BIG FOCUS යෝජිත ආර්ථික ප්‍රතිසංස්කරණ හා වැට් බදු සංශෝධන

  Рет қаралды 7,826

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 8
@sanathanuradha
@sanathanuradha 11 ай бұрын
කැමතිම දෙන්නෙක් එකම තැනක ❤
@Xkaputa
@Xkaputa 11 ай бұрын
ධනනාත් කියන්නෙ වැඩ්ඩෙක් 👍
@ManorikaP32
@ManorikaP32 11 ай бұрын
Good discussion! Thanks
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 11 ай бұрын
ලංකාව කොහොමත් තව අවුරුදු 75 යනකොට ලංකාවේ ජනගහනය කොටි 1.5 බහිනවා.මිනිස්සු මොස්ක්,පල්ලි,කොව්ල් සහ පන්සල් අලුතින් හදන්න ඕනේ.එ කට අකුල් හෙළන්න එපා.මිනිස්සු අවුරුදු 70-80-90 මැරෙනවා.සමබරව හිතන්න.ජාතිවාදි නොව ජාතිකවාදිව හිතන්න.අන් අයගෙ මත ගරුකරන්න එක තමයි.වෙන්න ඕනේ. මිනිස්සු රටින් රටට සංක්‍රමණය වෙනවා.දළදාව උනත් අපේ රටට අවේ අක්‍රමනයක් නිසා.එහෙම නොවුනා නම් ඉන්දියාවේම තියෙයි.අපිට අතිතය,වර්තමාන සහ අනාගතය හදන්න බෑ.මිනිස්සු ලංකාවේ ජිවත් වෙනවා මිසක් ලංකාව මිනිස්සු ජිවත් කරන්නෙ නෑ...රට දියුණු වෙන්නෙ නැත්තේ එකයි.මේ ලංකාවත් හැදිලා තියෙන්නෙ අවුරුදු මිලියන ගනනාවක භුම්කම්පා,සුනාමි,ගිනි කදු පිපිරීමෙන් නැත්නම් බුදුරජාණන් වහන්සේ හො දෙවියන් නෙමෙයි. මේ ලොකේ රටවල් වල ජිවත් වෙන්නෙ මිනිස්සු නැත්නම් විවිධ සත්තු ජාති නෙමෙයි.අලි කොටි වලස්සු වගෙ.මිනිස්සු එකිනෙකා ට ගරු නොකරන තාක් මිනිස්සු අකල්පිකව ගල් යුගයේ. ලංකාව ලොකේ උතුම්ම රට කියලා කියන අය තමයි ලංකාවට ලොකුම හානිය කලේ.රටක් දියුණු වෙන්න මිනිස්සු අකල්ප,ධනය,සාක්ෂරතාවය දියුනුවෙන්න ඕනෙ.අනෙක් මත ගරු කරන්න ඕනේ.සංහිඳියාවට බලපැමක් නොකරන තාක් සංහිඳියාව පවතිනු ඇත. Economic hub එකක් වෙන්න නම් ලොකෙම ඉන්න ජාතින් හැමොම ලංකාවට ඇවිල්ලා බිස්නස් කරලා අගම් ජාතින් පතුරොලා හදන්න ඕනේ.බලන්න Australia, New Zealand,Dubai,Singapore,Sweden,Norway,Canada වගේ රටවල් මිනිස්සු ආගම් වලට බෙදලා නෙමෙයි මිනිස්සු මනින්නෙ මිනිස්සු ගේ Skill එක ඒ රටට කොහොමද වැඩ ගන්නෙ කියලා. රටක් ආර්ථික මරමස්ථාන වෙන්නෙ තනියෙන් නෙමෙයි. ඇමෙරිකාවේ දියුණු උනේ සුද්දො ඇමෙරිකාව ආව හිදා නෙමෙයි.හැම රටවලින්ම මිනිස්සු එ රටට ගිහිල්ලා ජිවත් උනු නිසා.නිති දාගෙන බොඩර්ස් වහලා තියන තාක් ලංකාව දුප්පත්.නිති තියෙන්නෙ ඕනෙ රටෙ මහජනතාවගේ සුබසිද්ධිය සදහා නැත්නම් ජිවත්වන ජාතින් ගේ සුබසිද්ධිය සදහා නෙමෙයි. ලංකාව දුප්පත් උනේ එහෙමයි. අයොජන නෑ,ආකල්ප නෑ,මහජන නිති නෑ මිනිස්සු දුප්පත්...ඒ කියන්නෙ ලංකාව දුප්පත්...මේක කඩන්න පුලුවන් නම් හොදයි.නැතනම් අපරාදෙ එකේ මිනිස්සු. Countries Infrastructure is major work. ලංකාවට නිසි පද්ධති අවශ්‍යයි මිනිස්සු වාගෙම රට පාලනය කරන්න.
@hemanthijaya5292
@hemanthijaya5292 11 ай бұрын
❤❤chathura
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Как военные КНДР воюют в России
22:50
BBC News - Русская служба
Рет қаралды 7 М.