No video

Best of Radeesh Vandebona I With Ishara Akalanka I Cover songs collection

  Рет қаралды 293,543

Ishara Akalanka

Ishara Akalanka

Күн бұрын

Best of Radeesh Vandebona I With Ishara Akalanka I Cover songs collection
ඔබගේ ඕනෑම උත්සව අවස්තාවක්, ප්‍රසංගයක් සදහා අමතන්න
Ishara Akalanka - 077 600 43 28
Official Facebook account
/ isharaakalankakirinde
Official Facebook page
/ ishara99akalanka
Official Tiktok account
vm.tiktok.com/...
#radeesh_vandebona_songs #ishara_akalanka_songs #sinhala_covers

Пікірлер: 128
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
ඔයාලා හැමෝම දන්න "ගිම්හානයේ පාවෙලා " වගේ ගීත රැසක් සංගීතවත් කල රදීශ් වැන්දබෝනා අයියගෙ අතින් සංගීතවත් වුන මම ගායනා කරපු cover songs collection එකක් ඔන්න ඔයාලා වෙනුවෙන් ගෙනාවා. නිදහසේ අහන්න විදින්න😍
@user-jb2ze4id1l
@user-jb2ze4id1l Жыл бұрын
9o
@seww2000
@seww2000 Жыл бұрын
❤❤
@nishankanishirima2414
@nishankanishirima2414 Жыл бұрын
මට රදීශ් අයියගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද
@manorijayasingha6978
@manorijayasingha6978 Жыл бұрын
❤❤❤❤❤
@surangichampika491
@surangichampika491 11 ай бұрын
P pp0p
@Kaushi-it2uy
@Kaushi-it2uy Жыл бұрын
මේකනම්...අමුතුම හැගීමක්😢.පිස්සු වගේ බාවනාවක් වගේ voice.... කොයි තරම් ඇහුවත් එපා වෙන් නෑ....මටනම්..හැමදාම..උදේට.වැඩට යන කොටයි,අයේ එනකොටයි අහනවා මම😔😒😔😘❤️🌹🌹👩‍❤️‍💋‍👨..ගොඩාක් ලස්සනයි පරිස්සමින් ඉන්න ඔයාලා .....තෙරැවන් සරනයි...දිගටම සින්දු දාන්න..අපි හැමදාම ඔයාල එක්ක ඉන්නවා අයියේ...අපි ආදරෙයි ඔයාට..
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
❤❤
@user-tn9xl8qg5d
@user-tn9xl8qg5d Күн бұрын
Ammo ayye thanikara hitha niwana bawanawak❤❤❤❤❤❤ mekanm aththatama pissuwak ❤❤❤❤😢😢
@KasuniLiyanage-et4vz
@KasuniLiyanage-et4vz Жыл бұрын
ඉෂාර අයියේ හරිම ලස්සනයි.. ගොඩක් අයට සිංදු කියන්න පුලුවන්.. ගයන්න බෑ.. සමහරුන්ට ගයන්න පුලුවන්... ඒත් අනිත් අයට දැනෙන්නෙ නෑ.. ඔයාට හැමෝටම දැනෙන්න ගයන්න පුලුවන්.. ඉතින් ඉස්සරහටත් මේ වගේ ලස්සන covers කරන්න සහ දැනෙන්න ගයන්න.. ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. good luck..aiye.❤️
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
❤️
@anuradhaanuradha8184
@anuradhaanuradha8184 3 ай бұрын
lassanaei sindu tika❤❤❤❤❤
@MalishaKavindi-et6pz
@MalishaKavindi-et6pz 9 ай бұрын
හැම සිංදුවක්ම විදින්න බෑ.. විදින්න පුලුවන් සිංදු ජීවිතේට හරි ලගයි... ❤ මේ සිංදු ටික මට නම් ඒ වගේ... ❤❤
@piyuminisansalabandara-tz3me
@piyuminisansalabandara-tz3me 11 ай бұрын
dawasin dawasa lassana lassana sindu kiyanna aiyata saktiya dahiriya lebewa...budu saranai💕💕💕
@besttraxxasfan253
@besttraxxasfan253 Жыл бұрын
Mage yaluwa wagemaiiiiiii ❤ 🌷 🌷 🌷 🌷 🌷 🌷 sindu tikak hoya hoya hitiye mage yaluwa ta Shere karannna mekanm pisssu wakmi sthuthi sthuthi sthuthi adaraneeya wishwaya obatath sthuthi sthuthi sthuthi adaraneeya obatath 💚 💚
@KaushlyaSangeewani-cm4sq
@KaushlyaSangeewani-cm4sq Жыл бұрын
Eththatama oyage kata handa godak lassanai aiye.oyage sindu thama nitharama ahanne kochchara ahuwath epa wenne.oyata budu saranai
@niroshiperera3639
@niroshiperera3639 Жыл бұрын
Wow...oya lassana cover songs collection ekak dala....oyage voice nam superb...harima nivila..ahan inna asai...man nida ganna kalin ahanava... theruvan saranai..oyatai..oyage voice ekatai...parissam karaganna...🙏🏼🙏🏼🙏🏼❤❤❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@SysvDhsgs-wm2fh
@SysvDhsgs-wm2fh 11 ай бұрын
❤❤ෆට්ට ලස්සනයි කියන්න වචන නැහැ සුපිරියක් තමයි,ඔයගේ වොයිස් එක මරු යාලූ,දිගටම ලස්සනට සින්දු කියන්න ඔයාට බුදු සරනයි .
@bhagyarathnayaka
@bhagyarathnayaka Жыл бұрын
දැන් මේක පිස්සුවක් වෙලා❤😖දවසට එක පාරක් හරි අනිවාරෙම් අහනවා මේ කටහඩ නම් භාවනාවක් 😍❤️හරිම ලස්සනයි
@user-pd8cc7hh2c
@user-pd8cc7hh2c 11 ай бұрын
Mulu dawasema hamawelema ahanawa man ❤❤❤❤❤❤akama de nawatha nawathath. ❤ abbahiwela . mata danenne . a tharamatama ahagena inna hithenawa ❤❤❤❤❤
@SanduniSrithal
@SanduniSrithal 18 күн бұрын
Lassanay godaak
@WarnasooriyaKS
@WarnasooriyaKS Жыл бұрын
Woow aiya marama lassni hlo ekaaa❤❤❤❤❤❤❤❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@rukshanudeshitha3104
@rukshanudeshitha3104 Жыл бұрын
Supeiri 🎉
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@Tharushi-pk1kt
@Tharushi-pk1kt 9 ай бұрын
පපුව පිච්චිලා යනවා අයියේ .❤❤❤ආදරෙයි ගොඩාක් ආදරෙයි රත්තරනේ ❤❤❤❤❤❤❤❤❤❤
@viki513
@viki513 Жыл бұрын
🎉❤ නියමයි අයියෙ... ඔක්කොම එකට..💪😌
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@DananjanaMadusanka-ki8ce
@DananjanaMadusanka-ki8ce Жыл бұрын
lassanai ayye❤❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@NilukaDamayanthi-ly2kj
@NilukaDamayanthi-ly2kj Жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 💖🔥🔥🔥👌👌 බුදු සරණයි
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@sachinisewwandi4680
@sachinisewwandi4680 10 ай бұрын
ලස්සනයි අයියා 🥰♥️ අහන්න අහන්න ආස හිතෙනවා
@kasunchamodchamod6470
@kasunchamodchamod6470 Жыл бұрын
Oyage sindu kiyanawa larima lassanata❤radish sr ge sindu harima lassanai❤eyage kata hadath godakh lassanai
@vjvvhavec9089
@vjvvhavec9089 6 ай бұрын
ෆට්ටම.ලස්සනයි..අනේ.මෙි ගිිත..වෙනම..ලෝකයකට. ගියා.වගේ...හරිම..ලස්සනයි. 👍💓💓💓😍😘😘🌺🌺🌺🌺
@kavindyasathsaranie2442
@kavindyasathsaranie2442 Жыл бұрын
ලස්සනයි අයියෙ 😍😍
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@user-lo8xi7zb8g
@user-lo8xi7zb8g Жыл бұрын
මග බලන් හිටපු එකක් 😌❤️
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@ImalkaSandamali
@ImalkaSandamali Жыл бұрын
ලස්සනයි මගෙ රත්තරං අයියේ❤❤❤
@parveenandrew7127
@parveenandrew7127 Жыл бұрын
Maru ayye
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@harshanishyama5746
@harshanishyama5746 Жыл бұрын
භාවනාවක් මේ කටහඬ නියමයි ජය වේවා !
@DilmiThushani
@DilmiThushani Жыл бұрын
ඇත්තමයි ...පුදුම විදියට හිත නිවෙන්නෙ 🙂❤ හරිම ලස්සන හඩක්.💐 තෙරුවන් සරණයි අයියේ 🙏🌸
@chamariniwanshika8166
@chamariniwanshika8166 Жыл бұрын
ලස්සනයි ❤️❤️❤️❤️❤️
@GaminiKumara-md9qf
@GaminiKumara-md9qf Жыл бұрын
ලස්සනයි
@tharumusicspot6257
@tharumusicspot6257 Жыл бұрын
නුඹ තාම ගිය බව හිතත් දන්නැති.. අනේ ඒ සින්දුවත් ඔයාගෙ හඬින් අහන්න ඕනී
@ARTeka-
@ARTeka- Жыл бұрын
ඔක්කොම එකට 😊❤❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@NuwanSampath-tc1sf
@NuwanSampath-tc1sf Жыл бұрын
නියමයි ආ❤❤❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@SujaniWijesinha-gs5xv
@SujaniWijesinha-gs5xv 18 күн бұрын
❤❤❤
@Dedumaddumage
@Dedumaddumage 3 ай бұрын
කොච්චර දුකින් හිටියත් හිත නිවෙනවා 🥺
@sumithaudayakanthihalwathu1201
@sumithaudayakanthihalwathu1201 Жыл бұрын
හරි ලස්සනයි සිංදු සහ හඩ ඔබ ගේ කරුණාවන්ත යි.
@Ravindurv
@Ravindurv Жыл бұрын
Jayawewa ayye ❤️
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@user-rg9ti4th3s
@user-rg9ti4th3s 11 ай бұрын
❤❤❤ ලස්සන යි අයියේ
@KanthiKanthi-sy6ye
@KanthiKanthi-sy6ye 4 ай бұрын
අදරෙයි ගොඩක් ලසසනයි
@KanthiKanthi-sy6ye
@KanthiKanthi-sy6ye 4 ай бұрын
❤❤❤❤❤ අතිතය මතක් වෙනවා
@KanthiKanthi-sy6ye
@KanthiKanthi-sy6ye 4 ай бұрын
භාවනාවක් වගෙයි
@thanukishanudi4156
@thanukishanudi4156 Жыл бұрын
අනේ please රොෂාන් අයියගෙ "පෙරදා හඩවා ගියා" song එකට cover එකක් කරන්නකෝ...🙏
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@user-nm3jq5pb6m
@user-nm3jq5pb6m 5 ай бұрын
Very.nice..song.🖤😍😍
@alone_ff2
@alone_ff2 Жыл бұрын
🥰
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@sujayapesanjith9720
@sujayapesanjith9720 Жыл бұрын
ලස්සනයි තව සින්දු කරන්න පුලුවන් වෙන්න ඕන ❤️
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@user-zy6yb6du9d
@user-zy6yb6du9d 10 ай бұрын
ලස්සනයි මල්ලි ❤❤❤❤
@user-ds8zq4ps3g
@user-ds8zq4ps3g Жыл бұрын
Jivithe purama ahuwath me sidu thika ahanna ouluwan mokda hithata denena kata hada dennawa godak lassanayi hedama adareyi
@user-ox1nu1lr9u
@user-ox1nu1lr9u 11 ай бұрын
ඇත්තටම මේක නම් භාවනාව ඒත් අතීතය දේවල් මේ සින්දු පරණ දේවල් ගොඩක් මතක් වෙනවා miss you😔😔💔
@sandarurashan4484
@sandarurashan4484 Жыл бұрын
ලස්සනයි අයියේ 😍❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@sadamalsadaml8834
@sadamalsadaml8834 Жыл бұрын
congratulations aiya ❤❤🥳😍
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@ushanikavindika3221
@ushanikavindika3221 Жыл бұрын
රදීෂ් කියන්නේ කලාවක්.. ඒකට ඉශාර අයියගේ වොයිස් එක මුහු උනාම වෙනම රහක් 🖤🖤🖤
@surangika2185
@surangika2185 9 ай бұрын
Wowww❤
@tharu4202
@tharu4202 Жыл бұрын
Lassana voice ekak. Super ..👍👍
@kashmikasilva2966
@kashmikasilva2966 10 сағат бұрын
🎉🎉🎉🎉🎉😢😢😢😢❤❤❤
@maduhansikaamarathunga9820
@maduhansikaamarathunga9820 Жыл бұрын
🥺♥️
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@Tashmi_d
@Tashmi_d Жыл бұрын
❤😊
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@sheshanwanshapradeepathila4396
@sheshanwanshapradeepathila4396 Жыл бұрын
💯💟
@kaushalyadilrukshi9955
@kaushalyadilrukshi9955 Жыл бұрын
My fv voice 🥺😍
@lusiyakaushalya-yl2uw
@lusiyakaushalya-yl2uw Жыл бұрын
ලස්සනයි අයියේ❤❤බුදු සරණයි!!!!
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@ireshaprabha
@ireshaprabha 11 ай бұрын
❤❤❤
@chathu_ekanayaka
@chathu_ekanayaka Жыл бұрын
Marama lassani ❤❤❤❤❤
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@Ashan85
@Ashan85 Жыл бұрын
Karati kadanda gahala ahuwe supiri ...mata adre himi nedd..mata withrk nam awanka karana katwath ai maham wanchawak wanna
@chandimaPriyadarshani-sz9rw
@chandimaPriyadarshani-sz9rw Жыл бұрын
සුපිරියක්ම තමයි අයියේ ..... ආදරෙයි ♥️♥️
@SASIN_creations
@SASIN_creations Жыл бұрын
💜💥
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@user-oe2tz1ps3x
@user-oe2tz1ps3x Жыл бұрын
හරිම ලස්සනයි ❤❤
@Deshani.Fernando
@Deshani.Fernando Жыл бұрын
මා දුටු හීන නැහැ නිම වෙලා දැන් කාටදෝ හිමි ඔයා.....😔😔😔
@dilanchamara9770
@dilanchamara9770 Жыл бұрын
දක්ෂයෙක් ..❤🎶
@chithranikavikulathilake6001
@chithranikavikulathilake6001 Жыл бұрын
සින්දු, පිරිත් , වැඩසටහම් අතරතුරේ ඇඩ් යනඑකනම් ශාපයක්..😫😫😫
@imesh_gaming
@imesh_gaming 11 ай бұрын
😂😂
@tharushikanethmini8365
@tharushikanethmini8365 Жыл бұрын
🌹❤️🤗
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@NimashaMuthumaliNimasha-dg8fv
@NimashaMuthumaliNimasha-dg8fv 11 ай бұрын
අනේ මන්ද කොහොම කියන්නද කියලා.මට නම් භාවනාවකට එහා ගිය දෙයක්.වැඩ කරන්න මාරම ලේසියි.මන් ඉන්නේ රට ඒත් දුකක් නැ ඔයාගේ සිංදු මාත් එක්ක ඉන්නවා.දිගටම අපිත් එක්ක ඉන්න අයියේ.මගේ නම් ජිව්තේම music තමා.සුභ පතනවා අයියේ.ඉදිරියටම යන්න.ආදරේයි ගොඩක්.❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯😍😍😍😍😍💐💐💐🌸🌸🌸🌸🌸🌸
@lakshithadjmusichub303
@lakshithadjmusichub303 Жыл бұрын
🥺💕✨️
@TIK_TOK_xLAKA.
@TIK_TOK_xLAKA. Жыл бұрын
🥺💔
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@TharakaMaduwanthi-jb7db
@TharakaMaduwanthi-jb7db Жыл бұрын
සිහින ෙය් සැරිසරන ආද ෙර් සිංදුව නැහැෙන
@tharindutheekshana171
@tharindutheekshana171 Жыл бұрын
Me collection eke mp3 eka ganne khmda
@user-je4xg6hl4v
@user-je4xg6hl4v 11 ай бұрын
𝙁𝙖𝙫𝙤𝙧𝙞𝙩𝙚❤
@KaushlyaSangeewani-cm4sq
@KaushlyaSangeewani-cm4sq Жыл бұрын
Eththatama oyage kata handa godak lassanai aiye.oyage sindu thama nitharama ahanne kochchara ahuwath epa wenne.oyata budu saranai
@lakshithamadhushan9856
@lakshithamadhushan9856 Жыл бұрын
Patta lassny ayye
@Ishara_Akalanka
@Ishara_Akalanka Жыл бұрын
@tharikamalshani7128
@tharikamalshani7128 Ай бұрын
❤❤❤
@user-gt8mz5sy5x
@user-gt8mz5sy5x 8 ай бұрын
lassanai aiye supiriii
@UpekshaAmarakoon
@UpekshaAmarakoon 2 ай бұрын
😞💔
@DilhanRanaweera-zl9ti
@DilhanRanaweera-zl9ti 4 ай бұрын
❤❤❤
@user-zp3nu5ug4k
@user-zp3nu5ug4k 11 ай бұрын
❤❤❤
@user-jr7jh8gi3k
@user-jr7jh8gi3k Жыл бұрын
❤❤❤
@nirmaniariyasena9741
@nirmaniariyasena9741 10 ай бұрын
❤❤
@nirmaniariyasena9741
@nirmaniariyasena9741 10 ай бұрын
❤❤
@UpekshaAmarakoon
@UpekshaAmarakoon 2 ай бұрын
@anjanatharusha8355
@anjanatharusha8355 8 ай бұрын
💝
@kumuduprasnna512
@kumuduprasnna512 Жыл бұрын
❤❤❤
@malithsachinthe1185
@malithsachinthe1185 11 ай бұрын
@nuwanperera4788
@nuwanperera4788 Жыл бұрын
@user-jr7jh8gi3k
@user-jr7jh8gi3k Жыл бұрын
❤❤❤
@kasurikanavodya4947
@kasurikanavodya4947 Жыл бұрын
❤❤
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 24 МЛН
Ishara Akalanka best coveR
34:33
CHUTHI
Рет қаралды 163 М.
Denuwan Kaushaka Cover Collection 3 | Sinhala Cover Songs
18:33
Denuwan Kaushaka Fans
Рет қаралды 348 М.