Baby's Brain Development Activities | 0-3 Months

  Рет қаралды 518,143

Chamari Deegodagamage

Chamari Deegodagamage

3 жыл бұрын

Activity Book- Fun Under One
G P D Anjani
0767 306 302
Baby Flash Card- Contact "Dili’s Edu Toys"
Tel:0772972624
FaceBook
128952664545...
Instagram Link
dilis_edu_toys?...
Talk to me:
Instagram: chamri.deeg...
Email : chamarideegodagamage@gmail.com
My other channel : / travelwithwife
Wearing: Chenara Dodge
Shop Online...
Facebook: / chenaradodge
Instagram: chenara_dod...

Пікірлер: 1 100
@buddikaruwan2957
@buddikaruwan2957 3 жыл бұрын
Ane api daruwek haduwa kale me wage dewal kiyala denna kenek, me wage vedio balanna apita thibbe na.mata me kiyapu dewal hariyata karaganna bari una nisa mage daru patiya ada autisem thathwayata path wela.eyata dan awurudu 6th pahuwela.eth thama hariyata katha karanna, thaniyen wada karaganna eyata ba.man adatath dukwenawa apita daruwata loku loku pahasukam denna bari unata.thama apita inna thanakuth na.mona karannada.hamoma wasanawantha demawpiyo neweine.mage daruwawa samanya daruwek bawata path karaganna eka thamai mage ekama balaporotthuwa.ogollanta man hadawathinma suba pathanawa.
@rashithara5743
@rashithara5743 3 жыл бұрын
ඔයාගෙ බාබාට ඉක්මන්ට සනිප වෙන්න ප්‍රාර්තනා කරනවා
@manjulakodithuwakku7293
@manjulakodithuwakku7293 3 жыл бұрын
Ikkmaninme saneepe vevaa🙏🙏
@kanchanaekanayake7030
@kanchanaekanayake7030 3 жыл бұрын
Ikmnt saneepa wenn..bs..💚💚
@melpiano639
@melpiano639 3 жыл бұрын
ඔට්සම් සදහා රිජ්වේ රෝහලේ තියෙන සායනට සහභාගී වෙන්න. එතනදී දරුවාට කළ යුතු ක්‍රියකාකරම් ගැන දරුවාට සහ දෙමාපියන්ට ගොඩාක් උපදෙස් ලැබෙනවා. කාලයත් සමග ඔට්සම් දරුවන් සුව කර ගන්න පුලුවන්. ඒ අයට වැඩිපුර විශේෂ ක්‍රියාකාකරම් කරන්න ඕනෙ. දුක් වෙන්න එපා. ඒ රෝහලෙන් ඔයාලට නොමිලේ ප්‍රතිකාර ලැබෙනවා. ඔබගේ දරුවාට බුදු සරණයි
@wasana7144
@wasana7144 3 жыл бұрын
❤️ ඉක්මනින් සුව වෙන්න
@kawya4673
@kawya4673 3 жыл бұрын
හයියෝ තාම ඉස්කෝලෙ යන මට මේවා බලල ඇති වැඩකූත් නෑ😅 ඒ උනාට එලීනා ඉන්නෙ මොකේද ඒක බලන්න ඔක්කොම දාලා ඉක්මනට එනවා😊
@uththarathilakshi9044
@uththarathilakshi9044 3 жыл бұрын
Math ehemai mn marama asaiiii
@MinadaOfficial
@MinadaOfficial 3 жыл бұрын
එලීනා බලන්න ආවේ
@wasananadeeshani439
@wasananadeeshani439 3 жыл бұрын
මාත් එහෙමයි අනේ❤😂
@nishadijayasooriya9197
@nishadijayasooriya9197 3 жыл бұрын
Same😂😂
@RATAWATE
@RATAWATE 3 жыл бұрын
ඉස්කෝලෙ ගියා කියල ලමේක් හදන්න තහනමක් නෑ සිස් 😅😅
@semira9469
@semira9469 3 жыл бұрын
තාම ඉස්කෝලෙ යනවා බබෙක් හදන්න හිතලවත් නෑ ඒත් මුලු වීඩියෝ එකේම බලන් හිටියෙ එලීනා බබා දිහා ❤️❤️❤️
@gayathrikarunanayake3358
@gayathrikarunanayake3358 3 жыл бұрын
3:59 "අනේ මගේ මැණිකට අම්මා ලොකුයි කැමරා වලට වඩා" ඒකට නම් දුක හිතුණා 🥺❤️
@TheChicKenHuman
@TheChicKenHuman 3 жыл бұрын
මේ වීඩියෝ එකේ කියල දෙන එකෙන් මට ඇති වැඩකුත් නෑ. ඒත් බලනව.❤️
@malshapathirana5611
@malshapathirana5611 3 жыл бұрын
Maat😁
@dilshanv7594
@dilshanv7594 3 жыл бұрын
😹😹😹.ඉතින් කවදහරි තාත්තෙක් වෙනවනෙ
@TheChicKenHuman
@TheChicKenHuman 3 жыл бұрын
@@dilshanv7594 😅
@Ama_balasooriya
@Ama_balasooriya 3 жыл бұрын
Math😂
@m.s.peraraperara3581
@m.s.peraraperara3581 3 жыл бұрын
Matha
@hansikajayawardhana1166
@hansikajayawardhana1166 3 жыл бұрын
අපි මේවා බලන්නේ එලීනා නිසා .ඉස්සර ඔය දෙන්නා බලන්න ආවේ. දැන් එහෙම නෑ හොදේ. 🌸
@MinadaOfficial
@MinadaOfficial 3 жыл бұрын
එලීනා බලන්න ආවේ
@dinushalakmalijayasinghe8988
@dinushalakmalijayasinghe8988 3 жыл бұрын
අක්කි එලීනා සුරංගනාවියක් ඇත්තටම..එයාගෙ photos දකිනකොට මටත් ආස හිතෙනවා දුවෙකුට..💙..ඔයා එයාට ලස්සන ඇඳුම් select කරනවා,එලීනා සුදුදුව ඔයාට බුදුසරණයි 💙
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
sorry chamari i was only looking at our princess... great video girl .. and love your new look too
@raisingchildrennetwork
@raisingchildrennetwork 3 жыл бұрын
ගොඩක් ලස්සනයි,ඇත්තටම හරිම සතුටුයි පුන්චි පැටියගෙ ලෝකය ලස්සන කරන්න ඔයාල මේ ගන්න උත්සාහයට,දරුවෙක්ගේ මුල් අවුරුදු කීපය ගොඩාක් වටිනවා,එයාලගේ මුලු ජීවිත කාලයටම අඩිතාලම සකස් වෙන්නෙ මේ කාලයෙදි තමයි.දරුවෙක් හරියට හදනව කියන්නේ ලෝකයම දිනනවා වගෙයි,හිතේ ආදරය තිබුනට දරුවෙක්ගේ පිරිපුන් සංවර්ධනයට අවශ්‍ය දේ නොදන්න අය බොහොමයි,ඉතිං මේ දැනුවත් කිරීම් වලට ස්තුතියි.හැමෝටම තෙරුවන් සරණයි.
@piumisandalekha8227
@piumisandalekha8227 3 жыл бұрын
එලිනා මැණික හරිම හුරතල්. මාත් අම්මි කෙනෙක් වෙන්න ඉන්නේ අක්කි. මටත් දුවෙක් ඉන්නේ කියලා ඩොක්ට කිව්වා . එලිනා පුන්ච් සුරන්ගනාවි වගේ ලස්සනම ලස්සන දුවෙක් මටත් ලැබෙන්න ඔනේ. බුදුසරණයි මැණික .💖💖💖💖😘😘😘
@raveeshaweerasinghe4832
@raveeshaweerasinghe4832 3 жыл бұрын
E wagema suranganawiyak labenna kiyla suba pathanwa oyta❤❤❤ budusaranai
@shanewhite352
@shanewhite352 3 жыл бұрын
එහෙනම් ඔය ගෑනි වගේ සුද්දෙක්ට කියල ඇරවගන්න වෙයි, නැත්තන් ඔය වගේ ලමයි හම්බෙන්නෙ නෑ. ඔය ලමය අරූගෙ නෙමෙයි
@vimuperis1920
@vimuperis1920 3 жыл бұрын
Oyata nirogi අංගසම්පූර්ණ lassana babek labewa budhusaranai
@laayolaveeniya8010
@laayolaveeniya8010 3 жыл бұрын
@@shanewhite352 ඒවාට තමයි ජාන පරීක්ෂන තියෙන්නේ ..ළමයා කාගේද සොයන්න ඇයි ඔයා ග්‍රාම සේවක ද ?
@raveeshaweerasinghe4832
@raveeshaweerasinghe4832 3 жыл бұрын
@@shanewhite352 ane nodamma magul kiywnepa halo😂 melo deyk dne nda kohda science gana
@dilshiekanayaka
@dilshiekanayaka 3 жыл бұрын
අම්මෝ ආසාවෙන් හිටියෙ එනකම්❤️චමරි අක්කා ලස්සන වෙලා😛බැඳලත් නැතුව මේවා බලනවා .දැන්නම් තනියම බබෙක් හදාගන්න පුලුවන් වීඩියෝම බලලා.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
එලීනා බලන්න ආවේ 😍❤️😘🤗
@nethmilakshani8167
@nethmilakshani8167 3 жыл бұрын
👍👍👍😘😘😘😘😘😘
@nethusworldsl5339
@nethusworldsl5339 3 жыл бұрын
AHH akki aiya 🤗♥️apith awa Elina wa balanna.. 🥰😍♥️❤️
@sandu2673
@sandu2673 3 жыл бұрын
එලීනා පැටියා දිහාමයි බලන් හිටියෙ video එක ඉවර වෙනකන්.😊😘💜️
@chathuryanimeshika7774
@chathuryanimeshika7774 3 жыл бұрын
ගොඩක් හොඳ video එකක්. මේ වගේ දේවල් share කරන එක ගොඩක් හොදයි..මගේ බබාට අවුරුද්දයි දැන්.එයටත් මං ඉපදෙන්න කලින් ඉදන්ම ගොඩක් දේවල් කලා..සින්දු ඇහුවා.ඉපදුන මාසෙන් වගේ පොත් එයට ඇහෙන්න කියවන්න ගත්තා. මං baby center app එක highly recommend කරනවා..ඒක week එකෙන් week එකට බබා ඉපදෙන්න කලින් බබාගෙ growth එක වගේම ඉපදුනාට පස්සේ වයසට ගැලපෙන්න කරන්න හොඳ activities suggest වෙනවා. මොකුත් miss වෙන්නේ නෑ 🙂.
@chriskleyn349
@chriskleyn349 3 жыл бұрын
I have a 1.5 month old baby and after watching this informative video, I realized how much time and effort is needed to be put into our baby’s brain development through small activities. Thank you so much akki for sharing your ideas and for providing tips on how to do it too. Baby Elina is super cute, God Bless her ❤️
@vindyaaththanayake4447
@vindyaaththanayake4447 3 жыл бұрын
Video එකක් දානකම් ඉවසිල්ලක් නැතුව හිටියේ...🥰🥰🥰 such a lovely family😍😍😍ආදරෙයි ඔයාලට ගොඩක්..පරිස්සමෙන් ඉන්න.
@dharanisilva6091
@dharanisilva6091 3 жыл бұрын
රන්කෙස් කුමාරි දිහාම බලාගන හිටියා.... වීඩියෝ එක mute කරලාම... නැත්නම් මට disturb!! " එලිනා දුවගේ ඇස්වහ දුරුවේවා !
@anjellenikz6301
@anjellenikz6301 2 жыл бұрын
අනේ මාත්...
@kavindikaushalya963
@kavindikaushalya963 3 жыл бұрын
චමරි අක්ක මොනා කිව්වද මන්දා විනාඩි 24ක්🤔...මං අහන් ඉදියෙ නෑනෙ ✋😂..අහන් ඉන්න හිතෙන් නෑ අනේ එලීනා දිහාමයි බැලෙන්නෙ 😗😗😗❤😘
@MinadaOfficial
@MinadaOfficial 3 жыл бұрын
ඒකනම් ඇත්ත
@helanteacher
@helanteacher 3 жыл бұрын
මෙම වීඩියෝවේ වටිනාකම වචනයෙන් විස්තර කළ නොහැකි තරම් ය .ස්තුතියි ඔබට
@visharaerandi8205
@visharaerandi8205 3 жыл бұрын
ආදරෙයි එලීනා මැණික❤❤❤❤❤❤❤ බුදු සරණයි සුදු මැණිකටයි අක්කටයි අයියටයි🙏🙏ගොඩක් වැදගත් වීඩියෝ එකක්😍😍🌼🌼😍😍
@chanchanasewmini5106
@chanchanasewmini5106 3 жыл бұрын
ගොඩාක් Thanks අක්කේ මේ වගේ වීඩියෝස් දානවට 😊 බබාලා ඉන්න අම්මලාට විතරක් නෙමේ බබාලා හදන්න ඉන්න අපි වගේ අයටත් මේවා ගොඩාක් වැදගත් වෙනවා.ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා. එලීනා බබාටත් ඔයාටත් සුභ අනාගතයක් ප්‍රාර්තනා කරනවා 😍😊
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
මං තාම A/L 😉😃 එලීනව බලන්න ආවේ🥰. අපිත් ඔයාගෙ වයසට ආවම ආපහු බලන්න එන්නම් අක්කේ . බුදුසරණයී ❤
@piyuminisansala9949
@piyuminisansala9949 3 жыл бұрын
ගොඩක් හොද දේවල් කියලා දුන්න අක්කා.මේ වගේ තව දේවල් කියලා දෙන්න අක්කේ
@ABC-fg1cp
@ABC-fg1cp 3 жыл бұрын
Mage duwa(3years) eya maath ekka balanawa oyalage videos,harima asai Elina babata,nitharama ahanawa Elina gana..gedara gemulu elinawa, Budu saranai Elina Baby....
@hiranthichandima4067
@hiranthichandima4067 3 жыл бұрын
අනේ චූටි මැණික හරිම ලස්සනයි 😍 ඇස් වහ කට වහ වදින්න එපා 🙏 බුදු සරණයි ඔයාලගෙ මුලු පව්ලටම ❤️🙏 දිගටම විඩියෝස් දාන්න 😍❤️
@devindawije5544
@devindawije5544 2 жыл бұрын
04:00 music 05:55 baby visual card 09:16 tummy time 11:00 eye contact 11:51 Smell/massage 14:11 mirror play 15:03 story time Doctor samantha de silva
@thiliniishara2246
@thiliniishara2246 9 ай бұрын
Me mewa karanna oni times da 4.00am😮
@n.c.dperera3678
@n.c.dperera3678 3 жыл бұрын
අක්කගෙ කතාව අහගෙන . එලීනා දෝණිගෙ දිහා බලාගෙන හිටියේ. 🤗🤗❤️❤️ Stay Blessed & Be Safe Akka Ayya Chutti ❤️❤️
@geethikajayasekara4554
@geethikajayasekara4554 3 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක් අපි දැනගත්තා.මට තාම නම් බබාල නෑ.මන් හිතනවා අනාගතේ දී වැදගත් වෙයි කියලා.අපේ එලීනා පැටියට අපි ගොඩක් ආදරෙයි.බුදු සරණයි ඔයලා තුන්දෙනාටම.❤️❤️❤️❤️❤️
@arunaleeweliwaththe3432
@arunaleeweliwaththe3432 3 жыл бұрын
I'm a teenager 🤭 but I watch these videos 😇.Thank you for your great service.❤Much love you.😘
@nethuu3134
@nethuu3134 3 жыл бұрын
අනේ සුදු මැණික🥺❤️අදරෙයි හොදේ❤️හැමදාම අපේ එලීනා බබාව ඕනේ වීඩියෝ වලට.🙈
@Varangana
@Varangana 3 жыл бұрын
සුදු මැණික ආදරෙයි ගොඩාක්... ❤️❤️
@Ourlifescript
@Ourlifescript 3 жыл бұрын
Godak වැදගත් video ekak. Thank u so much Thawa videos digatama karanna.api balagena innawa බුදු සරණයි ❤️
@dhammigunawardana6199
@dhammigunawardana6199 3 жыл бұрын
Definitely she will learn when you are reading the books. That’s very good habit.
@nithiniathapaththu2169
@nithiniathapaththu2169 3 жыл бұрын
බෝනික්කියෙක්♥️♥️🌹🌹 බුදුසරණයි මැණික..❣️❣️
@kawyamarasinghe7500
@kawyamarasinghe7500 3 жыл бұрын
අපේ එලීනා මැනික ආදරෙයි 🥰❤ අක්කී මහත් වෙලා 😯
@nimmisithara5554
@nimmisithara5554 3 жыл бұрын
අනේ ඉතින් මේ සූටි මැණික් කැටේ🤩😍😘 ගොඩාක් වටින video එකක් අක්කියෝ ❤💕 ආයෙත් එලීනා බබා එක්ක video එකකින් ඉක්මනින් එනකන් බලන් ඉන්නවා 😘😘😍
@samanhemal90
@samanhemal90 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක්..ඔයාගේ අප්ලෝඩ් කරන හැම වීඩියෝ එකක්ම වගේ මම බලනවා.මගේ පලවෙනි පුතු පැටියා ජූලි මුල ගේනවා.ඔයාගේ වීඩියෝ මම හරිම ආසාවෙන් බලන්නේ..💖💖💖
@helayaa
@helayaa 3 жыл бұрын
බබා හම්බවෙන්න ඉන්නකොටත් හම්බ වුණාට පසුවත් පිරිත් අහන එක හරිම හොඳයි.
@rajithajayasingha1400
@rajithajayasingha1400 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ.ගොඩක් වැදගත් දේවල් ඔයාගේ කතාවෙන් දැන ගත්තා.ඔයාලා තුන්දෙනාටම තෙරුවන් සරණයි..😘එලීනා පැටියෝ
@maashaz7839
@maashaz7839 3 жыл бұрын
So cute Elina baby, may she protect from evil eyes
@nadeerapriyadarshani9444
@nadeerapriyadarshani9444 3 жыл бұрын
ලස්සනයි චූටි බබා ..🌟🌟👍🌷🌷 බුදු සරණයි !!
@madhugamage9125
@madhugamage9125 3 жыл бұрын
අනේ එලීනා බබී සෝස මල 😍😘❤️🤗 ආදරෙයි ඔයාලා තුන්දෙනාටම 🙆😘😍❤️🤗
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 3 жыл бұрын
ගොඩක්ම ස්තුතියි මේ නොදන්න දේවල් හැමදෙයක්ම ගැනම අනික් අයත් දැනුවත් කිරීම පිලිබදව චූටි පැටියෝ ඔයාට බුදු සරනයි තෙරුවන් සරනයි
@rashmieparamie722
@rashmieparamie722 3 жыл бұрын
Man thama igenagannawa me kiyana eka wadakuth na eth balanawa akki,ayyai,elina baba nisa. Adarei thundenatama 🥰🥰
@danushkamaheshan383
@danushkamaheshan383 3 жыл бұрын
එලීනා දූ ට තෙ⁣රුවන් සරණයි.. ❤️❤️
@imayafernando6520
@imayafernando6520 3 жыл бұрын
Soo beautiful mom and daughter god blessed u ♥️💐
@nicolapatternott928
@nicolapatternott928 3 жыл бұрын
Thank you akki. It’s really helps me. My baby is still 2 months. So it’s so important to me.
@nilwalapremasiri7192
@nilwalapremasiri7192 3 жыл бұрын
Godak wadagath..thanks me hamadema kiyala dunnata..mamath me godak dewal kala babata.aththatama eyage loku wardanayak thibuna..ada thawath aluth dewal me video eken iganagaththa.thnx chamari..❤️oyagen issarahatath me wage videos balaporoththu wenawa..keep it up
@Lusiffermatte
@Lusiffermatte 3 жыл бұрын
එලීනා හරිම ක්‍රියාකාරි දරුවෙක් ❤️🌹😘 හරිම සතුටුයි
@suthushi485
@suthushi485 3 жыл бұрын
Ane shokk akkee ada oya hrima lsssnaii❤ ane chuti elinage vedio ekak enkn maga bln htye mn shook ane❤🥰
@nisharawickrama7525
@nisharawickrama7525 3 жыл бұрын
Great.thank you akki.i'm still pregnant.your videos are very useful.keep doing them.
@fellaslodge4075
@fellaslodge4075 3 жыл бұрын
එලීනා බබා....😘😍😍😍 බුදුසරණයි තුන්දෙනාටම 🙏☘️
@thiliniwasana2136
@thiliniwasana2136 3 жыл бұрын
Mt babekuth na bedalath na kotinma kiuwoth thma mn study krnw.. 🤭eth video eka iwr wenkn beluwa..akki katha krna vidiya bln inna asai babala inna ammlat gdk wedagath athi kyla hthenw..🤗 so cute akki oyai elinai dennma 😍
@purnimakoonara325
@purnimakoonara325 3 жыл бұрын
එලීනා මැනික බුදුසරණයි.ආදරෙයි මැනික 💞💞💞💞
@ayeshasewwandi2051
@ayeshasewwandi2051 3 жыл бұрын
Mamath asa oya wage ammek wenna akke ♥️oyalage vedio hemadama balanawa 🤗harima shook Ane mage elina petiya suranganawiyak wage budusaranay 😍
@vindyaattanayake9701
@vindyaattanayake9701 3 жыл бұрын
Thanks dear💖.. Mewage videos babala inna ammalata godak wadagath.. Oyage experience eka anith aya ekka share karaganna hithjwa eka godak watinawa... Love u Elina💕
@chandimadilhani2861
@chandimadilhani2861 3 жыл бұрын
චමරි අක්කා ටිකක් මහාත්වෙලා
@manojadaharmarathnaygy3799
@manojadaharmarathnaygy3799 3 жыл бұрын
Ow 🙃
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 3 жыл бұрын
අද අක්කී ගොඩක් ලස්සනයි එලීනත් ලස්සනයි 😍😍😍
@imeshatharuni8658
@imeshatharuni8658 3 жыл бұрын
Godak wadagath video ekak ..oya godak lassana wela eluna babath godak shook oyala thundenatama theruwan Saranai
@kumudumihirani3096
@kumudumihirani3096 3 жыл бұрын
Thank you chamari නංගී video eka හරියට වටිනවා 💖
@dulanjaniwickramasinghe5315
@dulanjaniwickramasinghe5315 3 жыл бұрын
Godak watinawa akke.thank you.elina love you manika ❤️❤️
@user-em6gj9xj6y
@user-em6gj9xj6y 3 жыл бұрын
ඔයා කියපු එකක් වත් ඇහුනෙ නෑ🤭🤭 මං බලන් හිටියෙ එයා දිහා❤️❤️ එලීනා 😍😍😍
@dilrukshinadeeshanihemacha6099
@dilrukshinadeeshanihemacha6099 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ගොඩක් ස්තූතියි ඔයාට.
@cperera1030
@cperera1030 3 жыл бұрын
Very very Loving and Caring mom ❤👩‍👦stay blessed little angel elina 1💞
@krishacoolkrishacool6376
@krishacoolkrishacool6376 3 жыл бұрын
Such a cute mom and daughter 🌎❤
@sashinisajeewa2378
@sashinisajeewa2378 3 жыл бұрын
Ane akki masa 3n passe babalage brain development eka gana vidio ekak karanna.
@janakafernando3654
@janakafernando3654 3 жыл бұрын
Akke monada ganna ona oil mage duwatath den mas 2i math ona masaj karanna ona
@lahiruranasinghe00
@lahiruranasinghe00 3 жыл бұрын
අවුලක් නෑ ඉතින් කවදහරි වටීනෙ😂❤️❤️❤️ She's growing so fast 🥺❤️ Bring her again for her 1st birthday ❤ Can't wait😍
@fathimashehlahaafiz3806
@fathimashehlahaafiz3806 3 жыл бұрын
Elina darling ❤️ may God bless her with happiness, health, success and more
@kosalie7605
@kosalie7605 3 жыл бұрын
she looks beautiful. couldn't tell she is srilankan. looks so much like a white baby. congratulations to you guys!
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
අනේ එලිනා තෙරැවන් සරණයි ජේසු පිහිටයි .😁❤❤❤❤❤❤❤
@isuriwasana4008
@isuriwasana4008 3 жыл бұрын
ඉස්සරනම් ආසම කපල් එක..❤❤❤❤❤ දැන් ආසම ෆැමිලි එක ❤❤❤
@dinukawarapitiya7596
@dinukawarapitiya7596 2 жыл бұрын
Hi akka, very useful video!!! Thank you akka. Can you upload a video regarding activities you did after 3 months for the child's brain and motor development?
@smaheshijayasooriya7865
@smaheshijayasooriya7865 3 жыл бұрын
Godaaaak watina video ekak. Thank you so much oyala dennata. Chuti petiyatai oya dennatai budu saranai ❤️❤️❤️
@manodhyaprabodhani9618
@manodhyaprabodhani9618 3 жыл бұрын
මන් තාම marry කරලත් නෑ.. එලීනාව බලන්න ඕන නිසා බලනවා😊
@nethusworldsl5339
@nethusworldsl5339 3 жыл бұрын
Ambooo Elina patiya enakan Api me Chanel eken kochchara kal balan htyada.. Dan eya awith balan iddi Loku th wela ❤️😍🥰♥️ Ada dennama harima lassanaiiii 🤩♥️ adareiiii godakkkk.. ❤️❤️
@ruvinitharanga380
@ruvinitharanga380 3 жыл бұрын
Elina dihana balagena hitiya misak kiynne monawada ahanna aye vedio eka beluwa akkiyo. E tharam hurathal bonikkiyak. Asai balagenana inna😘😘😘😘😘😘😘
@nipuniraveesha558
@nipuniraveesha558 3 жыл бұрын
මන් නම් බලන් හිටියේ එලීනා දිහා විතරමයි
@denuwanihewavitharana7130
@denuwanihewavitharana7130 3 жыл бұрын
Math awe elina balanna
@malshapathirana5611
@malshapathirana5611 3 жыл бұрын
@@denuwanihewavitharana7130 maat
@MinadaOfficial
@MinadaOfficial 3 жыл бұрын
මමත් ආවේ
@thusha2696
@thusha2696 3 жыл бұрын
Eya me country wage child කෙනෙක් newi wage
@thilinisandunika5879
@thilinisandunika5879 3 жыл бұрын
එලීනව බලන්න ඕනෙ නිසා වීඩියෝ එක බලපු මං..😍
@sakalansamale2140
@sakalansamale2140 3 жыл бұрын
Math
@pavidinishani3252
@pavidinishani3252 3 жыл бұрын
Great akka! Wonderful. I really love your family!❤
@cookwithsithu70
@cookwithsithu70 3 жыл бұрын
මාත් අම්මා කෙනෙක් වෙන්න බලන් ඉන්න කෙනෙක්.. මේක ගොඩාක් වටිනවා..
@nirunimaneka2026
@nirunimaneka2026 3 жыл бұрын
Akki oya elinata use krana baby cream , baby oil e dwl ganat video ekak krnnko dn tiyana godk baby cream ehma babalata sudusu na neda e gana dana ganna kamathi
@deshigirl7016
@deshigirl7016 3 жыл бұрын
ඇස්වහනම් වදින්නෙපා චූටි ඒන්ජල් එලීනට😘💖 stay safe💖💖💖💖
@rebeccadesilva8832
@rebeccadesilva8832 3 жыл бұрын
Hi, Same colour card set is available in penguin pettah . Part 1 and part 2.
@hansidisanayaka1856
@hansidisanayaka1856 3 жыл бұрын
එලීනා මැණික 😍..ආදරෙයි පැටියෝ..❤️😘
@sayanikachanal2879
@sayanikachanal2879 3 жыл бұрын
Cuti දෝණි...♥️♥️♥️♥️♥️
@shamininirodya8730
@shamininirodya8730 3 жыл бұрын
A/l walat masa 3k thiyan elinawa balanna awa mn🤭❤️adarei❤️
@dilushasumuduni415
@dilushasumuduni415 3 жыл бұрын
Godak watinawa akki thanks elina patiyawath parissamin balagnna❤️❤️❤️
@teshinigimhani6863
@teshinigimhani6863 3 жыл бұрын
Ane mage manika elina බුදු saranai chuty manikata.... Akkatai aiyatai තෙරුවන් සරණයි 💖
@amaperera3777
@amaperera3777 3 жыл бұрын
Mn nn thama merry karnn hithala wath nh, thama igenginnw, eth baby elina dakapu gamn awa
@sharmilawijithasiri4607
@sharmilawijithasiri4607 3 жыл бұрын
Ane elina baba shok ❤❤😍😘
@cutework3896
@cutework3896 3 жыл бұрын
😍එලීනා මැනික ලස්සන සුදු බෝනික්කියක් 🥰🥰😘💛 බුදු සරණයි...!
@deshanijayathunga5035
@deshanijayathunga5035 3 жыл бұрын
එලීනාටත් අක්කිටත් ලස්සන අනාගතයක් ලැබේවා 🙏❤
@hansikajayawardhana1166
@hansikajayawardhana1166 3 жыл бұрын
Aneee akki එලීනාගෙ දග වැඩ අපිට බලන්න දාන්න
@sandunipamoda8156
@sandunipamoda8156 3 жыл бұрын
සුද්දි නෝනා අපේ......❤❤❤❤
@sandunihansanie8745
@sandunihansanie8745 3 жыл бұрын
එලීනා මැණික බුදුසරණයි පැටියෝ ඔයාට😍😍😍😍😍😍
@Raini2296
@Raini2296 Жыл бұрын
This is very helpful. I am gonna deliver my baby on October and I am gonna use these steps. Thank you very much
@skedirisinghe2750
@skedirisinghe2750 3 жыл бұрын
අනේ මේ බබා ලන්කාවෙ කෙනෙක්ද..😳😳😳😳😳 ඇස්වහා කටවහා නැ මගෙ....හරිම ලස්සනයි ..අයියා වගේ ඒත් දෙන්නගෙ පාට නෙවෙයි ..කොහොමද අක්කී බබා ඔච්චර සුදු කර ගත්තෙ කියලත් විඩියෝ එකක් දාන්න එතකොට බබාලා හම්බෙන්න ඉන්න අම්මලට හොදයි ..ඔයා කාපු දෙවල් නිසා වෙන්න ඇති නේද 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘 අපිටත් කවදාහරි උවමනා වෙයි මේ විඩියෝ 😀😀😀😀😀😀😀
@hishmanizam5976
@hishmanizam5976 3 жыл бұрын
Such a beautiful girl on earth 🌎😍
@harshanitharakawijesundara9139
@harshanitharakawijesundara9139 3 жыл бұрын
Thank you so much....chamari akka..this is so important 🥰🥰🥰love you Elina manika..bs💞💞
@_dayinlife_3286
@_dayinlife_3286 3 жыл бұрын
Mata meka adala na eth mama me widiyo eka...godak asawen baluwa .... Thanku.....kammali kamin idiye.....
@shashikalasewwandi3352
@shashikalasewwandi3352 3 жыл бұрын
Travell princess 💓🧚 අනේ මැණික 💓
Preparing & Cooking Homemade Baby Foods
28:55
Chamari Deegodagamage
Рет қаралды 525 М.
Baby Piano Fitness Rack | Honest Reviews
11:37
Chamari Deegodagamage
Рет қаралды 124 М.
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 91 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 60 МЛН
Relaxing Family Trip | Serenity Boutique Unawatuna | Sri Lankan Mom
21:17
Chamari Deegodagamage
Рет қаралды 95 М.
80 Year Olds Share Advice for Younger Self
12:22
Sprouht
Рет қаралды 1,7 МЛН
FAKE ACCENTS | Stand-up Comedy by Niv Prakasam
9:08
Niv Prakasam
Рет қаралды 5 МЛН
10 Asians Guess Each Other's Nationality! What country I'm From?
21:13
World Friends
Рет қаралды 1,4 МЛН
බබා නෑවීම How to bath a baby |Shyamalee Pathirage |Ape Miss - අපේ මිස්
13:20
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 91 МЛН