ෆ්‍රිජ් එකෙන් සල්ලි ඉතුරු කරමු 😮 Fridge organization ideas 😍 How To Store vegetables in Fridge

  Рет қаралды 710,394

Bandi Full

Bandi Full

Жыл бұрын

මේ වගේ දැනුවත්ව එලවලු ආදිය ගබඩා කරනවා නම් ඔයාගේ එදිනෙදා වැඩ වලට හරි පහසුවක් වේවි. ඒ වගේම වියදමත් අඩු වේවි.
#bandifull #kitchentips #kitchenhacksideas
****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************
Fridge organization ideas,How To Store vegetables in Fridge,how to organize fridge,how to organize freezer,kitchen tips,bandifull,bandi full recipes,bandi full,bandi full recipe

Пікірлер: 504
@madhufernando6240
@madhufernando6240 Жыл бұрын
අක්කා අද තමයි මේ වීඩියෝ එක බැලුවේ..ගොඩාක් වටිනවා අක්කා මේ වීඩියෝ එකනම්.........ගොඩාක් ස්තූතියි ...........❤️❤️❤️❤️❤️❤️
@tiyashajayanetti2814
@tiyashajayanetti2814 5 ай бұрын
සාමාන්‍යයෙන් කිසිම කෙනෙක් share කරගන්නෙ නැති tips කිසිම ලෝබකමක් නැතුව කියලා දුන්නට ඔයාට THANK YOU.තරුන පරම්පරාවට මේක ගොඩක් වටින video එකක්
@chamindijinendra1161
@chamindijinendra1161 Жыл бұрын
Very informative video.....👍💯👏Thank you girl ❤
@muthumali9652
@muthumali9652 Жыл бұрын
Niyamayi nangi bohoma sthuthi deyak denumata lebuna.......👍👍👍👌👌👌💐
@kavindi.nemasha_99
@kavindi.nemasha_99 Жыл бұрын
Supiri akki thava video ekak enakam balagena😘😘 innava❤️❤️😋😋😋😘
@ranpalilushinda9439
@ranpalilushinda9439 Жыл бұрын
ඇත්තටම ශීතකරනය නියම විදියට පාවිච්ච් කරන විදිය ඉගෙනගත්තා.
@manjulasenanayake3693
@manjulasenanayake3693 Жыл бұрын
කරපිංචා, අමුමිරිස් වගෙ දේවල් වලට උලුහාල් හෝ අබ ඇට ටිකක් දාන්න. ගොඩක් කල් තියාගන්න පුලුවනි. ච්කන් , මාලු දෙකටම දාන පේස්ට් එක අතගාලාම තියන්න. හෙට උදේ හදනවානම් රෑට පහල කොටසට ගන්න. උදේ තෙම්පරදුවට දාලා හදලා ගන්න තියෙන්නේ . හරිම ලේසියි .🤗
@sanduvideo2266
@sanduvideo2266 Жыл бұрын
යාලුවේ මට උදව්වක් දෙනවද මගෙ චැනල් එකට ගිහින් රතු පාට බටන් එක ක්ලික් කරලා
@nilanthisamarakoon835
@nilanthisamarakoon835 Жыл бұрын
Mas malu math oyage method ekata karanne .karapincha walata Aba, Uluhal dana eka adai dengaththe.thank you very much
@hesharalakshani8607
@hesharalakshani8607 Жыл бұрын
Thank you akikiii.....godak watinawa eka...
@sinharathushari3610
@sinharathushari3610 Жыл бұрын
රෙදි වල ඔතන එක හරිම සාර්ථකයි
@melaninishika5863
@melaninishika5863 Жыл бұрын
thank you so much akki very informative video
@sumithrarathnayaka722
@sumithrarathnayaka722 Жыл бұрын
Thank you godak dewal dana gatha
@beautifulvillage8177
@beautifulvillage8177 Жыл бұрын
Akkagen home tour ekak illana aya koo.❤❤
@dildil4933
@dildil4933 Жыл бұрын
matanam meka godak wadath una akki lassanata piliwelata thiyaganna kamati👩‍🍳
@sanduni345
@sanduni345 Жыл бұрын
Oyagen thama igena gathe akke.Thanks...
