ළදරු තොප්පිය ගොතමු / Basic Baby Beanie Crochet Pattern/ Crochet Basic Baby Hat

  Рет қаралды 72,839

CANNAS

CANNAS

Күн бұрын

Пікірлер: 108
@MadhumaliSamarakoon-xb6qu
@MadhumaliSamarakoon-xb6qu 2 күн бұрын
ගොඩක් වටිනවා.බොහොම ස්තූතියි මිස්
@serendibcrafts4615
@serendibcrafts4615 2 күн бұрын
@@MadhumaliSamarakoon-xb6qu ♥️🌹
@nelmisanjana7189
@nelmisanjana7189 3 жыл бұрын
මිස් කියලා දුන්න සේරම..ලෙසියෙන්ම ඉගෙන ගත්තා..ගොඩක් පින්. ගවුමක් මහන විදියත් කියලා දෙන්නකෝ...
@AnomaWickramasigha
@AnomaWickramasigha 10 күн бұрын
Teacher oyag program Hari asawen balanewa.thanks.
@serendibcrafts4615
@serendibcrafts4615 10 күн бұрын
@@AnomaWickramasigha ගොඩක් ස්තුතියි ♥️🌹
@ranjanimahawela6951
@ranjanimahawela6951 Жыл бұрын
පැහැදිලිව තේරුම් ගැනීමට පහසුයි ස්තුතියි
@rukshalaabeykoon7242
@rukshalaabeykoon7242 3 жыл бұрын
මම පොඩි කාලේ ඉදලම ගොතන්න ආසයි.උත්සාහ කලා.ඒත් බැරි උනා.මිස්ගේ වීඩියො බලලා අද මම ලදරැ සපත්තු දෙක ගෙතුවා.ගොඩාක් ස්තුුතියි මිස්.
@sriyanipadmalatha632
@sriyanipadmalatha632 2 жыл бұрын
ගොඩක් ලේසියෙන් egena ගන්න පුළුවන් උනා. ගොඩක් ස්තුතියි.
@dilhaniwijerathne6442
@dilhaniwijerathne6442 2 жыл бұрын
හරිම ආසා හිතුනා.ලස්සනට කියලා දෙනවා මිස්..ගොඩාක් පින්🙏🙏
@anomayapa494
@anomayapa494 Жыл бұрын
❤❤❤❤❤❤ane.harima.lassanai
@harshanimadhuka3961
@harshanimadhuka3961 3 жыл бұрын
You are the best my teacher...
@idwkumari4992
@idwkumari4992 2 жыл бұрын
Harima pahadiliy....thanks
@madushanibandara7539
@madushanibandara7539 3 жыл бұрын
මම ගොතන්න ඉගෙන ගත්තෙ මිස්ගෙ වීඩියෝ බලලා.ස්තූතියි මිස්❤❤❤
@gangawijayananda6780
@gangawijayananda6780 3 жыл бұрын
හොදින් දැනුවත් වුනා....මම අද ම පටන් ගන්නවා....ස්තුතියි .......
@bongiyapaala5352
@bongiyapaala5352 3 жыл бұрын
පැහැදිලිව කියලා දෙනවා. ස්තුති
@නිවෙනසිත්
@නිවෙනසිත් 3 жыл бұрын
මිස් මං ගොතන්න මුකුත්ම දන්නේ නැති කෙනෙක්.මං මිස්ගේ මූලික ගෙතුම් ක්‍රම බලන් ගොතන්න පුරුදු වෙනවා.ඔයාට ගොඩාක් පින් මේ කරන සේවයට.ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා මං.බුදු සරණයි මිස්..
@sajinidulmini8240
@sajinidulmini8240 10 ай бұрын
බොහොම ස්තූතියි මිස්
@nimashasumee1779
@nimashasumee1779 3 жыл бұрын
Shoooooi miss hodata theruna
@nirmalikaushalya8424
@nirmalikaushalya8424 3 жыл бұрын
හොඳින්ම tharenawa kiyana widihata ගොඩක් pin miss 😘😘❤️
@erangapradeep1193
@erangapradeep1193 3 жыл бұрын
Godak pehedili.thank you miss.Ladaru gaumak gothaganna akarayath kiyala denna miss.ekmntama video ekk balaporoththu wenawa.
@kaveeshanethmini9193
@kaveeshanethmini9193 10 ай бұрын
Than you akki❤
@miuriyalperera7546
@miuriyalperera7546 Жыл бұрын
Thenkiu mis
@methsirirathnayake3843
@methsirirathnayake3843 2 жыл бұрын
පැහැදිලි කිරිම ඉතා හොදයි. ස්තූතියි
@Diula_Kalyani
@Diula_Kalyani Жыл бұрын
Thanks ❤
@nishanthananadasena2487
@nishanthananadasena2487 3 жыл бұрын
we are waiting for your video ,thank you very much miss
@imalkadasanayaka3092
@imalkadasanayaka3092 3 жыл бұрын
Goodak pehediliyi miss godaak pin
@thilamax748
@thilamax748 2 жыл бұрын
Thank you madam ❤️
@disnamadumali2046
@disnamadumali2046 11 ай бұрын
Thank you mis
@gayanipiumi1300
@gayanipiumi1300 3 жыл бұрын
Thank you very much your the best.
@beautystudio495
@beautystudio495 2 жыл бұрын
😍👍👍👍
@kasunialahakoon4619
@kasunialahakoon4619 2 жыл бұрын
ස්තූතියි මිස් 🙏🙏 පැහැදිලි කිරීම් හොඳින් තේරුම් ගන්න පුලුවන් විදිහට තේරුම් කරලා දෙනවට
@jenitatissera3675
@jenitatissera3675 3 жыл бұрын
ස්තුතියි ඉතාම පැහැදිලිව කියාදීම ගැන. ඉදිරියේදී ලොකු ජර්සියක් ගොතන්න කියා දෙන්න හැකි වෙයිද?
@koshiperera6888
@koshiperera6888 3 жыл бұрын
මිස්ගෙ වීඩියෝ හරිම පැහැදිලියි... පුලුවන් නම් baby frock / baby hat / babay shoes SIZE CHART වීඩියෝ එකක් කරන්නකෝ බබාලගෙ වයසට ගැලපෙන...
@hemamaliperera9722
@hemamaliperera9722 2 жыл бұрын
Thank you . ❤❤❤
@chandanistephen9632
@chandanistephen9632 2 жыл бұрын
ස්තුතියි. හරිම සරල ලස්සන තොප්පියක්. විඩියෝ එකේ තියන දුඛුරැ තොප්පියේ තියන අග කොටස වගේ රැලි කොහොමද ගොතන්නේ. . පුපුවන්නමි එය පැහැදිලි කරන්න. ඔබට ස්තුතියි😇
@dineshamalwalage620
@dineshamalwalage620 4 жыл бұрын
Thank you very much...please upload more vidoes..we are waiting ....very clear explain ..
@serendibcrafts4615
@serendibcrafts4615 4 жыл бұрын
Thank you, I will
@dineshamalwalage620
@dineshamalwalage620 3 жыл бұрын
@@serendibcrafts4615 miss online classes karanne nedda?
@serendibcrafts4615
@serendibcrafts4615 3 жыл бұрын
@@dineshamalwalage620 class karanne nam na
@dineshamalwalage620
@dineshamalwalage620 3 жыл бұрын
Please continue your channel..
@ranjanigunathillake6849
@ranjanigunathillake6849 4 жыл бұрын
Good teacher ❤️
@serendibcrafts4615
@serendibcrafts4615 4 жыл бұрын
Thank you! 😃
@169maheshithilakarathna6
@169maheshithilakarathna6 3 жыл бұрын
t shirt yarn wlin crochet round bag ekk krana widiya kiyla denna puluwnda?..Oyage videos hrima pahadili...gdak hodin kiyla denwa.. thank you
@fad-18-pabasarabodawaththa66
@fad-18-pabasarabodawaththa66 2 жыл бұрын
missge videos balala mn gothanna ignagththe. godk danuma lbgtta. thwth me wge video danna sthuthi.
@chathuchathu6509
@chathuchathu6509 3 жыл бұрын
Miss sanipen neda..mn mokuthma gethum.denan idiye ne..godak dewal igena gatta..harima pehedili miss kyla dena widiya..pehedilima vedio mn dekke missgen..godak pin miss..ayema aluth nirmanayak genna miss ikmanata..bs..
@Nimeshamadushani1278
@Nimeshamadushani1278 Жыл бұрын
Ane dannko..miss kiyl dunnu me widiyt mn thippiy gethuwa ada
@ashadilrukshi7554
@ashadilrukshi7554 3 жыл бұрын
Miss obathumiyage video ekk ekmaninma balaporoththu wenawa..
@ishujab3672
@ishujab3672 3 жыл бұрын
Thank you so much for your video. Ape ideas ekata mokak hari nirmana karanawanam kohamada e nirmanaya karaganne kiyla explanation videos denna miss. Crochet eka use karala frocks, hat, toys warga or booties e wage apima nirmana karanwanam.. crochet types handle karanna vidiha kumak da miss, e gena explain karanna . Thank you.
@indikadamayanthi9098
@indikadamayanthi9098 4 жыл бұрын
Thank you
@serendibcrafts4615
@serendibcrafts4615 4 жыл бұрын
You're welcome
@dulajdananjaya6833
@dulajdananjaya6833 4 жыл бұрын
Miss oyata ikmanatama sanipa wenna kiyala mama prarthana karanawa. 🙂🙂🙂
@serendibcrafts4615
@serendibcrafts4615 4 жыл бұрын
Thank you
@isurikaviraji8017
@isurikaviraji8017 2 жыл бұрын
Mis meka wayasa keeyaka withr babektd? Baby wool walin gothnwanm chain keeyak gnnwad, round keeyak ynwad ?
@devilsfreefirepubg1851
@devilsfreefirepubg1851 Жыл бұрын
Mama gotana igana ganne misge vidiyo balagena ekai teble mat kiyadenna kiwwe teshirt yanvalin
@tdcrochetcraft
@tdcrochetcraft 2 жыл бұрын
Tedy kenek gothanna kyala denna puluwnda..
@chathuedirisinghe2246
@chathuedirisinghe2246 2 жыл бұрын
please oyata puluwanda kohomada bottle holder ekak hadana hati kiyala denna
@ishankasithumini
@ishankasithumini 4 жыл бұрын
Miss thawa colour ekak add karanne kohomada
@senujathiHD
@senujathiHD Жыл бұрын
Milk cotten yarn ganne kohen d
@sanjeewawerasinghe3463
@sanjeewawerasinghe3463 3 жыл бұрын
wow
@samanthikaranwala7372
@samanthikaranwala7372 2 жыл бұрын
මිස් 5 වෙනි වටය සම්පූර්ණ උනාම ස්ටිචස් 54 ට වඩා එනවනෙ. කීපවරක් කලා ඒත් 60 ක් එනවා . මොකද ඒ ?
@withchalu
@withchalu 2 жыл бұрын
මටත් ඒ ගැටලුවම ආවා.
@gayanipiumi1300
@gayanipiumi1300 3 жыл бұрын
Miss me yarn eka apita ganna puluwan kohenda?
@nimashagamage8035
@nimashagamage8035 4 жыл бұрын
Thanks so much. Please tell me, one triple crochet hight, chains 4 or 3 ?
@serendibcrafts4615
@serendibcrafts4615 4 жыл бұрын
Actually it is three chains in height. But, when we do triple crochet along chain stitch we normally skip 4 chains. Three chains among those four make the height of the the triple crochet and the remaining chain acts as the connecting chain between first and second triple crochet stitches.
@nimashagamage8035
@nimashagamage8035 4 жыл бұрын
@@serendibcrafts4615 Got it. Thanks! for reply. 😊 I learnt lot from your valuable videos.
@devindifernando1317
@devindifernando1317 3 жыл бұрын
Jesmine stitch eka gothana hati kiyala denna plz...
@pathmamallikarachchi8649
@pathmamallikarachchi8649 3 жыл бұрын
GOdak stuthi hat eka gothanna patan gaththa
@deepikamulvila8383
@deepikamulvila8383 4 жыл бұрын
Goda kalekin..balan hitiye vidio ekak danakak
@knitwithmanjuams3178
@knitwithmanjuams3178 3 жыл бұрын
kohomada aewith balanna mage chenal ekak gothanna igena ganna oyalatamai
@nelafillboy443
@nelafillboy443 2 жыл бұрын
අළුත උපන් දරුවෙකුට ගවුමක් මහන්න කියල දෙන්නකෝ මිස්
@kumudupriya-wb2gt
@kumudupriya-wb2gt Жыл бұрын
Bse e🤔?eka 🤗😘🤔💓👍
@devilsfreefirepubg1851
@devilsfreefirepubg1851 Жыл бұрын
Ane mis mata sinhalen teble mat gotana vidiha kiyannako
@sandarashmikadissanayake6290
@sandarashmikadissanayake6290 7 ай бұрын
Miss ...obathumiya class ehema karanawada...mata igenaganna aasai
@serendibcrafts4615
@serendibcrafts4615 7 ай бұрын
Class නම් කරන්නෙ නෑ මම.❤️
@sandarashmikadissanayake6290
@sandarashmikadissanayake6290 7 ай бұрын
@@serendibcrafts4615 hondai miss...man purudu wennam badutika genath miss kiyala dunnu widihata.
@ramanilokusooriya3095
@ramanilokusooriya3095 Жыл бұрын
Mata 58 enawa kepaserayak gelewwa
@thanujalakmaliwijesingha6225
@thanujalakmaliwijesingha6225 3 жыл бұрын
miss 5 veni round ekata stiches 60 nemeida enne
@nilushikasandaruwani874
@nilushikasandaruwani874 3 жыл бұрын
Matath 60 dr awe.oyatath ehemada?
@withchalu
@withchalu 2 жыл бұрын
මටත් 60ක් ආවෙ
@ndwer1913
@ndwer1913 11 ай бұрын
Mththa a vidhiyat awe.😢
@diwyanjaliseumini8474
@diwyanjaliseumini8474 2 жыл бұрын
Godak pahadili❤thnx mis🤍
@dimukadeepthi3007
@dimukadeepthi3007 Жыл бұрын
Mini flower pot ekak gothanna kiyla dennko
@serendibcrafts4615
@serendibcrafts4615 Жыл бұрын
ok❤️
@isuriudeshika8256
@isuriudeshika8256 2 жыл бұрын
Mis raumata saide bage ekak hadanna kiya dennako
@nilangamadushani7806
@nilangamadushani7806 3 жыл бұрын
Mis dan aluth vedio dannadda ladaru adumak gothanna kiyala denna
@yelisdiary
@yelisdiary 7 ай бұрын
ලොකු අයට බකට් හැට් එක ගොතන විදිය දාන්නකො😊
@shanikaumayangani6268
@shanikaumayangani6268 3 жыл бұрын
අනෙ මිස් මං හරිම ආසයි ඉගෙන ගන්න.දැනට සමාන්‍ය අදුම් මහනවා..මං කැමති wool ගොතන්න ඉගෙන ගන්න.පුලුවන්නම් bag මහන්න කියලා දෙනවද???bs....
@chandukarunagoda3317
@chandukarunagoda3317 3 жыл бұрын
වූල් බෑග්ද
@chamaraanurudda-eu9ey
@chamaraanurudda-eu9ey Жыл бұрын
thawath vidio aran enne nedda.asawen balan inne
@nimanthilashika4432
@nimanthilashika4432 3 жыл бұрын
ඔයාගෙ වීඩියෝ ටිකයිද තියෙන්නෙ
@dinithijayakodi7937
@dinithijayakodi7937 3 жыл бұрын
මම ගෙතුම් කලාවට අලුත් හරියට ගෙතුම් ආවත් ඒක රෝල් වෙනවානේ ඇයි කියන්න පුළුවන් ද
@UnKnown-z8v4x
@UnKnown-z8v4x Жыл бұрын
මේ චැන්ල් එකේ දැන් වීඩියෝ දාන්නේ නැද්ද ??ඇඳුම් ගොතන විදිහත් කියල දෙන්නකෝ හරිම මිම්මට ඇදුමක් ගොතා ගන්න විදිහ.
@kusumsirimanneweerakoon7819
@kusumsirimanneweerakoon7819 2 жыл бұрын
මිස් මේ hat එක ලොකු කරගන්නෙ කොහොමද? ස්තුතියි ඔබට!
@Nimeshamadushani1278
@Nimeshamadushani1278 Жыл бұрын
Meken passe video dla nne miss.
@තුශීහෙට්ටිආරච්චි
@තුශීහෙට්ටිආරච්චි 3 жыл бұрын
මිස් ඔයා පන්ති කරනවද ?
@ramanilokusooriya3095
@ramanilokusooriya3095 Жыл бұрын
54 wada thiyanawa
@nawodayathathsarani5354
@nawodayathathsarani5354 3 жыл бұрын
aluth videosdanne nadda
@aanukumarasinghe9776
@aanukumarasinghe9776 2 жыл бұрын
මිස් මම.අසායි ගොතන්න මිස් පැහැදිලි ව කියලා දෙනවා අනේ මට මේ බඩු ටික එක පාර ගන්න පුලුවන් තැනක් කියන්න මිස් 🥺🥺❤
@nadeegamage9565
@nadeegamage9565 3 жыл бұрын
Alut item ekaka video 1 damma nadda akki
@ThilinaWimalapriya
@ThilinaWimalapriya 3 жыл бұрын
kzbin.info/www/bejne/pGXdc6egpct3e6M&t
@sadamalidilrukshi5786
@sadamalidilrukshi5786 3 жыл бұрын
අනේ මිස් ගෙතුම් පන්ති කරන්නේ නැද්ද?
@nelmisanjana7189
@nelmisanjana7189 3 жыл бұрын
අනේ මිස් ගවුමක් මහන විදියත් කියලා දෙන්නකෝ
@nethmini-vindya-disanayaka
@nethmini-vindya-disanayaka Жыл бұрын
මෙ තොප්පියෙ 5 රව්ම් 2,1,1,1,......... ගෙතුව 54 නෙමෙයි 60 එනවනෙ එ කොමද?
@ndwer1913
@ndwer1913 11 ай бұрын
Ou matth a prasne thiyenw.
@kanthiwickramasinghe8169
@kanthiwickramasinghe8169 2 ай бұрын
Thank you so much
@serendibcrafts4615
@serendibcrafts4615 2 ай бұрын
@@kanthiwickramasinghe8169 Welcome❤️🌹
@sanjeewawerasinghe3463
@sanjeewawerasinghe3463 3 жыл бұрын
Thank you
@carmanperera6445
@carmanperera6445 2 жыл бұрын
Thank you
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
තොප්පිය
15:52
Imesha Ima
Рет қаралды 3,3 М.
Ты ТОЧНО делаешь это когда БОЛЕЕШЬ 🤒
0:38
Никита Удановский
Рет қаралды 2,7 МЛН
Проверил, как вам?
0:59
Коннор
Рет қаралды 4,1 МЛН
Одноклассники съели мои чипсы 😂 #shorts
0:41
Вика Андриенко
Рет қаралды 1,9 МЛН
Would Your Prince Do This…? 🤴🏻❤️
0:37
Alan Chikin Chow
Рет қаралды 50 МЛН
Don't ask your wife to help you drive #shorts by Tsuriki Show
0:59
Tsuriki Show
Рет қаралды 8 МЛН