No video

බිරියානි ෆුල් මෙනූ එකම පැයෙන් හදමු😱|biriyani full menu|Rasa rahasa

  Рет қаралды 39,914

RASA RAHASA රස රහස

RASA RAHASA රස රහස

Күн бұрын

#egg_biriyani
#christmas_recipe
නත්තල් දවසට වගේම උපන් දින,පාටි වලට රසට හදාගන්න පුළුවන් මෙනු එකක් තමයි මේ.හතර දෙනෙක් සදහා ප්‍රමානවත්.
අවශ්‍ය අමුද්‍රව්‍ය
බිත්තර බිරියානි එක සදහා👇
බිත්තර 04
ලුනු,කහ,මිරිස් කුඩු(තේ හැදි කාල බැගින්)
හාල් 500g
තක්කාලි ලොකු ගෙඩ් 01
බී ලූනු
අමුමිරිස්
බේලිෆ් කොල කීපයක්
කරදමුගු 05
කරාබු නැටි 05
කුරුදු කෑල්ලක්
තලාගත්ත ඉගුරු කෑල්ලක්
යෝගට් කෝප්ප එකක්
මිරිස් කුඩු මේස හැදි 01
කහ කුඩු තේ හැදි බාගයක්
කොත්තමල්ලි කුඩු මේස හැදි 01
ගරම් මසාල කුඩු මේස හැදි 01
ලුණු රස අනුව.
රෝස්ට් චිකන් සදහා👇
චිකන් 400g
මිරිස් කුඩු තේ හැදි එකක්
ලුණු
ගම්මිරිස් තේ හැන්දක්
යෝගට් තේ හැදි කීපයක්
ගරම් මසාල මේස හැන්දක්
මින්ච් සම්බල්👇
මින්ච් කොල අත් මිටක්
පොල් අත් මිටක්
අමුමිරිස් කරල් කීපයක්
ඉගුරු කෑල්ලක්
දෙහි/විනාකිරි
රයිතා සැලඩ්👇
ගර්කින් ගෙඩියක්
ළූනූ
තක්කාලි
අමුමිරිස්
දෙහි බින්දු කීපයක්
යෝගට් තේ හැදි 03
❤️යෝගට් පැනි රස නැති එකක් ගන්න.

Пікірлер: 96
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
රයිස් කුකර් එකේ හදන චිකන් බිරියානි 👇👇 kzbin.info/www/bejne/j4nJqItmhbqfm9k
@NishaNisha-yg7iv
@NishaNisha-yg7iv 3 жыл бұрын
හරි අක්කි බොහොම ස්තුතියී❤️❤️😘😘
@shyamalikaprabodini2941
@shyamalikaprabodini2941 3 жыл бұрын
අනේ මම නත්තලට හැදුවා පුදුම රසක් තිබුනේ රස රහසක්ම තමයි ..ගොඩක් ස්තුතියි ඔයාට.දෙවි පිහිලයි.
@shyamalikaprabodini2941
@shyamalikaprabodini2941 3 жыл бұрын
වාව්..රස රහස මගේ හදවත වගේ දැන් මම බය නෑ කුවුරු මගේ ගෙදර ආවත් රස රහස රෙසපි මාලගයී ඉස්සර අපේ නැ කට්ටිය එනවා කීවම මෙච්චර කට්ටියකට කොහොමද රස කෑමක් දේන්නේ කියලා දෑන් එ ප්‍රස්නය ඉවරයි..රස...රහස...නිසා රස රහස ඔබට සදා ජ්ය..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@ChandaniJayasundara-bf4pf
@ChandaniJayasundara-bf4pf 8 ай бұрын
මම හැදුවා. හරිම රසයි. ස්තුතියි ඔයාට.
@udari-xg6oo
@udari-xg6oo 3 жыл бұрын
Mm oyage recipy balala kaama hadala tiyenw.rasai
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
😍❤️❤️❤️
@thanujakumarai7658
@thanujakumarai7658 3 жыл бұрын
Hmmmmm,,superb👍👍👍
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@yapacreation
@yapacreation 2 жыл бұрын
Wow...ඉතා හොද ඉදිරිපත් කිරීමක්
@rasarahasa1003
@rasarahasa1003 2 жыл бұрын
🤗🤗
@nipuni.s.kumarasinghe5377
@nipuni.s.kumarasinghe5377 3 жыл бұрын
Wow
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
💓💓
@sumedafernando4365
@sumedafernando4365 3 жыл бұрын
ඔයාට සුබ නත්තලක් වේවා දුව .................🌺🌺🌺
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
ගොඩාක් වටිනවා මෙි වගේ menu වලින් දැනුවත් කිරිම .ස්තුතියි නංගි.👌ඔයාටත් අසිරිමත් නත්තලක් ..!! 🙏❤️
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
ඔයාටත් සුබ නත්තලක් වේවා❤️❤️❤️
@prhanusha8727
@prhanusha8727 3 жыл бұрын
Keep
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
Thanks nanga godak watinwa me wage videos..❤🙏
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️❤️
@chamindakumara6888
@chamindakumara6888 3 жыл бұрын
Thank you so much menna magen naththal thagi 🎅🤶💟💐🌼🌞☃️⛄☄️☄️🎊️🎄🎄🎄🎄🎁🎁🎁🎀🎀
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
😍😍😍😍❤️❤️❤️❤️😘😘😘🎅🎅💃💃💃💃💃💓💓💓
@appachchimudiyanse6846
@appachchimudiyanse6846 3 жыл бұрын
රස පාටයි ලස්සනයි තෙරුවන් සරනයි ඔයට ,,
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@goodsong9981
@goodsong9981 3 жыл бұрын
ගොඩක් ස්තුතියි! අර මෙනුවල වි්ඩියෝ එකත් කරන්නකෝ
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
👍👍👍
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 3 жыл бұрын
This looks very yum!
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@nrkitchen9231
@nrkitchen9231 3 жыл бұрын
great dr 🥰👍👍
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️
@mayurimaheshika1912
@mayurimaheshika1912 3 жыл бұрын
mama hoya hoya hitapu meal ekak ekama video ekakin. godak thanks.
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@theekshanasangeeth684
@theekshanasangeeth684 3 жыл бұрын
Godak watinawa akki budusaranay 💗💗💗
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@rasikadilshan5006
@rasikadilshan5006 3 жыл бұрын
niyamai akke
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@kumaripathirana7192
@kumaripathirana7192 3 жыл бұрын
Thanks you
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
💓💓💓
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 3 жыл бұрын
Thanks dear
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
💓💓💓
@thirak-iy4hz
@thirak-iy4hz 3 жыл бұрын
Wowww akki ekanam 👌👌👌😋
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@rankoranmali9431
@rankoranmali9431 3 жыл бұрын
Oya mona rateda inne dear Mama oyage recipe hadanawa 👍👍👍👍
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
මම ඉන්නෙ මැලේසියාවෙ ❤️❤️
@tgfchannel3134
@tgfchannel3134 3 жыл бұрын
Super recipie
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
Thank you❤️❤️
@nillanthi1245
@nillanthi1245 3 жыл бұрын
👍👍👍👍
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️
@kithmini670
@kithmini670 3 жыл бұрын
අක්කේ...කොත්තමල්ලි කුඩු බැදපු වද?
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
ඔව්.
@KWeerasinghe
@KWeerasinghe 3 жыл бұрын
බ්‍රේ ලීව් ඕනේමද?
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 3 жыл бұрын
❤️
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@dulakshiweerasinghe9345
@dulakshiweerasinghe9345 3 жыл бұрын
Akki belief super market vala theyenwa da ganna...
@nimesha9671
@nimesha9671 3 жыл бұрын
ඔව් තියෙනවා 😃
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
ඔව් තියෙනවා .මම ලංකාවේ ඉන්න කාලෙ පොඩ් පැකට් එකක් රුපියල් පනහට තිබුනෙ
@roshanmendis-kz4jx
@roshanmendis-kz4jx 8 ай бұрын
Fried chicken 🍗🍗 රතු 🔴 පාටට හදා ගන්නේ කොහොමද ?🤔
@dayaniliyanage1918
@dayaniliyanage1918 3 жыл бұрын
Wauuu!!! Wauuu!!! waaau.!!!🤤🤤🤤🤤🤤 Apith Annadooo.😊 menna Magen Oyata Thagi.🎂🎁🎆🎇🎆✨🎉🎊🎉🎊🎉🎊🎈🎈🎈
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️💃💓💓💓❤️💃🤩😍😘
@anu.c.kumari1909
@anu.c.kumari1909 3 жыл бұрын
👍👍👍👍😋😋😋😋
@anushkapushpakumara4706
@anushkapushpakumara4706 3 жыл бұрын
Thank you akki ....
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@NishaNisha-yg7iv
@NishaNisha-yg7iv 3 жыл бұрын
අක්කි පරිප්පු බත් හදන විදිය කරන්නකෝ😘😘😘😘❤️
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
කරලනෙ තියෙන්නෙ ..වීඩියෝ එක හොයාගන්න බැරිනම් කියන්නකෝ
@NishaNisha-yg7iv
@NishaNisha-yg7iv 3 жыл бұрын
@@rasarahasa1003 නැහැ හරි අක්කි මං හොයාගත්තා ස්තුතියි අක්කිට 😘😘😘😘❤️
@shaminilakshani4498
@shaminilakshani4498 3 жыл бұрын
Yought kiwe rice ekata neme anik dekata damme api kana yought da naththan pani rasa nathi mee kirida
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
පැනි රස නැති ඒවා..මෙහෙ තියෙන යෝගට් පැණිරස නෑ..ඒකයි මම යෝගට් දාන්නෙ.ලංකාවේ නම් මීකිරි හෝ ගෙදර හදපු පැණිරස නැති යෝගට් එකක් හොදයි
@shaminilakshani4498
@shaminilakshani4498 3 жыл бұрын
Thxz dr
@nethuliakarshaakarsha3844
@nethuliakarshaakarsha3844 3 жыл бұрын
Supar
@lassniamaya9804
@lassniamaya9804 3 жыл бұрын
Den nm badaginnakut enawo......😋😋
@lassniamaya9804
@lassniamaya9804 3 жыл бұрын
Akka onima basmati halak peya bagayakda pegenna tiyanna oni.
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
අත්‍යවශ්‍ය නෑ.පෙගෙන්න තිබුනොත් ඉක්මනින් ඉදෙනවා
@corney8166
@corney8166 3 жыл бұрын
Akkki....raita ekt pata dekaka apple....annasi dammoth...glpen nedda...adha api biriyani hdn inne
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
පාටනම්.ගැලපෙනවා.ඒ රසට කැමතිනම් කමක් නෑ.නැත්තම් බෙල් පෙපෙර් හොදයි
@corney8166
@corney8166 3 жыл бұрын
@@rasarahasa1003 ස්තූතියි අක්කා..
@amilarajapaksha9081
@amilarajapaksha9081 3 жыл бұрын
බේලීෆ් අතත්‍යවශ්‍යමද
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
අත්‍යවශ්‍ය නෑ.තියෙනවා නම් රසයි
@rankoranmali9431
@rankoranmali9431 3 жыл бұрын
Me bath eka mama hadanna inne Belif kola kiyanne monawada mama Italy inne mehe oya wage kolayak thiyenawa allora kiyala meyalal uyaddi dannawa ewada Please reply
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
බේ ලීෆ් ඉන්දියානු කඩවල තියෙනවා අනිවාර්යයෙන් ම.අලෝරා කියන්නෙ මේවටද කියලනම් මම දන්නෙ නෑ.ගූගල් සර්ච් කරල බලන්නකෝ
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
මට පේජ් එකට පොටෝ එකක් එවන්නකෝ පුළුවන් නම් බලල කියන්නම්
@keshanpelawatta1525
@keshanpelawatta1525 3 жыл бұрын
Dan aluth recipes Karan nathda?
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
දවසක් ඇර දවසක් වීඩියෝ දානවා.
@ireshachandimali1466
@ireshachandimali1466 3 жыл бұрын
බේ ලීෆ් කොල දාන්නම ඕනෙද
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
දැම්මොත් රසයි.අත්‍යවශ්‍ය නෑ
@sandarenunisansala1928
@sandarenunisansala1928 3 жыл бұрын
Akke chiken tika thawa thel aduwen badinda puluwan neda.. 🙄
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
ඔව්.අවන් එකට දාලත් බේක් කරගන්න පුළුවන්
@sandarenunisansala1928
@sandarenunisansala1928 3 жыл бұрын
Hari akke.. Thank you 😊
@nisansalanilmini1571
@nisansalanilmini1571 3 жыл бұрын
Minchi sambolet lunu danne nedda akke
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
දානවා
@pushpakanthi922
@pushpakanthi922 3 жыл бұрын
Seratama ganne penirasa nethi yogatda.
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
ඔව්..
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
ගරම් මසාලා රෙසිපි එක👇 kzbin.info/www/bejne/apq8aZp3oJeEp5I
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
නත්තල් දවසට වගේම උපන් දින,පාටි වලට රසට හදාගන්න පුළුවන් මෙනු එකක් තමයි මේ.හතර දෙනෙක් සදහා ප්‍රමානවත්. අවශ්‍ය අමුද්‍රව්‍ය බිත්තර බිරියානි එක සදහා👇 බිත්තර 04 ලුනු,කහ,මිරිස් කුඩු(තේ හැදි කාල බැගින්) හාල් 500g තක්කාලි ලොකු ගෙඩ් 01 බී ලූනු අමුමිරිස් බේලිෆ් කොල කීපයක් කරදමුගු 05 කරාබු නැටි 05 කුරුදු කෑල්ලක් තලාගත්ත ඉගුරු කෑල්ලක් යෝගට් කෝප්ප එකක් මිරිස් කුඩු මේස හැදි 01 කහ කුඩු තේ හැදි බාගයක් කොත්තමල්ලි කුඩු මේස හැදි 01 ගරම් මසාල කුඩු මේස හැදි 01 ලුණු රස අනුව. රෝස්ට් චිකන් සදහා👇 චිකන් 400g මිරිස් කුඩු තේ හැදි එකක් ලුණු ගම්මිරිස් තේ හැන්දක් යෝගට් තේ හැදි කීපයක් ගරම් මසාල මේස හැන්දක් මින්ච් සම්බල්👇 මින්ච් කොල අත් මිටක් පොල් අත් මිටක් අමුමිරිස් කරල් කීපයක් ඉගුරු කෑල්ලක් දෙහි/විනාකිරි රයිතා සැලඩ්👇 ගර්කින් ගෙඩියක් ළූනූ තක්කාලි අමුමිරිස් දෙහි බින්දු කීපයක් යෝගට් තේ හැදි 03 ❤️යෝගට් පැනි රස නැති එකක් ගන්න.
@appachchimudiyanse6846
@appachchimudiyanse6846 3 жыл бұрын
පුලුවන් නම් හමුදුරෝ පස් දෙනෙක් සහා දානයක් හදගන්න ව්දිය ආහාර කියලා දෙන්න ,එසෙ නැති නම් ලමා නිවාසයක් සහා දානයක් සදහා සකසා ගන්න ආහාර අවශ්‍ය පමණක් අහාර ට්කක් කියලා දෙන්න පින්සිද්ද වෙයි ඔයට ත්
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
මේක බලන්න👇 kzbin.info/www/bejne/bHnbhp9rrJyLaa8
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 16 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН