අද්මිරාල් සෙන්ග් හේ | Zheng he and Sri Lanka | Neth fm Unlimited History Sri Lanka 140 - 01

  Рет қаралды 16,916

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

Пікірлер: 168
@anuradhasamarakoon4636
@anuradhasamarakoon4636 Жыл бұрын
කවුරු මොනවා කිව්වත් මේ වැඩසටහන ජාතික මෙහෙවරක් ඉටු කරන බවට විශ්වාසයි. දිගටම කරගෙන යන්න මම හදවතින්ම සුබ පතනවා. ස්තූතියි නුවන් මහත්මයා ඔබටත් මහාචාර්ය තුමාටත්.
@udasa1
@udasa1 Жыл бұрын
We have watch ll Almost all the episodes 😅l😅kwe have watced its a incr😊dir We are living in melbourne . Please send us a contact in melbourne . Thanks Upa upadasa
@niroshangunarathna7075
@niroshangunarathna7075 Жыл бұрын
මිනිස්සු මොන දේ කිවත් මේ වැඩසටහන දිගටම කරන්න.මෙහි ඇති වැදගත්කම නොදන්න අය තමයි ඔය දේවල් කියන්නේ
@amaliilanga3775
@amaliilanga3775 Жыл бұрын
මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීම පිළිබඳ රාජ් සෝමදේව සර්ටත් නුවන් අයියා අැතුලු සියලුදෙනාටත් පිං
@charakaramanayake8740
@charakaramanayake8740 Жыл бұрын
ඔබ දෙපලටම ජය මෙතරම් පැහැදිලි කිරිමට අතිතය අනාගත සම්බන්ද කරමින් පැහැදිලි කිරිමට ජය හදවතින්ම සුබ පතමි
@indranialwis2124
@indranialwis2124 Жыл бұрын
Me wada Satahan ithama agaya karami. Oba depalata deergayu wewa...
@gunawardanadesilva4892
@gunawardanadesilva4892 10 ай бұрын
මෙවැඩසටහන ඉතාමත්ම වැදගත් රටේ ජීවත්වන සියළුම ජාතීන්ට..
@ishanchanaka3989
@ishanchanaka3989 Жыл бұрын
වටිනාම දේ වෙනුවෙන් විටිනාම පුද්ගලයන් ඉදිරියටත් මේ සමගම රැඳීසිීටී ...... තෙරුවන් සරණයි! ජයවේවා....
@AuntyHippo
@AuntyHippo Жыл бұрын
15:00 චීන, දෙමළ සහ පර්සියානු - ගාල්ල ත්‍රෛභාෂා ශිලා ලිපිය (1409). බුදුන්ට, අල්ලාහ්ට සහ විෂ්ණු දෙවියන්ට දුන් පූජා ගැන සඳහන් කරයි ශ්‍රී පාදයේ සහ දෙවුන්දර ......
@hemanthahewaarachchi926
@hemanthahewaarachchi926 Жыл бұрын
මම අහපු දැකපු වටිනාම වැඩසටහන මහාචාර්යතුමනි ඔබතුමාට පින්සිදුවෙනව මේ කරන මහාර්ඝ ජාතික කර්තව්‍යයට, අපිට පාසලේදී ඉතිහාසය ගැන දැනීමක් ලැබුනෙ නෑ ,දැන් තමයි අතීතයේ අපි කොයිතරම් පෞඩ ජාතියක් ද කියලා තේරෙන්නේ ඔබතුමාගෙ යක්ශි මහාර්ඝ ග්‍රන්ථයත් මේ දවස්වල අමාරුවෙන් උනත් කාලය හොයාගෙන කියවනවා
@ameeshamanikkumari610
@ameeshamanikkumari610 Жыл бұрын
ඇත්තටම ඔයාලගෙ වැඩඩටහන මට ලගදි හම්බවුනේ.. මේක බලන්න ගත්තට පස්සෙ අපේ ඉතිහාසය ගැන ඉගෙනගන්න මාර ආසාවක් හිතුනෙ ගොඩක් ස්තූතී මේ වගේ වැඩසටහන් කරනවට දිගටම කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව..❤️❤️
@bandulaweerakoon1582
@bandulaweerakoon1582 Жыл бұрын
ඉතා වැදගත් වැඩඝටහන්. අැත්ත කියන්නේ. අමාරුවෙන් ඝොයාගත් කරුනු බව ඉතා පැහැදිලියි. ඝමච්චල් කරන්න එපා. යමක් ඉගනගන්න. ඔබ දෙපලට ඉතා ඝ්තුතියි.🙏
@janakalilantha3254
@janakalilantha3254 Жыл бұрын
මෙම වැඩසටහන දිගටම කරගෙන යන්න කියලා සුභ පතනවා.මිනිස්සුන්ට අපේ රටේ වැදගත් දේවල් බලන්න කාලයක් නෑ.අපේ අය ගොඩක් කුණු ගද ගහන දේවල් බලන්න ආසයි.
@creedlkofficial
@creedlkofficial Жыл бұрын
චෙන්-හෝ ගැන මේ තරම් තොරතුරු දැනගෙන හිටියේ නැහැ. ඉතාලියේ වැදගත් මේ වැඩසටහන. බෙහෙවින් ස්තුතියි! ඔබ දෙපළට 🙏
@mallikamallikarathnayaka3844
@mallikamallikarathnayaka3844 Жыл бұрын
මේ වැඩසටහන දිගටම කරගෙන යාමට ඔබ දෙපලට ශක්තිය ලැබේවා
@gayanijayasuriya5478
@gayanijayasuriya5478 Ай бұрын
I like this program very much. Learned a lot about Sri Lankan history. Thank both of you for this lively discussion.
@sanjuladeshan8223
@sanjuladeshan8223 Жыл бұрын
ඉතාම විශිශ්ට වැඩසටහනක් මම හැමදාම බලන ඉගෙන ගන්න ගොඩක් දේ තියෙන වැඩසටහනක්
@pranathunga7602
@pranathunga7602 Жыл бұрын
ඔබ දෙපල.අපගේ ඉතිහාසය අපට .කියා.දිමට.දරන.උත්සාහ යට.බුදු .සරනයි
@janperera8518
@janperera8518 Жыл бұрын
Best wishes for the programme, prof Somadheva is a valuable asset to sri lanka and Nuwan is a very talented Host .well done , proud to be sri lankan when we see educational programs of this nature.
@susilasellahewa3201
@susilasellahewa3201 Жыл бұрын
me vadasatahana digatama karagena yanna labeva kiyala prartana karanava 🦾
@ranjankumara2320
@ranjankumara2320 Жыл бұрын
ඇත්තටම ලොකු දැනුමක් ලබනව..ස්තූතියි
@rasikeattana7970
@rasikeattana7970 Жыл бұрын
Thanks
@rithmiperera4223
@rithmiperera4223 Жыл бұрын
ඉතාමත් වැදගත්කමක් සහිත වැඩසටහනක්
@rajapaksharajapaksha9134
@rajapaksharajapaksha9134 7 ай бұрын
Sirlanka history ❤
@RANJITH160242
@RANJITH160242 Жыл бұрын
Utube is very useful for overseas Sri Lankans like myself from London 😊
@nalaneegunathilake5753
@nalaneegunathilake5753 Жыл бұрын
Thank you Prof. Thank you nuwan
@sunchare
@sunchare Жыл бұрын
You are welcome
@hectorperera1080
@hectorperera1080 Жыл бұрын
ඔබතුන්ලා හරහා එළි දැක්වෙන සමහර ඓතිහාසික කාරනා අහගෙන ඉන්නෙ විශ්මයෙන් බව කියන්නේ අවංකවමයි. මේ කරන පෝෂණය පූජනීයයි.
@samilamuthumuni4392
@samilamuthumuni4392 Жыл бұрын
මටනම් මේක රේඩියෝද? විඩියෝද? කියලා ලොකු වෙනසක් පේන්නේ නැහැ. ජය!
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 Жыл бұрын
Stuthi sir.harima watina wadasatahanak. Stuthi Nuwan.
@ranjithgunawardhana8388
@ranjithgunawardhana8388 Жыл бұрын
Good program
@rashamali4866
@rashamali4866 Жыл бұрын
Ethihasayata mada gahanne ehi watina kamak nodanna ayai.sri saddarmay mata nam maha merak wage watinawa .budu saranai .
@sheham
@sheham Жыл бұрын
Very interesting and informative
@niumefetnando
@niumefetnando Жыл бұрын
👍
@rishmcnight
@rishmcnight Жыл бұрын
Thank you Nuwan and to Prof Raj for doing this awesome program
@buddikajayawardane5263
@buddikajayawardane5263 Жыл бұрын
@nicolasliyanaarachchi7289
@nicolasliyanaarachchi7289 Жыл бұрын
THANK YOU
@prasannagunawardana5323
@prasannagunawardana5323 Жыл бұрын
Excellent
@sunchare
@sunchare Жыл бұрын
Thanks
@kusalvimukthi9272
@kusalvimukthi9272 Жыл бұрын
👏👏👏👏👏👏👏👏
@menakagamagedara2227
@menakagamagedara2227 Жыл бұрын
බල්ලෝ බිරුවත් ඔබවැනි දෙපලක් ගෙන එන මෙම වැඩසටහහ අමිල ඉතිහාසමය වැඩසටහනකි.
@sampathpushpakumara5230
@sampathpushpakumara5230 Жыл бұрын
Bohoma Asawen balana weda satahanak meka! Mahacharraya Raj somadewa mahatha Saha Ape Aiyata Bohoma sathutui ❤
@eshanlawrence3548
@eshanlawrence3548 Жыл бұрын
Correction point - ජෙන්ගිස් ඛාන් කිසි විටෙකත් මොංගෝලියාව ආක්‍රමණය කළේ නැත. ඔහු මොංගෝලියාවේ උපත ලැබීය. ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ අධිරාජ්‍යය හතරකට බෙදුණු අතර පසුව අධිරාජ්‍යයේ කොටස් හතරෙන් තුනක් ඉස්ලාමය වැළඳ ගත්තේය.
@jambiscuit8186
@jambiscuit8186 Жыл бұрын
Zeng ha was a Muslim and he went to Mecca and there is a inscription in Jeddah of his arrival
@tissaattygalle7958
@tissaattygalle7958 Жыл бұрын
අන්තප්පුර තබාගෙන මෙවැනි ආකාර අනුමත කල නොහැකි වැඩ අපෙ රජවරු කෙරුවෙ නැහැ .මහාචාර්ය තුමා සදහන්කලෙ ලන්කාවෙ ගැන නොවෙයි.
@fairy3560
@fairy3560 Жыл бұрын
ow
@nipunsanjaya3673
@nipunsanjaya3673 Жыл бұрын
ජැක්ෂන් මහත්තයත් සුපිරි වැදගත් වීඩියෝ ටිකක් කරලා තියෙනෝ
@madhushajayasinghe6732
@madhushajayasinghe6732 Жыл бұрын
Godak weradi sahithai
@meddageravinda6343
@meddageravinda6343 Жыл бұрын
Seenigama gena thawa pahedilikirimak karanna puluwannam watinawa obathumata
@wasanthasenapathige9710
@wasanthasenapathige9710 Жыл бұрын
තවමත් අපේ වංශ කතාව ලියවෙනවාද? එසේ නම් ඒ කතුවරු කවුද ? එහි වගකීම දරන්නේ කවුද ?
@VindulaAlwis
@VindulaAlwis Жыл бұрын
කුඩා නිවැරැදි කිරීමක් කරන්න ඕනේ. චීන භාෂාව ඉංග්‍රිසියෙන් ලිවීමේදි භාවිතා වන pinyin වල Zheng උච්චාරණය කළ යුත්තේ "ජං" හා "ජෙං" අතර ශබ්දයට තරමක් සමාන විදිහට (jungle කියවන විදිහට කට අරින්නේ නැතුව, නමුත් කට පළල් කරලා සංවෘත "අ(ර්)" ශබ්දය දෙන විදිහට. මේක සිංහල භාෂාවෙන් ලියන්න අකුරක් නැහැ). Z අකුර භාවිතා කළාට, ඉංග්‍රීසි භාෂාවේ එම ශබ්දයෙන් නෙමෙයි ඒක කියවන්නේ. ඔහුගේ නම කියවිය යුත්තේ ජං හ(ර්) විදිහට
@VindulaAlwis
@VindulaAlwis Жыл бұрын
kzbin.info/www/bejne/p6vSgH6lfcSBjtk මේ link එකේ තියෙන විදිහ වඩාත් නිවැරැදි
@fairy3560
@fairy3560 Жыл бұрын
oya chinese igenagena thiyenawada
@rajapaksharajapaksha9134
@rajapaksharajapaksha9134 7 ай бұрын
Sar raj somadewa ❤
@MRPRAZA2
@MRPRAZA2 Жыл бұрын
Thripitakaya rachana kirima .. buddagosa himiyange balapam .... Ashokage lankawata balapam gana video ekk karanna
@rohiniwijesuriya4268
@rohiniwijesuriya4268 Жыл бұрын
👌👌👊👊💐❤️
@haresheranga
@haresheranga Жыл бұрын
මේ වැඩසටහන්වල වටිනාකම ඉස්සරහට තව දැනෙයි. ඒ නිසා වැඩේ අතාරින්න එපා. මේකත් අරගලයක් තමයි.
@shashediri544
@shashediri544 Жыл бұрын
සර් මීට කලින් වැඩසටහනක කිව්ව අපේ හෙළයන්ගේ ඉංජිනේරු තාක්ශනේ ගැන දැනට ශේෂව ඇති එකම කෘතිය උන සංස්කෘත බාශාවෙන් ලියවුනු ,වෝල්ටර් මාරසිංහ මහතා පරිවර්තනය කල "මංජු ශ්‍රී බාෂිත වාස්තු විද්‍යා ශාශ්ත්‍ර " පොත මන් හෙන කට්ටක් කාල මිලදීගත්ත.මන් පිළියන්දල සරසවියෙ බැලුවම එකෙන් කිව්වා මහරගම 1 පිටපතක් තීනවා කියල.ඒක අරන් ගෙදර ආවම ඒ කේ පිටු කිහිපයක් මුද්‍රණය වෙලා නැහැ.පස්සේ කොට්ටාවේ සරසවියේ තව පිටපත් 2ක් තීනවා කිව්ව .මන් කොට්ටාවෙන් පිටපත මාරුකරගෙන හදිස්සියේ එක පිටපතක් නැති උනොත් කියල අනික් පිටපතත් මම මිලදී ගත්ත. මේ වගේ තව වටිනා පොත් ගැන දැනුවත් කලාට මහාචාර්යතුමාට මාගේ ස්තුතිය පුදකරනවා!
@jgoictdepartment7889
@jgoictdepartment7889 Жыл бұрын
🙏
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@mahendraseneviratne981
@mahendraseneviratne981 Жыл бұрын
💕💕💕💕🌹🌹
@gayandinuka2279
@gayandinuka2279 Жыл бұрын
👍👍👍🙏🙏
@wimalp.k7727
@wimalp.k7727 Жыл бұрын
👍👍👍💪💪💪
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
අම්මෝ සම්බාවෝ! අන්න බෝසත් කියලා නමක් දාගත්තා කියලා එකෙක් ව මරන්න යන්නේ අපේ දුටුගැමුණු සිල්වා.
@meghanada8922
@meghanada8922 Жыл бұрын
නිකං බොරු නොකියා ඉන්න මෙ තවත් පිස්සු හොන්තුවක්😂😂😜
@madusankamadusankamadusank4258
@madusankamadusankamadusank4258 Жыл бұрын
❤❤❤💯💯
@erangagoonasekaraparanaman8285
@erangagoonasekaraparanaman8285 Жыл бұрын
❤❤❤❤
@KinzlyDhanushka
@KinzlyDhanushka Жыл бұрын
ඩී ඒ රාජපස්සයව වන්ධ්‍යකරණයට ලක් කරගන්න බැරි උනානෙ අම්මප
@janakalilantha3254
@janakalilantha3254 Жыл бұрын
කවුද DA කියන්නේ
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
හැබයි 2009 මැයි මාසේ 18 වෙනිදාට කලින් ලංකාවේ මිනිස්සුන්ට තිබ්බ ඒ අමිහිරි අත්දැකීම් අවසන් කරන්න පුලුවන්වුනේ D.A. රාජපක්ෂගේ ළමයි දෙන්නෙකුගේ මූලිකත්වයෙන්. නමුත් 2010න් පස්සේ අපේ රටට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ වෙනත් ආකාරයේ අමිහිරි අත්දැකීම් වලට. හැබැයි 2009 මැයි මාසේ 18, එදායින් පස්සේ ලංකාවේ මිනිස්සුන්ට පාරේ යන්න මරණ භිය කියන එක නෑ................
@janakalilantha3254
@janakalilantha3254 Жыл бұрын
@@dtakamalakirthidissanayake9770 ඒක ඇත්ත .ඊට වඩා හානියක් දැන් වෙලා තියෙනවා .ඉදිරිය ඊට වඩා භයානකයි .
@angelonugara3125
@angelonugara3125 Жыл бұрын
වද කරනවා කියපුවාම මට 80 ගනන්වල ලමා කාලයේ අත්දැකීමක් ලියන්න සිතුනා. අපේ පප්පා හමුදාවේ ලිපිකරුවකු වශයෙන් විශ්‍රාම ගත් පසු ඔහුගේ ලොක්කෙක්ගේ ආයතනයකට සේවයට ගියා. ඔය බොරැල්ලේ රිට්ස් ෆිල්ම් හෝල් එක පසු කරමින් ටිකක් යනකොට සුවසෙවන වගේ නමක් මට මතක විදියට . ඒක කලේ හොද සිංහල බෞද්ධ නමක් තියෙන මට මතක විදියට කැප්ටන් හෝ ජනරාල් හෝ හපුගල ඒ ngo ආයතනය කලේ. .එක සැරයක් අපි සිංහල අලුත් අවුරුදු උත්සවයකට ගිහින් කාමරයක් පුරා ගොඩගහලා තිබ්බ බැලුම් 😃😃😃පුම්බලා ජයාරූප ශිල්පියෙක් අපේ කට්ටියගේ ෆොටෝ එකක් දිවයින පත්තරෙත් දැම්මා. ඒ ආයතනයෙන් ඒ කාලේ රු500 දුන්නා අපේ බහුතරයක් සිංහල උන්ව පුංචි පවුල රත්තරන් කරන්න.😃😃😃.
@gayanijayasuriya5478
@gayanijayasuriya5478 Ай бұрын
Anne da kiyanne
@niroshangunarathna7075
@niroshangunarathna7075 Жыл бұрын
👍👍👍
@medilgamage438
@medilgamage438 Жыл бұрын
❤️❤️
@minidupoorna
@minidupoorna Жыл бұрын
❣️❣️❣️❣️❣️❣️❣️
@susilranathunga8487
@susilranathunga8487 Жыл бұрын
🙏👍
@shirangajayasekara8030
@shirangajayasekara8030 Жыл бұрын
It should be Persian,chinese, tamil only... no sinhala language in the tringligual inscription ....
@nimalr5111
@nimalr5111 Жыл бұрын
ඇත්තෙන්ම නුවන් කියනවා වගේ හරිම කණගාටුයි මෙච්චර වටිනා ඉතිහාසය පිලිබඳ වැඩසටහන youtube බලන සංඛ්‍යාව දාහක් වත් නැති එක. වැඩකට නැති දේශපාලණයට සම්බන්ධ එහෙම නැත්නම් බාගෙට කුනුහරප තිබෙන වැඩ සටහන් බලන්න ලාංකිකයෝ කොච්චර ඉන්නවද? ඔබ දෙදෙනාට අපගේ ප්‍රණාමය .
@fairy3560
@fairy3560 Жыл бұрын
ekagai
@ravikandiah5837
@ravikandiah5837 Жыл бұрын
චීනයට හිට්යේ එක් සෙන්හර් කෙනෙක් වුණාට අපට දෑන් යූනක්ලා 225 ඉන්නවා.
@sumithchandra8123
@sumithchandra8123 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@dinindu9941
@dinindu9941 Жыл бұрын
17:25 🤣🤣🤣
@priyankaperera5010
@priyankaperera5010 Жыл бұрын
😮😮😮
@chaturanganijayasinghe8551
@chaturanganijayasinghe8551 Жыл бұрын
🌹🌹🌷🌷❤️💕
@earthlove1310
@earthlove1310 Жыл бұрын
මං දන්න තරමින් චෙංගිස්කාන් මුස්ලිම් නොවෙයි... ඔහු ට මුස්ලිම් රජෙක් ගෙන් වුණු අසාධාරණයක් නිසා මුළු මුස්ලිම් රාජ්‍යයෙන්ම ඔහු පළිගත්තා කියලා අහලා තියෙනවා.
@onlife2055
@onlife2055 Жыл бұрын
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@kashmikaakash
@kashmikaakash Жыл бұрын
බුදුන් වහන්සේගේ ජන්ම භූමිය පිළිබඳ ඔබතුමාගෙ මතය ඉතිහාසයට අනුව අත්‍යාවශ්‍ය යි. නැත්නම් විකෘති මත නිසා මහා විනාශයක් වේවි
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
ත්‍රිපිටකයට අනුව සියලු බුදුරජාණන්වහන්සේලා පහළ වෙන්නේ යොදුන් 900ක්වු මධ්‍යමණ්ඩලය තුල මිසක් යොදුන් 100ක්වූ තම්බපණ්ණියේ නොවේ. මහාචාර්යතුමාගේ මතය කිව්ව පමණින් බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියාගන්න වසලයෝ නැති වෙන්නේ නෑ. 2030 වෙනකම්.
@nayanakantasangasinha8592
@nayanakantasangasinha8592 Жыл бұрын
Genghis Khan was not a Muslim. Khan is not a Muslin name. It is a Mongolian word used to refer to a ruler. Genghis Khan meaning Universal Emperor is the title used by Temujin after he established the world’s largest land empire ever. During the reign of Kublai Khan, the grand son of Genghis Khan, the Mongolian Empire was expanded to cover a vast area to cover, Easter Europe, Turkey, Iran, Central Asia, Tibet, Northern and North East India, Afghanistan, Kashmir, Myanmar, China, Irtnam, Pakistan and Bangladeshi. The regional rulers of this vast empire were each called a Khan . After the decline of Kublai Khan the Mongolian Imperial power started to decline and as a result the regional rulers declared independent as the Khan of his respective regional kingdom. After the spread of Islam to these regional kingdoms, the khans along with their subjects were embraced to Islam and the rulers and their descendants retained the title Khan as their ancestral name as a prestige . That is why those Muslim Khans still have the Non-Muslim surname Khan even today.
@travlwithsangeethdinu1608
@travlwithsangeethdinu1608 Жыл бұрын
එකා යකා කියලා කියනවා නුවන් හරි හමන් එකේක‍් හිටියත් ඇති මෝඩ රැලකට වැඩිය
@ranatungajayasekara4048
@ranatungajayasekara4048 Жыл бұрын
Pala athi rukatai gal gasanne nuwan.oba depala gana nata sri lankikayku washyen adambari...jaya wewa
@hirushamadusanka2937
@hirushamadusanka2937 5 ай бұрын
Sinigama kiyan ne පූජනීය thenak owun athatama mehe nawathunada koi kaleda නැවතුම්පොළ වුණේ
@tissaattygalle7958
@tissaattygalle7958 Жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏
@isha906
@isha906 Жыл бұрын
🧡🧡🧡🧡🧡🧡🧡
@chavinfernando2208
@chavinfernando2208 Жыл бұрын
බොහෝම ප්‍රයෝජනවත් වැඩසටහනක්. කැළණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය විෂය හදාරන මාගේ ඉතිහාසය සම්බන්ධව ඇති ඇල්ම තවත් වැඩිකිරීම ට මෙම වැඩසටහන සමත්ව තිබේ, එමෙන්ම තව තවත් ඉතිහාසය ගැන කියවන්නට පෙළඹේ. ඊ.එච් කාර් පැවසූ ආකාරයට "ඉතිහාසය යනු අනාගතය තේරුම්ගැනීමට ඇති යතුරයි" යන අදහස මෙන්ම "ඉතිහාසය නැවත නැවත සිදුවේ - "History repeats itself" යන අදහස් වලට මම දැඩිව එකඟ වන්නෙකි. එලෙසම මෙම වැඩසටහන මෙහෙයවන නුවන් ලියනගේ මහතාට මෙන්ම මහාචාර්ය රාජ් සෝමදේව මහතාට විශේෂ ස්තුතිය පලකරමි.
@superior_in.exteriors
@superior_in.exteriors Жыл бұрын
අපට බුදුන් උපන් ස්ථානය ගැන සාධාරණ සැකයක් මතුවෙන අවස්ථා තැන තැන මතුවෙනවා... මහාචාර්ය තුමා ගෙ කතාවකින් තමයි මට ඒබව මුලිම හිතුනෙත්. අපේ මූලාශ්‍ර ග්‍රන්ථ වලත් හර්‍රයට බැලුවොත් ඒබව පැහැදිලිව තියනවා. ඇත්තටම පුරාවිද්‍යාඥයන් අනුන්ට කත් අදින්නේ නැතුව ඇත්ත හොයනවනම් වටිනවා. මටනමි බඹරගලට ගියහම මට තිබුන දෙගිඩියාව නැතුව ගියා.
@dinasour314
@dinasour314 Жыл бұрын
😀
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
සමූණාමයං මහාරාජ, ධම්මරාජස්ස සාවකා, තමෙව අනුකම්පාය, ජම්බුදීපා ඉධාගතා නම් ගාථාවට "ලංකාපුර" කියල එකක් අතින් දාගෙන බෙරිහන්දෙනව මේ kzbin.info/www/bejne/aHaqqn2kjJuDopI වසලයා.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
සිරිසෙන අධමම වසලයාගේ විකුර්තිය සමජගත කරන වසලයන්ගේ මූලාශ්‍ර විකුර්තිය, බලා ගන්න kzbin.info/www/bejne/d6XIXnd6hbmgjs0
@Deuwdinabandarahennayaka4946
@Deuwdinabandarahennayaka4946 Жыл бұрын
බඹරගලද ඉපදිලා තියෙන්නේ ඉතින් 🤣
@wijayanath4187
@wijayanath4187 Жыл бұрын
පර් සියන් ,චීන හා දෙමල භාශාවලින් නේද ඒ ත්‍රිභාශා සෙල් ලිපිය තියෙන්නෙ
@naminduhasaranga5719
@naminduhasaranga5719 Жыл бұрын
ඔව් ඒවා තමයි
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 Жыл бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏
@dilshab1075
@dilshab1075 Жыл бұрын
North western china, Xinjiang state
@salindabandara2845
@salindabandara2845 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏👨‍👩‍👧
@tharangaled444
@tharangaled444 Жыл бұрын
වෙනත් ආගම් අවසානයට යන්න කරන්න ඕන දෙය කියලා තියනවා බුදු දහමේ අවසානය තමා විසින් සොයා ගත යුතුයි ඒක නිසා මිනිස්සු බුදුන් ගැනත් හොයනවා
@malymaly8180
@malymaly8180 Жыл бұрын
විජේරජු ලංකාවට ඇවිල්ල ලංකාවඅල්ල ගන්නකොට ලංකාවේ රජවොරැ හිටියේනැද්ද
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
කාලසේන රජු හිටියා.
@nipunsanjaya3673
@nipunsanjaya3673 Жыл бұрын
විජය එන්න කලින් අපේ රටේ මිනිස්සු හිටියේනෑ හිටියේ මිනී කන යක්කු කියන එක අමූලික බොරුවක් ඕන හරකෙක්ට තේරෙනෝ ඒක
@dilupaniranga2669
@dilupaniranga2669 Жыл бұрын
🙏🙏🙏🎉️🎉️🎉️👍👍👍
@warsil3735
@warsil3735 Жыл бұрын
Rajuth e kaleth kollo gahala🤣🤣 change ekakata e kale 🤣🤣🤣
@chanupadulnuwan6964
@chanupadulnuwan6964 Жыл бұрын
ජිගින් කාන් මුස්ලිම් රජ කෙනෙක් නෙමෙයි නේද? නැත්නම් මෙතන කියන්නේ වෙන කෙනෙක් ගැනද? අනික ත්‍රි භාෂා ලිපියේ සිංහලෙන් නෑනේ
@fairy3560
@fairy3560 Жыл бұрын
na muslin neme anika muslim nan eka liyanne ape mahaprana kha, habai muslim nowana ayata thiyenawa
@-omg123
@-omg123 Жыл бұрын
Zheng he was a Muslim admiral
@dilshab1075
@dilshab1075 Жыл бұрын
Genghis khan not Muslim, 200 years after established Mongolian empire china to Ukraine Kyiv , Moscow convert to Islam. Khan mean king of all tribes ( camel Tribes , sheep tribes, horse tribes , hawks tribes ) , Genghis khan united East & west Mongolia
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 Жыл бұрын
👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾💐💐
@hirushamadusanka2937
@hirushamadusanka2937 5 ай бұрын
Jengis khan muslim neme eya muslim රටවල් yatath kara mongolian වැසිyek
@hectorperera1080
@hectorperera1080 Жыл бұрын
ජාතිය මුස්ලිම් වුනත් ආගම වෙනස් විය හැකියි. බොහෝවිට ක්‍රිස්තියානි. ලෙබනන මොරොක්කෝ සහ මැදපෙරදිගින් ඉරාන ඉරාක රටවලින් උදාහරණයට ගතහැකියි.
@-omg123
@-omg123 Жыл бұрын
Absolutely wrong. They are Arab or Iranian Christians. Muslim is only associated with islam
@buddikapeduru5967
@buddikapeduru5967 Жыл бұрын
අපි සීයට සීයක් ශ්‍රී ලාංකිකයි වඳ කොත්තුවක් තිබුණනම් සහරාන් කෙනෙක් හිටියා නම් ප්‍රභාකරන් කෙනෙක් හිටියා නම් අද ඔයාලට ඕව අපි කියන්න දෙන්නෙ නෑ
@keerthikumarakumara1752
@keerthikumarakumara1752 Жыл бұрын
දේශපාලුවන්ගෙ නම් මුලින්ම කපන්න ඕන
@travelparadiseofsrilanka4393
@travelparadiseofsrilanka4393 Жыл бұрын
මේයා නිධන් වලින් ගන්න ඒවා දැකලා නෑලූ අර වේයන් ගොඩින් ගත්ත චයිත්‍ය පෙන්නන්න මොකද මෙතුම කිව්වා ම්ඩියා වලට ඇවිත් එයා දැකලා නෑලූ
@supunsanjeewass4743
@supunsanjeewass4743 Жыл бұрын
කොරියන් කතාවල හිටපු පාලකවරු castration කරපු අය නේද....ඒ වගේ අය ගැන නේද මේ කියන්නේ.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
Eunuchs in China, මේ අය en.wikipedia.org/wiki/Eunuchs_in_China ගැන නේද
@fairy3560
@fairy3560 Жыл бұрын
palakawaru ehema unanan katada rajakama giye, e kale tattagen puthatane
@emdssampath9688
@emdssampath9688 Жыл бұрын
ජැක්සන්ඇන්තනි මහින්ද රාජපක්ෂ බුදුන්ගෙ නෑදෑයෝ කියපු එක ගැන මොකද කියන්නෙ.
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
මුන් දැක්කේ සේපාල් ගේ ලබ්බ විතරයි. මා මෙච්චර අගේ ට කරුණු සහිතව ඔප්පු කළා රුවන්වැලිසෑයට හා ශ්‍රී මහා බෝධියට කරලා තියෙන අපරාධ ගැන. මොකාද ඒ ගැන හොයපු එකා? ශ්‍රී මහා බෝධි ය මේ විදියට ගියොත් තව අවුරුදු 10ක් යන්න ඉස්සෙල්ලාම මැරෙයි.
@Deuwdinabandarahennayaka4946
@Deuwdinabandarahennayaka4946 Жыл бұрын
හැම වුත්තටම මොකද කියන්නේ කියලා අහන්න එපා අමනයෙක් වගේ 🤣 මොකෙක් හරි පිස්සු වුත්තෙක් පිස්සු කතාවක් කිව්වම මේ පිස්සා කිව්ව දේ ගැන මොකද හිතෙන්නේ කියලා අහන්නේ ඌට හපන් පිස්සෝ.🤣
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 8 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 25 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 12 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
Neth fm Unlimited History Sri Lanka 138
1:21:51
Neth FM
Рет қаралды 9 М.
Neth fm Unlimited History Sri Lanka 141
1:25:07
Neth FM
Рет қаралды 14 М.
Neth Unlimited History Sri Lanka 130
1:21:30
Neth FM
Рет қаралды 8 М.
Neth Unlimited History Sri Lanka 133
1:24:18
Neth FM
Рет қаралды 15 М.
Neth fm Unlimited History  Sri lanka 106
1:22:06
Neth FM
Рет қаралды 7 М.
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 8 МЛН