කෙසෙල් ගහේ කඳ, කෙසෙල් කොළ සල්ලි කරන රහස මෙන්න - Banana Fiber Machine | CLE

  Рет қаралды 283,852

Nilame

Nilame

2 жыл бұрын

"නිළමේ" නම් අපගේ යූටියුබ් නාළිකාව හරහා අප සිදු කරනු ලබන්නේ, නව නිර්මාණ, විශේෂ හැකියාවන්, විශේෂ ස්ථාන පිලිබදව රටට ලොකයට හදුන්වාදීමයි... ඒ අතරතුර අපගේ ප්‍රේක්ෂකයන් සහ අප හදුන්වාදෙන පුද්ගලයන් අතර සිදුවන මූල්‍යමය ගනුදෙනු සම්බන්ධයෙන් අප නාළිකාව කිසිදු අයුරකින් වගකියනු නොලැබේ.
එවැන්නක් සිදුවන්නේ නම් එහි වගකීම ඔබසතු වේ... මුදල් ගනුදෙනු කිරීමට පෙර ඔබ විසිනුත් ඒ පිලිබඳ පුද්ගලිකව සොයා බලා නැණවත්ව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු
කෙසෙල් කැන් ආපුවම කපල විසි කරන කෙසෙල් ගසේ කඳෙන් මාසෙට ලක්ෂයකට වඩා හොයන්න පුළුවන් රහස මෙන්න - කෙසේල් කැන් වගේද මේක කෙසෙල් ගහෙන් දවසකට 3000ට වැඩි අදායමක් ගන්න පුළුවන් භාණ්ඩේ මෙන්න
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #CLE #Banana_Fiber

Пікірлер: 394
@Nilame
@Nilame 2 жыл бұрын
පසුගිය දිනෙක නිළමේ යූ ටියුබ් නාලිකාවම මගින් විකාශය කල පොල්තෙල් සිඳින අත් යන්ත්‍රය සඳහා අධික ඉල්ලුමක් පැවතීම හේතුවෙන් පොල්තෙල් මැෂින් නිෂ්පාදනයේ සහ බෙදාහැරීමේ ගැටලුකාරී තත්වයක් මතුව ඇත. එබැවින් මුදල් ගෙවා ඇනවුම් කල ඔබට එම යන්ත්‍රය ලැබීම ප්‍රමාද වී ඇත්නම් අපගේ කනගාටුව පලකරන අතර එය යතා කාලයේ ඔබට ලැබෙනු ඇත. එසේ නොමැතිනම් දඹුල්ල - ගල්කිරියාගම තැපැල් කාර්යාලය අසළ පිහිටි චන්දන සේනානායක මහතාගේ නිවසට ගොස් එම යන්ත්‍රය ලබාගැනීමටද හැකියාව ඇත. ස්ථානය පහතින් අමුණා ඇත... Location >> www.google.com/maps/place/Galkiriyagama+Post+Office/@7.9307821,80.5603661,3a,75y,144.53h,68.53t/data=!3m6!1e1!3m4!1s1u7IUthvAGFJNGxGMfZOww!2e0!7i13312!8i6656!4m5!3m4!1s0x0:0x37fae8ee88752e67!8m2!3d7.9311992!4d80.5614808
@Priyantha-zi6ld
@Priyantha-zi6ld 2 жыл бұрын
නිලමේ නම්බරය දාපන් වස්තුවේ අරක වැඩ කරන් නෑනේ
@ffsiyani9735
@ffsiyani9735 2 жыл бұрын
@@Priyantha-zi6ld ğ6
@buddhikaroshan7683
@buddhikaroshan7683 2 жыл бұрын
ඒක හරි එතකොට මෙක ඔයාගෙත් නිලමේ වැඩදාලා කරනවා කිවුවට උන් ගෙදර ගියාම ගුල්ලො වෙනවානේ
@shashikadilshan4442
@shashikadilshan4442 2 жыл бұрын
👍
@karunanandachandrasekara5279
@karunanandachandrasekara5279 2 жыл бұрын
එම යථා කාලය කවදාවත් එන කාලයක් නොවේ.මම ඕඩර් කරල මාස 2ක් ගතවුනා.තාමත් ආවෙ නැහැ. ඇනවුම් කරල සල්ලි ගෙවල අමාරුවෙ වැටෙන්න එපා.
@naifm
@naifm 2 жыл бұрын
හැංගිලා තියන අදායම් මාර්ග
@buddhikaroshan7683
@buddhikaroshan7683 2 жыл бұрын
සංජීව මහත්තයත් හැංගිලා...කෝල් එකක් ගත්තාම කතා නොකර ඉන්න මහත්තයා..නිකමට කෝල් එකක් අරන් බලන්න
@tharindudilshan8340
@tharindudilshan8340 2 жыл бұрын
@@buddhikaroshan7683 අම්මෝ 😂
@soisvejai8771
@soisvejai8771 2 жыл бұрын
කවදත් වැදගත් වටින දෙයක් ඉදිරිපත් කරන නිලමෙ චැනල් එකට බොහොම ස්තුතියි 🙏 මෙම යන්ත්‍රය හදන ඒ මහත්මයාටත් අපගේ උත්තමාචාරය රටට ජනතාවට ප්‍රයෝජනවත් දෙයක් මේක ❤️👍
@Nilame
@Nilame 2 жыл бұрын
වැඩි විස්තර සඳහා මෙම අංක වලට අමතන්න - 0761416410 / 0761416411
@neroshapriyanthi8781
@neroshapriyanthi8781 2 жыл бұрын
Sar apita oka gewanna wage ganna puluwanda kiyanna
@widanageperera8826
@widanageperera8826 2 жыл бұрын
@@neroshapriyanthi8781 kenek aragena dunoth puluwanda
@neroshapriyanthi8781
@neroshapriyanthi8781 2 жыл бұрын
Man danata rekiyawa karanne dubai apitama kiyala ganna tama ahuwe
@chamarasenevirathna6793
@chamarasenevirathna6793 2 жыл бұрын
me numbr vda krn nee... boru karayonee
@thewaragemadhawi6620
@thewaragemadhawi6620 2 жыл бұрын
@@widanageperera8826 hi
@hansilanka4522
@hansilanka4522 2 жыл бұрын
මල්ලී. ඔය. හැමදාම. ගෙන්නේ රට. වැදගත්. දෙයක්. ඔයාට. තෙරුවන් සරණයි. 🇰🇼
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි
@chandanistephen9632
@chandanistephen9632 2 жыл бұрын
ඉතාමත් හොද වැඩසටහනක්. ස්තුතියි ඔබට හොද ව්‍යාපරයකට මගපෙන්විමක් 😇
@SirimewanD
@SirimewanD 2 жыл бұрын
ඉතා වැදගත් හදූන්වා දීමක්..! බොහොම ස්තූතියි ඔබ දෙදෙනාටම...!
@arunashantha8099
@arunashantha8099 2 жыл бұрын
රටට වටින KZbin Chanel එකක් නිළමෙ ! ස්තුතියි අයියේ !
@upendrasankalani608
@upendrasankalani608 2 жыл бұрын
කෙසල් ගසෙන් ආදායමක් ගන්න,,,ව්‍යාපාරක්කරන්න මට උදව් ඔ බ ආයතනයෙන් ලබාදෙන්න,,,,මෙවන් දෙයක් රටට දායද කරන ඔබට ජයවේවා,,,,
@thilakaliyanage3485
@thilakaliyanage3485 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට
@mitrayuloft8146
@mitrayuloft8146 2 жыл бұрын
ඉතාම වටිනා දෙයක් කාලය නාස්ති නොකර රටට බැන බැන ඉන්නෙ නැතුව රටට වැඩදායක තමුන්ට ආදායමක් උපයා ගන්න පුළුවන් මෙවැනිදෙයක් කරනවනම් මොන තරම් හොදද ඔබතුමන්ලාටත් පින් 🙏🙏🙏💖
@herbsface7715
@herbsface7715 2 жыл бұрын
API monatharam dewal Karala dollars genawath amana Gon para ballo set ekak palakoyo unoth apita wadak thiyenawada? API buddimath wenna ona pata passe yanna epa..ugath wadagath niwaradi puth galayan Thora gatha yuthumai ratak vidiyata issarahata yanna. Use idan jathiwade agam wade wapurana TV nalikawalin minisunta wadagath dewal bedaharinawada???
@rohinivijesinha3808
@rohinivijesinha3808 2 жыл бұрын
ඉන්දියාවේ බනානා ෆේලෙට් හදනවා. ගොඩාක් වටිනවා. එලියේ මග දෙපස තියෙන හැම කඩයකම කැම කන්න තියෙන්නේ කෙසෙල් කොලෙන් හදන පිගාන. ගොඩාක් වටින වැඩක් . නිළමේට ගොඩාක් ස්තුතියි බුදුසරණයි
@susantharanasinha7451
@susantharanasinha7451 2 жыл бұрын
Sanjiwameanbis
@susantharanasinha7451
@susantharanasinha7451 2 жыл бұрын
Sanjiwamaenbis
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
දැනුවත් කිරීම වැදගත් ඔබ සැමට ස්තුති 🙏🙏❤️
@mangalapadmasiri4590
@mangalapadmasiri4590 2 жыл бұрын
හරිම වටිනවා බුදු සරණයි ඔබ දෙදෙනාටම
@ritafernando179
@ritafernando179 2 жыл бұрын
නිලමේ මම ඔය ව්‍යාපාරය ගැන ගොඩක් උනන්දුවක් දක්වනවා. ඉන්දියාවෙන් මැශින් පිලිබදව සොයාබලන්න උනන්දු වුණා. ගොඩක් ස්තුති .
@rangaranga1775
@rangaranga1775 2 жыл бұрын
මේකෙන් කරපු නිර්මාණ පොඩ්ඩක් පෙන්වන තමයි හොඳ ❤️
@kapilarugeewa9761
@kapilarugeewa9761 2 жыл бұрын
It's good
@sunilakadawathage425
@sunilakadawathage425 2 жыл бұрын
Mesin eke wada karana heti pennawada
@qatariqatari1647
@qatariqatari1647 2 жыл бұрын
ඇත්තටම niyamai නිලමේ මල්ලි theruwan saranai
@strivetonirvana3794
@strivetonirvana3794 2 жыл бұрын
ස්තුතියි ..නිලමේ ....🙏🙏🙏
@geethmasenuri6077
@geethmasenuri6077 2 жыл бұрын
වටිනා දැනුවත් කිරීමක් .
@chandanicha9894
@chandanicha9894 Жыл бұрын
වටිනා අදහස් ඔබ තුමාගේ
@bandara3838
@bandara3838 2 жыл бұрын
I appreciate නිලමේ you are a person who could change the country by exposing business opputunities
@laylakaram5007
@laylakaram5007 2 жыл бұрын
ස්තුතියි නිලමෙ
@rapbadakohila0324
@rapbadakohila0324 2 жыл бұрын
නියම වැඩක්!
@karunanandachandrasekara5279
@karunanandachandrasekara5279 2 жыл бұрын
It's a very useful self employment.Thank you for introducing this to the public
@gayanwijesinghe6842
@gayanwijesinghe6842 2 жыл бұрын
Watinawa godak ape ratata meka. Jaya wewa oba semata. Budu saranai.
@sujithprasanna1591
@sujithprasanna1591 2 жыл бұрын
hoda wadak jayawewa budusaranayi
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
අම්මෝ ඒක නියමයිනෙ
@sujithparanagamage6808
@sujithparanagamage6808 2 жыл бұрын
බොහොම වටිනවා..
@buddhikaroshan7683
@buddhikaroshan7683 2 жыл бұрын
බොහොම වටිනා බොරුවක්
@dpriyapriya6877
@dpriyapriya6877 2 жыл бұрын
මැශින් එකේ ක්‍රියා කාරීත්වය පෙන්නුවානම් තවත් වටිනවා.මෙ සම්බන්ධව තව විඩියෝවක් කරන්න..ස්තූතියි
@premasiriarampaththa476
@premasiriarampaththa476 2 жыл бұрын
අනිවාර්යයෙන් මමත් බැලුවෙ ඒකයි .
@pandukasamarasekara5340
@pandukasamarasekara5340 2 жыл бұрын
මැෂින් එක වැඩකරනවා බලන්නනෙ ඕනෙ .
@pandukasamarasekara5340
@pandukasamarasekara5340 2 жыл бұрын
මැෂිමක් පැත්තකින් තියෙනවා .දෙන්නම කතා කරනවා.මැෂින් එක වැඩකරන්නේ නැහැ.දාල තියෙන නම්බර් එක වැඩකරන්නේ නැහැ.අපරාදෙ ඩේටා.
@dpriyapriya6877
@dpriyapriya6877 2 жыл бұрын
@@pandukasamarasekara5340 මම නම් ඒ නම්බර් එකට කතා කරා.try කරන්න
@donaldanurasiri3710
@donaldanurasiri3710 2 жыл бұрын
You tube eke banana fiber extraction machine kiyala search karanna
@sirinisrikumari5341
@sirinisrikumari5341 2 жыл бұрын
ඉතාම හොඳයි මටත් සම්බන්ධවෙන්න ඕන ස්තුතියි
@danushkadarshana479
@danushkadarshana479 2 жыл бұрын
Mr sanjeewa...good job sir..
@alwayscalm1225
@alwayscalm1225 2 жыл бұрын
නිලමෙි ගේන්නෙම සුපිරි vedios මයි..ජය වෙිවා ..👍
@mihirangiwijeratna6588
@mihirangiwijeratna6588 2 жыл бұрын
Video nam supiri phone wada na.apple Pera video ekath me wage
@vibuenakp8136
@vibuenakp8136 2 жыл бұрын
මේක වැඩකරන වීද්ඩියෝවක් දාන්න.ස්තූතියි.
@arundissanayake8988
@arundissanayake8988 2 жыл бұрын
Nilame genawoth supiriyak thama🙏❤
@MobilMoto77
@MobilMoto77 2 жыл бұрын
Good job👍🙏🙏🙏
@sarathanandawelaratna484
@sarathanandawelaratna484 2 жыл бұрын
Niyamai Brother.,very interrestin.
@ajithprasanna3883
@ajithprasanna3883 2 жыл бұрын
Godak. Hoda. Vidio. akak. Saha. Hoda. Nishpadanayak. ජයවේවා
@mallikaarachchigegeethani6166
@mallikaarachchigegeethani6166 2 жыл бұрын
අනර්ඝයි
@niluweerasinghe1570
@niluweerasinghe1570 2 жыл бұрын
Thank you malliya
@chandaniwickramaarachchi7580
@chandaniwickramaarachchi7580 2 жыл бұрын
Excellent 👍🙏
@sajeewawickramasingha8069
@sajeewawickramasingha8069 2 жыл бұрын
Tanks Nilame🙏🙏🙏🏆
@RonaldoM9
@RonaldoM9 2 жыл бұрын
Hari wadagath nilame channel eka
@jayathilakajayathilaka6208
@jayathilakajayathilaka6208 2 жыл бұрын
Budusaranai
@ruwankisthiri406
@ruwankisthiri406 2 жыл бұрын
හොඳ වැඩක් මමත් කැමති සමිබන්ද වීමට
@s.k.herath3451
@s.k.herath3451 2 жыл бұрын
කියන විදිහට කරනවා නම් සුපිරි වැඩක්....මමත් කැමති කණ්ඩායමක් හදාගෙන ඉදිරියට යන්න
@herathhnrk6666
@herathhnrk6666 2 жыл бұрын
Math kemati joint venna
@rooricreations5497
@rooricreations5497 2 жыл бұрын
Meka danata karana deyakda oyala math kamathiyi join venna
@hasminsaheed4382
@hasminsaheed4382 2 жыл бұрын
Thank you boss...
@surangagamage4555
@surangagamage4555 2 жыл бұрын
Perfect bro
@jayanthapadmine5452
@jayanthapadmine5452 2 жыл бұрын
** නිලමේ ** ගොඩාක් සතුටුයි ඔබේ යුතුකම හැමදාම නිසියාකාරව ඉෂ්ට කිරිම ගැන .තරැණ පරපුර යායුත්තේ කොයි පාරේද? කියලා ඔබ හැමදාම පෙන්වා දුන්නා .** රට ගිනිබත් කරනවාට වාඩා මෙවැනි දෙවල් වලින් සාමජය දිරි ගැන්විම අගය කරනවා ** # හරියට වෙලද පොලක් හදලා දෙන්වා නම් ගොඩාක් වටිනවා .හැමොමට යන්න පුලුවන් විදිහට වටිනවා කමක් තියෙන දෙයක් . ❤️❤️ ජයවේවා ...ඉදිරියට යන්න හිතනවා.
@hasithacharith7093
@hasithacharith7093 2 жыл бұрын
මේ මැෂින් එක වැඩ කරන හැටි, මේකෙදි වලින් කරන්න පුළුවන් වැඩ දන්නැති උන් ඉන්නව නං Banana fibre කියලා සර්ච් කරපං ඕන තරම් වීඩියෝ දාලා තියනවා බලලා idea එකක් ගනිං 😃😃😃👍
@sanjeewamendis8338
@sanjeewamendis8338 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sarojanipeiris7043
@sarojanipeiris7043 2 жыл бұрын
Watina hadunwadeemak....sanjeewa mahathanani....obatath jayawewa...
@asankadissanayake9547
@asankadissanayake9547 2 жыл бұрын
You tub eka bawitha karala gon athal gannethuwa rate minissunta wedak ethi video karan ekanmm watinawa mcn
@nilankamadhushan9881
@nilankamadhushan9881 Жыл бұрын
Adarei nilame ..kiyanna Bari...tharam..amathi kenekugen wena sewayat wada sewayak wenawa
@kaviduviddayanga111
@kaviduviddayanga111 2 жыл бұрын
Attatama nilame oyata gdk pin mewa minissunta hoyala denawata
@user-pq6su8eh2t
@user-pq6su8eh2t 4 ай бұрын
Mama kamathi obathumawa hadunaganna.obathumage adahas ithamathma watinawa.
@Ishanbroooo
@Ishanbroooo 2 жыл бұрын
Machine එක වැඩ කරන විදිහ තව ටිකක් විස්තර ඇතිව පෙන්නන්න පුළුවන් ද
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 2 жыл бұрын
ගේමක් ගැවුවැකි 💙💛😼🌿
@diyagahagamagewijesena128
@diyagahagamagewijesena128 2 жыл бұрын
මෙම යන්ත්‍රයෙන් යම් නිෂ්පාදනයක් කර ඇත්නම් පෙන්නුවොත් හොදයි 👍👍👍
@kapilarugeewa9761
@kapilarugeewa9761 2 жыл бұрын
I also
@shanakaachintha2605
@shanakaachintha2605 2 жыл бұрын
Danata karagena yana kenek innawanam hariyata danganda puluwan
@dulanjaydulanjaya593
@dulanjaydulanjaya593 2 жыл бұрын
මේකා මහ බොරැ කාරයේ මු අනික මුගේ වාසියට කතා කරන්නේ මේ කියන්න දේවල් මුට කතා කරන කොට නැ මම මුට කතා කරා
@sumithprasad2262
@sumithprasad2262 2 жыл бұрын
@@dulanjaydulanjaya593 බොරුවක් ද මේක
@punsaraushani8135
@punsaraushani8135 Жыл бұрын
@@dulanjaydulanjaya593 Okata mama godak kathakala meka boru karanne
@upulbandara6708
@upulbandara6708 2 жыл бұрын
ජය ශ්‍රී.. !!!
@COLOMBOHEALINGHOMEINSTITUTE
@COLOMBOHEALINGHOMEINSTITUTE 2 жыл бұрын
Nice❤
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 2 жыл бұрын
මේ මැෂින් එක ක්‍රියාත්මක කෙරෙන වීඩියෝ එකක් අනිවාර්යයෙන් ඕන කතා කරාට මැෂින් එකෙ වීඩියෝ එකක් ඕනමයි
@dananjayakatulanda9555
@dananjayakatulanda9555 2 жыл бұрын
Waww niyama wedak. Wedagath dewal ratata pennana kenek nilame aiya. Ratata watina. Hithak
@asangaaananda4418
@asangaaananda4418 2 жыл бұрын
ඒව පෙන්නන්නෙ නැහැ.පෙන්නුවොත් උබල ඇන්දෙන්නෙ නැහැනෙ
@miyururasanjaba8991
@miyururasanjaba8991 2 жыл бұрын
Aththtm Hoda video ekk me daws wal inn thathwe ekk Meka Maha nidanayk m thama Meka apit introduce karat godak thank ayye oya NM maru 😍👍
@udithadhanushka
@udithadhanushka 2 жыл бұрын
සුභ🤛🤛
@gamagepremarathna7645
@gamagepremarathna7645 2 жыл бұрын
solution for pollution 👍👍👍
@yapaamarasekara746
@yapaamarasekara746 2 жыл бұрын
Budu saranai
@dimuthsirimewan6439
@dimuthsirimewan6439 2 жыл бұрын
ලංකාවෙි මෙිවැනි නව නිශ්පාදන කිරීම ගැන ස්තුතිය ! පුශ්න , 1,ලංකාවෙි මෙම මැසින් කොපමණ භාවිතා කරන වාද? 2,එම භාවිතා කරන අය කවුද? 3,මෙිවාට වෙලඳ පොල ගැන සමිපූර්න විස්තර . ( මෙවැනි යන්ත්‍ර ඉදිරිපත් කිරීමි කිරීම බොහෝ ආයතන කරන නිසා ඉහත සඳහන් ගැටලු වලට පිලිතුරැ මෙන්ම අපහට මැසින් මිලදී ගැනීමට නමි ⁣නිශ්පාදන කිුයාධාමය ගැන වාර්තා වැඩ පටහනක් අවශ්‍යයි එවැනි වැඩ සටහනක් අවශ්‍යනම් අපට පැමිණ කරදීමට හැකිය!
@nilanthkumaraherath6398
@nilanthkumaraherath6398 2 жыл бұрын
Hoda wedak trai karala balamu..jaya wewa..
@aroshisarath4610
@aroshisarath4610 2 жыл бұрын
Me de thawa ratata pramot karanna thanks for nilame
@anuradhakalyanarathna581
@anuradhakalyanarathna581 2 жыл бұрын
Niyamai nilame
@niluweerasinghe1570
@niluweerasinghe1570 2 жыл бұрын
Jesu pihitai
@parakaduwanarada4056
@parakaduwanarada4056 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ කෙටි කරන්න දීර්ඝ වැඩී අනවශ්‍ය කතා වැඩි බවයි පේන්නෙ වැඩසටහන හොදයි
@production3513
@production3513 2 жыл бұрын
මැසින් එකේ වැඩ කරන වීඩියෝ එකක් දාන්න අයියේ......
@athulabar1
@athulabar1 2 жыл бұрын
ගොඩක් ස්තුතියි! කරුණාකර මෙම ආයතනය පිළිබඳ වැඩි විස්තර සහ ඔවුන් සම්බන්ධ කර ගන්නේ කෙසේදැයි කරුණාකර මට ලබා දිය හැකිද?
@maurianeeta7308
@maurianeeta7308 Жыл бұрын
කෙසෙල් අලත් ප්‍රයෝජනයට ගත හැකිනම් තවත් වටිනවා .ඔබවැනි අය රටේ සම්පතක්.
@user-tm4eq4gp3n
@user-tm4eq4gp3n 5 ай бұрын
නිලමෙ අයියෙ ඔයාගෙ වැඩසටහන් සේරම ගොඩක් වටින ඒව,මේ වීඩියෝ එක දාල ටිකක් කල් උනත් මම මේ මැෂින් එකක් මිලදී ගන්න කියල හිතන් අද 2024/01/25 මේක දාල තියෙන නම්බර් එකට කෝල් ගත්ත,ඒක බාවිතයේ නැති නම්බර් එකක් කියනවනෙ,දැන් නම්බර් වෙනස් වෙලානම් උදව්වක් හැටියට මට ඒ ආයතනය සම්බන්ද කරගන්න පුළුවන් විදිහක් කියන්නකො නිලමෙ අයියෙ .ඔයාට ජයෙන් ජයම වේවා .බුදු සරණයි
@diliHK685
@diliHK685 2 жыл бұрын
Niyamai
@subatennakoon1407
@subatennakoon1407 2 жыл бұрын
Ethamathma wadagath rakiya awasthawak mmath may gana unanduwenawa
@pasindulakshan4916
@pasindulakshan4916 2 жыл бұрын
Mashin ekak gaththoth badu vikunanne kohomada . Me ayama badu gannoda
@goodlife9149
@goodlife9149 2 жыл бұрын
Aiye ara wathura walin car duwanna hadapu kenage video ekak karannako eyawa hoyala supiri weddek porath
@nisankanisanka7417
@nisankanisanka7417 2 жыл бұрын
Godak stuti apidanuwtkarat wadiwadiyan diunuwawa
@worldvision7021
@worldvision7021 2 жыл бұрын
disposable cup මැෂින් ගැන videoඑකක්
@maduweerasinghe7043
@maduweerasinghe7043 2 жыл бұрын
👍👍
@abccba7935
@abccba7935 2 жыл бұрын
නිලමෙ කතාව අඩු කලොත් .. හොඳයි. අපි අහන්න කැමති Agri එකේ මහත්තය කියන දේ
@sanjeewamendis8338
@sanjeewamendis8338 2 жыл бұрын
ගොඩක් දේවල් කියන්ඩ තියෙනවා එෆ් බී එකේ දාලා තියෙන වා
@rathnasiriperera1432
@rathnasiriperera1432 2 жыл бұрын
Good
@thilangayesh5314
@thilangayesh5314 2 жыл бұрын
Kathawa vitharai
@herbsface7715
@herbsface7715 2 жыл бұрын
Korea , Japan walath thiyenne drama vibajanak eyala ikmanata diunu wenawa..hodatama quality maintain karanawa.. Godak sathutui
@vithanawimalasiri6590
@vithanawimalasiri6590 2 жыл бұрын
Thank.you.so.much
@Nilame
@Nilame 2 жыл бұрын
Most welcome
@kaviduviddayanga111
@kaviduviddayanga111 2 жыл бұрын
@@Nilame sanjiwa mhattayage no eka wesa nene
@sanathdarmpriya5786
@sanathdarmpriya5786 2 жыл бұрын
Supiri oyaanam
@manipriyanti6826
@manipriyanti6826 2 жыл бұрын
God job mamath kamathi joint wanna oba thumanlaa dapalatama god bless
@kavinduashan1647
@kavinduashan1647 2 жыл бұрын
Minissunta inna thanin goda yanna lassana themawak hada Wath walata wadina denna tharam ube wadasatahan wala hari wadagath kamak thiyanawa nilame 👑
@sumitralakshmi2306
@sumitralakshmi2306 2 жыл бұрын
Niyama wadak
@AnulaAnula-jf2yn
@AnulaAnula-jf2yn 2 жыл бұрын
👍❤👍👍
@rukmalkumara239
@rukmalkumara239 2 жыл бұрын
Gevime, ක්‍රමයෙන්, ගන්න පුළුවන් ද
@samankumarasaman9214
@samankumarasaman9214 2 жыл бұрын
Oya masin ganne kohanda mata ekak ganna puluwanna
@iosiripaala
@iosiripaala 2 жыл бұрын
Kesel kadakin fiber kochchara ganna puluwanda?
@nisanthaqtr795
@nisanthaqtr795 2 жыл бұрын
සුපිරි සුපිරි සුපිරි
@user-ny3fn9bf3b
@user-ny3fn9bf3b 2 жыл бұрын
Nilame itihn genawoth wadagath video ekak thamai suwanrna rakiya sadaha sthuthiy obata danuwath kalata
@sunandathilakarathna5506
@sunandathilakarathna5506 2 жыл бұрын
Hi kohomada ithin 👍👍👍👍
@user-ny3fn9bf3b
@user-ny3fn9bf3b 2 жыл бұрын
Aulakna
@sunandathilakarathna5506
@sunandathilakarathna5506 2 жыл бұрын
Mis oya kohada inna man anamaduwa waradawa hithanna apa
@user-ny3fn9bf3b
@user-ny3fn9bf3b 2 жыл бұрын
@@sunandathilakarathna5506 man inne lankawe
@sunandathilakarathna5506
@sunandathilakarathna5506 2 жыл бұрын
Oya ko saho dari oya ko
@gayanpathmakumara9843
@gayanpathmakumara9843 2 жыл бұрын
ගෙවීමේ ක්‍රමයට දෙන්න පුළුවන්ද
@chamindakumara8630
@chamindakumara8630 2 жыл бұрын
Godak stuthi
@hslkproduction3733
@hslkproduction3733 2 жыл бұрын
නිලමේ.. වටිනා කාලයෙන් මම වෙනුවෙන් විනාඩියක් වෙන්කරන ....
@asankarathnayaka1056
@asankarathnayaka1056 2 жыл бұрын
Thawa wisthara dennako
@udugampalageimasha9857
@udugampalageimasha9857 2 жыл бұрын
Niymiii
Children deceived dad #comedy
00:19
yuzvikii_family
Рет қаралды 4,7 МЛН
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 2,7 МЛН
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 96 МЛН
The most popular sales consultant in Sri Lanka | Yasas Hewage
35:21
Business Advisor
Рет қаралды 440 М.
Children deceived dad #comedy
00:19
yuzvikii_family
Рет қаралды 4,7 МЛН