Bhawa Theertha | භාව තීර්ථ | Adaraneeya Thathparayak | Tele Film Series

  Рет қаралды 71,737

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Award Winning Rupavahini Tele Film Series.
Directed By Santhusa Liyanage.
G- General Audience - Suitable for All Ages.
#BhawaTheertha - #භාවතීර්ථ | Adaraneeya Thathparayak - ආදරණීය තත්පරයක් | #TeleFilm
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - www.rupavahini...
Official Twitter Page - www.rupavahini...
Official KZbin Channel - www.rupavahini...
Official Google + page - www.rupavahini...
සියළුම හිමිකම් ඇවිරිණි.
ALL RIGHTS RECEIVED BY SRI LANKA RUPAVAHINI CORPORATION.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
DUPLICATING, SELLING, STREAMING PROHIBITED.

Пікірлер: 59
@cutesmile221
@cutesmile221 4 жыл бұрын
නොයෙකුත් කරදර මැද උත්තරීතර සේවයක් කරන හෙද සොයුරියන්ට බුදුසරණයි..
@nadishadillhani3684
@nadishadillhani3684 4 жыл бұрын
ආසාවෙන් බලන හැම ටෙලිනට්‍යකම අවසානය අසාර්ථකයි ...අපරාදෙ කොච්චර ලස්සන තාත්වික රංගනද .??
@චින්තාෆාම්
@චින්තාෆාම් 4 жыл бұрын
හැබැයි මිසිට සාලිය නෙවෙයි මිනි මරුවා කියලා පහදලාදිලා කතාව ඉවර උනා නම් මරු
@sswwwwss1238
@sswwwwss1238 4 жыл бұрын
අවසානය කිසිම තේරැමක් නැහැනෙ ඇයි එහෙම වෙන්නෙ හැමෝම බලන් ඉන්නෙ අවසානෙ හිතට සැනසෙන්න පුලුවන් විදියෙ අවසානයක්.
@janakajanaka9601
@janakajanaka9601 2 жыл бұрын
හරිම සන්වේදී ලස්සන ටෙලිනාට්‍යය ක්.මුලින්ම හෙදියන්ට බුදුසරණ යි කියමි.කතාවෙ අවසානයේ මේ පුද්ගලයාට වෙඩි තිබ්බනම් හරිම අපරාදයක් වෙන්නෙ.නර්ස් නෝන හිරේ ගිහින් අම්ම තනිවෙනව.මේ මිනිහ මරිල අසරන කිරිසප්පයෙක් එක්ක අම්මෙක් තනිවෙනව.විසේසයෙන්ම සත්‍යය නොදන නිදොස් මිනිහෙක් මරෙනව.
@karpat6736
@karpat6736 4 жыл бұрын
මේව තමා සැබෑ ටෙලි 🎥 ටෙලි සිනමා ...
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 3 жыл бұрын
I remember the life I had in nursing quarters 15 years ago, worked hard but enjoyed lot...
@lk6944
@lk6944 4 жыл бұрын
ලස්සනයි තේරැවන් සරණයි
@thilakrohan6261
@thilakrohan6261 2 жыл бұрын
සාර්ථක අවසානයක් හුඟක් දේවල් හිතන්න ඉතිරි කලා
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Жыл бұрын
අවසානය අපට සිතාගන්න ඉතිරි කල තවත් ලස්සන නිර්මාණයක් ..🙏
@nalawattagepinto3939
@nalawattagepinto3939 4 жыл бұрын
❤️සංවේදී 😥 🤝👍වෙන ගායාත්‍රී වැනි අය දුර්ලභයි . පොලිසියේ රාඡකාරියට. යන අය යි ,හිරේට යන අය,ගෙයි ඡීවි ත මාරැ වෙනවා. ලයිසන් චන්ඩි යි / පාතාලයෝ යි කියන දෙ. ඡාතියම කරන දේවල් නම් එකයි කියලයි මම සිතන්නේ .මේ එහි එක පැති කඩක් ද? මෙය සාර්ථක නිර්මානයක්👏🏻👍👍👍👍👍👍
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 3 жыл бұрын
There are so many nurses out there like Gayathri, but they don't show off...only the bad things get published...
@GaminiHettiarachchi-s5e
@GaminiHettiarachchi-s5e 3 ай бұрын
මෝඩකමට බෙහෙත් නැත.කරුනාවට ඕනෑම තැනක ඉඩ ඇත.
@marishavla1481
@marishavla1481 3 жыл бұрын
අවසානය තේරුමක් නැතිව ඉවර කලේ.🥲🥲🥲
@araliyaranasinghe6905
@araliyaranasinghe6905 3 жыл бұрын
Makeup dapu nathi thathwika rangana.. Harima wedagath.. Perfect...
@shohid2373
@shohid2373 4 жыл бұрын
,මීට වඩා හොඳ අවසානයක් බලාපොරොත්තුවක් උනා
@shyamaliwijewardhana-lz1jt
@shyamaliwijewardhana-lz1jt 3 ай бұрын
මේ hospitl එක අනුරාධපුර වගේ
@sadamalikumarikumari3839
@sadamalikumarikumari3839 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි එත් තෙරුමක් නැති අවසනයක්
@ireshadamayanthi2209
@ireshadamayanthi2209 3 жыл бұрын
කෝ ඉතින් මිනි මරැවා
@LeviAthan107
@LeviAthan107 6 ай бұрын
පිස්සො හදන පිස්සු රෙද්දවල්
@niroshaperera7601
@niroshaperera7601 4 жыл бұрын
ලස්සනයි
@nimalidissanayake3743
@nimalidissanayake3743 4 жыл бұрын
ලස්සනයි ....👍👍👍
@SurajiAmarasekara
@SurajiAmarasekara 8 ай бұрын
රගපෑම් අති විශිශ්ටයි
@slimsheydy8850
@slimsheydy8850 4 жыл бұрын
මිසීට 🔫 පිස්තෝලෙ දුන්නෙ පොලිස්කාරයද යකෝ...🤔
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
Putha Enakan balala awe me kathawath ithin a wagema lassanai.matanam kauruth ragapanawa kiyala hithennehe.sthuthi Rupawahini .....💐👍❤💐👍❤
@sheni6004
@sheni6004 4 жыл бұрын
😁👍 මුනේ මතක් කරපු නිසා ....බලන්නේ. මට අමතක වෙලා හිටියේ
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
@@sheni6004 🙋‍♀️😍🙋‍♀️anith eka beluwada.eka Hari dukai....
@sheni6004
@sheni6004 4 жыл бұрын
@@mrs.munasinghe5008 බැලුවා
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
@@sheni6004 🙋‍♀️😍🙋‍♀️
@kjn241
@kjn241 4 жыл бұрын
හැමෝටම මතක් කරනව නේද ඔයාට ගොඩක් ස්තුතියි හරිද මුනේ👍.
@pattinigesriyani9119
@pattinigesriyani9119 3 ай бұрын
Kere tea appereyai
@mohanjayawardana9805
@mohanjayawardana9805 3 жыл бұрын
කෝ අවසානය 😂😂😂
@lalanimangalika9529
@lalanimangalika9529 2 жыл бұрын
කෝ අවසානය . ඉතා හොඳට කතාව ගොතල අවසානයක් නැතිව ඉවරකලා.
@pattinigesriyani9119
@pattinigesriyani9119 3 ай бұрын
Hamat wela nam kule wedak karala kanna denna
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 7 ай бұрын
නස් කෙනෙකුට කොහොමද පිස්තෝලයක් අතට ආවේ ඕක තමයි අපේ රටේ නාට්‍ය කිසිම තේරුමක් නෑ.
@maduwickrama3908
@maduwickrama3908 4 жыл бұрын
ආනන්දයෙන් ආලෝකයට
@piyumalipathirana8055
@piyumalipathirana8055 4 жыл бұрын
Lassanai
@shahrukhshahrukh2581
@shahrukhshahrukh2581 4 жыл бұрын
Budu rajanan ,wahansege darmayehi hasirenna,sathuratath method wadai.
@silvachamari8240
@silvachamari8240 3 жыл бұрын
අවසානයේ එයා මිනිමරුවා නෙවෙයි කියලා දැන ගත්තනම් තමා හොඳ. වැඩක් නෑ මෙහෙම කතා
@senara7172
@senara7172 4 жыл бұрын
Nalu niliyo sudu novi hitiyama kochchara lassanada.
@yasassriekanayaka8597
@yasassriekanayaka8597 3 жыл бұрын
Lassanama nirmanayak
@wayfarercanada9340
@wayfarercanada9340 2 жыл бұрын
❤️❤️❤️
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 3 жыл бұрын
Gayani Gisanthika after long time...
@helenrohini2476
@helenrohini2476 4 жыл бұрын
Rupawahini'nalikawata'kata'lasanai'jyavawa'1
@chamarianushka9717
@chamarianushka9717 4 жыл бұрын
ලස්සනයි...
@Mama-gd5mv
@Mama-gd5mv 4 жыл бұрын
👌👌🙏🙏🙏🙏
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 3 жыл бұрын
Etakota kauda misege mahattaya amaruwe
@bashitharanga7083
@bashitharanga7083 4 жыл бұрын
ganu hamotama kadulu urumai jewitha
@sheni6004
@sheni6004 4 жыл бұрын
😥
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 3 жыл бұрын
The old hospitals's nurses quartes, I hope now they have improved
@anuraperera173
@anuraperera173 3 жыл бұрын
Pradana niliya Gayani Lasanthika neweyi Gayani Geesanthika
@LeviAthan107
@LeviAthan107 6 ай бұрын
නර්ස් ලා කියන්නෙ කොහොමත් අලි ඔලුවෙන් ඉන්න පට්ට වේස බැල්ලියෝ. ඕකුන් ගෙ ඔළු චප්ප වෙන්න අනින්න ඕන
@nimashanethmi465
@nimashanethmi465 7 ай бұрын
Lassanai at awasanaya mokakda
@manikpura9877
@manikpura9877 3 жыл бұрын
අවසානය මේ නොවෙයි 😠
@nilakshimaduaha3270
@nilakshimaduaha3270 3 жыл бұрын
Awasanayak ne me kathawe
@user-gi5nu3gk1l
@user-gi5nu3gk1l 3 ай бұрын
තේරුමක් නෑ අපරාදෙ බං කාලය හොදයි හොදයි
@ireshadamayanthi2209
@ireshadamayanthi2209 3 жыл бұрын
ඉතින් සාලිය නිර්දෝෂයි නම් කවුද මරනයට වග කිව යුත්තේ
@ireshadamayanthi2209
@ireshadamayanthi2209 3 жыл бұрын
එතන තේරැමක් අවසානය මෙහෙම ඇයි කෝ එතකොට මිනිමරැවා