.dan masa deka hamarak wenava,ega kettuwela plz reply
@chiransiwantha4655
@chiransiwantha4655 2 жыл бұрын
Mage babata masa 1i dawas 16 wenawa.eya kiri boddi adanawa ai kiyala dana ganna puluwanda...
@anushikaharshani5201
@anushikaharshani5201 Жыл бұрын
ඩොක්ටර් මගේ බබාට මාස 7 එයාගේ බර 7.500 කෑම කන්නත් හොරයි කිරිමයි බොන්න ඉල්ලන්නේ ඉතින් බබාගේ බර වැඩි කර ගන්නේ කොහොමද ඩොක්ටර් මට උපදේශයක් දෙන්නකෝ ඩොක්ටර්
@ruchiraamd3428
@ruchiraamd3428 4 жыл бұрын
Dr.mage Kiri prashnayak nisa babage bara adu una Dan eyata Masa 2i bara 3i 800k babage bara Wadi Kara ganna mama monada karanna one
@ireshaudayangani9936
@ireshaudayangani9936 3 жыл бұрын
Dawalata baba nidagannema ne doctor ninda giyath aden thibba gaman aherenawa
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
Eya samanya deyak. Wiwida daruwange nida ganeeme welawan wenas.
@dulvinhishani6913
@dulvinhishani6913 3 жыл бұрын
Dr kiri dowala kopamana kalayak tiyaganna puluwanda kal tiyaganne kohomada
@harshonishalika947
@harshonishalika947 3 жыл бұрын
Ane doctor mage babata dan masayai dawas 6k wenawa.babata kiri madi wela baba kaha una.dan babata piti kiri denne.mata kiri hada ganna one.godak dewal kala a wenuwen.ath wadak une na.man mokadda karanna one doctor.?
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
කලාතුරකින් සමහර මවුවරුන්ගේ කිරි නිෂ්පාදනය මදි වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවල විකල්පවලට යාමට සිදු වෙනවා. මේ ගැන දැනුවත් වීමෙන් සහ ඒ ගැන මානසික පීඩනයක් ඇති කරගන්නේ නැතුව කටයුතු කිරීමෙන් මේ ප්‍රශ්නය මග හැරගන්න.
@shalikamadu2069
@shalikamadu2069 3 жыл бұрын
Doctor mage baba tiakk wedi pura nidagannwa,nidagena kiri dunnata kamak nedd den masa dekk ,kakki danne dawsata eka parai den chu dannw godak parak
@prabathdananjaya6054
@prabathdananjaya6054 3 жыл бұрын
Dr. Mage babata wayasa sati 2i.dawas2i.dr.babata piti kiri ekak bavitha kirima hoda nada.
@shashikaashanthi-bu7fm
@shashikaashanthi-bu7fm Жыл бұрын
Mage babata thama sathi 2i.mage baba kiri biuwa gaman chu, kakka karanwa. Atakota Aya bona kiri pramanaya nathi wenawada doctor?
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel Жыл бұрын
නැහැ. එය සාමාන්‍ය යි.
@chamaradeepthi3703
@chamaradeepthi3703 Жыл бұрын
Doctor මගේ දරුවට දැන් මස 4.එයාගේ උපන් බර 3.370.දැන් බර 5.800.එයාගේ බර අඩු වේලාලූ.කිරි වමනෙ දනවා තාමත්.බර අඩු වෙන්න හේතුව මොකක්ද කියල පැහැදිලි කරල දෙන්න doctor.
@darshikadineshani684
@darshikadineshani684 Жыл бұрын
බබාට නහය බර ගතිය වගේ thiyenawa
@NalenGunawaradahana
@NalenGunawaradahana 3 ай бұрын
Apea lkuo babatea ratu irt inea hodtea knwat eka dr
@wasanth5660
@wasanth5660 Жыл бұрын
ඩෙකාට් මගේ බාබාට මාස 4 බඩ යනවා ,බෙහෙත් ගත්තා ,කාක්කා සම්පල් බඇල්‍රව නෝමල්,සෙම වගේ යන්නෙ පොඩිඩ පොඩ්ඩ යනේ මොකද කරන්නේ. ඩෙක්ට ( මම වැඩට යන කෙනෙක් මාස 4 කවන්න පුලුවන්ද මොනවද කැම 😢😢😢
@hashiliyansa3957
@hashiliyansa3957 4 жыл бұрын
Baba vinadi 5 wage kiri bonawa peya 3,4kma nida gannawana doctar
@hashiliyansa3957
@hashiliyansa3957 4 жыл бұрын
Babata masayak wenawa serin serema kiri bonawa ath gudus yawanna tikak amarui kiri wamana yanawa hariyata
@dilhaninadeesha1326
@dilhaninadeesha1326 3 жыл бұрын
Mage babyta masa 5 ayage bara masa dekak thisse adu una me mase gram 70 wadi wela thiyenne mm mekata mokadda karanna oni kiyala denawada miss kiuwa bara dan hodatama adu wenawa kiyala ikmanin pilithurak bala poroththu wemi
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
මේ සදහා ඔබ MOH ට හෝ ලමා සෞඛ්‍ය සයනයක ට පෙන්වීම අනිවාර්යයි. බබාගේ සම්පූර්ණ රෝග ඉතිහාසයක් සහ අවශ්‍යනම් පරීක්ෂණ කිරීමෙන් තොරව පිළිතුරක් දීමට අපහසුයි.
@pornevediodilneth9472
@pornevediodilneth9472 4 жыл бұрын
බබා කක්කා දාන්නෙ නැත්තෙ ඇයි
@pradeepikawaduge2225
@pradeepikawaduge2225 2 жыл бұрын
Doctor mage babata adata dawas 12i.eye dan dawas dekaka withara idan kiribona hama warekama kakka danne na.dawasa thun parak withara eka laga welawaka kakka godak danawa.meka samanyada
@Shiromilakmali-u7x
@Shiromilakmali-u7x 4 жыл бұрын
Doctor mage babata masa 05i eya kiri bonna echchara uwamanawak na wage doctor paya ganak kiri nodi idala dunnath eya bonna balanne na kiri denakota wata pita bala bala thana puduwa hapa hapa innawa mul masa tike bara hodata thibba dan bara aduwela
@Shiromilakmali-u7x
@Shiromilakmali-u7x 4 жыл бұрын
Doctor babawa doctor kenekta pennanna weida
@dilinimadusha7383
@dilinimadusha7383 3 ай бұрын
Doctor mage babata kiri dunnata passa gudus giyath ikkawak hadanawa.samahara walawata kiri wamanath yanawa.ada nam badaliyath giya .plz doctor mata pilithurak danna.
@niroshahemamali2907
@niroshahemamali2907 Ай бұрын
Dr.mage babata 1y1m. Thawama bara 6.100 kanne tikai. Mama mokada laranne mata pissu wage.
@dulikaanjali4802
@dulikaanjali4802 Жыл бұрын
අද මම ගියා මාස 3 ක්ලිනික් එකට .. ඉතිං බබාගේ බර 5යි එකසීයයි කීවා.. පස්සේ කීවා ඒ බර මදී. ඔයා යන්නේ ලා කොල තීරැවේ කියලා... මං දරුවට පැය දෙකෙන් දෙකට කිරි දෙනවා. එයා දවසට 12පාරක් විතර චූ,දානවා..ඉතිං ඩොක්ටර් මේකට මොකක්ද මං කරන්නේ
@dhinushikasewwandhi2568
@dhinushikasewwandhi2568 4 жыл бұрын
Doctor mage daruvata dan masa3. eyage pekaniye haniya ekak thiye.ekata prathikarayak nadda.eken daruvata gataluvak athivevida.visadumak denna doctor.
@chamiladilackshi7632
@chamiladilackshi7632 3 жыл бұрын
sir mage babata masa4y kess godaak yanawa e ay..
@weerakoonreshan9776
@weerakoonreshan9776 4 жыл бұрын
Dr mage babata tama 1 week babata mn payen payata kiri denawa winadi 10k witara baba kiri bonawa mn babata kiri dena widiya niwaradida?
@erandiranathunga921
@erandiranathunga921 3 жыл бұрын
Mage baba nitharama nida gannawa....eka asaneepayakda .kiri denneth balen aharawala...dawase wedi hariyakma nida gannawa....
@sddilshan454
@sddilshan454 Жыл бұрын
Prashna ahapuvahama singhalen uththara den doctor...english danne nathi ayath innavane
@niroshasandamali5660
@niroshasandamali5660 3 жыл бұрын
Dr. Mge baby masa 3 eya hodta kiri bonwa bart hodi et eya husma gnnakota gora gora saddayk enwa e ai babta semda maw kiri walin sema hadenwda
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
මව් කිරි වලින් එසේ වන්නේ නැහැ. වෛද්‍ය පරීක්ෂණයකින් තොරව පිළිතුරක් දීම අපහසුයි.
@smartjro9469
@smartjro9469 2 жыл бұрын
Awurudu 1 masa 6 lamayekta deemata sudusuma kiri piti wargaya mokakda Doctor
@norway833
@norway833 Жыл бұрын
Mage Babata Dan masa ekahamarak wenava doctor.baba Kiri bonna Yana welavata hariyata Adanawa Kiri bonneth ne kohcara uthsaha karath Kiri danna.samahara velawata Kiri bonawa eth Sadda ahenakota Kiri nobi Adanawa.ane doctor mata mahema wanna hetuwa mokakda kiyala kiyanawada.
@sadunmadusanka8146
@sadunmadusanka8146 8 ай бұрын
Mage babta masayai bara 2g 820kg bara auilu mama මොකක්ද karanna oni doctor
@hasinipathirana7371
@hasinipathirana7371 7 ай бұрын
My baby is 1 1/2 months old. Every time he cries, he cries again even if he is fed well. Even though he is well fed and his stomach is full, he starts crying again after a while. Is there a reason for this? What should I do about this? Does the way you stay affect it?
@ishusaumiya8589
@ishusaumiya8589 7 ай бұрын
Doctor ..mage babata masa 3 i ...babage bara 4 300 i eyage aga poddak kettui ..e mawu kiri adu vimak nisa d kiyla hithenawa ..upath bara 3 300
@Maduhima
@Maduhima Жыл бұрын
Doctor mage babata masa 4i.... eyage upath bara 2.270kg.... dan 4.500kg.... thawama inne thabili thiruwe.... kirith hodata bonawa..... me bara madida doctor ??????
@aaslakmal8820
@aaslakmal8820 4 жыл бұрын
ටෙස්ටොස්ටෙරෝන් ගැන වීඩියෝ එකක් කරන්න
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 4 жыл бұрын
Yes we did. kzbin.info/www/bejne/gKrCnotnl5ibiNk
@rishifernando9277
@rishifernando9277 2 жыл бұрын
Mage babata dan masa 4 1/2 eya hodata kiri biuwa.mata dan kiri piyayuruwala pirila thiyanawa therenne naha.his wage.mage babata dan kiri madi welada magen.
@NalenGunawaradahana
@NalenGunawaradahana 3 ай бұрын
Anea dr magea babt 3.900 hitya dan mas5.barea 6 .300i duktea
@srilankangrosip7071
@srilankangrosip7071 2 жыл бұрын
Dokter mage baba sathi 37 siser karala gaththe aya kiri bonawa hodata ath chu danne dawasata 3 parak vithara aya hodata nidagannawa reth dawalath hodata adata sathi 2 ayata
@amalilakshani9471
@amalilakshani9471 2 ай бұрын
Amma oyage babage oya ගැටලුව matath තියෙනවා.oya mokakda kale amma
@amalilakshani9471
@amalilakshani9471 2 ай бұрын
Baba ude idanma nidi. Eth mn paya 2n 2ta dowala denawa.30ml gane. Magenuth kiri denawa eth tama chu danne 3,4 parak. Babata den sathi 2
@nilushikamaduwanthi557
@nilushikamaduwanthi557 7 ай бұрын
Masa 2 kaka daruvek kopamana valavak kiri biya utuda.
@kaushalyagimhani5237
@kaushalyagimhani5237 2 жыл бұрын
Mage babata Masa dekai ayage bara. 4/500 moh dokt kiuwa bara Madi kyl a wayasata a bara madida dokta
@hashaniakila3307
@hashaniakila3307 2 жыл бұрын
Mage babageth bar adui dr maset hariyann bara ne...mokkd karann onr
@dhammikagunawardana1673
@dhammikagunawardana1673 3 жыл бұрын
Muthra kirimata kalin adanne ai
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
එක පරීක්ෂා කල යුතුයි.
@wkpathma6924
@wkpathma6924 2 жыл бұрын
Mage babage wayasa masa 2isatiyai. Me mase poddak baramadi kiwwa. Kiridenakotq kalin tikak dowala ain't karanna kiwwa.kopamana iwat karanna onida kiyana eka tama mage prasne
@nilupulithushara5815
@nilupulithushara5815 Жыл бұрын
Doctor mge babage upath bara 2.540kg k tibba..dn eyata masa dekai. Masa deken bara balanakota 3.570kg wela tibbe..mid wife mis kiuwa bara madi kiyala. doctor me bara godak madida? E sadaha kala yuthu deyk tiyenwd?
@muthuhettigamagethilinimah9357
@muthuhettigamagethilinimah9357 5 ай бұрын
dr mata kiyannko kochchara welawak mau kiri denna onada? mau kiri bila ape baba peya 1/2h wage aye nagitiala innanone. ath meya balana dr kiuwe peya 3n 3ta wage denna nathnm bara hari yna akak na kiyala. meya kaha unu babek.
@gamageksg803
@gamageksg803 4 жыл бұрын
ස්තූතියි 🙏 වෛද්‍යතුමනි....
@ruwanpriyadarshana4484
@ruwanpriyadarshana4484 4 жыл бұрын
Doctor baba tikak wela kiri bona kota kiri nathi wenawa.mirikuwath kiri eren na.daruwa hodatama adanawa...mokada karanne
@virashadeshani3119
@virashadeshani3119 2 жыл бұрын
Doctor babata adata dawsa 21.babata paya deken dekata babata paya baagayak kiri deema sudusada?
@nidchamalibhagya4543
@nidchamalibhagya4543 4 жыл бұрын
මගේ බබාට මාස තුනක් වෙනව කිරි බොන්න යනකොට ගොඩක් අඩනවා. කැමැත්තෙන් කිරි බොන බවක් පෙනෙන්නට නැහැ. මෙයට විසදුමක් තියෙනවා ද වෛද්‍යතුමනි.
@imalkapushpakumari996
@imalkapushpakumari996 Жыл бұрын
mage babath ehemai. mehema wenna hethuwa mokadda.
@udeshikauyanwattha1081
@udeshikauyanwattha1081 2 жыл бұрын
Masa 2ka babek winadi 20k aniwaren kiri bonna onada ape patiya winadi 5k 10k bonawa aye nathara karanawa ayeth bonawa
@asankabandara8402
@asankabandara8402 2 жыл бұрын
Dr mage baba peyen peyeta adanawa badagini wela ekata mk
@chamilaprasad1475
@chamilaprasad1475 3 жыл бұрын
Mage babata masa 5i baba niththara nithara kiri bonew .eka waradida Dokta .reta baba nida Ganne ne adanewA saran sara ahari ahari .akata nathuwa mkd Dokta.
@shanikagunarathna6618
@shanikagunarathna6618 4 жыл бұрын
Mage baba mul tike kiri biwe na.eyage bara adu wuna.e nisa eyata kiri piti denna kiwa.mul sati 2 idan eyta kiri piti denwa.dn eyta masayai.ipadedi bara 3.060.masen bara kiraddi 3.200 dr kiwa mge kiri denna kiyla.eth eya mge kiri witarak bila inne nane dr.mn digatama piti kiri dennada.kiri piti dunna kiyala babata prashnayak naneda dr.
@dilanchinthka7317
@dilanchinthka7317 2 жыл бұрын
babawa peya dekak parakku karaganne kohomada..eyata peyen peyata kiri ona doctor
@yasithanjala6736
@yasithanjala6736 2 жыл бұрын
Doctor mage baba nida gannawa adui kiri bonawa bada pirenakam ath bara wadi wenawa hemin
@nadeeshabandara7143
@nadeeshabandara7143 3 жыл бұрын
Doctor mage baba ta 1year 7 month. Baba adu barin ipaduna. Mama baba ta rath kesel denawa. Baba lata wadath Hoda kesel monada doctor. Rath kesel kelari adui kiyala KZbin thiyenawa dekka.
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
Babage bara wadi weema hodin sidu wenawada?
@nadeeshabandara7143
@nadeeshabandara7143 3 жыл бұрын
@@SinhalaMedicalChannel Hema masema 200g wediwenawa. Ita wada nam wediwenne. Baba active. Dawasema sellam karanawa.
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 3 жыл бұрын
@@nadeeshabandara7143 වර්ධක සටහනට අනුව සාමාන්‍ය බර කලාපය තුළ බර වැඩිවීම තිබෙනවාද?
@nadeeshabandara7143
@nadeeshabandara7143 3 жыл бұрын
Adu barata awasaname inne. Adu barata niyamitha Barath athara. Mama wenada puwalu (kesel) denne. Lagadi rath kesel denna gaththa. Baba ta Hoda neththam nathara karannam doctor.
@nadeeshabandara7143
@nadeeshabandara7143 3 жыл бұрын
Bara adu welanam ne doctor. Hema masema 200g wedi wenawa. Hemin thamai bara wedi wenne.
@chamilaprasad1475
@chamilaprasad1475 3 жыл бұрын
Babage oluwa rasna wanewa hama walawama .ahama unama adanewamai nida ganneth ne kiri bonneth ne akata hathuwa mkd Dokta
@dilukahewagamage7901
@dilukahewagamage7901 2 жыл бұрын
Babata wathura wage kiri wamanaya yanne ai
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 93 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 16 МЛН
Baby Pacifiers/බර අඩු බබාලා
8:52
යෙහෙළි Yeheli
Рет қаралды 53 М.
නිදා ගන්නෙ නැති බබාලා නිදි කරන මන්තරේ | Sleep training
12:35
Best Mom And Dad - දරුවන්ට ආදරෙන්
Рет қаралды 232 М.
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 93 МЛН