කොළඹත් නැති පිස්සු හැදෙන කෑම | Bee Kitchen

  Рет қаралды 136,638

Magic Compass

Magic Compass

10 ай бұрын

හැමදාම කන එකම කෑම වර්ග වලට වඩා වෙනස් කෑම බීම කන්න බොන්න ලැබෙනවා කියන්නෙ වෙනස්ම අත්දැකීමක් ලබා ගන්න පුලුවන්. අන්න ඒ වගේ දෙනස් කෑම බීම තියෙන සුපිරි තැනක් තමයි මේක.
Nil Katarolu (Rice & Curry) - 600/=
Biriyani Kottu (L) - 1800/=
Cheese fish fried rice (R) - 1700/=
Chicken Noodles Lasagna - 1900/=
Bee Special Mongolian Rice (R) - 3800/=
Batter fried cuttlefish - 1900/=
Pork Stew - 2000/=
Crispy Chicken Jumbo Shawarma- 1300/=
Milkshakes - 800/=
Italian Ice cream flavours - 350/=
Chocolate brownie & Kit Kat Ice Cream - 600/=
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #food #restaurant
magic compass,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,husband and wife,couple,couple vlog,travel girl,travel couple,food couple,food girl,ceylon,village food,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Sinhala food,Village food,budget,Spicy Food,Kottu,Biriyani,Milkshake,Kurunagala,Bee kitchen,Biriyani Kottu,Cheese rice,pork,Gelato Ice cream,thalian ice cream,Nasi Goreng,KitKat, Rice and curry, nil katarolu rice, shawarma, tasty food, kurunagala town,

Пікірлер: 241
@tharushinimasha3494
@tharushinimasha3494 10 ай бұрын
මේවා බල බල සම්බෝලයි බතුයි කන මං...සුපිරි හොදේ❤❤
@malindumethsara6635
@malindumethsara6635 10 ай бұрын
අවුරුදු ගානකට පස්සෙ දැක්ක ලස්සනම හිත පිරෙන වෙනස්ම කෑම ටිකක් මේකම්ම් 🥺❤️ හොයාගෙනම ගිහින් කෑවට පාඩු නැති තැනක් වගේ මෙකනම්
@AkDJ581
@AkDJ581 10 ай бұрын
*_අපේ බුචී අයියා අගේ ආසම කෑම එක්හ් ෆොක් නේ😇 ඒක දැක්කට පස්සේ ආව පැණි හිනාව මරු 🤩😍🤭_*
@AkDJ581
@AkDJ581 10 ай бұрын
*_අම්මෝ පිස්සු හැදෙන කෑම සෙට් එක්හ් 😋🤘🏻 දැක්කත් බඩ පිරෙනවා 🤗 නියමයි ♥️_*
@himashinimsara3739
@himashinimsara3739 10 ай бұрын
වැස්ස වෙලාවට මේව දකිද්දි අසරන මගෙ බඩ පවු දෙයියනේ😢😊😊
@MagicCompass
@MagicCompass 10 ай бұрын
අඩේ.... ☺️☺️☺️☺️
@brols7718
@brols7718 10 ай бұрын
ඔව් අනේ දැනුත් බඩගිනි
@mathewanjalo
@mathewanjalo 10 ай бұрын
සිරාවටම
@Ushibro
@Ushibro 10 ай бұрын
ඔයි එහෙමනමි බලන්න එපා
@Ushibro
@Ushibro 10 ай бұрын
😂😂😂😂😂
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 10 ай бұрын
අදත් වෙනදා වගේම video එක මරු හැමදාම ඉතින් සුපිරි නේන් නම් ❤️💖💞 😘
@enjoywithus2007
@enjoywithus2007 10 ай бұрын
Ape gewal laga thiyenne.meke kama harima rasai
@sunethjayawardene3997
@sunethjayawardene3997 10 ай бұрын
ඇත්තටම කොළඹත් නැති කෑම ගොඩක් තමයි. 🔥🔥🔥♥️♥️
@pawanthadineshan5779
@pawanthadineshan5779 10 ай бұрын
Maru ...supiri interior design ekak
@nimeshalakshani3740
@nimeshalakshani3740 10 ай бұрын
ම්ම්ම් නියමයි.👌👌👌 ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 10 ай бұрын
ඔයාලා කනකොට අපිටත් කන්නකෝ ( සම්බෝලයි බතුයි කන ගමන් commnet එක දැන්ම මං වගේ අය තවත් සිටිද ❤️)
@ChamilaPriyadarshani-ry5ve
@ChamilaPriyadarshani-ry5ve 5 ай бұрын
O
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 5 ай бұрын
@@ChamilaPriyadarshani-ry5ve ❤️
@user-os3yh2fy6w
@user-os3yh2fy6w 3 ай бұрын
Innawo
@nipunisudarsani390
@nipunisudarsani390 2 ай бұрын
අනේ පවුබන් උබ 😢
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 2 ай бұрын
@@user-os3yh2fy6w ❤️
@MrLakiya463
@MrLakiya463 10 ай бұрын
අද මගේ එක ❤️ Bee kitchen patta
@nethusworldsl5339
@nethusworldsl5339 10 ай бұрын
හායි ෆුඩීස් 🤩👌🙌😍❤️ කාලෙකින් ඉක්මනට වීඩියෝ එක බලන්න ආවා...❤😍 මේ කෑම ටික දැක්කම නම් පිස්සු හැදෙනවා...😅😂😂 වැස්ස වෙලාවෙ 😢 ආදරෙයි ගොඩාක් ❤️❤️ මං අසල්වැසියා 😘❤️😘
@AkDJ581
@AkDJ581 10 ай бұрын
*_ලස්සනයි අක්කි&ආදරෙයි හැමදාමත් 🥰❤_*
@chathurangananayakkara7943
@chathurangananayakkara7943 10 ай бұрын
Hamadamth waga adath supiri ❤❤❤danatama
@chanugajanadeeth1730
@chanugajanadeeth1730 10 ай бұрын
Apith omen kawa ..aththatama rasayi...oyatath hambunanam...😢❤❤ ada video ekath lassanai❤❤
@rathnayakabandara7016
@rathnayakabandara7016 10 ай бұрын
අපේ පැත්තේ.bee kitchen ❤.good luck
@angelsu116
@angelsu116 10 ай бұрын
Godak wensa nama tiyanna kama godak dakkama kanna hitenawa a wagema piliganwima mara lassanai 👌❤😋
@MagicCompass
@MagicCompass 10 ай бұрын
පිස්සුවක් තනිකරම 😍🥰
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 10 ай бұрын
Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.
@MagicCompass
@MagicCompass 10 ай бұрын
🙏🙏❤️❤️
@vihangaperera-sr4gv
@vihangaperera-sr4gv 10 ай бұрын
දැක්ක සුපිරිම ෆුඩ් ලවර්ස්ල දෙන්න.සුපිරියටම වැඩේ කරනව.අක්කෙ ඔයා නම් කෑමටම ඉපදිලා තියෙන්නෙ සුපිරි .
@MagicCompass
@MagicCompass 10 ай бұрын
ගොඩාක් ස්තූතියි 😍🥰
@idurangasadaruwani228
@idurangasadaruwani228 10 ай бұрын
super👍
@dilanialuvihare7321
@dilanialuvihare7321 10 ай бұрын
Superb.❤
@nadishnadisha1326
@nadishnadisha1326 10 ай бұрын
අනිවාර්යයෙන් ගැම්මක් අපේ කුරුණෑගල ඇතුගල්පුර කඩේ...🎉🎉🎉🎉❤❤❤❤❤❤
@MagicCompass
@MagicCompass 10 ай бұрын
❤️❤️❤️😍😍😍
@kaveeshamadhavi7726
@kaveeshamadhavi7726 10 ай бұрын
හැමදාම වගේ ආපු ගමන්ම බැලුවා සුපිරි 👌👍❤️ ආදරෙයි ❤
@MagicCompass
@MagicCompass 10 ай бұрын
Adareiiii ❤️❤️🤗🤗
@thilakshiperera3760
@thilakshiperera3760 10 ай бұрын
Akki & aiya food challenge ekak karannako denna ekathu vela ❤
@kavinduvihagana6631
@kavinduvihagana6631 10 ай бұрын
Ammooo athi yantham kurunegala inna apitath yanna puluvan thenak oyala pennuvaaa❤❤Niyamai bomoma sthuthi❤
@MagicCompass
@MagicCompass 10 ай бұрын
😍😍😍❤️❤️❤️
@minipotstory9521
@minipotstory9521 10 ай бұрын
Superbbbb 🤩🤩🤩💜💜👍👍👍
@sumudunianushika4730
@sumudunianushika4730 10 ай бұрын
Akka kiyanakota apitath kema wala suwada enawa....😉😉😉
@Chavindu.perera
@Chavindu.perera 9 күн бұрын
Nice n taste 😊
@MagicCompass
@MagicCompass 8 күн бұрын
🥰❤️🥰
@user-fr8by5pt7m
@user-fr8by5pt7m 4 ай бұрын
ආ ඔය ගමන් අපේ ගෙදරටත් ඇවිල්ල යන්න කුරුරාගෙට ආපු ගමන්😢 වැල්ලවින් මෙහා එන්න චුට්ටක් ඇවිල්ල යන්න😊
@sandalihewage8452
@sandalihewage8452 10 ай бұрын
Aww😍 Superb as always doubala✌♥♥ yummy foods😋
@MagicCompass
@MagicCompass 10 ай бұрын
🥰🥰😍😍❤️
@sachiumanga1683
@sachiumanga1683 10 ай бұрын
Bee kichennam ithin superb thamai...👍👍👍
@MagicCompass
@MagicCompass 10 ай бұрын
❤️❤️😍❤️❤️
@Rashininiwarthana2005
@Rashininiwarthana2005 10 ай бұрын
Oyala dennath ekka lunch ekak ganna one akki 😁
@maduumsirimanna3646
@maduumsirimanna3646 10 ай бұрын
Yummy.. yummy.. 😙😙❤❤ .. Next level කුචී @ බුචී.. ❤❤❤
@MagicCompass
@MagicCompass 10 ай бұрын
Thanx a lot 😍🥰😍
@chamodayadilki4824
@chamodayadilki4824 10 ай бұрын
කුරුණෑගල 💖😘
@shiranmadushiranmadu2140
@shiranmadushiranmadu2140 10 ай бұрын
තොප්පිය ගලවලා කන්න 😊😊😊
@tharuneth4488
@tharuneth4488 10 ай бұрын
මරු මරු චීස් රයිස් එක නම් අපි ගෙදර තියෙන පාටි වලට හදලා තියෙනවා. නූඩ්ල්ස් ලසන්ඤා ගෙදර කන්න හදනවා. ඒත් ඉතිං ඔතන කෑම සෑහෙන රස පාටයි.
@dasunipiumika5154
@dasunipiumika5154 9 ай бұрын
Paata witharai. Rasa ne. Egg Lasagna eke egg amui. Fried rice walath amu veg wage rasa ne
@tharuneth4488
@tharuneth4488 9 ай бұрын
@@dasunipiumika5154 ඕ... එහෙමද
@jananimadhushani9099
@jananimadhushani9099 10 ай бұрын
Ammoo me kma set eka nm thanimrma pissuwak 😊
@MagicCompass
@MagicCompass 10 ай бұрын
😍😍😍❤️❤️❤️
@PraveenHashila
@PraveenHashila 9 ай бұрын
මොන ජරාව කැවත් රහයි කියලා කියන්න එපැයි ඉතින් එත් මාත් ඔයාලාගෙ ෆෑන් කෙනෙක් තමායි ඉතින්❤
@user-lz7fm1yh7l
@user-lz7fm1yh7l 10 ай бұрын
❤❤❤issara api podi kale me wage kema tiyenne divya loke kiyala hithuwa aththatama thawath ehema hithana kattiya innawa athi ...... me kema dakala mata wage pissu hadena kattiayath athi.......
@MagicCompass
@MagicCompass 10 ай бұрын
❤️❤️❤️😍😍😍
@nilanthaweerasingha247
@nilanthaweerasingha247 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤ආදරෙයි දෙන්නටම ❤❤❤
@AnjaloMaddumage
@AnjaloMaddumage 10 ай бұрын
Adarei dennatama ❤❤❤❤❤❤
@MagicCompass
@MagicCompass 10 ай бұрын
Adareiiiiiiii ❤️❤️🥰🥰
@Senaliemasha8
@Senaliemasha8 10 ай бұрын
Supiriii adath adarei dennatama❤❤❤
@MagicCompass
@MagicCompass 10 ай бұрын
Adareiiiiiiii 😍😍❤️❤️
@world3044
@world3044 10 ай бұрын
Shrangila dinner buffet eka oni
@NimalJayawardana
@NimalJayawardana 10 ай бұрын
adarei dennatama❣❣❣
@MagicCompass
@MagicCompass 10 ай бұрын
Adareiiii ❤️❤️🤗🤗
@thusharianu6343
@thusharianu6343 10 ай бұрын
Oyala kana kota a rasa apita danenawa.lankawata awa dawasaka aniwa yanna oni
@tharikasoyza6201
@tharikasoyza6201 10 ай бұрын
Wow
@MagicCompass
@MagicCompass 10 ай бұрын
😍🥰😍
@beautystudio495
@beautystudio495 10 ай бұрын
😍😍😍👍👍
@MagicCompass
@MagicCompass 10 ай бұрын
😍😍❤️❤️😍😍
@piyumihansika8694
@piyumihansika8694 10 ай бұрын
❤😍
@SumiandNiroFamily
@SumiandNiroFamily 10 ай бұрын
අයියෝ අයියෝ ඇයි අප්පා ඔහොම කරන්නෙ 😢😢😢😢 ඔයාල කුරුණෑගලට එනවා කියලා දන්නවානම් අපි ඔයාලව බලන්න එනවනේ 😢😢😢😢❤❤❤❤❤❤❤
@dilinidinethma6878
@dilinidinethma6878 10 ай бұрын
නියමයි අක්කි අයියා
@MagicCompass
@MagicCompass 10 ай бұрын
❤️😍😍❤️
@user-jn7bt3lj1q
@user-jn7bt3lj1q 10 ай бұрын
Me video eka chanel c eke giya💖
@ThilanJanamithraThalaram-mm1qf
@ThilanJanamithraThalaram-mm1qf 10 ай бұрын
wow
@MagicCompass
@MagicCompass 10 ай бұрын
❤️😍❤️
@achiwideshika0636
@achiwideshika0636 10 ай бұрын
Gewal laga idalath gihin ne 😁❤️
@kasunjanitha1983
@kasunjanitha1983 10 ай бұрын
Anith kama nam mn danna . Biriyani koththu nm aul
@nisalidevika7480
@nisalidevika7480 10 ай бұрын
nice
@MagicCompass
@MagicCompass 10 ай бұрын
Thanks 😍❤️
@kithumfernando6315
@kithumfernando6315 10 ай бұрын
I love you akka and aiya❤❤❤
@anupamaerandi8813
@anupamaerandi8813 10 ай бұрын
😋❤
@lakshianthony8192
@lakshianthony8192 10 ай бұрын
Ammo kena vidiheta kela gilanewa.
@dilharasewwandi7648
@dilharasewwandi7648 10 ай бұрын
කෙල ගිලුනා 😋😋
@MagicCompass
@MagicCompass 10 ай бұрын
😍❤️😍
@kavidunimantha1120
@kavidunimantha1120 10 ай бұрын
Apa paththa thiyanawa kiyala dannath ada Akki
@MagicCompass
@MagicCompass 10 ай бұрын
දවසක ගිහින් රසත් විඳලා බලන්නකො 😍
@user-qi2nz9uc4f
@user-qi2nz9uc4f 10 ай бұрын
😋😋😋😋😋
@n.bandara4465
@n.bandara4465 10 ай бұрын
අනේ දෙයියනේ ❤ කමක් නැ අක්කගෙ අයියගෙ බඩට ගියා කියන්නෙ මගෙ බඩට ගියා වගේ තමයි.. 😢😚😋❤
@MadushaniNayomi
@MadushaniNayomi 10 ай бұрын
Buci akke onoma kanna apa aiyoo kela gilenawa
@chamiladharmapala9401
@chamiladharmapala9401 10 ай бұрын
❤❤❤❤❤
@crishanisanjula4313
@crishanisanjula4313 10 ай бұрын
Mage foodie couple eka ne 😍❤️
@MagicCompass
@MagicCompass 10 ай бұрын
❤️❤️❤️😍😍😍
@onayasamadinithabrew5836
@onayasamadinithabrew5836 10 ай бұрын
@srimalisasandara9781
@srimalisasandara9781 6 ай бұрын
තියෙන කෑම ටික දැක්කාම නම් කන්නම හිතුනා.කටට කෙලත් ඉනුවා.ඔයාලා තැන ගැන කියන්න කලින් බීම කප් වල bee කියලා ගහලා තිබුන හින්දා මට හිතුනා කුරුණෑගල දඹුලු පාරේ තියෙන bee kitchen රෙස්ටුරන්ට් එක වෙන්න ඕනි කියලා.මං අඩුම වීඩියෝ එකේ රෙස්ටුරන්ට් එකේ නම දාලා තිබ්බටවත් ඒක දැක්කෙ නෑ.රෙස්ටුරන්ට් එක දැකලා තිබ්බට තාම ගිහින් නෑ.අනිවාර්යයෙන්ම දවසක යන්න ආසාවෙන් ඉන්න රෙස්ටුරන්ට් එකක්.වෙනස් වෙනස් කෑම තියෙනවා කියන්නෙ මරු.ඒක තමා වෙන්න ඕනි.අනික ඔයාලා ඇවිල්ලා ඉහළින්ම recommond කරා කියන්නෙ ඒක ආය ඉතින් අහන්න දෙයක් නෑ.කුරුණෑගල මේ වගේ වෙනස් කෑම රස කෑම තියෙන රෙස්ටුරන්ට් එකක් තියෙනවා කියන්නෙ අපිට හරිම ආඩම්බරයි ❤️🥰
@geethikajasanthukankanamge1941
@geethikajasanthukankanamge1941 10 ай бұрын
❤❤
@madushanimunasinghe7246
@madushanimunasinghe7246 10 ай бұрын
Da buchi aiya athin kanawa
@gayanchathu7411
@gayanchathu7411 10 ай бұрын
Mm tama isaroma baluwe ❤❤❤❤
@MagicCompass
@MagicCompass 10 ай бұрын
😍😍❤️❤️🤗🤗😘😘
@jananilakma8042
@jananilakma8042 10 ай бұрын
Dannakoo ane wenas kama ekka shop ekak kuchiiiii buchii
@MagicCompass
@MagicCompass 10 ай бұрын
Balamu neda issarahata 🙈🙈❤️❤️
@ranjithsuranga9550
@ranjithsuranga9550 10 ай бұрын
Adarai කුච් .buji❤❤❤
@MagicCompass
@MagicCompass 10 ай бұрын
ආදරෙයි හැමදාමත් 😍🥰
@LEs1FRANGINs
@LEs1FRANGINs 10 ай бұрын
hari
@MagicCompass
@MagicCompass 10 ай бұрын
❤️😍
@asankadinesh474
@asankadinesh474 10 ай бұрын
බඩගින්නත් ඇවිස්සුවා 🤪🥰❤️
@MagicCompass
@MagicCompass 10 ай бұрын
😀😀🥰🥰
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 10 ай бұрын
Anediyane.mewase badagininagi.udaralakannahitenva.gedarakama.kalaapawela.bshodatakala.bandefoulkaraganako
@pabanisathsara925
@pabanisathsara925 10 ай бұрын
Kochchara videos baluwath ada tamai comment ekk damme adarei akki & aiya
@MagicCompass
@MagicCompass 10 ай бұрын
Ade thank u wewaaaaa Adareiiii ❤️❤️🤗🤗
@pabanisathsara925
@pabanisathsara925 10 ай бұрын
@@MagicCompass 💖
@darmasiriniharepola2402
@darmasiriniharepola2402 10 ай бұрын
අක්කියො ඔයාට මේ කෑම වලින් ඔයාගේ හිත ගියපු රසම රස ලස්සනම කෑම එක මොකක්ද please tell me
@isharanilakshinipathirana6899
@isharanilakshinipathirana6899 10 ай бұрын
❤❤❤❤❤❤❤
@NILMIVLOGS
@NILMIVLOGS 10 ай бұрын
Oyalage videos nm pissuwakk.....matath mage chanall Ekta help kranna
@sinhalaya9029
@sinhalaya9029 10 ай бұрын
paw mun
@nadeekaniroshini1081
@nadeekaniroshini1081 10 ай бұрын
🤗🤗🤗🤗
@MagicCompass
@MagicCompass 10 ай бұрын
😍😍🥰🥰❤️❤️
@DinushikaSandamalee-rq7sc
@DinushikaSandamalee-rq7sc 10 ай бұрын
Ana apioyalagana
@sumudusandaruwan-cn6wu
@sumudusandaruwan-cn6wu 10 ай бұрын
Love you
@malkiekanayaka819
@malkiekanayaka819 10 ай бұрын
Akki aiyai ape gewal lagatama wage awith.enwa kiyla kalin dannawan oya denna balnna enawne😢😢
@MagicCompass
@MagicCompass 10 ай бұрын
අඩේ... ආයෙ එන දවසක සෙට් වෙමුකො 🥰🥰😍😍
@madusinghapura5144
@madusinghapura5144 10 ай бұрын
puduma iwasimak kema Tika diha balagena wisthara karana eka😁 akka ohoma wisthara Kara Kara kaddi aiya kohoma innawada manda
@MagicCompass
@MagicCompass 10 ай бұрын
දැන් පුරුදු වෙලා ඒක.
@anuruddhikarupasinghe7572
@anuruddhikarupasinghe7572 9 ай бұрын
Issranm oke kema rasai dennm nehe😏
@nilushasadamali5198
@nilushasadamali5198 10 ай бұрын
කුචි akka tikak amuthu velane🥲 posh vela tikk
@rasangikamanodi5496
@rasangikamanodi5496 10 ай бұрын
🎉😮
@MagicCompass
@MagicCompass 10 ай бұрын
❤️😍
@thakshiladissanayaka3352
@thakshiladissanayaka3352 10 ай бұрын
❤❤❤
@MagicCompass
@MagicCompass 10 ай бұрын
❤️😍❤️😍
@sakunikasewwandi
@sakunikasewwandi 9 ай бұрын
Oyla kaddi mtath kela gilenawa...🤐🤐😋😋
@MagicCompass
@MagicCompass 9 ай бұрын
☺️☺️❤️😍
@tharuwarnakulasuriya9029
@tharuwarnakulasuriya9029 10 ай бұрын
ආදරේයි දෙන්නටම බුදු සරණයි ❤❤❤❤❤
@MagicCompass
@MagicCompass 10 ай бұрын
ආදරෙයි හැමදාමත් 😍🥰😍
@janakakumara3234
@janakakumara3234 10 ай бұрын
නැවුම් ගිලින බඩවල් දෙක😄😄😄 0:40
@user-lz7fm1yh7l
@user-lz7fm1yh7l 10 ай бұрын
❤❤❤❤❤hii akki ayya......
@MagicCompass
@MagicCompass 10 ай бұрын
Hiiiiii ❤️❤️
@rajithaamunu9065
@rajithaamunu9065 10 ай бұрын
❤❤❤❤❤🎉
@sanathjayawicrama418
@sanathjayawicrama418 10 ай бұрын
❤❤❤😍😍😍
@MagicCompass
@MagicCompass 10 ай бұрын
😍😍❤️❤️
@nisihasi
@nisihasi 10 ай бұрын
අනේ.....අක්කියෝ..........ඔයාලා දෙන්නා අපේ ගෙවල්ගාවට ඇවිත් ගිහින් අනේ හරිම දුකයි මුනගැහෙන්න බැරිඋන එක ගැන.අපිත් කෑමට යන්නේ Bee kitchen එකට තමයි.
@user-qe7if8gc4b
@user-qe7if8gc4b 10 ай бұрын
Pork නැතුව කැම එපා....❤❤ 🤤🤤🤤
@MagicCompass
@MagicCompass 10 ай бұрын
අන්නේකයි. 😍😍❤️❤️
@dewminidayananda3725
@dewminidayananda3725 10 ай бұрын
බඩගින්නක් එන්නයි යන්නේ😁💕
@MagicCompass
@MagicCompass 10 ай бұрын
Dinner eka ready daaaaa???? 😁😁❤️❤️
@dewminidayananda3725
@dewminidayananda3725 10 ай бұрын
😁😁
@ravil2079
@ravil2079 10 ай бұрын
චීස් රයිස් එක නම් එච්චර සෙට් නෑ 😪🥲
Breakfast Buffet at Cinnaman Lakeside
18:08
Magic Compass
Рет қаралды 156 М.
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,8 МЛН
Это реально работает?!
00:33
БРУНО
Рет қаралды 3,3 МЛН
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 19 МЛН
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
මැගී කොත්තුමී කෙහෙල් කොලේ 🍜
11:07
මොකද වෙන්නේ | What's up? | Mokada Wenne | Vini Productions - විනී
14:22
VLOG 035 - තෑගිත් අරන් ගෙදරට ආව අමුත්තා
17:00
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 307 М.
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,8 МЛН