චිකන් බිරියානි පහසුවෙන් ගෙදර හදමු|Easy chicken biriyani recipe by|💓M.R KITCHEN💓

  Рет қаралды 3,590,693

M.R kitchen

M.R kitchen

Күн бұрын

චිකන් බිරියානි
අවශ්‍ය ද්‍රව්‍ය
බාස්මතී හාල් 500g
කුකුල් මස් 500g
මුදවපු කිරි හෝ යෝගට් මේස හැඳි 4 යි
මින්චි කොළ මිටි දෙකයි
කොත්තමල්ලි කොළ මිටි දෙකයි
එළවළු තෙල් හෝ සුදු පොල්තෙල් මේස හැඳි 3යි
දෙහි බෑයක යුෂ
බිරියානි පවුඩර් මේස හැඳි හැදි 3 මාරයි
මිරිස් කුඩු මේස හැන්දයි
ලුණු රස අනුව
බිත්තර හතරයි
ළූනු 200g
ගිතෙල් මේස හැන්දයි
සුදුරු තේ හැදි කාලයි
ඉඟුරු සුදුලූනු මේස හැඳි 2ක්
අමුමිරිස් කරල් 3ක්
⭐මිංචි කොළ සම්බෝලට අවශ්‍ය ද්‍රව්‍ය
මින්චි කොල
ගාගත් පොල්
දෙහි බෑයක යුෂ
ලුණු සහ ගම්මිරිස් රස අනුව
අමුමිරිස් කරල් 2ක්
ඉඟුරු කෑල්ලක්
සුදු ළූණු බික් 5ක්
රතුළුණු ගෙඩි 7ක්

Пікірлер: 1 000
@pramilapramila8985
@pramilapramila8985 3 жыл бұрын
ඇත්තටම ඔයාගේ recipes සරලයි වගේම අනිත් youtubers ලා වගේ කියවන්නෙත් නෑ ස්තූතියි
@DammikaSampath-wc2ox
@DammikaSampath-wc2ox 9 ай бұрын
මං අද ඔයාගෙ recipe එකට බිරියානි එක හැදුවා. හරිම රසට ආවා thank you ❤
@shalanishalan6328
@shalanishalan6328 Жыл бұрын
කැම හදන්න ඔනේනම් මම ඔයාගෙ video තාමා බලන්නේ ඔයාගෙ කැම හදන විදියට හරියට හරි ..❤️❤️
@Sanju-xu1wf
@Sanju-xu1wf Жыл бұрын
ගොඩාක් ස්තුතියි මම රසට හදා ගත්තා මම වැඩ කරන ඇමරිකන් ෆැමිලි එකට හා බහරේන් ෆැමිලි එකට කන්න දුන්නා එයලාට හරිම සතුටුයි
@ChandraRamyalatha-qi3ol
@ChandraRamyalatha-qi3ol Ай бұрын
ලේසියෙන්ම ගෙදර හදමු🤎🤎 • KFC චිකන් ගෙදර හදමු|KF... ​
@MealsofFoodies
@MealsofFoodies 4 жыл бұрын
Wow.. අැත්තටම රසම රස බිරියානි එකක්. ගොඩක් රස අැති බිත්තරයි සමිබෝලෙත් එක්ක.👌👌 සුපිරි කෑමක් 😛😛 බිරියානි වලට ආස කට්ටිය කෝ?
@fatimaregina1787
@fatimaregina1787 4 жыл бұрын
. Yfv
@thecarriedaway
@thecarriedaway 4 жыл бұрын
This Biryani reminds me of my favourite recipe on KZbin. I think this is the same with slight modifications. kzbin.info/www/bejne/bHy8lJ-cgKd6mKs
@sanjeewakumara8587
@sanjeewakumara8587 4 жыл бұрын
@@fatimaregina1787 miyami api heta hadanawami
@SeethaChandralatha
@SeethaChandralatha 6 ай бұрын
👍👍👍👍👍
@Pominduyt
@Pominduyt 2 ай бұрын
343b
@dhammikaweerakoon1949
@dhammikaweerakoon1949 Жыл бұрын
අද අපෙ අම්මා අපිට හදලා දුන්න ..හරිම රසයී..Thank you🖤
@SriyaniKarunarathna-ow3bm
@SriyaniKarunarathna-ow3bm 9 ай бұрын
😊
@melanineye
@melanineye Жыл бұрын
පලවෙනි වතාවට හදලත් හරිම රසට කඩෙටත් වඩා රසට ආවා .thanks mr kitchen ❤
@DarshanaMaduranga-e5m
@DarshanaMaduranga-e5m 21 күн бұрын
2025 ත් බලනවා♥️😊
@AluthwalaHewageNadeeshaDeSilva
@AluthwalaHewageNadeeshaDeSilva Жыл бұрын
මමත් මුල්ම වතාවට ඔබතුමිගේ me වීඩියෝ එක බලලා බිරියානි හැදුවා. ඉතාමත් රසයි. කඩෙන් ගේනවා වගේ. ඒවගේම ලේසියෙන් හදන්නත් පුළුවන්. දැන් මම නිතර බිරියානි හදනවා. ස්තුතියි ඔබතුමියට.❤
@ruwaninisansalahathwaik2597
@ruwaninisansalahathwaik2597 3 жыл бұрын
මම ගිය සතියේ මේ විදියටම හැදුවා . කලරින් දැම්මෙ නෑ බතට .කහ කුඩු දැම්මා ඒ වෙනුවට .හරිම රසට ආවා
@Hansika2008
@Hansika2008 Жыл бұрын
😊
@dumindaamila9489
@dumindaamila9489 Жыл бұрын
නැන්දම්මා ව මරල චිකන් වෙනුවට දාන්න බැරිවෙයිද
@Harshikaranasingha
@Harshikaranasingha 11 ай бұрын
😢අපෝ පව් අප්පා ​@@dumindaamila9489
@dilinisrimali3260
@dilinisrimali3260 4 ай бұрын
​@@dumindaamila9489 rasa wediwei😂😂 dirawaida dan na
@ajithchandana5877
@ajithchandana5877 3 ай бұрын
😢😢😢😢😢😢😢i😢😢😢😢😢😢😢
@ranjithwipulasena
@ranjithwipulasena 9 ай бұрын
අපට මෙහෙම පියවරින් පියවර කිවල දෙන එක ඉතා වටිනව ..ස්තුතියි.
@asanka8188
@asanka8188 2 жыл бұрын
මාත් මේක මේ විදියටම හැදුවා.. ගෙදර 8 දෙනෙකුට කන්න හැදුවා. හැමෝම දෙපාර ගානෙ කෑවා..හරිම රසායි..❤️
@NeluRathnayaka
@NeluRathnayaka 10 ай бұрын
ඉතින් තව දවසක් හදමු කියලා කිවෙ නැද්ද කාපු අය😅
@PabudhikaSahan
@PabudhikaSahan 9 ай бұрын
8 දෙනෙකුට දෙපාර ගානෙ කන්න 16කට හදන්න එපැයි😂
@kithuminicooray4430
@kithuminicooray4430 4 жыл бұрын
අද අපේ අම්මගේ උපන්දිනේ...මන් මේ බිරියානි එක හදලා අපේ ගෙදර අයට දුන්නා...හරිම රසට හදාගන්න පුලුවන් උනා...බොහෝම ස්තූතියි ඔබතුමියට මේ වගේ රසවත් ආහාර වට්ටෝරු අපි සමග බෙදාගන්නවාට ❤️❤️❤️❤️❤️
@dilminibaggya8511
@dilminibaggya8511 3 жыл бұрын
😀😘👍✊👊🙏
@thilinilochana607
@thilinilochana607 2 жыл бұрын
@@dilminibaggya8511 ❤️❤️❤️❤️‍🔥
@imeshadilshani
@imeshadilshani 8 ай бұрын
Hqqqqqqll
@arunakumaraekanayaka8502
@arunakumaraekanayaka8502 2 ай бұрын
🥰🥰🥰🥰🥰🥰
@BinuuSirivardana
@BinuuSirivardana 5 ай бұрын
ලොකු පම්පෝරි නැති ඕනෙම කෙනෙක්ට සරලව උයන්න උගන්නන චැනල් එකක් ❤❤
@arunakumaraekanayaka8502
@arunakumaraekanayaka8502 2 ай бұрын
@imeza879
@imeza879 Жыл бұрын
මම අද මේ recipe ekta හැදුවා රසට ආවා Thank you so ❤️
@sachiniayodya7348
@sachiniayodya7348 2 жыл бұрын
මං මගේම කියලා බිස්නස් එකක් පටන් ගන්න ඉන්නෙ අක්කේ.....ඔයාගෙ කෑම රෙසිපි හැම එකක්ම වගේ මන් ගෙදර හදලා බලනවා..ගොඩාක් ස්තූති ඔයාට.💖💖
@fairywish
@fairywish 2 жыл бұрын
Good luck
@nisansalasewwandi4387
@nisansalasewwandi4387 6 ай бұрын
මම හැදුවා හරීම රසට ආවා. ඇත්තටම හරිම රසයි.කියන්න කිසිම වරදක් නෑ
@vijithvijith2572
@vijithvijith2572 3 жыл бұрын
Harima rasai oyage kama mama haduwa kiyanna wachana naha super
@dilufernando7646
@dilufernando7646 Жыл бұрын
වැඩි කථා නැතුව Briyani එකක් හදන හැටි පැහැදිලිව කියලා දුන්නා මම Briyani හදන්න ගොඩක් video's බැලුවා තේරුනේ නැහැ ඒවල කථාවයි වැඩත් වැඩි ඔයා කියලා දුන්න එක පැහැදිලි sis Thank you....❤️
@thilinimedinie3532
@thilinimedinie3532 7 ай бұрын
ඇත්තටම ගොඩක් රසයි මෙහෙම හදලා..❤😋
@ManjuKrishan-b6z
@ManjuKrishan-b6z 2 ай бұрын
සුපිරි වැඩක්
@NirmalaSuraweera
@NirmalaSuraweera 9 ай бұрын
ඇත්ත ටම රසයි
@anuradhahansani9568
@anuradhahansani9568 Жыл бұрын
ඒ විදිය නම් ලේසි.මම කවදාවත් බිරියානි හදල නැ. හදල බලන්න ඕනි මේ වගේ ❤
@erukiesilva6447
@erukiesilva6447 2 жыл бұрын
athtatama harima rasai oya kiyapu vidiyatama mama heduwa.. mama Kalin heduwata wada me vidiya pahasui. Harima rasai .. oyata godak thanks...
@priyanthastruggle
@priyanthastruggle Жыл бұрын
සුපිරි අක්කෙ ඔයා වැඩි කතා නැ ඕන දේ හරියටම කියලා දෙනවා තැන්ස් අක්කෙ
@shenoisabela269
@shenoisabela269 2 жыл бұрын
අපිත් මේ විදිහට බිරියානි එකක් හැදුවා. ගොඩක් රසට ආවා Thank you Recipe එකට 💜️
@MaheshikaGaage
@MaheshikaGaage 6 ай бұрын
මම ඉන්නේ කුවේට් වල අද ගෙදර අය එලියට යන නිසා වැඩ කරන අපිට කන්න හැදුවා මේ විදියට හරිම රසයි තෑන්ක්ස් ඔයාට
@sadistef3537
@sadistef3537 3 жыл бұрын
මං අද රෑට හැදුවා. ඇත්තමයි ඒක ගොඩක් රසයි ❤🎅🌲
@RuwanPalitha-zi1ez
@RuwanPalitha-zi1ez Жыл бұрын
Minchi kola Saha koththamalli kola ganne kohenda samanyen 😢
@arunakumaraekanayaka8502
@arunakumaraekanayaka8502 2 ай бұрын
Oya harima pili valata kiyala dhenava adha api biriani haduva oya haduva vidiyatama harima rahayi oyata thava thavath rahata uyanna puluvan wenna kiyala parthana karanava thank you 😊❤🎉😊❤🎉
@dharshanijayasingha5887
@dharshanijayasingha5887 9 ай бұрын
රසම රසයි. හරිම ලේසියි හදන්න මං හැදුවා දවස් 2 ක් ම බොහොම ස්තුතියි මිස් ඔයාට
@isharadilshani-gw1ho
@isharadilshani-gw1ho Жыл бұрын
Me vidihatam mamath biriyani haduwa.rasai akke.thanks for y.
@amaldhanushka7409
@amaldhanushka7409 4 жыл бұрын
වීඩියෝ එක බලාගන බිරියානිය හැදුවා සුපිරි හොදේ 🇯🇵
@MadumaliRangika
@MadumaliRangika 5 ай бұрын
අද මම හැදුවා මේක බලන් . කලරින් හොයාගන්න බැරි උනා. එ උනාට බිරියානි එක හරි රසට ආවා❤🥰
@buddikachandrarathne8987
@buddikachandrarathne8987 4 жыл бұрын
ඔන්න ඉතින් මම ලයික් එකක් දැම්මා...❤❤❤
@danushkaheenkenda109
@danushkaheenkenda109 2 жыл бұрын
Harima hodat kiyala denawa🎆
@jayanipavithra7265
@jayanipavithra7265 4 жыл бұрын
අද හැදුවා නංගා බිරියානි එක මම.. මට මිංචි කොලයි,කොත්තමල්ලි කොලයිනම් හොයාගන්න බැරි උනා.. සුදුරැ කුඩු එකතු කරගද්දි කොත්තමල්ලි කුඩු ටිකකුත් එකතු කලා.. රසේනම් කිසිම වෙනසක් උනෙ නැහැ.. බිරියානි එකනම් සුපිරියටම අාවා නංගා..පලවෙනි පාර තමයි හැදුවේ.. හැමෝම අාසාවෙන් කෑවා.. බොහොම ස්තූතියි නංගා... Bs...සුභ දවසක් ඔයාට.....
@sethminikavindya3515
@sethminikavindya3515 3 жыл бұрын
Koi warge biriyani powder ekda gththe
@WagishaShashi-r1z
@WagishaShashi-r1z 3 күн бұрын
Oo awashshi ane😂
@WagishaShashi-r1z
@WagishaShashi-r1z 3 күн бұрын
😮
@RasminaAloka
@RasminaAloka 10 ай бұрын
පට්ට රසයි 👍👍👍👍
@sanjeewapathiranasanju4746
@sanjeewapathiranasanju4746 Жыл бұрын
Api haduwa dan godak rasai thanks dear
@upekshachathurangi4859
@upekshachathurangi4859 2 жыл бұрын
මම හැදුව මේ විදිහටම මාරම රසයි 💖අක්කියො තැන්කියු ❤️😘
@kamalrathnayake2803
@kamalrathnayake2803 2 жыл бұрын
Akki harima rasai top 👌👌👌👌
@nishivlogs4999
@nishivlogs4999 3 жыл бұрын
අනෙ මං දෙපාරක් හැදුවා ඔයාගෙ වීඩියෝ එක බලාගෙන හරිම රසයි ඔන්න අදත් හදන්න යන්නෙ වැඩි කතා බොරු කතා නෑ ඔයාගෙ ඉක්මනින්ම වැඩේ කරනවා ඒක නිසා බලන්නත් කැමති සමහර අයගෙ කියවිල්ල අහන් ඉන්න ගියාම කෑමත් එපා වෙනවා
@KumariDesilva-sq3yv
@KumariDesilva-sq3yv 3 ай бұрын
ඇත්තටම හරිම පිලිවෙලකට කියලා දෙනවා මාත් අද හැදුවා හරිම රසයි ඔබට ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි ❤
@kuwaitline9478
@kuwaitline9478 2 жыл бұрын
තෙරෑවන් සරනයි රසට ඇති නේද ස්තුතියි පරෙස්සමෙන් ඉන්න මැණික
@amaya6297
@amaya6297 3 жыл бұрын
Athatama godakma rasai ape akki ada haduva tnx akki manika mevage recipe danavata budusaranai
@shardhaperera6598
@shardhaperera6598 4 ай бұрын
මම අද තමයි මේ බිරියානි එක හැදුවේ හරිම රසයි උපදෙස් වලට ගොඩාක් ස්තුතියි ❤
@DarshaniFernando-t2x
@DarshaniFernando-t2x 5 ай бұрын
මමත් හැදුවා..හරිම රසයි...මේක තමයි හරිම රෙසිපිය..බොහොම ස්තූතියි ❤🌹🙏
@dushanth7
@dushanth7 3 жыл бұрын
Made this and was fantastic..thanks for your excellent explanation million thanks
@JonsanChandhakumar
@JonsanChandhakumar 9 ай бұрын
Wow very nice I cook the in recipe I like it❤😊
@dilanichathu7739
@dilanichathu7739 3 жыл бұрын
Thank you akki.akkige recipe ekata ada man haduwa ..mage husband rasai kiuwa..😘😘❤❤
@alexdhanush8220
@alexdhanush8220 2 ай бұрын
Thank you anti hariyatama biriyani eka rasata awa
@tharushikasathsarani8804
@tharushikasathsarani8804 2 жыл бұрын
අපිත් හැදුව ඇත්තටම හරිම රසයි... තැන්ක් යූ අක්කෙ..❤️❤️
@manolikaruchi6405
@manolikaruchi6405 8 күн бұрын
මාත් ආසම ඔයාගෙ vidio balanna
@themiyadeshan4917
@themiyadeshan4917 3 жыл бұрын
අද අපෙ අම්මා අපිට හදලා දුන්නා මාරම රසයි Thank you ඔයට❤️
@pataleethilakarathne1731
@pataleethilakarathne1731 Жыл бұрын
Uriyani❤
@pataleethilakarathne1731
@pataleethilakarathne1731 Жыл бұрын
😮
@luxmijansirani7593
@luxmijansirani7593 Жыл бұрын
Mang Kodak biriyani adanna vedio beluva ebai Meka tamai good one I think Adana Ari easy way thank you rasata awa ❤️❤️
@lalanidamayanthi2242
@lalanidamayanthi2242 3 жыл бұрын
ඔයාගෙ හැම video එකක්ම හොඳයි . වැඩි කතා නෑ වැඩ විතරයි . මොකද සමහරක් වෙලාවට අපි උයන්න ගිහින් තමා බලන්නෙ. ඉතින් ඔයාට සුබ පතනව වැඩේ දිගටම කරගෙන යන්න.👍🌹🌹🌹🌹♥️♥️♥️♥️
@parisarayapanthiya5824
@parisarayapanthiya5824 3 жыл бұрын
මමත් හැදුවා .රසටම ආවා වැඩි විස්තර නෑ...😁 සරලව කිව්ව නිසා හොදට තේරුණා ❤
@kumarinawarathna8602
@kumarinawarathna8602 3 жыл бұрын
Thank you!
@ahinsaahinsa9621
@ahinsaahinsa9621 Жыл бұрын
Thank u sooo much me vidiyatama haduwa aththamai hudata rasata awa thank u akki thank u soooomuch
@liyanagemadu4595
@liyanagemadu4595 4 жыл бұрын
Akanam rasai a වගේමයි වැඩිය කියවන්නේ na ලස්සනට වැඩෙ කරනවා ,, සමහර ayage kema උයනවා බලන්න ගියාම kiyavilla නිසා payaganak යනවා ,, ඔයා හොඳයි
@kgvigitha3820
@kgvigitha3820 3 жыл бұрын
ඒක ඇත්ත
@subolakmali9309
@subolakmali9309 3 жыл бұрын
Eka aththa
@mindlk4987
@mindlk4987 3 жыл бұрын
ඔව් වීඩියො එකෙන් භාගයක්ම තීන්නේ පම්පෝරිය
@mindlk4987
@mindlk4987 3 жыл бұрын
බය නැතුව නම කියන්න .. අපේ අම්මා....😂😂
@piyumi2271
@piyumi2271 3 жыл бұрын
Pampori ape amma
@ayeshikauthpala6731
@ayeshikauthpala6731 Ай бұрын
අනේ හරිම රසට ආවා. බයෙන් බයෙන් හැදුවෙත්. ගෙදර අයත් හරිම ආසාවෙන් කෑවා. ඔයාට thank u ❤😊
@sanjeewas.k.k.9451
@sanjeewas.k.k.9451 3 жыл бұрын
මං ඊයේ හැදුවා 😋 හැමෝම හොඳයි කිව්වා 🍲
@gunathilakathushari
@gunathilakathushari 5 ай бұрын
රස ඇති ගොඩක්ම ...අනිවාර්යයෙන් හදලා බලන්න ඕන ❤
@madusharathnayake7715
@madusharathnayake7715 Жыл бұрын
I tried this recipe. It was so delicious. Thanks 😊
@ireshalakmali8633
@ireshalakmali8633 Жыл бұрын
Oya thamai hariyatama kiyala dunne. Thanks.
@anomadamayanthi215
@anomadamayanthi215 2 жыл бұрын
හරිම රස පාටයි 👍👍😍
@Gemingraviya222
@Gemingraviya222 Жыл бұрын
Onna apith haduwa harima rasai 😋
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 4 жыл бұрын
රසට, සුවදට, හැඩට ,වැඩට අපට කන්න කෑම වට්ටෝරු කියා දෙනවට ඔයාට ගොඩක් ගොඩක් ගොඩක්ම ස්තුතියි. තව තවත් ඉදිරියටම යන්න දේවාශීර්වාද වේවා ඔයාට. 🌹🌹🌹🙏🙏🙏
@MRkitchenlk
@MRkitchenlk 4 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි මගෙ වීඩියෝ බලනවට 😍😍😍😍
@menakasanjeewani8645
@menakasanjeewani8645 2 жыл бұрын
Maru apith haduva harima rasai
@asankaisuru3851
@asankaisuru3851 3 жыл бұрын
හැදුවා වීඩියෝ එක බලලා සුපිරියටම ආවා ස්තූතියි🥰🥰
@madumadu7086
@madumadu7086 4 жыл бұрын
Oyage vidio Mama nam dapu ganan balanawa a tharam super.
@CookingWithThusha
@CookingWithThusha 4 жыл бұрын
New Friend Here Thank You For The Tasty Recipe!🌹🌹😋😋
@ShashikaMadubashini-bh2he
@ShashikaMadubashini-bh2he 2 ай бұрын
Apith haduwa. ❤❤😊👍👍👍👍👍
@Kavindiya995
@Kavindiya995 3 жыл бұрын
Super and it's look is tasty 😋
@s.y.mahesh1419
@s.y.mahesh1419 Ай бұрын
Supiriyak thama❤
@TharinduGunasekara16
@TharinduGunasekara16 Жыл бұрын
අම්මො ඒක දකිනකොට කටට කෙල වුනනවා 😍🤤 රස පාටයි අක්කේ 😍🤤❤️👌👍
@anjalikariyawasam9073
@anjalikariyawasam9073 Жыл бұрын
Mama ada haduwa Aththatama marama rasata thibba Thank you Nangi ❤
@nissankapush
@nissankapush 4 жыл бұрын
නියමයි
@mr.gima344
@mr.gima344 Жыл бұрын
ම්ම්ම්ම් හරිම රසයි මමත් හැදුවා
@TheGallery-q2s
@TheGallery-q2s 8 ай бұрын
කොත්තමල්ලි ewa අවශ්‍යමද
@pereraruwashi3909
@pereraruwashi3909 6 ай бұрын
Oyta godak.thanks 😍❤...මොන.කෑම.එක හැදුවත් බිරියානී හදන්න හරී රෙසීපී එකක් හම්බුනේම.නෑ ..මේකනම්.හරීම.ලේසී 😍....රසට ආවා බිරියානී එක.මම. හදපු 😍
@chagedara3045
@chagedara3045 4 жыл бұрын
එල...හදලා බලන්නම්කො
@hasitachamodini9586
@hasitachamodini9586 2 жыл бұрын
Aththatama pahadili......saralawa kiyanawa....mamath hadanna inne pregnent amma kenekta....thank you.theruwan saranai......
