තෙලේ බදින්නෙ නැතිව හදන දිලිසෙන සමෝසා - බටර් / මාගරින් නෑ ❤ Baked Samosa | Chammi Imalka ❤

  Рет қаралды 871,920

Chammi Imalka

Chammi Imalka

Күн бұрын

තෙලේ බදින්නෙ නැතිව හදන දිලිසෙන සමෝසා - බටර් / මාගරින් නෑ Baked Samosa #Samosa #සමෝසා #Snack #ස්නැක් #තේවෙලාවට #TeaTimeSnack #ZeroOIL #NoOIL #NoDeepFry #TeaTime #සමෝසාහදනහැටි
සමෝසා කියන්නෙ ගැඹුරු තෙලේ බැදලා හදන ස්නැක් එකක්නෙ. ඉතින් අද මම කියලා දෙන්නෙ බදින්නෙ නැතිව බේක් කරලා සමෝසා හදන විදිය. තවත් විශේෂත්වයක් තමයි බ‍ටර් මාගරින් ඕනත් නෑ.
Baked Samosa
Ingredients
For the dough
1. 2 Cups of Plain flour (250g)
2. 1 tsp of Salt
3. 4 tbsp of Oil
4. Water
5. 2 tbsp of Oil
6. 2 Cardamom
7. 2 Cloves
8. 2 Garlic cloves
9. 4 Green chilies
10. Some curry leaves
11. Pandan leaf
12. 1 Big onion
13. 1/8 tsp of Turmeric powder
14. Salt to taste
16. 1/4 of Tomato
17. 1/2 tsp of Chilli powder
18. 1 tbsp of Chilli flakes
19. 1/4 tsp of Pepper powder
20. 2 Boiled potatoes
21. Some fish
22. 1 Egg
23. 1 tbsp of Oil
අවශ්‍ය ද්‍රව්‍ය
1. පාන් පිටි ග්‍රෑ 250 (කෝප්ප 2)
2. ලුනු තේහැදි 1
3. තෙල් මේසහැදි 4
4. වතුර
5. තෙල් මේසහැදි 2
6. එන්සාල් 2
7. කරාබුනැටි 2
8. සුදුලූනු බිකි 2
9. අමුමිරිස් කරල් 4
10. කරපිංචා ඉති 1
11. රම්පෙ කොල 1
12. රටලූනු ගෙඩි 1
13. කහ කුඩු තේහැදි 1/8
14. රස අනුව ලුනු කුඩු
16. තක්කාලි ගෙඩි 1/4
17. මිරිස් කුඩු තේහැදි 1/2
18. කෑලි මිරිස් මේසහැදි 1
19. ගම්මිරිස් කුඩු තේහැදි 1/4
20. ලොකු අල 2
21. පොඩි ටිං එකක මාලු
22. බිත්තර 1
23. තෙල් මේසහැදි 1
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………
Please Subscribe to my KZbin channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎 / chammiimalka

Пікірлер: 353
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
සමෝසා තෙලේ බැදලා හදන හැටි kzbin.info/www/bejne/roK5qHyqpphqgtU
@mewansayuranga7081
@mewansayuranga7081 2 жыл бұрын
Oya අපේ අම්ම. YOU tube chenell ekatath wada hodai😇
@malanigunasekara9638
@malanigunasekara9638 3 жыл бұрын
හැමදාම රසට පහසුවට වැඩි වැඩ නැතුව ලොකු tok නැතුව ඔයා වගෙම ලස්සන අඩු වියදමින් කැම හදන්න කියලා දෙනව ඔයාට නංගි ගොඩක් ස්තුතියි ඉදිරියට මිට වඩා රසවත් රෙසිපි කියලා දෙන්න ඔයාට ශක්තිය ලැබෙිවා ජයවෙිවා නංගි
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි ඔයාට 😊👍
@sasa.4340
@sasa.4340 3 жыл бұрын
කලින් හදලා fridge එකේ තියලා ගන්න ඕන වෙලාවට අවන් එකට දාන්න පුලුවන්ද?
@shashimekhala1709
@shashimekhala1709 2 жыл бұрын
මේ විදියට මම සමෝසා හැදුවා .හරි රසට ලස්සනට ආවා.ගොඩක් ම ස්තුතියි .පැටිස් එක නම් ඩෝ එක ගනට ආවෙ නෑ .මගෙ අතින් වතුර වැඩි වෙලා වෙන්න ඇති.සමෝසා ඩෝ එකෙන් ම පැටිස් හදන්න පුළුවන්ද චම්මි.please reply
@anuradhasamarakkody4200
@anuradhasamarakkody4200 3 жыл бұрын
Wow. අද මන් හැදුව අක්කගෙ රෙසිපි එකට මේ සමෝසා.. හොඳටම ආවා. ගොඩක් පහසුයි වගේම රසවත් 😍
@HH15294
@HH15294 Жыл бұрын
ගෝඩාක් ස්තූතියි .ඔයා කියලා දුන්න විදිහට මන් අද කට්ලට් හැදුවා.හරිම රසයි.මන් ඒවා හදලා කඩේටත් දැම්මා.මන් පුංචි වියාපාරයක් පටන් ගත්තා .අද ඒවා ඕක්කෝම විකිනිලා තිබුනා.ඇත්තටම ඔයාට ගෝඩාක් ස්තූතියි .හරිම සරලව පැහැදිලිව මේ දේවල් කියලා දෙනවට.❤❤❤
@firefliessanchaladilhari868
@firefliessanchaladilhari868 2 жыл бұрын
Oven එකේ select කරන්න ඕන temperature එක කීයද අක්කෙ?
@HH15294
@HH15294 Жыл бұрын
මිස්..පිටි එකයි පේස්ට් එකයි රෑ අනලා තියලා උදේ පාන්දර බේක් කලොත් ප්‍රශ්නයක් වෙයිද ?
@pawithrafernando4508
@pawithrafernando4508 2 жыл бұрын
Meka oven karaddi udinui yadinui dekenma heet karanavada? Naththan yatin vitharada.?
@roshjazz4315
@roshjazz4315 2 жыл бұрын
අක්කේ පාච්මන්ට් පේපර්ස් වෙනුවට ගන්න පුලුවන් මොනාද? බේකින්ග් ට්‍රේ එකේ බටර් ගාලා ගන්න බැරිද?
@manelpremarathna1286
@manelpremarathna1286 2 жыл бұрын
අද හදල ප්‍රිජ්එකේ තියල හෙට බේක් කරන්න පුලුවන් ද
@nadeeshasammani2179
@nadeeshasammani2179 3 жыл бұрын
අක්කි ඔක රයිස් කුකර් එකෙ තම්බගන්න පුලුවන්ද?
@geenulaperera1109
@geenulaperera1109 3 жыл бұрын
මේක ලිපේ හදන්න බැරිද?
@gayanjayasekara5578
@gayanjayasekara5578 3 жыл бұрын
Aluminum foil natuwa baking paper ganna puluwan da?
@duminikavishka6643
@duminikavishka6643 2 жыл бұрын
Baddata mukuth wenasak wenawada?
@NadeekaSamarasinghe-tf1td
@NadeekaSamarasinghe-tf1td 7 ай бұрын
Hari giya nande rasama rasai😊
@nethumtharakapasidu52
@nethumtharakapasidu52 2 жыл бұрын
Akki mekata smannathuva hadanna barida
@sakujayawickrama2966
@sakujayawickrama2966 3 жыл бұрын
Akki mekata baking powder danna one nadda🤔
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Ekanam godak watinawa👌👌 fry nokara bake karana nisa.Atta piti gaththoth aulak weida kiyannko 50/50 wage.Bohoma sthuthi 💐👌💐
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගැටලුවක් නෑ, ආටාපිටි ගන්න😊
@thushariwijesekara9173
@thushariwijesekara9173 3 жыл бұрын
Hmadama hrima phsu resepis tma oy kiyl denne thank you 😊😊
@sithumsankalpana2417
@sithumsankalpana2417 2 жыл бұрын
Akke mn haduwa aththatama rasai thank you....❤️
@LakmaliPerera-w2k
@LakmaliPerera-w2k 5 ай бұрын
මේ විදියට කටිලටි හදන්න පුලුවන්ද අවන් එකේ
@tharuliandyehas6320
@tharuliandyehas6320 3 жыл бұрын
නියම රෙසපි එකක්. ස්තුතියි.. 🙏🙏🙏
@indikadisanayaka4717
@indikadisanayaka4717 2 жыл бұрын
Tnx akki...oya hadana kama harima pahasui.rasai.hodata therenna kiyla denwa.mn oyage kama godak haduwa.oll the best
@lithumiliyansa9316
@lithumiliyansa9316 3 жыл бұрын
Thank you අක්කේ ❤️ ඒක හරි රසයි මාත් හදලා බැලුවා 😊
@lasanthikadarshani6425
@lasanthikadarshani6425 3 жыл бұрын
Mata awan ekak nahene thele badala hadana puluwan neda
@kodikara1000
@kodikara1000 3 жыл бұрын
Air Friyer eke Hadagana Puluwan da
@shankishanki968
@shankishanki968 2 жыл бұрын
මං ඔයාගේ රෙසපි හරිම අසාවෙන් බලන්නේ ගොඩක් ස්තුතියි ඔයාට
@isharamaduwantha7796
@isharamaduwantha7796 2 жыл бұрын
Akke oven eke wenuwata lipe karanna barida
@darshanarudrigo7884
@darshanarudrigo7884 3 жыл бұрын
තෙල් බඳින්න බැරිද
@laylakaram5007
@laylakaram5007 3 жыл бұрын
අමීමෝ ඒක නමී මරේ මරු අවන් නැති අය බැද්දට අවුලක් නෑ නේද බොහෝම ස්තුතියි 👍❤️
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
කමක් නෑ, උඩම comment එකේ Link එක තියෙනවා😊
@kantikanti9740
@kantikanti9740 3 жыл бұрын
Shaa niyamai api mehe hadanne wenath widihakata oya kiya dun wididihata hadannam thelen bada gaththath hodata thiwida o k thank u
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
මේ රෙසිපි එකම තෙලේ බැදලා හදන විදිය උඩම comment එකේ තියෙනවා 😊
@dininduabishek7335
@dininduabishek7335 3 жыл бұрын
Thanks you අපිට කෑම හදන්න කියලා දුන්නට
@taniyanimrekha8234
@taniyanimrekha8234 2 жыл бұрын
Wena aya receipe eka danne na description eke oya ekat danawa. E wagema lesiyen hadanna puluwan anit Aya hadana krama walata wada. Thank u so much
@chathurikasandamali3364
@chathurikasandamali3364 2 жыл бұрын
මම හැදුවා ,,,,,,,,,හරිම රසයි.😁😁
@pradeeppushpakumara5436
@pradeeppushpakumara5436 3 жыл бұрын
Roster eke hadaganna berida...plz kiyannako
@sameerapabath6640
@sameerapabath6640 3 жыл бұрын
apita meka awan akata dannee nethuwa...thelen badinna puluwanda mam
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් 😊
@kanchanaabeysinghe6374
@kanchanaabeysinghe6374 3 жыл бұрын
Anee mewa hadankota oven eke pan eka on karanna onida. A knob eka mokd karanna oni
@CrazyBoy-kq7gt
@CrazyBoy-kq7gt 3 жыл бұрын
Thanks අක්කේ. මමත් ඔය විදියට සමෝසා හේදුව. හොදට ඒවා හෙදුන.
@upekshasathsarani536
@upekshasathsarani536 3 жыл бұрын
gedara lipe hadanna puluvanda
@c.p.61
@c.p.61 3 жыл бұрын
තෙල් බදින්නෙ නැති නිසා මම නම් ගොඩක් කැමතියි . ස්තුතියි .
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
හදලා රස කියන්න 😊👍
@sandeepaniwijayanthi2066
@sandeepaniwijayanthi2066 3 жыл бұрын
අවන් එකක් නැතුව බැරිද......
@madushaniumaha9810
@madushaniumaha9810 3 жыл бұрын
ස්තුතියි අපිත් හැදුවා ෙගාඩාක් රසයි❤❤❤❤❤
@shalanipramuditha4522
@shalanipramuditha4522 3 жыл бұрын
සැමන් වෙනුවට බිත්තර දැම්මට කමක් දැද්ද
@anulasanaratna2223
@anulasanaratna2223 3 жыл бұрын
ගොඩාක් වීඩියෝ බැලුවා පරාටා හදන හැටි නංගී ඉදිරිපත් කල වීඩියෝ එකෙන් හරි යටම හදාගත්ත .බලමු සම්මූසත් හදල.ස්තුතියි නංගී යෝ බුදු සරනයි
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩක් සතුටුයි අක්කා..තෙරුවන් සරණයි 😊
@fawzermohamed9900
@fawzermohamed9900 3 жыл бұрын
oyage recipes man hadanawa godak lesiy . egg wash wenuweta monawada thawaranna puluwan rply pls
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි ඔයාට ..තෙල් විතරක් තවරන් පුලුවන් 😊
@prasannarodrigo3191
@prasannarodrigo3191 3 жыл бұрын
Oil use karanneth nh. Good. I will make this soon....
@thakshilarathnayake7496
@thakshilarathnayake7496 3 жыл бұрын
මිස් මේක අපිට අර ලිපේ කේක් බේක් කරනවා වගේ බේක් කරන්න බැරිවෙයිද..අවන් එකක් නැතුව
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් ..ස්ටීම් කරන්නෙ නැතිව බේක් කරන්න 😊
@janudiwansadi1818
@janudiwansadi1818 3 жыл бұрын
බිත්තර ඔනෙමද?
@pradeepakaluarachchi3321
@pradeepakaluarachchi3321 3 жыл бұрын
බොහෝ ස්තූතියි .. ඔයා ගොඩාක් හොදින් කෑමක් හදන විදිය කියලා දෙනවා... ..😊
@himalshanethmini7594
@himalshanethmini7594 2 жыл бұрын
Math me recipe ekatama haduwa me dan Godak hodata rasata awa 🥰🥰🥰🥰😘😘😘😘😋😋😋😋thank you chami akki
@iroshakumari5640
@iroshakumari5640 3 жыл бұрын
Thele badinna berida ?
@nethminitharushika7024
@nethminitharushika7024 3 жыл бұрын
Bek karannethuwa berida hadanna
@muthukirillimuthukirilli3539
@muthukirillimuthukirilli3539 3 жыл бұрын
තැනක් ඒක නම් මාර රසයි
@suechimp4246
@suechimp4246 3 жыл бұрын
We made this today..It was sooo delicious..Thank you very much..😋❤❤❤
@hansi8479
@hansi8479 3 жыл бұрын
Thanks oyata,harima lesi,lipe beke karanawanan kochchara wela beke unama athida
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
කාලය හරියටම කියන්න අමාරුයි ..මේ පාට ආව නම් හරි😊
@telshanidesilva5432
@telshanidesilva5432 3 жыл бұрын
Oil paper ekak naththan mokada krnne puluwan miss???
@nishanthigodaksthuthimisan4100
@nishanthigodaksthuthimisan4100 Жыл бұрын
Rolls hadanna barida oven eke
@nadeeshanisamarathunga8155
@nadeeshanisamarathunga8155 3 жыл бұрын
Thanks akka oya mara lesi kama warga kiya denwa
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි ඔයාට 👍
@rayansulami2778
@rayansulami2778 3 жыл бұрын
එකනම් මරු අක්කි thanks ❤️❤️❤️
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
You are welcome 😊
@dilmidushara1130
@dilmidushara1130 3 жыл бұрын
Akke cake bake karan widiyt neda bake karanne
@lakmalikavi1084
@lakmalikavi1084 2 жыл бұрын
Mn iye haduwa akke bake karama එච්චර pata ave nne ai a habai godak rasai akke. Thanks akke❤️
@pravinidanansooriya6029
@pravinidanansooriya6029 3 жыл бұрын
Miss meka rata hadala udeta bake karanna puluwanda
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් ..ෆ්‍රීස් කරලා මාසයක් උනත් තියාගන්න පුලුවන් 😊
@iroshakumari5640
@iroshakumari5640 3 жыл бұрын
Akke awan nethuwa headannath pennanna
@dinushirasadari44
@dinushirasadari44 Жыл бұрын
පිටි මිශ්‍රණ වලට තෙල් , වතුර වෙනුවට මම පොල් කිරි වලින් මිශ්‍ර කරනවා . හොදට හැදෙනවා.
@kasun6238
@kasun6238 3 жыл бұрын
Harima rasa patay akki math hadanawa oyata thank you akki
@asankakumara6802
@asankakumara6802 3 жыл бұрын
අවන් එකක් නැතිව සමෝස හදන්න බැරිද
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් ..උඩම comment එකේ Link එක තියෙනවා😊
@kavindunimeshan3101
@kavindunimeshan3101 3 жыл бұрын
ගොඩක් රස ඇති අනිවාරයෙන් හදලා බලනවා අක්කේ
@claraabigel1475
@claraabigel1475 3 жыл бұрын
Akki bake karaddi traka yatata foil kolayak dannama oneda?
@gangahema7052
@gangahema7052 2 жыл бұрын
Me udata biththr avenuvata vena monavath alepa karanna barida oyage kama nam supiri ewa mama godak ath hada balala thiyenawa hodata enawa....mama kilinochchiyen ganga
@viharaneeradi4805
@viharaneeradi4805 3 жыл бұрын
Akki okat biththra dammoth hoda wenid
@LakminiWasana-up1ep
@LakminiWasana-up1ep Жыл бұрын
බිත්තර gaannama oonedha
@premilawijethunga2320
@premilawijethunga2320 3 жыл бұрын
Harima rasai hodata awa thanks Duwa budusarani
@විහාරාටේෂානි
@විහාරාටේෂානි 3 жыл бұрын
Akke rice cooker eke bada
@kavi7685
@kavi7685 2 жыл бұрын
Thele badinna barida kiynnnko nande
@gamingkrishan7291
@gamingkrishan7291 2 жыл бұрын
ලිපේ හදන්න බැරිද
@user-uo2ik8jf4z
@user-uo2ik8jf4z 3 жыл бұрын
පලවෙනි coment එක මගෙන් 🇱🇰💓
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි 😊
@dulashinidilhara6944
@dulashinidilhara6944 2 жыл бұрын
හොඩාක් ස්තූතියි අක්කේ වැඩෙ වැඩ නෑ ශෝ නෑ අපි වගේ සාමාන්‍ය අයට උනත් හදා ගන්න පුලුවන් කෑම ඔයා හදන්නෙ ඒක්ට ඔයාට ගොඩාක් තෑන්ක්ස් අක්කී.මේ කාලෙ මෙහෙම කෑම හදන එකට ගොඩාක් තෑන්ක්ස් ඔයාට❤️❤️❤️❤️😘
@chandimabamunusingha2819
@chandimabamunusingha2819 2 жыл бұрын
Man heduwa akka...hari rasai...hari hedai...
@chuthurimunasinghe7822
@chuthurimunasinghe7822 3 жыл бұрын
සමෝසා වල මැද මිශ්‍රණයට සැමන් දාන්නම ඕනද
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
අනිවාර්ය නෑ😊
@shaminihimasha2108
@shaminihimasha2108 2 жыл бұрын
Oya widihatama hadala thele badinna baida
@anuththaratharu8589
@anuththaratharu8589 3 жыл бұрын
Avon eke coil 2kama on wenn oneda
@tiktokdilki3591
@tiktokdilki3591 3 жыл бұрын
onna first comments eaka magen hode......hamadama me wage vidiyo danna akkiyo....suba pathum
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි ඔයාට 😊
@thusithakumara5294
@thusithakumara5294 2 жыл бұрын
Bohoma thanks....meeta.... soootin /matin
@ruwansenarath2991
@ruwansenarath2991 3 жыл бұрын
අවන් එකේ විතරයිද පුලුවන්
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ලිපේ හදන විදිය මම වීඩියෝ දාලා තියෙනවා 😊
@minuhewage129
@minuhewage129 3 жыл бұрын
ලිපේ හදන්නබැරිද
@niroshagunasekara6209
@niroshagunasekara6209 3 жыл бұрын
මාත් හැදුවා ,හොදටම ආවා.ස්තුතියි.
@geethikasewwandi6245
@geethikasewwandi6245 3 жыл бұрын
Thanks for your recipe. That's very tasty.
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
I' m glad to hear that 👍😊
@wasanthikumari5109
@wasanthikumari5109 3 жыл бұрын
Thanks akkiyo oya wage kama walata man godak kamathi.
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
හදලා බලන්න නංගී 😊
@chandimakumari6386
@chandimakumari6386 2 жыл бұрын
තෙලේ බදින්න පුළුවන් නේද අක්කේ
@chathurishankika165
@chathurishankika165 2 жыл бұрын
Me wage Barke karala hadana kema tikka dannako
@chanchalahemanthi8752
@chanchalahemanthi8752 3 жыл бұрын
Microwave oven ekaka hadaganna puluwanda
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
බැරි වෙයි..😊
@monikajenat7267
@monikajenat7267 3 жыл бұрын
තෙලේ බැදලා හදන්න බැරිද
@chandimalwaththa3268
@chandimalwaththa3268 3 жыл бұрын
පොඩියට හදල ටොස්ට්රයේ කරන්නත් පුළුවන්ද නංගි එ්ක නියමයි. Thanks❤️
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් 👍
@jeewanikarunarathne7492
@jeewanikarunarathne7492 3 жыл бұрын
Today, We made samosa. 😊😊 It is delicious. Thank you so much. ❤️❤️🌷🌷😊😊❤❤
@sweetsweet4034
@sweetsweet4034 2 жыл бұрын
antimata bittara kaha madaya noga ganna. barida nirmansika ayata
@chandimalwaththa3268
@chandimalwaththa3268 3 жыл бұрын
කඩේ තියෙන සමොිසා පටි . ගෙදර හදාගන්න විදිය කියල දෙන්නකො.කලින් හදල තියාගන්න පුළුවන්නෙ.
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
මම වීඩියෝ දාන්නම් 😊
@nilukapriyadarshani3876
@nilukapriyadarshani3876 3 жыл бұрын
Thanks
@nilukasenanayaka5506
@nilukasenanayaka5506 3 жыл бұрын
Apita mulu dor ekama kapanna puluwanda
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ඒක වැඩ වැඩියි..අහක යන ප්‍රමාණයත් වැඩියි.. මම හිතනවා මේ ක්‍රමය ලේසියි කියලා 😊
@s.lgaminglive112
@s.lgaminglive112 2 жыл бұрын
wow
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 4,7 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,9 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,2 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 4,7 МЛН