මැරෙන්නම ඕන උපදින්න | Royal Taprobanian

  Рет қаралды 138,325

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

මැරෙන්නම ඕන උපදින්න | Royal Taprobanian
------------------------------------------------------
Don't forget to subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
www.facebook.c...
#sannasgala #NihalNelson #SriLankanMusic #sinhalasongs #srilankanmusic

Пікірлер: 318
@-Mamalokka
@-Mamalokka Жыл бұрын
හැම සිද්දියකදීම වින්දිතයා වෙනුවෙන් කතා කරන උඩුගං බලා පීනන ඉතාමත් විරල ගනයේ ගුරුවරයෙක්.❤
@atampahura
@atampahura Жыл бұрын
මං කොල්ලා කාලේ ...... නිහාල් මහත්තයා එක්ක පැය දෙකක් විතර ස්ටේජ් එකක් පිටි පස්සේ කතාබහ කරකර ඉදලා තියනවා , ලස්සන , අහිංසක , රසවත් මනුස්සයෙක්.
@jeewanbalasooriya
@jeewanbalasooriya Жыл бұрын
Boru keyanna epa yako
@jeewanbalasooriya
@jeewanbalasooriya Жыл бұрын
Mama qwe hambuna qwa ekata paya 2 k wethra
@asangarajapaksha6887
@asangarajapaksha6887 Жыл бұрын
ප්‍රබුද්ධ,පිචං හැ⁣මට වචනයෙන් නොව ගිතයෙන් පිළිතුරු දුන් හදවතේ ගායකය,චාමර විරසිංහයි.
@atampahura
@atampahura Жыл бұрын
@@jeewanbalasooriya උඹ මොන පදනමකද මම බොරු කියනවා කියන්නේ
@atampahura
@atampahura Жыл бұрын
@@jeewanbalasooriya ඔව් පැය දෙකකටත් වඩා ගියා .....මට මතක හැටියට ...... රාගම ටවුන් එකේ ....... ජයලත් ජයවර්ධන සංවිධානය කරපු රැස්වීමක් ........ ප්ලේ කලේ ප්ලෑෂ් බෑග් ......... වැඩෙ ඉවර කරන්න තමයි නිහාල් අයියව නැග්ගුවේ ...... මම එතනට ගියේ මගේ යාලුවා එක්ක ......... ඌ තමයි ........ ඔඩියෝ රෙකෝඩ් කලේ ........ ඌ ස්ටේජ් එකේ පැත්තක ......... නිහාල් අයියා බොන්නෑ ....... එයා අනිත් අය බොන තැනට ගියෙත් නෑ ....... මම පොඩි එකෙක් උනත් ..... මා එක්ක කතා කරකර හිටියා ....... එමසන් වයිට් අපේ සමකාලිනයෝ ...... එමසන් මේක දැක්කොත් රිප්ලයි කරයි ........ එතන තිබුන නොපෙනෙන කානුවට දෙතුන් දෙනෙක් කකුල තියලා වාත උනහම අපිට හිනා ගියා ........ මම කියුවා ...... අයියේ ...... ඒක ඉස්පිරිතාලෙ වතුර බහින කානුවක් ...කියලා ....... නිහාල් අයියා ....... කියුවා .....එහෙනං අපි එතනට යං කියල
@gunarathana2172
@gunarathana2172 Жыл бұрын
මොනවා නැතත් කටක් ඇරලා බය නොවී ඔබ ඇත්තම කියනවා
@Louve333
@Louve333 Жыл бұрын
නිහාල් නෙල්සන් සන්නාට සම්මුක වෙනකල් බලන් හිටිය මම 🥺😥🏳️
@IIE-JO-
@IIE-JO- Жыл бұрын
ඔබ තුමා තමයි හදවතටම කතා කරන්නේ... අන්න ඒකට මගේ respect එක❤
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවේ මේ කතාව
@DesertDiaries7
@DesertDiaries7 Жыл бұрын
සර් කියන ඒව 1000%ක් ඇත්ත...ගොඩක් මෝඩයන්ට සර්ව ඇලජික් ඒකයි....😀😀😀 සර් වගේ කෙනෙක් අධ්‍යාපන ඇමති කරන්න තරම් මේ රටේ වුන්ට පින් මදි....සර් වගේ කෙලින් කතා කරන්න පුලුවන්, බුද්ධිමත් , දැනුමැති කෙනෙක් මේ සමාජ මාධ්‍ය තුළ තාම ඉදිරිපත්වෙලා නෑ ✍️
@madukagihanmuthunayaka7734
@madukagihanmuthunayaka7734 Жыл бұрын
මගේත් ආසම ගායන ශිල්පීන් තමයි ජෝති .මිල්ටන්. නිහාල් .විජය. M.s.ප්‍රනාන්දු .කපුගේ
@hemaratnakatukurunda8456
@hemaratnakatukurunda8456 Жыл бұрын
සර් ඔබගේ වැඩ සටහන ලස්සනයි ,මටත් පුංචි දෙයක් කියන්න තියෙනවා .නිහාල් නෙල්සන් අයියා ප්‍රංශයට ආපු වෙලාවේ මගේ හිතවත් මිතුරකු ඔහුට මාව හදුනා දුන්නේ මෙයත් ගීත ලියන මනුෂ්‍යයෙක් කියලා .ඔහු ලංකාවට ආපසු ගිය දවසේ සිට මැරුණ දින දක්වාම මට හැමදාම සුබ දිනක් කියලා කෙටි පණිවිඩයක් එව්වා .ඔය අතර මම ලියාපු පදමාලාව ඔහුට යැව්වා .ඔහුගේ අදහස මට හිතාගන්න බැරි වුනා .මේ ගීතය කරමු කියලා මට පිළිතුරක් ලැබුනා .ඒ අනුව නත්තල් නිවාඩුවට මම ලංකාවට ආපු විගස පටිගතකරන්න ,හේමලාල් ගීතදේව සූදානම් කලා.නමුත් ඊට පෙර ඔහු සමුදුන්නා. නමුන් ඔහුට කරන ගෞරවයක් ලෙස එම පදමාලාවේ මුල් කොටස සහ අග කොටස මෙහි ලියා තබමි. හයේ හතරේ පොල්ලවගේ . කොන්ද කෙලින් තියන් මෙමන්..... උන්නෙ ඉලන්දාරිකාලේ මොරටුවේ ...... හැටපැන්නත් වයස මගේ .. තාමත් මම ලංකාවේ... ඉන්නේ රජෙක් වගෙයි වේදිකාවේ..... හොල්ලාගන වේදිකාව ... නැග්ග දවසේ මුල්වරටම.. කැපිලි කෙටිලි හැම පැත්තෙන් ආවා ... වෙට්ටුදාල වට්ටන්න හැදුව.. බැරි වුනේ ඇයි දන්නවාද?? කට්ටම ලෙවකාලයි ආවෙ මෙතනට ...... දහඅටෙ මන් කොල්ලා කාලේ ... ඉස්සර මන් කිව්ව බයිලා රාග.... තාමත් එලෙසින්ම කියන්නේ ..... කෙල්ලො කොල්ලො නටනා පදේට .. මමත් නටනවා තාලෙට .... සිහිකරමින් ඒ අතීතය ... මොරටු කොල්ලො හැමදේටම ... දක්ෂ හින්දා ශිල්පවලට .. මොරටුව අරටුවක් වගේ බයිලාවට ..... මමත් වාසනාවට ... ඉපදුනේ මොරටුවේ හින්දා .. සින්ද කිව්වා නිහාල් නම නොමැකෙන්න ....... 2022,10,15 දින ඔහුට යොමුකලා. ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි .... හේමා කටුකුරුන්ද පැරීසියේදී ........
@nirotg9475
@nirotg9475 Жыл бұрын
💞💞💞🙏🙏🙏
@bandaraherath8553
@bandaraherath8553 Жыл бұрын
Beautiful song. It's pity he couldn't sing.
@hiranthalayan9332
@hiranthalayan9332 Жыл бұрын
අපරාදෙ..ඒක එයා රහට ගැම්මෙන් කියන්න තිබුනා..මාරම චරිතයක්..කාටවත් ප්‍රශස්ති නෑ..දුක් ගැනවිලි නෑ..පොසිටිව් මනුස්සයෙක්..
@nimaliperera9457
@nimaliperera9457 Жыл бұрын
😢😢😢😢😢😢😢❤❤
@ravindralakmal6262
@ravindralakmal6262 Жыл бұрын
කට්ටම ලෙවකාලයි ආවෙ කියන කොටස මට මේ පද රචනාවෙ වටිනාකම අඩුකලා වගෙයි. සමාවෙන්න මම වාරදි වෙන්න පුලුවන්
@gayanmadusanka4574
@gayanmadusanka4574 Жыл бұрын
ගොඩක් පිං සර්ට අමූලික ඇත්ත කතා කරනවට..❤️🙏
@janakaruvan7457
@janakaruvan7457 Жыл бұрын
ලස්සනයි වැඩසටහන ඉදිරියටත් කරගෙන යන්න මරු ජයවේවා ඔබට♥️
@sathirasubhashanaweerakoon
@sathirasubhashanaweerakoon Жыл бұрын
අමරදේව මැරිච්ච දවසෙ shock වුනේ නැත්නම් ඉතිං ලංකාවේ සිංදු අහල නෑ ඒ මනුස්සය
@Traveler9111
@Traveler9111 Жыл бұрын
ඔයාගෙ කතා වලින් අහන්න ආසම ලන්කාවෙ දේශපාලනය ගැන කතා කරන සීන්
@dulaldamithdias6079
@dulaldamithdias6079 Жыл бұрын
මසුරං කතාව. නිවන් සුව අත්වේවා නිහාල් නෙල්සන් මහත්මාට....
@nilanthasilva8734
@nilanthasilva8734 Жыл бұрын
කියන්න දෙයක් නෑ සම්පූර්ණ ඇත්ත සනා මහත්මයා 💪💪💪❤❤❤
@slcreations4
@slcreations4 Жыл бұрын
අහන්න අහන්න ආසයි පට්ට මරු ආතල් ගෝනියයි🤩🤩🤩
@nissankamax1716
@nissankamax1716 Жыл бұрын
Sanna wadan ai Sama gundu
@dinu_d_
@dinu_d_ Жыл бұрын
අර පූසනම් හැමදාම කොහේ හරි අයිනක ඉන්නව ❤️
@sakunihettige8836
@sakunihettige8836 Жыл бұрын
ඒ කතාව මරු සර්..🙏❤️
@funtab3499
@funtab3499 Жыл бұрын
Ekanam dunna kollo rass wihidenna... jayawewa
@haraldwhylie1410
@haraldwhylie1410 Жыл бұрын
ජොයිනට්නම් මරැ සර්
@malinseneth1609
@malinseneth1609 Жыл бұрын
කුණුහරුප හ සම්භාව්‍ය කුණුහරුප අතර බෙදීම. ලස්සනයි
@ShriwanthaBuddhi
@ShriwanthaBuddhi Жыл бұрын
මට මතකයි 1987 ජූලි 7. ඒ වගේම මතකයි ජූලි 6. මොකද සන්නා කීවා වගේ කතරගම ගම් උදාවෙ වේදිකාවෙ තනි සුදු අඳගෙන ජෝති සින්දුවක් කි කියනවා ජූලි 6 වෙනිදා රෑ රූපවාහිනියේ පෙන්නුවා. මම ඒක බලං හිටියා. මට මතකයි ජෝති ඒ ගීතය ගැයුවේ බොහොම ආයාසයෙන්, අමාරුවෙන්. ජෝතිට හති. මුහුණ හොඳට සුදුමැලි වෙලා. හොඳට මතකයි ඒ ස්වරූපය තිරයේ දැකලා මට හිතුණා ජෝති මැරෙයිද දන්නේ නෑ කියලා මොකද මම අහලා තිබුණා හොඳට බොනවා කියලා. අපොයි පහුවදා ආරංචි වුණා මිය ගියා කියලා.
@shanthapremanatha9072
@shanthapremanatha9072 Жыл бұрын
කතරගම ගම් උදාවේ ජෝතිපාලයන් සිංදු කියනව stage ඉස්සාරහ ඉඳන් මං ඇහුව. එදා ඉතා අමාරුවෙන් ඔහු ගී කිවුවා. "ප්‍රේමදාස මහත්තයා කියනවානම් එලිවෙනකල් සිංදු කියනනම්" කිය්ල කියුව.
@madukagihanmuthunayaka7734
@madukagihanmuthunayaka7734 Жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි මේ මතකයන් යළි අවදි කිරීමට
@isurusampath7197
@isurusampath7197 Жыл бұрын
Ahagena inna asaiy sirge kathawa
@ජයමග
@ජයමග Жыл бұрын
ආදරණීය ඇදුරාණෙනි, ඔබ සිටිනා තැන මම ද සිටිමි. තවත් බොහෝ අය සිටිති. නමුත් ඔබ සිටිනා විදියට සිටීමට උන් බියගුල්ලෝ ය. අගය කරමි නිරන්තරයෙන් ඔබේ මේ ඇස් පෑදීම වෙනුවෙන් කරනා මෙහෙවර... ඔබට සදා ජය......
@dislshanimalk7563
@dislshanimalk7563 Жыл бұрын
සර් ශෙයා කරා මං.💓🙏ඇත්ත හැමදාම ඔබට ගරුකරනව.මමනම් පොඩිකාලෙ ඉදල ආසම ගායකයො දෙන්නෙක්.ජෝතිපාල ,නිහාල් පවුලේ අය සමානයි.ඒ වගේම තව ගොඩක් අය ඉන්නව."ගුන ගී වරුසා පැසසුම් ඝෝෂා ඇති වෙනේ මරනින් පස්සේ."😢
@wasanthikumari544
@wasanthikumari544 Жыл бұрын
නිර්මල හදවතක් නිහාල්නෙල්සන් නිවනින්ම සැනසෙත්වා
@lasithal.ganegoda
@lasithal.ganegoda Жыл бұрын
නියමයි සර් .කියන්න ඕන දේ ඒ විදියටම කිව්වා.හරියට හරි.
@sanathmahinda1768
@sanathmahinda1768 Жыл бұрын
සම්පුර්ණ ඇත්ත .. කතාව ...
@nireshferdinando8751
@nireshferdinando8751 Жыл бұрын
මොරටු කකුල් 👍👏🙏🙏🙏
@NalinLasa
@NalinLasa Жыл бұрын
විකුණන්න පුලුවන් දෙයක් මැරුණ ත් විකුණන්න ඕන අනිවාර්යයෙන්ම
@HTJRrawana1
@HTJRrawana1 Жыл бұрын
ඒකට කියන්නෙ ආත්මාර්ත කාමිත්වය. අපි අපේ සතුටට අපි සියල්ල මිල කලතැන විකුණූ තැන අපේ අනාගත පරපුර බුක්ති විදින නිදහස සතුට අපි දැනුවත්ව නොදැනුවත්ව විනාශ කිරීම ආත්මාර්ත කාමිත්වයයි. පරිසරය විනාශ කිරීම මුදලට හරිද??. වෂ විෂ promote කිරීම විකිනීම හරිද?
@Sathyaya-truth
@Sathyaya-truth Жыл бұрын
සර්, ජෝතිපාල, නිහාල් නෙල්සන්, ඩීමන් ආනන්ද තුන්දෙනාම එකම කුලකයක අය නේද? මම ආසයි සර්ගෙ අදහස ඊළග කතාවකින් දැනගන්න.
@wasanthikumari544
@wasanthikumari544 Жыл бұрын
සුදු කිටී ලස්සනයි
@ranirania738
@ranirania738 Жыл бұрын
සුපිරි කතාව👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pramithamalaka8361
@pramithamalaka8361 Жыл бұрын
බයියෝන්ගෙ රිවීව් එක මරු..
@sanjayalakmal1580
@sanjayalakmal1580 Жыл бұрын
සුපිරි කතාව හදවත ට
@malinseneth1609
@malinseneth1609 Жыл бұрын
එකෙක් හිතන විදිහට ගොඩක් හිතන රටක්. විවිධත්වය රස විඳින්න තරම් දෘෂ්ටිවාදී නිදහසක් නැති සෝම්බි ඉන්න රටක පද රචකයෙකු වීම අභියෝගයක්. ඒත් ඒ අභියෝගය ම ආතල් එකක්... ජය වේවා !
@riansboits8510
@riansboits8510 Жыл бұрын
හොද කියවීම ක්
@475Journalist
@475Journalist Жыл бұрын
සිරා කතාව 👍
@maxwellfelix6349
@maxwellfelix6349 Жыл бұрын
ඉන් අල එක එක සුද්ද කරන්න බැරි නිසා අම්මා පොඩි ගෝනියකට දාල පොළොවේ ගහනවා . ඔක්කෝම සුද්ධයි ....ටැප්රොබේන් අරළු පෙති...හැම ගිතයක්ම අහනවා
@-Mamalokka
@-Mamalokka Жыл бұрын
😂😂😂
@chamilalakmal1174
@chamilalakmal1174 Жыл бұрын
පට්ට ක්තාව,respect
@LofiHippo
@LofiHippo Жыл бұрын
මම පොඩි කාලේ නිහාල් මහතාගේ සිංදු වගයක් ඇහුවා. දැන් ඒවා හොයා ගන්න නැහැ. අන්තර්ජාලෙත් නැහැ. අපායේ මහා කලබලයක් , ජපන් රටේ, සන්නිපාත වගේ අමුතු උණක්. මේ සින්දු හොයා ගන්න තැනක් තියෙනවද? දන්නා කෙනෙක් කියන්න කෝ .
@isharasuranjith5423
@isharasuranjith5423 Жыл бұрын
අර පැත්තක ඉන්න පූස් තඩිය අල්ලගෙන මිරිකන්න හිතෙනව 😂❤
@Shots_Team
@Shots_Team Жыл бұрын
විජය නන්දසිරි 😥
@tuancassim2168
@tuancassim2168 Жыл бұрын
Real thoughts only come from you dear Shanna! Great comments! RIP to our middle class musical legend late Nihal Nelson!
@tippercomments
@tippercomments Жыл бұрын
@XBoodi-qb6mn
@XBoodi-qb6mn 8 ай бұрын
Sanna kiyanne wenama sub culture ekak hadapu manussayek. ❤
@seethakumari2803
@seethakumari2803 Жыл бұрын
Very interesting your video Mr sanna 🔥🔥🔥 rip
@Don-px1fe
@Don-px1fe Жыл бұрын
නිහාල් නෙල්සන්ගේ ගීත වලට මිනිස්සු කවදත් ආදරය කළා නමුත් නිහාල් නෙල්සන් මහත්මයා ලංකාවේ මිනිස්සු ගරු කරන චරිතයක් උනේ සන්නස්ගල එදා Dream Star එකේ කරපු කතාව නිසයි
@-Mamalokka
@-Mamalokka Жыл бұрын
මට ඉස් ඉස්සෙල්ලාම සන්නා ගැන කැමති හැඟීමක් ඇතිවූ අවස්තාව තමයි ඒ....
@dhanushkathalammehara9633
@dhanushkathalammehara9633 Жыл бұрын
සර් කියන කතාව ඇත්ත.මා මේ දෙයින් ගොඩක් දේ ඉගෙනගත්ත.සර්ට ස්තූතියි
@mrsanchaz2003
@mrsanchaz2003 Жыл бұрын
අනේ බං , මම නං අවුරුදු 40ක් විතර සින්දු අහනව, කවදාවත් ඔය කියනවිදිහට සම්භාව්‍යද කියල නං බලල නෑ. සින්දුව හොද නං ඇහුව. මට හිතෙන විදිහට නිහාල්ට හොද පිලි ගැනීමක් තිබ්බ.
@KaushalyaGurudeniya
@KaushalyaGurudeniya Жыл бұрын
ඔයා සින්දු ඇහුවට ඒ ඇතුලෙ තිබුන කල්චර් එක දැකල නඋ ඉන්ද්‍රානි පෙරේරා කියන ඒව අහන්න. ඒ කාලෙ මයික් එක අතට අරන් සින්දු කියන එකත් සැලකුවේ පීචං කියලා
@mashaadikari8747
@mashaadikari8747 Жыл бұрын
♥️🌷👍♥️🌷👍 ආදරෙයි 🌷❤🌷❤ සර්
@dumendramudalige9489
@dumendramudalige9489 Жыл бұрын
නියම තිත්ත ඇත්ත 2 දාගත්තාම ප්‍රබුද්ධ යො නැටූවෙත් නිහල් ලගෙ සිංදුවලට නිහල් කවදාවත් බීපූ මිනිහෙක් නොවේ
@summapradeep3184
@summapradeep3184 Жыл бұрын
කපුටගෙ සීන් එක පොල් කරූ මාමගෙ මේ ලගදි දාපු වීඩියෝ එකක තිබ්බ. හොද වැඩසටහනක් 👊🏾
@sureshwickramasinghe6602
@sureshwickramasinghe6602 Жыл бұрын
නම් කියපු හැම ගායකයෙක්ටම ගරු කරමි ❤
@athulamahanamarajapakse9198
@athulamahanamarajapakse9198 Жыл бұрын
හරියට හරි බං
@pbbandara2887
@pbbandara2887 Жыл бұрын
ඊලගට ඕක වෙන්නෙ ප්‍රියා සූරියසේන ට 😢
@keerthipala7438
@keerthipala7438 Жыл бұрын
සන්නස්ගලට වැට කඩලු නැහැ නිදහස් අදහස්.
@rhythmicash3180
@rhythmicash3180 Жыл бұрын
මම මේ කල්පනා කරේ එදය් අදය් මේ අවුරුදු කීපයට සර්ගෙ වෙනස ....හැබැය් මානසීකවනන් එදා වගේමය් අදත් ඒකය් අපි ආදරෙ හැමදාමත්❤
@malathisilva6968
@malathisilva6968 Жыл бұрын
Eththatama mamath oya vidiyatama hithuwa.. All the best
@mewan7770
@mewan7770 Жыл бұрын
"බයි පරිනාම වාදයේ " පිකාසෝ නිහාල් නෙල්සන්...???
@tharindukanishka5479
@tharindukanishka5479 Жыл бұрын
අරේහ් වාහ්හ් ❤
@ashanlbw
@ashanlbw Жыл бұрын
එළම කිරි
@vanlanka
@vanlanka Жыл бұрын
ඇත්ත දොරේ, බොක්කෙ තියන එකට වෛරකරලා හක්කෙත් නැති එකකට පෙම් කරන්න බල කරපු උන් හිටි තැන් නැතිවුණු සබුද්ධික වහල්භාවය. අර සිංදුව ගැන ඔබ කතා කරද්දී හිනාවුනේ එයාලගෙම අහිංසක බොක්කට.
@restorationofdirty
@restorationofdirty Жыл бұрын
පුසා නිදි සර්😜
@kumaradinesh6043
@kumaradinesh6043 Жыл бұрын
Respect Sir
@sujeenihal1551
@sujeenihal1551 Жыл бұрын
පට්ටම ඇත්තම
@aloftsecurity3798
@aloftsecurity3798 Жыл бұрын
100% TRUE
@harshadissanayake2523
@harshadissanayake2523 Жыл бұрын
Mata ada wage මතකයි negombo class ekedi sir දවසක් aඅපට rasaswadanayak කරන වේලාවක කිව්වා sunil පෙරේරා ge sinduwak ahanakota baninawalu කුණු harupa සිංදු කියලා kiyanawalu අමරදේව ge kumariyaka paa salamba saluna ahanakota eka හොඳ උගත් බුද්ධිමත් therimaklu.
@chitraabeywardena8974
@chitraabeywardena8974 Жыл бұрын
Real entertaining. Thank you
@nissansaladissanayake1182
@nissansaladissanayake1182 Жыл бұрын
Damn truth !!!!!
@heshanvishmitha987
@heshanvishmitha987 Жыл бұрын
සමහර ..අදහස්..වලට.%100.එකග වෙන්න..බැරි..උනත්..ඇත්ත නොවුනත්...පට්ට ආසාවෙන්..ඇහුව..බැලුව..කොමන්ට්ස්..පවා..
@asokahewapathirana7919
@asokahewapathirana7919 Жыл бұрын
Dear sanna I appreciate you doing a social media programme for Late Nihal Nelson. Actually a great singer/artist. You sincerely revealed the university life then . Not only in university, even in the so called high class society ,when they get together sing these kind of songs. Those songs are inevitable in those gatherings. As you said in srilankan society, generally mejority of the people don't reveal their liking, fearing the social consequences, its correct certain things you may have to follow if those give the values to the society. But what is this ? these few Artists only brought the actual livelihood of the Underprivileged people in towns and suburbs in to the light. Very few writers like Hemasiri Halpita , Chandradasa Fernando Wrote songs using the comen language of this Underprivileged people . Nihal really sang for this sector of people . These poor Underprivileged sector were cornered and suffered from many difficulties and lacking money to buy tickets for concerts , inhouse musical shows, dramas etc. So they gathered around free open musical shows in the grounds.Nihal Sang for them . He even use to dance on the stages encouraging fans also to do it , giving his maximum efforts to keep those people happy. It's so unfortunate that our society is such And not having enough guts to evaluate such artists timely. This even happened to Late Clarence Wijewardana and Sunil Perera . Dear sanna, I am in hesitation to agree with you that our media is responsible for such Acts, but this so-called giants in the musical field also in a way responsible for such doings. They too encouraged this high and low level segregation in the field. Any how Nihal Nelson is a great singing personality, a living singer. We salute you. Good bye Nihal
@wipulasampath1513
@wipulasampath1513 Жыл бұрын
2017 දී කොළඹ විශ්වවිද්‍යාලයේ "සරසවිය ගීතය සහ අපේ ජීවිත" කියන රසවින්දන වැඩ සටහන් මාලාවේ එක වැඩ සටහනක් ජෝතිපාල වෙනුවෙන් වෙන් කරනවා. දිලීප අබේසේකර තමයි ප්‍රධාන සම්පත් දායකයා විදිහට සම්බන්ධ වෙන්නේ. එදා වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය විදිහට ඒකෙ සංවිධාන කටයුතුවලට මැදිහත් වෙන්නත් ලැබුනා. ලංකාවේ සරසවියක ජෝතිපාල වෙනුවෙන් ඉඩක් ලබා දුන්න පලමු වතාව වෙන්න ඕනි ඒක.
@dinukaganganath1022
@dinukaganganath1022 Жыл бұрын
මෑතකදී නිහාල් නෙල්සන් වෙනුවෙනුත් එක වැඩසටහනක් පැවැත්වුවා. ඔහුව විශ්වවිද්‍යාලයට ගෙන්වා ඇගයීමට ලක්කරා.....
@CRICRANDY
@CRICRANDY Жыл бұрын
​@@dinukaganganath10222019 දි නේද
@travelwithtuktuk1970
@travelwithtuktuk1970 Жыл бұрын
❤️❤️
@janakasirinanda2258
@janakasirinanda2258 Жыл бұрын
ජොයින්ට් කිලෝ එකහමාරක් අම්මෝ නයි නයි නයි🤪
@koshi2396
@koshi2396 Жыл бұрын
ම්ං හිතනවා මේ කතාව සන්නස්ගලටත් අයිතියි කියලා.ම්ං විශ්ව විද්‍යාලය තුල කවදාවත් නූතන පද්‍ය තුල සංනස්ගලගේ කවියක්,ගීතයක් දැකලා නෑ.ඇහිලත් නෑ.ඒත් අපිට තිබුනා නූතන කවි පරපුරක් මෑත කාලීන කවීන් ගැන.ඒත් මම ආදරනීය වස්සානේ ඉදන් ලන්කාවේ හිට් උන සුපර්ස්ටා සින්දු,ටෙලි සිනමා ගීත වල රචකයා බැලුවහම දැක්කේ ඒවාගේ ඔබේ නම.ඒ ගීත සහ ඒ අත්දැකීම් ගැනත් සංවාදයක් බලාපොරොත්තු වෙනවා. රසිකයෙක් වශයෙන් . ම්ං හිතනවා රසක් දැනෙන ඕනෑම නිර්මාණයක් සරල,සම්භාව්‍ය කියලා බෙදන්න බෑ කියලා.ගොබ්බකමට බෙදලා කලාකාරයෝ කියලා බෝඩ් දාගෙන ඉන්න උන් තමයි වැඩිපුරම කලාව කන්නේ
@MadMax40
@MadMax40 Жыл бұрын
සුප්‍රබුද්ධ නෙල්සන්
@chandaniwelagedara4153
@chandaniwelagedara4153 Жыл бұрын
🎉🎉🎉🙏🙏❤️❤️❤️👍👍🌺🌺💐💐
@gayaninisansala5077
@gayaninisansala5077 Жыл бұрын
Hemashi da Alvis mahathage matanaya ganath karanna sir hada vadasatahanak
@amazing9369
@amazing9369 Жыл бұрын
ජොයින්ට් කිලෝ එකහමාරක් 😂😂😂 බොරූ 😂
@nerangasenarathna8327
@nerangasenarathna8327 10 ай бұрын
Atta..api gattet ..etann
@donkahagalle5646
@donkahagalle5646 Жыл бұрын
Thank you
@DK-xo7zk
@DK-xo7zk Жыл бұрын
🔥🔥🔥
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 Жыл бұрын
මං ජීවිත කාලෙටම දෙපාරක් වගේ නිහාල් නෙල්සන් මහත්තයව දැකලා තියෙන්නෙ සංගීත ප්‍රසංග බලන්ඩ ගිය අවස්ථා දෙකකදි වගේ මතකයි. මං ආසම ගායකයා, මං වැඩියෙන්ම කිව්වෙ ඔහුගෙ සිංදු ට්‍රිප් එකක් ගියත් පාටියකට ගියත් ඉස්කෝලෙදිත් ටියුෂන් පන්තියෙදිත්. මං ඇත්තට ඇඬුවා. මට ඇඬුනා. මං ඔහුගෙ දේහය බලන්ඩ ගියා ගුවන්විදුලි සංස්ථාවෙ තැන්පත් කරලා තියෙනවා කියලා කලින් දවසෙ රෑ ප්‍රවෘත්ති ප්‍රකාශයෙදි කිව්වා නිසා. හැබැයි උන් ටීවී එකේ කිව්වෙ දවල් 1 වෙනකල් එතන මහජන ගෞරවය සඳහා දේහය තියනවා කියලා. මං එතෙන්ට යනකොට දවල් 12 පහුවෙලා විනාඩි 5ක් ඉවරවෙලා තිබුනෙ නෑ. අනේ මං යනකොට ඒ පෙට්ටිය වහලා උස්සන්ඩ හදනවා. මං නිහාල් නෙල්සන්ගෙ පොටෝ එක දිහා බලන් පෙට්ටියට වැඳලා ආවා 🙏 😢 💐 ❤ 👏
@amilawanigasooriya
@amilawanigasooriya Жыл бұрын
Sannasgala. Kiyanne supirrima buddhimathek. Plz sanna reply me
@adhiproduction
@adhiproduction Жыл бұрын
❤️ ❤️ 💯💯
@chamikamadushanka6754
@chamikamadushanka6754 Жыл бұрын
චාමර වීරසිංහත් එහෙමයි අගයක් නෑ.... 😥
@tharangakumara773
@tharangakumara773 Жыл бұрын
බත් වගේ ඒක වට්න කථාව
@pulasthivikum2954
@pulasthivikum2954 Жыл бұрын
pattama atta
@Hemanthanet
@Hemanthanet Жыл бұрын
නියමයි...❤
@lahirubanuka8148
@lahirubanuka8148 Жыл бұрын
❤️❤️❤️❤️
@sachithmadhushan3674
@sachithmadhushan3674 Жыл бұрын
අදත් එදා වගේම ඇත්තද මේ කියන්නේ?... මම මගෙ හදවතින් ඇහුවා... "ඔව්නේ" කියා හදවත කින්ඩියට වගේ කිවුවා.
@umeshwedagedara8915
@umeshwedagedara8915 Жыл бұрын
කෝ මෙදා පාර පෝදා බණ......පරක්කු උනාට කමක් නෑ ..දාන්න සර්...
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
අපේ ඔවැනි කලාකරුවන් ට මේ රටේ සම්භාව්‍ය කියාගන්නා ඈයන් කරේ ඔය සාපලත් කුහකකම යි . සම්පූර්ණයෙන්ම ඇත්ත
@iamstar3747
@iamstar3747 Жыл бұрын
සර් හැමොම ගැන කතාකරනවා සර් මැරුනු දවසට කවුරු කතා කරයිද🤔🤔🤔
@rukshanunambuwa1336
@rukshanunambuwa1336 Жыл бұрын
චුති කිටිත් අහන් ඉන්නවා අප්පා
@tharangakumara773
@tharangakumara773 Жыл бұрын
උපුල් ශාන්ත ගැනත් කනත්තෙ එවුන් කථා කරන්නෙ නැති කාලෙක
@priyankaperera5010
@priyankaperera5010 Жыл бұрын
😮😮😮
@kapilanawarathne5746
@kapilanawarathne5746 Жыл бұрын
🙏👌 0:55
@nadunlakshitha1562
@nadunlakshitha1562 Жыл бұрын
Good sir !!!
@prasannajayalath4580
@prasannajayalath4580 Жыл бұрын
අපිටත් තිබුණා ගුණෙ අයියගෙ කාමරයක් හමදාම බජව්.අද ගුණෙ අයියත් නෑ කාමරෙත් නෑ මතක විතරයි .එළිවනතුරු ,ජෝති,කපුගේ,නිහාල් ඔය ඔක්කොම හිටියා.....නිහාල් සිංදු කියන කොට වික්ටර් වයලින් ගහල තියෙනවා මුල් කාලෙ.ජෝති ,නිහාල් වගේ මිනිස්සු ආයෙ එන් නෑ .
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 100 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 22 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 22 МЛН
සල්ලි ගොඩයි - ජුන්ටා කොටයි.
40:21
ආදරෙයි UTTO | Upul Shantha Sannasgala
53:13
Upul Shantha Sannasgala
Рет қаралды 149 М.