Basic Electronic sinhala ( Part 19) SL CRACK සිංහලෙන්ම Multi meter (B) Component Test

  Рет қаралды 32,069

SL CRACK ELECTRONIC

SL CRACK ELECTRONIC

Күн бұрын

දන්න නොදන්න හැමෝටම සරලවම දන්න සිංහලෙන්ම ඉලෙක්ට්‍රොනික් ගැන කියල දෙන ලංකවෙ එකම හොදම චැනල් එක SL CRACK........
BASIC ELECTRONIC
Basic Electronic sinhala
SL Crack Basic Electronic Sinhala Part (19 A)
• Basic Electronic sinha...
SL Crack Basic Electronic Sinhala Part (1)
• Basic Electronic sinha...
#SLCRACK #Multimetor #sinhala

Пікірлер: 174
@sarani-z7w
@sarani-z7w Жыл бұрын
හොඳ පැහැදිලි කිරිමක් ඔබතුමාට බෙහෙවින් ස්තුති
@arunajayananda7098
@arunajayananda7098 3 жыл бұрын
මෙතෙක් පහල උණු පසේ බුදුවරුන්ට තමා දන්නා දේ අනුන්ට අවභෝධ වෙන විදියට කියා දෙන්න උන් වහන්සේලා දන සිටියේ නෑ .එහෙම කල එකම පුද්ගලයා ගොඋතම බුදුරජානන වහන්සේ පමණි..මල්ලි ඔබට තෙරුවන් සරනය්..මම ඔයාගේ lesson ගොඩක් උනන්දුවෙන් බලනවා.හොඳ දැනුමකුත් ගන්නවා .ඔබට දිරිය හා ශක්තිය........!!!!!!!!!!!
@hariduhirushan
@hariduhirushan Жыл бұрын
සුපිරි අයියා.ඉස්සරහටත් මේවගෙ vibeos අරන් එන්න❤❤❤
@gunadasawickramasinghe872
@gunadasawickramasinghe872 Жыл бұрын
හරිම සරලයි අහන් ඉන්න ආසයි මම නම් නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා .ඔබ තුමාට නිදුක් නීරෝගීමත් වාසනාවන්ත අනාගතයක් උදාවේවා
@i-bestinstitute3481
@i-bestinstitute3481 3 жыл бұрын
ගොඩාක් හොදට කියල දෙනවා මුකුත් හංගන්නෙ නැතුව.මේක unlike කරන්නෙ එක්කෙ ඉලෙක්ට්‍රොනික් කඩයක් කරන කවුරු හරි නැත්නම් ඉලෙක්ට්‍රොනික් උගගන්වන කවුරු හරි වෙන්න පුලුවන්. මොකද එයාල දන්නවා මේ විඩියෝ බැලුවම කෙනෙක්ට තනිමය දෙයක් තව කෙනෙක්ගෙ උදව් නැතුව කරන්න පුලුවන් කියල. සමහර මිනිස්සු කුහකයි. ඉතින් ඔයා ඒ් ගැන දුක්වෙන්න එපා. එහෙම කට්ටියට වඩා ඔයාගෙන් ඉගෙන ගෙන වැඩක් කරන අය ගොඩාක් ඉන්නවා. ඔයාට ගොඩක් පිං මේ කරන වැඩේට. මොකද සමහර දුප්පත අය ඉන්නවා පංතියකට ගිහින් මේව ඉගෙන ගන්න බැරි. ඉතින් ඔයා කරන මේ වැඩේ ගොඩාක් පිං අයිති වෙනවා. දිගටම කරගෙන යන්න.
@nipuna832
@nipuna832 3 жыл бұрын
Multimeters පාවිච්චි කරන හැටි ගැන videos අනන්තවත් තිබුණා.හැබැයි තේරෙන විදිහට හදලා තිබුණ One and only වීඩියෝ එක තමයි මේ.
