Badagamuwa Forest බඩගමුව | Travel with Family

  Рет қаралды 490

Travel with Family

Travel with Family

Күн бұрын

Badagamuwa Forest බඩගමුව රක්ෂිත වනය, Kurunegala | Travel with Family.
Best places to visit in Kurunegala.
Badagamuwa Forest is one of the best Attractions to visit within short distance from Kurunegala town. කුරුණෑගල දඹුල්ල මහා මාර්ගයේ පිහිටා ඇති ‘බඩගමුව රක්ෂිත වනාන්තරය' අපූර්ව ඉතිහාසයකට උරුමකම් කියන ජෛව විවිධත්වය අතින් ද වැදගත් තැනක් ගන්නා සුන්දර පරිසර කලාපයක්.
Travel Sri Lanka | Travel Asia | Attractions of Sri Lanka
#badagamuwa #forest #sri-lanka

Пікірлер: 9
@ruwanthapathirana
@ruwanthapathirana 2 жыл бұрын
Good
@TravelwithFamilyLK
@TravelwithFamilyLK 2 жыл бұрын
Thank you
@herathhasintha495
@herathhasintha495 2 жыл бұрын
දියතලාව නුවරඑළිය හපුතලේ එහෙම වීඩියො දැක්ක මම..කුරුණෑගල හරි එ පැත්ත එක්ක හරි සමභන්දයක් තියනව ද..නැත්නම් නිකම් ට්‍රැවල් කරන තැන්ද...
@TravelwithFamilyLK
@TravelwithFamilyLK 2 жыл бұрын
විශේෂ සම්භන්දයක් නෑ. සීතල කදුකරයේ Travel කරන්න කැමතියි
@herathhasintha495
@herathhasintha495 2 жыл бұрын
@@TravelwithFamilyLK අහ් ඔව් සීතල පරිසරෙට හිත යනව වැඩී..ඉස්සරහටත් සීතල පරිසරේ ව්ලොග් ගේන්න..බණ්ඩාරවෙල ,නුවරඑළිය ,හපුතලේ,දියතලාව,බදුල්ල.
@d-techansaka1132
@d-techansaka1132 2 жыл бұрын
මේ location එක කොහෙද? බඩගමුව තියෙන්නෙ කොහෙද?
@TravelwithFamilyLK
@TravelwithFamilyLK 2 жыл бұрын
Full video eka balanna. directions ekka location 1 dala tibba
@manojabeysinghe3456
@manojabeysinghe3456 2 жыл бұрын
අවසර ගන්නෙ කොහොමද? කොහින්ද?
@TravelwithFamilyLK
@TravelwithFamilyLK 2 жыл бұрын
entrance eka issaraha tiyana office eken
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 13 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 4,7 МЛН