@janithasadaruwan8459
@janithasadaruwan8459 3 жыл бұрын
අපිත් අද හැදුවා හරි ම රසයි ,අක්කේ 👌👌👌
@dileepsanjaya6610
@dileepsanjaya6610 Ай бұрын
3 parak try karala ada hariyatama hadaganna puluwan una. A very simple trick for cooking. Thanks
@chandrikabandara9393
@chandrikabandara9393 3 жыл бұрын
ගොඩක් වැදගත් ඔයාගෙ වීඩියෝ එක.❤😊 බොහෝම ස්තුතියි ඔයාට ❤️❤️❤️‍🩹❤️‍🩹
@Lyrics_Bird_08
@Lyrics_Bird_08 Жыл бұрын
ඒකනම් පිස්සුවක් ❤❤
@malka....8515
@malka....8515 3 жыл бұрын
ගොඩක් පැහැදිලිව කියලා දෙනවා.අවශ්‍ය දේ කෙටියෙන්.ස්තූතිය ඔබට..
@anulawijerathnamenike9040
@anulawijerathnamenike9040 Жыл бұрын
👍
@madukamuthumalki544
@madukamuthumalki544 2 жыл бұрын
Ane akke oya kama hadana widiha balan inna asai.mamath oya hadana kaama gedara hadanawa.oyata thawa thawa shakthiya dahiriya labenna one me wage dewal karanna.theruwan saranai.
@amandilakmini8350
@amandilakmini8350 3 жыл бұрын
අද අපෙ අම්මා හදලා දුන්නා.හරිම රසයි.ඔයාට ගොඩක් ස්තුතියි. මෙ වගේ video දානවට🥰😘
@malanipriyawathi7988
@malanipriyawathi7988 3 жыл бұрын
Lppp
@dewninisansa7447
@dewninisansa7447 4 жыл бұрын
Video eka bala balamai haduwe e widiyatama marama rasai
@LaHiru
@LaHiru 4 жыл бұрын
අපි හැදුවා. සුපිරිම
@harshanikularathne9673
@harshanikularathne9673 Ай бұрын
E widiyatama haduwa godak rasai thank you so much❤❤
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 4 жыл бұрын
බොහෝම ස්තුති 🙏 ගොඩාක් රසට ඇති
@ranjithathapaththu7944
@ranjithathapaththu7944 4 жыл бұрын
hodata ati
@thissarathnayake267
@thissarathnayake267 18 күн бұрын
ඉදිරිපත් කිරිම සුපිරි
@DineTxHirushan
@DineTxHirushan 2 жыл бұрын
අනේ රසම රස පාටයී අපිටත් එවන්නකෝ,❤️❤️
@DushaInkorea
@DushaInkorea Ай бұрын
අනිවාර්යයෙන් හදල බලනව
@subashineamarakoon7191
@subashineamarakoon7191 2 жыл бұрын
අපිත් හැදුවා හැරීම රසයි. 💯👌
@Keshini.D
@Keshini.D 2 ай бұрын
Thank you very much. Man meka eeye haduwa. Godak rahata awa.
@nalikasriyani7939
@nalikasriyani7939 4 жыл бұрын
අපිත් හැදුවා biriyani wow ...... 🌹🌹🌹
@HERATH-bk9fk
@HERATH-bk9fk 3 жыл бұрын
Patta hode🥰🥰😘
@samanpriyanthafamily8019
@samanpriyanthafamily8019 3 жыл бұрын
රසවත් පෙනුමක් තියනවා 👍
@shasuranga9591
@shasuranga9591 2 жыл бұрын
hm
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 31 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН