No video

Bhawa Theertha | භාව තීර්ථ | Sikurada Sawasa Enna | 2019-10-25 | Tele Film Series

  Рет қаралды 74,835

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Award Winning Rupavahini Tele Film Series.
Directed By Santhusa Liyanage.
G- General Audience - Suitable for All Ages.
#BhawaTheertha - #භාවතීර්ථ | Sikurada Sawasa Enna -
සිකුරාදා සවස එන්න | #TeleFilm
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - www.rupavahini...
Official Twitter Page - www.rupavahini...
Official KZbin Channel - www.rupavahini...
Official Google + page - www.rupavahini...
සියළුම හිමිකම් ඇවිරිණි.
ALL RIGHTS RECEIVED BY SRI LANKA RUPAVAHINI CORPORATION.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
DUPLICATING, SELLING, STREAMING PROHIBITED

Пікірлер: 95
@nandimasrimali962
@nandimasrimali962 Жыл бұрын
අවුරුදු ගණනක් ගත වෙලත් නැවත නැවතත් බලනවා. විශිෂ්ටයි. 👍
@prasapreda1834
@prasapreda1834 4 жыл бұрын
දහ වතාවක් විතර බැලුවා . නැන්දා ගේ චරිතය හරි ලස්සනයි
@indikarathnayaka2141
@indikarathnayaka2141 3 ай бұрын
විශිෂ්ඨ නිර්මාණයක්! බලපු වාර ගනණ මතක නෑ. නැන්දාගේ චරිතය .. විශිෂ්ඨ රංගනයක්. කොතරම් පරණ වුනත් මේ නිර්මාණයට වස්තු විෂය වූ කාරණා සදා කාලිකයි. ස්තූතියි මෙහි රංගන දායකත්වය ලබාදුන් ශීල්පීන්ට මෙන්ම නිර්මාණකරැවනට
@welikada1589
@welikada1589 10 ай бұрын
දැනුමයි සංවෙදී කමයි කවදාවත් එකට යන්නෙ නෑ.. එහෙම කෙනෙක් එක්කො කවියෙක් වෙන්න ඔනේ නැත්නම් මැරෙන්න ඔනේ...., ලස්සනයි එත් අපි හැමොගෙම ජිවිත හිස්... බලන්න හැම තැනම හිස් කම..., 2014 හරි 2015 දී හරි10 වසරෙදී මම ඔක පළවෙනි පාරට tv එකේ රෑ අම්මට හොරෙන් පාඩම් නොකර බැලුවේ.. ඉවර උනෙත් 12 පහු වෙලා... එත් ලෝකු තේරුමක් තිබ්බෙ නෑ මට කතාව ගැන.. හැබැයී නොතෙරෙන ලොකු යමක් තියනවා කියලා එදා දැන ගත්තා... මැරිලත් බාර ගත්ත වගකීම ඉටු කරලයි යන්නෙ... battle එක බාර දිලයි යන්නෙ... සන්තුස ලියනගේ ටෙලි කතා මලාවේ කැමති එක මෙක..
@RohiniJayasundara-tk3gz
@RohiniJayasundara-tk3gz Ай бұрын
ඔයා හරියටම හරි... කියන්න වචන මදි.. විශිෂ්ටතම නිර්මාණයක් ..
@sakuni2438
@sakuni2438 Ай бұрын
ඇත්ත.මාත් ඕක මුලින්ම බැලුවේ 9 වසරේදී වගේ. මටත් එදා තේරුනේ නැති උනාට ලොකු තේරුමක් තියන කතාවක් කියලා හිතුනා. අද තමා කතාව හරියටම තේරුනේ. එදා බලද්දිත් අමුතුම feeling එකක් ආවා
@thilinianuradhika5683
@thilinianuradhika5683 4 жыл бұрын
අවුරුදු ගානකට කලින් බලපු ලස්සනම කතාවක්..❤
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Жыл бұрын
ස්තූතියි මේ වගේ නිර්මාණයක් දකින්න සැලැස්වූවාට .අනෝමා මහත්මිය ඇතුළුව.
@user-pd1gg8fs2v
@user-pd1gg8fs2v 3 жыл бұрын
මාරම මරයි කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ බුදුසරණයි හැමෝටම 🙏🙏🌹🌹🌹
@SRekha-nd1kd
@SRekha-nd1kd 2 жыл бұрын
මම මේ චිත්‍රපටයට හරිම ආසයි. ආයෙ ආයෙ බලන්න හිතෙනවා... ප්‍රතිභා හෙට්ටිආරච්චිට මම ගොඩක් කැමැතියි. හැමෝම ඉතාමත් හොදින් එම චරිත රගපනවා..
@prathibhahettiarachchi6509
@prathibhahettiarachchi6509 9 ай бұрын
බොහෝම ස්තූතියි
@dissanayake6867
@dissanayake6867 6 ай бұрын
You are one of my favourite... actress prathiba
@prathibhahettiarachchi6509
@prathibhahettiarachchi6509 3 ай бұрын
@@dissanayake6867 Thank you..
@vihanganadeesha5146
@vihanganadeesha5146 4 жыл бұрын
අවුරුදු ගානකට පස්සෙ ආයෙත්.. ❤️
@dhammikakumara6676
@dhammikakumara6676 3 жыл бұрын
අත්තටම ඵහෙම සිදුවිම් උනොත් ... මලඋන් අතර ... ...Thank,s රූපවාහිනී ...
@shashinisanjula5935
@shashinisanjula5935 3 жыл бұрын
කාලෙකින් බලපු හොඳ කතාවක්.....Thank uu ... රූපවාහිනී ...🤭
@kanthiholdsworth1812
@kanthiholdsworth1812 3 жыл бұрын
KZbin
@dhammikawitharana2672
@dhammikawitharana2672 3 жыл бұрын
දෝනි ලස්සනයි. රගපෑමත් ලස්සනයි. අමුතුම කථාවක්.
@prathibhahettiarachchi6509
@prathibhahettiarachchi6509 3 ай бұрын
බොහොම ස්තුතියි 😍
@princeperera4626
@princeperera4626 4 жыл бұрын
හරිම ලස්සනයි ඇත්තටම මෙහෙම දේවල් වෙනවනම් කියල හිතුන
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 3 жыл бұрын
I never seen Anoma Wathtjaladeniya in teledrama, she is a beautiful lady and her acting was superb.. What a beautiful drama, great work by all the talented veteran artists..
@tk-ie9pn
@tk-ie9pn 4 жыл бұрын
Mama me kathawe nama mataka natiwa bohoma amaaruwen aapahu hoya gatte..harima lassana kathaawak..👍👍👍👍👍
@bhagyasuraweera4424
@bhagyasuraweera4424 3 ай бұрын
අද ආයෙත් බලනවා අවුරුදු ගානකට පස්සේ
@anuperera3408
@anuperera3408 4 жыл бұрын
Anoma mahathmiyawa mage punchikaaleth dekka,ewaga mage daruwoth dakinawa,mama aasama karana nivedikaawak kiyala mama eyalata oba thumiyawa penwa dunna,thaamath oba lassanai.
@maplefairy1277
@maplefairy1277 4 жыл бұрын
Thank you Rupavahini .....
@rushrush-cyrcg
@rushrush-cyrcg 3 ай бұрын
❤Palaweniwathawata jiwithe lassna thanakin nathara kara ,,hariyata nikan as deka aran palapu hinayak wge ❤puduma lassanak kathawa බාවනාවක්🌺
@ayeshacassim9772
@ayeshacassim9772 3 жыл бұрын
Jeevithayee yathaarthaya hodin kiyaa dunnna. Thanks 🙏🙏🙏🙏
@Fnb-cb-200
@Fnb-cb-200 Жыл бұрын
Devani paararath baluwa rupavahiniye giya sathiye. Harima lassnai. Bhawa theertha series ekenma mn asama kathawa thamai meka❤
@shayamalialuthge3556
@shayamalialuthge3556 7 ай бұрын
මමත් කිප වතාවක් බැලුවා ආයෙම බලනවා.
@renukasenarath7004
@renukasenarath7004 4 жыл бұрын
හරිම ලස්සනයි
@sarojininirmala6367
@sarojininirmala6367 7 ай бұрын
ස්තූතියි රූපවාහිනී ය
@vishwanianjana2849
@vishwanianjana2849 2 жыл бұрын
ලස්සන නිර්මාණයක් ❤️❤️
@wasundaramadhumali6114
@wasundaramadhumali6114 Жыл бұрын
Santhusha Liyanage katha kohomath lassanai..
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 3 жыл бұрын
ආයෙත් බලනවා .මතකේ තිබුනා.
@asiriindrajith415
@asiriindrajith415 2 жыл бұрын
Superb... aththatama anthima wenakam mokada wenne kiyala hitha ganna baha.. Man tention welawata aye ayeth meka balanawa... Echcharatama lassana story 1k ... ❤️❤️❤️❤️❤️❤️❤️
@vihangagimhan9935
@vihangagimhan9935 5 ай бұрын
Oyalage Katha nam supiri❤
@samindhiyureshika4849
@samindhiyureshika4849 2 жыл бұрын
Ammoooo...adai man me katava beluve.....marama lassana katavak....kiyanna vachana na......
@ckdissa3399
@ckdissa3399 3 жыл бұрын
ලස්සනයි
@marishavla1481
@marishavla1481 3 жыл бұрын
ලස්සන කතාවක් ❤️
@amandirathnayake5651
@amandirathnayake5651 2 жыл бұрын
හරිම ලස්සනයි...
@madhumaduwanthi3792
@madhumaduwanthi3792 4 жыл бұрын
Ammoo baya hithenawa
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 3 жыл бұрын
Prathibha looks young, this must be old drama..
@HPKusumalatha
@HPKusumalatha 2 ай бұрын
The story is very nice.❤
@samankumari8312
@samankumari8312 3 жыл бұрын
Lassanai
@bashitharanga7083
@bashitharanga7083 4 жыл бұрын
hoda nirmanayak
@krishanthipathmaseeli7083
@krishanthipathmaseeli7083 2 жыл бұрын
ලස්සන කතාවක්
@sonaSen777
@sonaSen777 7 ай бұрын
wow you're just amazing Mrs Anoma
@premalatha8557
@premalatha8557 2 жыл бұрын
Godhak lassne
@sunithafernando7638
@sunithafernando7638 7 ай бұрын
හරිම ලස්සනයි කතාව .බැදීම් මොන තරම්ද?
@prabodakulathilaka212
@prabodakulathilaka212 3 жыл бұрын
😍😍😍😍
@ssspradeep4910
@ssspradeep4910 4 жыл бұрын
බය හිතෙන්වා
@madurox126
@madurox126 3 жыл бұрын
😔😔❤️
@oshi3372
@oshi3372 2 жыл бұрын
Super
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 4 жыл бұрын
🙏🙏🙏🙏
@wayfarercanada9340
@wayfarercanada9340 2 жыл бұрын
❤️❤️❤️
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 2 ай бұрын
Nanda..holmanak..vage...
@anuperera3408
@anuperera3408 4 жыл бұрын
Lassana kathawak,santhusa mahathage ne kathawa,ahannath deyakda?
@sithumfernando4921
@sithumfernando4921 3 жыл бұрын
Lassana kathawak.....👍👍👍👍
@coverheroes1989
@coverheroes1989 4 жыл бұрын
😍
@DhaRuPerera
@DhaRuPerera 4 жыл бұрын
අම්මෝ...👻👻👻👻😱😱😱👻👻😱😱😬😬😬
@narindukariyawasam9003
@narindukariyawasam9003 3 жыл бұрын
අම්මෝ හොල්මන් 👻 👻 👻 👻 👻
@sheni6004
@sheni6004 4 жыл бұрын
👍
@nalinjayawekrama3011
@nalinjayawekrama3011 4 жыл бұрын
Man ada thama balanne hodaineda balamuko
@niroshaperera7601
@niroshaperera7601 4 жыл бұрын
බුදු අම්මෝ නිදාගන්නත් බයයි
@sajanijayakody6376
@sajanijayakody6376 4 жыл бұрын
ඡන්දේ කාලේ නිසා පිස්සු හැදිලා වගේ වැඩ කරන අයට.
@minolipoornima9048
@minolipoornima9048 3 жыл бұрын
Superb
@nilaweidi9307
@nilaweidi9307 4 жыл бұрын
Pau mey aunty eyage nangige manik duwa enakan balan idala idala maruna mokada mey duwa eyage hasband ge duwa nisa.hasband saha nangi athara afeyar ekak thibila thiyenawa.
@tk-ie9pn
@tk-ie9pn 4 жыл бұрын
Nangi newi mata hitenne nena..
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 3 жыл бұрын
Anoma Waththaladeniya used to be a rupawahini news reader..
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 3 жыл бұрын
She looks eligent
@geesumithdharmapalaofficia6161
@geesumithdharmapalaofficia6161 4 жыл бұрын
Miya giya ayataapa biya wannee jeewatwa sitiyade oun ha tibena wiswasaniyatwaye awinischita bawa nisaya
@deepanidayanee280
@deepanidayanee280 3 жыл бұрын
AKKARA PAHA CHITHRAPATIYE HADAK WAGE LASSANA ANOMA MAHATHMIYA
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 2 ай бұрын
Kiyanna..ava..terenna..name....😮
@ssspradeep4910
@ssspradeep4910 4 жыл бұрын
මෙ ඉද්ලා තියෙන්න අවතරෙ ????
@rdusrajapaksha
@rdusrajapaksha 7 ай бұрын
විශිෂ්ටයි….. 👍
@dukekandy4679
@dukekandy4679 2 жыл бұрын
අම්මෝ මට හුස්ම ගන්න බැරි උනා
@suneetharupasinghe4243
@suneetharupasinghe4243 2 жыл бұрын
මේ කtha වල awasanaya පැහැදිලි නැතුව අවසන් කරන එක thamai hoda naththe
@janithlakmal8576
@janithlakmal8576 Ай бұрын
අවසානය පැහැදිලි.ගැනු ළමයට ඇත්ත කියන්න කලින් මැරුන නිසා හොල්මන වෙලා ළමයා එක්ක සතියක් ගත කරලා ඇත්ත කියලා ජීවිතයට වැදගත් දේවල් කියලා දීලා ආත්මය නිදහස් වෙලා යනවා
@dukekandy4679
@dukekandy4679 2 жыл бұрын
දැනුය්. පපුවේ ඩික් .. ඩික් නතර වෙල හුස්ම ගන්න පුලුවන් උනේ 😂😂😂😂
@user-hg7sq9bt4c
@user-hg7sq9bt4c 4 жыл бұрын
යකෝ මේ ගිය සතියේ බලපු කතාවමනේ.
@upulasanga754
@upulasanga754 3 жыл бұрын
හරිම ලස්සන කතාවක් නමුත් මල මිනිසෙකුට මේ විදිහට ක්‍රියාකාරකම් කරන්න පුලුවන් කියල මම දැනගෙග හිටියෙ නෑ එහෙම වෙන්නත් විදිහක්නෑ හැබැයි ගතයුත්තක් මේ කතාවලියේ අන්තර්ගත වෙලා තියනව මෙය දිගටම කරගෙන යන්න
@GeethaKanthi-mt9qz
@GeethaKanthi-mt9qz Жыл бұрын
_මළවුන් හොඳයි ඉන්නා උදවියට වඩා !_
@dhammikawitharana2672
@dhammikawitharana2672 3 жыл бұрын
පොඩි කාලේ මං මේක බැලුවා නම් hart attack හැදෙයි.
@thilakanandaneegunasekara1654
@thilakanandaneegunasekara1654 2 ай бұрын
කතාවෙන් කියන්න අදහස් කළේ මොකක්ද ? මැරුණට පස්සෙ ත් කෙනෙක් ජීවත් ව කටයුතු කරන්න පුලුවන් බව ද? අර දැරිය ගේ මනස ට මොනව වෙයි ද හොල්මනක් එක්ක දවස් පහ ක් ජීවත් වුනා කියල දැන ගත්තා ම🙄
@PriyankaraSampath-ku7fx
@PriyankaraSampath-ku7fx 6 ай бұрын
මැරිච්ච මළමිනයක් එක්ක ඉන්නේ පව්
@chamarianushka9717
@chamarianushka9717 4 жыл бұрын
මෙක ගිය සතියේ ගියානේ ඇයි අනේ ආයිත් දලා..
@udeniindunil4985
@udeniindunil4985 4 жыл бұрын
Mamat balagana hitiya katava anakan.aiyo giya akama daala.katavakata vadiya artayak tiyana nisa tava parak baluva.ජීවිතය හරි පුදුමය් නෙද...
@raviabeywickrama136
@raviabeywickrama136 4 жыл бұрын
giya sathiye mekanemei giye .a giye sakshiya
@nishanthapamasiri9176
@nishanthapamasiri9176 3 жыл бұрын
පිස්සුද මෙික TV එකේ ගිහින් ගොඩක් කල්...
@KumariKumari-ds5uz
@KumariKumari-ds5uz 3 жыл бұрын
බලපු නැති අපිට බලන්න ලස්සනයි නේද
@nishanthamahanaga8118
@nishanthamahanaga8118 4 жыл бұрын
F mmm
@chathuranganambuhewa5798
@chathuranganambuhewa5798 4 жыл бұрын
හාස්‍යජනක නැ රසවත් නැ බුතයි
@nilushabalasooriya3483
@nilushabalasooriya3483 2 ай бұрын
හරිම ලස්සනයි
@lakshikadulanjeerajarathna7419
@lakshikadulanjeerajarathna7419 Жыл бұрын
Lassanai
@anushadisna8005
@anushadisna8005 4 жыл бұрын
හරිම ලස්සනයි
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 17 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 20 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4 МЛН
Devi - දේවි | Episode 01 - Teleview TV
24:12
TeleView Plus
Рет қаралды 40 М.
Panchayudha | පංචායුධ - Telefilm - (2021-01-28) | ITN
49:38
April 1st Short Drama RA Cinema
16:44
RA Cinema
Рет қаралды 218 М.
Bhawa Theertha | භාව තීර්ථ | Putha Enakan | Tele Film Series
1:21:18
Iranama Napurui | Tele Films  | Star Channel Teledrama
1:02:18
HU Creations
Рет қаралды 58 М.
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН