අපේ ගෙදරට ආපු අමුත්තන්ට හදපු කෑම | කෑම ලොකයක් | Grocery shopping | Dessert | Bhagi’s Kitchen

  Рет қаралды 70,366

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

#food #dessert #eating #shopping #dailyvlog #srilanka

Пікірлер: 404
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
Chocolate Dream Cake Dessert kzbin.info/www/bejne/p2O4fqOwZausl7ssi=uE_wYQxTnOwqRvEx මගේ විදිහට මාරි බිස්කට් පුඩිං kzbin.info/www/bejne/b4KlY52Hjp5lmrcsi=e6_EO_b0DilD18u9 White Chocolate මාරි බිස්කට් පුඩිං kzbin.info/www/bejne/mpjWqoxqrNuaiqMsi=3idGsedXtJRQXa1a කරිවිල කරිය රසට හදාගන්න විදිහ kzbin.info/www/bejne/pXbPg56AbJyjsJYsi=RBF1uipI1kVrCNTK කොන් රයිස් රෙසිපිය kzbin.info/www/bejne/inWvanx5fNudba8si=Q9rNNq39YOp_5BGT
@saumyabandaranayaka6488
@saumyabandaranayaka6488 7 ай бұрын
Thanks akka❤️
@manelchandrasekara5876
@manelchandrasekara5876 7 ай бұрын
Video එක හරිම ලස්සනයි .හදපු කෑමත් හරිම රස පාටයි .ආගන්තුක සත්කාර අතින් හරිම ඉහළයි.ඔයාගේ කුස්සියත් හරිම ලස්සනයි .පිලිවෙලයි .පිරිසිදුයි.
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි ඔයාට මේ ආදරණීය කමෙන්ට් එකට ❤️
@menakamadushani4211
@menakamadushani4211 7 ай бұрын
හරිම ආසාවෙන් උනන්දුවෙන් බලපු ලස්සන විඩියෝ එකක් නංගා..❤ මට නම් ඔයාගේ මුණේ ලප පෙනුණේ නෑ ඉස්සර ට ත් වඩා ඔයා දැන් ලස්සනයි මැණික..😘 හරි ආසාවෙන් බලන් හිටියේ අහාන් ඔයා හදන කෑම වේල දිහා ඒ එක්ක කියන දේවල්..😇 ආස හිතෙනවා හිත පිරෙන කෑම වේලක්.. වැඩක්ක් කරද්දී ඔයාගේ පිළිවෙල පිරිසිදුකම මන් හරි ආසයි නංගෝ.. වටිනා ආදර්ශයක්..❤ ඇත්තට ම රසයි කියලා පෙනුමෙන් කියන්න පුළුවන්..❤ ජීවත් වෙලා ඉන්න කාලේ ඕන් අපි හැමෝම එක්ක ලස්සන මතක එකතු කරගන්න ඕන්..ඔයාලට මේ වගේ අවස්ථා වැඩි වැඩියෙන් එන්න ඕන..❤ බොහෝම ස්තූතියි මේ දේවල් අපි එක්ක share කර ගන්න ඔයාට..❤ පරෙස්සමෙන් සතුටින් ඉන්න නංගා මැණික..බුදු සරණයි ඔයාලට..🙏😍😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි අක්කේ ඔයා නම් හරි ම ආදරණීයයි අක්කේ. ඔයාගේ හිතේ හැම බලාපොරොත්තුවක් ම ඉටු වෙන්න ඔනා ❤️🙏
@devikagamage9316
@devikagamage9316 5 ай бұрын
ඔයාගෙ kitchen video මම ගොඩාක් කල් ඉඳල ආසාවෙන් බලනවා නංගී ❤....අපි paris ඉන්නේ ....ඔයා වගේම හරිම clean එකට තමයි හැමතැනම තියා ගන්න ආස අපිත් .....kitchen items ත් ගන්න හරිම ආසයි 😊 ඔයාට අවශ්‍ය වේව් කියලා මට හිතුණා මේ youtube chanel එක. ඔයා සමහර විට fallow කරලාත් ඇති ...හරිම වටිනා tricks තියෙනවා ....ඔයාට ගොඩාක් useful වේව් නංගී ❤ *Webspoon world * මොනවාත් හිතන්නේ නැහැ කියලා හිතනවා මෙහෙම එව්වට😊
@Githmesadhapiume
@Githmesadhapiume 7 ай бұрын
අක්ක වෙනදා වගේම කෙල ගිල ගිල මන් විඩියෝ එක බැලුව 😂😂😂ඔයා ගොඩාක් ලස්සනයි අක්ක ඇත්තමයි ❤❤බුදු සරනයි අක්ක අයිය 👍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ඔයාට බුදු සරණයි ❤️
@outofhome99
@outofhome99 7 ай бұрын
ඒ ටික දකිද්දී කන්නමයි හිතෙන්නේ අක්කේ.අක්කගෙ මේ කටහඩ එතකොට කෑම එක හදන පිලිවෙල,පිරිසිදු කම ඒ හැමදේකටම මම හරි ආසයි.ආදරෙයි .චූටි අයියවයි,අයියවයි මතක් කරනවා.දෙන්නම හොදින් ඉන්නවා නේද .එහෙනම් අක්කෝ පරිස්සමින් ඉන්න.බුදු සරණයි ❤❤❤❤ මන් නිශූ
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
බොහොම ස්තුතියි නංගී විඩියෝ එක බැලුවාට ❤️
@snowwhite587
@snowwhite587 7 ай бұрын
අම්මෝ ..අම්මෝ ..කෑම නම් ලෝකය ක් තමයි 😂😂හැමදේම රස පාටයි .නංගී ඉතින් හැමදාම හැමදේම පිලිවෙලට ම කරන කෙනෙක් නේ.අද නම් ශෝයි .මම ආසම ආස වීඩියෝ එකක් ❤❤මල්ලියි ,නංගී යි හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න .ආයිත් වීඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්නවා ආදරෙයි ගොඩාක් හැමදාම තෙරුවන් සරනයි ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි අක්කේ ඔයාට හෑමදාම විඩියෝ බලනවාට ❤️
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 7 ай бұрын
මටනම් කිසිම පැල්ලමක් දැක්කේ නැහැ .ඔයාගෙ ලස්සන ව්තරයි දැක්කේ .ඔයා හරි දක්ෂ කාන්තාවක් .මහාන්සි නොබලා හැමදේම ලස්සනට කරලා ඔයත් ලස්සනට සතුටින් ජිවත් වෙනවා ඇත්තටම ඔය ව්දියට ජීවත් වෙන්න ඕන.නැත්නම් ජීවිතය එපා වෙනවානේ.මම සුබ පතනවා නංගී හැමදාම සතුටින් ඉන්න ආදරෙන් නිරොගි ඉන්න ලැබේවා . ම්
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි ආදරෙන් විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ❤️🙏
@maduupiyumi123
@maduupiyumi123 7 ай бұрын
ඔයාගෙ පිළිවෙල වගේම පිරිසිදුකම නිසාමයි ඔයාගෙ videos ආසාවෙන් බලන්න හිතෙන්නෙ... ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි ඩාලිං ඔයාට ❤️
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 7 ай бұрын
ඔයාගේ වීඩියෝ වගේම ඔයත් ගොඩක් ලස්සනයි නංගී ❤❤ඔයාගේ පිළිවෙල ගැන කියනවනම් ඒකෙනුත් මට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා ,කෑම නම් රස පාටයි ඔයාගේ ඇත්තටම රස ඇති,මට වාසනාවක් නෑනේ කාලා බලන්න 😢
@RinishaPinto
@RinishaPinto 7 ай бұрын
හරිම ලස්සනට video එක කරලා තියනවා. කෑමත් හරිම රස පාටයි. භාගි ඔයාගේ කරවිල කරියට සීනි දැම්මාද? අහ්හ්..අර ගල් වංගෙඩිය ඔයා කොහෙන්ද ගත්තේ ?පුලුවන් නම් කියන්න. ඒක හොදයිද?
@LakshiChulangani
@LakshiChulangani 7 ай бұрын
ලස්සන video එකක් නන්ගි .ඔයගෙ video බලන්න මම හරිම කැමතියි ..කෑම ටිකත් මරු ...ඔයගෙ ආගන්තුක සත්කාර නියමයි 👍 good luck nangi ❤ බුදුසරණයි ❤🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
බොහොම ස්තුතියි අක්කේ ආදරෙයි ගොඩාක් ❤️
@kaveenuwangi
@kaveenuwangi 7 ай бұрын
ඔයාගෙන් උයන්න ගොඩක් ඉගෙන ගත්තා අක්කි ❤ බොහොම ස්තූතියි ❤ අක්කගෙ ජීවිතය සාර්ථක වේවා 😊❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ ඔයාටත් ගොඩාක් ස්තුතියි නංගී ❤️
@induradhini9992
@induradhini9992 7 ай бұрын
ඔයා හරි, මාත් මගේ skin එක glow කරන්න ඕනි දේවල් තමා කරන්නේ, මාත් ඒ korean product එක ගත්තා, මටත් වෙනසක් දැනෙනවා,,🎉, කවුරු උනත් කියනවට මාත් දේවල් use කරන්නේ නෑ, මම ගන්න කලින් , මම ඒ දේ ගැන හොයලා බලලා තමා ගත්තේ.මටත් තියෙන්නේ 🟤 color හුරු පැහැයක්,
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
එ කියන්නෙ ඔයාට තියෙන්නෙ ලස්සන skin එකක්. ක්‍රිම් ගලා සුදු වෙනවාට වඩා තියෙන skin එක ලස්සන කරගන්න එකයි කරගන්න ඔනා ❤ බොහොම ස්තුතියි ඩාලිං ❤
@induradhini9992
@induradhini9992 7 ай бұрын
@@bhagiskitchen1375 thank you so much❤️, ඔයාගෙන් දැක්ක නිසානේ මාත් දැන් පාවිච්චි කරන්නේ, මං කමෙන්ට් එකකුත් දැම්මා, ඔයාගේ FB පේජ් එකෙන් 💐💐💐💐
@PawithraMaduwanthi-gb5kp
@PawithraMaduwanthi-gb5kp 7 ай бұрын
Ewa kohenda ganne nangi ,mama kurunegala
@Iroshirathnayake-m9x
@Iroshirathnayake-m9x 7 ай бұрын
E product eke nama kiyanna puluwan da
@chathurikasamarasinghe7378
@chathurikasamarasinghe7378 7 ай бұрын
Loke perfect minissu na thamai. Eth oyagen man perfect wife kenek, perfect nangi kenek, perfect නෑදෑයෙක්‍, above everything, perfect genuine manussayek dakinawa akke ❤️ Harima adarei oyage widiyata man ❤️❤️ hamadama sathuten inna
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී මේ ආදරණීය වචන වලට මං perfect කෙනෙක් නෙමෙයි හැබැයි ඔයාලා එහෙම මගෙන් දකිනවා නම් මට ගොඩාක් සතුටුයි ආදරෙයි නංගී ❤️
@chathurikasamarasinghe7378
@chathurikasamarasinghe7378 7 ай бұрын
@@bhagiskitchen1375 oyage ammatai thaththatai loku credit ekak yanawa akke oyawa ohoma hadala thiyena ekata ☺️❤️ Inna thanaka idan ammai thaththai harima sathuten balan athi 😊🙏
@TheresaFernando-f7c
@TheresaFernando-f7c 7 ай бұрын
Godakkk prisiduiii❤❤❤
@dilinimadushika1862
@dilinimadushika1862 7 ай бұрын
ඔයාව හැබැහින් දකින එක මගෙ හීන අතරෙ උඩින්ම තියෙන හීනයක්.🥺ඔයාව දැකල ඔයාගෙ අත් දෙකෙන්ම අල්ලන් කතා කරන්න ආසයි 💖 ඒ හීනෙ කවදාවත්ම හැබෑ කරගන්න බැරි වෙයි 😢..❤❤❤ තෙරුවන් සරණයි අක්කී😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ එහෙම හිතන්න එපා ලංකාව කියන්නෙ පුංචි රටක් නේ අපි කවදාමහරි මුණ ගැහෙයි බොහොම ස්තුතියි නංගී ❤️
@matheesharithuk4331
@matheesharithuk4331 7 ай бұрын
Mama oyawa iye,Maharagama keels ekedi dakka,harima lassanai ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
@@matheesharithuk4331 අනේ ඉතින් කතා කරන්න එපැයි ආසයි නේ කතා කරන්න බොහොම ස්තුතියි ❤️
@apsarasandali9561
@apsarasandali9561 7 ай бұрын
අක්කගෙ කෑම කන්න හම්බ උනෙ නැති උනත් ඒ දේවල් දකින්න හරි පින් කරලා තියේ අපි 🥰 පරිස්සමෙන් ඉන්න අක්කියො බුදු සරනයි දෙන්නටම ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී බුදු සරණයි ❤️
@chathurikapathirana6993
@chathurikapathirana6993 21 күн бұрын
Oyage vidiyo man hemadama balanawa marama lassanai hari pilivelai
@sachinisulakkana8579
@sachinisulakkana8579 7 ай бұрын
ඔයාගේ වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ ඇත්තමයි ගොඩාක් ලස්සනයි අක්කී...... ආදරෙයි ඔයාට.....❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ❤
@lolalalan8269
@lolalalan8269 7 ай бұрын
උයන කෑම 😋 ඔයා ගේ වැඩ පිළිවෙල, සරලයි, ලස්සනයි. ඔය corn chip එක හරි 😋😋😋😋
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි ඔයාට ඩාලිං ❤️
@vishmimanage
@vishmimanage 7 ай бұрын
Hi akki I’ve been watching your videos for long time. You are such a passionate cook 🤍 and all of your recipes looks so good . You seem to be a very kind and a generous person. Stay blessed
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
Thank you so much darling nangi ❤️
@RasikaNilmini-ej6ge
@RasikaNilmini-ej6ge 7 ай бұрын
Mamath asayi gedarata kawuruhari enakota uparimayen salakanna..loba kamin karanawata wada hithe sathutin..oyath ehemayi ...harima lassanayi adath..❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
එක ඇත්ත නංගි මාත් එහෙම තමා ❤️
@poshininimalika-mi7sj
@poshininimalika-mi7sj 7 ай бұрын
කෑමනම් රසයි තමා .ම්...ම්...ම්..ඔන්න කෙල ගිල්ලා...අනේ පැටියෝ ඔයාට පුලුවන් වෙලාවක අතුරුපස රෙසපි ටිකක් එක video එකකින් හරි දාන්නකෝ ..පරනඒවත් එකතුකරල පුලුවන් විතරක් හොදේ බුදු සරනයි ඔයාලට
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි මගේ විඩියෝ බලනවාට මං කලින් රෙසිපි කිපයක් ම දලා තියෙනවා එවා බලන්නකෝ වෙලාවක තව එවා අරගෙන එන්නම්කෝ ආපහු ❤️
@ශශිනි
@ශශිනි 7 ай бұрын
අමුත්තෙක් වෙලා ඔයාගේ කෑම කන්න ආසයි අනේ 😁😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ 🙈🙊🥰❤️
@achchinitharanga6727
@achchinitharanga6727 7 ай бұрын
අම්මෝ අක්කි..බඩගින්නේ ඉදන් මේ වීඩියෝ එක බැලුවේ...කෙලත් ගිලුනා ඉතිං කෑම ටික දැක්කහම...ඒතරම් රස පාටයි😊😊❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගීයෝ ආදරෙයි ❤️
@veronicaperera8253
@veronicaperera8253 7 ай бұрын
Hi bagi beautiful video and the food looks yammi u are beautiful talented girl take care god bless u all ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
Thank you so much darling ❤️🙏
@pubuduprasanna3989
@pubuduprasanna3989 7 ай бұрын
Kamatika dakka gmn badginnkut awa ane❤bonchi ekata seeni poddk danna.harima rasar.chocolate pudun resapyth dano.oyge kamnm ithin 👌😘oyth mn wagema miris godak dnwa neda.pata ,suwada,rasa 👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
පුඩිං 2කම් රෙසිපි මං දලා තියෙනවා උඩ කමෙන්ට් එකේ බලන්නකෝ බොහොම ස්තුතියි හොදේ ❤️❤️
@upulliyanaarachchi653
@upulliyanaarachchi653 7 ай бұрын
ඇත්තෙන්ම ඔයා හරි ෆ්‍රෙන්ඩ්ලි අක්කි.... ආසයි මන් ඒකට.. you'r so lucky 🌹
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ඔයාට ❤️
@dilanideniyawelagedara9951
@dilanideniyawelagedara9951 7 ай бұрын
Bhagi Nangi, very nice video. ❤❤ ane from where did u get the waste bin hung in the pantry cupboard. Take Care 💞💞
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
Noorboy ❤️
@dilanideniyawelagedara9951
@dilanideniyawelagedara9951 7 ай бұрын
Thank you Nangi! 💗
@Nethuu180
@Nethuu180 7 ай бұрын
Adath asawen baluwa bhagi akki video eka adareii ❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි ඩාලිං ❤️
@mis.darshi1236
@mis.darshi1236 7 ай бұрын
ඔයාව දැන් තමා බලන්න පුලුවන් උනේ❤❤❤❤❤ බබාල දෙන්නම අසනීපෙන් නංගි ලස්සනම ලස්සනයි අදත් වීඩියෝ එක ❤❤❤ කෑම ටිකනම් නියමයි රසටම ඇති ඔයාගේ පිලිවෙල පිරිසිදුකම කියන්න වචන නෑ ❤❤❤ ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍👍😍😍😍❤️❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ එහෙමද? අක්කේ ඇයි මොකක් වෙලාද? මේ දවස්වල වෛරස් උණක් තියෙනවා එක හැදුණාම හරි අමරැයි පරිස්සම් වෙන්න අක්කේ බොහොම ස්තුතියි මෙච්චර වැඩ අස්සෙ කරදර අස්සෙත් මගේ විඩියෝ බලනවාට ආදරෙයි අක්කේ ❤️
@mis.darshi1236
@mis.darshi1236 7 ай бұрын
අනේ ඔව් නංගි වයිරස් එක තමා දැන් හොදයි ❤️❤️
@shanikakarunadasa3938
@shanikakarunadasa3938 7 ай бұрын
ඔයගේ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන්. ඔයාට සහ පවුලේ සියලු දෙනාටම බුදු සරණයි.
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ ඉතින් බොහොම ස්තුතියි ඩාලිං ඔයාට ❤️
@mycat743
@mycat743 7 ай бұрын
Oya hadapu sweet corn rice eka balala math heduwa rahata awa.❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
බොහොම ස්තුතියි හොදේ ❤️❤️
@nethu1492
@nethu1492 7 ай бұрын
Ane manika ❤ adanam මටත් කන්න හිතුනා ...harima රස paatai...oya ඔයාගෙ adaraniyayanta සලකන විදිය dekkama hari සතුටුයි ..hemadema පිරිසිදුව .ලස්සනට .karanawa.oyage දෙමව්පියන්ට ගොඩක් pin .oya wage හිත හොඳ duwek heduwata..dawasaka oyawa balanna mn aenawamai hodada..godak loku heenayak aeka.mata කවුරුත් ne.සහෝදර .සහෝදරියන් ...mn karavila aeka හැදුවා darling .harima rasai...oyage ring aeka wage aekak හැදුවා ❤aeka oyata pennannavidiyak ne darling ...sathutinma inna manika..ආදරෙයි ❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි ආදරෙන් මෙහෙම කමෙන්ට් කරනවාට මගේ විඩියෝ බලනවාට අනිවාර්යයෙන් ම මුණ ගැහෙමුකෝ. ආදරෙයි ඩාලිං ❤️
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 7 ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එක ඔයාගේ විඩියෝ බලන්න පුදුම තරම ආසයි ඔයා හරිම පිලිවෙලයි ,පිරිසිදුයි මම හරිම ආදරෙයි බුදු සරණයි❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි ඩාලිං ඔයාට ආදරෙයි මේ දෙන ආදරේට ❤️
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 7 ай бұрын
Low fat cheese tikak hodata handen blend karala ekata gammiris kudu tikak punchiyata kapu lunu saha amumiris, awashuya nam lunu(salt) tikak hodata mix karala, spred widihata pawichchi karanna
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
ශා එක නම් මරැ අදහසක් ආන්ටී බොහොම ස්තුතියි කිව්වාට ඒ චිස් එකට කරන්න දෙයක් නැතුව හිටියේ ❤️
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 7 ай бұрын
@@bhagiskitchen1375 මටත් unsalted එකක් අහුවෙලා ඔය වගේ තමා kale
@champrikagallage5077
@champrikagallage5077 7 ай бұрын
Harima lassanai video Eka rasa ma rasa Kama Eth Ekka ma lassana oya ea hama dey Ekka ma asawen baluwe good luck ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි ඩාලිං ඔයාට ❤️
@nimeshamadushani6928
@nimeshamadushani6928 7 ай бұрын
අක්කේ කිචන් එකනම් පින්තුරයක් වගේ හරිම ලස්සනයි පිළිවෙලයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගෝ ❤️
@HimashaNuwan-q6n
@HimashaNuwan-q6n 7 ай бұрын
හරිම නිහතමානී මන් ආසම චරිතයක් ❤
@lushinitharunya3362
@lushinitharunya3362 7 ай бұрын
Aneee akki videos eke kama tika dakkma kanna hithuna anee😋. Harima rasa pataii thamaii e kama okkoma. Wenada wgee harima asawen video eka baluwe. ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
බොහොම ස්තුතියි නංගී විඩියෝ එක බැලුවාට ❤️
@SathsaraWijegunRThne
@SathsaraWijegunRThne 7 ай бұрын
Mmm rasa patai Oyath ape amma wage umbalaka danawa hodata ❤❤❤egg omelette ekatath danwa
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
ඔව් මං හැම කෑම එකකට වගේ ම උම්බලකඩ දානවා කෑම රස්ස් කරගන්න වෙන රසකාරක දාන්න ඔනා නැ නේ. ❤️
@Githmesadhapiume
@Githmesadhapiume 7 ай бұрын
අක්කා ඔයාගේ නිකන් ඉන්න වෙලාවට කරන දේවල් ,ඔයාගේ hobbies ගැන විඩියෝ එකක් කරන්නකෝ👍👍..
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
හ්ම්ම් වෙලාවක කරන්නම්කෝ නංගී බොහොම ස්තුතියි ❤️
@DinushiGamage-ng5jg
@DinushiGamage-ng5jg 7 ай бұрын
Wow නංගි මම ඔයාගේ හස්බන්ඩ් දැක්ක හේමා සොස්පිටල් එකේ සිකුරාදා මට අහන්න හිතුනා බාගේ හස්බන්ඩේද කියලා ඒත් මම ඇහුවේ නෑ මට බය හිතුන නංගි බැලුවා බැලුවා නංගි පේන්න හිටියේ නෑ මට කතා කරන්න ආසයි ඔයා හිටියනම්❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අහ්! ඔව් අක්කේ එයා ආවා hospital එකට අපරාදේ කතා කරන්න එපැයි එයා ඔනා ම එක්කෙනෙක් එක්ක කතා කරනවා අක්කේ ❤️
@DinushiGamage-ng5jg
@DinushiGamage-ng5jg 7 ай бұрын
@@bhagiskitchen1375 😘😘😘😘😘😘
@niroshamayadunna7304
@niroshamayadunna7304 6 ай бұрын
💐 Thank you 🌸
@nilminikulathunga1994
@nilminikulathunga1994 7 ай бұрын
ලස්සනයි විඩියො ඔයාගෙ තව තවත් ලස්සන දෙවල් කරන්න ❤ බුදුසරණයි නංගී . පුඩින් වල රෙසපි දාන්න ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි අක්කේ ආදරෙයි රෙසිපි ටික උඩ ලින්ක් එක දලා තියෙනවා අක්කේ කමෙන්ට් වල පොඩ්ඩක් බලන්නකෝ ❤️
@nadeeshamadumali781
@nadeeshamadumali781 7 ай бұрын
අක්කගෙ videos බලලා ගොඩක් දේවල රසට උයන්න පුරුදු වුනා♥️ අදත් වෙනදා වගේම vlog එක හරිම ලස්සනයි 😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී මේ අගය කිරිමට ❤️
@s.m.sawall9663
@s.m.sawall9663 7 ай бұрын
Oya ge cooking nam ..ithin Yammy ne 😋👌 nice vlog 😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි ඩලා ❤️
@imaraharshani7172
@imaraharshani7172 7 ай бұрын
Adath vedio eka harima lasanai nangi. ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි ❤️
@sewwandidissanayaka2171
@sewwandidissanayaka2171 7 ай бұрын
Anee akkii mn adth awa oyw blnn hmdm video ek blnnth klin comment krnn mn addict wel ❤❤❤akkii oyl khwth trvel krnn yn ndd haputhle enwnn kynn akkii😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී එවා නම් කියන්නම්කෝ හොදේ ආදරෙයි ❤
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh 7 ай бұрын
ලස්සනයි අක්කියෝ වීඩියෝ එක. හරිම ආසාවෙන් බැලූවා. ආදරෙයි අක්කී ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ඔයාට ආදරෙයි ❤️
@sachininimesha2523
@sachininimesha2523 7 ай бұрын
Maram rasa patai akke 😋 katata kelth unanw.asai knn akkq hdn kema 😍🥺
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ආදරෙයි ❤️
@dillifestyle
@dillifestyle 7 ай бұрын
හැමදාම වගේම අදත් වීඩියෝ එක මරු අක්කා ආදරෙයි ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
බොහොම ස්තුතියි නංගී ❤️
@RizminaRizmina-tc6by
@RizminaRizmina-tc6by 7 ай бұрын
Super video nangi ❤smart cooking
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
Thank you so much akke ❤️
@Lakshigunasekra
@Lakshigunasekra 7 ай бұрын
Akkage katahada bawanawk wagee කොච්චර ahana hitiyath epaa wenn neee shokk eththamai akki ❤❤.oywa ethttama dakinna tibbanm shok.bs
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ඔයාට ❤️
@jehanjayatunga4345
@jehanjayatunga4345 7 ай бұрын
When buying prado? Enough CHR.
@thamarakumari3026
@thamarakumari3026 7 ай бұрын
ඔයා හරි..සුදු වෙන්න ක්‍රීම් ගාලා මූණ නාස්ති කරගන්නවට වඩා..හොද නිශ්පාදන ටිකක් පාවිච්චි කරලා මූණට හොද සත්කාර කරන එක තමා නුවණක්කාරකම..👍❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
ඔව් TikTok බැලුවා ම නම් පිස්සු වගේ සුදු වෙන්න ක්‍රීම් ගන්න දගලන හැටි මාර විදිහට රැවටෙන්නෙ තරැණ ලමයි
@thamarakumari3026
@thamarakumari3026 7 ай бұрын
@@bhagiskitchen1375 ඇත්ත
@kumaripathirana7192
@kumaripathirana7192 7 ай бұрын
harima lassanai nangi video eka bohoma sthuti sathutin parissamin inna budu saranai nanga
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි අක්කේ ආදරෙයි ❤️
@madhavirasangi103
@madhavirasangi103 7 ай бұрын
Oyage wada harima piliwalai harima lassanai akke ada video ekath harima lassanai ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ආදරෙයි ගොඩාක් ❤️
@isharajayarathna1324
@isharajayarathna1324 7 ай бұрын
Kama godak rasa patai.❤❤
@pavithrapubudumali654
@pavithrapubudumali654 7 ай бұрын
අනේ ඔයාගේ කෑම හැදිල්ලයි කුස්සියෙ ලස්සනයි නම් අපිව පිස්සු වට්ටනවා අක්කි සුදූ 😍😍 හැමදාමත් වගේ හරිම ආසාවෙන් බැලුවා ❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී සුදා ❤️
@dilinilanka9420
@dilinilanka9420 6 ай бұрын
Skin care routine eka dannako akki❤
@nilukaann5757
@nilukaann5757 6 ай бұрын
Excellent 👍
@Cutemeee
@Cutemeee 7 ай бұрын
Akkage piliwela hamadema dakkama harima asai❤❤akkagen mama godak dewal igena gatta
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ඔයාට ❤️
@umeshawathsala7551
@umeshawathsala7551 7 ай бұрын
Bhagi akki cream ek gn kiynnko please .oyge wed hrim shoii hrim piliweli adrei akki godariyk
@thanujawasanthi1144
@thanujawasanthi1144 7 ай бұрын
පැන්ට්‍රි ටයිල් මොනවාගින් ද පිස දමන්නේ dr??
@navodyajayasinghe5616
@navodyajayasinghe5616 7 ай бұрын
Hi where did you buy that collagen can ?
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
Pls watch the video 🙏
@Samadhi_kumarathunga
@Samadhi_kumarathunga 7 ай бұрын
Budusaranai Nangi
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
බුදු සරණයි අක්කේ ❤️
@gangachulani1373
@gangachulani1373 7 ай бұрын
හරිම ලස්සනයි ඔයා ..ලස්සන වීඩියෝ එකක් ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
බොහොම ස්තුතියි ඩලා ❤️
@lalithmudiyanselage3388
@lalithmudiyanselage3388 7 ай бұрын
Excellent hospitality, lankavata avama apitath nangigae gedara enna asaie😜
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි අක්කේ හා එන්න එන්න ❤️
@romanierodrigo9234
@romanierodrigo9234 7 ай бұрын
I tried your karawila curry. It came nice & tasty. Thanks
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
Ane thank you so much darling ❤️
@hanshinipiyumi7690
@hanshinipiyumi7690 7 ай бұрын
Ow akki oyge chocolate.bis..pudding eka mth try klaaa mama rsai... Mt chocolate pudding recepie eka nm ser.krnn amrui link eka dnnko akki..😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
කමෙන්ට් එකේ pin කරලා දලා තියෙනවා ඩියර්
@KavindaKaushalya-kq5mq
@KavindaKaushalya-kq5mq 7 ай бұрын
Apitath akka uyana bath ekak ewannko❤❤❤.adath vedio eka lassanai❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ඔයාට ❤️
@KavindiPiumikarathnayaka-zg7kn
@KavindiPiumikarathnayaka-zg7kn 7 ай бұрын
මටත් ඔය චීස් එකේ සබන් රසක් එනවා. Happy cow cheese රසයි අක්කි මටනම්. අනිත් චීස් එච්චර රස නෑනේ 🙂🤭🤭
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
ඔව් happy cow anchor කොත්මලේ රසයි. එද ගිය වෙලාවේ මං කන හැපිකව් එක තිබුනේ නැ 😢
@dilanimadhubhashini3282
@dilanimadhubhashini3282 7 ай бұрын
Harima ලස්සනයි ❤
@devikagamage9316
@devikagamage9316 7 ай бұрын
Look nice and delicious food nanga .....from paris ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
Thank you so much akke ❤️
@chathurikajeewanthi
@chathurikajeewanthi 7 ай бұрын
මේක හදනවා වගේ අල තෙල් දාලා හැදුවා.හරිම රසයි......❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි ඩාලිං ❤️
@ashaniashani6010
@ashaniashani6010 7 ай бұрын
Ane pizza recipe eka dendako akki
@BTSJules_JiKook
@BTSJules_JiKook 7 ай бұрын
Can you tell the editing app you are using please?
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
Apple I movie
@BTSJules_JiKook
@BTSJules_JiKook 7 ай бұрын
@@bhagiskitchen1375 oh same...I have been using that app now for 6 years and not much effects available for my content. May be for real content is suitable. BTW as a editor, I love how you use the filter effect...one thing we learn through these videography is editing skills. I have another channel for that only I needed a new editing app, but I'm not mentioning that here as it is not right cos I'm here as a fan of yours. Thank you for replying and a big fan how you cook fast..always remind me how my mom cooks clean, organized and in less time...but I'm a snail.. Also regarding K-beauty products what you said is true. After I came to India, my skin got darker due to sun burn but the K skin care products helped me a lot .specially pigmentation and losing sun burns...try Centella also..I love their sun screen.. Lastly keep up the good work & stay blessed always. ❤
@sasifdo3642
@sasifdo3642 7 ай бұрын
අම්මොව් අක්කෙ කෙල ගිල ගිල විඩියො එක බැලුවෙ🤤🤤🤤🤤කෑම ටික හරීම රස පාටයී මම ආසම කෑම දෙකක් තමා කරවිල බොංචී🤤🤤🔥👌👌එලොලු බතට සීනි දාන එක ඔන්න අක්කගෙන් ඉගෙන ගත්තා මම දැන්😍😍😍අක්කගෙ පුතාලා ඉතින් අක්කා හදන පිසා කන්න ආසයී නෙ නේද මට මතකයී විඩියො එහෙක එහෙම මදී උනා කියලා එයාලට රස වැටීලා 😍😍😍අක්කා වගෙම තමා මමත් උයනකොට කොයී වෙලෙත් අත හොදනවා අත පිහිදානවා😁😁😁අක්කායී මමයී නිවුන්නුනෙ කොහොමත් හිහිහි😁😁😁දෙන්නටම එකම ලෙඩ තමා තියෙන්නෙ ඉතින්😁😁බුදු සරනයී අක්කෙ පරිස්සමෙන් සතුටෙන් ඉන්න☸️🙏❤️💝
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
එක නේ එක වගේ අය තම එහෙම සෙට් වෙන්නෙ. මාත් ආසයි කරවිල බෝංචි වලට ඔව් සිනි දලා බලන්නකෝ එලවලු බතට කඩේ බත් එකේ රසය එනවා නංගී . ඔව් එයාල එන්නෙම ඔය මං හදන බිස්කට් පුංඩිමටයි පිසා එකයි වහ වැටිලා බොහොම ස්තුතියි නංගීයා විඩියෝ එක බැලුවාට ආදරෙයි හොදේ ❤️❤️
@Dilani605
@Dilani605 7 ай бұрын
ඔයාගේ ගෙදරට කැමකට එන්න හිතෙනවා දැන් බැලුවෙි වැඩ නිසා ආදරේයි භාගි අක්කීට ❤❤❤❤❤😊😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගීයා ආදරෙයි හොදේ ❤️
@lakeesharajapaksha1146
@lakeesharajapaksha1146 7 ай бұрын
Mata kelath giluna akkiyo.. adarei goooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooodak mage akkitai aiyyati... a thawa chuti aiyyata..
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
ඔව් නංගී ගොඩාක් රසට තිබුනා එදා කෑම වේල නම් ආදරෙයි නංගී අපිත් ❤️
@ThushariGunawardana-eb9hj
@ThushariGunawardana-eb9hj 7 ай бұрын
හරිම ලස්සනයි අාදරණියයි.❤❤❤💙💙💙👍👍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
බොහොම ස්තුතියි ❤️
@ineshamadurangi704
@ineshamadurangi704 7 ай бұрын
Pudding deke link danna akki.lassanai wenada wagema
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
මං හෙට දාන්නම් නංගී බොහොම ස්තුතියි හොදේ ❤️
@ranushiwalliyadda8263
@ranushiwalliyadda8263 7 ай бұрын
Akki collegen drink ek use krl review ekk dennko... ❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
මං බිව්වා නංගී මට එක විශේෂ දෙයක් නම් තෙරැණේ නැ හැබැයි
@ranushiwalliyadda8263
@ranushiwalliyadda8263 7 ай бұрын
@@bhagiskitchen1375 hri akki thank you....❤️😍
@deviherath2403
@deviherath2403 7 ай бұрын
Outstanding ❤❤❤🎉
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
Thank you ❤️
@malshi1731
@malshi1731 7 ай бұрын
අක්කෙ බෝංචි කපද්දි හරහට කපලා බලන්නකො. වෙනස් රසයක් එයි 😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
මං එහෙමත් කපලා හදනවා නේ නංගී මට එහෙම වෙනසක් දැනිලා නම් නැ බොහොම ස්තුතියි නංගීයා😊
@Chanukya-Mindula2011
@Chanukya-Mindula2011 7 ай бұрын
කරවිල රෙසිපිය ඕනී නංගි
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
රෙසිපිය දලා තියෙනවා කලින් අක්කේ ❤️
@priyanthiniluka5837
@priyanthiniluka5837 7 ай бұрын
ඔයා ලස්සනයි නංගියෝ කෑම වර්ග ටික නම් ම්ම්ම්ම්ම් කන්නත් ආසයි 👍👍🥰🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි අක්කේ ඔව් ගොඩාක් රසට තිබුනා ❤️
@shani5147
@shani5147 7 ай бұрын
Akki oya faluda ekai ice coffee ekai hadana vidiya kiynnko
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
ෆලුඩා එකට නම් රෝස් සිරප් එක හදලා කිරි කසකසා ඇට එකතු කලා නංගී අයිස්කොෆි එක නම් මිල්ක්මේඩ් එකෙන් හැදුවේ
@himamadu2704
@himamadu2704 7 ай бұрын
හරිම ලස්සනයි භාගී ඔයා
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ 🥰
@AgspVijaySinha
@AgspVijaySinha 7 ай бұрын
Akka godak rasa gena hithanawa vage,loba nethuwa rasata hemadema akathu krnw
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
ඔව් නංගී කන්න දෙනවා නම් හොද රසට කන්න දෙන්න ඔනා නැත්තම් වැඩක් නැ නේ ❤️
@prameshadilani2844
@prameshadilani2844 7 ай бұрын
Mata me pudding recipe eka denna පුළුවන් වෙයිද ❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
කමෙන්ට් වලට රෙසිපි ලින්ක් දලා තියෙන්නෙ
@IreshaMPoruthotage
@IreshaMPoruthotage 7 ай бұрын
Chocolate pudding eke recipe eka denna puluwan da plz
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
කමෙන්ට් වල උඩින් ම රෙසිපි ටික දලා තියෙනවා
@NmalshaDarshaniKumarasinghe
@NmalshaDarshaniKumarasinghe 7 ай бұрын
අක්කා කැම හදන විඩීයෝ බලන්න මගේ බබා හරිම ආසයි බබාට තාම අවුරුදු 4 එයා අක්කාට හරිම ආසයි ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ එහෙමද? ආදරෙයි පැටියාට බොහොම ස්තුතියි ඩාලිං මගේ විඩියෝ බලනවාට හොදේ ❤️
@prasadikanayomi1565
@prasadikanayomi1565 7 ай бұрын
Oya issra hitiya widiya lassani..den nm wedi neda mecup dnawa ..lip ehema loku karala edala kiyala penawa godak
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
අනේ බොහොම ස්තුතියි ❤️
@ruwankulasinghe4971
@ruwankulasinghe4971 7 ай бұрын
Matath ehema hithuna
@dineshahikkaduwa2420
@dineshahikkaduwa2420 7 ай бұрын
පුඩ්න් රෙසිපි එකෙ ලින්කෙක දනවද නංගී හරිම රස පටයි ඔයාගෙ කෑම ගොඩක් ලස්සනයි වීඩියෝ එක
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
මං කමෙන්ට් එකට දලා pin කරලා තියන්නම් හෙට හොදේ බොහොම ස්තුතියි ❤️
@dineshahikkaduwa2420
@dineshahikkaduwa2420 7 ай бұрын
@@bhagiskitchen1375 ස්තුතිය නංගී
@Dulanjalimihirani
@Dulanjalimihirani 7 ай бұрын
Akke bargar hadana hati pennanna balanna asai
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
හා ඉස්සරහා දවසක දාන්නම්කෝ ❤️
@bimalkarathnayake7877
@bimalkarathnayake7877 7 ай бұрын
Choklate biscuit pudding ekathdanna pls..
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
Recipe ඔක්කොම කමෙන්ට් එකක දලා තියෙනවා උඩින් ම බලන්න
@Dula866
@Dula866 7 ай бұрын
Chocolate pudding recipe eka oni plz ..
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
රෙසිපි ටික කමෙන්ට් එකේ දලා තියෙනවා තියෙනවා pin කරලා බලන්න
@dilinithusharika5975
@dilinithusharika5975 7 ай бұрын
Nangi oyala sathiyen sathiyada grosary genne.lassanae oyage vedio.harima lassanae piliwelae
@bhagiskitchen1375
@bhagiskitchen1375 7 ай бұрын
ඔව් අක්කේ ඉස්සර තමා මාසෙටම කෑම ගෙනවා දැන් එහෙම ගෙන්නෙ නැ සතියෙන් සතියට ගෙනවා බොහොම ස්තුතියි අක්කේ ❤️
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
VLOG 071 - සුපර් මාකට් අස්සෙ නටපු නාඩගම්
29:42
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 561 М.