ඔයා මෙහෙම නම් කෙසෙල් මුව කාලම නැතුව ඇති 😮 Keselmuwa Temparaduwa | Banana Blossom & Eggs

  Рет қаралды 2,207,853

Bandi Full

Bandi Full

Күн бұрын

වෙනස්ම විදිහට හදන කෙසෙල් මුව
බිත්තර 2ක් හෝ 3ක්
කෑලි මිරිස්
කහ
ලුනු
අමු මිරිස් කරල් 2ක්
කරපින්චා
බී ලූනු ගෙඩියක්
සුදු ලූනු බික් 3ක්
පාන් පිටි මේස හැදි 3ල්
තෙල්
කෙසෙල් මුව අව්ශ්ය ප්‍රමානයට
#keselmuwa #bandifull
****************************
Subscribe to Bandi Full
/ @bandifull
****************************
kesel muwa baduma,kesel muwa maluwa,kesel muwa recipe,kesel muwa recipe sinhala,kesel muwa curry,kesel muwa curry sri lanka,kesel muwa thel dala,banana blossom recipe,kesel muwa,kesel muwa curry recipe sinhala,කෙසෙල්මුව කරිය,කෙසෙල් මුව කරිය,bandi full,bandi full recipe sinhala,bandi full recipe
****************************
Music - www.bensound.com/
****************************
Follow Us On,
Facebook : bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************

Пікірлер: 555
@Bandifull
@Bandifull 2 жыл бұрын
බිත්තර 2ක් හෝ 3ක් කෑලි මිරිස් කහ ලුනු අමු මිරිස් කරල් 2ක් කරපින්චා බී ලූනු ගෙඩියක් සුදු ලූනු බික් 3ක් පාන් පිටි මේස හැදි 3ල් තෙල් කෙසෙල් මුව අව්ශ්ය ප්‍රමානයට
@kaveeshapathiraja1
@kaveeshapathiraja1 2 жыл бұрын
හරිම රස පාටයි. අනිවාර්යෙන්ම හදනවා😊
@vimansagunathilaka2302
@vimansagunathilaka2302 2 жыл бұрын
අක්කි බිම්මල් රෙසිපි එකක් ප්ලීස් 🥲🙂
@nkumarasinghekumara2141
@nkumarasinghekumara2141 2 жыл бұрын
:
@manorirathnayaka4185
@manorirathnayaka4185 2 жыл бұрын
Kllllllll
@manorirathnayaka4185
@manorirathnayaka4185 2 жыл бұрын
Ooiiiiimmkk
@anjuharshika7
@anjuharshika7 2 жыл бұрын
අක්කි කියලා දුන්න අර අල තම්බලා තෙලෙ චුට්ටක් බැදලා ආයෙ තෙම්පරාදු කරලා හදන විදිහක්, ඒක හදාගෙන බත් පිගානයක් කාලා යූ ටියුබ් එකට ආවට පස්සෙ තමයි මේ විඩියෝ එක දැක්කේ.... අක්කි ඒ අල එක මාරම රසයි... මේකත් ඉක්මනටම හදලා බලන්නම්❤️
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you nangi❤️
@MalaniSri
@MalaniSri 27 күн бұрын
කෙසෙල් මුව කපලා දෙහි ඇඹුල් හා ලුනු දැමු වතුරට දැම්මා ම කලුපාට නැති වෙනවා.
@HaDilrukshika-ww9ip
@HaDilrukshika-ww9ip Жыл бұрын
Oyage resipi akath rasai hebei man heduva ake man mirikannethiva ahema heduva godak sthuthi mehema aluth kema hadanna kiyala denavata aththatama math ada hadanava puluvannam man qwwade tharaha novi ahanna hode godak adarei menika❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Jeodnsls
@Jeodnsls 6 күн бұрын
ගොඩක් ස්තුතියි මමත් නිවාඩු දවස ට හදනවා .
@hirunideshani6123
@hirunideshani6123 2 жыл бұрын
දැන් මේ හදන්න ලෑස්ති වුනේ...🙊❤️අක්කිගෙ කෑම රෙසිපි හැම එකක්ම ට්‍රයි කරනව මම..කිසි බයක් නැහැ රස ගැන..ඊයෙ රෑ රාමෙන් නූඩ්ල්ස් එකක් හැදුවා..රසම රසට ආවා😍😍තැන්ක්යූඅක්කි😘
@westernprovincehd1867
@westernprovincehd1867 2 жыл бұрын
Thanks මේ රේසිපි එක අද මං හැදුවා .ඇත්තටම එක හැමදාම කන කෙසෙල්මුව මාලුවට වඩා අලුත් දෙයක් එක රසයි සුපිරි අහ. සුබ පතනවා මේ වගෙ අලුත් දේවල් වැඩි වැඩියෙන් කරන්න පුලුවන් වෙන්න කියලා බුදු සරණයි පත්තිනි මැණිපිහිටයි
@somasirielpitiya2086
@somasirielpitiya2086 24 күн бұрын
හෙට
@erangaharshani1606
@erangaharshani1606 2 жыл бұрын
Rasai akki apith haduva oyata me video eka dunnata godak thanks 😘😘😘
@rumeshmalinda7417
@rumeshmalinda7417 2 жыл бұрын
මමත් හදනවා. ඔයාට ගොඩක් ස්තුතියි අක්කි. බුදු සරණ යි.
@Bandifull
@Bandifull 2 жыл бұрын
ස්තුතියි😍
@nonymous1911
@nonymous1911 2 жыл бұрын
අක්කිගේ 🍜 රෙසිපි වලට නම් මන් හරි ආසයි මේවත් හොදයි 🍜 න්ම් ඔක්කොම වගේ හැදුවා අක්කා කියලා දුන්න, රසට ආවා 🤪😍🍜❤ thank you akke 😘
@NadeekaSewwandi-pr7gj
@NadeekaSewwandi-pr7gj 5 ай бұрын
Pjkuujuuu
@indranimangalika4125
@indranimangalika4125 2 жыл бұрын
Mamath e resipi eke vidiyatama heduwa arima rasai ewagema gunai thanks
@Bandifull
@Bandifull 2 жыл бұрын
Most welcome😃
@dipachandi7500
@dipachandi7500 2 жыл бұрын
Woow a great recipe..thank you so much aķkiyo 😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀
@stilllove108
@stilllove108 2 жыл бұрын
ශා මරු ආස හිතුනා එහෙම කන්න කෙහෙල් මුවක් හොයා ගන්න ඔනේ
@nalinandmihiri7957
@nalinandmihiri7957 2 жыл бұрын
Thanx akkiyo oyage recipes harima lesi..rasai..watinawa godak...
@ruwiniweerarathne8136
@ruwiniweerarathne8136 2 жыл бұрын
Thank u sooo much..diet karana ayatat niyamai..
@kasunirajapaksha1924
@kasunirajapaksha1924 2 жыл бұрын
ඔයා නම් අක්කි බෝඩිම් ජීවිත වලට මරු කෑම කියලා දෙන්නෙ.. 😍😘Thanks a lot.. ❤️
@samadaraliyanage5865
@samadaraliyanage5865 2 ай бұрын
රස පාටයි. හදලා බලමු. ගොඩක් ස්තූතියි ඔයාට 💗💗
@Bandifull
@Bandifull 2 ай бұрын
@nishanthrohana8539
@nishanthrohana8539 2 жыл бұрын
අපිත් ඒක හැදුවා හරිම රසයි බුදු සරණයි 👌👌👍👍
@chandiranasinghe6014
@chandiranasinghe6014 2 жыл бұрын
හරි ම ෂෝක්නේ .හරිම පහසුවෙන් හදාගන්න පුලුවන් .බොරු සෝබනේට රටේ තියෙන ගෙදර නැති ද්‍රව්‍ය ඔක්කොම කියනවා වෙන රෙසිපිවල.ඔයාට ස්තුතියි .කාටත් කරන්න පුලුවන් වැඩි වියදම් නැති අද ට ගැළැපෙන අඩු මිල කට ලේසියෙන්ම හොයාගෙන හදන්න හැකි කෙසෙල් මුහ වගේ දෙයක් ,දරුවෝ අකැමැත්තෙන් ම කනදෙයක්නෙ
@sachithranishadani9984
@sachithranishadani9984 2 жыл бұрын
මම නම් කෙසෙල්මුව ආසම කෑමක් අක්කේ😋😋හැබැයි මෙහෙම හදලා නම් නෑ.Try කරලා බලන්න ඕනි අනිවා.
@Bandifull
@Bandifull 2 жыл бұрын
❤️
@thankyouksiriwardana6902
@thankyouksiriwardana6902 2 жыл бұрын
👍👍👍
@dinushadinusha6272
@dinushadinusha6272 2 жыл бұрын
කෙසෙල් මුවේ උයන්න කුට්ටි කපලා කහට අරින්නේ නැතුව පොල් කිරටම සියබලා පොඩ්ඩක් වෙන්න දාලා තුන් වේලටම කයි,හැමදාම අනික ඔය කෙසෙල් මුවේ කහටෙන් තමා බ්ඩේ තියෙන හැම විස බිජයක්ම ඉවත් කරන්නෙ ඔව් ඕක හරිම රසයි ටේස්ට් එක වගේ 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@NimalmahindaKumara
@NimalmahindaKumara Жыл бұрын
I'm
@madushika8842
@madushika8842 Жыл бұрын
හරියට කියන්නකො කොහොමද කුට්ටි කපලා උන්නෙ හොදයිද🤔
@pradeepkumara4486
@pradeepkumara4486 11 ай бұрын
කෙසෙල් මුවේ දෙකට පලලා කුට්ටි කපලා ඒක ඉහිරිලා යනවට ඉරටයක් ගහන්න .. ඒ කරලා පොලොස් උයන්න හදන මිශ්‍රණය හදලා කිරි දාල කපන කුට්ටි ඒකටම දාල මද ගින්දරේ උයන්න. කහට යවන්න ඕනි නෑ තමයි ඔබතුමා කිව්ව වගේ.. හරිම රසයි පොලොස්වලට වඩා මටනම්
@amarakumarihami3258
@amarakumarihami3258 5 ай бұрын
ඔයා හරියටම හරි
@NadeeshaGangani-w5b
@NadeeshaGangani-w5b 4 ай бұрын
ඔව් ඇත්තෙන්ම කහට යවනවා කියලා ඔහොම කපලා සෝදන්න හොඳන්හැ ඒකෙ තියෙන සේරම කහට යවලා රොඩුනෙ උයන්නෙ
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 2 жыл бұрын
ගෙඩය නෙමෙියි කියන්නේ කෙසෙල් මුව කියල ඇතුළෙ කොටස නහය නෙමෙයි වහල්ල කොටස,,,,නොදන්නා නිසා ඒ ගැන සදහන් කරේ,❤️,මගෙත් ආසම කෑම ක්,,මෙි විදියට ත් හදල කන්නමි, ස්තුති ,තෙරැවන් සරණායි
@Bandifull
@Bandifull 2 жыл бұрын
ස්තුතියි දැනුවත් කිරීමට 😍
@nimaliwickramasinghe3439
@nimaliwickramasinghe3439 2 жыл бұрын
Tnx bandi full akkiyo 😁😍
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're most welcome😃
@chandrikaherath3868
@chandrikaherath3868 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට 🤝❤️❤️❤️
@raweenroshel123
@raweenroshel123 2 жыл бұрын
Wow මම ආසම කෑමක් මම අනිවාර්යයෙන් හදලා බලනවා Thanks akki😘😘
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're most welcome 😍
@layanalwijesingha6195
@layanalwijesingha6195 2 жыл бұрын
මටයෙුඅඃඅඅට7ර
@parakramabandara1092
@parakramabandara1092 2 жыл бұрын
Mage 🌙 nam lokuiiiiiii
@susanthaliyanage7072
@susanthaliyanage7072 2 жыл бұрын
දැනුවත් කලාට ස්තූතියි.
@Noneme-qt4ub
@Noneme-qt4ub 2 жыл бұрын
අක්කා උයන ඒවා බලලා මම ඒවා ගෙදර කට්ටියට හඳලා දෙනවා එයාලත් ආසාවෙන් කනවා මේකත් try කරන්නම් අක්කේ අනිවාර්යයෙන් හොඳට එයි🍵🍰🍺
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you so much😍
@Noneme-qt4ub
@Noneme-qt4ub 2 жыл бұрын
@@Bandifull welcome akke
@artisticnuwan
@artisticnuwan 2 жыл бұрын
Supiri nangi..thanks!
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 Ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට බුදුසරණයි ❤
@Bandifull
@Bandifull 29 күн бұрын
බුදු සරණයි 😊
@dammikamapatunage9483
@dammikamapatunage9483 2 жыл бұрын
Harima rasai.ane thanks
@ahkprabhashi3681
@ahkprabhashi3681 2 жыл бұрын
1t comment ❣️😊.. රස පාටයි.
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you 😊
@ahkprabhashi3681
@ahkprabhashi3681 2 жыл бұрын
@@Mathiya1 😮😊😊
@jayasirimarasinghe2723
@jayasirimarasinghe2723 2 жыл бұрын
api haduwa harima rasai thank you nangiya
@genesispallie8767
@genesispallie8767 2 жыл бұрын
අක්කේ රස පාටයි Thank you 😋😋😋🙏🙏🙏❤❤❤
@Bandifull
@Bandifull 2 жыл бұрын
❤️🥰
@nihalgenihal7639
@nihalgenihal7639 2 жыл бұрын
07
@vimansagunathilaka2302
@vimansagunathilaka2302 2 жыл бұрын
Asama kemak rasa patata aniwaryen jdnwa akki🤩🤩🤩
@Bandifull
@Bandifull 2 жыл бұрын
❤️
@SadahamTEC123
@SadahamTEC123 2 жыл бұрын
Kawda akke kanna akamethi mage aasanaya keema kesel muha 😋😋
@surangimalka8724
@surangimalka8724 2 жыл бұрын
Wow 👏 😮 🤩🤗💖sound like a very interesting 🤔 😀 👍 👌 😄
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@avocastreet4836
@avocastreet4836 2 жыл бұрын
වටිනා වීඩියෝවක්. ඔබට ස්තුතියි.
@tgthilakarathna2695
@tgthilakarathna2695 2 жыл бұрын
අැත්තටම හරිම රහයි තැන්ක්ස් අක්කියෝ😊❤❤
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@JeewanMadusanka-iq8su
@JeewanMadusanka-iq8su 21 күн бұрын
එක මාර රසයි 😊😊
@Bandifull
@Bandifull 20 күн бұрын
Thank you❤️
@kanthikanthi358
@kanthikanthi358 2 жыл бұрын
මමත් හදනවා ...බොහොමත්ම ස්තුතිය
@galaxyspace2011
@galaxyspace2011 2 жыл бұрын
Niyamai.. Thanks oyata... 👍
@PremaMalliwaarachchi
@PremaMalliwaarachchi Жыл бұрын
අපුරුයි ස්තුතියි
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@kumariekanayake1411
@kumariekanayake1411 2 жыл бұрын
Asama kamak mana hadanawamai thank you
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're most welcome😃
@pradeepacooray921
@pradeepacooray921 2 жыл бұрын
Hari rasa kamak ne oyata theruwan sarani
@minukiperera4108
@minukiperera4108 2 жыл бұрын
නියමට අවා රෙසපි එක . හරිම රසයි . ගාන්ට රෙසපි එක ආවා . tnx video දැම්මට . තව රස රෙසපි අදන්න . ඔයාගෙ කෑම හරිම රසයි. 🍠🍽️🥰💝
@hasini-hv7lm
@hasini-hv7lm 8 ай бұрын
Niyamai akki 🥰🥰🥰🥰 thanks akki maru mahema kala na kawadawath api haduwa niyamata awa🥰🥰🥰🥰
@Bandifull
@Bandifull 8 ай бұрын
❤️
@ChamalPerera-oh3bb
@ChamalPerera-oh3bb Жыл бұрын
😇wow!!thats good.❤thanks sis..🙏
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome😃
@lasanthikatharangani2165
@lasanthikatharangani2165 2 жыл бұрын
Wow අක්කි.. Try කරලා බලනව aniwaren
@Bandifull
@Bandifull 2 жыл бұрын
🥰
@sriyanipushpalatha3286
@sriyanipushpalatha3286 17 күн бұрын
රසයි❤❤
@Bandifull
@Bandifull 16 күн бұрын
❤️
@deumisheharaa
@deumisheharaa 2 жыл бұрын
Thank you akke.ගොඩක් වැදගත් වීඩියෝ එකක්.බුදු සරණයි.🙏🙏🙏🙏
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're most welcome😃
@yvonnemarina2464
@yvonnemarina2464 2 жыл бұрын
Mamath hadala kiyannam thank you
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're most welcome😃
@dealwisdroym6645
@dealwisdroym6645 2 жыл бұрын
ලස්සනයි ..... බත් එකට මාළු පිණි හරිම චාමෙට පිරිසිදුවට, ආසා හිතෙන විදියට තිබුනා ..... ඉදුල් ගොඩ වගේ ගොජ ගොජ බෙදුවේ නෑ ....... ඔය මොලේ හැම කාන්තාවකටම නෑ ..... මම ගොඩක් අගේ කරනවා ...... පළපු පැලිල්ලට තමයි මුලදී බය හිතුනෙ ...... අදමයි දැක්කෙ ඔය විදියට පළනවා ...... 👍
@ayeshamahakumara9313
@ayeshamahakumara9313 2 жыл бұрын
මාත් ඔහොම කෙසෙල්මුහ කපල තියෙනව
@dhanushkainjeevani947
@dhanushkainjeevani947 2 жыл бұрын
@@ayeshamahakumara9313 fffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffff
@NethmiNadeeshani-g7i
@NethmiNadeeshani-g7i 3 ай бұрын
Keselmuwa hatarata kapala aluth widiyakata mama uyanawa maara rasai🎉
@user-bp2hx1dq7u
@user-bp2hx1dq7u 2 жыл бұрын
මාරම රසයි ..❤️🙆🏻‍♀️
@ngbrow
@ngbrow 2 жыл бұрын
Great 😎❤️
@mangalikadamayanthi3746
@mangalikadamayanthi3746 2 жыл бұрын
Oya godak lasanata wade karanawa tawat esarahata yane suba pata newa 💖
@k.a.chamalikasthuriarachch7583
@k.a.chamalikasthuriarachch7583 2 жыл бұрын
Onima kesel muha wargayakma uyanawada
@lithulilithumya536
@lithulilithumya536 2 жыл бұрын
ඔයා හදන කෑම හරි රසයි
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@nadeesharajini6543
@nadeesharajini6543 2 жыл бұрын
Kewada
@loveyourself6450
@loveyourself6450 2 жыл бұрын
අක්කිගෙ බත් පිගාන දැක්කම නිකම්ම බඩගිනි එනව. Tnx අක්කී video එකට. ආදරෙයි ❤️😘
@Bandifull
@Bandifull 2 жыл бұрын
❤️
@Yasaa_cooking
@Yasaa_cooking 2 жыл бұрын
Akka lassanata kiyala denava❤🤗
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you😊
@palithawijesighe8780
@palithawijesighe8780 2 жыл бұрын
සුපිරි රසයක් තියෙනවා ඇත්තටම හොඳයි
@shayamanirmali4968
@shayamanirmali4968 2 жыл бұрын
Panpotinetguwabeda
@fernendofernendo577
@fernendofernendo577 Жыл бұрын
Thanks bundi full venna kanna meks hadsla balanna onie
@Bandifull
@Bandifull Жыл бұрын
❤️❤️
@sriyaniabegunawardana3615
@sriyaniabegunawardana3615 2 жыл бұрын
Kawadath rasa kama hadana oyata thanks
@DghjnXfhkmn
@DghjnXfhkmn 6 ай бұрын
Thanks මමත් හදන්න ඕනෑ හෙට .muwak gase tiyenawa
@Bandifull
@Bandifull 6 ай бұрын
❤️
@ShriyaniAdikari
@ShriyaniAdikari 4 ай бұрын
Harima rasa patai ❤❤
@Bandifull
@Bandifull 4 ай бұрын
❤️
@darshanideepika832
@darshanideepika832 2 жыл бұрын
ගොඩාක් රසයි අනේ එල 🤘🤘🤘
@achiraprabath332HK
@achiraprabath332HK 2 жыл бұрын
ඒක සුපිරීනෙ 🥰
@Bandifull
@Bandifull 2 жыл бұрын
😍
@maduthilakarathna4268
@maduthilakarathna4268 2 жыл бұрын
Thank you akki hadala blannam ❤❤❤🌼🌼
@Bandifull
@Bandifull 2 жыл бұрын
You're most welcome 😍
@SwarnakanthiWm
@SwarnakanthiWm 24 күн бұрын
නංගී ඔයා හදපු කෙසෙල්මුව ඔම්ලට් එකනම් රසඇති .මමත් හදල ඔයාට කියන්නම්.
@Bandifull
@Bandifull 21 күн бұрын
😊❤️
@pradeepruwan6925
@pradeepruwan6925 3 ай бұрын
ආසම කැමක් කෙසෙල් මුව❤❤
@chithrajayakodi8404
@chithrajayakodi8404 2 жыл бұрын
හරිම රසවත් කියල හිතට දැනුන
@fathsam2717
@fathsam2717 2 жыл бұрын
Wow. Rasapatay. Aniva try krl blnn oni. Akkiyo ara polos kariya dannako. Eka danakn mn balan innva🤭🤭
@Bandifull
@Bandifull 2 жыл бұрын
❤️
@ManishaGunawardana
@ManishaGunawardana 2 ай бұрын
Mamath hadanawa oyata godak estutii❤❤❤❤❤
@kanthifelsinger3367
@kanthifelsinger3367 Жыл бұрын
Thank you very much for sharing this video 👍
@Bandifull
@Bandifull 7 ай бұрын
❤️
@shanthiwanka6654
@shanthiwanka6654 2 жыл бұрын
Akka kasakasaya ATA poddata dennà hodaida.kohomada denna hamadama denna Hodada.me gana wisthara tikk kiyannako Mata hoyala balala plz reply me..
@sandyafernando9543
@sandyafernando9543 2 жыл бұрын
1st time I have seen it Let me try it 😃😃😃
@රියල්-බ1ඞ
@රියල්-බ1ඞ 2 жыл бұрын
හයි
@vipulapuspakumara5754
@vipulapuspakumara5754 2 жыл бұрын
මම අනිවාර්යයෙන් ම හදාලා බලනවා
@Bandifull
@Bandifull 2 жыл бұрын
❤️
@mangalikadamayanthi3746
@mangalikadamayanthi3746 2 жыл бұрын
Maru akki harima rasai
@akd_ulindu
@akd_ulindu Жыл бұрын
ෂා නියමයි
@dillhanisarangika7865
@dillhanisarangika7865 2 жыл бұрын
මම දැන් ඕක හදන්නයි යන්නෙ.👍👍👍👍
@s.ajayasundera963
@s.ajayasundera963 10 ай бұрын
Try krl baluw.asa hithunew.ptt rsai❤
@Bandifull
@Bandifull 7 ай бұрын
Thank you
@chamindakumar2074
@chamindakumar2074 Жыл бұрын
😮සුපිරි
@Bandifull
@Bandifull Жыл бұрын
❤️
@hemachandraalgawatta2681
@hemachandraalgawatta2681 6 ай бұрын
Very nice explanation Thank you
@Bandifull
@Bandifull 6 ай бұрын
You are welcome
@janakiudayangani7395
@janakiudayangani7395 2 жыл бұрын
මමත් මමත් හද හැදුවා හරිම රසයි .....
@samsongamalathge1788
@samsongamalathge1788 2 жыл бұрын
ස්තුතිය .ගොඩක් රස ඇති
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you❤️
@bhashithajayasinghe5655
@bhashithajayasinghe5655 2 жыл бұрын
පෝශන ගුනය ඉවත් වෙනව නේද ඔයතරම් සේදුවහම
@sktravel210
@sktravel210 6 ай бұрын
Godak sthuthii 😊
@Bandifull
@Bandifull 5 ай бұрын
❤️
@RasikaLakmini-s3l
@RasikaLakmini-s3l 2 ай бұрын
Rasayi.❤❤
@dillhanisarangika7865
@dillhanisarangika7865 2 жыл бұрын
හරිම රසයි.අපි හැදුවා . බුදු සරනයි ❤️
@bootstatus2706
@bootstatus2706 2 жыл бұрын
අම්මෝ අක්කේ ඔයාගෙ recipe හදන්න හදන්න ආස හිතෙනවා අනිවාර්යෙන් හදනවාමයි
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you nangi❤️
@HaDilrukshika-ww9ip
@HaDilrukshika-ww9ip Жыл бұрын
Aluth kema anakan balan innava ❤❤❤❤❤❤❤❤❤
@Bandifull
@Bandifull Жыл бұрын
🤗❤️
@sachinitharika361
@sachinitharika361 2 жыл бұрын
අම්මොහ් අක්කේ ඔන්න මම මේ දැන් හදලා කාලම ආවේ. බත් එක්කනම් නෙමේ නිකන්. පට්ටයි අක්කේ කියලා වැඩක් නෑ පට්ටම පට්ට මම කෙසෙල් මුව කන්නෙත් නෑ එක්කෝ විසික් කරනෝ ඒත් අදනම් කෑවා හදපුවා සේරම වගේ අම්මලත් පිස්සු වැටිලා ඉන්නේ තෑන්ක්ස් අක්කේ මේ වගේ තවත් රස රෙසිපි කොයලා දෙන්න ගොඩක් තැන්ක්ස්
@vijecompanyt6767
@vijecompanyt6767 2 жыл бұрын
Thanks................
@Cracknad
@Cracknad 2 жыл бұрын
නියමයි
@Bandifull
@Bandifull 2 жыл бұрын
Thank you😊
@minushabalasuriya906
@minushabalasuriya906 2 жыл бұрын
කෙසෙල්මුව ඔය වගේම හොදි එකක් තිබ්බනම් තවත් මරු නිකන් කෙසෙල්මුව එකට පරිප්පුයි බිත්තරයි දාල හදන එකක් වගේ...😁😍😌
@Bandifull
@Bandifull 2 жыл бұрын
❤️
@dhanuanuradhani9745
@dhanuanuradhani9745 2 жыл бұрын
Ow.ape amma hadanne ehemai.harima rasai 😁
@gayansangeeth98
@gayansangeeth98 2 жыл бұрын
Okta onnm cheese add kramnt පුළුවන්
@අමීන්
@අමීන් 2 жыл бұрын
හදල බලමු කොහොමද කියල👌🌹👌🌹👌🌹👌🌹👌🌹👌
@jayasirimarasinghe2723
@jayasirimarasinghe2723 2 жыл бұрын
thank you naga
@saleemmohamed2586
@saleemmohamed2586 2 ай бұрын
Akke eka deyak dannene kehel muva kapanna issara vathura bajanayata lunu chuttai dehi issmai dala ekata kehelmuva kapala daanda onae ethakota thamai kahatabendila kalu vennene
@harshalaknini5966
@harshalaknini5966 5 ай бұрын
Super 👌 ❤
@Bandifull
@Bandifull 5 ай бұрын
Thanks 🤗
@fernendofernendo577
@fernendofernendo577 2 жыл бұрын
Thanks dear oyats godak
@Bandifull
@Bandifull 2 жыл бұрын
Welcome😃
@kanishkarathnayaka8441
@kanishkarathnayaka8441 2 жыл бұрын
Supiri hetama hadanawa
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН