Back To School - Dinithi Walgamage & Sangeeth Satharasinghe | Episode - 46 | 2022-02-27

  Рет қаралды 162,685

Hiru TV

Hiru TV

Күн бұрын

Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/h...
Join our Facebook Fanpage :- / hirutv
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb
#BackToSchool #HiruTV

Пікірлер: 224
@madushanifenando7721
@madushanifenando7721 2 жыл бұрын
පිටින් පේනවට වඩා හිත ගෝඩාක් ලස්සන මිනිස්සු ඉන්නවා ඒ වගේ තමා දිනි අක්කි ආදරෙයි අක්කි අයියේ හෙමදාම සතුටින් ආදරෙන් ඉන්න
@dew3402
@dew3402 2 жыл бұрын
ලංකාවම තේරුම් ගන්න පුළුවන් comments කියෙව්වම..😂 දිනී අක්කගේ ලොකු කමක් මටනම් පේන්නේ නෑ ඒ එයාගේ හැටි..program එක ලස්සනයී මටනම්...ඒ දෙන්නා matching couple ❤️
@isurg_
@isurg_ 2 жыл бұрын
Sangeeth vlog balana aya dannawa dinithi akka kochchara hoda kenekda kiyla.❤️
@sandamali5336
@sandamali5336 2 жыл бұрын
හේතුවක් නැතුව මේ මිනිස්සුන්ට දිනීව පේන්න බෑ .... ඒ මිනිස්සුන්ට දිනි ඉන්න තැනට පොඩ්ඩක් වත් ලං වෙන්න බෑ .... ගල් මුල් විතරයි විසි කරන්න පුලුවන් ❤️😍 system change කරන්න කතාව ඒ උනාට 😉
@dthg720
@dthg720 2 жыл бұрын
@@isurg_ eke itin meki raganawane😂😂
@inushithanthirige6142
@inushithanthirige6142 Жыл бұрын
thyroid video එක දැකලා මේක බලන්න ආව මං 🥲
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
🙈🙈❤️❤️
@hashanihimasha8657
@hashanihimasha8657 3 жыл бұрын
😊🌺
@tharindi8888
@tharindi8888 3 жыл бұрын
Sangeeth aiye oya nam harima funny............... 🥰🥰🥰🥰🥰😍
@realityoflife7152
@realityoflife7152 2 жыл бұрын
මරැ කොල්ලා
@realityoflife7152
@realityoflife7152 2 жыл бұрын
මරැ කොල්ලා
@jbtharushika2307
@jbtharushika2307 2 жыл бұрын
❤️❤️❤️❤️
@swarnadealwis1231
@swarnadealwis1231 2 жыл бұрын
නිරෝෂා ඔයා හරිම ලස්සනයි 💗🌹 ඉස්සර උදේට tv ඔයාගෙ මූණ දැක්හාම හරිම සතුටුයි.. ලස්සන වැඩ සටහනක්.සුභ පතනව.
@nisansalanisha9214
@nisansalanisha9214 2 жыл бұрын
කවුරැ මොනා කිව්වත්,දිනී අක්කී හරිම බුද්දිමත්,හිත හොද කෙනෙක්.ආදරෙයි අක්කේ.අයියේ ඔයත් එහෙමයි.දිනී අක්කට යුනිවර්සිටි එකක හොද උපාධියක් තියෙන නිසා.අයියට ලැබුණ එක හොදයි♥️💜️
@KWeerasinghe
@KWeerasinghe 2 жыл бұрын
Mokakda university eka
@ajanthadisanayaka5021
@ajanthadisanayaka5021 2 жыл бұрын
@@KWeerasinghe india
@anushakumara4247
@anushakumara4247 2 жыл бұрын
😁
@ccz579
@ccz579 3 жыл бұрын
දිනිති programmes වලට ඇවිත් එයා තරම් කෙනෙක් නෑ වගේ ලොකුකම් දැම්මට මේකවත් win කරල නෑනෙ 🤣
@kanchu907
@kanchu907 2 жыл бұрын
මේ බබා๬ හිතන් ඉන්නේ මෙයාගේ ජොබ් එක තමා සුපිරිම කියලා.....මෙයාලා flight, hotel අස්සේ කරන හොද හොද සෙල්ලම් මුලු ලෝකෙම දන්නවා නංගියෝ... හොදට ඉගෙන ගත්තු ඉංජිනේරුවරු, දොස්තරවරුවත් මෙහෙම පුරාජේරු ගහන්නේ නෑ......
@kping6740
@kping6740 2 жыл бұрын
හාපෝ ලිඳලඟ සංගමයේ චීත්තයක් ඇවිත්👆🏻 🤮
@isurg_
@isurg_ 2 жыл бұрын
හොදටම ඉගන ගත්ත අය ඔක්කොම ඉන්ජිනේරුවෝ දොස්තර වරුද😂.
@prarthanajaysooriya7482
@prarthanajaysooriya7482 2 жыл бұрын
ඉරිසියා කරන්න එපා මිනිස්සුන්ට්..
@isurg_
@isurg_ 2 жыл бұрын
දිනිතිට තියෙන්නේ මයික්‍රෝ බයෝලොජි ඩිග්‍රී එකක්. ඔයාට තියන ඩිග්‍රී එක මොකක්ද😳
@p.s.abothejue6881
@p.s.abothejue6881 Жыл бұрын
@@isurg_ ඒකෙ සෙන්ගමාලය ගල්ගන්ඩය ගැන උග්නලම නෑ....නේ...ජීව විද්‍යාව උනාට...
@roshanikarunarathne976
@roshanikarunarathne976 2 жыл бұрын
සංගීත් අයියා ඔයා නිසාමයි බැලුවේ ❤️❤️🥰
@tharindi8888
@tharindi8888 3 жыл бұрын
Sangeeth aiya & Dinithi akka....... Oyala denna nam hari funny........... Man wenadata back to school balanne nh.... Eth ada oyala denna nisa baluwa..... Ada idan man hamadamath back to school balai ❤️❤️❤️🥰😍🥰😍😍🥰🥰
@sonalikarunarathna5437
@sonalikarunarathna5437 2 жыл бұрын
බොරු ශෝ බලන්නද
@samanseeliperera3006
@samanseeliperera3006 2 жыл бұрын
සංගීත් පුතාට ජය වෙිවා උපාධි ය ගත්ත එකට හරිම සන්තෝසයි දිනිති දුවටත් ජය වෙිවා දෙදෙනාටම සමිමා සමිබුදු සරණයි
@rashithara5743
@rashithara5743 2 жыл бұрын
Dinithi cabin crew එකෙ නිසා එයා ත්‍රම් කවුරුත් රටවල් ගැන දන් නැ
@malishaperera5790
@malishaperera5790 2 жыл бұрын
දිනිති ලහිරුගෙ programme එකේ ඇවිල්ල දීපු lorry talk වලට මං හිතුවෙ ප්‍රශ්න ඔක්කොටම සට සට ගාල උත්තර දෙයි කියල. මං ඉගෙන ගන්න හරි දක්ශයි කිව්වනෙ..🤭 මෙච්චර over confident ඉන්න නිලියක් මං දැක්කමයි.
@sitharawic132
@sitharawic132 2 жыл бұрын
Over confident is a mental disoder
@thusharabro2225
@thusharabro2225 2 жыл бұрын
මමත් ලහිරු අයියාගේ program eka බැලුවා. Ekanam aththa thama. Hitha mathama waradi උත්තර dunnada danne na🤔
@prarthanajaysooriya7482
@prarthanajaysooriya7482 2 жыл бұрын
දිනිතිට හොද දැනුමක් තියෙනවා තමා 😃 සංගීත් vlogs blnna 😌
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
ඉගෙන ගත්ත කෙනෙක්ට උනත් අමතම වීම් වෙනවා ඒක සාමාන්‍ය දෙයක් .අපි මුලු ජීවිත කාලෙම දේවල් ඉගෙන ගන්නවා .කවුරුත් හැමදේම දන්නෙ නැහැ .
@malishaperera5790
@malishaperera5790 Жыл бұрын
@@iroshanilmini7776 හරියට හරි. කවුරුත් හැමදේම දන්නෙ නෑ. ඒක දැනගෙන කතා කරනව නම් ඉතින් ප්‍රශ්නයක් නෑ. සියල්ල දත් තමන් තමයි අංක එක වගේ over confidence නැතුව.
@malipathirana6033
@malipathirana6033 Жыл бұрын
රාජ්‍ය සම්මාන එක පිට ගත්තු බයෝ කරපු නිළියක් අනේ ඔහොමද උත්තර දෙන්නෙ කෝ අනේ ඔයාගේ අර මහ පම්පෝරි දැනුම 😂😂😂
@chamodya6939
@chamodya6939 2 жыл бұрын
Me program eke hina unema sangeeth ayyai dinithi akki awa program ekedi thama🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️
@kping6740
@kping6740 2 жыл бұрын
This is so funny. Thank you for giving us a good laugh
@shanikasandamali9303
@shanikasandamali9303 2 жыл бұрын
යකෝ මෙකේ පිරිමි මාර විදියට චීත්ත😋 අදින්නේ..ඇයි මෙච්චර මෙහෙම කෙල්ලෙක් ට බනින්නේ🤪
@sadunithakshila9512
@sadunithakshila9512 Жыл бұрын
ඇයි ඇත්තට මෙහෙම මිනිස්සු බැනලා කමෙට් කරලා තියේන්නේ ඉරිසියා කරන්නේ ඇයි කාටවත් එයලා එයලාගේ ජිවිතේ විදින්නේ නැතුව මේ රටේ ලොකේ ඉන්න හැමොටම ඔනි විදිහට නෙවෙයි අපි ජිවිතේ විදින්න ඔනි විදවන්න නෙවෙයි තමන් තමන් කැමති විදිහට ජිවිතේ මොකද එක තමන්ගේ ජිවිතේ අපි දන්නැ අපි කවදා මැරෙයි අයේ ඉපදෙයිද කියලා තමන් කැමති විදිහේ ජිවිතයක් විදින්න එක මනසටත් ලොකු නිදහසක් කල්පනා කරන්න පොඩ්ඩක් තමන් කැමති ද කවුරුත් කියන විදිහට ජිවත් වෙන්න නැනේ
@kping6740
@kping6740 2 жыл бұрын
The way Dinithi speaks gives good vibes. Very optimistic positive and forward.
@nuwanj2368
@nuwanj2368 2 жыл бұрын
😂🤣😂🤣
@malishaperera5790
@malishaperera5790 2 жыл бұрын
This is not the positivity. This is over confidence.
@weerarathnakumara4524
@weerarathnakumara4524 2 жыл бұрын
😂😂😂😂
@geethaabeysekara8823
@geethaabeysekara8823 Жыл бұрын
​@@malishaperera5790and over acting
@dhammikaherath4189
@dhammikaherath4189 3 жыл бұрын
Nirosha i"m working singapore 20 years but i never get 1000 dollar and today only i know ,,,
@chndrikapriyadarshni787
@chndrikapriyadarshni787 Жыл бұрын
Dinithi gaththa sammana penawa meke uththra denavifiyata .sammana ganna aththe wesakame gihen thamai.
@yasirunimsara8018
@yasirunimsara8018 2 жыл бұрын
ඔය මොනවා කිඋවත් දිණිති අක්කා කොච්චර හොඳද ආදරෙයි අක්කේ
@nalakadeshapriya821
@nalakadeshapriya821 2 жыл бұрын
අනේ නිකං පලයං බං යන්න
@yasirunimsara8018
@yasirunimsara8018 2 жыл бұрын
@@nalakadeshapriya821 හා
@jbtharushika2307
@jbtharushika2307 2 жыл бұрын
සන්ගීත් අයියා.😘😘😘😘👍👍
@diluperera3057
@diluperera3057 3 жыл бұрын
Sangeeth hodai. Dinithige sobane wadi. Natural naha eya
@nisithalakshan8878
@nisithalakshan8878 3 жыл бұрын
නැචුරල් නැ නෙවෙයි ඒ එයාගෙ හැටි ඉතිං...එයාගෙ නැචුරල් එක තමා ඒ
@RoshWeerasinghe
@RoshWeerasinghe 2 жыл бұрын
මාතර ගමෙ නෙහ් 😬😂
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
@@RoshWeerasinghe කවුද මාතර
@sugandidissanayaka8158
@sugandidissanayaka8158 Жыл бұрын
Paulama teachers 🙃🙃🙃🙃
@HarleyQuinn-hd1gj
@HarleyQuinn-hd1gj 2 жыл бұрын
Mn godak kamathi nirosha mulinma kiyna sithuwillta , ewa ape jeewithwlt godk watinw 😍😍
@MohamedMathani
@MohamedMathani 10 ай бұрын
i love asma airhostess
@sagararupasinha1885
@sagararupasinha1885 2 жыл бұрын
Sangith අය්යා super ආදරෙයි sangith අය්යා nisa ave
@dinukakavinda4238
@dinukakavinda4238 3 жыл бұрын
Sangeeth aiya maru athal 🤘
@jbtharushika2307
@jbtharushika2307 2 жыл бұрын
සන්ගීත් අයියගෙ නම ලස්සනයි 😊😊
@Kumari-kq1py
@Kumari-kq1py 3 жыл бұрын
නිරෝශා ඔයාට තමයි මම අාදරේම. මම කුවයිට්
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 2 жыл бұрын
Dinithi such a heartless person ගැනු දැකල නැති එවුන්ට හොදයි ජිවිතේට කෙල්ලෙක් එක්ක බුදියලා නැති එකෙක්ට
@RoshWeerasinghe
@RoshWeerasinghe 2 жыл бұрын
අපොයි ස්ංගිත් 😬😂
@surangahemachandra
@surangahemachandra 2 жыл бұрын
Sirawatama 😅
@gayantha_gk
@gayantha_gk 2 жыл бұрын
GOTU DINITHI 🤣🤣
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
ඔයා කෙල්ලොත් එක්ක නිදා ගන්න කෙනෙක්ද .අනේ බං කෙල්ලොත් එක්ක නිදියන උන් හොද උන්ද .මෝඩ කම වනචරකමයි පෙන්නන්න එපා .
@nilushakumudu8965
@nilushakumudu8965 3 жыл бұрын
Sangeeth ayya niyamai ❤️❤️❤️😍
@chndrikapriyadarshni787
@chndrikapriyadarshni787 Жыл бұрын
Uththara diganna bane dinithi Gon kamata hinawenawa😂😂😂😂😂
@shehaniomaya3143
@shehaniomaya3143 2 жыл бұрын
Teacher maru ane 😍❤️🥰
@dilshaniamandidilshaniaman5780
@dilshaniamandidilshaniaman5780 2 жыл бұрын
9:34 දිනිතිගෙ හිනාව😂
@thusharabro2225
@thusharabro2225 2 жыл бұрын
Adare hithenawa නේද
@nilanthirathnayake6528
@nilanthirathnayake6528 2 жыл бұрын
බොරු හිනාවක්
@osheeashiliya4179
@osheeashiliya4179 2 жыл бұрын
Verryfun sangith broo
@aj-pt3yy
@aj-pt3yy 2 жыл бұрын
Meke comment karala thiyana ganu puduma jealous ekakin comment karala thiyenne kiyala hodata penawa.kisima deyak karagannam bari gedara wela inna opa dupa malu thamai mehema comment karanne..eka dhinige widhiya wenna athi.anith ganu walalenna hadanne nathuwa balanna barinam video eka Skip karapalla.pirimi tikakuth innawa cheettha ada gattha..unta unge ganu melo rahak Nathi wenakota water inna ganunge kunu Hoya Hoya innawa. parliament eke 225 hadanna kalin ubalage olu suddha karaganilla.ehema nounoth lankawa hamadama sanwardhanaya wemin thiyana ratakma wei☹️☹️
@cinderella9826
@cinderella9826 2 жыл бұрын
Bio කරා කියලා ලෝකෙට පෙන්නනව🥲😂
@p.s.abothejue6881
@p.s.abothejue6881 Жыл бұрын
සංගීත්ව දාල කියෝගන්නව
@maheshisandeepani6866
@maheshisandeepani6866 2 жыл бұрын
Sangeeth aiya 🥺🙈❤🥰
@insadapqpqi8823
@insadapqpqi8823 Жыл бұрын
Lassanai aiye akke
@vihaganadeeshan9156
@vihaganadeeshan9156 2 жыл бұрын
Sangeeth sir hitapu nisa baluwa
@gayantha_gk
@gayantha_gk 2 жыл бұрын
DINITHI GONGAMA 🤣🤣
@kamaludash6697
@kamaludash6697 2 жыл бұрын
Nice both of u ❤️❤️❤️
@rashmidileka6946
@rashmidileka6946 2 жыл бұрын
Sangeeth aiya maru🌹❤ sanjana akkawa genna ane
@sanuhansini6654
@sanuhansini6654 2 жыл бұрын
Sangeeth hnda baluwe 😍
@chamalka1236
@chamalka1236 2 жыл бұрын
Dinithi hena gon
@ChandraChandra-yu9db
@ChandraChandra-yu9db 2 жыл бұрын
Niyamai ela kollek adarei b s
@gayangikobbekaduwa6085
@gayangikobbekaduwa6085 2 жыл бұрын
Gotu dinithilu.ekanm galapenawa eyata.
@wajiramolkanthib.d.1154
@wajiramolkanthib.d.1154 2 жыл бұрын
Good
@indunillakshitha2362
@indunillakshitha2362 2 жыл бұрын
Lankawe appriyama niliya dinithi walgamage
@sarajayasundaratv
@sarajayasundaratv 2 жыл бұрын
Sangeeth aiya inna nisa baluwe.ara kundawaleta nam asama na
@sumalikarunarathna8015
@sumalikarunarathna8015 2 жыл бұрын
Dinithi katha koloth ambo eya tharam kenek nehe.hemadeinma ugath me prashna walata utthara digannath behe.
@ColomboAnushka
@ColomboAnushka Жыл бұрын
Balanna Dinithi vihiluwatat programme eke teacher kiyan na..adu ganu vihiluwatat...sangeeth hema tissema teacher kiyanava
@chathuranga4883
@chathuranga4883 3 жыл бұрын
මේ වගේ ගොං නාලිකාවක මේ වගේ දෙකයි පනහේ ගොං වැඩසටහන් හැරෙන්න වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?????? 😂😂😂😂😂
@hashanihimasha8657
@hashanihimasha8657 2 жыл бұрын
මෙ වැඩසටහන් දෙයක් ග්න්න යනකෝට ඔයා කවුද නිකම් ප්‍රාශෙකයෙක් නෙ .. ඔයාට බලන්න බෑ නම් ඇයි බොරවට බලන්නෙ ... බලන මිනිස්සුන්ට බලන්න දෙන්න... හෑමොටම හැමදාම හැමදෙම අල්ලන්නෙනෑ අල්ලන මිනිස්සත් ඉන්නවා මෙක හොද program එක්කක් 👍..
@chathuranga4883
@chathuranga4883 2 жыл бұрын
@@hashanihimasha8657 මිනිස්සුන්ට මාධ්‍ය නාලිකාවක දෙයක් ප්‍රශංසා කරන්න හරි විවේචනය කරන්න හරි පූර්ණ අයිතිය තියෙනවා.. මම භාවිතා කලේ ඒ අයිතිය 😂😂 ඒකට ඔයාට රිදුනා කියලා I don't care 😂😂😂😂
@hashanihimasha8657
@hashanihimasha8657 2 жыл бұрын
@@chathuranga4883 මං ලියාගනම් දැන් ඔයාගෙ බනේ 😲
@chathuranga4883
@chathuranga4883 2 жыл бұрын
@@hashanihimasha8657 ඔයා හිරු එකට කඩේ යනවද?? 😂😂 නැත්තම් සංගීත්ගෙ ගෙදර වැඩ කාරිද?? 😂😂 නැත්තම් දිනිතිගේ ඇදුම් හෝදන කෙනාද?? 😂😂 මොකද මේ වගේ ගොං තර්ක ඔහේ එක්ක කර කර ඉන්න මට වෙලා නැහැ 😂😂 මට ඕන තරම් වැඩ තියෙනවා 😂😂
@hirublacky8317
@hirublacky8317 2 жыл бұрын
@@chathuranga4883 aniwa
@chndrikapriyadarshni787
@chndrikapriyadarshni787 Жыл бұрын
Uththare kiyanna bari nisa dinithe maga arinna hinawenawA.
@kaviwickra6025
@kaviwickra6025 2 жыл бұрын
Dinithita molayk nene balan giyama
@kelumelectricals8958
@kelumelectricals8958 2 жыл бұрын
සන්ගීත්ට මෙ වහන්තරාව ගෑලපෙන්නෙ නෑ.සන්ජනාව තමා ගලපෙන්නෙ.මෙ ගෑනි මහ පන්ඩිත 🤮
@nalakadeshapriya821
@nalakadeshapriya821 2 жыл бұрын
සම්පූර්ණ ඇත්ත
@nadeevithanaarachchi8675
@nadeevithanaarachchi8675 2 жыл бұрын
Anee sanjana akkita lassana adarayak thiyenawa..
@prarthanajaysooriya7482
@prarthanajaysooriya7482 2 жыл бұрын
Sanjana 😆🤮🤮
@manulipiyalkamanawadu1673
@manulipiyalkamanawadu1673 3 жыл бұрын
Adeeee 🥰🥰
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 2 жыл бұрын
❤️🙈
@surenidarshikasurenidarshi9053
@surenidarshikasurenidarshi9053 2 жыл бұрын
Sachini akkai.madawa aiyai gennako.
@mavi.p7502
@mavi.p7502 2 жыл бұрын
Dinithige irisiyawa iya 😂😂 koi welewth lassanai , hodai kiyla eya hithala kiwwe na...sangeeth mkk hri lssnai kiwwama ara ganitath nokiya inn brikmta ouu lssnaiii kiynwa 😂💔 mha kuhaka honthuwak
@ඉරනම
@ඉරනම 2 жыл бұрын
මුන්ට පිස්සුද යකෝ මොන්ගල් වැඩ වෙනුවෙන් රටේ සම්පත් විනාස කරන්නේ
@dilukumari1889
@dilukumari1889 Жыл бұрын
Apooo guwan sevikawak lu.mewata උත්තර di gannabe.
@chandimaseneviratne7632
@chandimaseneviratne7632 2 жыл бұрын
Kaiya gahuwe lecturer kiyalane
@Shashini473
@Shashini473 2 жыл бұрын
dan dinithi sangeeth set da.. gdk program wala ekta dakla tynwa
@Rainbow-zr8tu
@Rainbow-zr8tu 2 жыл бұрын
මටත් හිතුණා.ගොඩේ ගොඩ යයි දෙවනි පාරටත්.අනේ මන්දා උරචක්‍රමාලම කරේ එල්ලගන්නවනෙ ලස්සන කෙල්ලෙක් හොයාගන්නෙ නැතුව.
@chathurangarukmalamarasing5372
@chathurangarukmalamarasing5372 2 жыл бұрын
ඊයා යකෝ උදාරි හොදයි මේකට වඩා 🤣🤣🤣
@inushashen846
@inushashen846 2 жыл бұрын
නිපුන් රිද්මක ලස්සන නමක්නෙ
@ruwenadipani9925
@ruwenadipani9925 2 жыл бұрын
Sangeethwayi sanjanawayi gennakooo
@kasyapajayathilaka1088
@kasyapajayathilaka1088 2 жыл бұрын
දිනිති උට්ටී මොංගල් උට්ටියෙක් වගේ. කැල්ලී බේසී.
@surangahemachandra
@surangahemachandra 2 жыл бұрын
ඕනෙවට වඩා ගොන් ඇක්ෂන් දෙන්නගෙම 🤮🤮🤮
@athulahettiarchchige9251
@athulahettiarchchige9251 2 жыл бұрын
අද නම් විකට වැඩසටහනක්
@p.s.abothejue6881
@p.s.abothejue6881 Жыл бұрын
ලාවට වත් දන්න විෂයක් ගැන උපාධියක් තියනව කිව්වනම් ..............😄
@chanakakasun2149
@chanakakasun2149 3 жыл бұрын
❤️❤️❤️
@sarojanisaro1084
@sarojanisaro1084 3 жыл бұрын
Giya sathiye mama comment akak damma Sangeet puta genwanna kiyala ada harima satutui lassana wadasatahana man Adare karana nihatamani puta oyata budusaranai
@ireshamadushani7926
@ireshamadushani7926 3 жыл бұрын
Shalini akki and sachin aiya gennakoo❤❤❤❤
@ceylonwasthu2940
@ceylonwasthu2940 2 жыл бұрын
Dinithige pada tolk vitharai
@kodikaragedeepika837
@kodikaragedeepika837 Жыл бұрын
sengamale danneth nathi ........
@shenukibandara2129
@shenukibandara2129 2 жыл бұрын
මගේ වයස
@lakibiy9087
@lakibiy9087 3 жыл бұрын
Ammo sangith aiye
@thimirapunsisi7244
@thimirapunsisi7244 3 жыл бұрын
Sangeeth aiya oya mara funny ...
@kisasamaranayaka8825
@kisasamaranayaka8825 2 жыл бұрын
Ada class eka hondanaha.
@gayantha_gk
@gayantha_gk 2 жыл бұрын
Dinith : BUHAHAHAHAHA 🤣🤣🤪
@jub4094
@jub4094 Жыл бұрын
Ara degree meh degree loku katha witharaii..pampori dinithi
@CN-ek7nb
@CN-ek7nb 2 жыл бұрын
Paw Sangeeth. Ai Dinithi? Jaara ganiyek neh meh
@nuwanj2368
@nuwanj2368 2 жыл бұрын
Tea Allana job eka karana meh moda gaani hithan inne eki tharam deyak na wage 😂🤣😂🤣 Wal-Gama 😂
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
කවුද කියන්නෙ air hostess කෙනෙක් කරන්නෙ ඒක විතරයි කියලා.. ඔළුව උදුම්මගන්න ඕනෙ නෑ ඒක ඇත්ත.ඒත් එයාලා ලෙඩක් වෙලාවට ,දරු උපත් වලට හදිසි අවස්ථා වලට තමයි පුහුණු කරන්නෙ.පොඩි ලමයිව බලාගන්න..මොකද ඒකට තමයි එයාලා ඉන්නෙ.ඒකයි උස බලන්නෙ ,කායික මානසික ශක්තිය බලන්නෙ.කෑම දෙන එක ඒකේ එක දෙයක් විතරයි.මොකද පැසෙන්ජර්ස්ලට කෑම බුෆේ දාන්න බෑනේ😂ඒක කරන්නෙ එයාලාගේ ජීවිතේත් අනතුරේ දාගෙන නිසා ලොකු පඩියක් දෙනවා..කිසිම රැකියාවකට අපහස කරන්න එපා.
@Vishmi122
@Vishmi122 Жыл бұрын
මෙහෙම ගොබ්බයෙක්
@happypoppypandashow5806
@happypoppypandashow5806 Жыл бұрын
🥰🥰😍😍
@chndrikapriyadarshni787
@chndrikapriyadarshni787 Жыл бұрын
Huuuuuu serama waradi
@prarthanajaysooriya7482
@prarthanajaysooriya7482 2 жыл бұрын
මරූ ඩබලම ✌️❤️
@k.s.m.c.shesha5850
@k.s.m.c.shesha5850 2 жыл бұрын
Kochchara posh unath wedak naaaaa lookaye danumak nettan 🤣🤣🤣
@surangahemachandra
@surangahemachandra 2 жыл бұрын
මේකිට ඉඳගන්ඩවත් බෑ කෙලින්. මෙලෝ රහක් නෑ. 🤮
@pudiyawasan4329
@pudiyawasan4329 2 жыл бұрын
,shalani.sachin.onea
@mavi.p7502
@mavi.p7502 2 жыл бұрын
Samaharawita sangeeth geth hati dinithitama glpenwa athi...nttan ohoma malawikryak ekk set wenna thiya ashre krnnawth hithennane 😂😂
@Vishmi122
@Vishmi122 Жыл бұрын
ඉරිසියාව.දිනිතිට තියන දේවල් වලින් කාලක් වත් ඔයාට තියනවද
@sachirathnayake5815
@sachirathnayake5815 2 жыл бұрын
Dinithige kata withrai
@manjulanushetti5338
@manjulanushetti5338 2 жыл бұрын
Dekala nethi unta hodai dinithi wa pada show matanam penna be
@nipuniwageesha7704
@nipuniwageesha7704 2 жыл бұрын
Dennama maru😍😍😍
@anjalidesilva4974
@anjalidesilva4974 2 жыл бұрын
සෙන්ගමාලය කියන්නෙ කෝකද dinithi ?....
@primros1398
@primros1398 2 жыл бұрын
Buuru pataw loku taalk dunne Diniti
@purnimaprashadani4389
@purnimaprashadani4389 2 жыл бұрын
දිනිතීට එක වීදියකට ඉන්න බැරි හැටී......😒😒
@nishanmadusanka3922
@nishanmadusanka3922 2 жыл бұрын
Bio karapu dennek😁
@thusharabro2225
@thusharabro2225 2 жыл бұрын
Dinithi nisa thama බැලුවේ
@surangahemachandra
@surangahemachandra 2 жыл бұрын
😂🤣
@kithminirasangika9952
@kithminirasangika9952 2 жыл бұрын
Sangeeth me gni ekka set wela aparade...pau ara ahinsaka demaupiyo
@prarthanajaysooriya7482
@prarthanajaysooriya7482 2 жыл бұрын
Demaupiyoo ekka un denna sathutin innwa..😆✌️❤️
@FrankLucas-eq1os
@FrankLucas-eq1os 2 жыл бұрын
Nirosha looks old now
Can You Draw a Square With 3 Lines?
00:54
Stokes Twins
Рет қаралды 53 МЛН
If Your Hair is Super Long
00:53
im_siowei
Рет қаралды 30 МЛН
Strange dances 😂 Squid Game
00:22
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 29 МЛН
Who is that baby | CHANG DORY | ometv
00:24
Chang Dory
Рет қаралды 35 МЛН
NOS ANECDOTES #2  (ft Samia Akariou & Nora Skali ) شي بلان ما وقع
1:14:18
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 4,2 МЛН
a clever but unlucky man
0:15
RyukEdit
Рет қаралды 10 МЛН
5 февраля 2025 г.
0:11
PaPa. kz@
Рет қаралды 521 М.
1%🪫vs 100%🔋
0:36
Аришнев
Рет қаралды 3,3 МЛН
Он назвал мужика шоколадным зайцем 🤷‍♂️🍫🐰
0:18
Kruzak Shorts | Лучшие Авто Видео со всей России
Рет қаралды 2,2 МЛН