ඉතිහාසය වෙනස් කළ සරසාලේ සටන ජයග්‍රහණයට කළ හැටි මෙන්න | Battle of Jaffna | Sri Lanka Army

  Рет қаралды 82,675

නැණස NENASA 🇱🇰

නැණස NENASA 🇱🇰

Күн бұрын

Пікірлер: 191
@samikaekanayake6051
@samikaekanayake6051 Жыл бұрын
වනැස කරන්නේ යුද්දයට සම්භන්ද වැදගත් චරිත සාකච්ඡාවට ගෙන්වීම හා ඔවුන්ගේ අත්දැකීම් විමසීම..මේ චැනල් එක කරන්නේ 30 වසරක යුද්දය ගැන නිවැරදිව හා පළල්ව විග්‍රහ කරීම.චැනල් දෙකේ හැටි සම්පූර්ණයෙන්ම වෙනස්.දෙයාකාරයි.චැනල් දෙකම වටිනවා.සමහරුන්ට ඒකවත් තේරෙන්නැතුව සංසන්දනය කරන්න හදනවා..
@malindawijethunga
@malindawijethunga Жыл бұрын
ඉතා විශිෂ්ට වාර්ථාමය වැඩසටහනක්.චෙක් ජනරජයෙන් මල්ටි බැරල්අවි මෙරටට ගෙන ඒමේදී සිදුවූ සිද්ධිදාමයන් අලලා වැඩසටහනකුත් කරන්න.❤❤❤
@malinda200
@malinda200 Жыл бұрын
මම මේ පොත කියෙව්වා මීට අවුරුදු 5 කට විතර කලින්, රුහුණු විශ්වවිද්‍යාල පුස්තකාලයේ පොත තියනවා, ඇත්තටම වටින සුපිරිම පොතක්, රචකයාට ස්තුතියි 🔥
@pathumnirmal5379
@pathumnirmal5379 Жыл бұрын
ඔබ තුමා කරන මේ වැඩසටහන් වගේම අනෙක් චැනල් එකෙන් කරන ගුවන් අනතුරු ගැන කරන වීඩියෝ ඉතාමත් දැනුමක් අපිට දෙනව.thank you sir. Respect for it ❤️❤️
@topentertainmentstudio
@topentertainmentstudio Жыл бұрын
ඉදිරිපත් කිරීම සුපිරියි 👍
@RadithSandeepa-s3w
@RadithSandeepa-s3w Жыл бұрын
නියම වැඩසටහනක් අයියේ හැමදාම ඔයාගේ වැඩසටහන් බලනවා සුබ පතනවා ඔයාගේ ඉදිරි වැඩකටයුතු වලට🎉
@dinukagamage5007
@dinukagamage5007 Жыл бұрын
නැණස එක්ක බලද්දි වනැස ප්‍රාථමිකයි. මාර මහන්සියක් ගන්නවා කියලා පේනවා එක episode එකක් හදන්න. සුපිරියි සහෝදරයා❤
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
බොහොම ස්තුතියි ඒ ඇගයීමට. නමුත් වනැසත් ලොකු සේවයක් කරනව මෙරට ප්‍රධාන මාධ්‍යය විසින් සිදුකළ යුතු තරමෙ
@shanakadivakara
@shanakadivakara Жыл бұрын
ehema kyanne kohmada . me channel eka ekak. eka wenama ekak. eke netham api me yudha wirayo kawruwath ma danne ne
@gihanmadusanka2207
@gihanmadusanka2207 Жыл бұрын
මෙ චැනල් දෙකම අපෙ දෙයක්, වෙනස් ගමන් පත දෙකක්, එකකින් අපෙ රණවිරුවො ගැන කතා කරලා තිරය පිටුපස හැංගුන චරිත බාහිර ලොකෙට පෙන්නලා. එයාලාටත් තමන් ගැන අබිමානයක් ඇතිවෙන විදිහට සහ කොහොමද මෙදෙ කලෙ කොච්චර දුකක් වින්දද කියලා කියනවා. අනින අප්‍රකටව සහ ප්‍රකටව සැගවුන මෙහෙයුම් වැරදුන තැැන් දිනපු තැන් සහ දක්ෂයො ගැන වාගෙම බය. ගුල්ලො වගෙම ලංකාවෙ භු දේශපාලනය ගැන පසුබිමින් නිවැරදි අර්තකතනයක් දෙනවා. කොටින්ම දේශපාලනෙ වවාගෙන කැමක් යුද්දේ කියන්නෙ
@Nature60810
@Nature60810 11 ай бұрын
@@insight-nenasa dekama pethi dekakin sewawa karanawa,, theory , practical wage...
@sandeepanavodya93
@sandeepanavodya93 Жыл бұрын
සරසාලේ වීරයා - මේජර් ජෙනරාල් ( විශ්‍රාමික) සුමේධ පෙරේරා WWV RWP RSP USP
@bethesdaaquariums
@bethesdaaquariums Жыл бұрын
eya thaniyenda yudde kale ?
@akilafernando2107
@akilafernando2107 Жыл бұрын
Leadership matters
@kavindu94759
@kavindu94759 Жыл бұрын
👍🔥සුපිරි පැහැදිලි කිරිමක්
@PinimutuThennakoon-gs2vk
@PinimutuThennakoon-gs2vk Жыл бұрын
වනැස වගේම මේ channel එකත් සුපිරි ආ❤❤❤
@ypckumara9405
@ypckumara9405 Жыл бұрын
❤❤❤ සියලුම රණවිරුවන් සදා අමරණීයයි ❤❤❤
@Hondacompany-t8u
@Hondacompany-t8u Жыл бұрын
මොකක්ද පොතේ නම්
@ypckumara9405
@ypckumara9405 Жыл бұрын
රණමග ඔස්සේ නන්දිකඩාල්
@rishanjaya
@rishanjaya Жыл бұрын
Our future generations will know the history by watching these documentaries...❤
@a2z9818
@a2z9818 Жыл бұрын
ඉදිරියට සිදුවූ සියල්ල ගෙන එන්න.අපි බලන් ඉන්නවා.👍👍👍🙏👍
@indikasaman3205
@indikasaman3205 Жыл бұрын
අයියා oyage video සුපිරි .❤❤❤❤❤❤❤❤❤❤❤
@charukajanith9365
@charukajanith9365 Жыл бұрын
වැණස බලලා මේක ඉස්සල්ලම බැලුව කාලෙ මේ චැනල් එක පෙන්නන්න බෑ. වීඩීයෝ බලලා කාලයක් යනකොට නොදැනිම ඇබ්බැහි වෙලා මේකට.ඇත්ත ඇති සැටියෙන්ම පෙන්නන එක තමා මේ චැනල් එකේ විශේෂත්වෙ 🤍 . ශුවර් පුදුම මහන්සියක් ගන්නෙ මේ වීඩීයෝ හදන්න 🤍
@PinimutuThennakoon-gs2vk
@PinimutuThennakoon-gs2vk Жыл бұрын
සිරාවටම බං මමත් එලෙසමයි😊😊😊❤
@bebikade4108
@bebikade4108 Жыл бұрын
වනැස දැං එපාවෙලා තියෙන්නේ එකම වගේ හැම විඩියෝ එකක්ම sf.කමාන්ඩෝ .විඩියෝ විතරමයි නේවි එයාර්ෆෝස් විඩියෝ නැ ..😢
@dill2474
@dill2474 Жыл бұрын
Wanasata ena samahara aya boru kiyanne
@tharidhudiss3921
@tharidhudiss3921 Жыл бұрын
එකනම් ඇත්ත. ඒ උනාට පස්සේ තමා තෙරුනේ මේ දෙක වෙනස් කියලා.
@SuduPutha-fj6dw
@SuduPutha-fj6dw Жыл бұрын
😮
@nirmalawanigapura8904
@nirmalawanigapura8904 Жыл бұрын
මලිත් ජයතිලක කියන්නෙ දැනුම ගබඩාවක් . ඔහු දේශපාලනයට පැමිණීම සරත් පොන්සේකා දේශපාලනයට පැමිණීම මෙන්ම ඉතා අනුවන ක්‍රියාවක් .
@gayanwijeratne9790
@gayanwijeratne9790 Жыл бұрын
love all forces ever.....waiting for next video 😍
@wapasela
@wapasela Жыл бұрын
ස්තුති ඔබතුමාට 😊
@IndikaSenanayake-qu7sy
@IndikaSenanayake-qu7sy Жыл бұрын
මම නම් දැනට අවුරුදු හතරකට උඩදී අලිමංකඩ පොත ගත්තා අපේ මිනිසුන්ගේ වැරැද්ද තමා දෙයක් ගන්ට පොරකන්නේ ඒ දේ යම් මාද්‍යක ජනප්‍රිය උනාම නැත්නම් දැනට වසර හතරකට උඩදි ඔය පොත ඕන තරම් හොයාගන්ට තිබුනා සමහර විට ප්‍රසිද්ධ නම් නොමති පොත් හල්වල තාම ඔය පොත හොයාගන්ට පුලුවන් වෙයි මොකද මම දැන් නුවර නගරයේ වැඩි ප්‍රසිද්ධියක් නැති පොත් කඩවලට යන්නේ එවගේ පරන මුද්‍රණ පැරනි මිලට අලුත් තත්වයෙන් තියනවා ඒ විදිහට ගියොත් සොයාගන්ටබැරිවෙන් නෑ
@asithabandara1617
@asithabandara1617 Жыл бұрын
තිබුනේ නෑ මම නුවර හැමතැනම හෙව්වා
@gajathilangarathna1874
@gajathilangarathna1874 Жыл бұрын
හොයාගන්න විදිහක් කියයි..පොත නැ කොහේවත්
@bandaraanura4038
@bandaraanura4038 7 ай бұрын
නොදන්නා හා අමතක වු මෙවැනි අතීශය සංවේදි සිංහල ජාතිය දැනගත යුතුම දෑ මතක් කරන ඔබට තුති.❤❤❤❤❤
@NiroshaDilshan
@NiroshaDilshan Жыл бұрын
හැමදාම ඔයාගේ වැඩසටහන් බලනවා සුබ පතනවා
@muthukumarakarunaratne6007
@muthukumarakarunaratne6007 Жыл бұрын
ඉදිරිපත්කිරීම ඉතා සිත්ගන්නාසුලුයි
@RajasingheRaja-vs7ho
@RajasingheRaja-vs7ho Жыл бұрын
ජයසිකුරු මෙහෙයුම ක්‍රියාත්මක උන් 1997/ 98/ 99 කාලෙ air forces එකත් අනිත් හමුදා වගේම ගුවනින් මෙන්ම ගොඩබිම ආරක්ශා කලා මාන්කුලම් ප්‍රදේශයේ ...ගොඩක් දෙනෙක් තමන්ගෙ ජීවිතය රට වෙනුවෙන් පූජා කලා...සර් ඒ ගැන දන්නව ඇති...ඒ ගැනත් video එකක් කරන්න..
@Prinkuhewage
@Prinkuhewage Жыл бұрын
Good research and educational record...no more war...🤤
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
No doubt ❤️
@haasampath
@haasampath Жыл бұрын
"යුද්ධය යනු දේශප්පලනයේම දිගුවක්" නිවරදි දේශපාලනයක් නොමැතිනම් කවරකු යුද්ධයට නායකත්වය දුන්නද යුද ජයග්‍රහණය මිරුගුවක්... යුද ඉතිහාසය අවුරුදු 30 ක් දක්වා දිගුවේ යථාර්ථය යුද්ධයේ නොහැකියාව නොව දේශපාලනයේ නොහැකියාවයි... 👍
@ChampikasanjeevaChampika-rn7qy
@ChampikasanjeevaChampika-rn7qy Жыл бұрын
Eth koti gahathdi chanrikath atharala danna kivenane hamudanayakathvaya pelak niladaringe durvala nisane ocharata paradune
@haasampath
@haasampath Жыл бұрын
@@ChampikasanjeevaChampika-rn7qy එකත් නිවැරදි නායකත්වයක් සපයාදීමේ දේශපාලනයේ නොහැකියාව හා අත පෙවීම්... 👍
@madusankabandarigoda3634
@madusankabandarigoda3634 Жыл бұрын
යුද්ධ ජයග්‍රහණය හෝ පරාජය තීරණය වීමට හමුදා හා දේශපාලනය එක ලෙස වැදගත් වේ…කෙතරම් හොද දේශපාලණයක් යටතේ වූවද හරි හමුදා නායකත්වයක් නොමැතිව ජයග්‍රහණයක් නොමැත.. එසේම කෙතරම් හොද හමුදා නායකත්වයක් තිබුනද හරිහමන් දේශපාලන නායකත්වයක් නොමැති විටද ජයග්‍රහණ නොමැත.. ඉතිහාසයේ ලංකාව මේ අවස්තා ද්විත්වයටම විටින් විට මුහුණ දී ඇත…
@haasampath
@haasampath Жыл бұрын
@@madusankabandarigoda3634 ලංකා ඉතිහාසයේ හමුදාවේ අඩුපාඩු උනා නම් එහි වරදද පලකයාගේම තමයි ..
@dilanoresorthe-ug6kp
@dilanoresorthe-ug6kp Жыл бұрын
මේ ජයග්‍රහණය ප්‍රධාන නියමුවා මහින්ද රාජපක්ෂ බව නොකියාම බැරිය
@pramodmadu4439
@pramodmadu4439 Жыл бұрын
මම වීඩියෝ එකක් දාපු ගමන් බලනවා ❤❤( මුහමාලේ ඉදිරි ආරක්ෂක වලල්ල අල්ලපු හැටි දාන්න පුළුවන්නම්)
@ShiranMadhushanka-tl7tn
@ShiranMadhushanka-tl7tn 7 ай бұрын
ඔයා කරන්නෙ ජාතික වගකීමක් . ඔබට ස්තූතියි සහෝදරයා
@insight-nenasa
@insight-nenasa 7 ай бұрын
❤️
@craigsrck4382
@craigsrck4382 Жыл бұрын
Can't wait for the next one.
@abdulhafrath8507
@abdulhafrath8507 Жыл бұрын
Sir make it for your all videos by subtitles with English.
@Nyx....
@Nyx.... Жыл бұрын
Great video 👍🏻
@kokumdedigamuwa9778
@kokumdedigamuwa9778 6 күн бұрын
check raten multibarrel geddi unu wishshe siddiya athulath karala video ekak hadanna. specially multibarrel wala wire kapala genapu siddiya.
@insight-nenasa
@insight-nenasa 6 күн бұрын
ඒක හොඳ අදහසක්. කරන්නම්
@RamithD
@RamithD Жыл бұрын
Perfect 👍
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 Жыл бұрын
තෙරුවන් සරණයි
@DimuthuMadusanka-cc6eb
@DimuthuMadusanka-cc6eb Жыл бұрын
අනාගත දිනක ලංකාවෙ වසර 30ක යුද්දෙ ගැන සොයන අයෙකුට 100% නිවරදි තොරතුරු ලබාගත හැකි එකම මාර්ගය නැණස ......
@samanthidilani8967
@samanthidilani8967 Жыл бұрын
ඔබ ගන්න ගොඩාක් කෘති දේශපාලනය ගොඩාක් ගැමි වී තියෙනවා...උදාහරණයක් විධියට..කමල් ගුණරත්න ගේ දේශපාලන භාවිතය...
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
ජනරාල් ගුණරත්නගෙ දේශපාලනය කෙසේ වෙතත්, ඔහුගෙ පොත එහෙම පක්ෂග්‍රාහීව ලියලයි කියල නම් කියන්න බෑ. අනිත් කාරණේ යුද්ධයක ස්වභාවය අතිශයින්ම දේශපාලනිකයි. ඒක අපට විතරක් නෙමෙයි, ලෝකෙ හැම තැනම එහෙමයි. ඉතිං යුද්ධය ගැන ලියවුණ පොත් නිරායාසයෙන්ම ඊට අදාළ දේශපාලනික කාරණා ආවරණය කළ යුතුමයි. නැතුව යුද්ධය ගැන ලියන/කියන ඕන දෙයක් අසම්පූර්ණයි. එතකොට ඇත්ත ඇතිසැටියෙ විග්‍රහ කළාම කිසියම් හෝ පාර්ශවයක පැත්ත ගැනීමක් හෝ තවත් පාර්ශවයකට පහර දීමක් ලෙස අර්ථ දැක්විය නොයුතුයි. හමුදාවට තනියෙන් යුද්ධයක් හා බැඳුණ හැම දෙයක්ම පාලනය කරන්න පුළුවන් නම්, LTTE එක 83' කළු ජූලියෙන් පස්සෙ අතුගාලම දාන්න තිබුණ. මොකද ඊට හේතු වුණ තිරුනෙල්වේලි ප්‍රහාරය වෙලාවෙ සම්පූර්ණ LTTE සාමාජිකයන් ගණන 30යි.
@rishanjaya
@rishanjaya Жыл бұрын
Thank you 💝
@peppermintcandy7160
@peppermintcandy7160 Жыл бұрын
போர் என்பது மிகவும் பயங்கரமான அனுபவம்
@NeelMax-mw9ms
@NeelMax-mw9ms Жыл бұрын
Wow lassanaii video....
@Danush-travel
@Danush-travel Жыл бұрын
Good move..your voice is very similar to Amal Samanthha
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
Thank you. Many misidentify me as Amal Samantha
@bebikade4108
@bebikade4108 Жыл бұрын
මගබලාගෙන ඉන්නේ ඊලග විඩියෝ එක එනකල් පුලුවන් ඉක්මනට දාන්ඩ ❤❤❤❤❤❤
@pathumkarunarathna3738
@pathumkarunarathna3738 Жыл бұрын
මුලින්ම බැලුවේ මම...😊😊😊😊❤❤❤
@landshousesforsalesrilanka5044
@landshousesforsalesrilanka5044 Жыл бұрын
ගෝටාස් වෝර් 🤣🤣 රට බේරගත්තෙ අපේ සෙබලු..ගෝටාස් හමුදා වෙන් අයින් වෙලා ගිය විදිහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් දැනගන්න පුලුවන්....ගොඩක් හොද වැඩසටහනක් 💪💪
@AdithyaDissanayake-w1g
@AdithyaDissanayake-w1g Жыл бұрын
යුක්‍රේන යුද්ධය ගැන ඉතිරි වීඩියෝ ටිකත් දාන්න
@inoshiperera
@inoshiperera Жыл бұрын
අයියේ මේ තැන් වලට ගිහින් program එකක් කරන්නකෝ..
@Okkthi
@Okkthi Жыл бұрын
ඉලග කොටස ඉක්මනින් ඔනේ 👍👍👍
@lakshithajayathilaka3210
@lakshithajayathilaka3210 Жыл бұрын
එනකං බලන් හිටියේ
@ureshanidamayanthiwuuuqihw3966
@ureshanidamayanthiwuuuqihw3966 Жыл бұрын
එල
@amithalasantha8176
@amithalasantha8176 Жыл бұрын
Gota's war potha amu boruwaknee . Lt/col kaale uddeta baye USA walata penala giya ekata puluwanda aa wage uddeyak karanna , passe doren penala giya heti beluwama penawa neda uuta puluwanda uddeyak karanna kiyala .
@asithabandara1617
@asithabandara1617 Жыл бұрын
අලිමංකඩ කෘතිය මිලදි ගැනිමට අවශ්‍යයි,කතෘ සම්බන්ධ කරගන්න පුලුවන් විදියක් දුරකතන අංකයක් වගේ දෙයක් ලබා දෙන්න පුලුවන්ද ?
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
කතෘතුමාගෙන් අහල දැනුම් දෙන්නම්
@asithabandara1617
@asithabandara1617 Жыл бұрын
බොහොමත්ම ස්තුතියි,පිලිතුරක් බලාපොරොත්තුවෙන් සිටිමි
@gajathilangarathna1874
@gajathilangarathna1874 Жыл бұрын
මටත් ඕනේ..
@nilanthakumaraekanayake6110
@nilanthakumaraekanayake6110 Жыл бұрын
අලුත් publication එකක් ගහමු
@mapkumara2121
@mapkumara2121 Жыл бұрын
Good luck
@indikakumara2858
@indikakumara2858 Жыл бұрын
Jenaral Siwali wanigasekara❤❤
@kavinuwijesooriya878
@kavinuwijesooriya878 Жыл бұрын
ඊළඟට කටුනායක airport attack එක ගැන වීඩියො එක ගේන්න!!
@DJP706
@DJP706 Жыл бұрын
සීවලි වනිගසේකර ගැන මීට වඩා විස්තරයක් අවශ්‍යයි...සරසාලෙයි සටන කියලා පොතක් තියෙනවා...අන්න ඒ පොතේ සරසාලෙයි සටන ගැන සම්පූර්ණ විස්තරය තියෙනවා...ඒක හොයාගන්න බලන්න...මං පොත අතරින් පතර ඒ කාලේ කියෙව්වා..එකල මං සාමාන්‍ය පෙළ සිසුවෙක්...ඒ නිසා මට ඒ ගැන ලොකුම උනන්දුවක් තිබ්බේ නෑ..නමුත් මෑත කාලයකදි ඒ පොත මං හෙව්වා...කොළඹ පොත් ප්‍රදර්ශනයේදී පවා හොයා බැලුවා...ඒ්ත් හමුවුණේ නෑ
@PasinduDilhara-mr8pb
@PasinduDilhara-mr8pb Жыл бұрын
@nirmalawanigapura8904
@nirmalawanigapura8904 Жыл бұрын
මම නම් වැඩිම කැමති මේ චැනල් එකට.
@kandeupul9414
@kandeupul9414 Жыл бұрын
🙏❤🙏
@amilasanjeewa8150
@amilasanjeewa8150 Жыл бұрын
ඉලග video 1ka ඉක්මනින් දාන්න
@max-ob4ns
@max-ob4ns Жыл бұрын
Ukren rushiya yuda gatuma hamdama dennako.lankve yudde gana asavk na nemey Ava dannvne.eta vda godak venas ukren yudde
@pasindukanishka7504
@pasindukanishka7504 Жыл бұрын
රණමග ඔස්සේ නන්දිකඩාල් ගෝඨාභයගේ යුද්ධය සරත් ෆොන්සේකා සහ ජානක පෙරේරා නැතිවුනා නම් කොටි යාපනය අල්ලනවා 😝😝😝😝😝😝😝😝😝
@bethesdaaquariums
@bethesdaaquariums Жыл бұрын
මේජර් ජනරාල් Sarath Fonseka
@maheshsushantha4783
@maheshsushantha4783 Жыл бұрын
🔥
@SumedaSomasiri
@SumedaSomasiri 11 ай бұрын
Mama chava wala hodama attack ak aka
@kasunkarunarathna878
@kasunkarunarathna878 Жыл бұрын
👍👍👍 ❤️❤️❤️
@Iresh003
@Iresh003 Жыл бұрын
Sf ❤❤
@sakuntharajith3975
@sakuntharajith3975 Жыл бұрын
මම මේ චැනල් එක බල්ලන්න එතරම් ආස නෑ. නමුත් Aviocart චැනල් එක කරන මහත්මයාමනේ මේකත් කරන්නේ. එ නිසා බලන්න ආස හිතුනා.
@nelumfernando8994
@nelumfernando8994 Жыл бұрын
Ayye oyawa සම්බන්ධ karaganne komada 😮
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
Email එකක් එවන්න. cdslaf@gmail.com
@nelumfernando8994
@nelumfernando8994 Жыл бұрын
​@@insight-nenasa check please
@tharangadhananjaya2028
@tharangadhananjaya2028 Жыл бұрын
පුලිතේවන්,ගනේෂ්,නාගේෂ් වගේ අනිත් LTTE නායකයෝ ගැන වීඩියෝ එකක් කරන්න
@PasanHarshana-v4f
@PasanHarshana-v4f Жыл бұрын
තමුන්නසේගේ ඉතිහාසේ තමුන්නාන්සේ කියන්න. පල්ලෙහා නිලධාරියෙක් වැඩේ ගොඩ දැම්මා කියලා කියන්න ඕන නම් ඒක අහන මිනිස්සු තේරුම් ගනී. ෆොන්සේක සරසාලේ සටනට කොච්චර ඍජුව මැදිහත් උනාද කියලා දන්නා මිනිස්සු දන්නවා. ෆොන්සේක යුධ ටැංකියක නැගිලා සෙබළුන්ට ධයිර්ය දෙන්න ගියා. ටිකක් හොයලා බලන්න වීඩියෝ කරද්දී.
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
තමුන්නාන්සෙ කැමති දෙයක් හිතාගන්න
@asithabandara1617
@asithabandara1617 Жыл бұрын
🦁🙏
@SDJA-hd6df
@SDJA-hd6df Жыл бұрын
දනන්ජය කරැනාරත්න අයියේ, මේ වැඩසටහන පුදුම වටිනව
@priyanthabandara2058
@priyanthabandara2058 Жыл бұрын
📚
@priyankaperera5010
@priyankaperera5010 Жыл бұрын
😮😮😮
@kushanpeiris2170
@kushanpeiris2170 Жыл бұрын
supiri bullet okkoma hitye gajaba regiment eke. eyala nattan sebalu 40000ma left wenwa. mata danaganna onee LTTE karayo keedenek involve wunaada mechchra 40000k apee sebalu baya karanna?? 🙄🙄
@Bruh-ys3sx
@Bruh-ys3sx Жыл бұрын
2000 k wage
@kushanpeiris2170
@kushanpeiris2170 Жыл бұрын
unge 2000tada apee 40000k bayawunee? mona labbakda@@Bruh-ys3sx
@විෂ්මදෙරණ
@විෂ්මදෙරණ Жыл бұрын
@@Bruh-ys3sx pissuda bn unge 28000 maruna anika 12000 yatath una ethanama 40000 anika thuvala veccha gana balannna ungeth 100000 vithara unnna
@lakshithajayathilaka3210
@lakshithajayathilaka3210 Жыл бұрын
Tamilnet තරං බොරු විදින , තමන්ගෙම සුදු හුණු ගාන news media එකක් මමනං දැකලම නෑ
@lahirusenevirathna1420
@lahirusenevirathna1420 Жыл бұрын
Me poth vala pdf nedda
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
දැනට නැහැ
@SumedaSomasiri
@SumedaSomasiri 11 ай бұрын
Mita wading dayak una mama atakota chava wala ltte akata gahap Hodama attack aka
@LalitLalit-ye3pt
@LalitLalit-ye3pt Жыл бұрын
Aiye muhamali dakwama karanna...
@warunadissanayake2431
@warunadissanayake2431 2 ай бұрын
මම දේශපාලනිකව සරත් ෆොන්සේකට කැමති නෑ... ඒත් මෙතනදි එතුම යුධ වීරයෙක් විදියට කොටිත් එක්ක face to face ගහගන්නව... ඒක කොල්ලොන්ට මාර මොරාල්...අපේ මාමත් මේ සටනෙ හිටිය එයාටත් තුවාල වුනා ෆොන්සේකා ෆ්‍රන්ට්ලයින් එකට එද්දි ආව මොරාල් එකට කොටින්ට වඩාගෙන ගහන්න ගිහින්....
@TharinduKashan
@TharinduKashan Жыл бұрын
ඔබතුමාගේ කලින් ඒවගේ ගතයුත්තක් තිබ්බා. අලිමංකඩ සරසාලේ ටික අන්තිමයි. කැමති අයට ක්‍රෙඩිට් එක දෙමින් අකමැති අය පැත්තකට කරන බවක් දැක්කේ. සරසාලේ සටනේ ෆිල්මෂල්තුමා ලොකු කැපකිරීමක් කරබව පොඩි ළමයිත් දන්නවා. පසු බසින්න අන දුන්නලු. සරසාලේ බේරගන්න බැරි උනානම් වෙනදේ ගැන අවබෝධයක් නැති බවයි පෙන්නේ. නන්දේස්වෝ නැතුව වෙන පොතක් බැලුවොත් නරකද ?.
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
ඔබතුමාට මේ කියන දේ පිළිගන්න බැරි නං මට කරන්න දෙයක් නෑ. නමුත් පසුබැසීමේ නියෝගයකට අත්සන් තැබුවයි කියන එක ගොතල කියන්න උවමනාවක් නෑ. එතුමා කිසිවක් නොකළයි කියල නෑ කොහෙවත්. හැබැයි සරසාලේ වීරයා සුමේධ පෙරේරා තමයි.
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
අනිත් එක ඔබතුමා ඉස්සෙල්ලම ඔය මම කියවපු පොත් ටික හොයාගෙන කියවල ඉන්න. එතකොට වැටෙහෙයි ඔබතුමා අහන්න අකමැති දේවල් තියෙන්නෙ ඔය හිතාගෙන ඉන්න පොතේ නෙමෙයි කියල. නොකළ දෙයක් ගැන කාටවත් credit එක දෙන්නවත්, කරපු මනුස්සය ගැන නොකියන ඉන්නවත් බෑ. නැණස ප්‍රතිපත්තිය ඒක නෙමෙයි.
@sisirawitharana154
@sisirawitharana154 Жыл бұрын
3 වැනි ඊලාම් යුද්ධය 4 වැනි ඊලාම් යුද්ධයටත් වඩා අමාරුයි ද කොහෙදෝ . ඒකෙත් අමාරුම හරිය තමා 1999 නොවැ 09 සිට සරසාලේ සටන දක්වා ගියේ.
@asanthakumara3448
@asanthakumara3448 Жыл бұрын
😢
@sajithnadeera4576
@sajithnadeera4576 Жыл бұрын
හමුදාවට හරියට යුද්ද කරන්න දීලා, දේශපාලකයෝ හරියට දේශපාලනය කරා නම් ltte එක නැති කරලා ගොඩක් කල්.... යුද්දේ හිඟන්නාගේ තුවලේ වගේ පාර පාර දේශපාලන වාසි ගන්න තමයි සිංහල දෙමළ දේශපාලුවන් බලාගෙන ඉන්නේ 🤮🤮🤮🤮
@madusankabandarigoda3634
@madusankabandarigoda3634 Жыл бұрын
අලිමංකඩ පොත හොයලා දෙන්න පුලුවන්ද
@kandeupul9414
@kandeupul9414 Жыл бұрын
අැමි.ඩී ගුණසේන එකේ තියනවා
@asithabandara1617
@asithabandara1617 Жыл бұрын
කොහේ එකේද?
@gajathilangarathna1874
@gajathilangarathna1874 Жыл бұрын
​@@kandeupul9414මටත් උදව් කරයි ගන්ඩ
@gajathilangarathna1874
@gajathilangarathna1874 Жыл бұрын
පොතේ නම හරියටම කියයි
@kandeupul9414
@kandeupul9414 Жыл бұрын
@@asithabandara1617 කොළඹ
@dwrs852
@dwrs852 Жыл бұрын
ඉක්බාල් අතාස්ගෙ එවයෙන් කරනව කියල නම් සෑහෙන කාලයක් තිස්සෙ තේරැනා 😂😂😂
@starrynight43451
@starrynight43451 Жыл бұрын
ඉතිං මොකක්ද අවුල?
@dwrs852
@dwrs852 Жыл бұрын
@@starrynight43451 🤣🤣🤣
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
අමුතුවෙන් තේරුං ගන්න දෙයක් නෑ. හැම episode එකකම video description එකේ අදාල වීඩියෝව නිර්මාණය සඳහා පරිශීලනය කරපු මූලාශ්‍ර දාලයි තියෙන්නෙ.
@udayakumara7472
@udayakumara7472 Жыл бұрын
Kalawadda
@max-ob4ns
@max-ob4ns Жыл бұрын
Adane muna dakke
@China_Corona_Party
@China_Corona_Party Жыл бұрын
200,000 ක් 20,000 එක්ක සටන් කරල දින්නලු👍🤣🤣
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
ඇයි අවුල්ද 🙈 රිදුණද
@nalinneelawala5788
@nalinneelawala5788 Жыл бұрын
කැති පොරව අරං ගිහිල්ලා බඩ දරු අම්මලා කැපුවා. ඒව දන්නෙ නැද්ද? ඒ කාලේ ඉපදිලා නැද්ද?😀😀🥲🥲🥲
@China_Corona_Party
@China_Corona_Party Жыл бұрын
@@nalinneelawala5788 සිංහල උනුත් අහිංසක දෙමල මිනිස්සු ලක්ස් 2 ක් මරුවෙ😥බොරු යුද්ද්‍යක් කරල👍 අන්තිමට හිගාකැව තමිල්නාඩුවෙන් හාල්🤣
@slallrounder9391
@slallrounder9391 Жыл бұрын
oya army ekada poth wala una liyapu magul une na oya general Jagath Dias laga idala ahala balala vedio ekak danne oya kiyapu widihata rathwaththe tama pora janaka pererai sarath fonsekai naththan muhudata paninne wenne hari wistara denne boru kiyawanne nathuwa
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
කැමති දෙයක් හිතාගන්න. පසුබැසීමේ නියෝගයක් නිකුත් කළේ අපි නෙමෙයි හැබැයි
@gajathilangarathna1874
@gajathilangarathna1874 Жыл бұрын
ඕකට හොදම නිදසුන 4 වන ඊළාම් යුද්දේ..දේශපාලන නායකත්වය නැතිව බැ..කොබ්බ්බෑකඩුව මහත්තයාට වුන දේ මතකනේ.නෝර්වේ කාරයන්ට මංඤොක්කා කවලා පාඩම ඉගැන්නුවේ මහින්න්ද.එ්ව වටිනවා..හැමදේම සෙට් වුන නිසා කොටියා ඉවර වුනේ...
@Zisas-v8n
@Zisas-v8n Жыл бұрын
ඔය කතා වැඩක් නැ මල්ලි දැන්.. මොකා මහ ජාතිය උනත් මොකා රටෙ නායකයා උනත් කමක් නැ. බං.. යකො කාලා ඇදලා නිදහසෙ ගමනක් බිමනක් ගිහින්...ආතල් එකක් දාලා ඉන්ඩ නැ දැන් ඉන්න උන්ට තොපෙ දෙසපාලු හැත්තගෙ ලෙවන බල්ලො වගෙ ඉන්න ආමි එකෙ ඉන් නිකං උඩ දාන්න එපා බං බලපලා ඇස් ඇරලා ලොකෙ කොච්චර දියුනුද කියලා😂😂😂 යකො වෙන රටවල මහ ජාතිය කාලෙන් කලෙට මාරු වෙනවා අනෙ මන්දා මුං නං මෙකෙ ඉපදෙන අනාගත ලමයි පුදුම පව්කාර කමක් කරගන්නෙ 😂
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
ලෙවන බල්ලෙක් කතා කරයි 🤣🤣🤣
@Zisas-v8n
@Zisas-v8n Жыл бұрын
​@@insight-nenasaඅපි නම් මොකාගෙවත් ලෙවන්නෙ නැ බොලා වගෙ 😂😂😂
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
@@Zisas-v8n හැමදාම නිදහසේ පහරපු එකාට එකක් දුන්නම රිදිල 🤣🤣🤣🤣
@Zisas-v8n
@Zisas-v8n Жыл бұрын
​@@insight-nenasaඅනෙ පනෙ ,, 😂😂😂 අපි නම් ඔය තුවක්කු බට්ටන්ව උඩ දාන්ඩ ගියෙ නැ බං.. උන්ගෙ අපාරාද ගැන කතා කරා මිසක් බං... උබලනෙ අමි බට්ටන්ගෙ ලෙවන යන්නෙ 😂
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
@@Zisas-v8n අමුතුවෙං උඩ දාන්න දෙයක් නෑ ලෙවන්නො. හමුදාව කොහොමත් උඩ තමයි තියෙන්නෙ. මේක කරන්නෙත් හමුදාවෙ හිටපු උංම තමයි. හැබැයි ලෙවන්නට වෙන වැඩක් නෑ වගේ ඉජුහ් කියල වීසි කරපු කට්ටෙ ගුණ රකිනව ඇරෙන්න 🙈
@RAKSHIKDU
@RAKSHIKDU Жыл бұрын
Hi. How can i contact you.
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
Email me cdslaf@gmail.com
@ChampikasanjeevaChampika-rn7qy
@ChampikasanjeevaChampika-rn7qy Жыл бұрын
@rasikathilakarathne2276
@rasikathilakarathne2276 Жыл бұрын
🙏🙏👍
@officialmelontv1
@officialmelontv1 Жыл бұрын
❤❤
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 Жыл бұрын
@pramodyamadushan8654
@pramodyamadushan8654 Жыл бұрын
❤❤
@MahendraKumara-dq7bh
@MahendraKumara-dq7bh 3 ай бұрын
❤❤❤❤
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Арсен & Мереке | 1-серия
20:51
Арс & Мер
Рет қаралды 65 М.
Директордын баласы / қазақша кино 2022
25:18
Киностудия Мейрам
Рет қаралды 172 М.
Oh no😱 EPIC Kissy Missy broke her teeth SITUATION by COOL TOOL
0:39