රතු අල මේ විදිහට හදල කාලා තියෙනවද | Beetroot Fry Recipe

  Рет қаралды 156,681

Traditional Village Kitchen

Traditional Village Kitchen

Күн бұрын

Пікірлер: 73
@NadeeshaNadeesha-v5f
@NadeeshaNadeesha-v5f 2 күн бұрын
Kauru kohoma kiuwat gam wala Aya purudu wela tiyena vidiya aka harima lassani...pihiyen wada danne ayage daksha tawaya❤
@subaddraamarasinghe7310
@subaddraamarasinghe7310 Ай бұрын
හාල් මැස්සො හරි උම්මලකඩ හරි දාල තෙල් දාල රසයි. බිත්තර දැම්මම පිලි ගඳයි.
@tharikalakshani9032
@tharikalakshani9032 14 күн бұрын
පිහියෙන් කපන විදිය මරු..ඔය ක්‍රමේ හැමෝටම බෑ..මේ මටට් බස්😊
@KamaniRupasinhe
@KamaniRupasinhe 13 күн бұрын
මටපුළුවන් එයා කපනවා වගේ ... cutting bord එකේ අපහසුයි
@hiromaerandhi1472
@hiromaerandhi1472 Ай бұрын
Ak nam aththa
@SamanpushpakumaraJayalath
@SamanpushpakumaraJayalath 2 ай бұрын
දෙයක් කියන්නම් වරදවා තේරුම් ගන්න එපා. බිත්තර කඩනකොට වෙනම බාජනෙකට කඩලා දාන්න. ඒ කියන්නේ බිත්තර නරක්වෙලා තිබ්බොත් ඔයාගේ මහන්සිය අපරාදේ.. මට ඔය වගේ දෙයක් උනා පලවෙනි බිත්තරය හොදයි දෙවනි ඒකත් එකටම කැඩුව ඒක නරක්වෙලා ඔක්කොම අයින් කරන්න උනා
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
ඒක ඇත්ත. ඉස්සරහට ඒගැන සැලකිලිමත් වෙන්නම්. බොහොම ස්තුතියි. ❤️❤️
@ධර්මාවබෝධය-බ9ව
@ධර්මාවබෝධය-බ9ව 2 ай бұрын
මටත් උනා ඒ දේ
@treeshaperera4164
@treeshaperera4164 2 ай бұрын
@Geesha4452
@Geesha4452 2 ай бұрын
Matath una cake ekak danna gihin .batter ekkama visikara
@umayanagapattaumapatta9213
@umayanagapattaumapatta9213 2 ай бұрын
Ou eka attha❤
@dilupakumari1579
@dilupakumari1579 2 ай бұрын
රස පාටයි 😍😍.බිත්තර පිලීගඳ එන්නේ නැද්ද මෙහෙම හැදුවාම .හදලා බලන්න ආසයි .ඒකයි
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
නැහැ හදල බලන්න❤️
@damakikw3102
@damakikw3102 2 ай бұрын
බිත්තර කඩල භාජනය කට දාල ඵ්කෙ තියනව සුදු පාට කැදලි ඵ්ක අයින් කරන්න ආය පිලිබද ඵන්නෙම නෑ
@ramiru_vip
@ramiru_vip Ай бұрын
මටත් තියෙන අවුල ඕකමයි..පිළි ගඳ ආවොත් කන්නම බෑ..😊
@footballpro_editz7
@footballpro_editz7 Ай бұрын
Ok😢b​@@damakikw3102
@SudeeraJayani-q3p
@SudeeraJayani-q3p 12 күн бұрын
රතු අල වලට කහ දැම්මම කලු වෙන්නෙ නැද්ද
@Maheshikaruviruvini1993
@Maheshikaruviruvini1993 2 ай бұрын
👌
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 2 ай бұрын
Mamat..liyanne..aka..maluvakata..lunu..damma..vadinada...?😄
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
සාමාන්‍ය ගානට දගන්නෙ ලුනු ගතිය වැඩිය නැහැ. එක එක්කෙනාගේ රස වෙනස්නෙ
@piyumikaushalya812
@piyumikaushalya812 2 ай бұрын
පොලොස් curry ekk oni ❤😊
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
ලගදිම අරන් එන්නම්❤️❤️
@SasandaraSandeepani
@SasandaraSandeepani Ай бұрын
Ow anee
@drobshidrubshi4436
@drobshidrubshi4436 2 ай бұрын
❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@RuchiraKalyani
@RuchiraKalyani 2 ай бұрын
බ්ත්තරේ නරක් වෙලාවත් තිබුනනං ඔක්කොම ඉවරයි.කවදාවත්එහෙම දාන්න එපා.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Ай бұрын
ඒක ඇත්ත ඒ ගැන සැලකිලිමත් වෙන්නම්❤️
@nilminimanimendra1175
@nilminimanimendra1175 2 ай бұрын
උයන එකට වඩෙ බැලෙන්නෙ පිහියත් එක්ක කරන සර්කස් එක...බයේ බෑ
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Ай бұрын
හුරුවෙලා නිසා ගානක් නැහැ කවදාවත් වැරදිලා කැපිලත් නැහැ ❤️
@ramanikleperuma4164
@ramanikleperuma4164 2 ай бұрын
eggs kurryata kadanna epa.?
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Ай бұрын
ඒක ඇත්ත ඒ ගැන සැලකිලිමත් වෙන්නම්❤️❤️
@sagarikawickramanayaka-vj2tu
@sagarikawickramanayaka-vj2tu 5 күн бұрын
බී ලූනු වලට කලින් සුදු ලූනු දැම්මම හොද සුවදක් ගන්න පුලුවන් නේද?බීට් පොත්ත් ඔයිට වඩා පිහියෙන් සූරල දැම්ම නම්පිරි මැහෙනව
@SampathBandara-z4w
@SampathBandara-z4w 2 ай бұрын
Mru ❤❤❤
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@PushpaHemalatha
@PushpaHemalatha Ай бұрын
බය වෙන්නෙ මොකටද ඔන්නමි කැපෙයි
@Sampatliyanage
@Sampatliyanage 2 ай бұрын
Polkirith demands hodai.thelenma uyanna epa amma.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
😊❤️
@laleendragunasekara4410
@laleendragunasekara4410 2 ай бұрын
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
Thank you so much❤️❤️
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 2 ай бұрын
😋😋
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
Thank you so much❤️❤️
@chamikaalwis5747
@chamikaalwis5747 Ай бұрын
මාත් මෙහෙම හැදුවා. බීට් කෑලි වල මිරිස් තුනපහ රස මොනවත් එන්නෙ නෑනෙ. නිකම් වතුරෙන් තම්බලා ගත්තා වගේ. බිත්තරවල මිරිස් තුනපහ රසක් විතරයි එන්නෙ.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Ай бұрын
බීට් ටික මුලින්ම උයාගෙන ඉන්න ඔනේ මිරිස් තුනපහ දාලා අන්තිමටම තමා බිත්තර කඩල දාලා බාගන්න ඔනේ බිත්තර ටිකක් වෙලාසන බිත්තර දැම්මොත් තුනපහ මිරිස් බීට් වලට හරියට අල්ලන්නෙ නැතිවෙන්න පුලුවන් කරි එක හොදට කලවම් කරන ගමන් බීට් ටික හොදට තම්බගන්න මුලින්ම
@chamikaalwis5747
@chamikaalwis5747 Ай бұрын
බොහොම ස්තුතියි. එහෙම හදලා බලන්නම්​@@traditionalvillagekitchen
@ireshamalinda8527
@ireshamalinda8527 2 ай бұрын
අනේ ඉතින් මේස මන්නයක් ගන්නකෝ. ඔහොම අමාරුයිනේ 😊
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
හුරුවෙලා නිසා ගානක් නැහැ 😊❤️
@ramiru_vip
@ramiru_vip Ай бұрын
ඔහොම කපද්දි රසත් වැඩිද මන්ද..
@sriyaniperera9468
@sriyaniperera9468 26 күн бұрын
කපන විදිය ආසාවෙන් බලාගෙන සිටියා.
@SasandaraSandeepani
@SasandaraSandeepani Ай бұрын
Mn hadala kalam comment ekk dannm
@traditionalvillagekitchen
@traditionalvillagekitchen Ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@mfr3697
@mfr3697 15 күн бұрын
මේ කපන ඒව ඇයි මෙච්චර පෙන්නන්නේ ඕනෙම නෑ
@thushanmadushanka582
@thushanmadushanka582 2 ай бұрын
Taraha wanna epa kiwaata oya godak wala curry aka hadiganawa wadi na video aka epa wanawa atakota
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
ඉස්සරහට ඒවට ගන්න වෙලාව අඩු කරල දාන්නම්
@thusharaudayakumar153
@thusharaudayakumar153 2 ай бұрын
Oyata katha karanna barida
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
Puluwan
@Jayantha-o1l
@Jayantha-o1l 2 ай бұрын
රතු අල වල රතුපාට ඒ විදිහටම තියෙන්න ලිපෙන් බා ගන්න කලින් සීනි ටිකක් දාන්න.
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
බොහොම ස්තුතියි ❤️❤️
@ramiru_vip
@ramiru_vip Ай бұрын
එතකොට තවත් පැණි රහ වෙයිනෙ..
@ishanthimanel111
@ishanthimanel111 Ай бұрын
රතු අල වල කොහොමත් සීනි තියෙනවා .
@indranijayakody7168
@indranijayakody7168 28 күн бұрын
Beetwala seeni thiyenanisa panirasa wadiyi seeni dapuhama.wahala uyaddi thama beet kalupata wenne.
@ramiru_vip
@ramiru_vip 28 күн бұрын
@@indranijayakody7168 ඒක දන්නෙ නෑනෙ..♥️♥️♥️♥️♥️
@thusharaudayakumar153
@thusharaudayakumar153 2 ай бұрын
Oyata katha karanna barida
@traditionalvillagekitchen
@traditionalvillagekitchen 2 ай бұрын
පුලුවන්
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 4,8 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 98 МЛН
Beatroot Tempered with Coconut - Episode 212
9:43
Anoma's Kitchen
Рет қаралды 140 М.
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31