@ajithprasanna972
@ajithprasanna972 2 жыл бұрын
ඉතාම වට්නා ව්ඩියො පෙල්ක් ඔබ ඉදිරිපත් කරල තියෙනවා .ඔබ ගෙ වට්නා කලය මුදල් විදම්කර මෙවන්දෙයක්කිරිම හදවතිඅම අගයම් .
@weerasinghaweerasingha690
@weerasinghaweerasingha690 2 жыл бұрын
වීඩියෝත් බැලුවා මෙහෙම පැහැදිලි කරන එකක් බලලමනැ අයියා ඔයාටත් ඔයාගේ පවුලේ හැමදෙනාටම තෙරුවන් සරණයි
@jayanthaub3345
@jayanthaub3345 2 жыл бұрын
ඔබතුමාගෙ ඉලෙක්ට්‍රොනික් වැඩසටහන දිගටම මම බලනව ඉගෙනගන්න ආසයි මට ටිකක් දැනුම තියෙනව ස්තුතියි ඔබට
@gayawiralasman2969
@gayawiralasman2969 3 жыл бұрын
හරිම සරල විදිහට උගන්වන ඔබට ජය වෙිවා
@BRo-j6j
@BRo-j6j 3 жыл бұрын
නිහතමානිකම නිසා තමා ඔයා මේවගේ දෙයක් අපි වෙනුවෙන් කරන්නේ...වචන නෑ කියන්න...ගොඩාක් ස්තුති ..
@thilakaranjani3488
@thilakaranjani3488 4 жыл бұрын
හැමදාම වගේ සුපිරි එකට පාඩම කියලා දෙනවා,💓💓💓💓💓🙏🙏🙏 im isuru filter
@harshanakumaraellawala
@harshanakumaraellawala Жыл бұрын
හරිම සරල පහසු විදිහට පැහැදිලි කරනවා
@pradeeptharanga1591
@pradeeptharanga1591 3 жыл бұрын
Aiyge vedioo giddakkkk hodai hodata teren nathi kenkta unath terenawa aiytaa godaakk thanks
@nethmisadeepa924
@nethmisadeepa924 4 жыл бұрын
Video eke maru.api hamadama video eka balanawa.issarahata e widihatama api aiya ekka.👍👍
@roshangunarathna9166
@roshangunarathna9166 3 жыл бұрын
ස්තුතියි .තෙරුනා වටිනාකම කියන්න බැහැ.
@gudk5239
@gudk5239 4 жыл бұрын
ඇත්තටම ගොඩක් පැහැදිලි කියල දෙන විදිහ . සුපිරියි 👌👌👌. ගොඩක් පින් සර් ඔබට . ආදරෙයි ගොඩක්👉 💕💕💕💕💕💕💕👈 තෙරුවන් සරණයි ...!!!
@nihaldh
@nihaldh 2 жыл бұрын
ගොඩක් වැදගත් දේවල් කියලා දුන්නා. ස්තුතියි. ( සමාවෙන්න.. Crob නෙමෙයි Probe)
@premasanthakarunanayake8309
@premasanthakarunanayake8309 4 жыл бұрын
ඇත්තටම ගොඩාක් පැහැදිලිව කියල දෙනවා . ගොඩාක් thanks sir . ඔය විදියට පැහැදිලිව කියල දෙන්න ශක්තිය ධෛරය්‍ය ලැබෙන්න කියල පතනව. ඒවගේම නිරෝගී සුවයත් ලැබෙන්න ඕනෙ
@thilakaranjani3488
@thilakaranjani3488 4 жыл бұрын
ඉතා හොඳ වටිනා පාඩමක්... analog මල්ටිමීටරය පාවිච්චි කරන ආකාරය දැනුවත් කරාට බොහොම ස්තූතියි.. ඉදිරියේදීත් මේ වගේ වටිනා පාඩම්වලින් අපව දැනුමෙන් පෝෂණය කරයි කියා අපි සිතනවා.. ඉතා වටිනා ගුරුහරුකම් ලබා දුන්නාට සර්ට ස්තුතියි... හැමදාම වගේ ඔබගේ ඒ වීඩියෝ එකක් එනකන් හැම සෙනසුරාදාම බලන් ඉන්නවා..world no 1 electronic course..SL CRACK.....I'm isuru filter...
