𝟮𝗙𝗢𝗥𝗧𝗬𝟮 𝗠𝗔𝗔𝗧𝗛𝗥𝗔 LIVE | Ananthayata Yanawamai (අනන්තයට යනවාමයි) - Senaka Batagoda

  Рет қаралды 9,340,656

2FORTY2

2FORTY2

Күн бұрын

‘AnanthayataYanawamai’ another masterpiece of Sir Senaka performed to a fabulous audience singing side by side! Rain couldn’t stop the ecstatic energy of the evening. Thank you to everyone who made it possible.
Organized by Agastra Events
KZbin Videography Partner - Illumination
Ananthayata Yanawama i- (MAATHRA Live)
Artiste - Senaka Batagoda
Melody - Senaka Batagoda
Lyrics - Senaka Batagoda
Supporting Vocals - Sereena Batagoda
Music Director - Billy Fernando
Music - 2FORTY2
Musicians (2FORTY2)
Electric Guitar - Nigel Fernando
Drums - Bonjo Fernando
Bass Guitar - Johan Ranmuthugala
Keys -Sithara Fonseka
Electric Guitar - Heshan Joseph
Acoustic Guitar - Shevon Rajasekera
Percussion - Lahiru Fernando
Piano - Sampath Angliya
Audio Production:
Live Recording Engineer - Lanil Relston De Silva
Mix & Master - Billy Fernando
Video Production:
Videography - Xtream Youth (PVT) Ltd
Video Mastered by: Thivanka Amarasiri

Пікірлер: 2 500
@C_M_B123
@C_M_B123 3 ай бұрын
සේනක බටගොඩ සර් මැරුන කියල ආරංචි උනාට පස්සෙ මන් වගෙ ආයෙ මතක අවුස්සන අය ඉන්නව ද 🙂🥺
@Sandayuru
@Sandayuru 3 ай бұрын
Me too😢
@zyroxgaming155
@zyroxgaming155 3 ай бұрын
oww😭😭😭😭😭
@chamindakumara5650
@chamindakumara5650 3 ай бұрын
😢
@Shas.thareesha768
@Shas.thareesha768 3 ай бұрын
inno
@As_travel_diaries
@As_travel_diaries 3 ай бұрын
Me too😢
@NirshanIbrahim
@NirshanIbrahim 3 ай бұрын
"සෑම දේම නිම විය හැක නිමේශයක එහෙම වුනෝතින් මොනව කරන්නද?" සේනක බටගොඩ, ඔබට සුභ ගමන් 😥
@tharindumendis-o9d
@tharindumendis-o9d 3 ай бұрын
😢😢😢
@chathuraachintha5538
@chathuraachintha5538 3 ай бұрын
😭😭😭😭
@Anything-o2b
@Anything-o2b 3 ай бұрын
යුගයක් රසවත් කල තවත් එක්තරා පුරෝගාමියෙකුගේ නික්ම යාම අද දින එලෙස සටහන් විය.. 💔 11/09/2024 RIP Legend 🙂♥️
@k24tv89
@k24tv89 3 ай бұрын
සේනක බටගොඩ සර් මැරුන ආරංචිය එක්ක මේ මතක අවුස්සන්න මං වගේ අය කෝ 😢❤
@godofgodseyes
@godofgodseyes 3 ай бұрын
REPLY his most famous song: 🤗 ගිනියම් ඉර සහ සඳ සිසිලස අතර අන්තගාමී ලෙස දෝලනයන්ගෙ සුන්දරත්වය, සී සී කඩ විසිරුණු, නලියන සිතිවිලි වලට දැකිය හැකි ද? ගොම්මන් යාමෙ කළු ආකාසයේ දිලෙන තරු, කඩා හැලෙන රිද්මය පෙනෙන්නෙ, ඉර ගිනියම් වුවත්, සුළඟ සේ ඈතින් ඈතට පාවෙන්න පුළුවන් සැහැල්ලු සිතට නේ ද? හුදකලාවෙ තනිවී සිටින මා නම්, සිහින ආකරේට පනින්නෙ නිමක් දැනගෙන. සේනක බටගොඩ "අපි කවුරුද?" කියා ඇහුවට බැලුවට, හදවත නැති සොම්බින්ට එහෙම හිතන්න ඕන නෑ. ඒ, මා කවුදැයි මා දන්න නිසා. ඔබේ හැකියාව අගයන, පාතාලෙ ලක්ෂාන් kzbin.info/www/bejne/fYC8Z4Nje5aDgdksi=Ruk5siso_7EH94x9
@tharukiperera-zd4wo
@tharukiperera-zd4wo 3 ай бұрын
this song never be old
@nwclasantha
@nwclasantha 3 ай бұрын
ගොඩක් දුක හිතුන
@RienzieOusman
@RienzieOusman 12 сағат бұрын
We humans build up our life with the GOD gifted talents. Taking to count in all categories in life. Singing, Acting, Artist, Sports or even stunts. Etc BLESS them all but singing gives the best feelings from all the above mentioned talents. A voice can touch your heart feelings the best ever to remember never to forget. Period. WHO EVER HITS THE NOTE TO FEEL THE HEART WILL ALWAYS BE REMEMBERED EVEN HE OR SHE IS DEAD LET THEM ALL REST IN PEACE.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@k24tv89
@k24tv89 11 сағат бұрын
@@godofgodseyes ❤️🥺
@nothingspecialh
@nothingspecialh 3 ай бұрын
සර් මැරුනට මේ සිංදු තව දශක ගානක් ඒ ගැම්මෙන්ම තියේවි ❤️‍🩹
@sachinifernando3568
@sachinifernando3568 3 ай бұрын
🤍🏳️
@Liyah76261
@Liyah76261 3 ай бұрын
Definitely
@upalislk6553
@upalislk6553 2 ай бұрын
😢😢 definitely he is a legend 🙏
@nilnethu6637
@nilnethu6637 3 ай бұрын
සිහින මවන්නැති අහස උසට තනියම 😢නැති වුණාට පස්සෙ තමයි දන්නෙ ඔබ ගැන නිවන් සුව ලැබේවා ඔබට 😢
@sankalpadisanayaka4763
@sankalpadisanayaka4763 Жыл бұрын
සේනක බටගොඩ මහත්මාගේ මේ සිංදුව අහන මම වගේ තවත් එවුන් සිටීද .........❤.....touch karagena palayalla ....❤
@lovindudewanmini-zq2gp
@lovindudewanmini-zq2gp Жыл бұрын
@jayasinghe5060
@jayasinghe5060 Жыл бұрын
Yes
@Ranojhettiarachchi8075
@Ranojhettiarachchi8075 Жыл бұрын
​@@jayasinghe5060aaaa
@maheshlasntha9798
@maheshlasntha9798 9 ай бұрын
@thisarudilshan2378
@thisarudilshan2378 8 ай бұрын
@dennisanthony7986
@dennisanthony7986 3 жыл бұрын
I'm from Philippines. My Sri Lankan colleague send it to me. It's amazing. Full of life
@ksd9848
@ksd9848 2 жыл бұрын
Hi Dennis, I am a Sri Lankan, living in Australia . I have many Filipino friends. They are all so kind and super nice. Thank you for your lovely comment about this song.
@emnd4540
@emnd4540 2 жыл бұрын
Glad you love it bro ❤️
@matheepro5452
@matheepro5452 2 жыл бұрын
What did that
@roshangooneratne7008
@roshangooneratne7008 2 жыл бұрын
Hi Dennis. I am a Sri Lankan. Thank you for your kind comment. I would say the same about Reo Brothers from the Philippines
@apidenna7525
@apidenna7525 2 жыл бұрын
Tnx bro for listening Sri lankan. Proud of Sri Lankan
@sachin_Jeykar
@sachin_Jeykar 3 ай бұрын
RIP Legend😢. මේ සින්දු වල අයිතිකාරයා ඔබ කියා දැනගන්න ඔබ මැරෙනකම්ම ඉන්න සිදුවීම ගැන දුකයි. මට ඔබව මග හැරී ඇත. එය මාගෙ වරදකි. නිවන් සුව😢
@psrupasinghe
@psrupasinghe Ай бұрын
How sad it is !
@mahindakumara-y9j
@mahindakumara-y9j 3 ай бұрын
අපි මැරෙනකම් සේනක බටගොඩ අපිත් එක්ක හැමදාම ඉදී ❤legends never die
@prashanthaperera8844
@prashanthaperera8844 3 ай бұрын
Sahateka etta sahoodaraya.
@nushadhianuththara9440
@nushadhianuththara9440 3 ай бұрын
නිවන් සුව ලැබේවා මහා සංගීතවේදියාණෙනි. 💔2000න් පස්සේ ඉපදුන අපි ගොඩක් අයගේ ජනප්‍රියම ගායකයෙක්. ඒ අඩුව කවදාවත් මැකෙන්නේ නැති වෙයි. සෑම දේම නිමවිය හැක නිමේෂයක 💔........
@UpulKumara-e4w
@UpulKumara-e4w 7 ай бұрын
ජාතියේ පිනට පහල උනත් ජාතියේ කරුමෙට ඇගයිමක් නැති ගායකයෙක්..මැණිකක් ...♥️♥️
@omegakavindapunchihewa5562
@omegakavindapunchihewa5562 2 жыл бұрын
ශ්‍රී ලංකාවට මිස් උන ගාන්ධර්‍යවරයාණෝ ❤️
@sahankavinda5035
@sahankavinda5035 3 ай бұрын
සෑම දේම නිමවිය හැක නිමේෂයක 🥺 එහෙම වුනොතින් මොනව හිතන්න ද! ඔබට නිවන් සුව! 🕊
@Rockyro2
@Rockyro2 3 ай бұрын
සේනක බටගොඩ සර් මැරුනට පස්සෙ මේ සින්දුව අහ්න්න ආපු අය ඉන්නවද 😭 Rip)
@nwclasantha
@nwclasantha 3 ай бұрын
ඔව්
@jayasiribuddhika7921
@jayasiribuddhika7921 3 ай бұрын
Ow
@RoshanPathirana-tw1sg
@RoshanPathirana-tw1sg 3 ай бұрын
😂
@isuru_dimantha6577
@isuru_dimantha6577 4 жыл бұрын
සේනක බටගොඩටම කියාපු බෑන්ඩ් එක සේනක බටගොඩටම කියාපු ක්‍රවුඩ් එක
@cperera5055
@cperera5055 3 жыл бұрын
බලව සකි.. ගයන විට මහැදුරු සේනක ගුත්තිල.. අමතකව උන් හිටි තැන.. වාද්‍ය වෘන්දය පවා රඟන අපූරුව..
@jagathambegoda6750
@jagathambegoda6750 3 жыл бұрын
පද ටික නම් ගැලපුනා නියෙමේටම..
@maridemel6208
@maridemel6208 3 жыл бұрын
Beautiful comment
@paradunaadare7830
@paradunaadare7830 3 жыл бұрын
Balanu mana heluwen Wayo.
@anomadissanayake1758
@anomadissanayake1758 2 жыл бұрын
ඇත්තමයි ♥️
@ExcellentinPhysics
@ExcellentinPhysics 2 жыл бұрын
Patta vachana Tika 😍
@Bhanuka511
@Bhanuka511 3 жыл бұрын
සේනක බටගොඩ ❤❤❤.. ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ❤
@asankajayasundara6431
@asankajayasundara6431 3 жыл бұрын
සේනක බටගොඩ කියන්නෙ අනාගතයේ සිට කාලය හරහා අතීතයට ගියපු ඒ අතීතයේ ඉඳලා වර්ථමානය දක්වා තමන් ආපු අනාගතයේ සංගීතය බෙදාහරින පුද්ගලයෙක්❤️❤️❤️
@furygaming450
@furygaming450 Жыл бұрын
Chandrasena thalangama @ charitba attalage ❤ love from island
@rohanjeffry6186
@rohanjeffry6186 Жыл бұрын
I'm Rohan Hennadige Hi friends Oyala hetana lokayak nàmei dan tiyenne hodama de aragena me mage kiya hetana lokatak me tiyenne❤api apawà rawatta gannnawa hodata hethala balannnA melody hora gathha ewa😢
@rohanjeffry6186
@rohanjeffry6186 Жыл бұрын
0:03
@UpulKumara-e4w
@UpulKumara-e4w 7 ай бұрын
ඒකනම් හරියටම ....♥️
@DRCBOOKSHOP
@DRCBOOKSHOP 6 ай бұрын
matath ehema hithe
@Tharakashasika
@Tharakashasika 3 ай бұрын
ජීවිතයට මොනවා තිබුනද නෑ කිසිවක් ඒ නුඹ වාගේ සැනසෙන්නම් මා 💔 RIP Sir!
@LakminiDissanayake-e9h
@LakminiDissanayake-e9h 3 ай бұрын
Legends Never Die 🫡 මැරෙනකල් අහනවා මේවා මෙන්න මිනිස්සු හැමදා නොමැරෙන 🩵🫡
@narmadadhanalath7304
@narmadadhanalath7304 4 жыл бұрын
සතුටට ඇඬුනා යකෝ.. මාරම ලයිව් එකක්නෙහ්. මුලු ජිවිතේටම මෙහෙම එකක් දැක්කාමයි. මැරෙන්න කලින් සේනක අන්කල්ගෙ ලයිව් එකක් බලන්න යන්න ලැබුනොත් හීන වලින් බාගයක් සම්පූර්ණයි වගේ දැනෙයි..😍😍😍😍😍😍😍😍😍අන්න මෙලඩි..හිත හිරිවට්ටන අරුත්බර මෙලඩි.
@Team-2FORTY2
@Team-2FORTY2 4 жыл бұрын
Langadeema thawa live ekak karanawa. Thank you for your comments ❤
@narmadadhanalath7304
@narmadadhanalath7304 4 жыл бұрын
@@Team-2FORTY2 you are welcome and all the best!!! පුලුවන් නම් මේ වීඩියෝ එක download කරන්න පුලුවන් විදියට settings හදන්නකෝ.. offline save කරගන්න☺️
@chamodprabashana9150
@chamodprabashana9150 3 жыл бұрын
Ado sirawata bj
@rashencroos2793
@rashencroos2793 3 жыл бұрын
සිරාවටම කදුලු ආවා♥️♥️♥️
@dileshdammika9245
@dileshdammika9245 3 жыл бұрын
😍
@udeshanwickaramarathne6528
@udeshanwickaramarathne6528 3 жыл бұрын
Crowd එකක් මෙහෙම artist කෙනෙක්ගේ song එකකට react කරනවා නම් ආයේ කතා දෙකක් නෑ ඒක තමයි ඔහුගේ සාර්ථකත්වයේ උපරිමය. සම්මාන 1000කින් වත් ඒ සතුට ගන්න බෑ..🖤🖤 ආදරෙයි සේනක සර්..
@nilminiperera7788
@nilminiperera7788 3 жыл бұрын
ow bn
@nuwanwickramasingha2646
@nuwanwickramasingha2646 2 жыл бұрын
@@nilminiperera7788 aaaaaaaaaaaaa
@nemithain4706
@nemithain4706 2 жыл бұрын
..jmmm.m ........ ................ ......................................................................................................
@shadiraamani2466
@shadiraamani2466 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@thamarawicramarathna6566
@thamarawicramarathna6566 2 жыл бұрын
ඒක ඇත්ත 👍
@kavindubhagya3534
@kavindubhagya3534 Жыл бұрын
පෙනුමෙන් වයසට ගියත් ඒ කටහඬ තාමත් තරුණයි...❤❤❤
@mandariehimathya6807
@mandariehimathya6807 2 жыл бұрын
ගායකයෙක්ට උද්යෝගිමත්ව සතුටෙන් සහයෝගය දක්වන සංගීත කණ්ඩායමක් මේ දැක්කමයි 👍👍 ඕඩියන්ස් ඵකත් සින්දුව හොදට රස විදිනවා... මෙතුමාගේ ලස්සන සින්දු තව තියනවා. ගායක සංගීත් සහ ඔහුගේ සංගීත කණ්ඩායමත් මෙතුමාගේ ගීත ගායනා කරා..
@AntiqueSrilanka
@AntiqueSrilanka 3 ай бұрын
අභාවප්‍රාප්ත වුනා කියපු ගමන් ආපහු මේ සිංදුව අහන්න ආවේ. අද ඇඩුනේ දුකට.
@menakadias9103
@menakadias9103 3 ай бұрын
yea true.. So Sad
@akashpeiris655
@akashpeiris655 4 жыл бұрын
නිසි ඇගයීමක් නොලැබුන මිනිස්සු♥️😌
@harshatharidu9030
@harshatharidu9030 4 жыл бұрын
Ane dewiyane merenna kalin eka parak
@udanimalka8973
@udanimalka8973 4 жыл бұрын
@@anfalanfal3065 buruwanta koheda yako sindu therenne 😂 gon buruwa
@udanimalka8973
@udanimalka8973 4 жыл бұрын
@@anfalanfal3065 penawa thun kale bijjo buruwa kauda kiyala 😂
@udanimalka8973
@udanimalka8973 4 жыл бұрын
@@anfalanfal3065 me ethakota yaluwo set wela adiyak daaddi wage oba thuma kiyanneth deshaabimani geetha da? Hema sinduwakama rasayak thiyanawa. Dan sindu wala harayak nathi unata. Anith eka oka avilla ada eeye apu sinduwak wath hotu peran sindu kiyana ekek ge ekak wath neme.
@namalekanayake101
@namalekanayake101 4 жыл бұрын
@anfal anfal. බොදු බැති ගී කියන මහත්මයා ඇයි කුනුහරප කියන්නෙ. හොද නැනෙ එහම නෙ😂
@thinknet7526
@thinknet7526 4 жыл бұрын
මේක නම් මාත්‍රා නෙමේ අධි මාත්‍රාවක් ♥️♥️♥️
@Team-2FORTY2
@Team-2FORTY2 4 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@hopes322
@hopes322 4 жыл бұрын
ඇත්තමයි ❤
@c.asilva9715
@c.asilva9715 4 жыл бұрын
Ow ban bro
@iamstar3747
@iamstar3747 4 жыл бұрын
💞🌹chill bro Danc cover 🌹💞🌹😜kzbin.info/www/bejne/qXTWZ5qwd8plnc0😜😜💯🇱🇰
@jwinonlainmart1982
@jwinonlainmart1982 2 жыл бұрын
මාරයි සේනක සර් ඔයා ඔප්පුකලා වයස කියන්නේ අන්කයක් විතරයි කියලා අපි ඔයාට හදවතින්ම ආදරෙයි අද කාලේ සින්දු කියලා හැම තැනම දාන කසිකබල් මලකඩ හඩවල් අතර ඔබතුමා රන් පියුමක් අපි වාසනාවන්තයි සර් ඔයාගේ මේ පපුවටම වදින රත්තරන් ගීත අහන්න තරන්
@harshanapramodya301
@harshanapramodya301 3 ай бұрын
අනන්තයේදී හමුවෙමු🤍 නැවත ඔබගේ ගීත අහන්නට 🏳️🥺
@chamilamadushan6582
@chamilamadushan6582 4 жыл бұрын
simply Amazing !!! වයස වගෙද Voice එක..පිස්සු හැදෙනවා..පට්ට් කියන්නෙ පට්ටම පට්ට..!! .amazing artist and patta music. අඩෙ බිලී අයියා..පිස්සුද අඩෙ අපිව පිස්සු වට්ටන්න.. ඉස්සෙලාම - හීනවලට පණක් තියෙනවා ගිය සතියෙ - සැනසිල්ලේ මෙ සතියෙ - අනන්තයට යනවාමයි කොරවෙලා ඉන්නෙ... පට්ට Thank you very much !!!!
@Team-2FORTY2
@Team-2FORTY2 4 жыл бұрын
Thank you very much...🙏🏽🙏🏽🙏🏽 Obe agayeema godaak gaurawa karanawa. Senaka Sir ekka wadak kaloth ohoma thamai... 😍😍
@chamilamadushan6582
@chamilamadushan6582 4 жыл бұрын
@@Team-2FORTY2 You are welcome..wade nam supiri !!!.
@udeniwijerathne3740
@udeniwijerathne3740 4 жыл бұрын
Haa haa he is not that old; respect that younge boy Chamilaa.. 😝
@chamilamadushan6582
@chamilamadushan6582 4 жыл бұрын
@@udeniwijerathne3740 oh no.. i'm not trying to disrespect him.. I was amazed by his voice...thats what i mean❤ Simply wooow..👏👏👏
@techaproductions6299
@techaproductions6299 4 жыл бұрын
මෙන්න MB ගාන ගොඩක් අඩු සුපිරි Ninja game play එකක් සිංහලෙන්. kzbin.info/www/bejne/qau8dJWli89sd5I ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Miha1-x8z
@Miha1-x8z 3 ай бұрын
"සෑම දෙයම නිම විය හැක නිමේෂයක" Rest in peace Legend❤ (2024.09.11)
@kasunmadulal2542
@kasunmadulal2542 3 ай бұрын
අපේ කැම්පස් කාලේ අපේ Vibe එකට මේ Song ඇබ්බැහිවීමක්. ස්තුතියි සර්, අපිට සිංදු ගායනා කලාට.. ඔබට නිවන්සුව ලැබේවා 😔🙏
@chandanadezoysa2823
@chandanadezoysa2823 3 ай бұрын
Nothing but superb.
@prabuddhabandaranayake4445
@prabuddhabandaranayake4445 3 жыл бұрын
අපිට වඩා බෑන්ඩ් එකේ සෙට් එක enjoy කරා කියන අය මේ කොනට ❤️
@user-mx1jv9tf2r
@user-mx1jv9tf2r Жыл бұрын
adoo එකගයි
@renakadilhan5054
@renakadilhan5054 9 ай бұрын
Math ඉන්නවා ❤❤❤. Drummer nm සුපිරි. Eya sinduwe ජීවත් වෙන්නේ. Marama ආසයි ❤❤❤
@renakadilhan5054
@renakadilhan5054 9 ай бұрын
Drummer anthimeta තමයි හොඳටම denne. සුපිරි kiyanna වචන නැහැ. කොච්චර ahawwath baluwath epa වෙන්නේ නැහැ ❤❤❤
@Manukalpa
@Manukalpa 3 ай бұрын
සදා අමරණීය කලාකරුවානෙනි ඔබට නිවන් සුව 🤍
@nathural_99
@nathural_99 3 ай бұрын
නිවන් සුව ගොඩාක් දුකයි 😢😢 ඒ කටහඩ අහන්න ආයි song එක අහන්න ආවා 😢
@duleeshanrathnaweera9229
@duleeshanrathnaweera9229 3 ай бұрын
Rest in peace 😢💔
@ireshadayananda6711
@ireshadayananda6711 4 жыл бұрын
මෙච්චර ආසාවෙන් උනන්දුවෙන් සින්දුව විදින ගමන් play කරන Music Band එකක් මන් මේ දැක්කමයී 😍😍😍 පුදුම ආස හිතෙනවා ❤️❤️❤️❤️ Senaka Batagoda sir ඔබතුමාගේ සිංදු අහන්න මන් ඇයි මෙච්චර පරක්කු උනේ කියලා හිතෙන්වා
@mastertechnology4946
@mastertechnology4946 3 жыл бұрын
අනිවාර්යයෙන්
@damithjayaweera8054
@damithjayaweera8054 3 жыл бұрын
@@mastertechnology4946 a!
@damithjayaweera8054
@damithjayaweera8054 3 жыл бұрын
Nice
@hiru3326
@hiru3326 3 жыл бұрын
The best band of sri lankan
@sudeepasathsara5786
@sudeepasathsara5786 3 жыл бұрын
Ekanam eththamai
@TheGHOST-ty6bh
@TheGHOST-ty6bh 2 жыл бұрын
වයසට නොයන කටහඬවල් 😎🤟
@jhonystudio6260
@jhonystudio6260 3 жыл бұрын
බෑන්ඩ් එක නම් සුපිරිම . පට්ටටම දුන්න වැඩේ. මේ මහත්තයා ගැන දැන්ගත්තේ සන්ගීත් අයියා නිසා තමයි ඉතින්. ❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘😘 වයසට ගියත් කොල්ල වගේ අදටත් වොයිස් එක. 😘😘😘😘😘😘😘
@danushkalasantha8643
@danushkalasantha8643 3 жыл бұрын
නිතර නිතර අහලා අයෙත් අහන ගමන් හයියෙන් සිංදුව කියන වුන් කො එන්ඩ බලන්ඩ
@sbcacademylk
@sbcacademylk 3 жыл бұрын
😀😂
@SeshanBhagye
@SeshanBhagye 3 ай бұрын
😌
@thanujakadesilva3592
@thanujakadesilva3592 3 жыл бұрын
අඩෝ බෑන්ඩ් එක උඹලනං පට්ට හොදේ. උඹල කරන දේ හරි, අනිත් උන්ට ආතල් ගන්නවන්න කලින් උඹලා ආතල් එක ගන්න ඕනේ, එතකොට අනිත් උන්ට නිකක්ම ආතල් එක එනවා. ඩ්‍රමා දෙනවා සුපිරි ගේමක්. ගන්න සල්ලි වලට සාදාරණයක් කරන උන්ට වරදින්නේ නෑ කවදාවත්. උඹලා ඒක එකෙන්ම කරනවා. ජයෙන් ජය.
@bonjo2forty2
@bonjo2forty2 3 жыл бұрын
❤️❤️❤️
@dayanammuniarachchi4389
@dayanammuniarachchi4389 4 жыл бұрын
මම මේ කල්පනා කරේ අර සුපිරි ස්ටාර්ල හදුන්වල දීපු වැඩසටහන් වලින් සිංදු කියාගෙන ආපු උන් කෝ කියලයි..උන් මේව දකිත්වා..
@sumuthpriyankaraPriyankara
@sumuthpriyankaraPriyankara 4 жыл бұрын
Un kalala kanne
@isuru3953
@isuru3953 3 жыл бұрын
සිංහල සිංදු මෙච්චර අහලත් මේ legend මගහැරුන එක දුකයි 😍 දැන් පිස්සෙක් වගේ සේනක බටගොඩගෙ සිංදු අහන්නෙ😍😍
@kanchanawimalarathne713
@kanchanawimalarathne713 2 ай бұрын
Can't believe this legend is passed away 😢 Rest in peace and will miss you every time we hear this song
@Hanguma
@Hanguma 4 жыл бұрын
හැඟුමට නිශ්චිත වේලාවක් නැත, තැනක් නැත, මොහොතක් නැත, සීමාවක් ද නැත. නමුත් හැඟුමක සිහින මවන සෑම දේ ම නිමේශයක නිම විය හැක. එසේ වූවත් අපට කරන්නට දෙයක් ද නැත. ඉතින් සීමාවක සිර වී නැවතී නැති නම් අනන්තය දක්වාම නිදහසේ එක රෑනක ඉගිල්ලෙන්නට හරිනු මැන සිහින විමන් වන කවුලු පියන්. සේනක බටගොඩ මහතාගේ හැඟුමට, තනුවට හා ගැයුමට මුසු වූ ටූෆෝටිටූ නාදය නිරෝධායන ඇඳිරි නීතියේ සිරවුණු හවසක නිදහසේ ඉගිලී ආ චූන් පාන් රථයක් සේ මිහිරි ය. හැඟුම - චනිර දුලංජය රණතුංග
@Team-2FORTY2
@Team-2FORTY2 4 жыл бұрын
Bohomathm isthuthi obe agayeemata. Obe saama wachanayakatama sthuthi..🙏🏽 Thank you ❤
@Hanguma
@Hanguma 4 жыл бұрын
@@Team-2FORTY2 ❤️🇱🇰 See you soon 😊
@maridemel6208
@maridemel6208 4 жыл бұрын
Very beautiful comment
@roselsanthino7612
@roselsanthino7612 4 жыл бұрын
vazians ❤
@techaproductions6299
@techaproductions6299 4 жыл бұрын
මෙන්න MB ගාන ගොඩක් අඩු සුපිරි Ninja game play එකක් සිංහලෙන්. kzbin.info/www/bejne/qau8dJWli89sd5I ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sahanmilindamilinda3669
@sahanmilindamilinda3669 4 жыл бұрын
කලාකරැවකුට ඇති සැබෑ සතුට තම ප්‍රේක්ශකයා සතුටුවනු දැකීමයි.සිරුරෙන් වියපත් වූවත් මනසින් හා හඬින් තවමත් තරුණයකු වන සේනක බටගොඩ නැමති ඒ නිහඩ කලාකරුවා මේ ප්‍රසංගය තුල ඒ සතුට ව්ඳින බව ඔහුගේ වියපත් මුහුනෙහි මැවෙන අව්‍යාජ සිනාරැලි සාක්ෂි දරයි.තාරැණ්‍යටත් ජවයක් වන ඔබට සුබ පැතුමිි දීර්ඝායු පතමි.❤️🙏
@maridemel6208
@maridemel6208 4 жыл бұрын
Beautiful words
@prabhashumesha5356
@prabhashumesha5356 3 жыл бұрын
ඩ්‍රමර් තමුසෙට පිස්සුද අයිසේ......😍😍😍😍 පට්ටම පට්ට...
@sam_ausnsw8486
@sam_ausnsw8486 4 ай бұрын
Senaka Batagoda deserved much more than this❤
@mahanamamahanama5163
@mahanamamahanama5163 3 ай бұрын
ඔබතුමාට ඒ අමා නිවන්සුව බොහොදුර නොමවේවා !!!😢❤
@TravelingLocations
@TravelingLocations 4 жыл бұрын
මේ සින්දුව මුලින්ම අහපු දවසෙ ඉදන් මගෙ ආසම ෆේවරිට්ම එක මේමම විතරයි...මේකෙ මෙලඩි එක පිස්සුවක්♥️
@HelaLee
@HelaLee 4 жыл бұрын
මයිකල් ජැක්සන්ගේ සංගීත සුසංයෝග මතකයට එනවා. ලංකාවේ පොප් කින්ග් සේනක බටේගොඩ මහත්මයා තමයි. ✌️
@sumudufernando412
@sumudufernando412 3 жыл бұрын
100% agree
@tharangamunasinha1041
@tharangamunasinha1041 3 жыл бұрын
100% agree a sira kathawa
@trevorjerry5140
@trevorjerry5140 3 жыл бұрын
Nah man its alternative rock
@UshanOfficial
@UshanOfficial 3 жыл бұрын
එකඟයි.. 💯
@HelaLee
@HelaLee 3 жыл бұрын
@@sumudufernando412 ♥️
@vihangagayantha5562
@vihangagayantha5562 4 жыл бұрын
ස‌ේනක බටග‌ොඩ පුරාවෘත්තයක් 2FORTY2 අධි මාත්‍රාවක්
@Team-2FORTY2
@Team-2FORTY2 4 жыл бұрын
Thank you so much
@SLBIKEPISSUWA
@SLBIKEPISSUWA 2 жыл бұрын
තේරෙන කාලේ ඉදන් පිස්සුවෙන් වගේ ආදරේ කරන සේනක බටගොඩ මහත්තයාගේ වචන ඒ පද මාලාවන් ඇත්තෙන්ම අනර්ගයි. යුග ගණනාවක් පුරාවට පැවැත්මක් සහිත වචන .... ජීවිතේ බලාපොරොත්තුවෙන් ඉන්න තවත් එක ආසාවක් මෙතුමගේ සජීවී ප්‍රසංගයක් නැරබීම. විඩාබර දවස් නොහික්මුණු වේලාවල් වල සැනසීම මේ සංගීතය තුළ ඉතාම සියුම්ව ඔබ්බවලා වගේ දැනෙනවා. මෙවන් නිර්මාණ බිහි කිරීමට දායක වු ඔබට බොහොම ස්තූතියි. නිසි ලෙස ඇගයීමක් නොලැබුනද ඔබ සියලු ප්‍රක්ෂකයන්ගේ හදවතෙහි ලැගුම්ගෙන අවසානය. ස්තූතියි
@nadeeshanilanchana4635
@nadeeshanilanchana4635 11 ай бұрын
ගායකයා වාද්‍ය වෘන්දය ශ්‍රාවකයා තුන් ගොල්ලොම් සින්දුව උපරිමේටම විදිනවා ආසයි බලන්න.සංගීතය කියන්නේ මේකට
@dilshikasewwandi2117
@dilshikasewwandi2117 4 жыл бұрын
මේ වගේ සිංදුවක් unlike කරන්න හිතෙනවනම් මිනිස්සු වෙන්න බෑ..
@lankamatha2981
@lankamatha2981 3 жыл бұрын
සා එප් එම් පෑන්ස් ලා 🥴
@rathnathibiripola6273
@rathnathibiripola6273 2 жыл бұрын
kzbin.info/www/bejne/q56cn6GFo7l6odk
@FrenelAlicando
@FrenelAlicando 10 ай бұрын
Ehema naha
@SupunWeerasingheSupunWe
@SupunWeerasingheSupunWe 4 жыл бұрын
බැන්ඩ් එකක් මෙච්චර ආසාවෙන් සින්දුවකට බැක් කරනවා දැක්කමයි. ❤️❤️❤️
@Team-2FORTY2
@Team-2FORTY2 4 жыл бұрын
Api aththtama aasawen thamai performe kale. Geetha wala therumata api diya wenawa...😊
@dedukakumari4496
@dedukakumari4496 4 жыл бұрын
එ්ක නම් අැත්ත සින්දුව විඳිමින් බැකින් කරන කන්ඩායම් අඩුයි
@roshanwrangler1306
@roshanwrangler1306 4 жыл бұрын
101% true story and respect the band as well legendary singer mr. Batagoda
@dushanmadusanka8722
@dushanmadusanka8722 4 жыл бұрын
Me wagema aasawen thamai apith sinduwa ahuwe....👌👍great performance❤️ & thank you
@iamstar3747
@iamstar3747 4 жыл бұрын
💞🌹chill bro Danc cover 🌹💞🌹😜kzbin.info/www/bejne/qXTWZ5qwd8plnc0😜😜💯🇱🇰
@samanthikafernando2259
@samanthikafernando2259 3 жыл бұрын
මොනතරම් ඇහුවත් එපා වෙන්නේ නැ මේ සින්දුව මගේ හදවතේ ගීතය.......
@kenodmithil8756
@kenodmithil8756 3 жыл бұрын
👌👌
@indikasisira3717
@indikasisira3717 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@divyabhashini
@divyabhashini 3 ай бұрын
People live today maybe not tomorrow. Who knows when it's will our time to get outta here...Rest in peace sir Senaka Batagoda. Great voice and his songs are unforgettable. There is happiness when I listen to his songs and that will remember forever. it's crazy how it's just today and tomorrow it will be a memory that we can never get it back.
@Nadew_manitha
@Nadew_manitha 3 ай бұрын
සෑම දේම නිමවිය හැක නිමේෂයක ! #Senakabatagoda 🕊
@samanthakuma
@samanthakuma 4 жыл бұрын
කී වතාවක් මේක බැලුවද කියලා මතක නෑ..
@jagathwanninayaka1758
@jagathwanninayaka1758 3 жыл бұрын
Serawatama....
@senethgunawardhana3531
@senethgunawardhana3531 3 жыл бұрын
Iniva
@buddhikasoysa7030
@buddhikasoysa7030 4 жыл бұрын
ස්වභාව ධර්මය (විශ්ව ධර්මය ) ගැන ගීත කියන අපුර්ව මිනිසා👍💝
@rakithagm5125
@rakithagm5125 3 жыл бұрын
සේනක බටගොඩ මෙවැනි නිර්මාන කීපයක්ම අප වෙත දායද කලා. මම මැරෙන තුරුම රස වුදින්න. එ නය ගෙවන්න වෙන්නෙ නෑ මහත්තයෝ!
@RoyalDhanuka-s2d
@RoyalDhanuka-s2d Ай бұрын
So good
@imeshadhithya
@imeshadhithya 3 ай бұрын
"ඇහෙන දකින දේවල් කොතරම් තිබුණද❤️ හදට දැනෙන දේවල් ඇයි එතරම් බර🤍" ඔබතුමාව හදට දැනුනා ඒකයි මෙතරම් දුක නිවන් සුව ලැබේවා සර් !
@prabhashdilakshana4221
@prabhashdilakshana4221 3 жыл бұрын
යකො අම්මපා අද තමා දන්නේ මේ ගායකයව.....අම්මෝ ඒහඬ...❤❤❤
@samanthajayaweera5550
@samanthajayaweera5550 3 жыл бұрын
හරියට හරි සහෝ. මටත් පුදුමයි වයසත් එක්ක හඩ. අහම්බෙන් හමුවුනේ මේ Singer., හරිම ලස්සනයි ජයවේවා!!!
@sandamaligeethika6112
@sandamaligeethika6112 Жыл бұрын
😂😂😂 අනෙ යකෝ
@shadiraamani2466
@shadiraamani2466 2 жыл бұрын
සුපිරිම කොල්ලෝ ටික සුපිරිම ගීතය සුපිරිම සංගිතය සුපිරිම සේනක බටගොඩ සර්
@sawanapamuditha6133
@sawanapamuditha6133 2 жыл бұрын
Senaka sir, සින්දු අරගෙන wayo ලා කිව්වට senaka sir ගේ ඒ කට හඩට ගහන්න බැ 👀
@rushiw3602
@rushiw3602 2 жыл бұрын
මේ සින්දුව ඇහැව්වට කියන ගායකයා අදයි බැලුවේ... සෑහෙන්න තරුණ කටහඬක්, තරුණ ජවයක්... beyond level song එකක්... ❤️❤️❤️
@maheshsandaruwan6135
@maheshsandaruwan6135 2 жыл бұрын
මගේ ප්‍රියතම ගායකයා .. සේනක බටගොඩ සර් .. ඒ සිංදු කොච්චර ඇහුවත් මදි ..
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 4 жыл бұрын
මේක ලයිව් අහපු කොල්ලෝ කෙල්ලෝ මොන තරම් වාසනාවන්තද අප්පා❤️❤️❤️❤️💜💜💜
@dilrukshimanel7707
@dilrukshimanel7707 4 жыл бұрын
] 6 66
@Nishaya722
@Nishaya722 3 жыл бұрын
ඒකනේ අනේ ලෝබයි 🙄🙄🙄😕😕😕
@janakanilanga8781
@janakanilanga8781 3 жыл бұрын
@@dilrukshimanel7707 aaaaa
@canon1000ra
@canon1000ra 4 жыл бұрын
ගස් අතු රිකිලි පලාගෙන කුසුම් පිපෙන්නේ ළොවට දරුවන් බිහි වෙන්නෙත්,මෙ සියලු තෙරපිම් පිඩන වල නිමාව හරිම ලස්සනයි.මෙ ගීතයතුල එ රිද්මය තිබෙනවා.හරියට ලොකු කල්පනාවක ඉදලා අවසානයෙ පහලට හලන දිගු හුස්මක් වගෙ සැහැල්ලුවක් ගීපද තුලින් දැනෙන්නෙ😊 ලෝකයේ සියලුම ආශ්චර්යමත්,මිහිරි, ලස්සන දේවල් බිහි වී ඇත්තේ කිසියම් පීඩනයකින් තෙරපීමකින් ඇතිවුන ඵලයක් නිසා වෙනි.මිනිසා මෙ පොලො තලයට ජනිතවු මොහොතෙ සිට හඩා වැලපෙනවා කිසියම් නිදහසක් වෙනුවෙන්. එ ඉල්ලන සාදාරනය එක එක පුද්ගලයාට ආවෙනිකවු නිදහස් දෙයක්....නමුත් සියල්ලන්ටම අවශ්‍ය නිදහසයි.මෙ හොයන නිදහස අතර ලෝක ධර්මතාවයට අපි සියල්ලන්ටම හිස නමන්නත් වෙනවා කිමද සියලුම සංස්කාරයන් නිමේෂයන් අනිත්‍ය වන නිසාවෙනි. සිහින මවන්නැති අහස උසට තනියම ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර ඇහෙන දකින දේවල් කොතරම් තිබුණට හදට දැනෙන දේවල් ඇයි එතරම් බර සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක නිදහසේ ඉගිලිලා යමු එක රෑනක සෑම දෙයම නිමවිය හැක නිමේෂයක එහෙම උනෝතින් මොනව හිතන්නද සිහින විමන්වල කවුළු පියන් හැරුනම අනන්තයට යනවාමයි ඒ මොහොතෙම සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක නිදහසේ ඉගිලිලා යමු එක රෑනක සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක නිදහසේ ඉගිලිලා යමු එක රෑනක ගායනය, සංගීතය, ගී පද - සේනක බටගොඩ
@Team-2FORTY2
@Team-2FORTY2 4 жыл бұрын
Oba wani rasikayan thawa thawath wadi wewa 🙏🏽 Obe rasikathwaya pamanak nowa, manusath bawath, jeewitha dakmath api agaya karanawa
@sarangamendis7431
@sarangamendis7431 4 жыл бұрын
පිස්සු හැදෙන මාත්‍රාවක් මේක Thanks Billy and Team for lovely music arrangements ... GOD bless you Mr. Batagoda...
@lakshanveranga
@lakshanveranga 3 ай бұрын
සෑම දේම නිම විය හැක නිමේශයක.😒 Rest in soul heaven Sir senaka💔😒
@anuwickramage8412
@anuwickramage8412 8 ай бұрын
මේ සිංදු අහල තිබුණට අද තමයි දන්නෙ මේ ගායකයා ගැන.හරිම ලස්සනයි සිංදු.
@divinejourney-official50
@divinejourney-official50 4 жыл бұрын
මේ ගීත නොවේ ,,, අධ්‍යත්මික පණිවිඩයයි !!! බෞද්ධ දර්ශනයයි 💜🌼🌼🌸🦋🦋🦋🙏🏻🙏🏻🙏🏻
@amalfernando1813
@amalfernando1813 4 жыл бұрын
yes,this iscorrect
@predeeprukmal1382
@predeeprukmal1382 4 жыл бұрын
අනිවාර්යයෙන්.
@wdupul
@wdupul 4 жыл бұрын
අනිවාරයෙන්ම .🙏
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 4 жыл бұрын
ඇත්තම ඇත්ත සේනක මහත්තයාගේ ගොඩක් සිංදු වල තියෙන්නනෙ පේන අර්ථය නෙවි (හිත ගැන තමයි ගොඩක්)
@radhapremlall3791
@radhapremlall3791 4 жыл бұрын
ඔබ හරි. සිත ගැන තමය්. ඒ නිසමය් නැවත නැවත අහන්න සිතෙන්නේ.ආද්‍යාත්මික පනිවිඩමය්‍.💕
@hasangaimesh3139
@hasangaimesh3139 3 жыл бұрын
සේනක මහත්තයාගේ ගීත තමන්ගේ වගේ කියන සංගීත කණ්ඩායම් ඉන්න රටක මේ ප්‍රසංගය ඉහලින්ම අගය කරනවා. 👌👍
@ireshmaduranga618
@ireshmaduranga618 3 жыл бұрын
Machan sindu nithyanukulawa wayo salli walata aran kiyanne.mul aithi karu senaka mahattaya
@4gblk
@4gblk 2 жыл бұрын
මචන් wayo එක මෙතුමාගෙ සින්දු කිව්වෙ සහ ඒවට music video හැදුවෙ මෙතුමත් සමග එකතු වී හා මෙතුමාගේ අවසර ඇතුව.Wayo වල මේ සින්දු ටිකේ දි මෙතුම ගැන සදහන් කරල තියෙනව🙂
@buddhikaweeratunga5091
@buddhikaweeratunga5091 4 жыл бұрын
මේ සිංදුව හැමදාම බලනව පුරුද්දට වගේ ❤️
@Thebloombunker
@Thebloombunker 3 жыл бұрын
Me too machan
@banukafrenando6195
@banukafrenando6195 3 жыл бұрын
😌😜😜Rr😜😜😜😜😜😜😜
@skumara.nba8103
@skumara.nba8103 2 ай бұрын
මේක අද්යාත්මික ගීතයක් හොදින් අහන්න
@insithaamarakoon7286
@insithaamarakoon7286 3 ай бұрын
These songs will be immortal for many more decades. RIP Senaka Batagoda Sir.
@LakshithaMadhusanka-qb3zb
@LakshithaMadhusanka-qb3zb 3 ай бұрын
නිවන් සුව ලැබෙවා 💔 නොමියෙන හඩක් 💖
@sandunjayasinghe9160
@sandunjayasinghe9160 3 ай бұрын
"සෑම දේම නිමවිය හැක නිමේෂයක" Rest in peace senaka batagoda sir😢❤
@saharathisanthi44
@saharathisanthi44 Жыл бұрын
මේ සිංදුව දැන ගත්තට, ගොඩක් අය සේනක සර් අඳුරගත්තෙ මේ වැඩසටහනෙන්.ඔහුට ලැබෙන්න ඕන ඇගයීම තවම ලැබුන්නෑ.දීර්ඝායු ලැබේවා සර්...❤️🙏🙏
@deepikapetobuwage6149
@deepikapetobuwage6149 2 жыл бұрын
Hadawathata denena harima lassana sinduwak meka.kipawathawak ahuwath athiwenne neha.harima sundarai.
@ishansajitha5049
@ishansajitha5049 Ай бұрын
Senaka batagoda sir.your best voice in 🇱🇰 sri lanka..i love it sir..
@hteenpra1
@hteenpra1 3 жыл бұрын
ඩ්‍රමාගෙ ගැහිල්ල 😍😍😍🔥
@MrDush-z8d
@MrDush-z8d 10 ай бұрын
ගුලියක් කාල ජොයින්ට් එකක් ගහල ඇහුවේ අහන්න අහන්න වදිනවා🫤😅😊
@SanjulaLakshan-db7zc
@SanjulaLakshan-db7zc 9 ай бұрын
Man guliyak kallna na ath jiwata muma watawata kalla jointakak gahana hitanw a ataram lasni
@nanguramadproduction2412
@nanguramadproduction2412 4 жыл бұрын
මම ආසම සිංදුවක්..❤️❤️❤️ මෙවැනි සම්පත් මේ රටවල් ඇයි ඇගයිම් නොකරන්නේ..😢😢
@thewestindianboy
@thewestindianboy 8 ай бұрын
Saw with my Sri Lanakan host and fell in love with this song. I dont understand a word, but it sounds good.
@sunethpathirage219
@sunethpathirage219 6 күн бұрын
සේනක ප්‍රමාධ වී පැමිණ වේලසන ගිය විශිෂ්ඨ ගායකයානෙණි ඔබ්ට නිවන් සුව
@anuraliyanage608
@anuraliyanage608 4 жыл бұрын
නියමයි ගායනය වගෙම වාදනයත් අහුවට එප වෙන්නෙ නෑ කලින් අහල තිබුනද කියලවත් මතක නෑ එ තරම් අද හිතට වදුනා...
@vishan73
@vishan73 2 жыл бұрын
Head set එක දාගෙන ඇහුවා❤️.......අම්බෝ ඒකනම් පිස්සුවක්...❤️ මට බෑ අයියෝ.... මාව hospital අරන් යන්න අයියෝ....
@ifthikarhassan7244
@ifthikarhassan7244 2 жыл бұрын
Mava hospital Danna ayyo....
@dinukchathuranga2953
@dinukchathuranga2953 Жыл бұрын
Mewt beheth n thyn ekm bbehetha repeat kr kr ahn eka wthrai ❤️
@piyasirimarasinghe
@piyasirimarasinghe 3 ай бұрын
නිවන් සුව ලැබේවා මහා සංගීතවේදියාණෙනි.
@dilshankavinda8254
@dilshankavinda8254 5 ай бұрын
❤හදවතක්
@chamuthsathsarana
@chamuthsathsarana 3 ай бұрын
කවදාවත් මැරෙන්නේ නැති සින්දු..❤ හදවතේ හැමදාම සේනක බටගොඩ නාමයත් ඔහුගේ ගීතත් ජිවත් වෙනවා ..❤
@chamaraprince-bs9se
@chamaraprince-bs9se Жыл бұрын
මේ සුපිරි සංගීත කංඩායම කවුද රගන බෑන්ඩ් වල⁣ට වඩා පට්ට දකෂ කමක් පේනවා
@antagonist007
@antagonist007 3 ай бұрын
සෑම දේම නිමවිය හැක නිමේෂයක... එහෙම උනෝතින් මොනවා හිතන්නද... සිහින විමන්වල කවුලු පියන් ඇරුණම... අනන්තයට යනවාමයි ඒ මොහොතෙම...🤍🕊️ සුබ ගමන් කලාකරුවානනි.....🏳️🏳️ 🏳️
@anuradhanirmali540
@anuradhanirmali540 3 жыл бұрын
මේ ගීතය කියන්නේ මෙතුමා කියලා දැන ගත්තේ දැන්..පුදුම ලස්සනක්..
@danushkaamarasinghe3317
@danushkaamarasinghe3317 3 жыл бұрын
Mamath ehemai.
@heshanshashintha7020
@heshanshashintha7020 3 жыл бұрын
මාත අදමයි දැනගත්තෙ
@rathnathibiripola6273
@rathnathibiripola6273 2 жыл бұрын
kzbin.info/www/bejne/q56cn6GFo7l6odk
@ashadarshani4238
@ashadarshani4238 2 жыл бұрын
මමත් ..කොල්ලෙක් කියන්නේ කියල හිතන් හිටියේ .
@gayaniperera4766
@gayaniperera4766 2 ай бұрын
❤❤❤Thats a Music Legend ❤❤❤🎉🎉
@JithaSan-ih6ql
@JithaSan-ih6ql Жыл бұрын
මේ සිංදුව නියමයි කියන අය කෝ බලන්න😘👌
@amilaruwan2655
@amilaruwan2655 Жыл бұрын
පුක සුදුද😂😂
Senaka Batagoda Best Songs Collection - Mixtapes HD
19:17
Mixtapes HD
Рет қаралды 160 М.
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
Diyawanna Kumariye - Naada [Official Music Video]
4:18
NAADA
Рет қаралды 15 МЛН
Senaka batagoda unplugged songs with lyrics සේනක බටගොඩ
26:56
𝕯 𝕮𝖗𝖊𝖆𝖗𝖎𝖔𝖓𝖘 ꪜ
Рет қаралды 1,1 МЛН
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН