තාත්ත හැදුව ලොකුම ලොකු එළවළු බිරියානිය |Vegetable Biryani Recipe | Cooking with my Villagers

  Рет қаралды 224,897

Bada's Kitchen

Bada's Kitchen

10 ай бұрын

ගමේ අයත් එක්ක එකතුවෙලා අපේ තාත්ත හදපු ලොකුම ලොකු එළවළු බිරියානිය |home made Vegetable Biryani with veggie salad Recipe ,veg recipe |vegan meal cooking
#vegbiryanirecipe #vegan #biryanirecipe #biryani #villagelife #howtomakevegbiryani
乡村烹饪 cuisine de village गाँव का खाना बनाना cucina del villaggio طبخ القرية Dorfkochen 村の料理 dorp koken 마을 요리 pagluluto ng nayon деревенская кухня cozinha da vila ഗ്രാമീണ പാചകം cocina del pueblo গ্রাম রান্না vesnické vaření landsby madlavning ចម្អិនអាហារតាមភូមិ kylän ruoanlaitto गाउँ खाना पकाउने masakan desa கிராம சமையல் masakan kampung หมู่บ้านทำอาหาร gotowanie na wsi köy pişirme làng nấu ăn ရွာချက်ပြုတ် μαγειρική στο χωριό villa coctione

Пікірлер: 908
@rasangikaharshani7884
@rasangikaharshani7884 10 ай бұрын
ඇත්තටම කාලෙකින් ලංකාවෙ අය කරන ලස්සන වැඩක් දැක්කා.හරිම සතුටුයි මේ කාලේ කාට හරි කන්න දෙනවාදකිද්දි..❤
@badaskitchen
@badaskitchen 10 ай бұрын
Thank you .දිගටම මේ වගේ ලොකු වැඩ කරන්න ආසාවක් තියනවා.බලමු.
@user-nu7rb3nt3u
@user-nu7rb3nt3u 7 ай бұрын
හරි හොන්ද නිහතමානි සිරියාවන්ත මහත්මයෙක් ඔයාගෙ තාත්තා ඔයාගෙ තාත්තටත් උදව් වෙන හැමෝටමත් යෝද බල ශක්තිය සහ නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@kalyaniabesekara2172
@kalyaniabesekara2172 6 ай бұрын
​@@badaskitchen😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@wlpnprasad9645
@wlpnprasad9645 7 ай бұрын
මේ වගේ ගමේ අය එකට එකතු වෙලා වැඩ කරනවා බලන්න ආසයි.. හරිම ලස්සනයි ♥️
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@dilushikapathiranage8801
@dilushikapathiranage8801 7 ай бұрын
මොනව කියන්නද අනේ මංදා ඒක බැලුවම මට අමුතු සතුටක් ආවා...ඒක මට කියන්න තෙරෙන්නෙ නෑ..ඔයාලගේ අලුත් වැඩේ හරිම ශෝක් ඉක්මනටම සාර්ථක වෙන්න කියල විශ් කරනවා❤❤❤❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි…💕💕💕අපේ අලුත් වීඩියෝත් ඉඩක් ලැබුනම බලන්නකෝ😃
@madulakmali2037
@madulakmali2037 Ай бұрын
Atthatama matanam aduna ❤❤❤❤❤❤
@chandimabandara2138
@chandimabandara2138 7 ай бұрын
නිර්මාංශික ආහාර වේල් සැපයීම ලොකු පිනක්. මේ මහත්තයා ට සහ සහයෝගය දැක්කු සැමටම කුසල් පිරේවා. නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 🙏 🙏 ❤ තවත් මෙවැනි ධනාත්මක සිතිවිලි ඇතිවේවා. වගාවන් වැඩිදියුණු වේවා 🙏 🙏 🙏 මිල මුදල් 💰 💳 🏧 වැඩි වැඩියෙන් ලැබේවා 🙏 ❤ විශ්වයේ සියලුම යහපත් ශක්තීන් ලැබේවා 🙏 ❤ ❤ 🌹 💐
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you so much 😊
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 7 ай бұрын
සසර ගමන සැපවත් වන්නට මෙ පින හේතු වාසනා වේවා තෙරුවන් සරණයි
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි💕
@ShayiniAyanthika
@ShayiniAyanthika 6 ай бұрын
අනේ අපේ ගම වගේමයි.අපේ ගමේ අයත් හරිම එකමුතුයි පෝය දවසට මුලු ගමේම අය එකට එකතු වෙලා උයනවා .මොණරාගල මගේ ගමට මන් හරිම ආදරෙයි❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
නියමයි🥰
@chamika5102
@chamika5102 Ай бұрын
මොනරාගල කොහෙද
@ShayiniAyanthika
@ShayiniAyanthika Ай бұрын
ඔක්කම්පිටියෙ
@jeeniyarupasinghe9678
@jeeniyarupasinghe9678 6 ай бұрын
Dakinnath asai samagiyen inna gamak.budusaranai.
