කොටි ප්‍රභලයන් නැසූ මල්ටි බැරල් ලෝඩර් සමන් කුමාරගේ බිහිසුණු මතකය | WANESA TV

  Рет қаралды 104,096

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 346
@poornimapavithrani_028
@poornimapavithrani_028 10 ай бұрын
මේ අපේ අල්ලපු ගෙදර මාමා..හරිම හොඳ මනුස්සයෙක්...මම චූටි කාලෙ ඉඳන් ම හමුදාවෙ හිටියේ.. නිවාඩු එනකොට මට හැමදාම චීස් ටින් ගෙනත් දෙනවා..රටට මෙච්චර සේවයක් කරල තියෙනවා කියල දැන ගත්තෙ අද...ඇස්වලට කඳුළු එනවා මේ කතාව අහද්දි....ඇත්තටම හරිම ආඩම්බරයි මට සමන් මාමා ගැන..ඔහු අපේ රටේ වීරෝදාර රණවිරුවෙක් ..🥺❤️🙏 ඒ වගේම මෙවැනි වැඩසටහන් කිරීම පිළිබඳ ව වනැස නාළිකාවට ස්තූතියි ♥️
@amilaliyanage581
@amilaliyanage581 10 ай бұрын
ඔයා මීයෙක් ද?
@AmilaNiroshan-u2q
@AmilaNiroshan-u2q 10 ай бұрын
Army eke godak aya yudde gana wanasata awith kiyanne athin dala surangana katha
@NimeshNimeshkurukulasoor-xs5jf
@NimeshNimeshkurukulasoor-xs5jf 10 ай бұрын
@@AmilaNiroshan-u2q uba yanna epi suranganada Dissnida marvelda kiyala balanna army ekda uba gedrata vela idgena pandith katha kiyanna epa palayan wer zone ekata
@chathutharindu3123
@chathutharindu3123 10 ай бұрын
​@@AmilaNiroshan-u2qඔයා දැකලා තියනවද ඒ තැන් වල උන දේවල්😮
@IsuruNaveen-x1k
@IsuruNaveen-x1k 3 ай бұрын
⁠ane plyn gon apathya😂
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 10 ай бұрын
"කාලතුවක්කු ටික දෙන්න බෑ. මරාගෙන මැරෙමු" මේවා ඇහෙද්දි හිතාගන්න බෑ ඒ මොරාල් එක. ඒ මොරාල් ලෙවල් එකට කිට්ටුවෙන්නවත් බෑ අපට. රියල්ම වැඩ්ඩෝ. ❤❤❤ හැමදාමත් හිතේ ඉන්න එකම වීරයෝ රණවිරුවො විතරමයි. වනැසත් විරුවෝත් දිනේවා! ❤🙏
@shannnaa7033
@shannnaa7033 10 ай бұрын
අයියගේ හැම Video එකක් බලදිදිම මට මතක් වෙන්නේ Legand ගල්ටා අයියායව 😢❤
@rasangamayra1573
@rasangamayra1573 10 ай бұрын
අපේ තාත්තා අලිමංකඩ ඉන්න කාලෙ 130mm කොපු දෙකක් ගෙනත් තියන් ඉන්නවා..හරිම ආදරෙයි ඒවට..අවුරැද්දක් ගානෙ බ්‍රාසෝ දාලා එයාම කට් ඇන්ඩ් පොලිශ් කරලා,ඉටි කොල දාලා තියන් ඉන්නෙ ලස්සනට 24:25 මෙතුමා සදහන් කරන 1997.01.09 අලිමංකඩ ප්‍රහාරය වෙද්දිත් මගේ තාත්තත් ඒ කදවුරේ තමයි හිටියෙ..4VIR delta
@kumarahtpp2353
@kumarahtpp2353 10 ай бұрын
සටනේ ඉදියෙන් සිටි රණවිරුවණ්ට පසුපස සිට ශක්තියක් වූ රණවිරුවණ් (කාලතුවක්කු රෙජිමේන්තුව)බොහොමත්ම ස්තුතියි සන්ජීව ඔබතුමන්ලා දෙදෙනාටත් සියලු රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍💖💜️✌️👍💪💐🇱🇰🙏
@Ivandisaubagya
@Ivandisaubagya 10 ай бұрын
මගෙ ලොකේ මගේ වීරයා තමා මේ ඉන්නේ ❤😍😇
@DM-oy3zh
@DM-oy3zh 10 ай бұрын
සියලුම රණවිරුවන්ට උත්තමාචාරය 🙏🏻
@warunaprasanna8117
@warunaprasanna8117 10 ай бұрын
වචනයේ පරිසමාර්තයෙන්ම යක්ක පුතෙක් (පයර් කියුවනම් පයර් තමයි 💪💪) සුපිරි මොරාල් චරිතයක් ආදරෙයි ❤❤ පැලෙන්න
@Sinhale22453
@Sinhale22453 10 ай бұрын
සුපිරි වැඩ්ඩෙක් හතරවෙනි කාලතුවක්කු රෙජිමෙන්තුවේ සේවය කරපු මමත් හතරවෙනි කාලතුවක්කු රෙජිමෙන්තුව❤ අපේ ගුරුවරු මෙහෙම දකිනකොට ආඩම්බරයි❤ගුටි නම් කාලා ඇත මන්😅පුහුණු වල
@Nishu-t9s
@Nishu-t9s 10 ай бұрын
Unit no mokakda sahodaraya
@dilrukchanna8797
@dilrukchanna8797 10 ай бұрын
සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි . සංජීව අයියා මහ කුමාර හරි එයා ගෙ සගයන් ගෙ හරි වැඩසටහනක් කරන්න
@neviltec4687
@neviltec4687 10 ай бұрын
සදා කල් ඔබ ඇතුළු සමස්ථ රනවිරුවන්ට අපේ ගරු ආචාරය පුදකරනවා ..ස්තූතියි
@chamara627
@chamara627 10 ай бұрын
❤️🙏 අපේ රණවිරුවන්ට දළදා සමිදුගේ පිට ආරක්ෂාව ලැබේවා 🙏🙏 අපිට ඇත්ත කුමක්ද නැත්තේ කුමක්ද කියලා දැනගන්ඩ මාන්සි වෙන අපේ සංජිව අයියටත් දළදා සමිදු පිටියි 🙏🙏😍😍
@samankumarasiri9905
@samankumarasiri9905 10 ай бұрын
අපිට ඉතිං කාලතුවක්කු මල්ටි වල සද්දේ කියන්නේ රතිඤ්ඤා සද්දය වගේ තමයි 💪💪💪මෙන්න වැඩ්ඩෝ ආඩම්බරයි බුදු සරණයි ඔබතුමාට
@nadeekabandaraariyarathne8416
@nadeekabandaraariyarathne8416 10 ай бұрын
සිංහල පුත්තු ❤ හැම සොල්දාදුවන්ම අපි වෙිනුවෙින් සටන් කරේ ඔබලා ගොඩක් පිං
@nandasirinandasiri2849
@nandasirinandasiri2849 10 ай бұрын
@SampathTrinco
@SampathTrinco 10 ай бұрын
කාලතුවක්කුවේ නොදත් කතාවක් ඇසුණා...තවත් වීරෝදාර රණවිරුවෙක් 👍👍❤️♥️❤
@prabathjayawardana
@prabathjayawardana 10 ай бұрын
එතුමගෙ හිතේ තවත් කතා ගොඩක් තියෙනව වගේ කියන්න...ආයෙ වතාවක් ගෙන්වමුකො අයියෙ
@PoornaAnuhas
@PoornaAnuhas 10 ай бұрын
මේ මගේ සීයා ❤❤❤❤ ආදෙරෙයි ඒ ගැම්මට ❤❤❤
@MadushankhaAbeywickrama
@MadushankhaAbeywickrama 8 ай бұрын
❤❤
@KawiRandi
@KawiRandi Ай бұрын
@@MadushankhaAbeywickrama❤❤❤❤
@harshanasampath8547
@harshanasampath8547 10 ай бұрын
අතිතය මතක් වෙනවා සර් .ඇස් වලට කඋුලුත් එනවා චුටි ආඩමිබරයක් හිතට එනවා ලයින් එක කඩන දවසේ නගර්කොවිල් මුහහමලේ මුලු රාුතිය පුරාවටම කොඩිකාමමිි අපේ ගං පොයිසන් එකෙන් මල්ටි දෙකෙන් සහ අපේ 152 කාලතුවක්කුවෙන් එලි වෙනකල් සුපිරියටම නෙලුවා අදටත් ගරැ කරනවා යුනිපෝමි එකට ඒ වගේම රට ජාතිය වෙනුවෙන් දිවි පිඋු රනවිරැවන්ගේ ස්මාරක වලට ආචාර කිරිමක් කරනවා මෙි මොහෝතේ වුවද ඔිනම අවස්ථාවක රට ජාතිය වෙනුවෙන් මගේ ජිවිතය පුජා කිරිමට සුදානමි ❤❤
@NIMAZer2006
@NIMAZer2006 10 ай бұрын
කොඩීගෙ ඒවා ඕනි තවත්❤
@pasindugimhan7196
@pasindugimhan7196 10 ай бұрын
කාලෙක ඉදල ඉල්ලපු වෙනසක් අද දුන්න... ස්තූතීයි වනැස 🥰🥰💥💥
@Pasindudilshan32
@Pasindudilshan32 10 ай бұрын
අපේ ප්‍රදේශය නියෝජනය..❤❤ දිර්ඝායු විරුවානනි.
@Line1YT
@Line1YT 10 ай бұрын
කාලයක් බලන් හිටියෙ අපේ ආටි එකෙන් කෙනෙක් ගේනකම්..once a Gunner always a Gunner.. ආදරෙයි පැලෙන්න කාලතුවක්කු හමුදාවට..යක්කුන්ට දුර ඉදන් සප් එක දුන්න අපේ උන්...💕💗💕💗
@Nishu-t9s
@Nishu-t9s 10 ай бұрын
Yukthiyath kirthiyath yana mage hima. SLA 14 th arty multibaral.
@dimaltharushka4881
@dimaltharushka4881 10 ай бұрын
@gihaadikari8242
@gihaadikari8242 10 ай бұрын
Charge අඩුකරනව කියන්නෙ අපේ අය පසුබහිනව කියල හිතෙද්දි මොනවගේ හැගීමක් එනව ඇත්ද ? Ambush එකක් ගහල පසු බහිද්දි ආටි සපෝට් එකක් දෙන්න කොච්චර පුහුණුවක් , කැපවීමක් තියෙන්න ඕනද. ඒ අයගෙ සේවය ගැන හරිහමන් ඇගයීමක් ලැබුනද කියලත් සැකයි. එහෙම වෙලාවක වනස තුලින් ඒ අයව රැගෙන ඇවිත් ඔව්න් කල කී දේවල් ගැන සමාජයට දැනගැනීමට ඉඩදීම ගැන සංජීවට ගොඩක් ස්තූතියි. 🙏❤️
@SudeshNenathunga-fp9wo
@SudeshNenathunga-fp9wo 10 ай бұрын
සංජීව මල්ලි මුලින්ම කයන්නම් ඔයාගෙ මේ වැඩේ සුපිරි. මම ගොඩක් කැමති ඔයා මේ සටන් සිදුවූ සැබෑ භූමි ප්‍රදේශවලට ගිහින් ඒ ඒ තැන්වල සිට කරන වැඩසටහන් වලට.
@rashikakumara3831
@rashikakumara3831 10 ай бұрын
සදාදරණීය වීරයෝ හැමදාමත් ඔබ අප හදවතේ.....!!!
@janakakumara8400
@janakakumara8400 7 ай бұрын
Marama moral akaak tiyanna. Adarai ratata Naya nathi viruwani.. ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@ගමේකොල්ලෝ-ප7ධ
@ගමේකොල්ලෝ-ප7ධ 10 ай бұрын
Ape හදවත ආදරෙයි ❤ dirgayusa lebewa නිදුක් නිරෝගී සුවය ලැබේවා අපේ හමුදුරුවන්ට බුදු සරනයි
@samitharanasinghe4625
@samitharanasinghe4625 10 ай бұрын
ජය සියලු රණවිරුවන්ට
@sandun8441
@sandun8441 10 ай бұрын
කරිරැ යුද්ධය නිමා කිරීමට මල්ටි බැරල් අවියෙන් ලබා දුන් සහය ඉමහත්ය. ඔබලා කළ අපිරිමිත කැපකිරීම් නිසයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ🙏 ඔබ කළ කැපකිරීම් වලට අපි සදා ණයගැති ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV ❤️🙏❤️
@maheshperera6695
@maheshperera6695 10 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!♥️♥️
@danuprasad6451
@danuprasad6451 10 ай бұрын
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@shashindunimmika1767
@shashindunimmika1767 10 ай бұрын
බොහෝම ස්තූති ඔබට ⚔️
@taniyagarusingha4236
@taniyagarusingha4236 10 ай бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@spridee1
@spridee1 10 ай бұрын
සාඩම්බර රෙජිමේන්තුවක ආඩම්බර කොල්ලෝ මම බනි 1 සංගීත විශාරද සුසිල් රිදීමාලියද්ද ගැම්මට සමන් සහෝදරයා ❤
@dilatv-5588
@dilatv-5588 8 ай бұрын
මෙතුමාගේ තව කතාවක් ඕනේ, අයියා
@freeminds6365
@freeminds6365 10 ай бұрын
ගොඩක් අයගෙ ඉල්ලීමක් ❤❤
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 10 ай бұрын
අද වෙනස්ම එකක්.කාලතුවක්කු හමුදාවේ එක්කෙනෙක් කුත් ගේමු සංජීව අයියා.
@buddhikajayanath2824
@buddhikajayanath2824 10 ай бұрын
මල්ටි බැරල් කියනකොට අමතක නොවෙන නම dr: අමිත් මුනින්ද්‍රදාස. එදා ගෙනාපු MBRL වල කපල තිබ්බ වයර් හදල ඒව යාපනේ බේරගන්න ගැහහුවෙ ඒ වීරයාටත් පින්සිද්ද වෙන්න...
@KK-og5rz
@KK-og5rz 10 ай бұрын
ඊස්‍රායල් කාරයො එතුමව මැරුවා. චෙකොස්ලෝවැකියාවෙන් මල්ටි බැරල් ගෙන්නපු ගුවන් යානා මගදි පැහැරගෙන ගොස් වයර් කපල තිබුණෙත් ඊස්‍රායල් ඔත්තුකාරයො. එතුමා නිසා ඊස්‍රායල්කාරයන්ගෙ සැලසුම් වැරදුනා. මීට අමතරව ලංකාවෙම මල්ටිබැරල් ඇතුලු බර අවි නිපදවන ව්‍යාපෘති වලටත් එතුමා ගොඩක් සහය දුන්නලු. ඒ නිසා ඊස්‍රායල් කාරයන්ගෙ ආයුධ බිස්නස් එකටත් පහර වදිනව. විශාල මුදලක් යට කරල ඊස්‍රායල්කාරයින්ගෙන් ආයුධ ගෙන්න ගන්න තිබුණු ගනුදෙනුවලටත් එතුමා විරුද්ධ වෙනව, ඊට වඩා අඩු මුදලකට වෙනත් විකල්ප හදාගන්න තිබුන නිසා. අන්තිමේදි කාලකන්ණි ඊස්‍රායල් කාරයො එතුමව ඊස්‍රායලට ගෙන්නල මරල දැම්ම.
@AmilaNiroshan-u2q
@AmilaNiroshan-u2q 10 ай бұрын
Gota dunna kontarath ekak kiyala neda kiyanne done wagayak genna gihin ewa galapenne na kiyala kiwama gotata komis eka natuwa giyama
@AmilaNiroshan-u2q
@AmilaNiroshan-u2q 10 ай бұрын
​@@KK-og5rzwire kapala tibune Israel karayo newe ltte hitawadi
@umayangapodi5660
@umayangapodi5660 10 ай бұрын
සියලු රණවිරුවන්ට බුදුසරණයි🙏❤
@palithapalitha3357
@palithapalitha3357 10 ай бұрын
ජයවෙිවා .සමන්
@chanaplace2891
@chanaplace2891 10 ай бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏💕💕
@dilshannanayakkara5693
@dilshannanayakkara5693 10 ай бұрын
1-කොඩි 2-මිනු 3-කැස්ත්‍රො 4-බ්‍රරාන්ස් 5-හක්කා 6-ගල්ටා
@gayansurangathilaka4808
@gayansurangathilaka4808 10 ай бұрын
නියමයි ❤
@shehanwijerathne7944
@shehanwijerathne7944 10 ай бұрын
අයියේ යුධ ටැංකි මෙහෙයුම් නිලධාරියෙක්ගේ කතාවකුත් මෙහෙම්ම අරං එන්න..මොකද frontline එකට ලොකු support එකක් දුන්න බලඝනයක් තමයි ඒකත්❤
@ruwansampth7000
@ruwansampth7000 10 ай бұрын
150/35 තෙරුවන් සරනයි විරුවනි ..ම්ය ගිය විරුවන්ට නිවන් සුව ලැබෙිවා ❤❤❤❤
@420SL
@420SL 10 ай бұрын
අපේ ශක්තිය අපේ හයිය ශ්‍රී ලංකාවෙ අපේ සිංහල හමුදාව❤
@chamilpriyankara1479
@chamilpriyankara1479 10 ай бұрын
ජයවේවා
@imeshlakshan7487
@imeshlakshan7487 10 ай бұрын
මේකත් වෙනස්ම කතාවක්❤
@ගමේකොල්ලෝ-ප7ධ
@ගමේකොල්ලෝ-ප7ධ 10 ай бұрын
දෙවැනි පාරට නැවතත් balanagamn🙏❤️❤️
@kapilawannaku7357
@kapilawannaku7357 10 ай бұрын
මෙතුම එක්ක තව එකක් කරමු ❤
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 10 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤
@_Sandamal_7
@_Sandamal_7 10 ай бұрын
යුද්ධ ටැංකි වල වැඩ කරපු අයත් ගේන්න සංජීව සහෝදරයා ❤
@maheshindika3916
@maheshindika3916 10 ай бұрын
බුදු සරණයි ❤
@chamarasuranga5212
@chamarasuranga5212 10 ай бұрын
මියගිය සියලුම රනවිරුවන් නිවනින්ම සැනසේවා.
@sahanumayanga7683
@sahanumayanga7683 10 ай бұрын
SFකොඩී සර්ගෙ වැඩසටහනක් දෙන්නකො අයියෙ
@kavyakrishanthi3343
@kavyakrishanthi3343 2 ай бұрын
ගැමිමක් අදත්
@asankaauth7713
@asankaauth7713 10 ай бұрын
අපේ වීරයෝ ❤❤❤❤ සංජීව කිව්වාක් මෙන් ඔවුන්ගෙ ජිවය පුදමින් මුලු රටටම ජීවය දුන් විරුවෝ. ඔවුන් කල කැපවීමට සමකළ හැකිද? 🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪
@Zisas-v8n
@Zisas-v8n 10 ай бұрын
ජාතිවාදි අදහස්😂
@binukamihiran375
@binukamihiran375 10 ай бұрын
කාලයක් තිස්සේ comment කරලා ඉල්ලපු දෙයක් tnx ♥️
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 10 ай бұрын
තෙරුවන් සරණයි
@binukamihiran375
@binukamihiran375 10 ай бұрын
මන්න කුලම් ප්‍රහාරයෙන් බේරිලා කොටි අත්අඩංගුවවේ ඉඳලා ආව තව අය ඉන්නවා නේද එයලා එක්ක වීඩියෝ ටිකක් ඕන .අදාල හරිම location එකට ගිහින්. කිහිප දෙනෙක් එක්කම. (commando බන්චි ) මන්න කුලම ප්‍රහාරයට සම්බන්ධ වුන කොටි සාමාජිකයෙක් එක්කත් Video එකක් කරන්න .ඇත්තටම මොකද්ද වුනේ කියලා ඒතනදි. 🧐♥️
@rasikathilakarathne2276
@rasikathilakarathne2276 10 ай бұрын
තිරය පිටුපස වීරයෝ 🙏🙏🙏👍
@pathumsampath4336
@pathumsampath4336 10 ай бұрын
නියමයි
@Widyamana
@Widyamana 10 ай бұрын
Thumbnail tikanm supiri,wanesa video ekk dkkm patta sathutui❤
@lbnadiranga5814
@lbnadiranga5814 10 ай бұрын
ජීවමාන දෙවිවරු 🙏❤
@dulaldamithdias6079
@dulaldamithdias6079 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ජයවේවා...........
@BuddhikaAmarasinghe-x8r
@BuddhikaAmarasinghe-x8r 10 ай бұрын
Lassana programme eka sanjeewa ayya,tawa ekak ikmanatama denna, puluwan nam captain kodige ekak danna
@gayanthadilshan301
@gayanthadilshan301 10 ай бұрын
මට notification එක එන්නෙ ගොඩක් පරක්කු වෙලානෙ..ඇයි දන්නෙ නෑ නේද..
@allpcgamersl1092
@allpcgamersl1092 8 ай бұрын
පයර් කිව්ව ගමන් ටාගට් එක අපේ අතේ කොහොමද ❤
@උඩුගම්බලාඅමුණනකවිඅහුර
@උඩුගම්බලාඅමුණනකවිඅහුර 10 ай бұрын
වැඩ්ඩෝ . ❤❤
@supundanuska5765
@supundanuska5765 10 ай бұрын
❤ විකි ගේ දෙවැනි කොටස ඕනෑ ❤
@sithumkavinda9142
@sithumkavinda9142 10 ай бұрын
Gammk ahh😍adarei♥️
@BacktoCeylonAsia
@BacktoCeylonAsia 10 ай бұрын
වීර රනවිරුවන්ට සැමදා උත්තමාචාර්‍ය.❤🙏
@Kalubandara-0909
@Kalubandara-0909 10 ай бұрын
Hama unit ekak ma gena eka hari watinawa aiye ❤
@SavinduNimnadha-2006
@SavinduNimnadha-2006 10 ай бұрын
Wooow💗🥺patta aswen hitiye tnq aiya
@TharinduChathuranga-sc8pl
@TharinduChathuranga-sc8pl 10 ай бұрын
බුදු සරණයි
@sanjayadharmasena
@sanjayadharmasena 10 ай бұрын
ඔයාලා තමා ජාතික වීරයෝ. ඔයාලා ගැන තමා මහාවංශයේ ලියන්න ඕන. අපි ඔයාලට සදා ණය ගැතියී.
@warunafernando4895
@warunafernando4895 10 ай бұрын
Film එකක් වගේ ❤️💚
@prasadchanaka6622
@prasadchanaka6622 10 ай бұрын
2000 කොටියගේ නොනවතින රැල්ල අනික් පැත්ත හරවපු මල්ටි බැරල් ❤️
@jayanthachandrasiri7306
@jayanthachandrasiri7306 10 ай бұрын
Great
@b.w.h.madhusha6902
@b.w.h.madhusha6902 10 ай бұрын
මගෙ බාප්පා❤❤❤
@achalasamanmalee132
@achalasamanmalee132 10 ай бұрын
Adarei wanesa hamadamath💗💗💗🙏
@namalfrenando5365
@namalfrenando5365 10 ай бұрын
උබලා තමයි ජාතික වීරවරුන් සහෝදරයා. අපි ඇස් දෙකෙන් දැකපු ජාතික වීරයන්. දෙවියන් වදින දෑතින් ඔබලාට ආචාර කරන්නේ,තුති පුදන්නේ හදවතින්මයි නුබලාට ජේසු පිහිටයි 🙏
@SurangiNsdk-fe1rn
@SurangiNsdk-fe1rn 10 ай бұрын
Adarei❤ wanasa
@wajiragunasekara
@wajiragunasekara 10 ай бұрын
ආදරෙයි ❤❤
@isurumadushanka6924
@isurumadushanka6924 10 ай бұрын
Elama..jaya wewa
@KKumara2
@KKumara2 10 ай бұрын
මල්ටි බැරල් යක්කු 😈🔥💥
@chanakabandara2358
@chanakabandara2358 10 ай бұрын
වීරයෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NuwanLiyanaarachchi-fe3mz
@NuwanLiyanaarachchi-fe3mz 10 ай бұрын
අයියේ විස්තර කරන කෙනාගේ මයික් එකේ සවුන්ඩ් එක මදි ඊළඟ වැඩ සටහනේ ඉඳලා පැහැදිලිව ඇහෙන සලසන්න
@RuwanPathirana-gv8db
@RuwanPathirana-gv8db 10 ай бұрын
අපිට සුපිරිම මල්ටි බැරල් ලැබුනේ චෙකොස්ලෝවැකියාවෙන් අපි චෙක් ජනරජයට ස්තුති කල යුතුයි
@Line1YT
@Line1YT 10 ай бұрын
අනිවාර්යයෙන්ම ඒ එක්කම කේබල් කපලා ආපු මල්ටි ගොඩදාපු කෙනෙක් හිටියා..මට නම අමතකයි..අන්න ඒ මනුස්සයා නැත්තං මල්ටි ටික කෑම්ප් වල නිකම් තියන්නයි වෙන්නෙ
@wasantharodrigo93
@wasantharodrigo93 10 ай бұрын
Professor , Amith munindradasa
@chandimachinthakapaladeniy5758
@chandimachinthakapaladeniy5758 10 ай бұрын
@@Line1YT අමිත් මුනිද්‍රදාස ඊස්‍රායිලේදි මැරුණා
@stokestudy
@stokestudy 10 ай бұрын
@@chandimachinthakapaladeniy5758ow atta
@pawarathejan2752
@pawarathejan2752 10 ай бұрын
​@@chandimachinthakapaladeniy5758mona welada
@malinkarawita9946
@malinkarawita9946 10 ай бұрын
Superb
@yasithchinthaka330
@yasithchinthaka330 10 ай бұрын
Respect war heroes 🙏
@sampathamusick
@sampathamusick 10 ай бұрын
පට්ට ඈ... 😮😮😮😮
@Sigma-f8u7r
@Sigma-f8u7r 10 ай бұрын
එක දිගට video ගෙමුකෝ ❤
@josephranilpalithajayakody8489
@josephranilpalithajayakody8489 10 ай бұрын
එකෙන්ම 👊👊👊☠️☠️☠️
@yohanshenusha3660
@yohanshenusha3660 10 ай бұрын
Bappa❤
@Sandithnadawa
@Sandithnadawa 10 ай бұрын
Vaddek thama ithin ❤
@nipundeeneth2345
@nipundeeneth2345 10 ай бұрын
Bs siyalu rnawiruwnta ❤️🙏🇱🇰
@damithkaluarachchi8713
@damithkaluarachchi8713 10 ай бұрын
97/01/09 උදේ 06 මම. කළුආරච්චි සහ මගෙ සහයකයා ලස්මන්යා 14 සිංහ අටි පොයින්ට් ඵක බෙර ගන්න මුල් උනේ අපි
@Truthlife1113
@Truthlife1113 10 ай бұрын
97/01/09 mage thaththa nathi une alimankada. Uncle hitiye alimankadada?
@niranjanthisera1027
@niranjanthisera1027 10 ай бұрын
වීඩියෝ එකක් එන කං බලං ඉන්නෙ. වීඩියෝ නම් නොදා ඉන්න එපා
@sampathabeysinghe2763
@sampathabeysinghe2763 10 ай бұрын
Wanesa &,,super hero's ❤
@chamidupathiraja8379
@chamidupathiraja8379 10 ай бұрын
RSM කියන්නේ එ කාලේ යකෙක් වෙන්න ඕන ❤❤
@yohanshenusha3660
@yohanshenusha3660 10 ай бұрын
මේ මගේ බාප්පා. ආමි එකේ බොක්සිං චැම්පියන් ❤
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 16 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 34 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 110 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 130 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 16 МЛН