@geethdilan9595
@geethdilan9595 3 жыл бұрын
Supiri aeya thawa thawath diuunu wewa..
@lakshanmadushanka3080
@lakshanmadushanka3080 3 жыл бұрын
Aettatama kos aekak karaha samanai Digatama ohoma karam am Budusaranai aiye oyata🙏🙏🙏
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
ඇනලොග් මල්ටිමීටර් එක ගැන තිබුනු බය නැත්තටම නැතිවෙලා ගියා,ගොඩක් හොදට තේරුම් කරල දුන්න ගොඩක් පං සර් මේ කරන වැඩේට🙏😍❤
@priyanthakapila4138
@priyanthakapila4138 4 жыл бұрын
Oya හොඳට කියලා දෙනවා
@sllifehacker5857
@sllifehacker5857 3 жыл бұрын
ලස්සනට පැහැදිලි කරලා දුන්නා
@rttproduction2890
@rttproduction2890 3 жыл бұрын
හොදට තේරුම් කරනවා .ස්තුතියි .
@dayanandaathukorala7916
@dayanandaathukorala7916 Жыл бұрын
ගොඩක් වැදගත් .💯
@sisirakumara2310
@sisirakumara2310 3 жыл бұрын
Bohoma hodai aiye sthuthi dannathi dewal godak iganagaththa
@arunasanjeewa4760
@arunasanjeewa4760 4 жыл бұрын
Hoda pahadili kirimak.jayen jayama wewa
@ramseyfernando3420
@ramseyfernando3420 Жыл бұрын
ඔබතුගෙ සේවය ඉතා අගේ කරමි.
@asirilakmal9746
@asirilakmal9746 4 жыл бұрын
ඔයාගෙ video සුපිරි oyata godaak පින් අපිට මේවා කියා දෙනවට. Bs
@darkshadow5110
@darkshadow5110 2 жыл бұрын
නියමයි ඒකත්❤️
@ruchirakawinda2554
@ruchirakawinda2554 4 жыл бұрын
ඇත්තෙන්ම නියෙමටම තේරුණා ඔබගෙ සියලු වැඩ කටයුතු දිනෙන් දින සාර්ථක වේවා යැයි සුබපතනව I love sl crack 💖💖💖💖💖💖💖
@lakmalishara2510
@lakmalishara2510 4 жыл бұрын
පැහැදිලි විදිහට කියල දෙනවා.ගොඩක්ම ස්තූතියි
@wicumrangana3831
@wicumrangana3831 4 жыл бұрын
ඇත්තටම ගොඩක් පැහැදිලි කියල දෙන විදිහ . සුපිරියි
@yohanyohan6550
@yohanyohan6550 2 жыл бұрын
Godak sathutui aiya good niyamai
@anaconda_dotcom
@anaconda_dotcom 2 жыл бұрын
මම අවුරුදු එකොලහක ලමයෙක්. ආනන්දයට යන. මම කවදත් කැමති වෙනස් අලුත් දේකට. ඒ නිසා මම tec පැත්තට ගියා 6වසර දී ආනන්දෙ දී. මම තරගවලට ගියා. Sl crack මට ලොකු ධෛර්යයක්.. ස්තුතියි. මම රිවිදු විදුසර හෙට්ටිආරච්චි
@slcrackelectronic6945
@slcrackelectronic6945 2 жыл бұрын
ela kollo ela jayawewa
@mavithadearandadivan6903
@mavithadearandadivan6903 3 жыл бұрын
Nice Explaining....
@upalima2002
@upalima2002 3 жыл бұрын
හොදටම ‌හොදයි ස්තුතියි
@dumindaroshan4511
@dumindaroshan4511 4 жыл бұрын
හොදටම පැහැදිලි යි. ස්තූතියි ඔබතුමාට
@chandanawasantha2857
@chandanawasantha2857 4 жыл бұрын
සාර්ථක ලෙස ඉදිරියටම
@upulwijesekara1839
@upulwijesekara1839 3 жыл бұрын
මටනම් හිතෙන්නෙ කොස් එකක් කලත් මෙතරම් හොදට තෙරුම් කරන්නෙ නැතුව ඇති. බුදු සරනයි.
@nuwandeshapriya7033
@nuwandeshapriya7033 3 жыл бұрын
Aththa
@Janasp
@Janasp 2 жыл бұрын
Excellent lesson. thanks
@anushikahewage3075
@anushikahewage3075 3 жыл бұрын
.මරු .මරු.👌 .මරු
@jayanthaub3345
@jayanthaub3345 Жыл бұрын
බොහොම ස්තුතියි සර්
@kumarawmpu3846
@kumarawmpu3846 4 жыл бұрын
ගොඩක් වටිනවා ස්තුති සර්
@ajithjayasekara7530
@ajithjayasekara7530 4 жыл бұрын
Excellent..Good luck
@thilinakekulandara1753
@thilinakekulandara1753 Жыл бұрын
Thank bro.nice work
@hemalmadushanka1734
@hemalmadushanka1734 Жыл бұрын
සරලවම කියලා දුන්නට 🙏🙏
@aivnabeywardana142
@aivnabeywardana142 3 жыл бұрын
මල්ලී ඔයා හොඳින් අවබෝධ වන විදිහට හැමදෙයක්ම කියලදෙනවා. හොදයි ගොඩක් අගේකොට සලකනවා බොහොම ස්තුතයී.
@jasiahmaverick5504
@jasiahmaverick5504 3 жыл бұрын
I know Im asking randomly but does someone know a trick to log back into an instagram account? I was dumb forgot the login password. I would love any assistance you can give me
@holdenbraylen763
@holdenbraylen763 3 жыл бұрын
@Jasiah Maverick instablaster ;)
@jasiahmaverick5504
@jasiahmaverick5504 3 жыл бұрын
@Holden Braylen i really appreciate your reply. I found the site thru google and Im in the hacking process now. I see it takes a while so I will get back to you later with my results.
@jasiahmaverick5504
@jasiahmaverick5504 3 жыл бұрын
@Holden Braylen HOLY **** IT REALLY WORKED! Just got access to my IG login within about 30 mins of using the site. I had to pay 15$ but for sure worth the money :O Thank you so much you really help me out!
@holdenbraylen763
@holdenbraylen763 3 жыл бұрын
@Jasiah Maverick happy to help :D
@janakawickramasingha48
@janakawickramasingha48 3 жыл бұрын
Niyamai aiye hodata kiyala dunna........
@tgananda6441
@tgananda6441 2 жыл бұрын
Yoa tmay ayye ape niyama sar
@wijayathilakapathirana3248
@wijayathilakapathirana3248 4 жыл бұрын
හොඳින් දැනුවත් වුනා.. ස්තුතියි
@thusharafrenando
@thusharafrenando 11 ай бұрын
Oya supiri kiyala denawa man asai
@chanakarathnapriya1813
@chanakarathnapriya1813 3 жыл бұрын
Excellent explanation
@wasanthahewawithana8114
@wasanthahewawithana8114 4 жыл бұрын
Best lecture, thanks malli
@kshanthaadegunathilaka5356
@kshanthaadegunathilaka5356 2 жыл бұрын
Oya apita padiliwa kiyala denawa oya thanks
@ktv8840
@ktv8840 3 жыл бұрын
Thanks sir good luck
@dilanmadunil2899
@dilanmadunil2899 3 жыл бұрын
වැඩියම හොදට බලා ගන්න නම් මෙවා සර්කිට් බෝඩ් එකෙන් ගලවා ගන්න ඕන ද නැත්තම් තියෙද්දි උනත් ගැටලුවක් නැද්ද අයියේ? හොදට වැඩේ කරනවා. බුදු සරණයි.
@isharalakruwan4646
@isharalakruwan4646 2 жыл бұрын
කොස් එකක් කරාවගෙ තමයිදැන්❤🙏
@thoughts1624
@thoughts1624 2 жыл бұрын
මට ස්ටැන්ඩි පැන් එකක.කැපැසිටර් එක චෙක් කරන්නේ කොහොමද කියලා කියනවාද?කොහොම කලත් කටුව වමි පස සිට පොයින්ටි දෙක තුනක් ගිහින් සිරෝ වෙනවා ඇයි ඒ?අළුත් එකක් අරගෙන චෙක් කලා ඒකත් වැඩකරන්නෙ නැති එකක් ද මංදා දිලා තියෙන්නේ .මෙි ගැන මට ටිකක් කියලා දෙනවද මහත්මයා .ස්තුතියි
@p.aathula590
@p.aathula590 4 жыл бұрын
Digitel multi meter video eka ikmanata danna jaya wewa
@priyanthakapila4138
@priyanthakapila4138 4 жыл бұрын
නියමයිනේ
@sampathdarmathilaka5582
@sampathdarmathilaka5582 Жыл бұрын
Sakit akaka resistors aka pata pichunama Akata hariyana resistors aka hoyanda widiyak kiyanda puluwanda
@thilinalakshan2795
@thilinalakshan2795 4 жыл бұрын
Hodata theruna thank you ayye
@madugalleabhayadhamma1655
@madugalleabhayadhamma1655 2 жыл бұрын
වෙනත් Led බල්බ් මේ ආකාරයට දැල්වෙනවාද
@charithnishara205
@charithnishara205 3 жыл бұрын
thank you.
@hasithlakmal5129
@hasithlakmal5129 4 жыл бұрын
🙏🙏🙏🙏නියමයි sir ,හොඳට අවබෝද කරගන්න පුලුවන් .
@sampathkumara1074
@sampathkumara1074 3 жыл бұрын
Niyamai
@dhanushkamahesh9151
@dhanushkamahesh9151 2 жыл бұрын
Ac 10v kiyala රතු pata තීරුවක් thiyenne mokadda
@chanakaherath2282
@chanakaherath2282 4 жыл бұрын
සුපිරි
@pragathidilantha7588
@pragathidilantha7588 3 жыл бұрын
Godak watinawa aiya
@kumaraperera5186
@kumaraperera5186 4 жыл бұрын
Video godak hodai. Hodata therenava. Thank you.
@asirilakmal9746
@asirilakmal9746 4 жыл бұрын
අයියේ colour cord 5k thiyena resistor වල අගය කියවන හැටිත් podddak කියන්නකෝ. Thank you so much
@ashokaraja7378
@ashokaraja7378 2 жыл бұрын
Jayawewa
@nipuna832
@nipuna832 3 жыл бұрын
Capacitors check කරනකොට මල්ටිමීටරයේ කටුව බින්දුවට යන්නැතුව ටිකක් ආපස්සට ගියොත් ඒක හොඳද?
@slcrackelectronic6945
@slcrackelectronic6945 3 жыл бұрын
ow samaharavita eke loku aulak nathuwa athi
@tharangamalakaabeywickrama6493
@tharangamalakaabeywickrama6493 4 жыл бұрын
සර් මේවා බෝඩ් එකෙන් ගලවලද චෙක් කරන්න ඕන?? ගලවන්නෙ නැතුව චෙක් කරන්න බැරිද??
@kasunsameera1586
@kasunsameera1586 3 жыл бұрын
thank you very much, brother.......
@arunachathuranga7139
@arunachathuranga7139 3 жыл бұрын
Uni.t 33a+ multimeter eke video ekak denna puluwanda
@mahesheranga5298
@mahesheranga5298 2 жыл бұрын
Thnks aiye
@imalidarshika1981
@imalidarshika1981 4 жыл бұрын
කරන කියන වැඩ කටයුතු අති සාර්ථක වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා.!
@polyticalaanalysis9786
@polyticalaanalysis9786 3 жыл бұрын
Thanks
@sascreations9942
@sascreations9942 3 жыл бұрын
Good
@uswa8801
@uswa8801 3 жыл бұрын
AC karant eka witharak apita wadinne ai ?
@samankumara383
@samankumara383 4 жыл бұрын
Multimeter pilissanne puluwanda....? E kohomeda kiyela poddak pahadili keranne puluwanda....sir
@travelwith3k685
@travelwith3k685 3 жыл бұрын
Hoda danumak labuna thanks
@edwardperumal3927
@edwardperumal3927 4 жыл бұрын
we are waiting for your video OK brother
@පැතුම්මහේෂ්
@පැතුම්මහේෂ් 3 жыл бұрын
Rටයක නොදන්නා අගයක් සොයා යද්දී ... වැඩි අගයක සිට එන්න කිවිවා.... එසේ ඒද්දි Rය මොනයමි හේතුවකි න් හරි... open වෙන්න බැරි ද...
@anandakarunarathna3736
@anandakarunarathna3736 4 жыл бұрын
Niyamai
@aravindamadusanka6727
@aravindamadusanka6727 4 жыл бұрын
Good vidio
@asirilakmal9746
@asirilakmal9746 4 жыл бұрын
අනේ මට transistor ගැන video ekak ඕන. ඔයා අපිට කරන්නෙ ලොකු සේවයක්. බුදු සරණයි.
@siwanthikadilshani4010
@siwanthikadilshani4010 3 жыл бұрын
වැරිස්ටර් එකක් වැඩ කරන් නැත්නම් කොහොමද මල්ටි මිටරෙන් හොයා ගන්නෙ
@ruchikavithanage3825
@ruchikavithanage3825 3 жыл бұрын
වයර් එකක් chek කරන හැටි කියලා දෙනවද
@vasanthavasantha2256
@vasanthavasantha2256 2 жыл бұрын
Votar motar eke vayar 5 thiyanavanam komada vayar karanne
@hasarusworld6338
@hasarusworld6338 4 жыл бұрын
superb lessons
@jhpcool1600
@jhpcool1600 4 жыл бұрын
Good 👍👍👍👍👍👍
@amilafonseka6458
@amilafonseka6458 4 жыл бұрын
Aththamaiiii mn ana log multi meter gena dena gaththata kohoma d balanne kiyala echchara gank neee den hodatama theruna ana lop multimeter ake sir oya kiyala denwa ho dtama therenwa digatama yamuuu repeyar vedioth kiyala dentako thiyariya.....
@ocnrepairingcenter7709
@ocnrepairingcenter7709 3 жыл бұрын
electronic capacitor chek kraddi - wlta red crob ekk tyla witherai neda chek krna plwan
@kamalabeygttgytt3051
@kamalabeygttgytt3051 3 жыл бұрын
Theruwan sarani..
@aivnabeywardana142
@aivnabeywardana142 3 жыл бұрын
මල්ට්මීටරයෙන් මිනුම් හා පරීක්ෂා කිරීම සම්බන්ධව හොඳ අවබෝධයක් ලබා ගත්තා.
@nethumdidula1193
@nethumdidula1193 4 жыл бұрын
Supiri aiye
@nimanthasandun9281
@nimanthasandun9281 3 жыл бұрын
Supiri kiyanna wachana naaa
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 25 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
Multimeter Sinhala Review
15:47
Baby Foodies Heaven
Рет қаралды 20 М.
Analog Multimeter - Sinhala
20:35
API DANNA DE
Рет қаралды 24 М.
How to correctly use Multimeter  sinhala.  / 2024 / new /@BCtechAcademy
11:22
Analogue Multimeter - ඇන‍ලොග්  මල්ටි මීටරය
43:48
e college international- online school
Рет қаралды 9 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20