අපිලගේ සාදූ කියනේ ආදරේටද

  Рет қаралды 22,223

බඹරා tv - Bambara tv

බඹරා tv - Bambara tv

Күн бұрын

#බත්තරමුල්ලේ සීලරතන හිමි
#Baththaramulle Seelarathana himi
#Bambara TV
#බඹරා TV
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
ඔබ ප්‍රියකරන බොහෝ ජනප්‍රිය චරිත සමග කරන මෙවන් කතාබහ ඉදිරියේදී දැකබල ගැනීමට බඹරා නාලිකාව හා එක්වන්න..
#Subscribe කරන්න.

Пікірлер: 83
@sanjayaperera4360
@sanjayaperera4360 20 сағат бұрын
මේ අහිංසක හාමුදුරුවරැවන්ගෙන් ආතල් නොගෙන හිටු
@gdofficial2000
@gdofficial2000 5 күн бұрын
ජනාධිපතිට වඩා දැන් මේ හාමුදුරුවො ජනප්‍රියයි😂😂
@asvidhaastrologyofficial
@asvidhaastrologyofficial 12 күн бұрын
KZbin කාරයින්ට සල්ලි උල්පත් තමයි මෙවැනි චරිත😂😂😂😂😂😂😂
@wasanthakorale
@wasanthakorale 11 күн бұрын
මේ වගේ මානසික ලෙඩ්ඩුන්ව සමාජයෙන් ඈත් කරල තියන්න පිං අයිතිවෙයි
@OpanayakaTekla
@OpanayakaTekla 11 күн бұрын
හාමුදුරුවෝ පන්සල්වල බණ භාවනා කටයුතු කරමින් ගිහියාට ආදර්ශමත්ව වාසය කිරීම තමයි හොද.දේශපාලනය භික්ෂුන්ට සුදු සු නැ
@lakshmiabedeera45
@lakshmiabedeera45 10 күн бұрын
මෙි සිවිර පන්සලට බාරදිලා ගෙදර ගියොත් තමා හොදම
@nilanthaperera5696
@nilanthaperera5696 10 күн бұрын
කියන සමහර දේවල් වල ඇත්තකුත් තියෙනවා නමුත් රටක් පාලනයට සුදුසු නැත
@lalsiriwardana
@lalsiriwardana 10 күн бұрын
ආතල් එකක් ගන්න හොදයි සිවුර තමා ප්‍රශ්නෙ. පව් පුරව ගන්නත් බෑනෙ
@leezakrisha5415
@leezakrisha5415 8 күн бұрын
මට නම් හාමුදුරුවෝ හොඳ ඉ. ඒත් දේශපාලන යට නම් මදි නේද.. හරි ම නිවුණු subawayak තියෙනවා. අපේ හාමුදුරුවනේ darmsyenma ඉදිරියට යන්න. ඒක හොඳ ඉ.. තෙරුවන් සරණයි
@ratnayakamonarawane5592
@ratnayakamonarawane5592 11 күн бұрын
යුද්ධය ජයග්‍රහණයට ගොඨාභය ආරක්ෂක ලෙඛම් හැටියට නොසිටියා නම් ඔය යුද්ධය අවසන් වීමක් සිදු නොවෙන්න තිබුනා. එතුමා බලය පාවිච්චි කරා නම් කියාවි හිටලර් කියලා.කොවිඩ් නිසා අපෙ රටෙ දුප්පත් ආර්ථිකය කඩා වැටුනා. එතුමා ඇමරිකානු පුර වැසි භාවය ඉවත් කර ගත් නිසා...එතුමට නැවත එම රටට යෑමට බැහ...මෙ හාමුදුරුවන් ගොටාට බැන්නට අද අපි ජිවත් වන්නෙ ඒ මිනිස්සු නිසයි. මෙ හිමියන්ට කිසිම දැනුමක් දැක්මක් නෑ...දෙශපාලනය ඉතා ගැඹුරුයි. පැවිදි වන්නෙ ජනාධිපති වන්න නොවෙයවෙයනෙ.😢😢
@NuwanKumara-e1x
@NuwanKumara-e1x 11 күн бұрын
😢😢😢😢😢😢😢
@H100R-w8n
@H100R-w8n 5 күн бұрын
අනේ නාකි වේසිගෙ පුතෝ අයියල මල්ලිල පුතාල එකතුවෙලා රට බංකොලොත් කරා කියල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු කරල ඉවරයි කියන එකවත් දන්නවද උබ කාලකන්නි හරකා
@davidlog
@davidlog 3 күн бұрын
සීලේ අනිවා සුපිරි කොලුකාරයෙක්.
@revseelaratana4119
@revseelaratana4119 12 күн бұрын
සැමටම theruwan saranai පවුලේ සැමටම යහපතක් වේවා
@Bamaratv-g5x
@Bamaratv-g5x 11 күн бұрын
🙏
@pradeepikachathurani9192
@pradeepikachathurani9192 5 күн бұрын
මේ කතාව ඔක්කොම අහන්න .එතකොට තේරුම් යයි මේ හාමුදුරුවන් මොනවද කියන්නේ කියලා.බාගයක් අහලා හාමුදුරුවන්ට දොස් නොතියා....රට කවදා හරි පත්වෙන හැටි කියලා දෙනවා...එච්චරයි
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 5 күн бұрын
හාමුදුරුවෝ සමාජ සේවකයෙක් විදියට නම් ඉතාම සුදුසුයි. නමුත් දේශපාලනයට නම් සුදුසුම නැහැ. ඔබවහන්සේට දේශපාලන හා පරිපාලන දැනුම ඉතාම අඩුයි. කතාවෙන් තේරෙනවා රාජ්‍ය පාලනය පිළිබඳ මෙලෝ අවබෝධයක් නැති බව. කෙසේ වෙතත් ඔබවහන්සේට මේ රට සුරපුරයක් වනු දැකීමට අහිංසක බලාපොරොත්තුවක් ආශාවක් උනන්දුවක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් මාරම respect කරනවා❤❤❤❤
@MaddumaBandara-s7l
@MaddumaBandara-s7l 11 күн бұрын
කරන්න දෙයක් නැත්තන් නිකන් ඉදපන් බං.චැනල් හදන් මේවගේ පිස්සුු කෙලින් නැතිව.හාමුදුරැවනේ අපිට පව් පුරවන්න එපා.අපිත් මිනිස්සු
@NewSamsung-w5b
@NewSamsung-w5b 7 күн бұрын
Sadu sadu obawahanse keyapuwa hare..Aith ellanna obawahanse janadepathevwaraneta aw.5 passe.budu saranaii🙏
@dhanukarajapaksha2054
@dhanukarajapaksha2054 11 күн бұрын
ගංජා ගහලා යනකොට ඇප සල්ලි ගෙයියන්ටත් අමතක වෙනවා අරගලේ වෙලාවේ අපිලගේ සාදු මලක් ගහලා ආතල් එකක් ගන්නවා
@ruwanrajapaksha5290
@ruwanrajapaksha5290 11 күн бұрын
ලබන පාර එකෙන්ම ඔබව මන් සෙට
@kumarijayawickrama9821
@kumarijayawickrama9821 12 күн бұрын
මෙයා මිනිස්සුන්ට ආතල් දෙනවා
@nuwangodakanda1344
@nuwangodakanda1344 7 күн бұрын
මොකාද මේ කොන්දක් නැති මාධ්‍යවේදියා මුනක්වත් පෙන්නන්නැති 😂😂
@lakshmiabedeera45
@lakshmiabedeera45 10 күн бұрын
ඔබවහන්සේ සිවිර ⁣තියලා ගෙදර ගියොත් නේද හෙදෙ බුදු සිවිරට අගවිරව නොකර
@DimuthuSandaruwan-x1h
@DimuthuSandaruwan-x1h 5 күн бұрын
සාදු හොඳයි සිරසේ කතුරට
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 5 күн бұрын
❤❤❤❤❤
@anubandaranayake8449
@anubandaranayake8449 11 күн бұрын
@ChanakaMaduranga-gp8tn
@ChanakaMaduranga-gp8tn 6 күн бұрын
වහාම ලංකාවේ සියලු පූජ්‍ය පූජක පාර්ශවයන්ට දේශපාලනය විතරක් නෙවෙයි ඡන්ද අයිතියත් අහෝසි කරන්න ඕන අනිවාර්යයෙන්ම..😞 අවවාද, අනුශාසනා වෙනයි මඩගොහොරු දේශපාලනය වෙනයි...මේක අනුර කලොත් ජීවත් වෙනතාක් මන් අනුරගෙ ප්‍රමුඛම පාක්ශිකයා වෙනවා, වෙනවාමයි..✋🙏
@DevikamanelManelkumari
@DevikamanelManelkumari 6 күн бұрын
අපිත් අාදරෙයි අවන්කව❤❤❤❤
@chathu3309
@chathu3309 5 күн бұрын
මාද්‍යවේදියට කොන්ද පන නෑ මූන පෙන්නන්න තරම් හාමුදුරුවො හොදයි තව ...
@banyanbanglow
@banyanbanglow 11 күн бұрын
Mun gen තමයි බුද්ධාගම බේරාගන්න oni... konyanasara, anandasaraga, a pure හාමුදුරුවෝ ta mew penne nedda😢😢😢😢
@chamilakumariperera5063
@chamilakumariperera5063 11 күн бұрын
Ath හැරීම budun wahase කිව්වා eth අධික ආසාවක් ඇති කෙනෙක්
@DJP706
@DJP706 6 күн бұрын
හරි ජොලි හාමුදුරුවන් 😂😂😂
@nilanthaperera5696
@nilanthaperera5696 10 күн бұрын
අනෙ අම්මෝ මෙයා ආවොත් ගෑණියෙක්ට මිනිහෙක් නැතුව ගෑණුන්ට මිනිහෙක් එක්ක ඉන්න වෙනවා 😮😮 හාමුදුරුවනේ ඒ ප්‍රශ්න වලට වඩා මේ ප්‍රශ්න ටික ඇති
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 10 күн бұрын
මොකක්ද බන් මේකේ තේරුම ගෑනියෙක් ට මිනිහෙක් නැතු ගෑනියෙක්ට මිනිහෙක් එක්ක ඉන්න වෙනවා🙃
@Darshanachamath
@Darshanachamath 7 күн бұрын
​​@@nishanthivijebandara3435ගෑනු ගොඩකට එක මිනිහෙක් එක්ක ඉන්න වෙනව කියල කියල තියෙන්නෙ🙂
@ArsBandara
@ArsBandara 11 күн бұрын
Oba wahanse behind tikak ganna Manasika weda mahathtayek gen
@roshanindika8030
@roshanindika8030 11 күн бұрын
Jaya wewaaaaaa hamuduruwane
@NewSamsung-w5b
@NewSamsung-w5b 7 күн бұрын
🙏🙏
@nirupawickramasingha998
@nirupawickramasingha998 10 күн бұрын
සිවුර දාගෙන hitiyata oun thamai kupagi horu
@sriyanifernando5606
@sriyanifernando5606 12 күн бұрын
ඔබවහන්සේ ලා වගේ භික්ෂුන් නිසා බුදු දහමටවෙනදේ හිතාගෙන බැහැ. ඔබවහන්සේ ඡන්දය ඉල්ලන්න සිවුර ගලවලා ගෙදරගිහින් ආදර්ශයක් ගන්න කාදිනල් තුමා ගෙන් සහ.. මුස්ලිම් ආගමික නායකයන්ගෙන් බෞද්ධ මිනිසුන් ඡන්දය දියයුත්තේ නිවනට ඒ මිනිසුන් සිව්පසයට කෑදර මනුස්සයින් එවැනි භික්ෂු වේශදාරියා න්ට ඡන්දය දෙන එව්න් හතර අපායේට යනවා නියතයකි හේතුව කර්මය කර්මඵල නොදන්න සියළු දෙනාට ඒ දඩුවම නියතයි
@lankagallage
@lankagallage 11 күн бұрын
මාලීමාවට කඩේ යනවානම් ඔය මොකක්වත් නෑ නේද බන් 😂😂😂😂.ඒතෝට නිවන් යයිද ඩාන් ගාලා 😂😂😂
@sriyanifernando5606
@sriyanifernando5606 11 күн бұрын
@@lankagallage කොහාටවත්නොවේ භික්ෂු ව ඡන්දය දිය යුත්තේ නිවනට බැරිනම් බැරිනම් මල් පහන් පූජා කර පාඩුව ඉන්න ඕනෑ .නිවනට දෙනවාකියන්නේ ධර්මය මාර්ගයේ යෑමයි. එයට ප්‍රඥාව නැත්නම් මල් පහන් පූජාකරගෙන ඉන්න ඕනෑ.
@rajithasamarasinghe2682
@rajithasamarasinghe2682 11 күн бұрын
Adatath onatharam innawa ithama silwath gunawath Swaminwahansela. Hebei ismathu wenne me wage aya witharai
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 10 күн бұрын
හැම ආගමක එවුන් ඉන්නවා සිව්පසට කෑදර එවුන් අපිනම් මූට චන්දේ දුන්නෑ
@meenugurusinghe5
@meenugurusinghe5 9 күн бұрын
​@@lankagallageහාමුදුරුවෝ කඩේ යන්න ඕන නෑ මනුස්සයෝ.එයාලට කරන්න වෙනම වැඩ කොටසක් තියනව
@damithathathsara6339
@damithathathsara6339 6 күн бұрын
33:07 මේ කතාව ඇත්ත
@DP-vi3oq
@DP-vi3oq 12 күн бұрын
පිස්සු පුසා මානසික රෝගියෙක් මේ අවුලක් තියෙන්නෙ මෙයාට්
@AlphaP395
@AlphaP395 4 күн бұрын
52:30 😂😂😂
@s.d.l.karunasena7498
@s.d.l.karunasena7498 8 күн бұрын
Please do not insult the Chiewara .
@sithumwarnakula9699
@sithumwarnakula9699 4 күн бұрын
හාමුදුරුවෝ සිංහල ද? කතා කරන විදිහ අමුතුයි
@dhammikapriyanthi8709
@dhammikapriyanthi8709 11 күн бұрын
Maya hari Satutin inna Kanak
@SLMOTION99
@SLMOTION99 4 күн бұрын
Meka apilage rata machan
@AsokaJayalath-o6n
@AsokaJayalath-o6n 6 күн бұрын
Moda pakek
@ChandraWijesinghe-lb5rg
@ChandraWijesinghe-lb5rg 10 күн бұрын
පාස් මො කෙන්ද පව් නොදී ඛුදධශාසනය රැ කෙන දෙයක් කරන්න
@aathiaathi8517
@aathiaathi8517 10 күн бұрын
Mansika ledak paw
@wasanthaleelalani
@wasanthaleelalani 6 күн бұрын
Mona unath saadu sathutin inne 😂😂
@dilshandarshana9758
@dilshandarshana9758 11 күн бұрын
බයින්න එපා හමුදුරුවොන්ට
@charithperera8958
@charithperera8958 8 күн бұрын
පාර්ලිමේන්තුවට hodai යමක් karnna පුළුවන් wei. මොනවා unath. හොද kenek.
@nuwanchamara3470
@nuwanchamara3470 11 күн бұрын
ane kiyana thanakata wadinnam siura galola gedara yanna pissu lanthe idala awiilada koheda meya hodai umandawata maru dabala
@sriyaniweera
@sriyaniweera 11 күн бұрын
මං මො..න..ව..ත් කියන්නේ නෑ 😪😪
@antonfernando526
@antonfernando526 7 күн бұрын
44.00
@antonfernando526
@antonfernando526 7 күн бұрын
52.30
@SujithSuranga-e4f
@SujithSuranga-e4f 11 күн бұрын
Podiun parisam karaganna silegen Dano daniti..papatara yangen dahama beragamu
@tharangamalraj386
@tharangamalraj386 11 күн бұрын
Oba tuma oita wadiye buddimatwa hasirenna podi lamai venna epa oya tanata sudusu widiyata hasirenna
@sameerauoc
@sameerauoc 4 күн бұрын
Kalakanni balla , agama kanna epa. Tho siura galawala kalisamak andala oni deyak karaganin balla.
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 11 күн бұрын
ETHI SILAYAK NEHE - PARAJIKA NITHI KADALA DA?
@ruwansugardaddy5595
@ruwansugardaddy5595 8 күн бұрын
මිනිස්සු මොනව කිව්වත් මේ ස්වාමීන් වහන්සේ කියන සමහරක් දේවල් ඇත්ත කියලා හිතෙනවා
@Momojobo
@Momojobo 7 күн бұрын
කවුරුත් 100% බොරු කියන්නේ නැ 😅😅😅 උඹේ මොළේ check කර ගනින් යන්න ළඟයි වගේ 😂😂😂
@lakshmanmuthukuda
@lakshmanmuthukuda 11 күн бұрын
බුදු අම්මෝ එන්න නම් එපා . බනින්නත් බෑ . සිවුරක් දාගෙන ඉන්නේ . ඒ හින්දා මුකුත් කියන්න බැහැ . එකම දේ කියන්න තියෙන්නේ ජාතිවාදය අවුස්සන්න එපා . දෙන දෙයක් වළඳලා නිදා ගන්න . ඔබ වහන්සේලා තමයි ඡන්දය කෑවේ .ඡන්ද කොලයේ දික් වෙලා . මිනිස්සු ගියේ ඡන්දය ලකුණු කරන්ඩ අනුර කුමාර ,සජිත් ,රනිල් ,නාමල් , දිලිත් ,අරිය නේත්‍ර . අනේ බුදු හාමුදුරුවනේ පැත්තට වෙලා ඉන්න .ඉස්ලාම් ,හින්දු ආගම් වල පූජකතුමන්ලා මේ වගේ කතා කරන්නේ නෑ නේ ..බුද්ධාගමට අගෞරව කරන්නේ නැතුව ඉන්න .
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 10 күн бұрын
සිව්රක් දාගෙන හොරෙක් ආවත් බලාගෙන ඉන්නවාද
@leoking6920
@leoking6920 13 күн бұрын
❤❤❤❤❤
@sajanagunasekara4484
@sajanagunasekara4484 13 күн бұрын
❤❤
@yarmuhammadswati3565
@yarmuhammadswati3565 10 күн бұрын
❤❤❤
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 77 МЛН
Why do we need a religion? - Ven. Kirinde Sri Dhammananda Thero
1:47:35
බුදුන් වදාළ ධර්මය
Рет қаралды 86 М.
මේ සසර හරිම අසාධාරණයි | PUHULWELLE SARADA@wassanadarmadeshana9842
1:24:33
Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා
Рет қаралды 5 М.
kagama sirinanda Himi bana කාගම සිරිනන්ද හිමිගේ ධර්ම දේශනාව
1:51:56
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН