ලොකුවට BICEP MUSCLE එක හදන්නෙ මෙහමයි! අනිවාරෙන් කරන්න! (BICEP GROWTH TIPS BY LUCION)

  Рет қаралды 64,603

SCHOOL OF FITNESS SRI LANKA

SCHOOL OF FITNESS SRI LANKA

Күн бұрын

අපි හැමොම ආස දෙයක් තමයි Bicep Muscle එක හදාගන්න එක. හැබැයි අපි ගොඩක් වෙලාවට කරන් වැරදි කීපයක්ම තියෙනවා, මීට අමතරව කරන්න අවශ්ය දේවල් කිපයක් මහ හැරෙනවා, මෙ ගැන අද කතා කරමු ලුශන් පුශ්පරාජ් එක්ක
-
Todays Lesson is about building an all round big biceps.
What to do and what not to do is discussed with Lucion Pushparaj.
-
Shop Supplements & Fitness Accessories for Island Wide Delivery
www.store.fitnessisland.lk
-
ෆිට්නස් ගැන ලන්කාවෙ ඉන්න හොදම අයගෙන් ඉගෙන ගන්න ආසද?
දැන්ම SUBSCRIBE කරන්න ශි ලන්කාවෙ 🇱🇰 හොදම Fitness KZbin Channel එක 🤩

Пікірлер: 195
@darshimellavi7853
@darshimellavi7853 3 жыл бұрын
ආසියාවේ කළු සිංහයා 🔥🦁🇱🇰 පුදුම ගැම්මක්‌ ලුෂන් sir ව දැක්කම එන්නේ💪
@chalindukashmira6819
@chalindukashmira6819 2 жыл бұрын
Respect ❤️
@ishanmadushanka5087
@ishanmadushanka5087 3 жыл бұрын
මේක මීට වඩා සාර්ථකයි exercise video එක්කම කරානම්
@milindaserasinghe1135
@milindaserasinghe1135 2 жыл бұрын
Agreed
@Sinhalasonghub0
@Sinhalasonghub0 2 жыл бұрын
Ou bn
@isurujanitha6551
@isurujanitha6551 3 жыл бұрын
හැම දාම බලනවා තද❤️poddak වත් යවන්නේ නැතුව බලන්නේ සුපිරි වැඩක් දිගටම කරගෙන යන්න 😍හැම දාම ඉන්නවා අපි
@tharu_-vn9eo
@tharu_-vn9eo 3 жыл бұрын
මේ වගේම shoulders ගැනත් video එකක් කරන්නකෝ අයියේ.... සරලව පැහැදිලිව තේරුම් කරලා දුන්නා. සුපිරි.... ගැම්මක් තමයි... ❤️💯🔥💪🏻
@samanthanayanajith3840
@samanthanayanajith3840 3 жыл бұрын
පිටරට ඉන්න අපිට ලොකු ශක්තියක් ලූශන් ඔයා , කියන දේ පැහැදිලි හොඳට තේරුම් ගියා ස්තුති ,,
@theekshanalackshan7444
@theekshanalackshan7444 3 жыл бұрын
ඉන්බැලන්ස් ගැන පැහැදිලි කරන්න පුළුවන් නම් ලොකු උදව්වක්
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
💪 sure
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 3 жыл бұрын
@@SCHOOLOFFITNESSLK 🤩🙏
@duckdodgers6489
@duckdodgers6489 3 жыл бұрын
අයියෙ මේ exercises හරිම technique ගහන විදියෙ video එකක් දෙන්න.ඒක ගොඩක් වටිනව අපි හැමෝටම,මොකද ගොඩක් දෙනා වැරදි technique වලින් ගහල injured වෙන වෙලාවල් තියෙනව.ඒ නිසා ඒ වගේ video එකක් දුන්නොත් අපිට ගොඩක් වටිනව❤
@vinukagunasekara5266
@vinukagunasekara5266 3 жыл бұрын
උනන්දුවයි කැපවීමයි...😎❤️ ගැම්මක් තමා...❤️🇱🇰🦁
@subaweeragedias3975
@subaweeragedias3975 3 жыл бұрын
Supiri sir.. math dwsaka oma again hdnwa .aththtama sathutui oyala ge Chanel eka hambechvha eka gana godk sathutuii..parismen Inna ..❤️
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 3 жыл бұрын
02:02 අම්බො සෙස්සි කොල්ලො 🤩😂❤️❤️❤️😍
@kwkrisha2618
@kwkrisha2618 3 жыл бұрын
මේ වීඩියෝ එක හුගක් හෙල්ප්ෆුල් ගුඩ් ලක්‌ 🙏❤️
@mathishagimhana691
@mathishagimhana691 2 жыл бұрын
නියම වැඩ්ඩෙක් ඔයා ආ👍👍
@kwkrisha2618
@kwkrisha2618 3 жыл бұрын
Equipments අඩුවෙන් පාවිච්චි කරලා ඉක්මනට fat burn කරන විදිහ ගැන වීඩියෝ එකක් ගෙන්න පුලුවන්ද ලුෂන් අය්යේ? ඇත්තටම අද කාලේ fat අයට එක හුගක් ලොකු උදව්වක් වෙනවා
@slluckyfish3218
@slluckyfish3218 3 жыл бұрын
කොන්දේ ඉනජරී එකක් අවොත් එක සුව කරගන්න විදිහ ගැන කියන්කෝ
@Avismash_Fit
@Avismash_Fit 3 жыл бұрын
Thank you school of fitness....💪❤️ මෙහ් සීරීස් එක නම් මරු..🔥👌
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
💪❤️
@sampathpriyantha310
@sampathpriyantha310 3 жыл бұрын
ලූෂන් අයියා ටෙක්නික්ස් ටිකකුත් එක්ක කියල දෙන්න ලොකු උදව්වක්
@romainedewunderage9147
@romainedewunderage9147 2 ай бұрын
Thank you lucian Sir. You're one of the gretest bodybuilders we'll ever get to experience 🙏🏻
@alexhemantha9802
@alexhemantha9802 3 жыл бұрын
ඇත්තටම හරිම වටිනාකමක් තියේනවා ලුශන් අයියා සිංහලෙන් කියන එක 👍එල
@SK-lz1it
@SK-lz1it 3 жыл бұрын
ලූෂන් අයියා තමයි අපේ වීරයා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@surangapradeep5054
@surangapradeep5054 Жыл бұрын
අද තමා හරි දේ ඉගෙන ගත්තේ, ස්තුතියි
@shamaliroshana6091
@shamaliroshana6091 3 жыл бұрын
නියමයි.වැදගත් දේවල් සෑහෙන්න දැනගත්තා.👌👌👌
@pasindubandara8457
@pasindubandara8457 3 жыл бұрын
LUCION ayya yanna inna competitions tika ganai lankaawe langadi competition yanna inna kattiya ready wena video ekak oone fitness island
@anuanusha6792
@anuanusha6792 3 жыл бұрын
🙏 thanks lution ayye oya lassanata පැහැදිලි karala kiyadenawa
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 3 жыл бұрын
ලුශන් අයියා හැමවෙලාවෙම පූලුවන් හැකියාවක් තියෙනවා කියද්දි හිනා යනවා 😂❤️
@shanadlfirst6158
@shanadlfirst6158 3 жыл бұрын
Sir meka godak hoda video ekak.thava hoda venava meke video ekak karanam.apita ethakota hodata therenava.thank you so much sir
@උශාරබ්රෝ
@උශාරබ්රෝ 3 жыл бұрын
ගැම්මක් සහෝ දරයා👍
@anuhassandeepa6399
@anuhassandeepa6399 3 жыл бұрын
Carnivor mass eka gana vidio ekak karannako aiyye 😓❤️❤️❤️
@slavid390
@slavid390 3 жыл бұрын
බිගින කෙනෙකුට අවශ්‍ය සෑමදෙයක්ම වීඩියෝ එකක් දෙන්නකෝ
@milindaserasinghe1135
@milindaserasinghe1135 2 жыл бұрын
The demonstration is better than the theory. So pls do some workouts to understand it and explain the workout while doing it.
@alpperara4748
@alpperara4748 3 жыл бұрын
එකපාර ගොඩක් musclesවලට දැනෙන exercise එක මොකක්ද?
@yasitheranga2666
@yasitheranga2666 3 жыл бұрын
School of fitness + Lucion brother = 🔱❤🔥🇱🇰🏅
@maleesha5417
@maleesha5417 3 жыл бұрын
ගැම්මක් තමා
@andyshihan3035
@andyshihan3035 3 жыл бұрын
Thank you so much 💙 මිල කරන්න බැරි වටිනා උපදෙස් ටිකක් 🙏 school of fitness you guys are the best 💙❤️💚🔥
@mohamedakram2681
@mohamedakram2681 3 жыл бұрын
We need some workout videos for triceps and biceps 💪 with sets and reps muscles gain , hardly grown 15 1/2 inch target 🎯 is 17 inches Thank you 😊
@shanwijesinghe1661
@shanwijesinghe1661 2 жыл бұрын
It will be very much more helpful if you can demonstrate the exercises. Otherwise it’s not much understanding for us
@savinniranjana6492
@savinniranjana6492 3 жыл бұрын
උස හදාගන්න විදියකුත් ඕනි Video එකක්
@laksamulusamarasinghe910
@laksamulusamarasinghe910 3 жыл бұрын
Great lesson sir thank you very much and pls add demonstrations
@bhanukasadeep3701
@bhanukasadeep3701 3 жыл бұрын
Superb Ayya, Mara watinawa. Kenekta shedule ekak deddi sets and reps pramanaya teeranaya karana hati kiyala dendako..
@joelgeorge5321
@joelgeorge5321 3 жыл бұрын
Thank you so much ❤️ it’s really helpful. Small idea if you can add some equipment’s to explain it the it’s great 💪🏻
@irukasadaruwan9756
@irukasadaruwan9756 3 жыл бұрын
ගැම්මක් තමයි..💪❤️
@Wolfy_B
@Wolfy_B 3 жыл бұрын
වටින වීඩියෝ එකක්.
@fvziiiil
@fvziiiil 3 жыл бұрын
Yo this is helpful :)
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
❤️❤️
@franklynmanuel
@franklynmanuel 3 жыл бұрын
Good info but couldn't see anything written on the board and also ad placement is also very poor. Don't put an ad just when someone is talking . Just a recommendation and not a complaint
@dhanushkathilina9489
@dhanushkathilina9489 2 жыл бұрын
apen ekek adarei hamadama 🖤🖤🖤🖤🖤
@donrukshan8069
@donrukshan8069 3 жыл бұрын
ගොඩක් වටිනවා ♥️
@SaSa-ug5hi
@SaSa-ug5hi 2 жыл бұрын
Set කියක් කරන්න ඔිනද.අවම exercise කියක් කරන්න ඔිනද
@kesaraprabath8471
@kesaraprabath8471 3 жыл бұрын
Thank you lushan aiye ...
@pathumenglishacademy4796
@pathumenglishacademy4796 3 жыл бұрын
Very well explained. Scientific & to the point
@gamercheny7946
@gamercheny7946 Жыл бұрын
ලූෂන් අයියගෙ ජේ කට්ලර් ගෙ ගතියක් තියනව 😁♥
@shafrazahmed3666
@shafrazahmed3666 3 жыл бұрын
Nicely explained - Tks
@desilvasuranga262
@desilvasuranga262 3 жыл бұрын
Thank you Lucian aiya, very important tips, can you pls do a video for Trycep muscles
@chamoddasanayaka7533
@chamoddasanayaka7533 3 жыл бұрын
Chest එකේ එක කොටසක් විතරක් හැදෙන්නෙ ඇයි
@peterroy7127
@peterroy7127 2 жыл бұрын
Great leasn Sir. Thank You.
@newallanshenall
@newallanshenall 3 жыл бұрын
Workouts කරද්දී Stretch marks එන්නේ ai?
@killerhawk9221
@killerhawk9221 3 жыл бұрын
Thank you for teaching🙏
@nadeeshakarunarathna5609
@nadeeshakarunarathna5609 3 жыл бұрын
Thank you very much. This was very helpful
@darshapremod569
@darshapremod569 3 жыл бұрын
Supiri aiye
@danukadarshana4596
@danukadarshana4596 3 жыл бұрын
Respect lucion sir and asanka bro
@diluminaambepitiya467
@diluminaambepitiya467 3 жыл бұрын
aththtama ekeka curls use kra me episode eka nisa hariytama perform krnna one workout eka therum giya.💪
@JanithWickramage
@JanithWickramage 3 жыл бұрын
ආසියාවේ කළු සිංහයා 🔥 ලුෂන් අයියා
@s.madhuwanniarachchi7628
@s.madhuwanniarachchi7628 3 жыл бұрын
Thanks ...great job👍👍👍
@prasanna4638
@prasanna4638 3 жыл бұрын
අලුත් අයට දැනගන්න ජිම් එකේ කරා නම් ගොඩක් හොඳයි
@puvidanprakash4616
@puvidanprakash4616 2 жыл бұрын
Godk igena gttha sir
@sudeshsomadewa9572
@sudeshsomadewa9572 2 жыл бұрын
Thankiuwe lushan aiye👍
@danushkawijesinghe5182
@danushkawijesinghe5182 3 жыл бұрын
Good one..thanks all of u...🙏🙏🙏
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
You’re most welcome 🙏🏻
@kalharausha373
@kalharausha373 3 жыл бұрын
Mm Asama nihathamani manusdayek niyami
@jeysdailyfitness3524
@jeysdailyfitness3524 3 жыл бұрын
Good one guys
@noty_ima9639
@noty_ima9639 2 жыл бұрын
Exercises video karannam patta
@supunwijekoon3780
@supunwijekoon3780 Ай бұрын
Theory wedak ne. Karana heti pennahsnko
@chamilwijewardana4518
@chamilwijewardana4518 3 жыл бұрын
Thanks Good
@rasindulakshika6947
@rasindulakshika6947 2 жыл бұрын
Ammo ඇග 🙁❤️
@sankadill
@sankadill 3 жыл бұрын
අම්මෝ ලූසන් අයියා මාර වැඩ්ඩෙක් නේ! බයිසෙප් එකෙත් තුන් පැත්තක් හදනවා කියන්නෙ ආනොල්ඩ් ට වත් බැරිවෙච්ච වැඩක්. ඇත්ලීන්එක්ස් වගේ අතේ ඇදලා පෙන්නන්නෙ ආහ්
@withkorea6770
@withkorea6770 Жыл бұрын
Harima pehedili thank you
@nilankaniroshan1462
@nilankaniroshan1462 3 жыл бұрын
පට්ට 😍❤️
@rizmyjauffer7970
@rizmyjauffer7970 3 жыл бұрын
Thanks bro
@sarangaweerakkody5353
@sarangaweerakkody5353 3 жыл бұрын
අගය කරනවා හැබැයි කරලා පෙන්නන්න පුළුවන් නම් තමා වඩා හොඳ මොකද ආධුනික යාමටත් ඒක එකෙක් එක ඉගෙන ගන්න පුළුවන් දැකීමෙන් .පාඩමක් කියල දෙනවට වඩා කරල පෙන්නේ මෙන් වඩා යෝග්‍යයි
@deepthiemmanuel6698
@deepthiemmanuel6698 3 жыл бұрын
Cardio exercises karanna kalin karana ekada ,pasuva karana ekada honda please. God bless you.
@nicollestudiosl7934
@nicollestudiosl7934 3 жыл бұрын
No words to say i have to say the same words it's Best video ❤❤❤
@chamaralasantha561
@chamaralasantha561 3 жыл бұрын
ඔයාගේ චැනල් එක විතරයි ...බොඩි බිල්ඩර් ලoකාවේ සාර්තකම චැනල් එක
@indikadhanushka9513
@indikadhanushka9513 3 жыл бұрын
හොඳටම තේරුම් ගත්තා
@chandanaweerabaddana2746
@chandanaweerabaddana2746 3 жыл бұрын
Hello. Could you also let us know how to build the for - arms?
@prabathfrancis4123
@prabathfrancis4123 3 жыл бұрын
Thank u brother
@talent752
@talent752 3 жыл бұрын
It was helpful👍
@sdmaliya7033
@sdmaliya7033 3 жыл бұрын
sinhaya ❤️❤️❤️❤️❤️👑👑🇱🇰
@Suriyarachchi
@Suriyarachchi Ай бұрын
Thank you ❤අයියෙ
@troxdx-q8z
@troxdx-q8z 8 ай бұрын
NICE
@mbaedits7559
@mbaedits7559 3 жыл бұрын
Ayye competition karana kattiyata side effects nathi suppl8ment ,tablets gana videovak daannako
@shamaliroshana6091
@shamaliroshana6091 3 жыл бұрын
Close grip bicep curl එකට වඩාත්ම හොඳ EZ bar එකද straight bar එකද.ඒ දෙක බලපාන්නෙ දෙවිදියකට කියල පැහැදිලි කරන්න පුලුවන් නම් වටිනවා
@SK-lz1it
@SK-lz1it 3 жыл бұрын
හොදම Ez bar එක
@amodamalshika5066
@amodamalshika5066 3 жыл бұрын
Good Job❤️❤️❤️❤️❤️❤️❤️
@SCHOOLOFFITNESSLK
@SCHOOLOFFITNESSLK 3 жыл бұрын
❤️❤️
@mbaedits7559
@mbaedits7559 3 жыл бұрын
Ayye anawar tablets gana video ekak daannako
@layiya-rk6655
@layiya-rk6655 2 жыл бұрын
අපිට ඩ්ෆ් වලින් බොඩි එක හදාගන්න පුලුවන්ද
@Rifazzd
@Rifazzd 3 жыл бұрын
ටෙක්නික්ස් ටිකකුත් කියලා දුන්නනම් හොදයි 🥺🖤 පුළුවන්නම් ජිම් අලුතෙන් යන කෙනෙක්ට Besic ටික කියලා දෙන වීඩියෝ එකක් ගේන්නකෝ ගොඩක් කෙට්ටු කෙනෙක් යනවනම් එයාට හරිය Exercise ටික වගේ 🖤
@snoopirosh
@snoopirosh 3 жыл бұрын
show some Gynacomastia eliminate excercise bro
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 жыл бұрын
Hi mchn👍👍
@TharinduEkanayaka239
@TharinduEkanayaka239 3 жыл бұрын
Great 👍
@amilaniroshan2271
@amilaniroshan2271 3 жыл бұрын
Thank aiya
@majithanaveenfitness9336
@majithanaveenfitness9336 3 жыл бұрын
Brf band use karana widiya kiyaldennako
@elisurudananjaya540
@elisurudananjaya540 3 жыл бұрын
Tricep ekatath one
@Akash-sr7ny
@Akash-sr7ny 2 жыл бұрын
Akuru poddak lokuwata liuwanm hoda nadda. Clear na poddak wath
@White-ww6xt
@White-ww6xt 3 жыл бұрын
Lushion ayye abs hadaganna hodama widihay nutritions ganna one kohomada kiyana eka gana video ekk genna puluwnnm watinawa
@samanthiiroshika5293
@samanthiiroshika5293 10 ай бұрын
How to bilds lags
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 55 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 3,9 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 330 М.
ලොකු BICEPS හදාගන්න Doctor Sachin ගෙ ක්‍රම 3ක්
7:59
Short Kings On Top?!?
0:10
STREETBEEFS
Рет қаралды 8 МЛН
10-BALL THROUGH THE LEGS 🙈😱
0:38
Celine Dept
Рет қаралды 6 МЛН
Bro Had Them Like It's Nothing 💀
0:11
YT VIVEK 02
Рет қаралды 3,8 МЛН