No video

Bhawa Theertha | භාව තීර්ථ | Rathriya Gewee Gihin | 2020-01-17 | Tele Film Series

  Рет қаралды 95,983

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 91
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d Ай бұрын
විශිෂ්ඨ නිර්මාණයක් මේ භවේ ඇයගෙ ප්‍රේමවන්තයාගෙම මල්ලි ඔහු 🥰👌😥
@user-jl2sv9uq1g
@user-jl2sv9uq1g 21 күн бұрын
"ඔයා තාමත් මෙතන ද ?" ප්‍රේමය වේදනාත්මක ආරම්භයක්, කිසිදා සුව නොවෙන ❤
@thilinikaushalya3539
@thilinikaushalya3539 6 ай бұрын
මං දැන් නම් ආසම කතා තමා මේවා ❤
@niroshaperera7601
@niroshaperera7601 4 жыл бұрын
හරිම ලස්සනයි තව තවත් අලුත් නිර්මාණ බිහිකරන්න ශක්තිය ලැබේවා
@sudunona915
@sudunona915 4 жыл бұрын
🌼🌼🌸🌸විශිෂ්ඨයි ..වේදනාබරයි ..😢😢😢😢😢😢🌼🌼🌸🌸
@Charitha04
@Charitha04 4 жыл бұрын
මේ කතා නම් මාරම ලස්සනයි ..අමුතු ලස්සනක් තියෙන්නෙ....
@dhammikawitharana2672
@dhammikawitharana2672 3 жыл бұрын
හරිම ලස්සනයි. සේමිණී ලස්සනයි. රගපෑම අතිවිශිෂ්ටයි.
@anushadisna8005
@anushadisna8005 4 жыл бұрын
හරිම ලස්සනයි .හැමෝම අතිවිශිශ්ට රංගනයක යෙදෙනව.
@user-ps1oo1eg7s
@user-ps1oo1eg7s 2 ай бұрын
මේකෙ ending එක නම් next level❤ කතාවත් ඒ වගේමයි❤ මේ වගේ කතා තමා ඕනේ.පොතක් කියෙව්ව වගේ
@0S2002
@0S2002 Ай бұрын
ව්ශිශ්ටය්
@latahapandu1176
@latahapandu1176 4 жыл бұрын
Aththamai, me kathawa man baluwe, eka husmata. Harema thathi ganmakin. Niyamai. Ane me wage katha thawa daannako! Please!
@malkameriyan9734
@malkameriyan9734 4 жыл бұрын
.
@hemalmadushanka1734
@hemalmadushanka1734 3 жыл бұрын
අර්ථවත් නිර්මාණයක්..👈👌👌❤🙏
@AaBb-ev8ns
@AaBb-ev8ns 4 жыл бұрын
හරිම ලස්සනයි ආදර ජීවිත කතාවක්
@purni9266
@purni9266 3 жыл бұрын
හරිම ලස්සනයි... තාත්විකයි... සේමිණී හොඳට චරිතය රගපෑව.ඒත් සමහර තැන්වල එයා නොගැළපුනා කියලා හිතුනා....
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 4 жыл бұрын
විශිෂ්ටයි වේදනාබරයි
@gayandanu6153
@gayandanu6153 3 жыл бұрын
අති විශිෂ්ට නිර්මාණ ලෙස අගයමි. වර්තමාන ටෙලි සිනමාවට ආදර්ශයක් . මහගු අත්වැලක්
@sakurajapan6815
@sakurajapan6815 3 жыл бұрын
විශිෂ්ට නිර්මාණයක්
@avfernatoav7937
@avfernatoav7937 3 жыл бұрын
ගැහැනියට ආදරය නොලැබීම තරම් වේදනාවක් nathe.තරම් me.ලෝකේ ..a.තරම් ආදරයට ..ගැහැනිය ..lobae.....
@user-og3tv3qk7w
@user-og3tv3qk7w 3 жыл бұрын
එ් වගේ සහෝදරයේක්😥😥
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Жыл бұрын
විශිෂ්ටයි,වෙිදනාබරයි..
@andyandy7194
@andyandy7194 3 жыл бұрын
හරිම අපූර්ව නිර්මාණය.
@hawatalk07
@hawatalk07 6 ай бұрын
අති විශිෂ්ඨ ටෙලි ❤
@dhammikawitharana2672
@dhammikawitharana2672 3 жыл бұрын
මරණය යයි ආදරයයි අතර ලොකු වෙනසක් නෑනේ.
@dinushabandu3996
@dinushabandu3996 4 жыл бұрын
විශිෂ්ඨයි . වේදනාබරයි.. 👍🌷
@priyawadaniamrita2083
@priyawadaniamrita2083 3 ай бұрын
Sepalika seems to kill her husband since she did not receive the love and care she expected from him. She did the same to Dr Anuruddha. Her brother might preserve her skeleton, but it is not clear whether her soul remains there for 30 years. Why did she mention that it was her last day (questionable)? What did she want to take? A similar-looking woman came to that house the next day saying that she was familiar with this house and Piyal. So did her rebirth grow so many years without a soul or did her soul wander at night (astral travel) and meet Piyal the previous night? Semini's acting is superb. But she is a bit old for a woman at age 26.
@niroshsusanthaniroshsusant6134
@niroshsusanthaniroshsusant6134 4 жыл бұрын
Niyamai
@samindhiyureshika4849
@samindhiyureshika4849 2 жыл бұрын
Etakota semini marune kohomada..eya ayet ara gedarata ave kohomada.....terenne na eka nam
@pattinigesriyani9119
@pattinigesriyani9119 3 ай бұрын
Semeni 1 ma hodai🎉🎉🎉
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
Wenada wagema adath lassanai.💐💐 Meesha.👍👍
@subadilruksi8617
@subadilruksi8617 3 жыл бұрын
මේ මම ද මම වගේම තවත් ගැහැණියක්
@princyperera9232
@princyperera9232 4 жыл бұрын
අනේ මන්ද මට නම් තෙරෙන්නැ මොනවා කියන්නද..පුනර් බවය කියන්නෙ මෙවැනි දෙයක් වෙන්නැති...ගොඩාක් වේදනා බර සිදුවීමක්....
@kanthichandrika4998
@kanthichandrika4998 3 жыл бұрын
ලස්සනයි ගොඩක් ❤❤❤❤
@KumariKumari-ds5uz
@KumariKumari-ds5uz 3 жыл бұрын
ලස්සනයි ගොඩාක් 💓💓💓💓
@sitharasudarshihenayaka1367
@sitharasudarshihenayaka1367 4 жыл бұрын
Lassanaii aththatama.
@wimukthitharanga9559
@wimukthitharanga9559 3 жыл бұрын
විශීෂ්ටයි. එ වුනාට සේමිනි එක්ක ඔලුව හැප්පේනවනේ කියන සුන්දර අත්වය ඇ තුලින් දකින්න නෑ. ඒක පට්ට බාධාවක් වුනා කතාවට ගිලෙන්න අඇගේ සමීප රැප දකින හැමවෙලාවෙම දැහැනින් මුදවලා මතක් කරනවා තලත්තැනි ගැහැනියක් මේ චරිතය එක්ක නොසැසඳීම. රැපවාහිනීයර්‍කරන නරකම වැරැද්ද තමයි එගොල්ල සීමීත ලිස්ට් එකක් ඉන්නවා මොන නිර්මාණයේ කරත් කොහෙන් හරි කරවලා ගන්නේ ඒ චරිත ටික. එහෙම ගතයුතු තැන් තියනවා. මෙතනනම් වැඩේ කලා ඇයර්‍හරිම බරපතලයි එහෙම නම් ඔය අනුශා මහත්මිය මෙකප් උලල ඒ චරිතයේ තියන්න තිබ්බා. ඒ හැර අති විශීෂ්ටයි ශෝකාන්තයක්.
@yasithathilakarathna9732
@yasithathilakarathna9732 3 жыл бұрын
Api hinekinwath hitannethi aya laga hita natarawenawa . Adare kiyanda beruwa goluwenna wena welawata........
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 4 жыл бұрын
Paranie. Estharam.
@piyumalipathirana8055
@piyumalipathirana8055 4 жыл бұрын
Katawa hodai!👌
@Prabath1
@Prabath1 4 жыл бұрын
Ara manamalinam lassanai
@doshananuruddha5426
@doshananuruddha5426 4 жыл бұрын
Please update all episode
@araliyaranasinghe6905
@araliyaranasinghe6905 3 жыл бұрын
Nice story . oncommon
@chamarianushka9717
@chamarianushka9717 4 жыл бұрын
මමත් බලනවා ඉතිං බයෙන් බයෙන්
@nethminijayasekara5201
@nethminijayasekara5201 2 жыл бұрын
excellent story🎉
@kjn241
@kjn241 4 жыл бұрын
හොඳ කතාවක් ලස්සනයි👌👍👍.
@Mama-gd5mv
@Mama-gd5mv 4 жыл бұрын
එහෙමද පොඩ්ඩේ ගුරෝ 😷😷😷👍👍
@kjn241
@kjn241 4 жыл бұрын
@@Mama-gd5mv ඔව් මේවගේ කතාතමයි පට්ට නේ.
@chamarianushka9717
@chamarianushka9717 4 жыл бұрын
මෙි ලස්සන වුනාට බයවුනෝත නුල් බදින්න වෙයි ගුරැන්නාන්සේට
@kjn241
@kjn241 4 жыл бұрын
@@chamarianushka9717 😃😃😆.
@bentharagenalani1155
@bentharagenalani1155 3 жыл бұрын
lassani dukai.
@jeevaala9268
@jeevaala9268 4 жыл бұрын
Harime vishishtai
@mldarshana
@mldarshana 4 жыл бұрын
Maru
@user-ot8wp2gv5n
@user-ot8wp2gv5n 4 жыл бұрын
Ammoo apee සුමාලී රජ ඉන්නවා 👍👍👍👍
@ShamaliPriyanga-vx8bv
@ShamaliPriyanga-vx8bv 7 ай бұрын
Sham super accting
@austin1776
@austin1776 2 жыл бұрын
Etakota semini marune kohomada.? terenne na eka nam
@sudarmashamali8740
@sudarmashamali8740 3 жыл бұрын
තනියම ඉන්න හදන මිනිස්සුන්ට තනියම ඉන්න බෑ කියලා කරදර කරන එක තමයි ලොකුම කරුමේ
@roshdelta1
@roshdelta1 3 жыл бұрын
විශිෂ්ට නිර්මාණයක් ! සුබපැතුම් ...
@anndot8937
@anndot8937 4 жыл бұрын
Good
@dilshaniubeysiri9709
@dilshaniubeysiri9709 2 ай бұрын
ලස්සනයි ❤❤❤
@achiniudeshika6928
@achiniudeshika6928 Жыл бұрын
Me katha wala ekakawath awasanayak nee ...awasane api liya ganna one
@hettiarachchihettiarachchi7188
@hettiarachchihettiarachchi7188 4 жыл бұрын
❤️👍
@khemakularathna4575
@khemakularathna4575 4 жыл бұрын
Splendid! I add the 20th like.
@sarathkosgahagodadurage3732
@sarathkosgahagodadurage3732 4 жыл бұрын
👏👏👌👌👍👍💞💞💕💕
@ayeshahansani8052
@ayeshahansani8052 3 жыл бұрын
👍
@indunisansala8156
@indunisansala8156 4 жыл бұрын
හරිම ලස්සනයි
@user-pd1gg8fs2v
@user-pd1gg8fs2v 3 жыл бұрын
Godak aratawat katawak
@p.dkumari3236
@p.dkumari3236 4 жыл бұрын
👍👍👍👍👍
@sakurajapan6815
@sakurajapan6815 3 жыл бұрын
18 කෙල්ලෙක් ගන්න මේක විකට කතාවක් නෙමෙයි නේ .කාලෙට ගැලපෙන පැලැන්තියට ගැළපෙන ගැහැනියක තමා අරගෙන තියෙන්නේ මේක වලව් පැලැන්තියේ කතාවක් ඒ නිසා මේ චරිතයට සේමිණි සුදුසුයි
@rashiwikramasinha1736
@rashiwikramasinha1736 3 жыл бұрын
aniwaryenma sudusui
@funnysl8695
@funnysl8695 3 ай бұрын
ටිකක් තරුණ කාලේ mekw
@malemale2274
@malemale2274 2 ай бұрын
අනිවාර්යයෙන් ..සේමිනි..ගැලපෙනම.කෙනා .
@shanthikumara1781
@shanthikumara1781 4 жыл бұрын
Sasarabawaña
@olipei2297
@olipei2297 3 жыл бұрын
Anthima tika therum karannako
@samperera3111
@samperera3111 3 жыл бұрын
වස ශරීරගතවී මියගිය දෙන්නම නැවත ඉපදිලා... මේ ඊළඟ භවය ( ආත්මය ) ??
@Mama-gd5mv
@Mama-gd5mv 4 жыл бұрын
👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍
@isurujayaweera472
@isurujayaweera472 4 жыл бұрын
Meeshaa
@slimsheydy8850
@slimsheydy8850 4 жыл бұрын
ආපෝ මේ නාකි හෝන්තුව ගත්තෙ ඇයි අප්ප මෝහිනීට සුදුසුත් නෑ මේ ගෑනිව🤣
@kavishathilakasiri8636
@kavishathilakasiri8636 Жыл бұрын
18 කෙල්ලෙක් අරං බලන්න පුළුවන් නිර්මාණයක් නෙමෙයි මේ..බූරුවෙක් වගේ කතා නොකර,,,නිර්මාණයක් රසවිඳින්න බලන්න යටිපෙළ තේරුම් අරං......
@FashionHouse1017
@FashionHouse1017 3 жыл бұрын
කතාව ලස්සනයි, ඒත් කතා කරන හොල්මන්?????
@Prabath1
@Prabath1 4 жыл бұрын
Me anty kenekne
@chamarianushka9717
@chamarianushka9717 4 жыл бұрын
සේමිනි නේ්ද මෙි
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 4 жыл бұрын
Chamari Anushka yes
@nilaweidi9307
@nilaweidi9307 4 жыл бұрын
Mey parana ekak ney??...bawathirtha mula sitama balanawa ekai
@upulasanga754
@upulasanga754 3 жыл бұрын
වෙන්න බෑ හරියට අවස්තා සම්බන්ධයෙන් ද කාල වකවානු ද එක්ක සසදනකොට එහෙම වෙන්න බෑ හැබැයි කතාව ලස්සනනම් තියනව
@sanka-xq2tv
@sanka-xq2tv 4 жыл бұрын
man ganama katha karana, man waga charitha inna drama malawak. attatama man tani nha
@nuwangidinelka187
@nuwangidinelka187 3 жыл бұрын
විස ගෑනියෙක් කියන්නෙ මොකක්ද🙄🙄
@chathurikawaduge3712
@chathurikawaduge3712 11 ай бұрын
අපෝ මම හිතුවෙ ලස්සන කෙල්ලෙක් වෙන්න ඇති කියලා. මේ තඩිච්චි නැතුව වෙන තරුන ලස්සන ගෑනු ළමයෙක් ගන්න තිබුනනෙ
@theruwansaranai6029
@theruwansaranai6029 3 ай бұрын
ඔයාට යන්න තිබ්බේ රඟපාන්න..මොකද ඔයාට පංච කල්‍යාණිය තියන නිසා🤢
@Prabath1
@Prabath1 4 жыл бұрын
Mu dostarayek da gon Mattek da ? Ganita muva dapane daganna one kiyala ochchara therenne naththe
@pattinigesriyani9119
@pattinigesriyani9119 3 ай бұрын
Mallela unata nake patai
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 46 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,1 МЛН
Iranama Napurui | Tele Films  | Star Channel Teledrama
1:02:18
HU Creations
Рет қаралды 58 М.
DIVING IN THE SKY - full movie with English subtitles
29:01
YouLead Sri Lanka
Рет қаралды 676 М.