ඇමරිකානු ස්වදේශිකයින්ගේ ලස්සන දවසක් ගතවුනු විදිහ | Beautiful day of a Native American

  Рет қаралды 25,505

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

ඇමරිකානු ස්වදේශිකයින්ගේ ලස්සන දවසක් ගතවුනු විදිහ | Beautiful day of a Native American
________________________________________
සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
Produced in Sinhala Pedia Studios with Love 💕
SUBSCRIBE: rb.gy/89yuvy
TIKTOK: vm.tiktok.com/...
වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
________________________________________
DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
For copyright © matters plz contact
mrm208338@gmail.com

Пікірлер: 198
@SinethDeshara
@SinethDeshara 3 ай бұрын
යකාරී cartoon එක මතක් උනේ කාටද
@GaganaNimsara-ok9bx
@GaganaNimsara-ok9bx 3 ай бұрын
Attamay bn 😩🤍
@HashanMadushanka-hz9cq
@HashanMadushanka-hz9cq 3 ай бұрын
@EVIL.-YT893
@EVIL.-YT893 3 ай бұрын
Me
@lakshiwanasinha4628
@lakshiwanasinha4628 3 ай бұрын
💜️
@hiransenanayaka290
@hiransenanayaka290 3 ай бұрын
Me
@tomjoy6517
@tomjoy6517 3 ай бұрын
සියැටල්ගේ කතාව මතක් උනේ කාටද??? Likesවලට තැන්ක් යූ.....😍 👇
@gtk.500K
@gtk.500K 3 ай бұрын
ඇත්තටම මට ඕකෙ මුල පලවෙනි කොටස බලනකොට මතක් උනේ යකාරි කියන කාටුන් එක♥ කියල වැඩක් නෑ ඒකත් ඕක වගේමයි✊🖐️
@delshansaubagya805
@delshansaubagya805 3 ай бұрын
😊😊 oo
@sinhalapedia
@sinhalapedia 3 ай бұрын
🥰❤️
@HeXzZtieKnOcK
@HeXzZtieKnOcK 3 ай бұрын
යකාරි cartoon එක මතක් උනා❤
@sinhalapedia
@sinhalapedia 3 ай бұрын
❤️❤️
@k.w.rsameerachathuranga52
@k.w.rsameerachathuranga52 3 ай бұрын
මටත් 😊
@mffr_333
@mffr_333 3 ай бұрын
Me too ❤
@bossexperiment6398
@bossexperiment6398 3 ай бұрын
❤🎉නේටිව් ඇමෙරිකාන්ලට ඇමෙරිකානු බදු වලින් නිදහස් කරලා තියෙන්නෙ අදටත් 🎉
@GTAWORKSHIP
@GTAWORKSHIP 3 ай бұрын
සියලුම වෘක්ෂලතාවෝ කපා දැමූ පසු, සියලුම ගංගාවෝ සිඳී ගිය පසු, අන්තිම මාළුවාද අල්ලා ආහාරයට ගත් පසු. මිනිසා තේරුම් ගනීවී මුදල් ආහාරයට ගත නොහැකි බව - Chief Seattle -
@slfishworld6043
@slfishworld6043 3 ай бұрын
ඒ අස්සෙ සර්පයොත් හැම තැනම 😌😌 හැබැයි ඒ වගේ තැනකට යන්න තිබුන නම් මරු 🥲🥲🥲❤️
@sinhalapedia
@sinhalapedia 3 ай бұрын
❤️❤️
@sadeep2107
@sadeep2107 3 ай бұрын
කවුද sinhala pedia youtube channel එකට කැමති අය මේ පැත්තට❤
@dmcsupun
@dmcsupun 3 ай бұрын
ජනගහනය වැඩි වෙනකොට ඔහොම ජීවත් වෙන්න බෑ ස්වභාවික සම්පත් සීමිතයි 😌
@ThisaruHansna-gq4se
@ThisaruHansna-gq4se 3 ай бұрын
යකාරි මතක් උනා 🥺මෙවා ඉතින් හින තමා දැන් කාලෙ🥺❤️
@visalandlasimax876
@visalandlasimax876 3 ай бұрын
බූරූ පුතාලට නායකත්වය දෙන්නැහැ ඒක මරු.
@Orcacomments
@Orcacomments 3 ай бұрын
යකාරි කාටුන් එක..😎❤️ ඇත්තටම ඒ ජීවිතේ හරි නිදහස්😪♡
@niroshanasuriyarachchi1322
@niroshanasuriyarachchi1322 3 ай бұрын
ඇත්තටම ඒක හීන ලෝකයක් ඊට සාපේක්ෂව අපේ ලෝකය කොයිතරම් අපායක්ද
@sinhalapedia
@sinhalapedia 3 ай бұрын
❤️🥲
@EVIL.-YT893
@EVIL.-YT893 3 ай бұрын
But එහෙම වුණොත් dinosaur වුන දේ තමා ජීවයක් දියුණු වෙන්න ඕන එක එ දියුණු ජීවයක් දියුණු වෙන්න ඕන නැත්තේ නම් idk 😶
@Widath-e3x
@Widath-e3x 3 ай бұрын
​@@EVIL.-YT893ඒත් වර්තමානය ගොඩක් සංකීර්ණයි.🥲
@EVIL.-YT893
@EVIL.-YT893 3 ай бұрын
@@Widath-e3x එහෙම තමා
@themystery73
@themystery73 3 ай бұрын
යකාරි CARTOON එක
@sinhalapedia
@sinhalapedia 3 ай бұрын
❤️❤️
@NethminiDevindya
@NethminiDevindya 3 ай бұрын
මේ video එකේ කිව්ව හැම දෙයක් ම යකාරි cartoon එකේ තියෙනවා
@sinhalapedia
@sinhalapedia 3 ай бұрын
❤️❤️
@rashmihiranya270
@rashmihiranya270 3 ай бұрын
1:00 No exams...😊😁😀I wish I could have that life♥
@Satoru_V
@Satoru_V 3 ай бұрын
යකාරි මතක් උනා 🙂❤️❤️
@rogmeonrn719
@rogmeonrn719 3 ай бұрын
5:56 මේව දැන් ලංකාවෙත් හැම තැනම වගේ තියෙනව වාහන වල කී ටැග් වල ගෙවල් වල බිත්ති වල පවා. හැබැයි ගොඩක් අය හිතන්නෙ මේක ලස්සනට එල්ලන එකක් කියල ඒ වුනාට මෙයාල මේකට කිවුවෙ dream catcher කියල. මේක නිදාගන්න තැනක එල්ලුවම නපුරු හීන පේන්නෑ කියල නපුරු ආත්ම වලට ලං වෙන්න බෑ කියල විශ්වාසයක් තිබුනලු මෙයාලට. මේක මේගොල්ලො හදල තියෙන්නෙ රාජාලි පිහාටු සහ අශ්ව කෙඳි වලින්. ඒත් දැන් කඩවල තියෙන ඒව ප්ලාස්ටික්, නූල් පාවිච්චි කරල හදපුව.
@pola-li1vl
@pola-li1vl 3 ай бұрын
👍
@rccrobin6521
@rccrobin6521 3 ай бұрын
තාත්තාගෙන් පස්සේ ගොං පුතෙකුට නායකත්වය ලැබෙන්න නෑ කියන කියමන ලංකාවට කොච්චර වටින කියමනක් ද
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 3 ай бұрын
😥
@MudithaBandara-q3n
@MudithaBandara-q3n 2 ай бұрын
Puthano😂😂
@Dontworry3434
@Dontworry3434 3 ай бұрын
යකාරි🗿
@tharindushameera7756
@tharindushameera7756 3 ай бұрын
යකාරි cartoon එක මතක් වුනා❤❤❤
@NuwanAnjana-gh8nf
@NuwanAnjana-gh8nf 3 ай бұрын
නිවැරදි භික්ෂු ජීවිතයත් මේ වගේ සරලයි, සුන්දරයි.😊
@nilminikularathna4847
@nilminikularathna4847 3 ай бұрын
ආරණ්‍යවාසී භික්ෂු ජීවිතය නේ
@chanithuprabashitha7385
@chanithuprabashitha7385 3 ай бұрын
Ow.
@pola-li1vl
@pola-li1vl 3 ай бұрын
@MalkiMetthasooriya
@MalkiMetthasooriya 2 ай бұрын
🙏🙏🙏
@renukaperera6271
@renukaperera6271 22 күн бұрын
@naturalcamping4543
@naturalcamping4543 3 ай бұрын
ඇත්තටම සොබාදහම එක්ක ජිවත් වන එක මාර නිදහස් මිනිස්සු එක නැති කර ගත්තා
@relaxingsl1413
@relaxingsl1413 3 ай бұрын
😔
@gihansathsara007
@gihansathsara007 3 ай бұрын
යකාරි & Assasin's creed 3 😌
@sumithdisanayaka-ok6gb
@sumithdisanayaka-ok6gb 3 ай бұрын
පළවෙනි comment එක මගෙන්.😂😂😂😂
@Pamudukaveesha2011
@Pamudukaveesha2011 3 ай бұрын
Video එක සුපිරියි❤🎉
@buddikasanjiwamaddumage1148
@buddikasanjiwamaddumage1148 3 ай бұрын
යකාරි ❤❤❤❤
@kidsplaynow594
@kidsplaynow594 3 ай бұрын
තව පොඩි කාලෙකින් ආයේ මිනිස්සු ඔය කාලෙට එනවා
@Darkfienix-bc5vv
@Darkfienix-bc5vv 3 ай бұрын
මේ ලස්සන ලෝකය නැති වුනේ බ්‍රිතාන්‍යයන්ගේ හීන මානය නිසා ....
@CthurangaAnesena
@CthurangaAnesena 3 ай бұрын
Ow me lokema thiyena hamasampathakma thamange wenna ona kiyala hithapu minissu hama minihekgema nidahas lokaya nathikala
@EVIL.-YT893
@EVIL.-YT893 3 ай бұрын
මම නම් හදෙ ඉදන් කවදාහරි හදෙ ඉදන් පෘථිවිය බලන්න එක තමා මගේ හීන ලොකය විශ්වය ගවේෂණය කරන්න මිනිස් ශිෂ්ටාචාරය දියුණු තමා මගේ හීන ලොකය 😅
@H.B.වීදියබන්ඩාරවිජේතුංග
@H.B.වීදියබන්ඩාරවිජේතුංග 3 ай бұрын
චීෆ් සියැටල්❤
@tomjoy6517
@tomjoy6517 3 ай бұрын
ලස්සන් වීඩියෝ එකක් මාර විදිහට වටිනවා.. ආදරෙයි හැමදාමත් ❤❤❤❤
@gayanbuddhika5036
@gayanbuddhika5036 3 ай бұрын
එහෙම ජීවත් වෙන්න පුලුවන් උනානන්..😢😢😢😢😢😢😢😢
@charuthadewmina2290
@charuthadewmina2290 3 ай бұрын
ජිවිතේ නම් සරලයි Comanche වගේ ගෝත්‍රයක් ඇවිල්ලා කෙලවලා දානකම් , බඩ බොකුත් එක්ක කපනවලු උන් පණපිටින් ඉන්දෙද්දී
@JayathilakeLasantha-xs5or
@JayathilakeLasantha-xs5or 3 ай бұрын
යකාරි කාටුන් එක මතක් වුණා ඒ ජීවිතේ හරි නිදහස්❤❤❤❤❤
@nilanthaskitchen
@nilanthaskitchen 3 ай бұрын
දැනුත් හොද සල්ලි දේපල තියෙනවනම් සිතල කදුකරයේ පොඩි ගෙයක් පොඩි වාහනයකකුත් තියාගෙන හවසට චිල් එකේ පොඩි ඩරින්ක් එකක් දාලා බාබකි්වු පාරකුත් දාලා තව කොහේ හරි වාහනේ අරන් ගිහිල්ලා ෆන් එකේ ඉන්න පුලුවන්
@sanchaamantha
@sanchaamantha 3 ай бұрын
Assassin's Creed 3 Spirit Yakari Pray මේ ඔක්කොම මතක් උනා🥺💜
@chamikaranethmal366
@chamikaranethmal366 3 ай бұрын
මේ ටික මං කලින්ම දන්නවා යකාරි බලපු නිසා ❤
@DulainPerera-od2xe
@DulainPerera-od2xe 3 ай бұрын
Assassin's Creed 3 මතක් වුනා ❤️🔥
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 2 ай бұрын
ඔය විදිය මාර නිදහස් ❤❤❤ හැබැයි ඔය විදිහට හිටියනම් දවසක ඩයිනසෝරයන් ට උනදේ වෙන්නත් පුළුවන් නේද ඒත් තාක්ෂණය දියුණුවත් එක්ක තව ටික කාලෙකින් පෘථිවිය විනාශ උනත් මනුෂ්‍යයො, අනෙක් ජීවින් විනාශ වෙන්නෑ නෙ 🤔🤔 ❤️❤️❤️❤️❤️
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 3 ай бұрын
අම්මාපල්ලා ඒවිදිහට දැනුත් ඉන්න පුලුවන්නම් ඉස්කෝලේ යන්න වැඩට යන්න ඕනෙත් නෑනේ අපරාදේ 😥
@Hiruwa252
@Hiruwa252 3 ай бұрын
*🤍💫අදත් video eka supiri*
@sinhalapedia
@sinhalapedia 3 ай бұрын
❤️❤️
@sumuduhewage3695
@sumuduhewage3695 3 ай бұрын
ලෝකයේ සැමට ඉර පායන්නෙ එකම විදියට , ලෝකය නොදියුණු කාලේ හැම රටකම එකම දිවි පැවැත්ම , සත්තු දඩයම තමයි ප්‍රධාන සියැටල් මොනව කිව්වත් දඩයම තමයි ප්‍රධාන , ඉන් මිදිල කෘෂිකර්මය අරබලා කාර්මිකත්වය තුලින් ඉදිරියට යද්දී සම්පත් පරිභෝජනය ඉහල ගිහින් , ඒකත් ලෝකෙටම පොදු දෙයක් , සම්පත් පරිභෝජනය කලොත් ඉවරවෙනවා,
@සූර්යවාංශිකයෝ-ඝ4ය
@සූර්යවාංශිකයෝ-ඝ4ය 3 ай бұрын
ස්වභාවදහමේ සුන්දරත්වය විදින්න තිබුණේ ඔහොම අහිංසක සත්තු මර මරා නොකා වගා කරගෙන දෙයක් කාලා නේද? ඔය අහිංසක සත්තුන්ගේ ලෝකය සම්පූර්ණයෙන්ම ලෙයින් තෙත් කර කර මොකක්ද ඒ අය විදලා තියෙන සුන්දරත්වය ???! නිර්ව්‍යාජ කලාව කියන්නේ අවිහිංසාවාදය නේද? ඔය ටික අහලා ඔය photo ටික බලද්දී සත්තුන්ට හෙල්ල වලින් ගහලා දුනු වලින් විදලා මරන මට නම් මතක් වුණේ පව්කාරකම මිස කිසීම සුන්දරත්වයක් නෙවෙයි.. කර්මය පඩිසන් දෙනවා
@cghost4368
@cghost4368 3 ай бұрын
යකාරි මතක් උනා ♥️
@SanjulaSamarakkody
@SanjulaSamarakkody 3 ай бұрын
Vikings ලා ගෙන ඕනේ ඊලගට❤👀
@AnujaSenavirathna
@AnujaSenavirathna 3 ай бұрын
සිරසෙ යකාරි කටුන් එක මතක් බුනා
@thaprobanthedreamisland4939
@thaprobanthedreamisland4939 3 ай бұрын
පරිණාමය නොවන හැමදේම නැති වෙලා යනවා... අද පවතින්නේ වර්තමානයට ගැලපෙන්න.
@Pamudukaveesha2011
@Pamudukaveesha2011 3 ай бұрын
බල්ලොන්ගෙ පරිනාමය ගැන video එකක් කරන්නකෝ❤🎉🎉🎉
@puja_kalhari
@puja_kalhari 3 ай бұрын
Usa hitpu red Indias la thami sobawa darmaya hariyta bukthi vinde❤
@ChamiduKaushal-bo4du
@ChamiduKaushal-bo4du 3 ай бұрын
යකාරී......❤
@gihankavishka1788
@gihankavishka1788 2 ай бұрын
අදටත් රතු ඉන්දියානුවන්ගේ ජීවීත සුන්දරයි.❤
@kasunnimesh-ks6vz
@kasunnimesh-ks6vz 3 ай бұрын
Yakari cartoon ek❤️
@zanta_Ff
@zanta_Ff 2 ай бұрын
Ekatanam pissu haduna wage❤😢
@LahiruMaleesha
@LahiruMaleesha 3 ай бұрын
අඩො ඇගෙ හිරිගඩු පිපුනා කතාවෙ මුල ටික අහද්දි
@AkashTharushana
@AkashTharushana 3 ай бұрын
මේ වීඩියෝ එක 5 පාරක් බැලුවා .
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 3 ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@sinhalapedia
@sinhalapedia 3 ай бұрын
❤️❤️
@DAbeysinghe
@DAbeysinghe 3 ай бұрын
ගොඩක් ස්තුතියි
@nethmina687
@nethmina687 3 ай бұрын
යකාරි cartoon ❤
@Sankithashan
@Sankithashan Ай бұрын
සුදු මිනිසුන් නිසා ලෝකයේ අනිකුත් මහද්වීප වලටත් මේ දේම වුනා.
@tishankavishka283
@tishankavishka283 3 ай бұрын
හිපි සංස්කෘතිය ගැන පැහැදිලිකිරීමක් කරනවද?එයාලත් මේ පවතින සංස්කෘතියෙන් බැහැරව නිදහස් ජීවිතයක් හොයන් යන පිරිසක්.අනිවාර්යයෙන් ඒ ගැන වීඩියෝ එකක් ඕනේ❤
@sinhalapedia
@sinhalapedia 3 ай бұрын
❤️❤️
@HarshanaPrabod-fe1km
@HarshanaPrabod-fe1km 3 ай бұрын
එ වගේ ජීවිතය ක් අපිටත් තිබ්බනම්
@sinhalapedia
@sinhalapedia 3 ай бұрын
❤️❤️
@Naturelight-cv6yn
@Naturelight-cv6yn 3 ай бұрын
Math kamethi me wage geewithayak bath keranna.aye kawwda kamethi ❤❤❤😂
@sinhalapedia
@sinhalapedia 3 ай бұрын
❤️❤️
@Mahen29
@Mahen29 2 ай бұрын
තාත්තගෙන් පස්සෙ ගොන් පුතෙක්ට නායකත්වය හම්බෙන් නෑ 😂
@notysana1234
@notysana1234 3 ай бұрын
9:11 සූරපප්පා මතක් වුනේ කාටද...😅
@asokabandara1061
@asokabandara1061 3 ай бұрын
🤔🤔🤔🤔🤔🌏🤔🤔🤔🤔🤔
@nilminikularathna4847
@nilminikularathna4847 3 ай бұрын
තාමත් මෙයාලා අමෙරිකාවෙ ඉන්නවද
@Dilrukshi_disanayaka
@Dilrukshi_disanayaka 3 ай бұрын
දැන් තියෙන සංකීර්ණ කාර්යබහුල සමාජෙට වඩා ඒ කාලෙ කොච්චර හොදද..?? 🥺❤️
@megankemly24
@megankemly24 3 ай бұрын
අදටත් ආසම cartoon එක තමයි යකාරි❤ ඒ ජීවිතයට ඒ පරිසරයට යන්න ඇත්නම් කියල හිතෙනව ❤ කියවපු කතා පොත් වලින් ආසම කතා පොත තමයි ලෝරා ඉන්ගල්ස් ලියපු කතා❤ ඒව වල තියෙන්නෙත් යකාරි එකේ පරිසරය ගැනම තමයි තැනි තලාවෙ නිදහසේ සෙල්ලම් කරපු හැටි❤
@gayanrathnayake2977
@gayanrathnayake2977 3 ай бұрын
1
@SinethDeshara
@SinethDeshara 3 ай бұрын
අදත් මරු ❤️👍 අයියා ලස්සනට video එක කරනවා එත් චැනල් එකෙ මුල් කලේ වගේ ඩයිනෝසර් ලා ගැන video ගෙන්නකෝ
@sinhalapedia
@sinhalapedia 3 ай бұрын
🥰❤️
@sankamanimaldura7026
@sankamanimaldura7026 3 ай бұрын
Sura Pappa belong from Europe this is from America
@CthurangaAnesena
@CthurangaAnesena 3 ай бұрын
Godakma hithata danuna... minissunma minissunge nidahasa nathikaragena koitharamnam dura awidda.
@RaDeEsH_07
@RaDeEsH_07 3 ай бұрын
Yakari cartoon eka 🥺❤️
@HonnantharaAcharigeChathurani
@HonnantharaAcharigeChathurani 8 күн бұрын
යකාරි මතක් උනා❤
@kavishkasuraweera7224
@kavishkasuraweera7224 3 ай бұрын
A free beautiful life.🤗
@darkatomgaming541
@darkatomgaming541 3 ай бұрын
මාර නිදහස් ලෝකයක් ඒක.. දැන් ළමයි බිත්ති වලට කොටුවෙලා ජීවත් වෙන්නෙ පව්. අතීතෙට යන්න තිබ්බනම්
@Facts30100
@Facts30100 3 ай бұрын
@@darkatomgaming541 ඔය වගේ තැනක දවසක් දෙකක් ඉන්නවා වගේ නෙමේ ජීවිතකාලයක් ඉන්නවා කියන එක සුන්දර නැ අනික ශිශ්ටාචාරයක් උනාම දියුනු වෙන්න ඕන නැත්නම් වදවෙලා යන්න පුලුවන්
@darkatomgaming541
@darkatomgaming541 3 ай бұрын
@@Facts30100 අනිවා
@nisansalanadeeshani607
@nisansalanadeeshani607 3 ай бұрын
Budu hamuduruwo bhara suttraye desana kaleth oya tika thama.
@dhammika-slk-9407
@dhammika-slk-9407 3 ай бұрын
ඇමරිකානු ස්වදේශිකයින් samula gathayana karala thama amarican kaaraya e pathi allagena janawasa pihitewwe... Un dan loketa manawa ayithiwasikam kiyala denna hadanawa, PaKaYaLa !! 🤣🤣
@ruchirabandara9379
@ruchirabandara9379 3 ай бұрын
Thaththagen passe gon puthek ta... kaellen "Namal" wa mathak wuna 🤣
@Thamuditha_Dias
@Thamuditha_Dias 3 ай бұрын
ගොඩක් අය ආස හැබැයි කවුරුත් නොකරන වීඩියෝ එකක්🤍🍃
@JudeSantha-qt6cz
@JudeSantha-qt6cz 3 ай бұрын
මම අසම කටුන් එක තාම යාකරි
@erandabuddika1501
@erandabuddika1501 3 ай бұрын
Wediwana janagahanaya samaga aahara niwasa saha saukkiya getalu enawa neda
@sajithprasad5487
@sajithprasad5487 3 ай бұрын
🥺🥺🥺one of my dream❤
@asankajayamal6656
@asankajayamal6656 3 ай бұрын
සුපිරි වීඩියෝ එකක්
@imashkaveesha
@imashkaveesha 3 ай бұрын
මටත් video එක දකිද්දිම යකාරි මතක් උනා😂
@thisaraanjana123
@thisaraanjana123 3 ай бұрын
යකාරි 😢
@denuwanRashmikae
@denuwanRashmikae 2 ай бұрын
යකාරි
@danushkadangalla4178
@danushkadangalla4178 3 ай бұрын
යකාරි
@sanjayarmsk
@sanjayarmsk 3 ай бұрын
හිතා ගන්නත් බෑ..සුරන්ගනා ලෝකයක් වගේ ....❤❤❤❤❤❤
@sinhalapedia
@sinhalapedia 3 ай бұрын
❤️❤️
@lahiruhimath1537
@lahiruhimath1537 3 ай бұрын
Niyami..plz back ground music titel name ekk denko....
@MalithSisira-wq6en
@MalithSisira-wq6en 3 ай бұрын
👍❤️
@malindapasidu5634
@malindapasidu5634 3 ай бұрын
@EVIL.-YT893
@EVIL.-YT893 3 ай бұрын
අදත් ගැම්මක්
@sankadilshan3851
@sankadilshan3851 3 ай бұрын
😢
@kavindukotagama519
@kavindukotagama519 3 ай бұрын
❤❤
@kaloqien7849
@kaloqien7849 3 ай бұрын
Minissunta therenne na. A widihata jeevath una nam doller eka 10000ta giyath prashnayak na. Sabama awshyatha tika minisunta amathaka wenna tharam minissu kochchara modada? Mulu jeevithema salli kiyala kola jathiyak hoyanna mahansi wenawa. Pera pasal yana kaale idalama ugannane kaalaya kana hati thama. Me sansaren ethera wenda ona kiyana eka amathakama wela.
@MrFIXX-gc8ie
@MrFIXX-gc8ie 3 ай бұрын
ස්තූතියි ❤
@qualitylife8195
@qualitylife8195 3 ай бұрын
Red indians💪👀
@Thedarklord05
@Thedarklord05 Ай бұрын
Yakari 😻
කලු දිවියන් පිලිබඳ වටිනා ඉතිහාසය | The History Of Black Panthers
13:51
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 5 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 67 МЛН
Hunt to Survive | Hadza Tribe (Unchanged for 50,000 years)
38:31
Ruhi Çenet
Рет қаралды 46 МЛН
සුනාමියක් එන්න කලිං සතුන්ට දැනෙන හේතුව |The Sixth sense
19:44
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 5 МЛН