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you 😘
@manglikakarunathilake5205
@manglikakarunathilake5205 7 ай бұрын
අප්පචිචිගේ හිත හොඳයි .සාර්ථක ගමනකට ආසිරි ❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි 💕අපේ අනික් වීඩියෝ බැලුවේ නැත්නම් චැනල් එකට ඇවිත් බලන්න
@user-tx2vl8cs1z
@user-tx2vl8cs1z 8 ай бұрын
මා දුටු උතුම් මිනිසෙක්❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ඒ වචන වලට ගොඩාක් ස්තුතියි.
@kathikathi426
@kathikathi426 7 ай бұрын
Yes of course 🙏🏻🙏🏻🙏🏻
@PahandipahandiPahandi198-hg3rl
@PahandipahandiPahandi198-hg3rl 7 ай бұрын
නංගී පිගානට කේසෙල් කොලයක් දන්න එක ලස්සනයි විඩ්යෝ එකට ඒ වගෙයිම තවත් කෙනෙකුට අදර්සයක් බුදු සරනයි තාත්තාට ආදරයි ගොඩක් නංගීත් අම්මීටත සියලු දෙනාට බුදු සරනයි
@badaskitchen
@badaskitchen 7 ай бұрын
මෙච්චර ගොඩාක් උයලා කන්න දෙද්දි කරන්න අමාරුයි.ඒත් උපරිම උත්සාහ කරන්නම්
@PahandipahandiPahandi198-hg3rl
@PahandipahandiPahandi198-hg3rl 7 ай бұрын
@@badaskitchen ඔව් දන්නවා එත් එකෙයි අමුතුම ලස්සනක් තියෙනවා අනික පලාස්ටික් පිගන් නිසා
@badaskitchen
@badaskitchen 7 ай бұрын
will try@@PahandipahandiPahandi198-hg3rl
@drexofficial1473
@drexofficial1473 7 ай бұрын
උඹේ කට හඩ පට්ට ලස්සනයී,නිවේදිකාවක්ගෙ වගෙ ❤😊අපේ නංගි පොඩි එකා මතක් වෙනව මට😊😊 අලුත් වැඩක් මේක.මේ වගෙ concept එකක් දැක්කමයී මං. මේ වගෙ අලුත් concepts ඉස්සරහටත් එයී කියලා හිතෙනව.ඔන්න එහෙනං thumbs up කරගෙන subscribe කරගෙනම ගියා.එල ජයවේවා.😊❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි🤗
@namindaasith3828
@namindaasith3828 7 ай бұрын
අපෝ අපේ ගම්වල එකාට එකෙක් නෑ😂😂😂
@badaskitchen
@badaskitchen 7 ай бұрын
අයියෝ🥲
@aurora0534
@aurora0534 7 ай бұрын
සහතික ඇත්ත . 😼
@buddikapreeth1849
@buddikapreeth1849 6 ай бұрын
Apoi Gama thiya allapu gadarath ahamai
@niroshikasanjeewani4306
@niroshikasanjeewani4306 6 ай бұрын
සම්පුර්ණ ඇත්ත 😊බෙදා කනවා තියා අපි හම්බ කරලා කනවා ට ඉරිසියා අය ඉන්නේ 😂😂😂.
@dox_dox
@dox_dox 6 ай бұрын
Attak 😂
@ashokapathmini459
@ashokapathmini459 7 ай бұрын
ගොඩාක් සතුටුයි හැමොම එක්ක බෙදාගෙන කන එකට.❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@pushpakumarakarunarathna5645
@pushpakumarakarunarathna5645 6 ай бұрын
ලස්සනයි තාත්තේ්❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි.දිගටම අපි එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා❤️
@dammikarunaratne9480
@dammikarunaratne9480 6 ай бұрын
තාත්තා ට නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේ වා...
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you 🙏
@kushanct287
@kushanct287 7 ай бұрын
ඔයා ඔයාගේ තාත්තත් එකතු කරගෙන ගහන ගේම සුපිරිම තැනකට ගේවී❤🔥
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@user-or9tj4dc7t
@user-or9tj4dc7t 5 ай бұрын
අය්යේ ඔයාට ගොඩක් පින් ඔය අයට කන්න දුන්නට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@badaskitchen
@badaskitchen 5 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@s.mohotti3479
@s.mohotti3479 8 ай бұрын
විරේ අයියේ ලස්සන වැඩක් ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා
@badaskitchen
@badaskitchen 8 ай бұрын
Thank you😀
@roshanimunaweerage5631
@roshanimunaweerage5631 7 ай бұрын
මං දැකපු ලස්සන චැනල් එකක් . දීර්ඝායුෂ වේවා මේ මාමාට ... කොහේද ඇත්තටම මේ ගම තියෙන්නේ ...
@badaskitchen
@badaskitchen 7 ай бұрын
මාතර❤️badaskitchen.com/gamin-gamata බඩාස් කිචන් කෑම වේලක් ඔබේ ගමටම පැමින සකසා රස බලන්න අවස්තාව ලබා දීමට අපි සුදානම්.ඒ සදහා ඔබ කැමතිනම් එම අවස්තාව ලබා ගැනීමට ඔබව සම්බන්ධ කර ගැනීමට ,ඉහත link එක හරහා තොරතුරු ලබා දෙන්න👍අපි ඔබව සම්බන්ධ කර ගන්නම්.
@Asitha_De-silva
@Asitha_De-silva 7 ай бұрын
අඩො පට්ට චැනල් එක නේ සුපිරි ඇ තාත්තා නියමෙට වැඩේ කරනවා....
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 🙏
@user-fy6gc2wb8e
@user-fy6gc2wb8e 7 ай бұрын
නියමයි තාත්තේ..👍👍ඔයාලා හදන කෑම කන්න හොයාගෙන එන්න හිතෙනවා.අනේ....❤❤❤❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
badaskitchen.com/gamin-gamata
@HiruHiru-hl2km
@HiruHiru-hl2km 6 ай бұрын
Matath kanna asa hithuna.... godak hoda wadak.❤️ බුදු සරණයි හැමෝටම !
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you 🙏
@user-ve9yp5ds4e
@user-ve9yp5ds4e 6 ай бұрын
Ane godak pin.❤❤🙏🏻🙏🏻. Vegetable kemak nisa godak pin.
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you 🙏
@pamithamaduwantha2665
@pamithamaduwantha2665 7 ай бұрын
eka patta thawa supiri supiri ewa tikak one mame බුදු සාරණයි ඔයාලාට
@badaskitchen
@badaskitchen 7 ай бұрын
අලුත් වීඩියෝ ටික බැලුවේ නැද්ද?
@lakmantube613
@lakmantube613 7 ай бұрын
Ane harima ෂෝක්..
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 🙏
@SriyaniDs-oz8mg
@SriyaniDs-oz8mg 7 ай бұрын
බලන්නකො . උයන එක හරියට සෙල්ලමක් වගේ .හරිම ලස්සනයි.
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@herathchandra4082
@herathchandra4082 6 ай бұрын
Wasanawan !!!🎉😊 oba sematama nirogi suvayama lebeva ❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@andyandy7194
@andyandy7194 7 ай бұрын
❤❤❤❤මම අද ඒ චැනල් එක දැක්කෙ.හරිම ෂෝක් නං ගියො මම සබ්කරයිබ් කරා❤❤❤.
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊 දිගටම අපි එක්ක ඉන්න
@madhuadhikari7629
@madhuadhikari7629 6 ай бұрын
Harima lasssani niyama wadak 👏
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you 😊
@dilushasumuduni415
@dilushasumuduni415 6 ай бұрын
Harima hodai ekamuthukama harima watinawa❤❤❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you 🙏
@chamupathideelabandara2301
@chamupathideelabandara2301 7 ай бұрын
බොරු සෝබන නැති ලස්සනම ලස්සන වැඩක්.නියමයි
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@user-xu9vb2gh7i
@user-xu9vb2gh7i 6 ай бұрын
Ape amma wage wannerhiwa ape thatta digatama nihatha maniwa wede geniyanna .. jaya wewa..bs❤❤❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@PreyToTheEye
@PreyToTheEye 7 ай бұрын
eka wenamama ekak jaya wewa....!
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 🙏
@prabathsudarshana1068
@prabathsudarshana1068 7 ай бұрын
අංකල්ගේ.බිරියානි ය.සුපිරි තමයි .👍👍👍
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@kathikathi426
@kathikathi426 7 ай бұрын
👌👌👌👌👌
@N.D.S.chathurangi
@N.D.S.chathurangi 7 ай бұрын
ලස්සන වැඩක්.දැක්කාම ආස හිතෙන කෑමක්😊
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@sampathekanayake7704
@sampathekanayake7704 6 ай бұрын
සුභ පැතුම්. හැමදාම හරියන්න ඕනේ.. බුදුසරණයි හැමෝටම
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@kathikathi426
@kathikathi426 7 ай бұрын
Lassana wadak. Asawen baluwa. B. s. 🙏🏻🙏🏻🙏🏻
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 🙏
@SuneththaRuupasinha
@SuneththaRuupasinha 7 ай бұрын
ලස්සන වැඩක් ජය වේවා 👍
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.
@nadeekapathirana4440
@nadeekapathirana4440 5 ай бұрын
අනේ හරිම ලස්සනයි .මටත් කන්න ආස හිතුණා ❤❤❤
@badaskitchen
@badaskitchen 4 ай бұрын
Thank you ❤️❤️❤️
@Batman-pc9rr
@Batman-pc9rr 7 ай бұрын
ඔක්කොම වීඩියෝ බැලුවා.තව වීඩියෝ දාන්න.ලම්ප් රයිස් වීඩියෝ එකක් ඕනේ .ගමේ අයයි තාත්තායි එක්ක හදන්න ❤❤❤❤🎉
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ඉදිරියේදි හදමු.❤️
@MadushiOfficial30
@MadushiOfficial30 6 ай бұрын
අදමයි මං බැලුවේ.හරිම ආසාවෙන් බැලුවා..සුපිරියි.👌 රසත් දැනුනා..😋😋😋
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you 🙏
@dumindapushpakumara7280
@dumindapushpakumara7280 7 ай бұрын
සුපිරි වෙනස්ම වීදියේ ලස්සනම වැඩක්
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 7 ай бұрын
Me vidiyata hema gamakama minisun ekathu wela.samagiyen weda karan kota sri lankawa lassanai
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි…💕💕💕අපේ අලුත් වීඩියෝත් ඉඩක් ලැබුනම බලන්නකෝ😃
@lochanadeneth1811
@lochanadeneth1811 7 ай бұрын
සුපිරි
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.
@SudangamagePemalatha-uw6vz
@SudangamagePemalatha-uw6vz 7 ай бұрын
Ane harima asei Mata Oni kema eka budusaranai thatha godak pin
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 🙏
@virajnanayakkara3617
@virajnanayakkara3617 7 ай бұрын
නියමයී වැඩේ, අලුත් recipe එකක්.
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 🙏
@sanduniwasanthi134
@sanduniwasanthi134 6 ай бұрын
Hoda wedak.... Shayogagen❤❤❤❤❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you 😊
@erandifernando444
@erandifernando444 7 ай бұрын
godak hoda ankal kenek kama hamtma denwa.rasai wage dakkama.j.p
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you ❤️
@ursulakahandawala2920
@ursulakahandawala2920 3 ай бұрын
අනුපමේය රසක් තියෙන්නට ඇති.... මේ මිහිරිරස දන්සැලේ.... හරීම ලස්සනයි... නෙතට ප්‍රියයි...😍 සැමට ජය සතුට ප්‍රාර්ථනා කරමි... 🎉🎉🎉🎉🎉
@badaskitchen
@badaskitchen 3 ай бұрын
Thank you ❤️
@NilanthaUdaya
@NilanthaUdaya 7 ай бұрын
Attama sundara manussayek
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@user-or7cx3lk7i
@user-or7cx3lk7i 7 ай бұрын
මේවගේ තාත්තා කෙනෙක් ලැබෙන්න ඔයා කොයි තරම් පිං කරලා ඇත්ද ❤ ඉදිරියටත් මේ වගේ ලස්සන විඩියො ගෙන්න....❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 🙏
@nilushigamage6864
@nilushigamage6864 7 ай бұрын
ඇත්තමයි .. මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න ඔයා ගොඩාක් පින් කරලා ඇති .. හරිම හොඳයි නේද?? ගොඩාක් සතුටුයි ..😊😊❤❤❤❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
thank you@@nilushigamage6864
@LittleTimeTube
@LittleTimeTube 7 ай бұрын
හරිම සතුටුයි හරිම ලස්සනයි පුදුමාකාර පිනක්
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 🙏
@lankaranaweera-cn6ks
@lankaranaweera-cn6ks 7 ай бұрын
Ane harima sathutui godaak pin❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@----Dasun---
@----Dasun--- 7 ай бұрын
ජයවේවා ❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
❤️❤️❤️❤️
@deepthikarohana5276
@deepthikarohana5276 7 ай бұрын
ඇත්තටම මෙහෙම ගම්වල ඉන්නත් ආසයි. අපේ ගම්වල ඉන්නෙ දුස්ටකම ඉරිසියාව පිරිලා...
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@mayamay3829
@mayamay3829 6 ай бұрын
Ane ahinsaka thatha adarei Thathe🙏🙏
@badaskitchen
@badaskitchen 6 ай бұрын
🥰🥰🥰🥰
@chamindukulawansha6737
@chamindukulawansha6737 7 ай бұрын
හරිම සුන්දර වීඩියෝ එකක් ඒ වගේම ගමේ අයත් හරිම එක මුතුයි , හරිම රස පාටයි ආසාවෙන් බැලුවෙ මේ වීඩියෝ එක ගුඩ්ලක් ..කොහෙද මේ ගම් පලාත මන් විදෙෂ් ගත වෙලා ඉදන් බලන්නේ..❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊 matara❤️
@chamindukulawansha6737
@chamindukulawansha6737 7 ай бұрын
@@badaskitchen ගුඩ්
@onlife8230
@onlife8230 7 ай бұрын
Niyamai...b.s
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@gayanabesinha3051
@gayanabesinha3051 7 ай бұрын
❤❤ godak lassnai ekamuthu kama, sahodarathwaya,Ada dakinna aduma deyak
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.
@nayanadilrukshi-fe7ke
@nayanadilrukshi-fe7ke 7 ай бұрын
ඒ එකමුතු කම හරිම වටින විඩියෝ එකක් හදවතින්ම සුබ පතනවා❤❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි.💕💕💕අපේ අලුත් වීඩියෝ ගොඩාක් තියනවා.ඒ වීඩියෝත් ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් බලන්නකෝ.
@user-my4hr8sz2d
@user-my4hr8sz2d 8 күн бұрын
ඇත්තටම හැම ගමකම මේ වගේ හොද දේවල් කරනවනම් මේ පුංචි ලන්කාව කොච්චර ලස්සන වෙයිද.හරිම හොදවැඩක්.
@nayanifernando8755
@nayanifernando8755 7 ай бұрын
Lassana hoda wadak God bless you
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 🙏
@lasanthadinesh6192
@lasanthadinesh6192 7 ай бұрын
සුපිරි වැඩක් ලංකාවට ආවහම අපිට එන්න ලොකේෂන් එක දාන්න හරි ආසයි කෑම ටිකක් කන්න
@badaskitchen
@badaskitchen 7 ай бұрын
badaskitchen.com/gamin-gamata බඩාස් කිචන් කෑම වේලක රස බලන්න ඔබේ තොරතුරු යොමු කරන්න.අපි ඔබව සම්බන්ධ කර ගන්නම්👍
@ramanimalwatta2492
@ramanimalwatta2492 7 ай бұрын
තෙරුවන් සරණයි තාත්තේ අදත් ලස්සන වීඩියෝ එක හිතින් තාත්තගේ දෑතට මම යෝධබල ශක්තිය ලැබෙන්නේ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් තාත්තා තාත්තා අද කෑම රස බලනවා ගමේ අය එකමුතුකම සේරටම වඩා වටිනවා මේ වගේ තව තව කෑම හදලා දාන්න තාත්තේ තාත්තෙ මෙ වීඩියෝ එේ වීඩියෝ එක හරිම ආසාවෙන් බලන්නේ ඉතිං ඩුබායි දැන් හැමදාම මේ වීඩියෝ බලනවා නේ තාත්තගේ නිහතමානි කම කියනවාසියලු දෙනාටම තෙරුවන් සරණයි ධාතු දාන්නෙ තව තව තව ලස්සන වීඩියෝ රස කෑම හදල දාන්න ජාත්‍යන්තරයට මේ වීඩියෝ යනවා ඉතින් තාත්තට දිනන්න පුළුවන් ඉදිරි අනාගතයේ ගමනක් යන්න පුළුවන් තාත්තේ
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@user-pz5he2pg9u
@user-pz5he2pg9u 7 ай бұрын
Supiri wadak....❤❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 🙏
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 4 ай бұрын
හරිම ආසයි දකින්නත් තවම අපෙ ඇත ගම්වල මෙම වගෙ හොදම අය ඉන්නවා
@badaskitchen
@badaskitchen 4 ай бұрын
🥰🥰🥰
@sagaragunarathna8862
@sagaragunarathna8862 7 ай бұрын
ලස්සන ගමක් හරි අාසයි දැක්කම.අපිට ගමක් නැ.
@badaskitchen
@badaskitchen 7 ай бұрын
අයියෝ..ගමේ ඡීවිතේ වෙන vibe එකක්
@nadee5824
@nadee5824 8 ай бұрын
Harima lassana wadak ඉදිරියටම යන්න සුභ පතනවා ❤❤❤❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට.තවම අපිව subscribe කලේ නැත්නම් දැන්ම subscribe කරන්න❤️
@roesrose14
@roesrose14 7 ай бұрын
හොදම ❤ හොද ❤ ⁣ වැඩක් 👍
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@user-pj3xh3ow1o
@user-pj3xh3ow1o 6 ай бұрын
Very good job god bless you❤🎉
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you 😊
@sameeramadushan626
@sameeramadushan626 7 ай бұрын
Lassana wedak ❤❤❤
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@G.RG.R-gr5ex
@G.RG.R-gr5ex 7 ай бұрын
ගමේම කට්ටිය මෙහෙම එකමුතු වෙලා එකට වැඩ කරනව දැක්කම අැත්තටම ගොඩක් සතුටුයි🥰🥰🥰
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 🙏
@sameerasameera2890
@sameerasameera2890 7 ай бұрын
උතුම් තෙරුවන් සරනයි 🙏 අපේ උතුම් විරයාට තාත්තට එ හතර ගමෙ උදවියටත් උතුම් තෙරුවන් සරනයි 🙏 නිදුක් නිරොගි සුවය ලැබෙවා 🤲🙏 සියලු දෙනාටම එකමුතු සමගිය ගොඩක් වැදගත් ලංකවේ ඉපදුනා නම් ලංකවේ සියලු දෙනාම එක අම්මාගෙ දරුවො වගෙ ජිවත් විම ලොකු බාගයක් මොකො ඉන්බ ටික කාලෙ සමගියෙන් සතුටින් ජිවත් වියයුතුයි අපි ටික කාලයායි ජිවත් වෙන්නෙ අපි කවුරුත් සාදාටම ඉන්න ඇවිත් නැ එ ජිවත් වෙනකාලෙ ඔය වගෙ එකමුතුව ලංකවේ සියලු සත්තයො ජිවත් වියයුතුයි සන්තොසයි දැක්කාම මම හදවතින්ම ❤️ ප්‍රරාත්තනා ❤️කරනවා සියලු සත්තයො නිදුක් නිරොගි සුවයෙන් දිර්ඝායුහයස ලැබෙවා 🤲🙏 කියලා ප්‍රරාත්තනා ❤️කරනවා සියලු සත්තයො නිදුක්වේත්වා🙏 සියලු සත්තයො නිරොගිවේත්වා🙏 සියලු සත්තයො සුවපත් වේත්වා🙏 සියලු සත්තයො දුකෙන්මිදෙත්වා 🙏 බුද්ද රත්නෙ පිහිටයි 🙏 ධම්ම රත්නෙ පිහිටයි 🙏 සංඝරත්නෙ පිහිටයි 🙏 දෙසයටත් විදෙෂයටත් කිසි කරදරයක් නොවේවා 🤲🙏 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි💕
@malshanthiwankara7104
@malshanthiwankara7104 7 ай бұрын
E wadenam maru🥰
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 🙏
@umayangiubesekara6423
@umayangiubesekara6423 6 ай бұрын
මේ මාමාගේ වීඩියෝ ඇබ්බැහි යක් ❤😊❤😊❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
නියමයි❤️
@manojadikari6869
@manojadikari6869 7 ай бұрын
Very good. Daughter's explanation is amazing and interesting. Keep up the good work.
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you, I will😊
@kathikathi426
@kathikathi426 7 ай бұрын
Yes me too wish you. All best ❤❤
@shanthawedisinghe405
@shanthawedisinghe405 6 ай бұрын
Very good 👍👍
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you! Cheers!👍
@SangeethPushpakumara-lg5uz
@SangeethPushpakumara-lg5uz 7 ай бұрын
අනෙක් වීඩියෝ වලට වඩා මේ වගේ දේවල් බලන්න ආසයි
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@hasindugunarathna2835
@hasindugunarathna2835 6 ай бұрын
Good luck
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you 😊
@ChathuraKelum-lr3ed
@ChathuraKelum-lr3ed 7 ай бұрын
සුපිරියි මාමේ වැඩේ ජයවේවා
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@KwtKwt-cu6hi
@KwtKwt-cu6hi 6 ай бұрын
අනේ සතුටුයි
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you 😊
@user-ss5je2fg1y
@user-ss5je2fg1y 7 ай бұрын
Niyamai mama , jaya wewa👍
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි.අලුත් වීඩියෝ ටිකත් චැනල් එකට ගිහින් බලමු💕
@RidersKitchen1989
@RidersKitchen1989 6 ай бұрын
උතුම් වැඩක්
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@shaneholdenbottle149
@shaneholdenbottle149 6 ай бұрын
Niyamai ❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you 😊
@AsokaSampathEdussooriya
@AsokaSampathEdussooriya 6 ай бұрын
නියමයි නංගි. වෙනස්ම විදියෙ වීඩියෝ එකක්. නිකන්ම උයලා පෙන්නනවට වඩා ගමේ අයත් එක්ක එකතුවෙලා කෑමක් හදන එක නම් නෙක්ස්ට් ලෙවල් එක්ස්පීරියන්ස් එකක්. මටත් මගේ ගම මතක් උනා. මේ ගම කොහෙද නංගි?
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි.අපි මාතර❤️❤️❤️
@samithmadhushan5399
@samithmadhushan5399 8 күн бұрын
Dakinnath Asai Samagiyen Inna gamak. Jesu pihitai 😊
@sanupagunarathne
@sanupagunarathne 7 ай бұрын
සතුට වගෙම පිං වැඩක්
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 🙏
@user-tu7wb1bc6y
@user-tu7wb1bc6y 7 ай бұрын
🙏 සුපිරි වැඩක් 🙏
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@angelineangeline4252
@angelineangeline4252 7 ай бұрын
Sirlanka looks so beautiful lovely 🙋‍♂️🇱🇰👍🙏🏿🤲🥰🥰🥰
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thanks for visiting
@user-uj1dg5uf7p
@user-uj1dg5uf7p Ай бұрын
ඉතාම අගෙයි....පසුබිම් කථනයත් ඉතා අනර්ඝයි!!!👍👍👍
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@sriyawathiweerasinghe6577
@sriyawathiweerasinghe6577 7 ай бұрын
Akamuthukaka siriyawa igenaganna dewal bohoma I kanath adarsayak
@badaskitchen
@badaskitchen 7 ай бұрын
ගොඩාක් ස්තුතියි.💕💕💕ඉඩක් ලැබුනම අපේ චැනල් එකට ඇවිත් අලුත් වීඩියෝ ටිකත් බලන්න.
@krishanthikumari6181
@krishanthikumari6181 6 ай бұрын
අනේ තාත්තා හාෆ් කටි එකක් දාගන්නකො හරිම ලස්සනයි එහෙම අර කලු පාට එක 👍
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Will try 🥰🥰🥰
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 7 ай бұрын
අව්ව ..නියමයි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👍
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 🙏
@chathuranaweera6029
@chathuranaweera6029 7 ай бұрын
Math hari asai me thaththage vidio balanne
@badaskitchen
@badaskitchen 7 ай бұрын
Thank you 😊
@poornashashnika1131
@poornashashnika1131 8 ай бұрын
Strees නැති වෙනවා අපේ රටේම මේ වගේ දෙයක් දකිනකොට.. Good job❤
@badaskitchen
@badaskitchen 8 ай бұрын
මතක ඇතිව අපිව subscribe කරන්න.❤️
@haresheranga
@haresheranga 6 ай бұрын
කෙල ගුලි ගිල ගිල බැලුවේ 😊
@badaskitchen
@badaskitchen 6 ай бұрын
😋😋😋
@user-pj3xh3ow1o
@user-pj3xh3ow1o 6 ай бұрын
Very nice i like it brother upl god luck
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Many many 😊
@ireshamadushani6037
@ireshamadushani6037 Ай бұрын
Mata ada thamai me channel eka dekke. Nikamata balanna gaththe. Dan video godak beluwa. Me thaththa pinwanthai. Aththatama pudumai me wage minissu thamath lankawe ithiri wela inna eka gena. Idiriyatath karagena yanna shakthiya lebewa kiyala prarthana karanawa. Thaththata deergayusha, nirogi suwa prarthana karanawa. Game ayatath suba pathanawa. Mama Mawanellen. (Kegalle)❤
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි.ඔබේ ඒ වචන අපිට ඉදිරියට යන්න ලොකු ශක්තියක්.දිගටම අපි එක්ක ඉන්න.
@hemajayantha1659
@hemajayantha1659 6 ай бұрын
මාතර අය හරිම එකමුතුයි
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you 😊
Take Care | Episode 10 - (2024-06-30) | ITN
22:14
ITN Sri Lanka
Рет қаралды 393 М.
Increíble final 😱
00:37
Juan De Dios Pantoja 2
Рет қаралды 110 МЛН
터키아이스크림🇹🇷🍦Turkish ice cream #funny #shorts
00:26
Byungari 병아리언니
Рет қаралды 27 МЛН
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 6 МЛН
Increíble final 😱
00:37
Juan De Dios Pantoja 2
Рет қаралды 110 МЛН