@ponnamperumaj
@ponnamperumaj Жыл бұрын
මම එලවලු උයන ප්‍රමාණයට කපලම zip lock බෑග් වලට දාලා freezer එකේ දානවා ,උයන්න ටිකක් කලින් එලියෙන් තියන්න අයිස් ගියාම තෙලට හරි කිරට හරි කෙලින්ම දාන්න පුලුවන් .
@pahandirathnayaka5046
@pahandirathnayaka5046 4 ай бұрын
Freeze karanna kalin elawalu wala wathura okkoma ain wenna welanna oneda ??
@ponnamperumaj
@ponnamperumaj 4 ай бұрын
@@pahandirathnayaka5046 නැහැ ටිකක් තියලා උයන්න පුළුවන් .
@KumariAlahakoon-mo6dc
@KumariAlahakoon-mo6dc 3 ай бұрын
Elawalu adi shithakaranayen gaththa gamanma danna etakota Elawalu wala pata lassanata thiyenawa
@propertysale-nh9ld
@propertysale-nh9ld 22 күн бұрын
Uyanna kochchara welwakata kalinda eliyen tiyanne.raata nidanna kalin eliyen tibboth udeta uyanna gannako aulda
@propertysale-nh9ld
@propertysale-nh9ld 22 күн бұрын
​@@KumariAlahakoon-mo6dcgodak seethala kama eka parata rasneta dammata aulak nadda dr
@ranjaniweerasinghe968
@ranjaniweerasinghe968 Жыл бұрын
Niyamai nangi thank you very much
@soulvibequotes_
@soulvibequotes_ Жыл бұрын
Akki oyage voice eka harima lassanai❤ Oya drama walata dubbing karanna giyoth asawen ahannath puluwan voice eka😍❤
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
මම කරන්නෙත් එළවලූ ගෙනාවම ඔයවිදියට තමයි තියන්නෙ.හැබැයි දෙහි තියාගන්නෙ පෙපර්වල ඔතල ඒ උනාට ඔයා වතුර බෝතයක දාල තිබ්බ මමත් කරල බලන්න ඕන. මම දෙහි මිරිකල චුටි පෙට්ටි වල දාල (ඩීපීසර්) එකේ දාල තියනව මට හරිම ලේසියි.ටිකක් පත්තරවල ඔතල පෙට්ටියකට දානව.ගොඩක් ස්තුතියි මෙවැනි දේ වලින් දැනුවත් කරනවට❤
@rohinijayasekara2280
@rohinijayasekara2280 Жыл бұрын
Thank you godak daval igana gattaa
@niroshaalahakoon609
@niroshaalahakoon609 Жыл бұрын
මමත් උම්මලකඩ කරවල ෆ්‍ර්‍රිජ් එකේ තමා දාන්නෙ වියලි මිරිස් එහෙම හොදට වේලෙනව ෆ්‍ර්‍රිජ් එකේ තියද්දි ගොඩක් කල් තියාගන්න පුලුවන්
@mercyponniah9642
@mercyponniah9642 Жыл бұрын
Thanks for the useful tips.
@beautystudio495
@beautystudio495 Жыл бұрын
Godak watina vedio ekak 😍👍
@lakmalilakmali324
@lakmalilakmali324 Жыл бұрын
Mama hoya hoya hitapu video ekak...oyata godak ස්තුති......harima wadagath....godak watinawa....කාන්තාවන් ....හැමෝටම ....thawath me wage video..karanna....api....asai..balanna....සුබ අනාගතයක් ....oyata....😍😍😍😍😍😍👍👍👍👍👍👍👍
@HelaYak
@HelaYak Жыл бұрын
කොස්, දෙල්, පොලොස්, වගේ දේවල් තම්බලා වතුර හොදට පෙරල deep freeze කලාම කිසිම වෙනසක් නැතිව මාස 6 පමණ තියන්න පුළුවන්....
@misharajapakse2359
@misharajapakse2359 Жыл бұрын
Thank you
@sameenazeenath1016
@sameenazeenath1016 Жыл бұрын
Thank you
@buddhikaherath9952
@buddhikaherath9952 Жыл бұрын
Thx
@mudithaathukorala1507
@mudithaathukorala1507 10 ай бұрын
මයියොක්කා ත් එහෙම පුළුවන්
@pushpiperera8284
@pushpiperera8284 5 ай бұрын
thank you
@menakamadushani4211
@menakamadushani4211 Жыл бұрын
වටින tips ගොඩක්...බොහෝම ස්තූතියි නංගි..🙏♥️
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@madushasewwandi8935
@madushasewwandi8935 Жыл бұрын
Ane shook akkiyoo.oya hadana keema kanna api harima aasai mn oyage vedios hamadama wagee balanawa.akke oil warga thiyagannath puluwanda.😊😊
@dilinilasanthi2115
@dilinilasanthi2115 Жыл бұрын
ගොඩාක් වටිනවා නංගී....ගොඩාක් ස්තූතියි....❤️❤️👍👍
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@umeshawalakulpola9473
@umeshawalakulpola9473 Жыл бұрын
Love see ur room tour ❣️🦋
@luviniinokakodithuwakku3819
@luviniinokakodithuwakku3819 Жыл бұрын
VALUABLE TIPS.THANK U SOO MUCH 🙏❤
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@thinkhappiness94
@thinkhappiness94 Жыл бұрын
Godak watina video ekak tnx akki
@buddhiwithanachchi8855
@buddhiwithanachchi8855 Жыл бұрын
Harima watina vedio ekak akka. ❤
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@maheshika2002
@maheshika2002 Жыл бұрын
Wow 😍hrima shok akki😘
@thilinamaduranga3643
@thilinamaduranga3643 Жыл бұрын
ගොඩක් වටින විඩියො එකක් අක්කා ඔයාට බොහොම ස්තුතිය අපි දන්නැති දෙවල් කියලා දෙනවට.❤️❤️😘😘👍
@sanduvideo2266
@sanduvideo2266 Жыл бұрын
යාලුවේ මට උදව්වක් දෙනවද මගෙ චැනල් එකට ගිහින් රතු පාට බටන් එක ක්ලික් කරලා
@chathuramaduranga6454
@chathuramaduranga6454 Жыл бұрын
Thank you women
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
ගොඩක් වටිනවා.බොහොම ස්තූතියි❤️🥰🙏😘😘😘😘
@sanduvideo2266
@sanduvideo2266 Жыл бұрын
යාලුවේ මට උදව්වක් දෙනවද මගෙ චැනල් එකට ගිහින් රතු පාට බටන් එක ක්ලික් කරලා
@malishaperera5790
@malishaperera5790 Жыл бұрын
Very usful video. Thanks 😍 definitely will try these tips.
@limacprinters4657
@limacprinters4657 Жыл бұрын
Wade hodai. Pampori tikak wadine. Gd luk👍
@ravidugayantha8813
@ravidugayantha8813 Жыл бұрын
Godak hoda vedio ekak.thank you akke..❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@danugunarathna4999
@danugunarathna4999 Жыл бұрын
Loku podi katath oyawa adarshayak nango.oya harima piliwelai lassanai ❤️❤️❤️
@krishanijayawardhana4799
@krishanijayawardhana4799 Жыл бұрын
ගොඩාක් හොද වීඩියෝ එකක්..දන් නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා...තැන්ක්‍යූ අක්කි...
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@lankaweapi9875
@lankaweapi9875 Ай бұрын
Containers gtte kohenda​@@Bandifull
@krishanthiepathirana4558
@krishanthiepathirana4558 Жыл бұрын
I studied alot,thank you dear.I arranged my refrigerator as well as you
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome😃
@UpuliSagarika-cp8te
@UpuliSagarika-cp8te 4 ай бұрын
දෙහි වතුරෙද දාන්නෙ
@sandunisewwandi7202
@sandunisewwandi7202 Жыл бұрын
Thaks akki gdk watinva vedio eka😍
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@sachisachi5013
@sachisachi5013 Жыл бұрын
Super akkiyo
@vitharanagechathurika5205
@vitharanagechathurika5205 Жыл бұрын
Thanks akki❤️❤️❤️
@priyasubashini4839
@priyasubashini4839 Жыл бұрын
මම නම් ඉගුරු තියන්නෙ පස් එක්ක, පෝචිචීයක හෝ පස් සමග,ඕන කාළයක් තියන්න පුළුවන්.
@Ds26736
@Ds26736 Жыл бұрын
අවංකවම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේ වගේ තව ඔයා දන්න පොඩි පොඩි ටිප්ස් ටිකක් අපිටත් කියලා දෙන්න. උයද්දි එහෙම වුවමනා වෙන. ❤
@Bandifull
@Bandifull Жыл бұрын
Sure 😊
@nishanthipunchihewa5968
@nishanthipunchihewa5968 5 ай бұрын
Ll​@@Bandifull
@nilanthisamarakoon835
@nilanthisamarakoon835 Жыл бұрын
It's a Very easy method ,i'm do it. Congratulations dear
@FleurGianna
@FleurGianna Жыл бұрын
Thank you❤️
@rashmikaushalya9813
@rashmikaushalya9813 Жыл бұрын
මම කැරට් හොදට මඩ යන්න හෝදලා බෝතලේකට හරි අයිස් ක්‍රීම් කප් එකකට හරි දාලා වතුර දාලා තියන්ව. ගොඩ කාලයක් තියා ගන්න පුලුවන්
@niroshaalahakoon609
@niroshaalahakoon609 Жыл бұрын
ඔයා ෆ්‍ර්‍රිජ් එකේද එලියෙද තියන්නෙ
@rashmikaushalya9813
@rashmikaushalya9813 Жыл бұрын
@@niroshaalahakoon609 frij eke..
@rashmikaushalya9813
@rashmikaushalya9813 Жыл бұрын
@@sanduvideo2266 ok
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@mudithaathukorala1507
@mudithaathukorala1507 10 ай бұрын
දිය රස වෙන්නෙ නැතිද ?
@manojrathnapala3081
@manojrathnapala3081 11 ай бұрын
හරි වටින වීඩියෝ එකක් ස්තුති ඔයාට
@sadhugirl3694
@sadhugirl3694 Жыл бұрын
Lassani akke... attamii supiri
@randeniyavindi1408
@randeniyavindi1408 Жыл бұрын
Godak vatinava akke,thanks,😍
@dismiamaya9280
@dismiamaya9280 Жыл бұрын
Important 👍thanks akki😍
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@prasangiprasangi6514
@prasangiprasangi6514 10 ай бұрын
Mewa karannath asa hitenawa mehema lassanata karana widiya vedios dammama. Thanks 👍🌷
@Bandifull
@Bandifull 10 ай бұрын
🤗❤️
@malanigamage-nz3xm
@malanigamage-nz3xm Жыл бұрын
🎉හරියට වටිනවා. ඔයාට ගොඩාක් පිං. අපිව දැනුවත් කලාට.තෙරැවන් සරණයි.
@Bandifull
@Bandifull Жыл бұрын
ස්තුතියි, තෙරුවන් සරණයි
@SD-uh9zo
@SD-uh9zo Жыл бұрын
Thanks soooo much.
@knlmuthukuda3959
@knlmuthukuda3959 Жыл бұрын
This advices are very usefull for everone. So thnk you very much
@samanthigehani9011
@samanthigehani9011 Жыл бұрын
Thanks a lot 🙏
@randeuwijesooriya6678
@randeuwijesooriya6678 Жыл бұрын
Oyage vidio balanna anne oyawa balanna 😁😁😁
@heshanisuwandi6833
@heshanisuwandi6833 Жыл бұрын
Akki home tour ekakuth karannko😍❤
@sumugamage101
@sumugamage101 Жыл бұрын
Very useful❤️
@ashikaganga3533
@ashikaganga3533 Жыл бұрын
Thanks dear
@sasadajayasinghe8968
@sasadajayasinghe8968 Жыл бұрын
ස්තුතියි ඔබට හරිම වැදගත් ඔවදනක්. අපි ඔහේ දානවානේ.ඔබට නැවතත් ස්තුතියි.
@sanduvideo2266
@sanduvideo2266 Жыл бұрын
යාලුවේ මට උදව්වක් දෙනවද මගෙ චැනල් එකට ගිහින් රතු පාට බටන් එක ක්ලික් කරලා
@surathiramzee9847
@surathiramzee9847 Жыл бұрын
Thanks you very much for your advice. Nicely you explained. 🌹🌹🌹Lime of course very useful. Allah bless you.
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@geethroxxdsbullymafia8927
@geethroxxdsbullymafia8927 Жыл бұрын
Math karawala halmasso kunisso frig eke dala thiyagnne.. ethakota theth bahinne na... kal thiyagnna puluwan
@user-zx6kx5ui6m
@user-zx6kx5ui6m Жыл бұрын
ගොඩක් වටිනවා thank you ❤
@sanduvideo2266
@sanduvideo2266 Жыл бұрын
යාලුවේ මට උදව්වක් දෙනවද මගෙ චැනල් එකට ගිහින් රතු පාට බටන් එක ක්ලික් කරලා
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@thandapanyarunasalam8733
@thandapanyarunasalam8733 Жыл бұрын
If you are in Srilanka daily fresh veg available, Then avoid keeping long days in the fridge. But this is another choice...super
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@cookingwithsisters4258
@cookingwithsisters4258 Жыл бұрын
Akki, kitchen tour ekak one 💝
@hpmvishwasingha2066
@hpmvishwasingha2066 Жыл бұрын
Oya shoke ane... godk ewa igena gatta oyagen. Tnxx.anagatheta mt oona wei😂
@kumarkllgds691
@kumarkllgds691 Жыл бұрын
Ithamath wadagath video ekak thank you miss
@Mihiraavi
@Mihiraavi Жыл бұрын
Congratulations for 700k subscribers 🌼🌸💕💜🌸🌼🥳
@sanduvideo2266
@sanduvideo2266 Жыл бұрын
යාලුවේ මට උදව්වක් දෙනවද මගෙ චැනල් එකට ගිහින් රතු පාට බටන් එක ක්ලික් කරලා
@savn7628
@savn7628 Жыл бұрын
This is really helpful♥️
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@amashachaathurni4053
@amashachaathurni4053 Жыл бұрын
උයන්න පිහන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ ඔයාගෙන් අක්කි thankyou 💜️ මමත් නුවර 🌸
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@user-yt3os1ni8d
@user-yt3os1ni8d Жыл бұрын
සුපිරි යි අක්කෙ
@usharimaduwanthi4768
@usharimaduwanthi4768 Жыл бұрын
Thank you
@LokaKatha
@LokaKatha Жыл бұрын
නියමයි
@seadragon4376
@seadragon4376 7 ай бұрын
Godak dewal igena gaththa.thanks oyata
@Bandifull
@Bandifull 6 ай бұрын
Welcome😃
@kaveeshakavindi3634
@kaveeshakavindi3634 Жыл бұрын
Akki oya davasak athulatha kana kaama pennannko with recipes☺️
@asangidilrukshi1529
@asangidilrukshi1529 Жыл бұрын
මං මේ ඔක්කොම දේවල් කරනවා.. ඇත්තටම ඒ නිසා කාලයත් ඉතුරුයි.. උයන්නත් ආස හිතෙනවා..
@nimesha9671
@nimesha9671 Жыл бұрын
😂😂
@chathubagiidushani9953
@chathubagiidushani9953 Жыл бұрын
me too
@sandu9306
@sandu9306 Жыл бұрын
Mamath,,
@diwyaly1027
@diwyaly1027 Жыл бұрын
Thank You!❤
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@ishunikadilshimaheemamahee259
@ishunikadilshimaheemamahee259 Жыл бұрын
Godak watine video ekek tank you akki
@ishunikadilshimaheemamahee259
@ishunikadilshimaheemamahee259 Жыл бұрын
😊😊
@dammikadammi2853
@dammikadammi2853 Жыл бұрын
Very good job supiri ❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
Thank you❤️
@sujathapremathunga9728
@sujathapremathunga9728 Жыл бұрын
Thank you so much for sharing
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@anushanishanthi6097
@anushanishanthi6097 Жыл бұрын
valuable experience. Thank you so much ❤️
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@ireshawarnasooriya7627
@ireshawarnasooriya7627 Жыл бұрын
Thanl you darling
@rashmikaushalya9813
@rashmikaushalya9813 Жыл бұрын
Thanks akki👍
@rashmikaushalya9813
@rashmikaushalya9813 Жыл бұрын
@@sanduvideo2266 ok
@lakshanidayananda8951
@lakshanidayananda8951 Жыл бұрын
Akki your videos are the best If you dont mind plz try another nail colour akki 😉
@wimarshiherath9974
@wimarshiherath9974 Жыл бұрын
Thank you.🥰
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
@nowtydananjaya4005
@nowtydananjaya4005 Жыл бұрын
Akki adath videos eka godak lassani akki prij eka kiyakatada gtththe
@chandrasiridelath7720
@chandrasiridelath7720 Жыл бұрын
හොඳයි නංගි හරි පිලිවෙලයි පිරිසිදුවූ නියමයි හොඳ j
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@chammikaadikari9008
@chammikaadikari9008 3 ай бұрын
ගොඩාක් ස්තූතිය අපි වගේ කාර්ය බහුල අයට වටිනා උපදෙස් රැසක් ලැබුණා බුදු සරණයි ඔයාට ❤❤❤❤
@Bandifull
@Bandifull 3 ай бұрын
ස්තුතියි බුදු සරණයි
@ashikaganga3533
@ashikaganga3533 Жыл бұрын
Excellent video
@janarthrlkatgm
@janarthrlkatgm Жыл бұрын
Where did u buy the container with compartments?
@gagulimalsadi5955
@gagulimalsadi5955 Жыл бұрын
තැන්ස් අක්කෙ මෙවගේ විඩියෝ දානවට ඉක්මනට රෙසපි එකක් ගෙන්න ලෙසි එකක් බුදු සරනයි පරිස්සමෙන් යින්න 💗💗
@thilakshimadushika5488
@thilakshimadushika5488 Жыл бұрын
ගොඩාක් වටිනවා අක්කෙ 💖🙏
@sanduvideo2266
@sanduvideo2266 Жыл бұрын
යාලුවේ උදව්වක් දෙනවද මගෙ චැනල් එකට ගිහින් රතු පාට බටන් එක ක්ලික් කරලා
@madhukarunarathna1034
@madhukarunarathna1034 Жыл бұрын
Nangi hoda branded blender ekak kiyanna puluwan da miris ehema hodata kota ganna...
@rinosarinosa3484
@rinosarinosa3484 Жыл бұрын
Akki .... hoda weda..bohoma sthuthiy...
@Bandifull
@Bandifull Жыл бұрын
😍
@MrTingster
@MrTingster Жыл бұрын
Pretty impressive
@user-fn6ns1dj7x
@user-fn6ns1dj7x 8 ай бұрын
Thank you so much 😊❤😊
@Bandifull
@Bandifull 8 ай бұрын
You're welcome 😊
@sanjanigamage9078
@sanjanigamage9078 Жыл бұрын
Akki oya dehi thibba vidihata frige eka nathuvath thiyaganna puluvanda
@lihinibookskg6095
@lihinibookskg6095 Жыл бұрын
Thank you so musch...
@Bandifull
@Bandifull Жыл бұрын
Welcome😃
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 16 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН